IC Integrated Circuit සිංහලෙන්ම Sinhala (32B) සිංහලෙන්ම Basic Electronic Sinhala SL CRACK Sinhala

  Рет қаралды 10,008

SL CRACK ELECTRONIC

SL CRACK ELECTRONIC

Күн бұрын

Пікірлер: 67
@NuMQhkuMQyQJQyQlQthNuMQh
@NuMQhkuMQyQJQyQlQthNuMQh 11 ай бұрын
පාඩම ලස්සන නයි මට වටිනවා ඔයා ට සුභ දවසක් වේවා ජයවේවා
@kumarafernando8377
@kumarafernando8377 3 жыл бұрын
Thank sir 🙏 මම අවුරුදු 3k elactronic කරල tiyanawa mata me taram පැහැදිලි කරලා හරියටම කියලා දෙන ගුරුවරයා ඔබයි ඔබගෙන් egana gatta දේවල් ගොඩක් tiyanawa thank sir
@nadithchanaka7797
@nadithchanaka7797 2 жыл бұрын
IC ගැන නොදන්නා ගොඩාක් දේවල් හරිම පැහැදිලිව ලස්සනට තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දෙනවා... ❤️❤️❤️❤️❤️❤️
@KasunNishshankaECL-F--
@KasunNishshankaECL-F-- 3 жыл бұрын
හදවතේ ගුරු භුමිකාව...❤🙏👌
@nipuna832
@nipuna832 3 жыл бұрын
අනිවාර්යයෙන් බ්‍රෝ
@aivnabeywardana142
@aivnabeywardana142 3 жыл бұрын
ඇත්තටම හරිම හොදයි. හරිම සතුටුයි.හරිම ආසයි.
@nimanthasandun9281
@nimanthasandun9281 3 жыл бұрын
ලස්සනට කියලා දෙනවා ගොඩක් පැහැදිලි හොද ගුරුවරයෙක් සුබ පතනවා
@wasanthajayalath8527
@wasanthajayalath8527 3 жыл бұрын
සූපිරි දැනූම තව තවත් වැඩි දියුණු වෙවා
@nuwansooriya6083
@nuwansooriya6083 3 жыл бұрын
සර් ඇත්තටම හොඳ වීඩියෝ මාලාවක් .මම මේ වීඩියෝ සේරම බැලුවා .නොදන්නා බොහොමයක් දේ ඉගනගත්තා.බොහොම ස්තුතිය සර්.මේ වගේ දැනුම ලබා දෙනවට බොහොම පින් ඔබ තුමාට.තෙරුවන් සරණයි
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
Sir transistor power amplifiers circuit වල input stge එක,සහ driver stage,,, විවිධාකාර අකාරයට ගොඩනගා ඇති පරිපත අන්තර් ජාලයේ තියෙනවා ...long tail ,symetrical, back forced,,, තවත් .....distortion නොමැති උසස්ම Hi Fi amplifiers ,වල අනුගමනය කරන හොදම ක්‍රම ගැන කියලා දෙන්න ....(digital amp හැර) සමහර ඒවා transistors 5 කින් සම්පුර්ණ amp එක සාදා ඇත ,සමහර (wiliam leach circuit) transistors 25 විතර තියෙනවා ...(Output stage හැර) ....
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
Sir traditional නෑ...ඒකයි වැදගත්...ඒකයි අපි ආසාවෙන් බලන්නේ....නිර්ලෝභීව දැනුම බෙදාදීම ලොකුම පිනක් ඔබතුමාට ...
@athulachandima5455
@athulachandima5455 3 жыл бұрын
Godak sankeerna dewal ithama saralawa igena ganna labeema ape wasanawak. Obata godak pin. Wish you all the the beat .bs.
@thusharagunawardana2273
@thusharagunawardana2273 3 жыл бұрын
ස්තුතියි කියලා දෙන හැම දේටම ,විඩියෝ එක දිග් උනාට කමක් නෑ ,සුභ පතනවා ඔයාට ,💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@rasikaudayangani5510
@rasikaudayangani5510 Жыл бұрын
Oba thuma buduwarayek🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asanthaweerasooriya6573
@asanthaweerasooriya6573 3 жыл бұрын
නියමයි බොහොම ස්තුතියි ඔබතුමාට
@gudk5239
@gudk5239 3 жыл бұрын
ආදරෙයි ආදරෙයි හදවතින්ම 💖💖💖💖 . තෙරුවන් සරණයි .!!!
@dsdelectronics2715
@dsdelectronics2715 3 жыл бұрын
සුපිරි අයියේ
@ruwanhashini4004
@ruwanhashini4004 3 жыл бұрын
Sir thanks...mame air force eke wada karanne....mame podi kale idan electronic igana ganna asawen hitiye....at dan thama hari technic alla gaththe......godak pin sir........32 mula idan baluwa.....
@vijithakandambi260
@vijithakandambi260 3 жыл бұрын
Hemadamath...goodak esthuthi jaya wewaa opa thumata budu sarani
@h.a.k.gayashan4151
@h.a.k.gayashan4151 3 жыл бұрын
නියමයි සර් 👌
@SLTRENDINGSLK
@SLTRENDINGSLK 3 жыл бұрын
නියමෙට පැහැදිලිව කියලා දෙනවා. මාගේ හද පිරි ස්තූතිය පුද කරමි. හැකි නම් Ic programming කරන විදිහත් කියල දෙන්න අයියේ.
@nipuna832
@nipuna832 3 жыл бұрын
195 Likes මගෙන්
@SamanKumara-dr4oo
@SamanKumara-dr4oo 3 жыл бұрын
තෙරුවන් සරණයි අයියෙ ඔයාට
@sanithvihaga9446
@sanithvihaga9446 3 жыл бұрын
ආදරෙයි ආදරෙයි ආදරෙයි අයියේ....
@rpjkjaliyakumara8302
@rpjkjaliyakumara8302 3 жыл бұрын
ගොඩාක් දෙ ඩනගත්තා බුදු සරනඉ අඉයේ
@thusithakumara2470
@thusithakumara2470 3 жыл бұрын
Ane supiri sir
@Geethalkalindu
@Geethalkalindu 3 жыл бұрын
Ayye me dawas walanam mama busy O/L hinda iwara unama aniwarenma okkoma balanawa. Aya mula idanma. Thanks mewa kiyala denawata. Bs
@bopitiyagamage6217
@bopitiyagamage6217 2 жыл бұрын
Supiri pahadili kirimak
@priyanthapathirana8736
@priyanthapathirana8736 3 жыл бұрын
ගොඩක් හොයි ස්තුති
@kamalsenananda6270
@kamalsenananda6270 2 жыл бұрын
Excellent
@chandanachandana7905
@chandanachandana7905 3 жыл бұрын
Lankawe. Anka. 01.supiri padam. Aiy e. Bs
@sriwajiraramaya7782
@sriwajiraramaya7782 3 жыл бұрын
තෙරුවන් සරණයි
@rangakumara2723
@rangakumara2723 3 жыл бұрын
Neyamai sar, ic kiyana eka hodata පැහැදිලි karata
@buddhishanaka2425
@buddhishanaka2425 3 жыл бұрын
Niyama sir teruwansaranai
@lokuarachchigelalitharatne4467
@lokuarachchigelalitharatne4467 3 жыл бұрын
Best of the best tks very much
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 3 жыл бұрын
Thanks sir bs
@thusithapradeep490
@thusithapradeep490 3 жыл бұрын
👍 ලස්සනයි
@krishanthawijesinghe8754
@krishanthawijesinghe8754 3 жыл бұрын
Supar supar👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kavindaanuranga9155
@kavindaanuranga9155 3 жыл бұрын
Super sir
@sascreations9942
@sascreations9942 3 жыл бұрын
Niyamai aiye
@lahirusandaruwan8191
@lahirusandaruwan8191 3 жыл бұрын
ට්‍රාන්සිස්ටර් වර්ධක ගැන කියල දෙන්නකො
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
ඔව් ඔව් මමත් ඇම්ප්ලිෆයර් ,Fm ට්‍රාන්ස්මීටර් හැදුවා කාලයක්..
@pradeepkrishantha7498
@pradeepkrishantha7498 3 жыл бұрын
👍👏
@vishansanjeewa1869
@vishansanjeewa1869 3 жыл бұрын
Godak pahadili mata udawwak one usb kit ekak amp ekata set wena vidiya
@roshanrupasinghe5905
@roshanrupasinghe5905 3 жыл бұрын
Supper
@madawamaduranga7885
@madawamaduranga7885 3 жыл бұрын
Whatsapp groop ekata joint wenna bane
@awishkaakalanka7751
@awishkaakalanka7751 3 жыл бұрын
❤️👍🏻
@danethdulanjana5099
@danethdulanjana5099 3 жыл бұрын
Ela
@arunashantha4669
@arunashantha4669 3 жыл бұрын
Good
@nisansalamadu3025
@nisansalamadu3025 3 жыл бұрын
Super 👏👏👏👏
@thilakrohana8952
@thilakrohana8952 3 жыл бұрын
Ic වලින් පරිපතයක් සාදාගන්නා ආකාරය Practical එකකින් ඉක්මනටම ඕන සර්.
@Oshan_Dissanayaka
@Oshan_Dissanayaka 3 жыл бұрын
issara siganal tooth paste ic ekei heat sink ekei athullapu una kooo
@SenaWicks
@SenaWicks 3 жыл бұрын
👍👍👍
@tharangaranasingha3632
@tharangaranasingha3632 3 жыл бұрын
Driver transsister kiyana mokadda
@SL-ml8do
@SL-ml8do 3 жыл бұрын
👍
@ramseyfernando3420
@ramseyfernando3420 3 жыл бұрын
සංකීර්ණ විෂයක් පැහැදිලි ලෙස සරලව අප වෙත ලබා දෙනවාට ඔබට ස්තූති කරම්. කාටර් සිට.
@ajithpiyasena1762
@ajithpiyasena1762 3 жыл бұрын
♥️♥️♥️
@sahanabhisanka3088
@sahanabhisanka3088 3 жыл бұрын
Balan inna amarui sathiyak yanakan 😁😄😄
@dcreate5993
@dcreate5993 3 жыл бұрын
32 A kotasa ko
@sahanabhisanka3088
@sahanabhisanka3088 3 жыл бұрын
Aiye sathiyata video 2k wage danna try ekak dennako
@lankagamage9883
@lankagamage9883 3 жыл бұрын
🌹🌹🌹🌹♥️♥️♥️
@chamilasampath9939
@chamilasampath9939 3 жыл бұрын
👍🇱🇰🇱🇰👍🌟🌟🌟🌟🌟
@lakshansameera6171
@lakshansameera6171 3 жыл бұрын
Ss...r
@madurangadilshan2387
@madurangadilshan2387 2 жыл бұрын
❤️
@gamersland9570
@gamersland9570 3 жыл бұрын
❤❤❤❤
@sachinthasrimal6900
@sachinthasrimal6900 3 жыл бұрын
❤❤❤❤
@kadiamudia3358
@kadiamudia3358 3 жыл бұрын
❤❤
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
[026] - NE555 ගැන දන ගත යුතු කරුණු සියල්ල - All about NE555 in Sinhala
16:31
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 11 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН