No video

IELTS විභාගය දැන් තනිකරම වංචාවක් වෙලා. C N B

  Рет қаралды 46,762

Chamuditha News Brief

Chamuditha News Brief

2 жыл бұрын

චමුදිත සමරවික්‍රම සමග.
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #ielts

Пікірлер: 118
@IsharaR
@IsharaR 2 жыл бұрын
සම්පූර්ණයෙන් ඇත්ත කතාව. ඕනෙම රටකට යනවනන් භාෂාව ඉතා වැදගත්. භාෂාව හරියට හසුරවන්න බැරි වුනොත් ගොඩාක් අමාරුවෙන් තමයි ජීවත් වෙන්න වෙන්නෙ.
@arqamfaizal9399
@arqamfaizal9399 2 жыл бұрын
Mr.Chamuditha...! I'm Faizal Mohamed, an IELTS instructor. According to my personal point of view your this dialogue with Dr.Wazeer Latheef has been a most useful conversation because those who want to grasp the existing reality of IELTS get a real insight through this concisely leveled Question answer session.It will indeed stimulate the upcoming candidates on how to genuinely prepare themselves and confidently encounter the IELTS examination within a certain period of time. I am also so aware of the ongoing Mafia by the number of so-called IELTS institutions and migration agencies who purposely create an illusion to drag innocent people into their trap and engage in broad daylight robbery.I have heard the same agony from many candidates and helped them directly into the right path by briefing the real process. As Dr Latheef described the vast majority of the students start to follow the classes with a doubtful mindset after their registration and end up frustrated, especially with the lack of time in the Examination Centres.Then the institutions kick off their conspiracy to exploit the innocents. The IELTS examination is just like a blood test in my opinion.That shows the combined level of literacy of English, self-confidence and IQ that exist in us. A reasonable IELTS instructor can boost the determined nominees even from very basic level putting up them with the proper way of teaching and guiding. I have a strong intention to get connected with Dr Latheef and Mr Chamuditha too.I am quite sure they might ring me on 0722 605777 including Watsapp during their flexible agendas.In the same time I may help to teach IELTS for those who are so determined to do the exam genuinely. Thx for everyone who read this comment.
@lakshan77777
@lakshan77777 2 жыл бұрын
0p
@ashensandaruwan9652
@ashensandaruwan9652 9 ай бұрын
Nh ඕන රටකට ගියොත් මාස 8 ක් 9 යද්දී බාසාව පුලුවන් වෙනවා කතා කරන්න english nm ගොඩාක් ලේසියි එහෙම
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
ස්තුතියි ගොඩාක් පින් 🙏 ඇත්ත ලංකාවේ රට යන්න ඉන්න අයව දැනුවත් කරපු එකට. ඔව් වන්චාවක් කරනවා ඉංග්‍රීසි වත් බැරි අය කරනවා. ඉංග්‍රීසි බාසාව උගන්වන ගුරුවරුත් බොරුවට සුදුසුකම් නැතිව උගන්වනවා . රට යන්න ඉන්න සහෝදර සහොදරිය අහුවෙන්න එපා සල්ලි දීලා හොර සහතික ගන්න යන්න එපා ඔබම පාඩම්කරලා නිවැරදි ව විබාගෙට ලියන්න රට යන්න ඉන්න සියලුම දෙනා .ඔබලා සැමටම රට යන්න වාසනාව ලැබේවා
@Zee_615
@Zee_615 2 жыл бұрын
එක්කෝ ඒ මනුස්සයා ට කතා කරන්න දෙන්න නැත්නම් එක්කෙනාව ගෙන්නන් නැතුව ඔයාම කතාව කියලා දාන්න මිස්ටර් චමුදිත... හරියටම ගමේ සති පොල වගේ
@harshikakapukotuwa646
@harshikakapukotuwa646 Жыл бұрын
අයියෝ කියලා වැඩක් නැහැ. අර මනුස්සයා වැදගත් දෙයක් කියා ගෙන එනකොට මැද්දෙන් පනිනවා. කිසිම විනයක් නැහැ.😢 මාධ්‍යයවේදියෙක් වුනාම ඇහුම්කන් දෙන්නත් පුරුදු වෙන්න ඕනේ. අර මනුස්සයාට කියන්න ඕන කරන කිසිදෙයක් කියා ගන්න දුන්නේ නැහැනේ.😢
@manavasl9766
@manavasl9766 2 жыл бұрын
Ielts හොර සහතිකය ලෝකයේ පුරාම තිබෙනවා චමුදිත සහෝදරයා ඔයා ගොං විදියට ප්‍රශ්න කරන්න එපා මිනිසුන් ඕනෑ බුද්දිමත් වෙන්න ලෝකයේ ගොඩක් රටවල් වල ඔය දේ සිද්ද වෙනවා මම කියන්නේ ගම්බද ලමයිට හොදින් බාශාව ප්‍රැක්ටිස් කරන්න බැරි නෑ ඔය හිංදි දෙමළ පඩංගු චිත්‍රපට නොබලා සරල ඉංග්‍රීසි චිත්‍රපට බලන්න පුලුවන් වෙලාවට ඉංග්‍රීසි වැඩ සටහන් බලන්න ඔබට පුලුවන්
@zavahirmohammed1771
@zavahirmohammed1771 2 жыл бұрын
THE REASON FOR THIS STRATEGY IS ... S.W.R.D.BANDARANAYAKE SCRAPPED THE ENGLISH LANGUAGE AND BROUGHT THE SINHALA LANGUAGE AS A OFFICIAL LANGUAGE AS HE WANTED TO COME TO POWER. THIS DECISION MADE THE HOLOCAUST.
@thusharikakannangara4174
@thusharikakannangara4174 Жыл бұрын
Absolutely true
@sisirarajamanthri9478
@sisirarajamanthri9478 Жыл бұрын
ඇත්ත හැබැයි චමුදිත මාර වාචාලයි
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
ඔව් එක පුද්ගලයෙකුට සටන් කරලා දිනන්න බෑ හොරු වැඩි ස්තුතියි 🙏 පරිස්සමෙන් ඇත්ත කිව්වට.🌹 ❤ 🙏 🌹 ❤ 🙏
@chandimawemalasena9270
@chandimawemalasena9270 12 күн бұрын
Absolutely true 👍
@zafrazf
@zafrazf 2 жыл бұрын
There is nothing called FAIL in IELTS, but to get the minimum required score, you need to keep trying, I did 3 times and gave up and got through the 4th time.
@shamilanirmalee8567
@shamilanirmalee8567 Жыл бұрын
කූහක නොවී fake document එකක් දාලා හරි මේ කාලකණ්නි රටින් පිට වෙන්න පුළුවන් නම් යන්න දෙන්න.
@dissanayakevidura
@dissanayakevidura Жыл бұрын
Don't be an untter fool, mate!
@LA-hx5kk
@LA-hx5kk 2 жыл бұрын
ලන්කවෙ මිනිසුන් මෙ විභාගය පුදුම බයක් තියෙන්න .මෙය විසා ගැනිම පමනක් නොවෙයි.නොවෙයි.ඉන්ග්‍රිසි කතාකරන රටක ගිය දවසට බොහො ප්‍රොයොජනවත්.භාශාව හොදින් හසුරුවන වන්ම් ජිවිතයෙ බොහො අවස්තවන් ලගාකර ගත හැක.
@rumeshfernando4985
@rumeshfernando4985 Жыл бұрын
මේ වෙලාවේ කොහොම හරි යන්න හදල දෙන එක වැදගත් නේද? කියන කථාව හරි, මේ වගේ ඒවා ඉන්දියාවේ ඕන තරම් වෙනව ඇති.
@traveltencanada4545
@traveltencanada4545 Жыл бұрын
අන්න ඉන්දියන් 700 හොර ඩොකියුමන්ට් අහු වෙලා කැනඩාවෙන් ඩීපෝට් කලා.IELTS සහතිකත් තියෙනව ඒ අතරෙ..😉😉
@sewwandihettiarachchi1233
@sewwandihettiarachchi1233 9 ай бұрын
ඔලුව රිදෙනවා චමුදිතයා කෑගද්දි 😢කතා කරන්න දෙන්නෙම නෑනේ අර මනුස්සයට
@piniduslmusic6416
@piniduslmusic6416 6 ай бұрын
😂😂😂😂😂
@AdminExams-l4o
@AdminExams-l4o 12 күн бұрын
Dr Wazeer Great Service for the society❤
@amazingfernando2440
@amazingfernando2440 2 жыл бұрын
EXCELLENT FOR EXPOSING THE F.....G CROOKS
@charlesperera1625
@charlesperera1625 2 жыл бұрын
ලක්ෂ 5--10--15--20නිකම් කජු ඇට කොස් ඇට ගානට කියවගෙන කියවගෙන ගියේ තමුන් මේක ජාවාරමක් හැටියට කරන්න පාර හදලා බොරු වට වටේ ගියේ. ජරාවක් ගත්තේම නැද්ද???
@nishkorale9510
@nishkorale9510 2 жыл бұрын
මේක විතරක්ද ? අතනින් මෙතනින් ගුරුවරු අහුලගෙන මාස තුනෙන් දෙන ඩිප්ලෝමා රටේ මොනතරම් වසංගතයක් වෙලාද බලන්න. fb පෝස්ට් මොනතරම් යනවද ? කරුණාකර ඒ ගැනත් හොයන්න
@dissanayakevidura
@dissanayakevidura Жыл бұрын
Exactly! There are thousands of so-called IELTS and English teachers in Sri Lanka?
@FarhanaLye
@FarhanaLye 12 күн бұрын
Dr Wazeer Latiff doing great service for the Society some of the strangers try to tarnish his image we are always with you Sir🎉
@rsonumax8530
@rsonumax8530 2 жыл бұрын
අන්තිමට සර් කිව්ව දේ නම් ඇත්ත SMS problem එක. අත්දැකීමක් මටත් තියනවා
@amalipridarshani9340
@amalipridarshani9340 Жыл бұрын
Thanks for your information
@coolupul
@coolupul Жыл бұрын
මොකක් හරි හ්දා ගන්න පුලුවන්නම් හදාගෙන ගියදෙන් මේ කාලකන්නි රටෙන්,ඉන්දියාවෙ මොකක් වත් බැරි එවුන් මේකෙන් රට ගිහින් ගේම ගහනවා,ලෝකේ හැම තැනම මේව වෙනව,
@olaflanka7054
@olaflanka7054 Жыл бұрын
Chamuditha Please give more details regarding IELTS to the students who are seeking English knowledge. I recommend that D. P. Education is the best solution for this program. It is completely free and easy to understand. Personally I did it and got success band score in IELTS.
@dissanayakevidura
@dissanayakevidura Жыл бұрын
Since you are a student, I am not surprised by your feedback, but the best lessons for IELTS exam preparation can be quite different from what is offered by DP. Maybe your required score was low, and you got through because of your average command of English. However, for higher scores, KZbin itself cannot be sufficient, especially in writing. Finally, learning English in Sinhalese cannot be the best way to sound fluent. 😉
@chadimudalige4307
@chadimudalige4307 2 жыл бұрын
එක පැත්තකින් ශෝචනීය තත්වයක්...🤔
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 Жыл бұрын
මගේ දුව මුලින්ම පංති ගියා..පංතියෙ විභාගයත් තිබුණා ..ඊට පස්සෙ එයා විභාගය කලා එකපාරම පාස් උනා...මාස 3ක් පංතිගියා.
@dinusharajasekara2908
@dinusharajasekara2908 Жыл бұрын
Kageda class giye plz
@mahakumaralochana8908
@mahakumaralochana8908 Жыл бұрын
Koheda physical class thiyenne
@SumuduRekha-cx1fj
@SumuduRekha-cx1fj 2 ай бұрын
Koheda clz give miss
@kaveeshakavindi1804
@kaveeshakavindi1804 2 жыл бұрын
This is valuable programme.
@sanethjayawardena7709
@sanethjayawardena7709 2 жыл бұрын
යකෝ හැම එකාගෙන්ම පියුමිගෙන් ගන්න ආතල් එක ගන්න එපා. ඌට කතා කරන්න දීපන්. කට පුka වගේ කරගෙන උබ විතරක් කතා කරාම හරිද. පිස්සු ගොරිල්ලෙක් වගේ කෑගහනවා.
@nirupamabandara8007
@nirupamabandara8007 2 жыл бұрын
චමුදිතගේ තරහකාරයෙක්😂😂😂😂😂
@jayanthisubasinghe5091
@jayanthisubasinghe5091 2 жыл бұрын
Totally agree that he needs to speaker a turn to express his view rather than butting into prove he is better than the otherone. Sometimes he is way out of the topicas he is unable to process what is being said. Needs to watch other media personal who have excellent interview skills. Turn taking is crucial and pick key words and not right brain domination will make you a better interviwer. So Chamuditha watch Mr Parkinsons interviews and see how he does his great work. Learning is a lifelong thing not a thing to be shamed off.
@uddeepa123
@uddeepa123 2 жыл бұрын
අප්පිරියි මේ චමුදිතගේ ගෝරිල්ලෙක් වගේ බොරුවට ගොරවනවා දැක්කම
@musical_journey1
@musical_journey1 Жыл бұрын
චමුදිත ගැනිගේ හොර මිනිහා ඒක්ක වාදේ.
@nalinusjp9101
@nalinusjp9101 Жыл бұрын
සක්කිලියෙක් මූ නම්
@weerasankili9888
@weerasankili9888 2 жыл бұрын
ව්‍යාජ සහතික පාස්පෝට් සඳහා ඉදිරිපත් කලත් එකෙන් ප්‍රශ්නයක් වෙන්නෙ නෑනෙ චමුදිත. දැන් බලන්න විමල් සහ ඔහුගෙ බිරිඳ සෂී නිදොස් කෙට නිදහස්නෙ.
@dilanviraj9628
@dilanviraj9628 Жыл бұрын
There's no such thing called difficult. If you study and practice you can get through IELTS.
@thilininadasiri
@thilininadasiri 2 жыл бұрын
Pathetic situation in Sri Lanka. And please Chamuditha, let the guest speaker speak. You always disrupt his speech. Wait till he finish.
@HM-ou3ke
@HM-ou3ke 2 жыл бұрын
Absolutely true
@venurafernando2855
@venurafernando2855 2 жыл бұрын
Visa hamboth uni eken check karanne na , original dena aya ennawa lankwe eka cross check karath ahuwenne na eyala oka karanne athulen data base eken
@Jackson-ox1nc
@Jackson-ox1nc 2 жыл бұрын
Quite true
@saraththennakoon2821
@saraththennakoon2821 Жыл бұрын
මෙි සහතිකය හොරට ගත්තාට වැඩක් නැහ අහුවෙනවා
@dianaswarnapali4444
@dianaswarnapali4444 Жыл бұрын
චමුදිත වාචාල විදියට කතා කරද්දී අර මනුස්සයාට මොකුත් කියන්න බෑ.එක්කො මේ ආව මිනිහාට කතා කරන්න දෙන්න ඹ්නෑ.නැත්නම්චමුදතම වැඩේ. කරන්න.අහන්න එපා වෙනව.
@harshikakapukotuwa646
@harshikakapukotuwa646 Жыл бұрын
අයියෝ කියලා වැඩක් නැහැ. අර මනුස්සයා වැදගත් දෙයක් කියා ගෙන එනකොට මැද්දෙන් පනිනවා. කිසිම විනයක් නැහැ. මාධ්‍යයවේදියෙක් වුනාම ඇහුම්කන් දෙන්නත් පුරුදු වෙන්න ඕනේ. අර මනුස්සයාට කියන්න ඕන කරන කිසිදෙයක් කියා ගන්න දුන්නේ නැහැනේ.😢
@Dudevegaslv
@Dudevegaslv 2 жыл бұрын
I got a good score from my agent ! I didn’t even see the exam! It’s was a easy service and I’m in Australia now !
@rashmikaautocare5459
@rashmikaautocare5459 2 жыл бұрын
please give your contact.I need a service
@kavindumanamperi7896
@kavindumanamperi7896 2 жыл бұрын
Hi can you tell me about this service?
@knotty239
@knotty239 2 жыл бұрын
@@kavindumanamperi7896 යකෝ ඇන්දෙන්න එපා
@kavindumanamperi7896
@kavindumanamperi7896 2 жыл бұрын
@@knotty239 Nikan baluwe andila ineh wage penuwa🤣😉 machn
@shabeenabahardeen3716
@shabeenabahardeen3716 Жыл бұрын
Bro i want to countat u bro
@lepanhar9350
@lepanhar9350 2 жыл бұрын
රොමෙිනියා ගිහින් ඉතාලි පනිනවා වගේ.කෙටි මාර්ග හොයනවා.
@Notatallcopyrightmusic
@Notatallcopyrightmusic 2 жыл бұрын
මම දවස් 5 හේ ක්‍රෑශ් කෝස් එකක් කරලා එකසැරෙන් ඕවරෝල් 7.5 ක් ගත්තා...අයිඑල්ස් හොරට කරන්න බෑ ....චෙක් කරාම නිකං ම අහුවෙනවා....හොර සැටිපිකට් ගහන අය සල්ලි හම්බකරන සීන් එකක් කරන්නෙ...මම ඉන්නෙ කැනඩා අයිඑල්ස් පාස් වෙන්න බැරි නම් මෙහෙ නෑවිත් ඉන්න
@Notatallcopyrightmusic
@Notatallcopyrightmusic 2 жыл бұрын
@Ruwan Pushpa Kumara ICBT එකෙ....ඒකෙ ලය්බ්‍රරි ගිහින් ඒකෙ තියෙන ටෙස්ට් පේප ප්‍රැක්ටිස් කරන්න ...ක්‍රෑශ් කෝස් එක කරන ගමං
@Notatallcopyrightmusic
@Notatallcopyrightmusic 2 жыл бұрын
@Chathurika Somasiri ICBT කෝල් කරන්න එහෙ තියෙනවා දවස් 5 හේ ක්‍රෑශ් කෝස් එකක් .....මොන රටට ද යන්න බලන්නෙ .....කැනඩා ද?
@lahirunishshanka8490
@lahirunishshanka8490 2 жыл бұрын
ඔන්ලයින් කෝස් එකක් කරන්න පුලුවන්ද ?
@Notatallcopyrightmusic
@Notatallcopyrightmusic 2 жыл бұрын
@@lahirunishshanka8490 මම හිතන්නෙ බෑ...ඒක වැඩක් නෑ
@rashmiaraliya9063
@rashmiaraliya9063 2 жыл бұрын
Course aka kle kohenda 5 days da yann ona
@sachinijayasinghe2518
@sachinijayasinghe2518 2 жыл бұрын
How can I join with this class ?
@wishwasvlogs969
@wishwasvlogs969 2 жыл бұрын
Mekat den business 1k. Et itin hoyala balala kalot amaru ne.wela tiyenne hemoma lesiya balanne. Ekata minissu tamai waga kiyanna ona
@chathurangakumara133
@chathurangakumara133 2 жыл бұрын
me chamuditha gotha nattamiyage wachala kamata e manussya kiyana oni wadagath deth kiynn hamben na
@manjumahesh6189
@manjumahesh6189 2 жыл бұрын
Exam ekata kohomda register wenne?
@nimalkarapiyallage4741
@nimalkarapiyallage4741 2 жыл бұрын
Oba thumawa contact kara ganny Kohomada please
@s.gamage9194
@s.gamage9194 Жыл бұрын
Dp education u tube channel eke free krnwa blnn oylth...
@shiharariyaaz3389
@shiharariyaaz3389 2 жыл бұрын
Grate work
@zafrazf
@zafrazf 2 жыл бұрын
You need to do IELTS.
@roshankhar
@roshankhar Жыл бұрын
මේ ආචාර්‍ය අන්තිමට කියපු දේ සිංහල භාෂාව සහා ඡාතිවාදිය සිංහල අන්තවාදිය ඒක බෝ කරන්නේ මේ වගේ පර වල් සිංහල අන්තවාදී ඡාතිවාදී මාධ්‍ය වේදියෝ ඒක තමා මේ හිරැ සහා දැරණ . චමුදිතලා තමා ඒ පර සිංහ වාදය බෝ කලේ මුල්වරටම... තාමත් මේ අය තමා බෝ කරන්නේ😂😂😂😂
@vansaskakul4484
@vansaskakul4484 2 жыл бұрын
සම්පූර්ණයෙන්ම සාත්‍ය කාතවක් ඔය කියන්නේ , කුරුණෑගල ඉන්න්වා , සමර බන්ඩාර කියා IELTS class කරන හොරෙක් ඉන්න්වා .මු ඔය කියන අන්දමට මුදල් ගන්න වා ලක්ෂ ගානක් . අවසන්ව පොලිසිය ගියාම, පොලිසිය ට පාගා දිලා student ලාට කෙලොනවා.
@hasithaniroshan2840
@hasithaniroshan2840 Жыл бұрын
එහෙමද එයාගෙ විස්තරේ.. පෝස්ටර් දැකලා තියෙනවා
@Dadayama22
@Dadayama22 Жыл бұрын
Ehemada e sir ehem kranwada?
@kshaamjosephwijewickrama4845
@kshaamjosephwijewickrama4845 2 жыл бұрын
Onema vahanayakata kuta wiyaja poth balapathra sada policeya ha rajaye deparamenthu nomaga yewima ha mula karana wiyaparayak ada rate pawathwa gena yana bawata thorathuru lebi atha....
@dumidumail
@dumidumail 2 жыл бұрын
Chamuditha yanda neda hadanne
@nipunvithanage6731
@nipunvithanage6731 5 ай бұрын
IELTS වල ගනන් හදපු අය කෝ 😅
@naili1808
@naili1808 2 жыл бұрын
ගිය සතියේ 37000/= යි.මෙි සතියේ 50000/= යි. Exam fee එක. හොදට ගුරැවරැ හමිබකරනවා .කාටද මෙිව කියන්නේ
@nishkorale9510
@nishkorale9510 2 жыл бұрын
Ow ane 😞😓
@IELTSwithRANDUNU
@IELTSwithRANDUNU Жыл бұрын
Exam fee will not go to teachers but to IDP or British Council (Foreign parties)
@dissanayakevidura
@dissanayakevidura Жыл бұрын
You must be an ignorant individual because of your silly argument! 🤭
@perarabbm6623
@perarabbm6623 7 ай бұрын
Dan 65000i
@shashi4287
@shashi4287 Жыл бұрын
50,000k ynwa dan ielts karanna. Ane manda ai mechchara mehema kiyala
@manojeshantha4635
@manojeshantha4635 2 жыл бұрын
Obe contact number aka alannah.
@sanduninisansala2720
@sanduninisansala2720 Жыл бұрын
අපෝ චමුදිත 🤢🤮
@buddikaranaweera7666
@buddikaranaweera7666 2 жыл бұрын
Dn ochchara dagaalanna one na ne DP IETLS class thiyena nisa
@dissanayakevidura
@dissanayakevidura Жыл бұрын
Actually, the vast majority of the people can't pass the exam at the 1st attempt by watching KZbin videos, so don't be under the impression that you know your stuff. Obviously, based on your logic, you are not a TEFL tutor. 🤭
@duminkumarasiri8216
@duminkumarasiri8216 Жыл бұрын
කෑනඩාවේ තියෙන්නෙත් හොර කොලේජස් තමයි..
@yohankavishka1726
@yohankavishka1726 Жыл бұрын
Nayek polagek kala hari minihekta hariyanwa nam echarai... ekatath kelawan epa.... koti ganam hora kapu rate... mewa echchara deyakda
@manojeshantha4635
@manojeshantha4635 2 жыл бұрын
One number aka awanna pl.
@user-cp4oi3gc3q
@user-cp4oi3gc3q 9 ай бұрын
Me sirge phone number nathda
@nilukaperera7278
@nilukaperera7278 2 жыл бұрын
Absolutely true 👍
@roshankhar
@roshankhar Жыл бұрын
මේ ආචාර්‍ය අන්තිමට කියපු දේ සිංහල භාෂාව සහා ඡාතිවාදිය සිංහල අන්තවාදිය ඒක බෝ කරන්නේ මේ වගේ පර වල් සිංහල අන්තවාදී ඡාතිවාදී මාධ්‍ය වේදියෝ ඒක තමා මේ හිරැ සහා දැරණ . චමුදිතලා තමා ඒ පර සිංහ වාදය බෝ කලේ මුල්වරටම... තාමත් මේ අය තමා බෝ කරන්නේ😂😂😂😂
@roshankhar
@roshankhar Жыл бұрын
මේ ආචාර්‍ය අන්තිමට කියපු දේ සිංහල භාෂාව සහා ඡාතිවාදිය සිංහල අන්තවාදිය ඒක බෝ කරන්නේ මේ වගේ පර වල් සිංහල අන්තවාදී ඡාතිවාදී මාධ්‍ය වේදියෝ ඒක තමා මේ හිරැ සහා දැරණ . චමුදිතලා තමා ඒ පර සිංහ වාදය බෝ කලේ මුල්වරටම... තාමත් මේ අය තමා බෝ කරන්නේ😂😂😂😂
@roshankhar
@roshankhar Жыл бұрын
මේ ආචාර්‍ය අන්තිමට කියපු දේ සිංහල භාෂාව සහා ඡාතිවාදිය සිංහල අන්තවාදිය ඒක බෝ කරන්නේ මේ වගේ පර වල් සිංහල අන්තවාදී ඡාතිවාදී මාධ්‍ය වේදියෝ ඒක තමා මේ හිරැ සහා දැරණ . චමුදිතලා තමා ඒ පර සිංහ වාදය බෝ කලේ මුල්වරටම... තාමත් මේ අය තමා බෝ කරන්නේ😂😂😂😂
@roshankhar
@roshankhar Жыл бұрын
මේ ආචාර්‍ය අන්තිමට කියපු දේ සිංහල භාෂාව සහා ඡාතිවාදිය සිංහල අන්තවාදිය ඒක බෝ කරන්නේ මේ වගේ පර වල් සිංහල අන්තවාදී ඡාතිවාදී මාධ්‍ය වේදියෝ ඒක තමා මේ හිරැ සහා දැරණ . චමුදිතලා තමා ඒ පර සිංහ වාදය බෝ කලේ මුල්වරටම... තාමත් මේ අය තමා බෝ කරන්නේ😂😂😂😂
@roshankhar
@roshankhar Жыл бұрын
මේ ආචාර්‍ය අන්තිමට කියපු දේ සිංහල භාෂාව සහා ඡාතිවාදිය සිංහල අන්තවාදිය ඒක බෝ කරන්නේ මේ වගේ පර වල් සිංහල අන්තවාදී ඡාතිවාදී මාධ්‍ය වේදියෝ ඒක තමා මේ හිරැ සහා දැරණ . චමුදිතලා තමා ඒ පර සිංහ වාදය බෝ කලේ මුල්වරටම... තාමත් මේ අය තමා බෝ කරන්නේ😂😂😂😂
@roshankhar
@roshankhar Жыл бұрын
මේ ආචාර්‍ය අන්තිමට කියපු දේ සිංහල භාෂාව සහා ඡාතිවාදිය සිංහල අන්තවාදිය ඒක බෝ කරන්නේ මේ වගේ පර වල් සිංහල අන්තවාදී ඡාතිවාදී මාධ්‍ය වේදියෝ ඒක තමා මේ හිරැ සහා දැරණ . චමුදිතලා තමා ඒ පර සිංහ වාදය බෝ කලේ මුල්වරටම... තාමත් මේ අය තමා බෝ කරන්නේ😂😂😂😂
IELTS Speaking Interview | Band 9 | Real Exam!
15:53
IELTS SPEAKING TEST
Рет қаралды 8 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 35 МЛН
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 26 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 18 МЛН
IELTS Speaking test band score of 9 with feedback
17:24
Ross IELTS Academy
Рет қаралды 10 МЛН
IELTS Speaking Test Full Part 1,2, 3 || Real Test
37:48
Tony IELTS Box
Рет қаралды 7 МЛН
මගේ IELTS කතාව|My IELTS Story|#canada #canadapr #ielts
17:36
Stories by Tharani
Рет қаралды 69 М.
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 35 МЛН