No video

𝐌𝐚𝐠𝐞 𝐣𝐢𝐰𝐢𝐭𝐡𝐞 𝐩𝐮𝐫𝐚 - 𝐂𝐡𝐚𝐦𝐚𝐫𝐚, 𝐃𝐚𝐦𝐢𝐭𝐡, 𝐖𝐞𝐫𝐚𝐥𝐢𝐲𝐚𝐝𝐝𝐚 𝐆𝐫𝐨𝐮𝐩 𝐒𝐨𝐧𝐠 - 𝐈𝐝𝐞𝐚 𝐅𝐮𝐧 𝐍𝐢𝐠𝐡𝐭 - 𝐌𝐢𝐧𝐮𝐰𝐚𝐧𝐠𝐨𝐝𝐚

  Рет қаралды 2,024,603

IDEA AKEN ENTERTAINMENT

IDEA AKEN ENTERTAINMENT

Күн бұрын

Event Organized by Idea Aken Entertainment
All Copyrights Reserved
#chamaraweerasinghe #damith_asanka #senanayakaweraliyadda #ideafunnightminuwangoda #ideafunnight #ideaakenentertainment #ideaakenapparel

Пікірлер: 2 400
@ideaakenentertainment
@ideaakenentertainment 11 ай бұрын
Idea Aken Office wear ගෙදරටම ගෙන්න පහත දුරකථන අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කරන්න.. (076) 418 5554 Facebook : facebook.com/ideaclassy?mibextid=9R9pXO Instagram : instagram.com/idea_classy?igshid=MzRlODBiNWFlZA==
@SugandiRanasinha
@SugandiRanasinha 8 ай бұрын
B ,,
@chulakasandaruwan8909
@chulakasandaruwan8909 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🔕🎉🎉🔕🎉🔕🔕😢😢🎉🎉😢🎉🎉
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 Жыл бұрын
තාත්තගෙ ගීත ගායනයට පුතාට වාරණ නියෝග නිකුත් වෙන කුහකත්වය පිරුණු යුගයක වේරලියැද්ද මහතා මනුෂ්‍යත්වයේ ප්‍රතිමූර්තියක්❤❤❤
@IsuruKKalunayaka-su6kc
@IsuruKKalunayaka-su6kc Жыл бұрын
Ic🎉🎉🎉🎉🎉🎉
@maheshimaduwanthimaduwanth8808
@maheshimaduwanthimaduwanth8808 Жыл бұрын
7
@amilaliyanage581
@amilaliyanage581 Жыл бұрын
කවුද බං එහෙම කලේ😮
@pramodajayasuriya3597
@pramodajayasuriya3597 Жыл бұрын
yes
@donaldworld7626
@donaldworld7626 7 ай бұрын
Dannema nedda​@@amilaliyanage581
@dhanushkaweerasingha3189
@dhanushkaweerasingha3189 11 ай бұрын
පට්ට ආඩම්බරයක් තියෙනවා වේරලියද්ද මහත්තයා ගැන තමන්ගේ දරුවෝමෙන් ලගටගෙන ඒ ආශිර්වාද දෙන හැටි ආදරෙයි තුන්දෙනාටම හැමදාමත් ❤️❤️❤️❤️
@shiwanthichathurani3242
@shiwanthichathurani3242 8 ай бұрын
❤️❤️❤️❤️❤️
@danushkasampath1806
@danushkasampath1806 24 күн бұрын
❤❤❤❤❤❤❤❤
@NatureGreenscape1166
@NatureGreenscape1166 8 ай бұрын
කිවුවට තරහා වෙන්න එපා .දැන් ඉන්න අයියලා අක්කලාට ලං වෙන්නවත් බෑ 🙂 හිතන්නත් එපා . බර අවි තුනක් ❤
@kavishah7646
@kavishah7646 Ай бұрын
@JayaKandy
@JayaKandy 25 күн бұрын
ඇත්තටම
@MadurasinghaWijekoon
@MadurasinghaWijekoon 3 күн бұрын
සිරා කතාව❤
@wickyphotography
@wickyphotography 8 ай бұрын
ලංකාවෙ නිහතමානීම හදවතේ බුලට් තුන එකම තැනක. ගුරු ගෝල සම්ප්‍රාප්තියක්. ලංකාවෙ සුපිරිම බර අවි ටිකත් එක්ක. ගැම්මක් තමයි ඉතින්. කවදාවත් මෙහෙම ගුරුවරයෙක් මං දැකලා නෑ. ආදරෙයි හදවතින්ම. ❤🎉
@h.madhusankha9614
@h.madhusankha9614 Жыл бұрын
මේක youtube දානකන් බලන් හිටපු අය කව්ද☺️
@swaggaming8260
@swaggaming8260 Жыл бұрын
😙✌
@boommiusic9065
@boommiusic9065 Жыл бұрын
Man
@sandunchathuranga6611
@sandunchathuranga6611 Жыл бұрын
අඩේ mamath බලන් හිටියා
@Knowledge_First1
@Knowledge_First1 Жыл бұрын
Mama ❤
@kavishkamilan
@kavishkamilan Жыл бұрын
@geethsanka7091
@geethsanka7091 Жыл бұрын
කුහක කලාකාරයො ඉන්න රටේ මුල අමතක නොවුන සුපිරි බුලට් තුනක් ,වේරලියද්ද දමිත් චාමර respect . විශේෂම දේ තුන් දෙනාම අපේ හදවතේ ගායකයො ❤❤❤❤
@YTPROJECT-662
@YTPROJECT-662 11 ай бұрын
බර අවි තුනක්🖤 හදවතේ ගායකයො🎉❤️❤️
@techsavi
@techsavi 5 ай бұрын
6:28 න්
@roshanvijesuriya3101
@roshanvijesuriya3101 Жыл бұрын
බලන්ටම කැමැත්තෙන් හිටියෙ මේ තුන්දෙනා එක තැනක.එකම කටහඩවල් තුනක්.හීනයක් වගේ ඇත්තටම හොද වැඩක්.බොහොම ස්තූතියි හැමෝටම.
@WasanthaKumara-rh9xs
@WasanthaKumara-rh9xs Жыл бұрын
Adarei meniko adarei
@gimhanibandara8979
@gimhanibandara8979 Жыл бұрын
ඇස් වලට කදුලු ආවා. මෙවන් හිත සුවපත් කරන ගායනාවක් හදවතේ ගායකයන් තිදෙනෙක්. බොහොම ස්තූතියි මේ වැඩසටහන ඉදිරිපත් කලාට. 😘😘😘😘👍👍
@harshakumara9950
@harshakumara9950 Жыл бұрын
❤ 🙏 🔥
@IshanthiPushpakumari-ds2op
@IshanthiPushpakumari-ds2op 8 ай бұрын
Budu. Sarani. 😄😄😄😄😄😅😄😄
@IshanthiPushpakumari-ds2op
@IshanthiPushpakumari-ds2op 8 ай бұрын
Budu. Sarani. 😄😄😄😄😄😅😄😄
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 7 ай бұрын
වටිනාකම නිමක් නෑ
@muntalusyt280
@muntalusyt280 Жыл бұрын
Full ශෝ එක දෙන්නකෝ Full ශෝ එක දනවට කැමතී අය ලයික් කරන්න ඉටපස්සේ හරී මේ comment එක බලයීනේ plzzz idea aken ❤
@manojpushpakumara4559
@manojpushpakumara4559 Жыл бұрын
Aniwaren full eka balanna asai
@manjumu8879
@manjumu8879 Жыл бұрын
මමත් හරිම කැමතියි
@sameeralakmal6068
@sameeralakmal6068 Жыл бұрын
Yes
@chandrikabandara9393
@chandrikabandara9393 Жыл бұрын
ඇත්තේම ❤❤❤❤
@bandulaedirisingha7722
@bandulaedirisingha7722 Жыл бұрын
​@@sameeralakmal6068ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්😊ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්😊ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්😊ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්😊ප්ප්ප්ප්ප්ප්ල්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්😊ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්😊ප්ප්ප්ප්ප්ප්ප්ප්😊ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්
@supunchandana9711
@supunchandana9711 Жыл бұрын
ඇහැට කදුලක් ආව එකටනං........❤❤❤ මගේ ඡිවිතේ පුරා දැකපු දක්ෂම ගායකයෝ 3න එකට ඉද්දි මාර සතුටක් දැනුන.😊😊😊
@poornimathennakoon6358
@poornimathennakoon6358 Жыл бұрын
ලංකාවේ ලුණු මිරිස් ⁣දෙහි එකතු කරලා හදපු රසම රස ලුණු මිරිසයි මේ.මෙහෙම සම්මිශ්‍රණයක් කවදාවත් දැකලා නෑ.එකම හඬ ඇති තුන්කට්ටුවක්.බුදුසරණයි තිදෙනාටම!!!!
@kavidumihiran913
@kavidumihiran913 Жыл бұрын
හදවත් ශල්‍ය වෛද්‍ය වරයෙක් සහ ඔහුගෙ ගෝලයන් දෙදෙනෙක් කරන හදවත් සැත්කමක් ❤
@janathprasanna4040
@janathprasanna4040 Жыл бұрын
මෙය අහන සියලුම දෙනාගේ හදවත් සුවපත් වෙන්න ඇති
@gayandarshana5711
@gayandarshana5711 Жыл бұрын
සිරා කාතාව ❤❤
@samanjayasingha5209
@samanjayasingha5209 Жыл бұрын
ජෙශ්ටයන්ට ගරු කරන විදිහ බලන්නකො.දන් අය බලල ඉගෙන ගන්න ඔනි
@malpipenawasanthaya
@malpipenawasanthaya Жыл бұрын
අඩො ❤ සිරාවටම 😊
@RashmikaMadushanka-nq6bq
@RashmikaMadushanka-nq6bq Жыл бұрын
Vachana na. ❤❤❤❤nihatamani kama / gayanaya😊
@manochfernando874
@manochfernando874 Жыл бұрын
අපේ දෑසුත් පිං කරා ඒ මොහොත දකින්නට ❤❤❤ හීනයක් සබෑ උනා සමානයි❤
@prasannabandara7768
@prasannabandara7768 Жыл бұрын
ඇත්තමයි
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
ඇත්තම ඇත්තයි........
@user-ej3pu8ik3o.
@user-ej3pu8ik3o. 8 ай бұрын
Adarai❤
@Doomadzo
@Doomadzo 8 ай бұрын
ඇත්තෙන්ම ඔව් . මම හිතුවෙ කවදාවත් බැරි වෙයි කියල
@a.dmadujeewa7720
@a.dmadujeewa7720 11 ай бұрын
වේදනාකාරී හදවත් සුවපත් කල හැකි ජීවිතයේ කවදාකවත් අමතක නොවෙන ඒ අමරණීය හඬවල් ත්‍රිත්වය❤️✨️.
@AsankaKumara-oo6fj
@AsankaKumara-oo6fj Жыл бұрын
ඇත්තටම මාරම ලස්සනයි හදවතේ ගායකයන් තුන් දෙනෙක්. මේ වගේ අවස්තාවක් දැක්ක ප්‍රතම අවස්තාව තිදෙනටම දිර්ඝායුශ ප්‍රාර්තනා කරනවා හදවතින්ම තවත් වැඩි වැඩියෙන් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධහිර්‍ය ලැබේවා ඔබතුමන්ලා තිදෙනට.
@slstage8070
@slstage8070 Жыл бұрын
වේරලියද්ද චාමර දමිත් ෆ්ලෑශ්බැක් මෝක්ශ එලිමහන් සංගීත කලාවේ Brand පහක් එකම ස්ටේජ් එකක 😻❤️🌻
@mariodilano
@mariodilano Жыл бұрын
😂
@dfgyyujgsdgjoij2516
@dfgyyujgsdgjoij2516 Жыл бұрын
ane me boru hukanne nathuwa hitahan ponnayo flash back😂😂😂😂😂😂😂😂
@slstage8070
@slstage8070 Жыл бұрын
@@dfgyyujgsdgjoij2516 ඔක්කොටම කලින් කතා කරන්න ඉගෙන ගනින්.මොකද්ද උඹේ බෑන්ඩ් එක 😂ලංකාවෙ බෑන්ඩ් ගොඩක් ස්ටේජ් එකේ instrument set කරන තැන ඉදන් ඔක්කොම ටික flashback ව copy කරනවා.තවත් අහන්න දෙයක් නෑ ඉතින් 😂❤️මොන බෑන්ඩ් එකේ වහලෙක්ද 🌚sahara flashලගෙද(මේ ටිකේ sahara flash ලගෙ fansla පොඩ්ඩක් උඩ පනිනවා ඒකයි ඇහුවෙ 😂👍)
@dilanharshana589
@dilanharshana589 Жыл бұрын
🤙🤟
@nimalpremaraththa2950
@nimalpremaraththa2950 Жыл бұрын
Aththa
@hptdushmantha
@hptdushmantha Жыл бұрын
එදා මෙදා තුර මම දැක්ක හොඳම සුසංයෝගයක්...❤️ඇත්තටම මේ තුන්දෙනා මෙහෙම එකම වේදිකාවක මේ විදියට ගායනා කරන්න සලස්වපු සියලුම දෙනාට මාගේ ස්තූතිය ප්‍රණාමය පුදකරනවා.කවදාවත් කවුරුත් කරන්න හිතුවෙවත් නැති කවදාවත් බලාපොරොත්තු නොවුන වැඩක් මේක.ඇත්තටම ලස්සනයි.ලංකාවේ බිහිවෙලා ඉන්න සුපිරිම පිරිමි හඬවල් තුන.ආදරෙයි බොක්කෙන්ම🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏ඒ වගේම ලංකාවෙ හොඳම ඉලෙක්ට්‍රික් බෑන්ඩ් එක වෙන රොශාන් ප්‍රනාන්දු ප්‍රමුක ෆ්ලෑශ් බැක් බැකින් එක කරන නිසා කිසි අඩුවක් නැතුව තවත් වැඩේ ලස්සන උනා.ඕවුන්ටත් ස්තූතියි බුදු සරණයි ❤️🙏
@user-zr2re9fl5m
@user-zr2re9fl5m Жыл бұрын
ඇයි දන්නෙ නෑ දෙවියනෙ මට මේ තුන් දෙනා දකිද්දිත් ඇඩෙනවා.පුදුම ගරුත්වක් දැනෙන්නෙ. ඒ හඩවල් අපි ජීවත් කරනවා.
@chamilawickramasinghe5755
@chamilawickramasinghe5755 8 ай бұрын
Me too❤
@theruwansaranai6029
@theruwansaranai6029 8 ай бұрын
❤❤ ❤❤😢😢😢
@user-ry9te1vu7r
@user-ry9te1vu7r 4 ай бұрын
ඇත්තක්.මේ තුන්දෙනාට සමකරන්න කව්රුවත් නෑ😢❤
@pilominajoseph70
@pilominajoseph70 Жыл бұрын
තාත්තායි පුතාලා දෙන්නයි වගේ හරිම ලස්සනයි ,ඇත්තමයි සතුටට ඇඩෙනවා තෙරුවන් සරණයි ඔබ තිදෙනාට 💜️💜️💜️🙏🙏🙏
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
සත්තම සත්තයි...ඒ සංවේදී හදවත්වල ස්වභාවයයි.....❤ යි කලාකාමී හදවත් වලට..
@dilananuruddha1075
@dilananuruddha1075 Жыл бұрын
ඒ තුන් දෙනා වගේම ඉන්නෙත් හදවතේ band එකක් තමයි..Flashback ❤❤❤
@dfgyyujgsdgjoij2516
@dfgyyujgsdgjoij2516 Жыл бұрын
flash back kiyanne kohe band ekakda bn. danne nathi nisa ahannw.😔😔😔😔😔😔
@dilananuruddha1075
@dilananuruddha1075 Жыл бұрын
@@dfgyyujgsdgjoij2516 කොහෙ band එකක්ද කිව්වෙ ?
@praharshakumarajayapathma8900
@praharshakumarajayapathma8900 Жыл бұрын
@@dilananuruddha1075uta coil bn u wena band 1kata cheer karana ekek 🤣
@slstage8070
@slstage8070 Жыл бұрын
@@dilananuruddha1075 ගනන් ගන්න එපා බන් ඕකා කියන ඒවා😂මොකක් හරි එක බෑන්ඩ් එකක හොද වහලෙක් 😂මගෙනුත් අහලා තියෙනවා ෆ්ලෑශ්බැක් මොක්කුද කියලා 🥴😂
@madumadu3597
@madumadu3597 Жыл бұрын
Bs thun danatama
@Dilsh98
@Dilsh98 Жыл бұрын
Damith Asanka + Chamara Weerasinghe + Weraliyadda + Flashback = ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@mudithamadhusanka4218
@mudithamadhusanka4218 9 ай бұрын
එලිමහන් සංගීත කලවේ හදවතේ ඉන්න පහක් එකම වේදිකාවේ ❤❤❤
@tibsmusic
@tibsmusic Жыл бұрын
දමිත් 🥺 වේරලියද්ද 🥺චාමර🥺+ Flashback😍😍 Thanks Idea fun night 😍❤️
@chandupalakshan558
@chandupalakshan558 Жыл бұрын
චාමර, දමිත්, වේරලියැද්ද ආසම හඩ තුන එකට🖤🥺
@isankaferenando
@isankaferenando Жыл бұрын
ඇයි සම්පත් අනුරුද්ධ
@kamalsanjeewa5579
@kamalsanjeewa5579 Жыл бұрын
ජීවිතේ විදපු ආශ්වාදනීයම මොහොත. ආය වෙන කිසිවක් නැත. ආදරේයි ජීවිතේ තිබෙනතුරා. ඔබ තුන්දෙනාට.♥️ බුදුසරණයි !
@SumithDias-we6yu
@SumithDias-we6yu Жыл бұрын
Godak adareyi oya tundenata budu saranayi 💕💕💕💕💕💕💕💕💕💕💯💯💯💯💯💯👏👏👏👏👏
@sameeramadhuranga1335
@sameeramadhuranga1335 Жыл бұрын
ඒ වින්ඳනය ජීවිතේ හමුවූ පලමු වෙනි අවස්ථාව.සංගීතය නම් නෞකාවේ කපිතාන් වරුන් තිදෙනෙක්❤❤❤❤
@SachidhuNilanka-io8os
@SachidhuNilanka-io8os Жыл бұрын
❤❤
@amilaprasanna1552
@amilaprasanna1552 8 ай бұрын
❤❤❤❤❤
@chanukamayuranga3982
@chanukamayuranga3982 Жыл бұрын
ඇස් වලට කදුළු ආවා මේ වගේ මොහොතක් දකින්න පින තිබුණට… මේක තමා යුග ගණනාවක් ලස්සන කරපු මුල.. ආදරෙයි තුන් දෙනාටම..❤ සේනානායක සර්ගෙ නිහතමානී කමට ලැබුන ගෞරවයක් මේක..🙏
@shanuka9938
@shanuka9938 Жыл бұрын
නෙදකින් ගෝතයා 😂
@HemaHema-hg7ke
@HemaHema-hg7ke 8 ай бұрын
ඇත්තටම පුතේ ඔයාලා තමයි මිනිසත් කම් පිරුණු අය. කුහකයන් අතරින් මිනි මුතු තියෙනවා. කෙනෙක් අගය කරන්න හැමෝටම බැ. ඔයා උතුම් කෙනෙක් පුතේ. ❤️🙏🤲🤲🤲🤲
@dinushikalakshani5603
@dinushikalakshani5603 Жыл бұрын
නිහතමානී චරිත ,ආදරෙයි ඒ මනුස්සකමට ,මැරෙනබව දැනගෙන ජීවත් වෙන කුහක නැති මිනිස්සු ,💖🙏🙏
@HelaFarmer
@HelaFarmer Жыл бұрын
කටහඩින් හදවත් සනීප කරන අව්‍යාජ අවංක හදවත් ඇති හදවතේ ගායකයන් ත්‍රිත්වයගේ මනරම් වූ සුන්දර සංගීත රාත්‍රිය..මැරෙන තුරාවට හදවතේ රැදුනු රැදෙන රදවපු ගායක ත්‍රිත්වය....❤❤❤මෙතනදී දමිත් අයියගේ සතුට මූනෙන් වෙනම පේනවා..වෙනදට වඩා සතුටින් ඉන්නේ .❤❤❤🎉
@rehangimth2139
@rehangimth2139 Жыл бұрын
වේරලියද්දත් එදා කිව්වා නම් මේ දෙන්නාට එයාගේ සිංදු කියන්න එපා කියලා චාමරයි දමිතුයි නොහිටින්න තිබුණා හදවත් හොරු ❤
@amilasachinthana1220
@amilasachinthana1220 Жыл бұрын
Ehema na. Mama chamarawa damithwa danagaththe eyalagema sindu walin
@mnera942
@mnera942 Жыл бұрын
මගේ හිත පුදුම විදියට අඩනවා මේක බලන සැරයක් ගානේ දීර්ඝයුශ ලැබේවා 💗💗💗 දමිත් චාමර වේරලියද්ද තවත් දිගු කාලයක් මේ හඩවල් වලින් අපිට අහන්න ලැබේවා 💗💗💗 ආදරෙයි හැමදාම
@arunapradeepkumara6960
@arunapradeepkumara6960 Жыл бұрын
කවදම හරි දකින්න ආසාවෙන් හිටපු හීනයක්.වෙරලියද්දගෙ ඒ නිහතමානි කමනම් පට්ට.සුපිරි වඩක් මෝක්ශ.❤❤❤❤
@rasikaruvanmali574
@rasikaruvanmali574 Жыл бұрын
දෙයියනේ මෙහෙම දකින්න මේවා අහන්න අපි කොච්චර පින් කරලද❤❤❤❤❤ාඅදරෙයි හැමදාම හදවතේ ගායකයන්ට සුබ පතනවා ඒක නම් හදවතටම දැනුනා බුදුසරණයි
@sdknowledgecentre
@sdknowledgecentre Жыл бұрын
තුන්පත් රෑන වාගේ ❤️❤️❤️ ආදරෙයි තුන් දෙනාටම කැමතිම ගායකයෝ තුන් දෙනා ❤️❤️😊
@achalaprabhasani4709
@achalaprabhasani4709 Жыл бұрын
👍👍👍
@Dream-ww4im
@Dream-ww4im Жыл бұрын
කාලකන්නි පාලකයෝ ඉන්න රටේ මිනිස්සු ආදරය කරන සුපිරි හදවත්. ❤❤❤
@hiruwagamen6351
@hiruwagamen6351 Жыл бұрын
aniwaa
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
අනිවාර්‍යෙන් මචං ❤
@user-ej3pu8ik3o.
@user-ej3pu8ik3o. 8 ай бұрын
Aniwa
@sureshmadusanka3140
@sureshmadusanka3140 Жыл бұрын
හේතුවක් දන්නේ නෑ මැරෙන්න කලින් මේ තුන් දෙනා හම්බ වෙලා වචනයක් කතා කරන්න තිබ්බා නම් ඇති❤❤❤❤❤
@SwarnaRanasinghe-rt9yk
@SwarnaRanasinghe-rt9yk 4 ай бұрын
@gaminibalasooriya527
@gaminibalasooriya527 Жыл бұрын
හදවතේ ගායකයෝ තුන්දෙනා ආදරෙයි ඔයාල තුන්දෙනාට
@savidurandula4039
@savidurandula4039 Жыл бұрын
ආසම හඩවල් තුනක්.වේරලියද්ද අපේ හිත් වලට ගෙනාපු හඩ.ඒ අඩිතාලමෙන් වෙනසක් කරපු ගෝලයෝ දෙන්නා.ආදරෙයි තුන්දෙනාටම❤️
@kavishalakmal3273
@kavishalakmal3273 Жыл бұрын
කුමන හෝ රූපවාහිනි නාලිකාවක් ඉක්මනටම මේ තුන් දෙනාම ගෙන්නලා සුපිරි වැඩ සටහනක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.. කවදාවත් කල් ඉකුත් නොවන, පට්ට ගහ ගහ අහන්න පුලුවන් වෙන සිංදු ටිකක් වෙයි.. ❤❤
@Nisansala-c9v
@Nisansala-c9v Жыл бұрын
ඔව් අනේ.❤❤ඒක මගෙත් බලාපොරොත්තුවක්
@kavindulakmal9625
@kavindulakmal9625 Жыл бұрын
🥰😍
@dilrukshl
@dilrukshl Жыл бұрын
❤❤❤💪💪💪💪
@vkkumar7968
@vkkumar7968 Жыл бұрын
අයෙත් අහලා, දැන් ඉන්න උන් කියන්නේ සින්දුද 👍
@uncommonvideosfromwak7560
@uncommonvideosfromwak7560 Жыл бұрын
Definitely ❤
@IshaniRanathunga-em9bb
@IshaniRanathunga-em9bb Жыл бұрын
කවදාවත් එපා නොවෙන හදවතේ ගායකයන් ත්‍රිත්වය....❤❤❤❤❤
@isankalakmal6974
@isankalakmal6974 Жыл бұрын
ඔක්කොමට වාඩා සතුටුයි වෙරලියද්ද මහතාට ඇත්තටම ඇස්වලට කදුලු ආවා ....ආදරෙයි හැමදාම ......
@shashisandun1887
@shashisandun1887 Жыл бұрын
මෙව්වා මැරෙන්න කලින් බලන්න මම පින් කලා ❤😍 තුන්දෙනාටම බුදුසරනයි පරිස්සමෙන් අපෙ හදවතෙ ගායකයෝ මේ 🙏
@dilkibhagya4201
@dilkibhagya4201 Жыл бұрын
3 legends 💕
@gerrardarnolda637
@gerrardarnolda637 Жыл бұрын
super whata a great artists.....
@slgupthawedamantha838
@slgupthawedamantha838 11 ай бұрын
ඔබ වැනි මිනිසුම් දෙවියන් රැක ගත යුතුයි ජයවේවා බුදු සරනයි
@gayan9264
@gayan9264 Жыл бұрын
දශක තුනක් එකම වේදිකාවක එක තැනක..සංගීත ප්‍රසංග බලලා තිබ්බා එත් මේ වගේ සුපිරි එකතුවක් දැක්කෙ අද තමා හදවතින්ම අපගේ ප්‍රණාමය ❤☝👍❤
@indunilprasadprasad3858
@indunilprasadprasad3858 Жыл бұрын
ඒ දර්ශනය ආදරය ඇස් දෙකෙන්ම දැකගත්තා ජිවිතේ පලවෙනි පාරට❤❤ ආදරෙයි idia fun night මිනුවන්ගොඩ ❤❤
@kaveeshamadushan1239
@kaveeshamadushan1239 Жыл бұрын
තාත්තයි පුතාලා දෙන්නයි සුපිරියක්❤️💖
@ravindudilshan2554
@ravindudilshan2554 Жыл бұрын
Brand 3ක්.... සේනා,චාලි,දමිත්, .... Flashback love ❤️ එලිමහන් සංගීතයේ kings ලා...
@GAMINGNADUWAA
@GAMINGNADUWAA Жыл бұрын
ආසම ගායකයෝ තුනයි ආසම බෑන්ඩ් එකයි පට්ටටම පිං කරලා තියනවා මේවා දකින්නත් 😍❤
@dfgyyujgsdgjoij2516
@dfgyyujgsdgjoij2516 Жыл бұрын
gayakayo 3 dena nm kohomath patta. band ekanam kohomath gu huththe band ekakne ithin
@sachinthapathiraja6210
@sachinthapathiraja6210 Жыл бұрын
කුලියාපිටියේ ඉදන් මිනුවන්ගොඩ ගියා idea fun night බලන්න,,පට්ට ,,කෙටි⁣යන්ම කිවුවොත් ,,වෙරලියද්ද ,චාමර , දමිත් ,ඵ අවස්ථාව පට්ට sensitive ,,ජිවිතේ කවදාවත් අයේ ඵහෙම චාන්ස් ඵකක් බලන්න පුලුවන් වෙයිද කියලාවත් කියන්න බැ,,ඵ් වගේම flashback ,පට්ට බැකින් ඵකක් දෙන්නෙ,ලංකාවේ beet බැන්ඩ් සිස්ටම් ඵකම වෙනස් කරා ඵගොල්ලො,,flashback set ඵකට ලංවෙන්න වත් බැන්ඩ් ඵකක් ලංකාවේ නැ,,,flashback පිස්සුවක් ,,❤️❤️❤️
@araanwm3870
@araanwm3870 Жыл бұрын
Aniwa bn මම කොරියාවේ ගිහිල්ලා ඇවිල්ලා මේ වගේ show Serius එකක් කරනවා අනිවා...flashback pissuwak..❤
@asankajayasundara6175
@asankajayasundara6175 Жыл бұрын
Ammo ammo Banak ahanna kiwoth yanavada ban ohoma...
@sachinthapathiraja6210
@sachinthapathiraja6210 Жыл бұрын
@@asankajayasundara6175 පිස්සුව හැදනාම ඹහොම තමා broo
@SL-ci7dg
@SL-ci7dg Жыл бұрын
හරිම ලස්සනයි,ස්තුතියි ඔබ සියලු දෙනාට,ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️
@shashiudayanga1538
@shashiudayanga1538 Жыл бұрын
හදවතේ ගායකයෝ තුන් දෙනා ❤️❤️❤️
@lahirudanuu8490
@lahirudanuu8490 Жыл бұрын
සංගීත ලෝකේ තාත්තායි පුතාලා දෙන්නයි .තෑන්ක් 🎉❤ අයිඩියා එකට ආදරෙයි 😍😍😍😍😍
@dilshanaravinda9349
@dilshanaravinda9349 Жыл бұрын
ඇගේ හිරිගඩු පිපෙනවා , ඇත්තටම හදවතේ ගායකයෝ ❤❤❤
@adreshmansh9072
@adreshmansh9072 Жыл бұрын
weraliyadda mahaththgya dan lankawe inna samaharak gayakayanta adarshayak obathumata jaya chamara and damith asanka obalatathjaya wewa
@krishtorathna2774
@krishtorathna2774 Жыл бұрын
❤❤❤❤❤ තෙරුවන් සරණයි සම්‍යයක්දෘෂ්ටික දෙවි රැකවරණයි ☸️🕉️🙏
@Ayshu2018
@Ayshu2018 Жыл бұрын
දමිත් අයියගෙ කටහඩ ඇහෙනකොට ඇග හිරි වැටිලා යනවා❤ආදරෙයි චාමර අයියටත්❤❤
@harshamadushan5052
@harshamadushan5052 Жыл бұрын
චාමර ඔතනින් හුගක්ම වෙනස්.එයා තාම සුවවෙලා ආව විතරයි.අසනීප වුනා එයාව.එයාගෙ voice එකේ gain එක තාම එනගමන්❤❤❤❤
@sureshmalshan
@sureshmalshan Жыл бұрын
ඇත්තමයි දමිත් අයියගෙ හිතට දැනෙන මහ අමුතුම හඩක් තියෙයි.
@ViduraRamesh-id4fs
@ViduraRamesh-id4fs Жыл бұрын
Siravatama oi
@milindubinara9391
@milindubinara9391 6 ай бұрын
siraavatama
@DhanushkaSooriyaarachchi
@DhanushkaSooriyaarachchi Жыл бұрын
ඒකනම් පිස්සුවක්.. වැඩියෙන්ම ආදරේකරන ගායකයෝ 3න් දෙනාම එකම වේදිකාවක එකම සින්දුව එකටම කියනවා කියන්නේ... හීනයක් සැබෑ වුනා වගේ තමා... ඒ් කටහඩවල් 3නම එකට තිබුණත් වෙන වෙනම තිබුණත් භාවනාවක් වගේ තමා‍.. ❤❤❤
@slriavlogs0327
@slriavlogs0327 Жыл бұрын
සිරාවටම ❤💯
@chandanakumara7270
@chandanakumara7270 Жыл бұрын
Jivite hina eki neka kadawatena යුගයක😔)) hinayak novi සැබෑවකි ma ,oba ,dakinne මෙලෙසින් ...itin me සැබෑවk unu hinaye nawathi vidinna jivite ❤❤........flashback dena baking සුපිරි .......ආදරෙයි hadawate gayakayan හැමෝටම ..ආයුබෝහෝ වේවා ..බුදුසරණ යි❤❤❤ ...
@kasunrukshan7696
@kasunrukshan7696 Жыл бұрын
දමිත් අයියා❤️ ඒ voice එක වෙනම භාවනාවක්..චාමර අයියා❤️ සේනානායක වේරලියද්ද මහතා ❤️ එකෙන් ම සුපිරියක්
@enjoy681
@enjoy681 Жыл бұрын
පඩ ශො නැති මුල මතක තියන ආදරණිය ආසම ගායකයො තුන්දෙනා එකම තැනක❤🎶🥺
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
👍💯💙💙💙
@UpulKrd-je5wu
@UpulKrd-je5wu Жыл бұрын
හදවතේ ගායකයෝ සහ හදවතේ සංගීත කණ්ඩායම ඇත්තෙන්ම හරිම ලස්සනයි ඇස්වලට කදුළු එනවා හදවතින්ම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
@shanagunawardana3180
@shanagunawardana3180 Жыл бұрын
හදවතේ රැදුණ සුපිරි ගායකයන් තුන් දෙනෙක් එකම වේදිකාවේ❤❤❤
@ketheeswaran1979
@ketheeswaran1979 Жыл бұрын
I love damith forever... You done good job of work
@hashininemasha859
@hashininemasha859 Жыл бұрын
ආසම ගායකයෝ තුන් දෙනෙක් 👍👍👍නියමයි සුපිරි වැඩක් 🌹🌹🌹🌹ජයවේවා...
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
වේරලියද්දගේ හඩ චාමර ගේ හඩ ගොඩක් ලගින් යන්නේ කොහොමත් සොදුරු ම්නිසෙක් වේරලියද්ද කියන්නේ චාමර දම්ත් කොහොමත් හදවතේ ගායකයින්..💙💙💙
@Helasiri
@Helasiri Жыл бұрын
අති සුපිරියි. මේක තමයි විය යුත්තේ. ජයෙන් ජයම වේවා. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා... ❤❤❤❤❤❤❤
@anandabandara2649
@anandabandara2649 2 сағат бұрын
ගැම්මක් තමයි ඉතින්. හදවතේ ගායකයා චාමර අයියා ❤❤❤
@tharushashehan6824
@tharushashehan6824 Жыл бұрын
මෙක අනිවාර්යයෙන්ම trending යන්න ඕනේ 🥺❤️
@user-ic3gm7ek3o
@user-ic3gm7ek3o Жыл бұрын
නිහතමානී ගායකයෙක්.කුහක උනා නම් චාමරත් නෑ දමිතුත් නෑ .හදවතේ ගායකයෙක්
@pahanhansana119
@pahanhansana119 Жыл бұрын
අනිවාර්යයෙන්
@khawlanaser3989
@khawlanaser3989 Жыл бұрын
❤❤❤❤❤⁣හරිම සතුටුයි අදෙරෙයි හැමදාම තෙරැවන් සරණයි තුන්දෙනාටම🙏🙏🙏🙏🙏🙏
@tilakagardy7137
@tilakagardy7137 8 ай бұрын
Harima hoada waraleiyadda mahthma koitaram hoda awanka kanak danama lagata aragana koiraram adambarda obala 3danatama budusaranai
@renukaariyapperuma6034
@renukaariyapperuma6034 Жыл бұрын
අපුරු අවස්ථාවක් හරිම සතුටුයි ඔබලා තුන් දෙනාගෙන්ම කලා කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
@user-mw6oy2ff4v
@user-mw6oy2ff4v Жыл бұрын
Legend ලා 3ක් එක්ක No 1 Backing එකක්❤🎉හීනයක් වගේ
@rpsnandakumara4157
@rpsnandakumara4157 Жыл бұрын
සත්ත්‍යී ඇස්වලට කදුලු ආව ඒක භාවනාවක්❤❤
@FiveBullet-ox1mv
@FiveBullet-ox1mv Жыл бұрын
Supiri 👍♥️ chamara and waraliyada & damith
@diludilukshi9159
@diludilukshi9159 Жыл бұрын
තාත්තායි පුතාලා දෙන්නයි❤️❤️❤️ ජනප්‍රියත්වයේ ඉහල ඉනිපෙත්තෙම ඉන්න අපේ රටේ ඉන්න නිහතමානි කලාකරුවන් තිදෙනෙක් ආදරෙයි.❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻 තුන්දෙනාම දකුනේ කොහොමද ඒ ගැම්ම 💪🏻💪🏻💪🏻
@rasikapattanayaka870
@rasikapattanayaka870 Жыл бұрын
ඉවසන්න තාත්තා රජරට.. ❤❤❤
@suk3432
@suk3432 Жыл бұрын
ඉවසන්න.දමිත් අසංකත් දකුණේ නෙවෙයි 😅
@diludilukshi9159
@diludilukshi9159 Жыл бұрын
හම්බන්තොට දකුනෙ නෙමේයිද පුතා..එතකොට ඔයාලා දන්නෙ වේරලියද්ද රජ රටින් තමයි කසාද බැන්දේ 😊😊
@swaggaming8260
@swaggaming8260 Жыл бұрын
බර අවි තුනක්... 🌚💗 flash back niyami 🎹✌💗
@user-bq3zs4bf8oDms
@user-bq3zs4bf8oDms 9 ай бұрын
❤❤❤wow maru adarei hamadama
@manjulamanjula6913
@manjulamanjula6913 Жыл бұрын
Nihatamanni minissu kotanat jaya gannawa 💐💐💐💐💐💐
@nilakshahimayana7985
@nilakshahimayana7985 Жыл бұрын
Video එක බලද්දි මෙහෙම නම් එතැන ඉන්න උන් ගෙ ඇඟේ මයිල් කෙලින් වෙලා ඉන්න ඇති ❤❤❤❤❤
@ndewe8863
@ndewe8863 Жыл бұрын
සිරාවටම බන්..🥺💯❤️👌
@dameeralakmal5762
@dameeralakmal5762 Жыл бұрын
කියන්න වචන නෑ රජරට,ඌව,දකුණ පලාතේ සුපිරි .ම හඩ ❤❤❤❤
@user-ey1ne3vv7f
@user-ey1ne3vv7f 3 күн бұрын
Ape hedawathe gayakaya chamara aiye adare thanks Budu saranai aiye ❤❤❤❤❤❤
@gayanchameera9779
@gayanchameera9779 Жыл бұрын
පැලෙන්න ආදරෙයි බොකු තුනටම ❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
@chamarasandaru6438
@chamarasandaru6438 Жыл бұрын
ඇගේ මවිල් කෙලින් වෙනව මේක දකිද්දි .හදවතේ ගායකයන් එකම වේදිකාවක එතෙක් මෙතෙක් දැකපු සෙදුරුම දසුන ❤
@nimmidinushika5759
@nimmidinushika5759 Жыл бұрын
මැරේන්න කලින් මේ ඇස් පින් කරා මේක බලන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️ තුන්දෙනාටම බුදුසරණයි
@Imsri1986
@Imsri1986 Жыл бұрын
මගේ ආදරණීය ගායකයෝ තිදෙනා එකම වේදිකාවෙ සතුටුයි ආදරෙයි
@namesk6086
@namesk6086 Жыл бұрын
Yakoooo eka maraaaaaaaiiiii chamara ranawakath hitiyanm ... thankyouuuuuuuuuu meka organize krpu kenata.
@mr.arunaprabath
@mr.arunaprabath Жыл бұрын
මාත් සහභාගි උන පලවෙනි පාර... ඒ තුන්දෙනාම එකට ඉන්න musical show එකක් වීඩියෝ කරන්න ලැබුණ.🥰
@NilanthaLakmal-su4fh
@NilanthaLakmal-su4fh Жыл бұрын
අම්මෝ ඒකනම්.. හදවතේ තුන් කට්ටුව එකම වේදිකාවක එකම සින්දුව.. ඒ මදිවට ෆ්ලෑශ් බෑක්.. ජය වේවා.💜️
@nihaldh
@nihaldh Жыл бұрын
නියමයි.. ආදරෙයි තුන් දෙනාට ම . තුන්දෙනා ගේම කටහඩට ආසයි,ආදරෙයි.❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍🙏🙏🙏
@ideaakenentertainment
@ideaakenentertainment Жыл бұрын
කට්ටිය ගැම්මට channel එක Subscribe කලාද Boys? 😌
@dkgpsanjeewa6303
@dkgpsanjeewa6303 Жыл бұрын
Bahukapan
@nethsaramadushan7500
@nethsaramadushan7500 11 ай бұрын
Krnw pk
@prageethnadeera972
@prageethnadeera972 11 ай бұрын
❤❤❤❤ ඒ කරපු වැඩේට නම් කියන්න වචන නෑ ❤❤❤❤❤සුපිරී 🙏🙏🙏
@Rover1117
@Rover1117 Жыл бұрын
කැමතිම හඩවල් තුනක් එකම වේදිකාවක අහන්න ලැබීම වාසනාවක්.ඒ ජ්‍යෙෂ්ඨ කලාකරුවාගේ නිහතමානීත්වයට හදපිරි ගෞරව , ,ප්‍රණාමය.දැන් ඉන්න නවකයින්ටත් ආදර්ශයක් චාමර,දමිත් ඔයාලා.👍👍👍
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 Жыл бұрын
හදවතෙ ගායකයො තුන් දෙනා. චාමර, දමිත්, වෙරලියද්ද කියන්නෙම මාරම Look තුනක් දැක්කත් ඇති. ආදරෙයි හදවතින්ම හැමදාමත්..💙 මේක බලලා මාර ගැම්මක් ආවේ.🤙
@chathurikaherath377
@chathurikaherath377 5 ай бұрын
Three heroes❤️❤️❤️ e hadawal thrithwaya aheddi aga hiriwatila Giya. E tharam hadawathata danuna. Adarey oyala thun denatama❤️❤️❤️❤️
@dimavlogs911
@dimavlogs911 Жыл бұрын
Flashback ❤ weraliyadda❤ chamara❤ Damith❤
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН