KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බටර් අයිසින් වලින් කේක් එකක් නීට් එකට අයිසින් කරමු | How To Frost A Cake With Butter Icing
15:23
ලොකු ගනන් දිලා ගන්නවට වඩා ලාබයි මෙහෙම හදා ගන්න එක😍 | icing cake sinhala | butter icing cake
11:32
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
CAN YOU DO THIS ?
00:23
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
4:41:06
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
මේ ටික දන්නාවා නම් කේක් එකක් තනියම අයිසිං කර ගන්න පුළුවන්👌😍 | icing cake recipe sinhala
Рет қаралды 316,047
Facebook
Twitter
Жүктеу
1
Жазылу 424 М.
My Easy Recipe
Күн бұрын
Пікірлер: 271
@dinushamadushani7170
Жыл бұрын
බොහොම ස්තුතියි...හරිම පැහැදිලිව තේරුම් කරනවා...අහන් ඉන්න ආසයි....මටත් ලොකු ප්‍රශ්නයක් තිබ්බ කේක් එක අයිසින්කරන කොට කේක් එකේ කුඩු අයිසින් එකට මිශ්‍ර වෙනවා .....ඒකටත් විසදුමක් ලැබුනා....ඔයාට ගොඩාක් පින්...ඔයා කරන කියන හැමදෙම සාර්තක වෙන්න ඔනි...🙏🙏🙏
@manishsundararaj2010
Жыл бұрын
👍👍👍❤❤❤
@manishsundararaj2010
Жыл бұрын
👍👍❤❤❤🙏
@kuuraakka4658
Жыл бұрын
Ttttto😊😂දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.හ😊🙄😎🤣🥸🚺🚹🚮🚷ස්ස්ස්ස්ස්ස්සව්ව්ව්ව්‍ය්xx😢🎉😊😂😅ව්gaooooooorrrrrrrrwsssgm.vvvvvvvvmyyyyyyywcccccccu😂😢😮❤😢😅zzzozdbm😊😅rrrrrrrw😅😮😂😢❤🎶🌎😮
@ChanakaMadurangaDeSilva-jq8ox
9 ай бұрын
හ්න්භ්න්ග්‍ය්ට්‍යිජ්ජ්පොඋෆ්ංඝ්ංඋජ්ක්ෆ්‍යූ😅😅😅😅😊😊😊😊😊😊😊😊න්බ්ක්ජ්ම්ක්ල්ජ්
@lathakanthi5955
8 ай бұрын
..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rasikasenarathyapa6306
7 ай бұрын
හරිම පැහැදිලි ව කියල දුන්නා .ඔයාට ගොඩාක් ස්තුතියි ❤
@inokasanhinda427
Жыл бұрын
හරිම පැහැදිලිව කියා දෙනවා. කේක් හදන්න මටත් ආසා හිතුනා..❤❤
@jayasenajayasena3185
Жыл бұрын
බොහෝම ස්තුතියි ...ඉතාමත් පැහැදිලියි .....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏☃️☃️☃️☃️☃️🎄🎄🎄🎄🎄🎄🎄
@srisaranankaragrade5389
5 ай бұрын
හරිම පැහැදිලියි බොහොම ස්තූතියි ඔබට
@nishshankarathnayaka8006
2 жыл бұрын
පැහැදිලිව කියලා දුන්නට ඔබතුමියට ගොඩාක් ස්තුතියි. සුභ දවසක්.
@NilanthiNilanthi-o3v
2 ай бұрын
බොහොම ස්තුතියි ......හරිම පැහැදිලිව කියා දුන්නා මටත් ආස හිතුනා 🎂 එකක් හදන්න ❤
@SunethraKalyani-le6kj
10 ай бұрын
හරි ආපූරු යි නංගි මම අදත් cake එකක් හැදුවා හැබැයි icing කරපු එක සවුත්තු උණා 😘😘😘😘
@MyEasyRecipe
9 ай бұрын
digatama try karamu ilaga para hari yai
@hashimadushani2310
2 жыл бұрын
wadi weda na kiyana eka piliwelata kiyala denawa ahan innath asai balan innath asai. e wagema akke mn oyage recipes godak try karala thiyanawa ewath hariyatama awa thank you so much 😍😍
@piumiwasana9729
Жыл бұрын
කේක් හදන්න ඉගෙන ගන්න ආසයි මට... අක්කගෙ විඩියෝ එකෙන් ගොඩක් ඉගෙන ගත්තා Thank u akke ❤🌹
@Nirmala-j7d
Ай бұрын
හරිම පැහැදිලි .මේ week එකේ හදනවා ❤❤❤
@MyEasyRecipe
Ай бұрын
😍🤗
@kashmiralakshani5468
Жыл бұрын
Thank you .හරිම සරලව කියාදුන්නා...
@yt-li5eg
Жыл бұрын
ගොඩක් ස්තූතියි අනේ...හොදටම පැහැදිලිව කියලා.දුන්නට
@අනූශාසoජීවනී
7 ай бұрын
හරි ම පැහැදිලි ස්තූති ඔබට තව තව අපිව දැනුවත් කරන්න ශක්තිය ලැබේවා ❤❤❤❤❤
@manjulapradeep3466
11 ай бұрын
ස්තුතියි කෙටියෙන් සරලව හැමදෙම කියල දෙනවට මම ඔයාගේ විඩියො ඔක්කොම බලනව එවා හදනව ඇත්තටම සාර්ථකයි ගොඩක් පිං .. ❤❤️👍 මම සොනාලි
@MyEasyRecipe
11 ай бұрын
ස්තුතියි
@DenethiSathsarani
Жыл бұрын
Thank you so much. I'm going to ice a cake for my birthday first. You taught it well💖
@MyEasyRecipe
Жыл бұрын
😊
@sanduusekanayake6335
Жыл бұрын
ඔබගෙ ෆොන්ඩන්ට් රෙසිපි එක හරියටම හරි ගියා බොහෝම පින්
@MyEasyRecipe
Жыл бұрын
thank you
@MaheshIndika-h7e
27 күн бұрын
Nozzel tke nu dannako
@UdeshikaStunt
3 ай бұрын
❤❤ පැහැදිලිව කියලා දුන්නා හොඳ ට තේරුනා 😍❤️🙏
@MyEasyRecipe
3 ай бұрын
😍
@tharikahansani2384
2 жыл бұрын
Oyage ewa hari සරලව kiya දෙනවා .ගොඩක් වටිනා vidio thank you 👍♥️♥️
@piyalweerasinghe3033
Жыл бұрын
Lassany cake aka, puluwannam kaden nathiwa fondant, pach : iceng mal hadana hati kiya denna
@omanmuscat8273
2 жыл бұрын
අනේ හරිම අපූරුයි බොහොම ස්තුතියි ඔයාට සුව පැත්ත සුභ අනාගතයක් වේවා
@donjayanthi9259
Жыл бұрын
Thanks
@IsharaMuthukumari
Жыл бұрын
Icing suger වෙනුවට සීනි blend කරලා ගන්න පුළුවන්ද අක්කේ
@MyEasyRecipe
Жыл бұрын
puluwan habai sarthaka na //godakma hoda icing sugar
@nadeesaumya2225
6 ай бұрын
අවන් එක අරන් ගොඩාක් කල්...මේ වීඩියෝ එක බැලුවාම නම් කේක් හදන්නම හිතුනා.ඔයාට සතුටම විතරක් උරුම උන ජීවිතේ විදින්න වාසනාව හිමිවේවා.....
@MyEasyRecipe
6 ай бұрын
thank you
@RayaniChamari-zt4jx
Жыл бұрын
හොඳට පැහැදිලි කලා ..💖🎂
@MyEasyRecipe
Жыл бұрын
😊
@GayanKumara-w4c
Жыл бұрын
නංගී අයිසිං කරන්න අයිසිං සුගර් වෙනුවට suger අරන් බ්‍රේලෙන්ඩර් කරලා ගන්න බැරිද?
@ayomasomarathna7310
Жыл бұрын
Oyage vidio eka widihata math haduwa mage puthage upandineta cake ekak...rasata tibuna.thank you.......
@saumyaureasha24
2 жыл бұрын
Mekata dana kiri fresh milkda..neththam පිටිකිරි danna puluwanda
@kamodya
10 ай бұрын
Mama haduwa.harima lassanai wagema harima rasai. Mama palaweni wathawata haduwe.thanks ❤❤❤
@MyEasyRecipe
10 ай бұрын
thank you
@sathmianuththara6373
Жыл бұрын
Ane tnx..mn cake hadann danno unt icing krnn dann idiye nh..godak asaven idiye igen gnn..ane hari shok..mt dn thaniyama icing krnnth puluvn ..godak pin akke oyt
@piumeureshadilhanisilva9542
8 ай бұрын
Harima pahadeli kiyaladunna thank you
@sarasvlog898
Жыл бұрын
අක්කේ මේකත් පුලුවන් නේද 500g තැටියේ හදන්න
@MyEasyRecipe
Жыл бұрын
puluwan
@wasanthigeethani7059
5 ай бұрын
බොහොම ස්තුතියි ❤
@thilinidayarathne3540
Жыл бұрын
meka 1kg ekk nemida dr???? mta kynnkow sampurnayen 1kg cake ekk icing krnnai decorating krnnai kochra quantity ekk ynwda kyla butter & icing???
@chamodihasintha3143
Жыл бұрын
Mamath hadanawa akkiyo harima saralai oya kiyala dena widiya thx good luck 💕💕
@sameerasandaruwan7159
Ай бұрын
Akke oyage recipes godak pehedili oyata thanks
@MyEasyRecipe
Ай бұрын
😍🤗
@dilankasilindi2289
Жыл бұрын
ගොඩාක් ස්තූතියි..හරිම පැහැදිලි
@praveennethsara3773
11 ай бұрын
Cake eka hadanna avashya badu monavada 😊
@hanalara831
2 ай бұрын
Sweet adukarala kohomada icing hadanne kiyala denna
@MyEasyRecipe
2 ай бұрын
icing adu karala hadanna nam ba dear ehema unoth diya wenawa..pani rasata wadipura kamathi nAthnam wipping cream wage use karanna
@ihchamila2294
2 жыл бұрын
harima lassanai .pahadiliwa hemadema kiyala denawa.Thank you dr🎂🌷🌷❤️❤️oyage voice eka godak lassanai
@shanimashi8990
Жыл бұрын
ඔයානම් පැහැදිලිව කියා දුන්නා ...තෙන්ක්ස්ස්ස්ස් ..
@wathsalamali7427
Ай бұрын
Oyage recipe niyamai.mama hethuwaaluwa.niyametama awa.mama heduwe 1st time
@MyEasyRecipe
Ай бұрын
😊
@ChamiKumari-ru2uq
Жыл бұрын
Super sister..💞💞💞💞💞 Thanks
@tharushikakumari930
Жыл бұрын
අනේ අක්කෙ මට කියන්න කො කේක් එකක් හදල ඒක අවන් එකෙන් අය්න් කරල ඒ ගමන්ම තව එකක් හැදුවොත් ඒක ප්‍රස්නයක්ද කියල
@madhuwa348
Жыл бұрын
Oya vidiyata icing eka hada gaththoth icing eka diyawen nathuwa thiyanawada
@KrishaniGunarathna-z8g
Жыл бұрын
Oyagr vidio eka blala thamai icing karanna igena gaththe.❤thanx
@MyEasyRecipe
Жыл бұрын
thank you
@punchihan7210
Жыл бұрын
හරිම ලස්සනයි කියලා දැක්කා ❤
@danushkaSrinath-nf2jb
19 күн бұрын
Harima lasssni. math asi cake hdnna
@MyEasyRecipe
18 күн бұрын
😊
@dilkimadhubhashini6926
Жыл бұрын
Me caka hadanna gaththa tray eke usa,palala kiyanna puluwanda
@MyEasyRecipe
Жыл бұрын
agal 7 usa agal 2
@chathurikaprabodani4964
Жыл бұрын
අයිසිං suger wenuwta sudu sini kudu krla gnna puluwnda
@MyEasyRecipe
Жыл бұрын
sarthaka na dear
@Bella-amo
Жыл бұрын
ඉතාමත් පැහැදිලි 🎉
@hirangarankothge8412
10 ай бұрын
Akki me pramana valin 500g cake ekak icing karanna puluvanda?
@MyEasyRecipe
10 ай бұрын
ow puluwan
@hirangarankothge8412
10 ай бұрын
Thank you so much
@ajajee6253
6 ай бұрын
1. 5kg cake ekata round thaty diameter kiyyadha thiyenna ona
@inokagedara2236
9 ай бұрын
❤thanks kiyala dunnata
@wathsalasubhashini9710
2 жыл бұрын
අක්කෙ swees roll හදන හැටි කියල දෙන්න කෝ.ඔයාට ගොඩක් ස්තුතියි. මම හැමදාම ඔයාගෙ video බලනවා.👍👍🏻❤️
@Deshaa_R
2 жыл бұрын
Ai bn me akkagenma eka hadana hati ahanne 😒ghn swissrall recipe kiyl balanna ewi vedios 60k withara
@nilmiapsara3601
Жыл бұрын
🤣🤣🤣🤣👍
@ashp8327
2 жыл бұрын
Oya lassanata pahadiliwa kiya denawa.❤Cake eka oven eken gatta gaman cake eka bahinawa nangi. Wisadumak dennako.plz
@thanujadilhani8475
11 ай бұрын
ගොඩාක් පැහැදිලි ❤
@ayeshadodampe-tl5lw
16 күн бұрын
Harima rasai, math haduwa
@MyEasyRecipe
14 күн бұрын
😊
@senethyalendini2708
2 жыл бұрын
Me icing ekata kiri ekathu karanne nadda nangi
@MadushaPerera-e1m
9 ай бұрын
ලුස් butter kiyanne monada. Magarin da nangee
@SupushpikaPerera
4 ай бұрын
Hadanawamai akak thaniyen thnks❤❤❤
@MyEasyRecipe
4 ай бұрын
thank you
@MiyuruNimsara-u1k
2 ай бұрын
Bohoma sthuthi. ❤❤❤❤
@MyEasyRecipe
2 ай бұрын
😊
@jpspremarathna4741
3 ай бұрын
Icing eka dawas deka thunak thiya ganda puluwanda mis
@MyEasyRecipe
3 ай бұрын
puluwan
@preveenpreveenlochana8264
Жыл бұрын
Akke aisin hadanna ganna kirana batar wargat tiyenawada oyage vidiyo balala hadanna yana mulma watawa
@nadeeshapiyumali9185
Жыл бұрын
Ammo oya kiyadipu tikaa athi appooo loku deyak igana gatta. Jaya wewa.. 🎉🎉🎉❤❤❤❤❤❤
@iromihettiarachchi5230
10 ай бұрын
Mal walatai kola.walatai ganna nossel 2e nos kiyanawada?
@hashinianushika9154
Жыл бұрын
පහසු ව්දිහටම කියලා දුන්නා.👌
@AiyoshimaRathnayaka
Жыл бұрын
Mis math cake hadanawa.godak sthuthue mis
@MyEasyRecipe
Жыл бұрын
thank you
@VimashiSilva-jq2db
9 ай бұрын
Thank you so much❤ good luck ❤💐
@MyEasyRecipe
9 ай бұрын
Thank you
@dilishazathauda5667
Жыл бұрын
Samaharu cake leyar thiyanna kalin monada vathura valin pogavanava neda....e monavada...
@wasanthaalahakoon8198
Жыл бұрын
ising aka hadanna.batar wenuwata astra hariyanne nedda
@SiumiSanjana-ky1yw
2 ай бұрын
onlin oder karanna puluwanda
@SiumiSanjana-ky1yw
2 ай бұрын
onlin oder karanna puluwanda nangi
@MyEasyRecipe
2 ай бұрын
oya hadala karnnada
@senethyalendini2708
2 жыл бұрын
Astra daala hadana cake 1kg cover karaganna recipe eka denna nangi
@sayuranga9420
2 жыл бұрын
Oba harima pahadiliwata kiya denawa, obata godaak sthuuthi , nodanna apita harima pahasui gurumusti naa sthuuthi .. Wadi wadiyen danuma labewa ..!! Jesu phitai ...!!!
@madumadu2018
2 жыл бұрын
Cake eka godak lassanai ❤
@hansika9758
Жыл бұрын
අයිසින් එක ටිකක් ගන උනොත් මොකද කරන්නෙ අක්කි පෙලක් වෙලාවට අයිසින් කලාම නොසල් එකෙ විදිහට එන්නෙත් නැ බටර් බීට් වෙලා වැඩි හින්දා නෙද
@MaheshIndika-h7e
27 күн бұрын
Oya rauma natuwa icing kara ganna vidiyak nadda
@MyEasyRecipe
26 күн бұрын
puluwan plate ekaka hari lallaka hari thiyanna
@danadanaa1977
10 ай бұрын
labuwau.naw.wasark..wawa..duwa💜💙
@MyEasyRecipe
10 ай бұрын
esema wewa oba ATHULU PAWULEI SAMATA
@imalshalakshani3954
2 жыл бұрын
Oven එක හීට් කරන්න ඕනේ උඩයි යටයි දෙකමද
@dilenihirumali888
Жыл бұрын
Ou
@nadeeshasewwandi2586
Жыл бұрын
Ettatama hodak hodai..good luck ❤
@MyEasyRecipe
Жыл бұрын
thank you
@sithara1963
Жыл бұрын
rais cucar eke hadanna barida akke..
@nipunimadushani7661
2 жыл бұрын
Akke Mata cup cake hadana widiha kiyannako cup cake udata pipenneththe mkada
@umashniwand3717
2 жыл бұрын
Akki cake eka soft wenne api hadagnna mishshanaya adu wedi wimak unothda
@umashniwand3717
2 жыл бұрын
@@MyEasyRecipe akki mn cake ekak heduwa eke yatin kadan wetuna ei ehema wenne ethkota
@chaturanganimalkanthi5811
2 жыл бұрын
Me aisin cak eka hadanne kohomada rais kukar eka monawada oni dewal akke oya mal adana ewa koheda ganna thiyenne
@dayaniathaudage8732
Жыл бұрын
අයිසින් කරපු කේක් එකක් කොච්චර කල් තබා ගන්න පුලුවන්ද
@MyEasyRecipe
Жыл бұрын
sathi 1-2 itath wada puluwan icing walata kiri ehema danne nathuwa hada gaththama
@wijithaabayawickrama3969
2 жыл бұрын
ඇස්ට්‍රා වලින් බැරිද අක්කි
@kaveeperera9397
Жыл бұрын
අක්කෙ මගෙ තියෙන්නෙ 1kg අවන් එකක්.මම කේක් එකක් හදන්න යන්නෙ 2kg.මම එක පාරම බැටර් එක හදන් තියන් එක කේක් එකක් බේක් වෙලා ඉවර උනහම අනිත් එක දැම්මොත් අවුල් යයිද.
@MyEasyRecipe
Жыл бұрын
na mokuth wenne na
@naniqt3049
9 ай бұрын
සුපිරි නංගී
@sudharshanicooray757
2 жыл бұрын
Loose Butter කියන්නෙ මොනවද ? කොහෙන්ද ගන්න තියෙන්නෙ 🤔
@nikinidissanayaka
Жыл бұрын
normall butter ekama tama ... godak welata cake buissnes karana aya bakery wala ehma pawichi karane ewaa .... tikak ganan aduii ''' colombo wala pitakotuwe wage tiyenawa... gana godak aduii .. tawa oya town wala kadawalwalAth tiyenawa
@senunishalya5177
Жыл бұрын
@@nikinidissanayaka ඒ butter එකේ නම මොකද්ද
@ASNKAKUMARA-f6c
10 ай бұрын
Thank akki ❤
@fathimathasbeeha2157
2 жыл бұрын
Wow 👌 it's very easy to make thank you akka 😊😊
@zaniaza
10 ай бұрын
Baking Soda kochara danna ona da
@MyEasyRecipe
10 ай бұрын
1/4tes
@hansinisansala7170
Жыл бұрын
Thank you...watina vedio ekak
@ruwansuraweera3757
Жыл бұрын
බොහොම ස්තූතියි .🙏
@geethikachathurani4665
Жыл бұрын
Godak pehedili. Godak thank ss
@ChandimaWijerathna-nk6ur
Жыл бұрын
හරිම පැහැදිලියි
@namaljayarathna1615
2 жыл бұрын
Buttar kirala ganna eka kiyak wenawada
@anjanalakshan1780
Жыл бұрын
Akke me cake thetiya agal kiye akakda
@MyEasyRecipe
Жыл бұрын
agal 7
@amithrathnayaka-sw8li
19 күн бұрын
Me cake akta gatta try ake size aka kiyanna dr
@MyEasyRecipe
18 күн бұрын
agal 6
@RuviniUdara-bg3nx
Ай бұрын
Wow❤❤
@MyEasyRecipe
Ай бұрын
😍
@danajasankalpa8393
Жыл бұрын
Akke parippu bite hadana hati ona
15:23
බටර් අයිසින් වලින් කේක් එකක් නීට් එකට අයිසින් කරමු | How To Frost A Cake With Butter Icing
cakenshapes
Рет қаралды 55 М.
11:32
ලොකු ගනන් දිලා ගන්නවට වඩා ලාබයි මෙහෙම හදා ගන්න එක😍 | icing cake sinhala | butter icing cake
My Easy Recipe
Рет қаралды 15 М.
00:13
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
Сам себе сушист
Рет қаралды 3,9 МЛН
00:23
CAN YOU DO THIS ?
STORROR
Рет қаралды 46 МЛН
4:41:06
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
Qsport
Рет қаралды 2,8 МЛН
00:18
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
boxtoxtv
Рет қаралды 7 МЛН
11:19
ඔයාගේ ලගම අයව පුදුම කරන්න ලේසියෙන්ම හදන්න පුළුවන් කේක් එකක් | birthday cake sinhala | chocolate cake
My Easy Recipe
Рет қаралды 217 М.
11:26
Nugasewana | Iwum Pihum | 2022-08-19 |Rupavahini
Sri Lanka Rupavahini
Рет қаралды 25 М.
18:02
වැස්සට දිය වෙන්නෙ නැති ෆොන්ඩන්ට් හා වර්ණය වැඩි කර ගන්න විදිහ😍 | fondant icing recipe sinhala
My Easy Recipe
Рет қаралды 303 М.
8:32
දියනොවන බටර් අයිසින් හරියටම හදමු/ ගැටලු වලට විසඳුම් සමග /Butter Icing do not Melt
Rasata Kama with IMA
Рет қаралды 359 М.
15:04
නිවැරැදිව බටර් අයිසින් හදමු | Perfect Butter Icing Recipe | Cakenshapes Episode 273
cakenshapes
Рет қаралды 41 М.
18:41
කවදාවත් කේක් හදලා නැත්නම් අනිවාරෙන් බලන්න | Icing cake design | Birthday cake for boyfriend | cake
My Diary
Рет қаралды 55 М.
10:54
වියදම අඩුවෙන් ලස්සනට ගැටෝ එකක් හදන විදිහ❤️ | easy gateau cake | gateau cake recipe sinhala
My Easy Recipe
Рет қаралды 121 М.
12:07
ඇති වෙන්න කන්න රස දෙකකින් වරදින් නැතුව හදන හැටි | swiss roll recipe sinhala | swiss roll
My Easy Recipe
Рет қаралды 610 М.
11:52
How to make Easy Buttercream Icing by sugar touch cakes කහපාට ~ඇස්ට්‍රා වලින් සුදුම සුදු අයිසිං එකක්
Sugar Touch cakes
Рет қаралды 303 М.
11:11
#rucakecreations #oven #bake CAKE BAKE කිරීමේදී OVEN ගැන ඔබ දැනගතයුතුම කරුණු #ovencakebake ❤️
Ru cake creations
Рет қаралды 172 М.
00:13
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
Сам себе сушист
Рет қаралды 3,9 МЛН