IC Integrated Circuit සිංහලෙන්ම Sinhala (32A) සිංහලෙන්ම Basic Electronic Sinhala SL CRACK Sinhala

  Рет қаралды 8,805

SL CRACK ELECTRONIC

SL CRACK ELECTRONIC

Күн бұрын

Пікірлер: 90
@gamersland9570
@gamersland9570 4 жыл бұрын
මගේ නම් electronic ක්ෂේත්‍රයේ ගුරුවරයා ඔයා අයියා කෝස් එකක වත් පැහැදිලි නැති හැමදේම ඔයාගෙන් ඉගෙන ගත්ත .. දිගටම වීඩියෝ දාන්න අයියා මේ වැඩේ මග නතර උනොත් ඔයාගේ චැනල් එකෙන් ඉගෙන ගෙන ගොඩ යන්න බලන් ඉන්න හුගක් අය අසරණ වෙනව .ඔයාට සුබ පතනවා අයියා ❤❤
@aivnabeywardana142
@aivnabeywardana142 4 жыл бұрын
ගුරුතුමනි ඔබ විසින් අපගේ හදවත් ඉලෙක්ට්‍රොනික ලෝකය කරා ගෙන යනවාක්මෙනි. ඇත්තටම හොඳවතේ ගුරුවරයා ඔබයි. අපගේ ඉලෙක්ට්‍රොනික් හදවත ඔබයි. I C සොයාගැමේ සිට නිපදවීම දක්වා කියලා දෙනවිට ඉලෙක්ට්‍රොනික් සදහා දැනෙන ආසාව කියලා නිම කරන්නබෑ. S L crack. ගුරුතුමනි ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් මිඩංගු කරනවාට බොහොම ස්තුති බොහොම පිං.
@savithkaushal2680
@savithkaushal2680 4 жыл бұрын
ඉලෙක්ට්‍රොනික් ගැන හරියටම කියල දුන්න එකම කෙනා ඔයා. ස්තූතියි 👍👍👍
@gayantharanganath3610
@gayantharanganath3610 3 жыл бұрын
ආදරෙයි හැමදාමත්. සුපිරි යට වැඩේ කරනවා.ආදරණීය ගුරුවරයෙක්
@KasunNishshankaECL-F--
@KasunNishshankaECL-F-- 4 жыл бұрын
හදවතේ ගුරුවරයා..❤️👌❤
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
අනික් electronic channel එක්ක සංසංදනය කලොත් ඔබගේ channel එක ලංකාවේ හොදම එක තමා....අනිත් අය ගේ පාඩම් සෙල්ලම් කාර් නම් ,ඔබගේ පාඩම් ඇත්‍ත ජපන් වාහන වගේ....මමත් electronic field එකේ ඉන්න කෙනෙක් ....very valuble tutorial tutorial
@bandulakumara3305
@bandulakumara3305 3 жыл бұрын
Niyamay
@hasithlakmal5129
@hasithlakmal5129 3 жыл бұрын
හැම දේකම ඉතිහායේ ඉදන්ම සරලව . මුල්ම සංවර්ධන අවදියේ සිටම කියලා දේන නිසා හරිම ආසයි , සරලයි, තෙරුම් ගැනිමට පහසුයි , ඒකට මම ගොඩක් කැමතියි .
@maxxsaraaa3322
@maxxsaraaa3322 4 жыл бұрын
කියල දෙන එවා සුපිරියටම තෙරුම් ගන්න පුලුවන් දැක්ක හොදම සර් ඔයා ගොඩාක් පිං ❤️🙏🙏🙏🙏
@gudk5239
@gudk5239 4 жыл бұрын
ඇගිලි ගැන ගැන හිටිය පාඩම ඇවිල්ල . 👉💕💕💕💕💕👈 ගොඩක් ස්තුතියි ස්‍රර් මේ කරන මෙහෙයට. ඒ වගේම ගොඩක් පින් . තෙරුවන් සරණයි ...!!! 👉💖💖💖💖💖💖👈
@suhadasuhasna8233
@suhadasuhasna8233 4 жыл бұрын
ඇවිල්ල ඇවිල්ලා බලන් හිටපු එකක් ඇවිල්ලා අයියා නියමයි ගොඩාක් ඉස්තුතියි මෙි කරන මෙහෙයට බුදුසරණයි ආදරෙයි
@dammikawasantha7711
@dammikawasantha7711 3 жыл бұрын
ලෝබකමක් නැතිව හැමදේම කියාදෙන man දැකපු හොඳම ගුරුතුමා ඔයා තමයි .තෙරුවන් සරණයි
@maxxsaraaa3322
@maxxsaraaa3322 4 жыл бұрын
මරු කියල වැඩක් නැ සුපිරිම තමයි සර් , 😍
@maxxsaraaa3322
@maxxsaraaa3322 4 жыл бұрын
අනික සර් දාන විඩියෝ අසාවෙන් අහගෙන සුපිරියටම තෙරුම් ගන්න පුලුවන්, ජයමවේවා 💔❤️🙏
@rajarataagro6229
@rajarataagro6229 3 жыл бұрын
, ජයමවේවා 💔❤️🙏 sl track
@vijithakandambi260
@vijithakandambi260 4 жыл бұрын
Hemadamath goodak..godak esthuthi...jayen jayama wewaa theruean sarani.
@chanakapg8123
@chanakapg8123 3 жыл бұрын
obathuma inna oni lankawe hodama thanaka ..oya danuma lobakamak nathuwa denawata obathumata godak pin.....theruwan saranai
@sriwajiraramaya7782
@sriwajiraramaya7782 4 жыл бұрын
තෙරුවන් සරණයි
@sapchanel2239
@sapchanel2239 4 жыл бұрын
නියමයි සර්..
@dhanushkanuwancandrasena5520
@dhanushkanuwancandrasena5520 3 жыл бұрын
සුපිරිම වැඩක් 😍දිගටම කරන්න.තෙරුවන් සරණයි .❤️🙏
@ajithpiyasena1762
@ajithpiyasena1762 4 жыл бұрын
ඉක්මනට videos ටික දාන්න... බුදු සරණයි අයියේ...!
@thusharaperera7631
@thusharaperera7631 3 жыл бұрын
හොඳටම තේරෙනවා. නියමයි.
@nimanthasandun9281
@nimanthasandun9281 4 жыл бұрын
සුපිරි අයියෙ තව විඩියො එකක් දන්න අපි බලාගෙන ඉන්නෙ සුබ පතනව
@thusithapradeep490
@thusithapradeep490 4 жыл бұрын
👍 👍 ආදරෙයි හැමදාමත් ...
@samanwijeweera9562
@samanwijeweera9562 4 жыл бұрын
ඉතාමත් පැහෙදිලීයී සුපිරි 👍👍
@prasadhansini904
@prasadhansini904 4 жыл бұрын
Oyage video ekak enakam maga balan hitiyee
@danethdulanjana5099
@danethdulanjana5099 4 жыл бұрын
Ela aiye
@chamindhaamaranath7032
@chamindhaamaranath7032 Жыл бұрын
Excellent ❤
@mudithamadushanka7336
@mudithamadushanka7336 4 жыл бұрын
නියමයි සුපිරි
@madushanvithanage3865
@madushanvithanage3865 4 жыл бұрын
Maru aiya.pattama wadak meka ❤️❤️❤️❤️
@madushanvithanage3865
@madushanvithanage3865 4 жыл бұрын
Whatsapp ekata join wenna be ne
@slcrackelectronic6945
@slcrackelectronic6945 4 жыл бұрын
dan balann
@madushanvithanage3865
@madushanvithanage3865 4 жыл бұрын
Badu tika oder karana thiyena linkeka open weneth na aiya.tools tikai .anith tikai
@nipuna832
@nipuna832 3 жыл бұрын
මම ආසම Componentඑක
@bertygamage862
@bertygamage862 3 жыл бұрын
explanations good. Try not to drag on unnecessoryly just to lenthen the time.it will further improve the programme.
@arunashantha4669
@arunashantha4669 3 жыл бұрын
මෙිි ම පාඩම බැලුවා හොඳ යි
@thusharasusanha941
@thusharasusanha941 4 жыл бұрын
Super👍👍👍🥰
@diliprosantha2145
@diliprosantha2145 4 жыл бұрын
Digatama karan yan....mudlata aha giya manussaka..💓💓💓
@hiruwa98
@hiruwa98 3 жыл бұрын
බ්‍රෝ CRT Tv වල Repairs Video ටිකක් දාන්න බැයිද 🙏❤
@buddikasenavirathna4033
@buddikasenavirathna4033 4 жыл бұрын
එල අයියෙ
@diliprosantha2145
@diliprosantha2145 4 жыл бұрын
අයියෙ පාඩමක් අවසානෙ පොඩි පායොගික අභ්‍යාසයක් දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි.දැන් ගොඩක් කොම්පොනට් ගැන බෙසික් කියලා දිලනෙ තියෙන්නේ.එතකොට තනිව ලොජිකලි හිතල වැඩ කරන්න කට්ටියම පුරුදු වෙනවා...අයියත් පොඩ්ඩක් හිතල හොදයි නම් විතරක් කරන්න .💓💓💓.
@prasannaindika623
@prasannaindika623 4 жыл бұрын
පට්ට
@jeeeewamanoj
@jeeeewamanoj 4 жыл бұрын
Supiri Sir..
@devidunilakshan9506
@devidunilakshan9506 4 жыл бұрын
සුපිරි
@SenaWicks
@SenaWicks 4 жыл бұрын
Very nice.
@lankagamage9883
@lankagamage9883 4 жыл бұрын
Good morning sahodarayaa
@ravidu2309
@ravidu2309 2 жыл бұрын
Useful program
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 3 жыл бұрын
Thanks sir
@sahanabhisanka3088
@sahanabhisanka3088 4 жыл бұрын
Eka eka wada walata wena wenama ic thoraganne komada kiyala dennoko
@gayantharaka9262
@gayantharaka9262 4 жыл бұрын
අයියෙ ...programing පැත්ත ගැනත් පොඩ්ඩක් අපිට කියල දෙනවද...
@heardtouchingsong8144
@heardtouchingsong8144 4 жыл бұрын
Nice🤗🤗🤗🤗
@nishanthabandara8487
@nishanthabandara8487 4 жыл бұрын
Godak..
@bigfocussrilanka2235
@bigfocussrilanka2235 4 жыл бұрын
Aiyo mosfet padamak karandako ai karan natte aka loku aduwakne
@karate9381
@karate9381 4 жыл бұрын
Mosfet karanne nadda
@chrishminacooray973
@chrishminacooray973 4 жыл бұрын
Supiri
@dilukshanlahiru3198
@dilukshanlahiru3198 Жыл бұрын
Grate
@ruwansiriwelagedara4792
@ruwansiriwelagedara4792 4 жыл бұрын
👏👏👏👏🏻
@kasuntharaka3969
@kasuntharaka3969 4 жыл бұрын
Hoyapu eka awa
@sandaruwanrajapaksha8715
@sandaruwanrajapaksha8715 2 жыл бұрын
Aiye mosfet video eke nane
@lakshithasampath.3712
@lakshithasampath.3712 4 жыл бұрын
❤️❤️❤️❤️
@pradeeppushpakumarasiri1431
@pradeeppushpakumarasiri1431 3 жыл бұрын
Aiya ma ic akak tiyanawa no nambar Mata hoyala danawada
@amilasrigamachchige2133
@amilasrigamachchige2133 4 жыл бұрын
MOSFET ගැන කලේ නෑනේද අයියේ.
@prasadhansini904
@prasadhansini904 4 жыл бұрын
😃😍😍😍😍
@දැනුම-න1ඹ
@දැනුම-න1ඹ 4 жыл бұрын
ඉලග විඩියො එක එනකන් බලන් ඉන්නවා..
@SL-ml8do
@SL-ml8do 3 жыл бұрын
👍
@chandanawasantha2857
@chandanawasantha2857 3 жыл бұрын
Gold
@kamal92606
@kamal92606 3 жыл бұрын
මේ video 1 Basic electronic play list එකට add කරල නෑනේ??
@kamal92606
@kamal92606 3 жыл бұрын
Like කරල හරි යන්නෑ මහත්තයෝ මේක Ad කරන්න නැත්තං මේ වීඩියෝ එක miss වෙනවා...
@kusumranjith2451
@kusumranjith2451 Жыл бұрын
Ai silikanma ganne
@thusharaperera7631
@thusharaperera7631 3 жыл бұрын
Mosfet පාඩම කරල ඉවර නෑ නේද?
@krishanthawijesinghe8754
@krishanthawijesinghe8754 3 жыл бұрын
Best vedio👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎁🎁🎁🎁🎁👍👍
@chandanawasantha2857
@chandanawasantha2857 3 жыл бұрын
Ic gold
@lankagamage9883
@lankagamage9883 4 жыл бұрын
🌹🌹🌹🌹♥️♥️♥️
@nisansalarajapacksha534
@nisansalarajapacksha534 4 жыл бұрын
samahara chanel copy karanna hadanawa aiye. habi sama karanna ba.
@kanchanaviduranga9484
@kanchanaviduranga9484 7 ай бұрын
2024 mama blnne sir
@asanthaweerasooriya6573
@asanthaweerasooriya6573 4 жыл бұрын
1කේන්ම ගුරුවරයා හදවතින්ම ආදරේයි
@sidathwijerathne6276
@sidathwijerathne6276 3 жыл бұрын
Ic බේස් ගැහුවට අවුලක් නෑ නේද
@nisansalarajapacksha534
@nisansalarajapacksha534 4 жыл бұрын
ara aun like karana eka thama balala na
@amilafonseka6458
@amilafonseka6458 4 жыл бұрын
Aiya mosfet iwaraiiiii d
@slcrackelectronic6945
@slcrackelectronic6945 4 жыл бұрын
apoi na thawa thiyanawa tikak innako....
@sansithamayadunna4408
@sansithamayadunna4408 4 жыл бұрын
Mosfet ??? 🤔
@slcrackelectronic6945
@slcrackelectronic6945 4 жыл бұрын
no no no Mosfet iwara na thawa thiyanawa digatama innako...
@thusithapradeep490
@thusithapradeep490 4 жыл бұрын
වට්ස්ඇප් එකට ජොයින්ට් වෙන්න තමා බැරි..
@slcrackelectronic6945
@slcrackelectronic6945 4 жыл бұрын
dan balanna
@kamalsenananda6270
@kamalsenananda6270 2 жыл бұрын
Didgatama oba samagai
@Oshan_Dissanayaka
@Oshan_Dissanayaka 3 жыл бұрын
meekanam niyamai aiyaa. magee channel ekatath awillaa kaatath peenna comment ekak daala subscribe ekak daagena yanna.. plz
@lakshansameera6171
@lakshansameera6171 4 жыл бұрын
Gm.sa.r
@menakamadushan2045
@menakamadushan2045 3 жыл бұрын
සුපිරි
@HariVlogCreation
@HariVlogCreation 4 жыл бұрын
❤❤❤❤❤❤❤
@chandanachandana7905
@chandanachandana7905 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
The Stunning HiFi Rose RA180 Integrated, 400W x 2
38:47
SkyFi Audio
Рет қаралды 4,5 М.
Practical Electronics - Lecture 1
49:42
Practicing Electronics
Рет қаралды 262 М.
Switching power supply for Viper22A
17:13
Den Electro channel
Рет қаралды 8 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН