KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගිනි ගනන් දීලා කඩෙන් කේක් ගත්ත කාලේ ඉවරයි ඔන්න | Birthday Cake design | Chocolate Cake
14:48
හරියටම බටර් අයිසින් වලින් කේක් එකක් කවර් කිරීම | How to Frost a Cake with Buttercream
16:54
🤔Насколько Глубокую Яму можно Выкопать ? #shorts
00:45
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
У тебя новый заказ | 1 серия | Сериал «Эскорт. Новый вызов» | КОНКУРС
32:45
කවදාවත් කේක් හදලා නැත්නම් අනිවාරෙන් බලන්න | Icing cake design | Birthday cake for boyfriend | cake
Рет қаралды 48,747
Facebook
Twitter
Жүктеу
1
Жазылу 123 М.
My Diary
Күн бұрын
Пікірлер: 357
@dihaninimsara786
3 ай бұрын
මමත් ගෙදර කෙක් හදලා දෙනවා birthday වලට.මට අයිසිං ගාන එක තමයි කරන්න ටිකක් අමාරු.අද ඔයා කියලා දුන්න දේ ට්‍රයි කරලා බලන්ම්.තැංක් යු අක්කා ❤.
@lakshikanadeeshani6469
Жыл бұрын
ශා හරිම ලස්සන කේක් එකක් නංගි පැටියෝ ඔයාගේ අතින්ම හදපු නිසා ගොඩක් වටිනවා ඇති මල්ලිට හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න නංගියෝ බුදුසරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ❤❤❤❤පරිස්සමින් ඉන්න...ඔව් එයාට අසා හිතුනා දැක්කම 😇 තෙරුවන් සරණයි අක්කේ❤
@sakunihettige8836
2 ай бұрын
හරි ම ලස්සනට පැහැදිලිව කියලා දුන්නා ....Thank you .🎂🥰🥰😋
@AnushaKumari-jx4ip
11 ай бұрын
❤❤මාරයි නංගා ඔයා නම් හැමදේම හරිම පැහැදිලිව කියලා දෙනවා බුදුසරණයි ඔයාට❤❤
@malmidilakshi315
Жыл бұрын
හරිම ලස්සනයි පැටියෝ... ඔයාගේ අතින්ම හදපු නිසා ඒකේ වටිනා කමත් වැඩියිනේ.....
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️❤️❤️😍😍😍
@cristeenherath6186
Жыл бұрын
හරිම පැහැදිලි ව කියලා දුන්නා ..ස්තුති ..❤️
@DL12323
11 ай бұрын
ලස්සනයි අක්කි කේක් එක🥰❤️ Thank you මේවා ගැන කියලා දුන්නාට, මාත් කේක් එකක් හදන්න ඉන්නෙ❤😊
@mydiary8283
11 ай бұрын
හදලා බලන්නකො නංගා..ලේසියි.. Simple එකක් මුලින් හදන්න බලන්න... 😘😘😘😘😘
@WathsalaPiyumini-yf3jy
10 ай бұрын
ඇක්කේ ඔයා කියලා දුන්න විදිහට මාත් හැදුවා කේක් එකක් පුතාගේ උපන්දිනේට . ගොඩක් හොදට කේක් එක හදගත්තා... මන් කේක් හැදුවෙ ඉස්සරලාමයි.. ගොඩාක් පින් අක්කියෝ...... අදරෙයි...💖💖💖💖💖
@SayuriMadushani-i3s
6 ай бұрын
කිසිම රහසක් තියාගන්නේ නැතුව පැහැදිලිව හැමදේම කියලා දුන්නට ගොඩක් ස්තුති .මේ වීඩියෝ එක බලල මටත් කේක් එකක් හදන්න ආසා හිතුණා 😍😍
@mydiary8283
6 ай бұрын
අනේ...😍 ගොඩාක් ස්තූතියි ඔයාටත් .. හදලා බලන්නකො එහෙනම්.දන්නේ නැති දෙයක් තිබ්බොත් අහන්න්
@kaviiii68
Жыл бұрын
හරිම ලස්සනයි මැනික කේක් එක. මටත් ඉක්මනට කේක් එකක් හදන්න හිතුනා. මං අලුතින් ඔයාගේ වීඩියෝ බලන්න එකතු වුනේ. ඔක්කොම වීඩියෝස් ටික බැලුවා. සතුටින් පරිස්සමින් ඉන්න 🥰🥰😘😘❤️❤️
@tasheemasanduni1809
Жыл бұрын
Mmt
@VeronNBandara
6 ай бұрын
හරිම ලස්සනයි කියන විදිහත් පැහැදිලියි.බුදු සරණයි ඔයාට.❤❤❤❤
@dilshanimadushika6077
Жыл бұрын
අනේ හරිම ලස්සනයි .රහත් බලන්න තිබුනනම් .ම්ම්ම්ම් . ඉතාම සරල විදිහට කේක් එක හදලා පෙන්නුවා .බලන් ඉන් අපිට ඉතාම වටිනව අක්කෙ ඔයාට ගොඩාක් ස්තූතියි .අක්කෙ ඔයගෙ අවන් එක හොදයි මට අවන් එකක් මෙහෙන් අර එන් හිතන්හිටියෙ ..අවන් එකේ විස්තර ටි කියන්න .ඒ වගේ එකකට ආස හිතුන .ඔයාට ගොඩාක් ආදරෙයි 😘😘😘😘සතුටින් ඉන්න .
@yuwanishehara
Жыл бұрын
මාත් හදන්න ඕන අක්කා ඒ වගේ කේක් එකක්❤.පැහැදිලිව කියලා දුන්නට ගොඩක් ස්තූතියි ඔයාට❤
@mydiary8283
Жыл бұрын
බලන්නකො හදලා පැටියෝ ❤️❤️❤️
@anoshapriyanka8735
11 ай бұрын
කවුරුවත් කියලා දෙන්නෙ නැති ගොඩක් දේවල් අක්කා කියලා දුන්නට ගොඩක් ස්තූතියි. කේක් එක ගොඩක් ලස්සනයි.
@mydiary8283
11 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගා ❤️❤️❤️❤️❤️❤️ආදරෙයී
@UdeshikaNilmini-y9p
10 күн бұрын
හරිම ලස්සනයි කේක් එක
@SujithSujith-yh9fu
3 ай бұрын
අනේ අක්කේ ඔයාට ගොඩාක් පින් අපිට මේවා කියල දෙනවට මම පුරුදු වුණේ ඔයාගේ චැනල් එකෙන් බලලා
@sumithrajordan630
Жыл бұрын
හරිම පැහැදිලි නංගී. ඔයාට මගෙන් සුභ පැතුම්.
@mydiary8283
Жыл бұрын
Thank you akkaaa ❤️❤️❤️
@jenajena2558
10 ай бұрын
කේක් එක හරිම ලස්සනයි 🎂👍🌹
@mayurilakmali1168
Жыл бұрын
මම නම් සිනී blender කරලා ගන්නේ නංගි.බිත්තරේ සුදු මදේ beat කරනවා හොදට.ඔයාගේ කේක් එක ලස්සනයි ❤❤.ඔයා කියලා දෙන විදිහට හොදට තේරේනවා.පරිස්සමෙන් සතුටින් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤❤❤
@mydiary8283
Жыл бұрын
Blend කරන්න ඔනේ නෑ අක්කා❤️🍃❤️🌸🌸🌸 ඒවා දිය වෙනවා..මාත් ඉස්සර blend කරා..හැබැයි දැන් කරන්නේ නෑ....නෑ....පරිස්සමින් ඉන්න අක්කා❤️🍃❤️🌸🌸🌸
@mayurilakmali1168
Жыл бұрын
@@mydiary8283 ❤️💞💞🥰
@HashiniSandunika-el3rm
Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ඔයාගේ හැකියාවන් සතුටුයි මගේ අක්කා ❤️😘❤️❤️😘❤️😘❤️
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි මගේ නංගා❤❤❤ආදරෙයී
@sajifernando3862
Жыл бұрын
වෙනද වගේම අදත් ලස්සනයි ඔයාගෙ වීඩියෝ එක....නංගි icing sunger ප්‍රමාණය කොච්චර ගත්තද
@mydiary8283
Жыл бұрын
Astra 150g walata 450g wage ..eka hadaddi mn kiyapu widihata balannaa ❤️❤️❤️❤️
@chamarasadaruwan7108
Жыл бұрын
ගොඩාක් ලස්සනයි කේක් එක.මම ත් ගොඩක් ආසයි කේක් එකක් හදලා අයිසින් කරන්න.මම බයෙන් හිටියෙ.නංගිට ස්තූතියි දැන් නම් බයක් නෑ.
@mydiary8283
Жыл бұрын
බය වෙන්න එපා..මුලින් පොඩි කේක් කෑල්ලක් ගෙනල්ලා පොඩ්ඩක් අයිසින් හදන් කරලා බලන්න....මාත් එහෙම පුරුදු උනේ ....පොඩි පොඩි design කරපුවාම හරි........
@chamarasadaruwan7108
Жыл бұрын
@@mydiary8283 ගොඩක් ස්තුතියි නංගි.මම හෙටම හදනවා.
@samanpushpakumara2904
Жыл бұрын
Hodata kiyala dunna . thanks .nangi..pehediliwa therum karala dunnata.
@user-we8zz9be7j
Жыл бұрын
Matath asa hithuna cake ekak hadanna eka dekkamanam. Godath sthuthi nangi oyata podi deth therena widiyata kiyala denawata. Digatma karagena yamuu bs. Adareiii
@SurajMiuran-wz7dy
Жыл бұрын
ගීතික නම් ගොඩක් ලස්සනයි 🎂
@pinky-theunicorn5497
10 ай бұрын
හරිම ලස්සනයි ❤
@Lakindulakshitha2007
11 ай бұрын
අනේ අක්කේ ඔයා shoyi ❤ඔයාගේ කටහඬ මරු ආසයි 😊
@AnupamaIdunil
12 күн бұрын
අනෙ අක්කෙ හරිම ලස්සනයි.❤ මට කියන්නකෝ කඩෙන් අර ශුග බෝල ඉල්ලන්නෙ කොහොමද
@mydiary8283
11 күн бұрын
ස්ප්‍රින්කල්ස් කියන්න.suger balls kiwwath hri..🥰
@anukumari1196
11 ай бұрын
හරිම ලස්සනයි 👍😍😍
@nimeshakawindi33
Жыл бұрын
හරම ලස්සනයි ඔයාට ගොඩාක් තැන්කු අක්කි කියලා දුන්නට ඔයා ගොඩාක් හොද කෙනෙක් ආදරෙයි ❤
@hirunikasubashini4436
11 ай бұрын
Hodata කියලා denawa. ගොඩක් පැහැදිලි i..❤❤ thanks
@mydiary8283
11 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰 good morning
@EsanyEsany
3 ай бұрын
Thank you .godak de igana gathta
@kasuniudeshika417
10 ай бұрын
Lassanata cake eka heduwa nangi.
@pramudianuththara245
10 ай бұрын
Akki harima lassanata wagema pahadiliwa kiyla dunna Thanks E wagema cake eka harima lassanai❤
@ashinisaumya3472
10 ай бұрын
Harima lassanai cake eka.. E wagema oya kiyala dena dewal clear.. Asai ahagena innath❤
@SamanKumara-jo6mu
Жыл бұрын
Lassanai akke cake eka oyala dennata gk adarei hemadama sathutin adaren Inna budu saranai! Oyalata ❤️❤️❤️🎂🎂🎂💐💐💐🌹🌹🌹🌹
@sachitharanga7880
11 ай бұрын
අනේ...ආස හිතුනා....💜️💜️💜️💜️
@sanduniperera5354
Жыл бұрын
හරිම ලස්සනයි හැමදේම පැහැදිලිව කියලා දුන්නා .
@mydiary8283
Жыл бұрын
❤️❤️❤️🥰🥰
@SilmiyaGhouse
Жыл бұрын
අනේ ....ගොඩාක් ලස්සනයි පැටියෝ.🌸🌸🌸🌸🌸🌸
@mydiary8283
Жыл бұрын
ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸
@kaushalyaahettiarachchi8790
Жыл бұрын
Very happy birthday malli. Love you both.❤️ Budu saranayi ...
@mydiary8283
Жыл бұрын
Thank u soooo much akkaa. ❤️❤️❤️❤️❤️❤️❤️ theruwn sarani
@HansaniRajawardhana
3 ай бұрын
Harima lassanata kiyala denawa .thankssss
@lanknachandula7558
11 ай бұрын
Oya thama nangi boru kiyawili nethuwa harima saralawa cake gena kiyala dunna ekama kena thank you ❤
@nethu..4945
11 ай бұрын
Math youtub eken balala tama cake hadann igana gatte aeth akke icing karaddi oya kiyapu prashna awa. Thank you e tip eka dunnata akke. 👍
@mydiary8283
11 ай бұрын
Adarei patiyo 😘😘😘 ehema hadannko lassanata enwa
@nuskizayyan8065
11 ай бұрын
Mn hadalama ne.asai hari lassanai.kiyala dipu tika theruna hodata.❤️
@mydiary8283
11 ай бұрын
Hadala balannko kaden podi butter cake kellak genalla astra dala..beter ekk nethan icing tika athin kalawan karanna hodata ❤️
@ashatasty
11 ай бұрын
800 like එක හරිම ලස්සනයි cake එක, මාත් normal cake හදනවා icing cake තාම හදලා නැ,
@mydiary8283
11 ай бұрын
හදලා බලන්න්කො ලේසියි හදන්න 😘 මොනවා හරි දන්නේ නැති දෙයක් තිබ්බොත් අහන්න butter cream icing ගැන
@mydiary8283
11 ай бұрын
Astra වලින් හදන්න එතකොට රහයි
@ashatasty
10 ай бұрын
@@mydiary8283 thanks dear
@PhlKuwait
25 күн бұрын
Harima lassanai thank you
@noname-nf9pp
Жыл бұрын
Harima lassanata kiyala dunna oyage nihathamani kamata godak adarei.dilini aunty❤
@KawyaDishani
9 ай бұрын
ලස්සනයි අක්කෙ..කේක් එකක් මටත් බෝයි ෆ්රෙන්ට හදන්න ඕනි..කෙක් එක කඩෙන් ගෙනහල්ලා අනිත් ටික ගෙදර හදා ගන්න පුළුවන් නෙ..මන් හඳලම නෑ මීට කලින්..ඒ නිසා ගෙන්න ඕනි දෙවල් අමුද්‍රව්‍යය උපකරණ ටික ධනවා ද අනෙ..මට හරියට තේරු නෙ නෑ විඩියෝ එකේ..ප්ලිස් ලොකු දෙයක් 😢❤
@user-vj8ft3bs7n
11 ай бұрын
thank you dr.godak dewal igana gaththaa.
@GunarathneSilva-wg8zj
2 ай бұрын
Balapu recypi walan pttama lassana recypiya
@SujithSujith-yh9fu
3 ай бұрын
ඔයා දන්න දේවල් අපිටත් කියලා දෙනවානේ. ඒක අපිට හොඳටම ඇති
@pamodavajiramali2655
10 ай бұрын
Harima lassanai oya akke matath asa hithuna oya kiyana widiyata cake ekak hadanna oya use karana hand mixer eka hodada akke math gannai ahanne
@Keshuvlog13
Жыл бұрын
Butter icing එකට vanilla ටිකකුත් එකතු කලානම් රස වැඩිවෙනවා❤ 😊
@mydiary8283
Жыл бұрын
ඔව් නේද සුවද වැඩී ❤️😍
@ramyalatha2678
Жыл бұрын
Good
@hemaliyanage6673
Жыл бұрын
ගොඩක් ලස්සනයි කේක් එක...සුබ උපන්දිනයක් ඔයාගේ හබීට...
@mydiary8283
Жыл бұрын
Thank you sooooo much ❤️❤️🥰🥰 ආදරෙයි
@maleeshamadhu6090
Жыл бұрын
Harima lassanai akki adath video eka.cake ekath godak lassanai ❤❤ math cake hadanawa ❤❤
@irushiihani4264
Жыл бұрын
අක්කා කේක් හදනකොට කිරිපිටි දාලා බලන්න..රස ගොඩක් වැඩි එතකොට .අයිසින් එකටත් fresh milk dala balannakoo
@mydiary8283
Жыл бұрын
බැටර් එකට නම් දිය කරලා පොඩ්ඩක් දැම්මා නංගි...අයිසින් එකටත් පුලුවන්ද දාන්න..දිය වෙන්නේ නැද්ද එතකොට 🙄 Thank you nangaa
@nilusvlogs
Жыл бұрын
හරිම ලස්සනයි කේක් එක.ස්තූතියි🎂🎂🎂👍 Like 4💖💖
@mydiary8283
Жыл бұрын
ආදරෙයි ❤❤❤❤
@nimeshafdo-qw9wd
Жыл бұрын
❤❤❤❤mamath oya wage thiyena dewal walim gedr ayage birthday walta cake hadanwa eka wenama sathutak neda ❤❤❤ oyage chanel ekee okkma video baluwa .harima lassanai❤
@kalharipriyadarshani
8 күн бұрын
Ane mata kiynna puluwanda cup cake haduwam cup eke yata adiya his wela thiyenne eth ekkama kaden gann ewa wage barath naha xup cake eke ane ai kiynawda ehema wenne plz....
@wajirakusum962
Ай бұрын
Lassanai ..😮
@sudarma8148
Жыл бұрын
ඔයාට මම සුබ පතනවා ඔයා හරිම වාසනාවන්ත දොනීයක් බුදුසරණයි
@mydiary8283
Жыл бұрын
බුදු සරණයි ආන්ටි ❤️ආදරෙයී
@suduammi-bv4ie
Жыл бұрын
Harima lassni nangi asai man danne na caka hadnna oya hodta kiyala denwa
@rasikasanjeewa7160
Жыл бұрын
Ape Amma youtube channel ekenam knife eka hot water eke dala ganna kiyla dunna.. Oyath e wagema hodata kiyala dunna. ♥️♥️
@ManjareePelawaththa
18 күн бұрын
Cake ek beak wena athare arinn ep dr..gdk durata cake ek bahinn puluwn..medden pupurnn puluwn..gd jb nnaga
@madurankaramagiri9273
Жыл бұрын
Cake gana gdk nodana lassanta icing kla nangi oya.vanila th danna cake walta .lassanai vedio eka .
@UdayaShantha-qh4kr
2 күн бұрын
Lassanai eka ❤
@user-qh5eu1vn2z
12 күн бұрын
අක්කෙ බොරැ කියන්න ඔනි නැ මං ඉගෙන ගත්තා 💙
@Hasith640
Жыл бұрын
Icing කරන්න කලින් suger sirup ටිකක් ඉහින්න නංගී.
@mydiary8283
Жыл бұрын
වේලේන්නේ නෑ නේද අක්කා එතකොට ❤️❤️ thank youu
@sameeratd792
Жыл бұрын
හරිම ලස්සනයි නංගා තණකොළ වළට ගත්ත නොසල් එකේ නම්බරේ කියද්ද මමත් ඔයා වගේ ගෙදර අයට කෙක් එකක් හදාගන්නවා මට අස හිතුනා ඔයා අද හදපු කේක් එකට සුභ පැතුම් නංගි
@cakesbynishunishu1612
Жыл бұрын
234 (medium size ) grass nozzle eka eka kiyala illuwa nm lesiyen ma hoya gnna puluwn.
@rashi4084
Жыл бұрын
No.233
@mydiary8283
Жыл бұрын
Thank youu ❤️❤️❤️
@mydiary8283
Жыл бұрын
❤️❤️❤️Ow number e shop wala aya dannawaa
@mydiary8283
Жыл бұрын
233 , 234 වගේ අක්කා..size එක අනුව බලලා ගන්න....❤️❤️❤️ හදලා බලන්නකො අක්කා.. දැන ගන්න දෙයක් තිබ්බොත් comment එකක් දාන්න
@user-po5bd3oj2j
10 ай бұрын
Oya mara පැහැදිලිවම kiyala denwa
@kamaliniaswedduma4231
Жыл бұрын
Harime lassanei Oyage aiyate Happy Birthday Sube Anagetheyek oyala 2.🙏🙏💐💐
@mydiary8283
Жыл бұрын
Thank you soooo much❤ sathutin parissmin inna
@AsaniSasikala
3 ай бұрын
Nangi piping bag nozzle saiz anuwa wenas wenwada poddak kiyanna
@AnupamaIdunil
12 күн бұрын
අක්කෙ ෆී හීට් කරන්න ටයිම් එක කොච්චර වෙලා තියනවද
@nayomipiumika2159
7 ай бұрын
Hartbutter icin hadana hati vidio ekak karnnko
@SujithSujith-yh9fu
3 ай бұрын
අක්කේ මට ඔයාගෙන් දෙයක් දැනගන්න ඕනි අර තණකොළ දැම්ම නේද ඒකට ඔය අර කවලම් කරපු සුදු පාට කුඩු එක මොකක්ද කියන්නකො
@sakithadilshan2057
11 ай бұрын
ඔයා හොදට පැහැදිලි ව කියා දෙනවා
@Melbet12345
3 ай бұрын
Bisnas ekakata karaddi akkiyoo kochchara kalayak cake ekak thiya ganna puluvan da ? Anika harima lassanaiiii oyage cake eka oya vagema mmth youtub eken thama stady karanne oya dannava thi neda akkiyoo ekai mm oyagenuth ahanneee plz mt hhelp ekak karanna 😊❤
@mydiary8283
3 ай бұрын
Mn nm nangi curior karana dwse udeta thama hadanne.mn mokuth danne ne kal thiya ganna.dwsas 5-6 k puluwn nangi .
@KalhariPranando-eg3wu
Жыл бұрын
හරිම ලස්සනයි අක්කා පරිස්සමෙන් ඉන්න
@sachiniuththara9586
4 ай бұрын
Akke cake ekak icing karala prij prij eke damata kmk neda ita kalin dawse passe dawsta gana
@dushmanthihansana9781
Жыл бұрын
Thank you so much akki ❤️🥰
@sandunithauka7204
2 ай бұрын
Super😊
@dilhanisamankumari1928
Жыл бұрын
ලස්සනයි ලස්සනයි ගොඩක්....
@mydiary8283
Жыл бұрын
Thank you so much ❤️
@achaladesilva6132
Жыл бұрын
Cake eka godak lassanai nangi budusaranai 💜🌹
@mydiary8283
Жыл бұрын
Thank you soooo much akkaaaa ❤️❤️🥰🥰🥰
@gimhaniimasha3855
9 ай бұрын
Thank you akke. Hamadama icing eka diyawenawa. Ada thama icing batter eka hadaganna widiya hariyatama danagaththe. ❤
@sandamailanuththara365
11 ай бұрын
Godak lassanai akke cake eka☺💖
@user-qq1us7mg9j
11 ай бұрын
❤❤❤ harima lassani thank u
@AnojaHettiarachchi-m8u
2 ай бұрын
Thank you
@champakodithuwakku3359
11 ай бұрын
ගොඩාක් ලස්සනයි දුවේ බුදු සරනයි
@AshikaSilva
11 ай бұрын
Akki ethakota cake 1kg ta dana dewal hama ekakinma 250g gane gaththoth 1kg cake ekakda hadenne.kiyannakoo.oyage cake eka nm harima lassanai
@mydiary8283
11 ай бұрын
Ow patiyo ...biththara walath podi ewa 5 k eddi 250g wenwa.piti,sini,astra me okkoma 250 gane ganna...cake eka bake weddi 1kg walata poddk adu wenwa..wathura gathiya adu wenwane bake weddi...😘😘😘 950g wage enwa awasaneta
@Umeiraahamed1980
10 ай бұрын
Lassanai cake eka rasa athi💕
@harshanikoushalya6709
11 ай бұрын
Thanks dr lazzanai harima cham ekk
@dsvlog6100
Жыл бұрын
ඇස්ට්‍රා වලින් අයිසිං එක හදන්න පුළුවන් ද නංගි ලුනු රස එන් නැද්ද බටර් වලත් ලුණු රස එනවා නේද අනේ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා ඇත්ත ටම කවදාවත් කේක් එකක් අයිසිං කරල නෑ හදලත් නෑ .දැන් නම් හදන්න ආසයි
@iroshanilmini7776
Жыл бұрын
Dekemma puluwan hadanna
@chrishanjayaranga3493
Жыл бұрын
Lassanai nangi adath.good luck darling ..❤❤❤
@mydiary8283
Жыл бұрын
Thank you sooo much ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sithumipabasara3518
Жыл бұрын
Aneeeee harima lassanai akke 😍😍😍😍
@SujeewaHarischan
Жыл бұрын
❤ thanks hamoma oyawage kiyala denna❤❤
@AnuradhaMunasinghe-ls9kl
Жыл бұрын
lassanai 🎂 eka...Dark chocolate walin drip eka haduwama thiththa gathiyak enne nadda...
@mydiary8283
Жыл бұрын
Ehema ne rasai...fresh milk hari piti kiri hari dnna..wathura danna epa ...kiri danna
@SewwandiPrasadika-d3p
6 ай бұрын
Harima lassanai 🙂🌹
@mydiary8283
6 ай бұрын
😍😍😍
@susilasilva
10 ай бұрын
Beautiful. Cake. Good💕💔👍😁
@user-dh3iy5bd5z
Ай бұрын
Lassanai
14:48
ගිනි ගනන් දීලා කඩෙන් කේක් ගත්ත කාලේ ඉවරයි ඔන්න | Birthday Cake design | Chocolate Cake
My Diary
Рет қаралды 46 М.
16:54
හරියටම බටර් අයිසින් වලින් කේක් එකක් කවර් කිරීම | How to Frost a Cake with Buttercream
Yummy Mummy
Рет қаралды 227 М.
00:45
🤔Насколько Глубокую Яму можно Выкопать ? #shorts
King jr
Рет қаралды 11 МЛН
31:45
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
Inter Production
Рет қаралды 1 МЛН
00:36
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
mingweirocks
Рет қаралды 17 МЛН
32:45
У тебя новый заказ | 1 серия | Сериал «Эскорт. Новый вызов» | КОНКУРС
DRAMA PIE
Рет қаралды 778 М.
14:00
ගෙදරම හදන මගේ රහස් Hair Oil වට්ටෝරුව වෙනස් කලා #haircaretips #hair #forlonghair #mydiaryhaircare
My Diary
Рет қаралды 71 М.
11:32
ලොකු ගනන් දිලා ගන්නවට වඩා ලාබයි මෙහෙම හදා ගන්න එක😍 | icing cake sinhala | butter icing cake
My Easy Recipe
Рет қаралды 10 М.
5:56
අයිසින් කරන විදිය මුල සිට සරලව බලන්න.simple birthday cake design.(kavi kitchen ❤️)##sri lankan.
Kavi kitchen subscribe
Рет қаралды 2,2 М.
15:39
Nozzle number and type of design
Shehani Roshaliya
Рет қаралды 459 М.
14:26
ඉක්මනින් ලස්සන කේක් එකක් නිර්මාණය කරමු/How to decorate a cake/Using five nozzles and butter knife
Janani Gurusinghe
Рет қаралды 98 М.
18:08
මාස 5න් මගේ පුතා ඒයිඩන් අම්මිව දාලා යන්න හේතුව😢👼| Part 1🫀| #anneyelina #birth #missyou
Anne Yelina
Рет қаралды 268 М.
13:47
වැඩි වැඩ නැතුව කේක් එකක් අයිසින් කරමු | Heart Shep Chocolate Drip Cake #mydiary #dayvlogs #vlogger
My Diary
Рет қаралды 17 М.
14:12
The WRONG Way to Decorate a Cake! Common Mistakes When Cake Decorating | Georgia's Cakes
Georgia's Cakes
Рет қаралды 399 М.
11:43
මගෙ දෙවැනි පුතාට අවුරුද්දකට පස්සේ කොණ්ඩේ කපන්න දුන්නා 😂..
Sajeev Rajaputhra
Рет қаралды 96 М.
15:23
බටර් අයිසින් වලින් කේක් එකක් නීට් එකට අයිසින් කරමු | How To Frost A Cake With Butter Icing
cakenshapes
Рет қаралды 30 М.
00:45
🤔Насколько Глубокую Яму можно Выкопать ? #shorts
King jr
Рет қаралды 11 МЛН