Your Sinhala speaking is more than enough to understand… don’t worry about that .. continue your journey and keep it up… හොදටම හොදයි ඔයාගේ අදහස් දැක්වීම .. අපිට ජාතිය ආගම මොකක් ද කියලා වැඩක් නෑ.. ඔයා වගේ ....මිනිසුන් ට ප්‍රයෝජනවත් දේවල් දෙන හැමෝටම සුබපතනවා ... බුදුසරණයි !