𝐌𝐚𝐧𝐞𝐣 𝐒𝐚𝐧𝐣𝐚𝐲𝐚 (මනේජ් සංජය)| 𝐈𝐝𝐞𝐚 𝐅𝐮𝐧 𝐍𝐢𝐠𝐡𝐭 - 𝐌𝐚𝐡𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐚 𝐖𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝟐𝟎𝟐𝟑

  Рет қаралды 1,063,503

IDEA AKEN ENTERTAINMENT

IDEA AKEN ENTERTAINMENT

Күн бұрын

Event Organized by Idea Aken Entertainment
All Copyrights Reserved
#manejsanjaya #ideafunnight #flashbackmusic #sinhalasongs #srilankasong #sinhala #ideaakenentertainment #ideaakenapparel #maharagama #ideafunnightmaharagama

Пікірлер: 453
@ideaakenentertainment
@ideaakenentertainment Жыл бұрын
Idea Aken Office wear ගෙදරටම ගෙන්න පහත දුරකථන අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කරන්න.. (076) 418 5554 Facebook : facebook.com/ideaclassy?mibextid=9R9pXO Instagram : instagram.com/idea_classy?igshid=MzRlODBiNWFlZA==
@manjupriyankara
@manjupriyankara Жыл бұрын
😊
@vimukthidarshana626
@vimukthidarshana626 Жыл бұрын
❤❤❤❤❤❤❤
@AkilaSalinga-rw9bj
@AkilaSalinga-rw9bj 8 ай бұрын
Dj
@ManejSanjaya
@ManejSanjaya Жыл бұрын
ආදරෙයි ඔයාලා හැමෝටම 💗 ෆ්ලෑශ්බැක් කියන්නේ ඉතිම් 😊💗 Idea fun night ❤ love ❤
@akashmeenaksha9105
@akashmeenaksha9105 Жыл бұрын
🌸❤️‍🩹
@dilanthamadushan613
@dilanthamadushan613 Жыл бұрын
🔥
@SarangaSameera
@SarangaSameera Жыл бұрын
e tika denwa maniya niyemt
@shalikalakmal
@shalikalakmal Жыл бұрын
@@dilanthamadushan613 w
@lahirusandaruwan2541
@lahirusandaruwan2541 Жыл бұрын
Mula mataka nihtamani gayakayek❤
@tibsmusic
@tibsmusic Жыл бұрын
🔥Manej Sanjaya🔥 ⭕සසර බැදිමක්- 1:36 ⭕ජෝඩු කරගෙනා- 5:39 ⭕පනට නමක්- 9:14 ⭕මනාලයි- 15:32 Idea Fun Night😍❤️
@Yadeeshakalhara
@Yadeeshakalhara Жыл бұрын
❤❤
@lahirus.mendiz5603
@lahirus.mendiz5603 Жыл бұрын
මම මනේජ්ගේ ගමේ කොල්ලේක්,මම මනෙජ්ව පුත්ගලිකව දන්න කෙනෙක්, මට මනෙජ් ගැන කියන්න දේයක් තියනවා,.. මනේජ් පොඩි කාලේ ඉදන්ම ගායන හැකියාව තියන කෙනේක්, කොටින්ම කිවුවොත් පොඩි දවස්වල ඉරිදා දහම් පාසැල් දවසටත් පංසිල් දිලා ගාථා ඔක්කොම එයාගේ හඩින්මයි කෑ ගහලයි කියන්නේ සමහර දවසට,. උඩ මළුවේ ඉදාන් පහල මලුවට ඇහේන්නම අග හිරි වැටෙන විදියට හරිම ලස්සනට එ කවි ගායනා කරනවා,.. එ කාලේ ඉදන්ම පුදුම දක්ශ කමක් ගායනයට තිබුනේ,. කැපි පෙනේන චරිතයක් උනා මෙකා,👊 අනිත් කාරනය ගමේ සංගිත ප්‍රසංගයක් තිබුනා එ ප්‍රසංගයේ සංගිත කන්ඩායම උනේ flesh back එදා ගයකයොන්ගේ ප්‍රමාදයක් නිසා ගමේ සිංදු කියන්න පුලුවන් කවුරු හරි කැමතිද සිංදුවක් කියන්න කියලා රොෂාන් ප්‍රනාන්දු අයියා ඇහුවා , එදා istage එකට අපේ මනේයා පය තිබ්බා, ලමා ගිතයක් තමයි ගායනා කලේ, හැබැයි රොෂාන් අයියා එදා තමයි මනේජ්ගේ ඉරනම ලිවුවේ , මට මතකයි රොෂාන් අයියා කිවුවා ඔයා කවදාම හරි මේ ලංකා බුමියේ මිනිසුන්ගේ අදරය ලබන ගායකයෙක් වෙනවාමයි කියලා!, මම මේ සිද්ධිය මගේ ඇස්දේකෙන්ම දැක්කා එකයි මෙහෙම ලියන්නත් හිතුවේ මනේජ් එදා ඉදන් ලැබුන අශිර්වාද එක්ක උත්සහය අතඇරියෙනෑ, flesh back එක්ක sing කරන එකත් එදා ඉදන්ම එයාගේ හිනයක් උනා, උත්සහයෙන් ගොඩගිය කොල්ලෙක් කියන්න පුලුවන්, සතුටුයි ගමේ කොල්ලේක් හැටියට මනෙජ් ඉන්න තැන ගෑන... උත්සහය තියේ නම් කරන්න බැරි දේයක් නෑ ❤එකට හොදම උදාහරණයක් තමයි මනේජ් සංජය කියන සන්නාමය, උබ බ්‍රැන්ඩ් එකක් මනෙයා දැං ❤️👊☝️
@ManejSanjaya
@ManejSanjaya Жыл бұрын
ආදරෙයි අයියේ ❤ ඒ තමයි මුලින්ම කෙනෙක්ගෙන් මම මගේ ගායනය ගැන තෑග්ගක් ලබපු දවස .. රොශාන් ප්‍රනාන්දු අයියා එදා මට ලියුම් කවරෙක දාලා රුපියල් දෙදාහක් දුන්නා.. මෙයාට හොඳ අනාගතයක් තියනවා කිව්වා . ඒ කිව්වා දේවල් අද සැබෑ වෙලා.. ගොඩක් සතුටුයි අවුරුදු 23 කට කලින් ෆ්ලෑශ්බැක් එක්ක සහ අද ෆ්ලෑශ්බැක් එක්කම මෙහෙම ගයද්දි ❤️ ආදරෙයි ❤
@madurangalakmal8452
@madurangalakmal8452 8 ай бұрын
I.😊😊😊😊😊😊😊❤
@colambage3612
@colambage3612 4 ай бұрын
hoda comment akak manchan...
@Chill_Music-t7r
@Chill_Music-t7r 4 ай бұрын
@sandeepalakshan8269
@sandeepalakshan8269 Жыл бұрын
මනේජ් මේ සිංදු ටික වදින්නම දෙනවා Flashback දෙනවා ඇඩෙන්න❤
@Geethika-pi2wk
@Geethika-pi2wk Жыл бұрын
Harima lassanai mamath asaiii oyage sinduwalata.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂
@milndamaduranga2895
@milndamaduranga2895 Жыл бұрын
මෙහෙම රහක් ෆ්ලෑෂ්බැක්ලගෙන් විතරයි...අනික විශේෂයෙන් කියන්න ඕන මනේජ් අයියා මම පෞද්ගලිකව හදවතින්ම ආදරේ කරන කෙනෙක්...ඔරිජිනල් සිංදුවේ තියෙන ඒ හඩ,ඒ පර්ෆෝමන්ස් එක නියමෙටම තියෙනවා ලයිව් ෂෝ වලදි කියද්දිත්...විශේෂයෙන් කියන්න ඕන බෑන්ඩ් එකෙන් ඇත්තටම ලොකු සපෝර්ට් එකක් ඕනෙ එහෙම සින්ග් කරද්දි...ඇත්තටම ෆ්ලෑෂ්බැක් කියන්නෙ ලංකාවෙ පිනට පහල වුන සංගීත කණ්ඩායමක්...මේ කතාව මුලින්ම කීවෙ මම නෙමේ,අපේ හදවතේ ගායකයා වෙන කවුරුත් නෙමේ දමිත් අයියා ❤️😍
@bawanthapiumal680
@bawanthapiumal680 Жыл бұрын
ක්ලියර් සවුන්ඩ්ස් , පට්ට බැකින් , පට්ට ස්පෙල් එකක් No 1 flashback ❤️🙌 ඕනම සින්දුවක් අහන්න හිතෙනවා flashback ගහද්දී ❤️
@orsoninsp
@orsoninsp Жыл бұрын
sira kathawak
@damithnalinda5807
@damithnalinda5807 Жыл бұрын
සිරා බන් මේ බැන්ඩ් එකට ගහන්න තරම් බැන්ඩ් එකක් තාම නැ බන් 💪❤️😍
@bawanthapiumal680
@bawanthapiumal680 Жыл бұрын
Ow bn ❤️🙌
@dewminadewmina701
@dewminadewmina701 Жыл бұрын
Ow bn
@sampathkumara5270
@sampathkumara5270 Жыл бұрын
​@@bawanthapiumal680😅😅
@janaroxz1296
@janaroxz1296 Жыл бұрын
දමිත්ගෙ වචන මතක් උනා.. ලංකාවෙ සංගීත ලෝකෙ පිනට පහල උන බෑන්ඩ් එකක් ෆ්ලෑෂ්බෑක්.. මනෙයා ලයිව් කොලිටිම කියන ගායකයෝ අතර එකෙක්.❤
@GayanPriyadarshana-li9os
@GayanPriyadarshana-li9os Жыл бұрын
Flash back kiyanne pathta.ලහිරුව එකෙන්ම සුපිරි .අපෙ කොල්ලෙක් අදරෙ පැලෙන්න🔥😘🤗
@niranjalapriyadarshani1849
@niranjalapriyadarshani1849 Жыл бұрын
සුපිරි flashback මනේජ් සංජයට බැකින් කරපු හරිම ලස්සන සින්දුටිකට flashback ලංකාවේ අංක (1) බැන් එක ☝ 👌👌🌷🤩🤩🤩🤩
@akashmeenaksha9105
@akashmeenaksha9105 Жыл бұрын
Aniw ❤️‍🩹🌸
@dilukamalshan997
@dilukamalshan997 Жыл бұрын
මනේජ් අයියා මුල මතකයි එක වටිනවා❤❤❤flashback වෙනම ලල් එකක් ❤❤❤
@omeshsandaranga7207
@omeshsandaranga7207 Жыл бұрын
Original backing අති සුපිරියක් සිංදු ටික refresh කරල දුන්නා 😍😘
@nipunavishka6398
@nipunavishka6398 Жыл бұрын
Okay with that but call akk
@jokerjoker-uw1wf
@jokerjoker-uw1wf Жыл бұрын
බැකින්නම් ඉතින් එදත් අදත් ෆ්ලෑශ්බෑක් තමයි ❤️❤️❤️
@saliyabandara3927
@saliyabandara3927 Жыл бұрын
DD ගැමිමක් ❤ love you all flashback 🎉
@amiruranamuka4342
@amiruranamuka4342 Жыл бұрын
ලීඩ් පාර පිස්සුවක්❤️
@Dimuthulakmal-ib1wk
@Dimuthulakmal-ib1wk Жыл бұрын
Orginal tone gahanawanam flashback tama itim 👌❤️ සැර බැකින් එකක් ❤️❤️🎶👌🔥🙏
@knowledgeofairframewithshe1406
@knowledgeofairframewithshe1406 Жыл бұрын
Aniwa bro..den thiyena godak band..artistlage sindu kanawa..original tones thanikara wikruthi krl gahanne..flashback original tones play krnawa
@prasannafashion9720
@prasannafashion9720 Жыл бұрын
Original backing only flashback style ❤️❤️❤️❤️🖤🖤🖤🖤🖤👌👌👌👌
@Viralvideo-b8z
@Viralvideo-b8z Жыл бұрын
පනට නමක් සුපිරියටම දෙනවා flashback ❤️❤️
@kavilakshan51
@kavilakshan51 Жыл бұрын
flash back බැකින් සුපිරි 😘😘😘💪💪💪💪
@kanishkalakshan2943
@kanishkalakshan2943 Жыл бұрын
මනාලයි එකේ බේස් පාර අම්මොහ් චාල්ස් අයියේ මරු ඈ 🎸🎸
@sanjeewanuwan2737
@sanjeewanuwan2737 Жыл бұрын
P CD
@SanduniAhinsa
@SanduniAhinsa 9 ай бұрын
😢❤
@ahwshaperera3316
@ahwshaperera3316 Жыл бұрын
ෆ්ලෑෂ්බෑක් එක්ක සුපිරියටම ගැලෙපෙන සෙට් එක පට්ට ලස්සනයි 💪❤ආදරෙයි හැමෝටම. සුපිරී sound එක්ක
@chinthakasajith9088
@chinthakasajith9088 Жыл бұрын
හදවතින්ම ආදරෙයි Flashback ❤ ආදරෙයි මනේජ් අයියේ ❤
@sajiwanipriyanka
@sajiwanipriyanka Жыл бұрын
Supiriyak❤❤❤❤😊😊😊
@anuruddhalakshan4033
@anuruddhalakshan4033 Жыл бұрын
12 වෙනකන් ඇහරන් හිටපු නිසා අලුත් flashback backing පාරක් අහන්න හම්බුනා... 😍🥰🫠
@Sahan_Madhawa
@Sahan_Madhawa Жыл бұрын
Backing super.🌟🌟 Very clear sounds😍Good job flashback ❤️
@sanjayanlk
@sanjayanlk Жыл бұрын
🙃😉😉😉😊😊😉😉😉😃😅🧐🤓🤓🤓🥶🥶🧐😯✌💯😄
@binodsandeepa1089
@binodsandeepa1089 Жыл бұрын
අම්මෝ ෆ්ලෑෂ් බෑක් මරු 🥺🔥♥️
@sanduntharaka5796
@sanduntharaka5796 Жыл бұрын
eka maru navinna apith awa 🥰 flashback ❤️
@chamidusubasingha8991
@chamidusubasingha8991 Жыл бұрын
පනටනමක් ලීඩ් පාට් එක මරූ ❤
@anuruddhalakshan4033
@anuruddhalakshan4033 Жыл бұрын
ඉතුරු artist ලගෙ ටිකත් දානකල් බලන් ඉන්න එව්න් කෝ... 🥺
@nalingunasekara7508
@nalingunasekara7508 Жыл бұрын
🙂💣
@chamidusubasingha8991
@chamidusubasingha8991 Жыл бұрын
අම්මෝ ඒකනම් ගැම්මක් flashback ❤
@manuwah.1
@manuwah.1 Жыл бұрын
Best Quality Sounds❤ Best Quality Backing❤ One and only Flashback 😍❤
@munthajmunthaj9090
@munthajmunthaj9090 Жыл бұрын
I love you daddy ok
@ishuuchamika6190
@ishuuchamika6190 Жыл бұрын
මේ නාළක අයියගේ ටෝන් ,ඒ රෝලින් මාරම ලස්සනයි දෙයියනේ..❤❤❤❤❤ දිනේෂ් නීරෝ නාළක මේ තමයි හදවත් ෆ්ලෑශ් බෑක් වල..👌👌♥️♥️
@PraveenAbraham-vq6mb
@PraveenAbraham-vq6mb 11 ай бұрын
රටේම හදවත් දෙක
@SanduniAhinsa
@SanduniAhinsa 9 ай бұрын
😢❤
@GK_tinu
@GK_tinu 9 ай бұрын
රොෂාන් අයියයි කිංස්ලි අයියයි අරුන අයියයි ඉනට අත් දෙක තියන් 😐😂❤
@tharusha77
@tharusha77 Жыл бұрын
අම්මෝ මේකනන් පිස්සුවක්💯❤ flashback😍😍
@anjulagihan8338
@anjulagihan8338 Жыл бұрын
අම්මො දෙනව ඒකනං..❤❤❤
@සැට්
@සැට් 10 ай бұрын
ආසයි ආසයි😍😘💛💛💗💗💘🧡💙 ආදරෙයි
@charithavimu7450
@charithavimu7450 Жыл бұрын
දිනේෂ් අයියා &නාලක අයියේ☝ ❤❤❤❤ තනි පිස්සුවක් ඒක නම් ❤👈
@pramodtharuka6685
@pramodtharuka6685 Жыл бұрын
පනට නමක් ලීඩ් පාර්ට් ටික නම් පීස්සුවක්
@malshanmaduranga2547
@malshanmaduranga2547 Жыл бұрын
ඒ backing නම් පිස්සුවක් 💚💚💚💚
@sanilnuwantha1292
@sanilnuwantha1292 Жыл бұрын
හම්මේ ගසනවා ගැසිල්ලක්..😍😍
@dmsproducts
@dmsproducts Жыл бұрын
Croud ek හසුරුවන ලස්සන ❤😘💪 මනේජ් සංජය ❤
@prasannafashion9720
@prasannafashion9720 Жыл бұрын
DD ❤❤❤ වෙනම ආතල් එකක් එයා දෙන්නෙ 😍😍😍😍
@chamidusubasingha8991
@chamidusubasingha8991 Жыл бұрын
ඒකනම් ඇත්ත බන් ආමෝ ඌනම් ❤❤❤
@Abhishekaofficial
@Abhishekaofficial Жыл бұрын
මරු සුපිරි ❤️❤️❤️❤️❤️❤️මනේජ් මල්ලි❤️❤️❤️
@dilananuruddha1075
@dilananuruddha1075 Жыл бұрын
රාගම show එකේ සිංදු ටිකනම් mp3 දාල තියෙයි livehitz එකේ..මරු සුපිරියටම clear එකට sound තියෙයි..flashback show වල mp3 එන්නෙ නෑ දැන්..ඉතින් මේ වගෙ show එකක mp3 හම්බුනා කියන්නෙ පිස්සුවෙන් වගේ අහනව..මේ show එකෙත් mp3 ටික දැම්මොත් නම් සුපිරි❤❤❤❤❤❤❤❤❤❤❤
@livehitz5140
@livehitz5140 Жыл бұрын
dennam
@nethminthennakoon3823
@nethminthennakoon3823 Жыл бұрын
Link eka dann puluwn d klin show eke
@Perera234
@Perera234 7 ай бұрын
Tube mate eken video ,ordio පුළුවන් download krann
@nayanipiyumali2770
@nayanipiyumali2770 Жыл бұрын
Lassaniiii aiyeeeee.....kiyla wadak na....thawa aluth song ekk oniiii aiye ..❤❤❤❤🎉🎉🎉👍🏻👍🏻👍🏻💛💛🌼🌼🌼🌼🌹
@chirathadithya1044
@chirathadithya1044 Жыл бұрын
ගේමක් නැතුව live sing කරන පට්ට ගායකයෙක්❤️පිස්සුවක් ඔය කටහඩ නම්💆❤️👌
@DimanthaSithum-fv7bx
@DimanthaSithum-fv7bx Жыл бұрын
💙
@sandunirathnayaka-pt1du
@sandunirathnayaka-pt1du 10 ай бұрын
Hiru star nisa ❤
@dilumchiranjeewa4289
@dilumchiranjeewa4289 Жыл бұрын
Flashback ❤️💥 මනෙයා ❤️
@ahwshaperera3316
@ahwshaperera3316 Жыл бұрын
අපේ දිනයා වෙනම බ්‍රෑන්ඩ් එකක් 😄💪❤❤😘😘
@rangikasilva8329
@rangikasilva8329 Жыл бұрын
🥺Flash back සුපිරි නේ දැන්
@madushanthakandegedara5038
@madushanthakandegedara5038 Жыл бұрын
සුපිරි flashback ❤❤❤❤
@KaizTv23
@KaizTv23 Жыл бұрын
ලංකාවේ කිසිම බෑන්ඩ් එකක නැති Clear Sounds Clear Backing ෆ්ලෑශ්බැක්ලගෙන් විතරයි ❤️👍
@akashmeenaksha9105
@akashmeenaksha9105 Жыл бұрын
💓
@danushkakrishan3217
@danushkakrishan3217 Жыл бұрын
❤️❤️❤️
@srilankamiusicloke4455
@srilankamiusicloke4455 Жыл бұрын
❤️❤️
@gihankavindu4786
@gihankavindu4786 Жыл бұрын
Moratuwa inthaal ekka manej sing krna ekak ahpn mchn
@SLC7987
@SLC7987 Жыл бұрын
​@@gihankavindu4786😂😂😂
@Uplandgeneration
@Uplandgeneration Жыл бұрын
10:32 kyebord 🌝 අමුතුම එකක් ❤ දිනේශ් ❤️
@asankadarshana1975
@asankadarshana1975 Жыл бұрын
Sasara badeeme song eke tone eka gahuwe
@prabathpushpakumara1285
@prabathpushpakumara1285 Жыл бұрын
𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 නියමයි
@KavindhuGayan-cn6ii
@KavindhuGayan-cn6ii Жыл бұрын
Godak adhareyi 🌸🌸❤️❤️
@yanjana5815
@yanjana5815 Жыл бұрын
අලුත් ගායකයන්ගෙන් ලයිව් සින්ගින් වලත් ඔරජිනල් එක වගේම කියන අතලොස්සෙන් කෙනෙක් මනේජ්.
@danumadu8447
@danumadu8447 Жыл бұрын
ලස්සනයි අයියේ❤️
@tharangalakmal3311
@tharangalakmal3311 Жыл бұрын
Patta patta idea flashback
@visulKokila
@visulKokila Жыл бұрын
❤Adarei
@oshadalakmal1508
@oshadalakmal1508 Жыл бұрын
patta backing flash back❤❤❤
@travelwithdulshan3360
@travelwithdulshan3360 Жыл бұрын
නියමෙට තිබුනා එදා මහරගම Fun Night එක ❤
@ThamiduTharaka
@ThamiduTharaka Жыл бұрын
♥️
@SasaraKumara-de7wt
@SasaraKumara-de7wt Жыл бұрын
❤️
@SasaraKumara-de7wt
@SasaraKumara-de7wt Жыл бұрын
❤️😊
@ChalaniThisarabaassboosted
@ChalaniThisarabaassboosted Ай бұрын
මනේජ් සoජය සම්ගින් flashback songs live 🎤 සසර බැදීමක් ඇති= 1:36 🎤ජෝඩු කර්ගෙනා හද= 5:39 🎤පණට නමක් දෙනවා නම් =9:14 🎤මනාලයි හිත=15:32 idea fun night මහරගම නාවින්න ක්‍රීඩාoගණයේ සිට
@manjulakumara4278
@manjulakumara4278 Жыл бұрын
එදානම් සුපිරියක් මහරගම 💚
@TharushaRajapaksha
@TharushaRajapaksha Жыл бұрын
ඒ backing ammo❤😍😊
@ashanudayanga-pe9of
@ashanudayanga-pe9of 7 ай бұрын
Favorite singer and band.💗😚
@lahirumadushan3978
@lahirumadushan3978 Жыл бұрын
Patta backing flashback ❤️
@pramuthhirusha9861
@pramuthhirusha9861 Жыл бұрын
මේක එනකන් බලන් හිටියෙ මන් විතරද❤
@DiliniThakshila-o8t
@DiliniThakshila-o8t Жыл бұрын
Manej ayiye ඔයා හිරු එකේ පලවෙනි සින්දුව කියනකොටම ඔයාව දැක්කා එකෙ පලවෙනි ස්තානය අනිවාරෙන් ඔයා තමා වෙන්න ඔනෙ, ඔයාගෙ කටහඩ මාරම ලස්සනයි, මගේ ආසම ගායකයා ඔයා එත් ඔයාව කවදවත් දැකලා නෑ, ඔයාලා මාදම්පේ නෙවිල්දා සොයිසා සෝ එකට එනවද, 30වෙනිදා රෑ, ඔයා එනවනම් අපි මොන ලොකේ හිටියත් එනවා
@samanwijitha7028
@samanwijitha7028 Жыл бұрын
Supiri gayakayek thama
@DanushaKariyawasam
@DanushaKariyawasam Жыл бұрын
ලීඩ් ගහන්නෙ සුරන් අයියා නෙවෙයි නේද.. බැකින් ටික නම් පට්ට..✌️💓 ආදරෙයි සෙට් එකට 💓💓💓
@avishkamaduranga3092
@avishkamaduranga3092 Жыл бұрын
ලය්ව් සින්ග් කරනවා ඉතින් හෑරෙන්ඩම🙆😍
@dilanthamadushan613
@dilanthamadushan613 Жыл бұрын
FLASHBACK STYLE 🔥
@shashikachanaka1222
@shashikachanaka1222 Жыл бұрын
බැකින් එක්ක සෙට් වෙන live siginm මරු😍
@ransilujayasanka1795
@ransilujayasanka1795 Жыл бұрын
නිරෝශන්ට කැමති අය මේ කොනට ❤️❤️😘
@roothkalharikalhari1727
@roothkalharikalhari1727 Жыл бұрын
@asankagunasekara1985
@asankagunasekara1985 Жыл бұрын
❤❤
@gayan3708
@gayan3708 Жыл бұрын
❤️
@NilanthaRathnayaka-yh1yi
@NilanthaRathnayaka-yh1yi 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AshanoGaming
@AshanoGaming 4 ай бұрын
දවසට කීපාරක් අහනවද කියලා මතක නෑ මේ බැකින් එක...❤️❤️❤️
@akalankanilupul9855
@akalankanilupul9855 Жыл бұрын
මං ගියා බලන්න 😻
@ashawadayan
@ashawadayan Жыл бұрын
දිනේෂ්නම් පිස්සුවක්😍❤
@chethiswarnalathaswarnalatha
@chethiswarnalathaswarnalatha Жыл бұрын
ලස්සන යි හොදේ
@tharakamadhusanka7449
@tharakamadhusanka7449 Жыл бұрын
Mamath aaawa,,, live balanna ,,🔥😀❤️😍🎤🎶aaaye balanawa,, e tharam ftt
@PansiluNidarshana
@PansiluNidarshana Жыл бұрын
නියම කටහඩ සුපිරියි ❤❤❤
@DuminduRasanga-uh5qq
@DuminduRasanga-uh5qq Жыл бұрын
Manes Sanjaya එකෙම්ම වැඩ්ඩෙක්❤❤❤❤❤
@asankakumara292
@asankakumara292 Жыл бұрын
මොක්ද වැඩෙක් කියන්නෙ
@gghghjk8319
@gghghjk8319 Жыл бұрын
වැඩ්ඩො ෆෑලැශ්බැක් සුදුු
@Agampodigenethmikoushaly-wl7ui
@Agampodigenethmikoushaly-wl7ui Жыл бұрын
Niyamai ayye maru👍❤️❤️
@PrabathMadusanka-e1r
@PrabathMadusanka-e1r 9 күн бұрын
සුපිරියි
@NimanthiFernando
@NimanthiFernando Жыл бұрын
ලස්සන වැඩක් 🎉🎉🎉🎉🎉
@nilkachandani1760
@nilkachandani1760 Жыл бұрын
Lassanaii aiye api godak adrei flash back patta ❤️❤️❤️❤️
@sachithdilanka8405
@sachithdilanka8405 Жыл бұрын
Flashback backing 😎❤️
@kumudithinduwara279
@kumudithinduwara279 Жыл бұрын
අම්මෝ ඒ Backing නම් පිස්සුවක් තමයි එකෙන්ම❤️❤️....
@_mk_shan_
@_mk_shan_ Жыл бұрын
සසර බැදිමක් 1:37 🍃 ජොඩු කරගෙනා 5:40 🍃 පණට නමක් 9:15 🍃 මනාලයි 15:33 🍃
@adowhybnpubg7386
@adowhybnpubg7386 Жыл бұрын
Tnx bosa
@chirathbandara6374
@chirathbandara6374 Жыл бұрын
tnx bosa
@malkiudeshika6645
@malkiudeshika6645 Жыл бұрын
සුපිරි 😊
@NewwOnee
@NewwOnee Жыл бұрын
😂
@chandupalakshan558
@chandupalakshan558 Жыл бұрын
මහ රෑ 12 වෙනකම් ඇහැරන් හිටපු නිසා හොදයි❤😂
@saumyakavishka1441
@saumyakavishka1441 Жыл бұрын
FLASHBACK supiri band akak kiyana nikanda ithin mawa dakama aya thawa mona kathada bn ❤❤❤❤
@MithunKalinda-gv3hg
@MithunKalinda-gv3hg Жыл бұрын
❤කෝ මනේජ්ට ආදරේ කට්ටිය ❤️
@sachinthapathiraja6210
@sachinthapathiraja6210 Жыл бұрын
රොෂාන් අයියා,රොස් අයියා,නිරෝ,නාලක,අරුන අයියා,දිනේෂ් ,චාල්ස් ,නිසා,ලහිරු , එවගේම sond enginer අමිල අයියා,,මේගොල්ලො මිනිස්සු වෙන්න බැ අප්පා,,,ඇගේ මයිල් කෙලින් වෙනවා මේ බැකින් වලට,,,,flashback වලට ඇබ්බැහි වෙලා අපි,,,,
@charukamilinda6290
@charukamilinda6290 Жыл бұрын
Superb backing flash back ❤️
@salidusadunlakshan
@salidusadunlakshan Жыл бұрын
ආදරෙයි මනේ අයියා පණ වගේ😊😘❤
@SandeepaniSamarathunga
@SandeepaniSamarathunga Жыл бұрын
මගෙ ආසම ගායකය❤❤❤❤
@deneth_n.rajarathna
@deneth_n.rajarathna 11 ай бұрын
Original එකට වඩා Flshback backing එක්ක අහද්දි වෙනම ගැම්මක් තියෙ❤️
@sathutusuranga3678
@sathutusuranga3678 Жыл бұрын
Lassanae❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Thimiraprabath-or4cm
@Thimiraprabath-or4cm Жыл бұрын
Baking nm baking netha flash back 😽💕👑️💋
@banukarumesh7215
@banukarumesh7215 Жыл бұрын
Ekenma wedda❤
@supundulanga6131
@supundulanga6131 Жыл бұрын
E bekin adareii flashback...anit atislaget imanim oi..Adiya adarei
@sugandikasugandika1966
@sugandikasugandika1966 Жыл бұрын
Lassanayi ...♥️♥️♥️♥️💗supiri manej aiya ge sindu pattma lassanayi
@manjukaginige8810
@manjukaginige8810 Жыл бұрын
Patta mane
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Manej Sanjaya Full Song Session | Flashback | Ramen Festa
17:14
CHEERS ENTERTAINMENT
Рет қаралды 635 М.
MANEJ SANJAYA FULL SONG COLLECTION I SAHARA FLASH 2024 I NEW MEDLEY
18:22
Fusion Entertainment
Рет қаралды 15 М.
Dilki Uresha Full Song Session | Flashback | Ramen Festa | Elpitiya
19:57
CHEERS ENTERTAINMENT
Рет қаралды 1 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН