Lesson 600- පොරොන්දු වෙලත් රාජ්‍යය සේවකයෝ එහෙම කලේ ඇයි? -English in Sinhala | Ideal guide to English

  Рет қаралды 48,786

Ideal guide

Ideal guide

Күн бұрын

#idealguidetoenglish#
Subtitles in - English, Tamil, Hindi, Telugu, Urdu, Italian , Indonesian ,Malay, Malayalam, Chinese, Japanese.
Ideal guide
Playlist මෙතැනින් rb.gy/y6gw5r
All lessons : මෙතැනින් www.youtube.co...
Lesson 01 - Lesson 154 : Spoken English
From Lesson 155 onwards : Political memes with English Subtitles
අප චැනල් එක තුලින් සුද්දෙක් වගේ English කතා කිරීමේ පාඩම් මාලාවේ ලෙසන්ස් 154 වන තෙක් ව්යාරකරණ හා කතාව ගැන වීඩියෝස් ගෙන ආවා
www.youtube.co...
ලින්ක් එක ක්ලික් කොට එම ලෙසන්ස් ඔබට ලබා ගත හැක
ලෙසන් 154 සිට අප ඔබ වෙත ගෙන එන්නේ ප්රීහසනය තුලින් ඔබගේ ඉංග්රී්සි කතා විලාශය ශක්තිමත් කිරීමේ ක්රනමවේදයක්. ඒ අනුව එම වකවානුවේ පවතින් දේශපාලන පසුබිම විනෝදාස්වාදය ගෙන එන අයුරින් අප වීඩියෝ ්මගින් ඉදිරිපත් කරනවා. එම වීඩියෝ වල එන ඉංග්රීගසි උපසිරසි අධ්යකනය කිරීමෙන් ඔබගේ ඉංග්රීිසි කතා විලාශය තව දුරටත් ශක්තිමත් කිරීම අප අරමුනයි.
(අප ඉදිරිපත් කරන විනෝදාත්මක විඩියෝ තුලින් කිසිදු අයුරකින් කිසිවකුට අපහාස කිරීමේ අරමුනක් නොමැති අතර හුදෙක් අධ්යාෝපනය උදෙසා විනෝදාස්වාදය මුසු කිරීමට පමනක් සිදු කරන උත්සාහයක් බව කරැණාවෙන් සලකන්න)
අපි සිංහලෙන් වැඩසටහන ඉදිරිපත් කලත් වීඩියෝවේ ඇති සීසී සලකුන ක්ලික් කිරීම මගින් ඔබට ඉංග්‍රීසි උපසිරසි ලබා ගත හැකියි.
This channel has covered elements such as grammar usage up to lesson 154. Following that, we present a dialogue between two or more individuals, which we introduce under a current topic. We provide the English translation of this dialogue in the form of subtitles. What is special about this presentation is that we bring to you the village dialect commonly used in everyday social interactions in England through our subtitles. We proudly state that we are the only channel offering such a presentation.
• How to speak English like a native
• සුද්දෙක් වගේ English
My channel link:- / @idealguide
My social media:-
Facebook page:- / ingreesi-guruthuma-107...
Keywords:-
ideal guide to english#
ideal guide to english lesson 1#
ideal english#
english lesson sinhala#
spoken english sinhala#
english in sinhala#
#Spokenenglishsinhala #kotauda#politicaljokes
If you like my channel
Like
Share
Comment
Subscribe
Images/Videos - from Pixabay.com/Pexels.com
Sound Effects - from FreeSFX

Пікірлер: 114
@tusithajayasingha5530
@tusithajayasingha5530 2 ай бұрын
ඔබ මෙම චැනලය යොදාගෙන කළ මෙහෙවර ඉතා ප්‍රශංසනීයයි
@Radhavimoksh
@Radhavimoksh 2 ай бұрын
බලාපොරොත්තුවෙන් හිටියෙ Mr Kota uda 😊
@pushpamapalagama3220
@pushpamapalagama3220 2 ай бұрын
කොට උඩ කෝ කියලා මම මේ හිත හිත හිටියේ හරි සතුටින් බලන්නේ
@NamadasaWarnakula
@NamadasaWarnakula 2 ай бұрын
❤❤❤Super budusarani 💖💖💖💐💐💐
@koekloeren3797
@koekloeren3797 2 ай бұрын
ගාල් කරල තියෙන සුපිරි වාහන ගැන Video වක් ඕනේ
@ashokperera3993
@ashokperera3993 2 ай бұрын
Ha Ha Ha.!!!!! Thank you Ideal guide for support given for NPP.!!! Jayawewa NPP.!!!!!!
@jandrajandra5712
@jandrajandra5712 2 ай бұрын
කාරී කොට උඩ ජයවෙිවා ❤❤👍😅😅😅❤
@r.ranasinghe80
@r.ranasinghe80 2 ай бұрын
නියමෙටම දීලා තියෙන්නේ 😄😄😄
@MahendraTennakoon
@MahendraTennakoon 2 ай бұрын
මව් බිමට ජය වේවා ❤🎉
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu 2 ай бұрын
ඔය බොරු වලට ජනතාව හසු උනේ නැහැ මෙදා .❤❤❤ හොක්කි හොක්කි හූහූහූ
@pradeepakekulawala7279
@pradeepakekulawala7279 2 ай бұрын
මග බල බල සිටියෙ සුදා 😅😅😅 සුපිරියක් ❤❤❤
@tusithajayasingha5530
@tusithajayasingha5530 2 ай бұрын
හිටපු ලොක්කා, ඹයා ඹහොමම ගෙදර නතර වෙන්න
@LekhaKularathna-h2v
@LekhaKularathna-h2v 2 ай бұрын
කාරී කොටඋඩ කුකුල් චමින්ද අපිත් ඔයලා බලාපොරොත්තුවෙන් හිටියෙ. මහමැතිවරණය එනතුරු ‍ඔයාලත් අපි සමග ඉන්න.❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@SE_1RRLVMMP
@SE_1RRLVMMP 2 ай бұрын
එදත්එකයි අදත්එකයි ගොඩක් ස්තුතියි❤❤❤
@sheltonsenaratne9808
@sheltonsenaratne9808 2 ай бұрын
Hokki hokki huuuuuuu, kaari ela ❤
@sandyakumari4172
@sandyakumari4172 2 ай бұрын
Excellent program ❤❤❤❤❤❤❤
@Life-jo6zr
@Life-jo6zr Ай бұрын
නියමයි ඔයාලගෙ වැඩේ ලොක්කලා...❤❤❤
@sumanam.s.perera9092
@sumanam.s.perera9092 2 ай бұрын
good night and sweet dreams dabalatama ♥️♥️♥️♥️ godak chamindata ♥️♥️♥️♥️ godak
@dilansaranga8539
@dilansaranga8539 2 ай бұрын
Thawa video danna supiri thamai❤❤❤❤❤❤❤❤
@kumaripushpa2067
@kumaripushpa2067 2 ай бұрын
මේ ජයග්‍රහණය දී අපේ කොට උඩ සර් ගත්ත උත්සාහය ඉතාමත්ම සාර්ථක ඌනා ස්තූතිය බෙහෙවින්ම ❤
@titusperera1819
@titusperera1819 2 ай бұрын
නියමයි .
@SamaraweeraSudusinghe
@SamaraweeraSudusinghe 2 ай бұрын
එහෙම යන්න පුළුවන මහබැංකුවෙ සල්ලි😊😊😊😊
@kanthimuthu7665
@kanthimuthu7665 2 ай бұрын
ඕනෑවට වඩා බොරු කියනකොට මොලේ තියෙන මිනිස්සුන් පිළිගන්නේ නැහැ. මොන රටටද නොගියේ.දුප්පතාගේ මුදලින්.
@ShiraniVithana-qt9bt
@ShiraniVithana-qt9bt 2 ай бұрын
කුකුල් චමින්දත් චරිතයක් වුනා එහෙනම්.....
@WijerathnaAthapattu
@WijerathnaAthapattu 2 ай бұрын
Yes kari kote very. Good ❤❤
@seeta164
@seeta164 2 ай бұрын
Kotaud❤ karejayawawa❤
@SujathaRathnayaka-v9m
@SujathaRathnayaka-v9m 2 ай бұрын
නිර්මාණය නියමයි.
@Mahina12
@Mahina12 2 ай бұрын
කාරී ඔන්න 🧭🧭 රජයට 👏🏻👏🏻🇺🇸🇺🇸🇱🇰🇱🇰. ශ්‍රීලංකා ව බංකොලොත් කරපු මිනීමරු නාකි මනමාල මයිනා. මිනීමරු නාකි රනිල් බටයා උබලා දැන් හැන්ගිලා ඉන්න ටොයිලට් එකෙන් එලියට වරෙල්ලා තව ඉන්නවා හැන්ගෙන්න . එලිය දැන් සැපද බලන්න. Happy අරගලය 🇺🇸🇱🇰🙏🏻.
@binbin2550
@binbin2550 2 ай бұрын
කොටඋඩ ඇගේ ඉල ඇට ඇදෙනවා බං,මේ අමන අවජාතක දේශපාලුවෝ මුළුමනින්ම අතුගාල දාන්න කටයුතු කරපු කොටඋඩ ඇතුළු හැමදෙනාටම මුළුමහත් ජාතියේම උත්තමාචාරය💐🔥👌♥️
@RiziRozaj
@RiziRozaj Ай бұрын
Yes yes
@SunilKumaradasa
@SunilKumaradasa 2 ай бұрын
NPP ,NPP ජයවේවා walapane api
@eigochat
@eigochat 2 ай бұрын
Me too , feel like comrade AKD is like my younger brother!!!
@stanleygamage666
@stanleygamage666 2 ай бұрын
🙏👍
@MatheeshaMihisara
@MatheeshaMihisara 2 ай бұрын
🎉🎉🎉🎉
@jayanthisilvia3965
@jayanthisilvia3965 2 ай бұрын
❤❤❤❤👍👍👍👍👍👍
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 2 ай бұрын
❤❤❤❤❤
@ruvishaniruvishani5346
@ruvishaniruvishani5346 2 ай бұрын
Supiri hode .
@tharagaidunil1810
@tharagaidunil1810 2 ай бұрын
මෙන්න ආවෝ..😂😂
@kumari_samarasinghe
@kumari_samarasinghe 2 ай бұрын
නියමයි කාරි කොටෙ ජය වේවා ❤❤❤
@Pathmini-j3v
@Pathmini-j3v 2 ай бұрын
❤❤❤🙌🙌🙌🙌🙌
@agithpannilage5364
@agithpannilage5364 2 ай бұрын
Ale.kota.❤❤❤❤❤❤care.cami🎉🎉🎉
@nayana5590
@nayana5590 2 ай бұрын
Adanam niyamai. Peya ganak unath balanna puluwan karie.
@NandaDasanayaka-k8y
@NandaDasanayaka-k8y 2 ай бұрын
දවසම...බලා..සිටිය..දානකම්
@wgmkarunarathna7337
@wgmkarunarathna7337 2 ай бұрын
👍👍👍❤️❤️❤️
@nimalmallawaarachchi7326
@nimalmallawaarachchi7326 2 ай бұрын
කොහෙන් ද බන් ඔය වචන සෙට් එක 😂😂😂😂❤❤❤
@ChinthaEdirisuriya
@ChinthaEdirisuriya 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Chandraalnkara
@Chandraalnkara 2 ай бұрын
අමිමොි.⁣ඉලඇටත්.ඇබරැනා.😊😊😊😊
@ekanayakewm9971
@ekanayakewm9971 2 ай бұрын
❤❤❤😂😂😂
@kdgimhank
@kdgimhank Ай бұрын
2:10 සිරා මටත් එහෙම හැගිමක් තමා එන්නේ😂❤
@sisiramalan5382
@sisiramalan5382 2 ай бұрын
😂🤣😂😂🤣
@ConfusedRadio-vc1xi
@ConfusedRadio-vc1xi 2 ай бұрын
එයාට,කොහොමත්,ආරක්ෂා වඔිනේ,හොරැන්ට,හොදනමි,එතුමට,විතරක්,ඇයි,හොද,නැත්ත
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 2 ай бұрын
😂😂😂😂😂😂❤
@Nishantha1980
@Nishantha1980 2 ай бұрын
❤❤❤niymi
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 2 ай бұрын
❤❤❤ආදරෙයි ආදරෙයි ඔයාලට. AKD හෙලිකොප්ටරේ නෙමෙයි ප්ලේන් එකේ ගියත් මොකද අවුල. එයා අපේ රටේ ජනාධිපතිනේ❤❤
@محمد-ط1ر3ص
@محمد-ط1ر3ص 2 ай бұрын
👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️🇨🇨🇱🇰
@hareldhareld2784
@hareldhareld2784 2 ай бұрын
Ape wade harigiya kote. Anit wadat karagena yanna udaw karanna.
@AnbuAnbu-vb5ip
@AnbuAnbu-vb5ip 2 ай бұрын
AkD ❤❤❤❤
@kg94837
@kg94837 2 ай бұрын
බොරු පොරොන්දු වලට රැවටෙන්නේ නැතිව රට වෙනුවන් යුතුකම ඉටුකල රාජ්‍ය සේවකයන්ට අපගේ ග්‍රෞරවනීය ස්තූතිය. ජනාධිපතිතුමා මේ තරම් හරි දේවල් කරනවා දැක දැකත් බොරු කියමින් තාමත් මඩ ගහනවා. එතුමා හෙලිකොප්ටරයෙන් ගියාට කමක් නැහැ වෙලාව හා ආරක්ෂාව නිසා. නමුත් එතුමා ගියේ වාහනයෙන්.
@LalitSamarakoon
@LalitSamarakoon 2 ай бұрын
Sombi paalanaya ahawara kola janathawa horunge aagamanaya sadahatama maha methiwaranayenma penwa demu. Janathaaparamadithyaya garu karana NPP rajayak pihitawamu. Siyalu Laankeeya janathawata Theruwange Asheerwadaya Allah ge asheerwadaya Jesu thumange asheerwadaya. ❤
@niroshiniwijekoon1199
@niroshiniwijekoon1199 2 ай бұрын
Mr.kotauda, galleface ekee VIP wahana gena hadannakooo
@NiroshaSudarshani-v2r
@NiroshaSudarshani-v2r 2 ай бұрын
❤❤😂😂❤❤
@MahendraTennakoon
@MahendraTennakoon 2 ай бұрын
😂😂😂
@gangaappuwa7795
@gangaappuwa7795 2 ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👌👍❤️❤️❤️❤️❤️❤️👍
@малинкидом
@малинкидом 2 ай бұрын
අර ආමිපන්න ගොඩට ගෑස් ටැංකියකුත් තියන්න තිබුනේ
@koekloeren3797
@koekloeren3797 2 ай бұрын
ඇයි බං පුතාNO නංගි හෙලිකොප්ටර යෙන් ගියේ මතක නැද්ද
@sumududesilva6782
@sumududesilva6782 2 ай бұрын
උණුවතුර බෝතල් උස්සන මෑන් සමහරවිට ගන්න ඇත්තේ, වයසටගියාම උපස්ථාන කටයුතු සඳහා වියහැක. ඇත්තටම මේ පොර ජනාධිපති මන්දිරයේ මොනව හොරකම්කර ඇත්ද පිළිබඳවත් වහාම සොයාබැලිය යුතුය.
@Ravi56774
@Ravi56774 Ай бұрын
වතු සේවකයන්ට වැඩි කල හැටි දන්නව නෙ අනික පඩිය සොච්චමක් වැඩි කර ගන්න එකට වඩා ජනතාවට අවශ්‍ය වුනේම වෙනසක් රට මංකොල්ල කාලා බංකොලොත් කල හොරු ටික සදහටම දේශපාලනයෙන් අතුගාවලා දාන්න
@pkshapksha9638
@pkshapksha9638 2 ай бұрын
🙏🇱🇰🧭🙏🇱🇰🧭🙏🇱🇰🧭🙏🇱🇰🧭
@preethiperera9261
@preethiperera9261 2 ай бұрын
😂😂😂❤ හූ
@malaniperera6815
@malaniperera6815 2 ай бұрын
😂😂😂😂❤🇱🇷
@thrishalmadushan8007
@thrishalmadushan8007 2 ай бұрын
😂😂😂😂
@milamila6109
@milamila6109 2 ай бұрын
mama harima asal me chnal akata bs jp
@ThakshilaPrasadhi
@ThakshilaPrasadhi 2 ай бұрын
රාජය සේවකයොත් එක්ක මම තරහම තරහයි😂😂😂
@gunadasasenaviratna5810
@gunadasasenaviratna5810 2 ай бұрын
Npp❤
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 ай бұрын
ජෙර කිවලු මට රකින්න රටක් නැත මට රකින්න පුතෙක් නැත කිවලු ඒවගේ රනිල් ටත් 😂🤣🤣🤣🤣🤣🤣 😂🤣🤣🤣🤣🤣🤣
@agithpannilage5364
@agithpannilage5364 2 ай бұрын
Kota.pawetera.nadde
@sshadowDe
@sshadowDe 2 ай бұрын
ගිය ජනවාරි කරන්න තිබුනේ 😅😅😅
@sunilaperera6491
@sunilaperera6491 2 ай бұрын
මහ මැතිවරනයටත් මේ වගේම උදව් කරන්න. මාලිමාවට උපරිම සහයෝගය දෙන්න. හොරු ආයෙමත් හොරකම් කරන්න මාර ආශාවෙන් පාර්ලිමේන්තුවට යන්න බලාගෙන ඉන්නේ .මුන්ට ලැජ්ජාව කියන එක තියෙනවාද කියල බලන්න කොටේ .
@SamanSamanabedda
@SamanSamanabedda 2 ай бұрын
Ranil now you are "Hitapu".
@LeslyJayaNZ
@LeslyJayaNZ Ай бұрын
ANURA PADI WADI KARANAWADA.............HA...HA...
@MaheshInduwara-mc6zm
@MaheshInduwara-mc6zm Ай бұрын
Oya giyata anurage janadipathi upadeshakane.api dannawa oya thamai thawamath nilanowana janadipathi.
@nimalpratrhna5239
@nimalpratrhna5239 2 ай бұрын
දැක්කනේ නාමල් පර උන හැටි අපි හොඳ ශ්‍රී ලංකකාරව තමා මුන්ට තමා අපි මුල ඉඳලම ඡන්දෙ දුන්නේ
@deepajayalath
@deepajayalath 2 ай бұрын
කුකුල් චමින්දතට අාපු තැනක්.......
@WalterKIESEL
@WalterKIESEL 2 ай бұрын
Hinawela merenawa
@gunarathnagm5546
@gunarathnagm5546 2 ай бұрын
මේ වැඩසටහන හරි හොදයි.ජරාජීර්ණ තක්කඩි පාලනය තවදුරටත් ඉදිරියට ගෙනයාමට වෙර දරන චෞර වලල්ලේ එක එක චරිත හාස්‍යය උපහාසය සමගින් ප්‍රේක්ෂකයාට තිළිණ කිරීම ප්‍රසංශනීයයි
@AmilaLasantha-xh3dm
@AmilaLasantha-xh3dm 2 ай бұрын
ඔව් හොද ආරක්ෂාවක් තියෙන්න ඔනි හොරු අල්ලන නිසා මුන් මොනවා කරයිද දන්නෙනැ
@PriyangaMadhu
@PriyangaMadhu 2 ай бұрын
Epa.venawa.eti.ban.koto.unta.mewa.dakala.jevitayama
@tcfdesilva1761
@tcfdesilva1761 2 ай бұрын
අපිටත් තියෙන්නේ අන්තිමට හු... කියන්න තමයි 🤣🤣
@chulauduhawara2678
@chulauduhawara2678 2 ай бұрын
ඔයාට විතරක් නෙවෙයි එක කුස උපන් සහෝදරයා රජ උනා වගේ අපිටත් දැනුනා
@asokaprincyalagiyawadu368
@asokaprincyalagiyawadu368 2 ай бұрын
අපිට දුක නම් උන්ගැන නෙමෙයි තනිල් ගැන
@arunaaruna6675
@arunaaruna6675 2 ай бұрын
කොටේ,,,,,,,,,,,ඇත්තටම ,හොක්කි ,හොක්කි හූ,,,,,,,,,,,,,,,,,ට මොකද වුනේ? 😁 දැක්ක කෙනෙකුත් නෑ ,දකින්නත් නෑ,,,,,,,,,,,අයියෝ සාමී😂
@HemanthaKumara-k7z
@HemanthaKumara-k7z 2 ай бұрын
Kisima harayak neti manda manasikayangey utube video
@weeragoda8641
@weeragoda8641 2 ай бұрын
දොබෙන් යන්න තිබුනෙ බඩ ගාගෙන කාරි කොරපු බලු වැඩ වලට
@thissaveerakon6240
@thissaveerakon6240 2 ай бұрын
Me horu chandeta mewge lanudenawa. 😂😂😂
@user-sl7k
@user-sl7k 2 ай бұрын
_කිංඩි චක්‍රවර්තී කොටඋඩ !_ _දෙනව දෙනඑක ඇටිටිත් හැලෙන්න._
@chandanapushpa6498
@chandanapushpa6498 Ай бұрын
A naval pakenda malli padi vadikaranne Meka okkoma karana gon pakaya
@kumarasirimuthumala9428
@kumarasirimuthumala9428 2 ай бұрын
අර,සියලුම,කොල්ලන්ට,පුකදුන්න,දමිතට,කියන්නතියෙන්නේ,බලාගෙන,පට්ටවේසි,හොතට,අස්,අරලබලාගෙන,ඉදපන්,,,තොගෙ,, ත්තේ,දෙන්පුලුවන්,අති,ඔලුව,දමන්න,,සියලුමදෙනාට,පුකදුන්න,පට්ටවේසී
@AnushaJayasighe
@AnushaJayasighe 2 ай бұрын
මිහින්තලේ චීවරදාරියාට වෙන දේ කියන්න කාරි . බල්ල තාමත් බුරනව නේ .
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 2 ай бұрын
කාරි කොට උඩ ගෙම ගැහුවා නේද දැන් ඔන්න පරන ජඩ තක්කඩි රනිල් සජිත් රාජපක්ෂලා දිලිත් චන්ද්‍රිකා සිරිසේන ඔක්කොම ජඩ තක්කඩි පට්ට හොරු මිනිමරුවෝ කුඩු මත්ද්‍රව්‍ය බාර් කාරයෝ කැසිනෝ කාරයෝ කුලි මිනිමරුවෝ පාතාලකාරයෝ ටික ඔක්කොම එකට එකතු වේලා අයේ කුමන්ත්‍රණය කරනවා ලස්සන රටක් හදන්න ජනතාව ගැන දුක හිතිලා පව් 😂😂
@nimalpratrhna5239
@nimalpratrhna5239 2 ай бұрын
කොයි බල්ලද බං කියන්නේ ජනාධිපතිතුමා හෙල්කොප්ටන් ගියා කියලා
Lesson 655-  -English in Sinhala |  Ideal guide to English
5:24
Ideal guide
Рет қаралды 21 М.
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 28 МЛН
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 12 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 82 МЛН
තේරවිල්ල | Theravilla - Don Siman - #funny 😀😀 # - DS Productions
4:06
දොන් සිමන් - Don Siman - DS Productions
Рет қаралды 7 М.
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 28 МЛН