Idea Café 3 - නතාෂා එදිරිසූරිය සහ සෙක්ස් අවුල

  Рет қаралды 2,566

FreedomTV Sri Lanka

FreedomTV Sri Lanka

Күн бұрын

ගැහැණු පිරිමි මල් පලතුරු සහ කලටි පොල් ගැන කතාව බලන්න
#news #freedomtv #lk #nathasha

Пікірлер: 14
@Devil678-j9j
@Devil678-j9j 2 ай бұрын
ආ මේ කල්ලතෝනි මුඩුක්කු ඒසි ආයෙ ඇවිල්ලද චැනල් එකටට් රිපෝට් කන්න ආස හිතිල වගෙ 😂
@LakshithaPrasad-lw9hq
@LakshithaPrasad-lw9hq 4 ай бұрын
ආහ් එලි බැහැලා තියෙන්නේ....😂 ලෝකෙන්ම ෆෙමිනසම් ඩවුන් වෙලා යද්දී දැන් මුං පේට්ට්‍රියකල් ගැන කතා කරනවා...😂 ඔය මගුල් නිසා තමා ලෝකේ ස්නෝෆ්ලෙක්ස් ලා අඩන හැම වෙලාවකදිම, මේ ලෝකේ බිල්ඩ් කරපු ගොඩක් නීති වෙනස් කරන්න වෙන්නේ. ඒකේ ආදීනව කියන්න ඕනී නෑ නේ. 😂 ඩිස්නි වලට වෙලා තියන දේ පේනවනේ..😂 අනික ඕනිම ජෙන්ඩර් එකක කෙනෙක් තේරුම් ගන්න ඕනී මේ ලෝකේ ඉන්ෆාස්ට්‍රක්චර් එක හැදුනේ බයලොජිකල් මේල් ලා අතින්. ඒ මිනිස්සු ෆැමිලි එක ඇතුලේ හැදුවේ බයලොජිකල් ෆීමේල්ලා අතින්. ඉතින් ඔය සරල ජෙන්ඩ රෝල්ස් නිසා තමයි මේ තරම් දුරකට civilization එකක් ඉදිරියට ඇවිත් තියෙන්නේ . ඒක නිසා සම තැන නොයිල්ලා නිසි තැන ඉල්ලුවානම් තමා හරියනේ. මොකද ඒක පිසිකලිත් කරන්න බැරි වැඩක්, බයලොජිකලිත් කරන්න බැරි වැඩක්. පොඩ්ඩක් ලෝකෙත් එක්ක අප්ඩේට් උනොත් හොදයි නේ. කැන්සල් කල්චර් එක එහෙම දැන් කැන්සල් වෙවී යන්නේ 😂
@heshan_kavindu
@heshan_kavindu 4 ай бұрын
ඕ මාත් දැක්කා ලෝකෙම මේ දේ බැහැර කරනවා ඒත් මං දැක්කා මුලු දකුණු ආසියාවම ඒක දෑත බදාගෙන භාර ගන්නවා.
@wimukthimaduranga9239
@wimukthimaduranga9239 5 ай бұрын
කාලෙකින් දැක්කෙ, සතුටුයි❤
@hardinsciver5930
@hardinsciver5930 5 ай бұрын
😂හසලක නැද්ද.දැන් උබද බලාගන්නේ.පරිස්සමින් බලාගන්න
@richard.dawkings.7565
@richard.dawkings.7565 4 ай бұрын
Hi නතාෂා ❤
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 4 ай бұрын
ගොං බඩුව😂😂
@prashanthaautocad1352
@prashanthaautocad1352 5 ай бұрын
සනිල් ගෙ පිම්පි සෙට්..😂😂 මුන්ට තියෙන එකම ප්රස්නෙ සෙක්ස්.
@rajitha369
@rajitha369 4 ай бұрын
ඇයි හුත්තො මොකො වෙන්නෙ සෙක්ස් ගැන කතා කලාම.බැරි නම් නොබල හිටපං
@dil7667
@dil7667 4 ай бұрын
sex hinda tamai uba wage moda musalayot ipadila tiyenne
@how2day475
@how2day475 4 ай бұрын
Example wenas wenna one neda.
@InduPriyankara
@InduPriyankara 4 ай бұрын
Ela❤
Am I really funny? නතාෂා Standup Comedy @comedyland573
11:15
Nathasha Edirisooriya
Рет қаралды 170 М.
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 75 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 19 МЛН
6 පහර | 6 Pahara - Harini Amarasuriya- (2024-09-05) | ITN
28:31
වාහන නාටකයේ අලුත් නළුවෝ
33:07