බ්‍රිතාන්‍යයේ රැජින වැඩිකාලයක් ජීවත්වූ සහ අවසානයේ මිහිදන් කරන ස්ථානය-වින්ඩ්සර් මාලිගය Windsor

  Рет қаралды 103,125

Sri Lankan In London

Sri Lankan In London

Күн бұрын

#WindsorCastle
#queen
#QueenElizabeth

Пікірлер: 583
@Nadeesharanaveera
@Nadeesharanaveera 2 ай бұрын
පිස්සෝ වගේ බෙරිහන් දෙන ,කෑම ජීවිතේට නොදැක්කා වගේ හැසිරෙන යූ ටියුබර්ස්ලා අතරේ දැකපු ඉතාම ඉහළ ගුණාත්මක බවක් තියෙන චැනල් එකක් මේ. හරීරීරීම ආසාවෙන් අහගෙන රසවිඳිනවා.ස්තූතියි මිස් ලන්ඩන් ❤😊
@SriLankanInLondon
@SriLankanInLondon Ай бұрын
බොහොම බොහොම ස්තුතියි ❤️🙏
@ruwanidesilva969
@ruwanidesilva969 2 жыл бұрын
හැමදේම ලස්සනට කතාවක් වගේ කියලා දුන්නට ⁣ගොඩක් ස්තූති.හරිම ආසාවෙන් බැලුවා.විශිෂ්ඨයි
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Ruwani නැරඹුවාටත් අදහස් බෙදාගත්තාටත් 🙏🏻❤️😊
@muhandiramralage3905
@muhandiramralage3905 2 жыл бұрын
À
@nimmidissanayake9407
@nimmidissanayake9407 2 жыл бұрын
මමත් ඔය මාලිගාව 2017 බලන්න ගියා .. බලලා ඉවර කරන්න බෑ.. පුදුම ලස්සනක්.. හරිම ලස්සනට පැහැදිලි කරනව.. අහගන ඉන්න ආසයි .. හුගාක් වට්න දේවල් ඉගෙන ගත්තා❤
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
ඇත්ත, මෙය තවත් වැඩිපුර දැනෙන්න ඇති නිම්මි Windsor Castle එක දැකලා තියෙන නිසා. බොහොම ස්තුතියි නිම්මි 😊🙏🏻❤️
@dammia5993
@dammia5993 2 жыл бұрын
එලිසබෙත් රැජින ගැන නොහිතපු පැත්තක් ලංකාවාසින්ට පැහැදිලි කර දීම ගැන,ඔබතුමියට ස්තුතියි.
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Dhammi, බැලුවටත්, මට කිව්වාටත් 😊🙏🏻❤️
@dilshankeshav4022
@dilshankeshav4022 2 жыл бұрын
වචනයක් වචනයක් ගානෙ මාරම clear explain කරන විදිහ 😍❤️.. අද හම්බ උනේ මේ චැනල් එක .. වටිනවා 🥺 !!!
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Dilshan, welcome to the channel 😊🙏🏻❤️
@kanchanapriyadarshani9039
@kanchanapriyadarshani9039 2 жыл бұрын
හරිම ලස්සනට, පිළිවෙලට කරුණු ඉදිරිපත් කළා ඔබ. Queen කියන්නෙ respectable චරිතයක්, ඇය ගැන දැනගැනීම වැදගත්. අපිත් queen ට ආදරෙයි ..❤️
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
ඇත්ත ඇගේ ජීවිතයෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා, බොහොම ස්තුතියි Kanchana 😊🙏🏻❤️
@r.a.svedio534
@r.a.svedio534 2 жыл бұрын
හදවතට දැනෙන්නේ ... මාලිගාව ළඟ ඉන්නවා වගේ ... ඒ තරම් පැහැදිලිව ඔබ විස්තර කරනවා ... ස්තුතියි ... 💕💕💕💕💕💐💐💐💐
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි, මම බලාපොරොත්තුවුනේ ඒ හැඟීම ඇති කරන්න, ඉතින් මට හරිම සතුටුයි 😊🙏🏻❤️
@gamlathsamarasinghe1634
@gamlathsamarasinghe1634 2 жыл бұрын
ඔබගෙ මෙ විඩියොව බලමින් තමයි අනිත් device එකෙන් මම queen ගෙ funeral එක බලන්නෙ. ලොකු දැණුමක් ලැබුණා.ඔබට බොහොම ස්තුතියි. රැජින බොහොම පින්වන්ත කාන්තාවක්. යුධ සමය අවසන් වෙලා ඇය බොහෝ සාමකාමී පරිසරයක් ලෝකයට දුන්නා.
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
මම Queen ගේ funeral එක බලද්දි කල්පනා කලා එය බලන ගමන් මගේ video එක බලන කෙනෙකුට එය මොන වගේ අත්දැකීමක් වෙයිද කියලා, ඉතින් මේ comment දැක්කම මට හරිම සතුටු හිතුනා. බොහොම ස්තුතියි Gamlath ඒ අත්දැකීම බෙදාගත්තාට 🙏🏻😊
@malaniattanayaka2774
@malaniattanayaka2774 2 жыл бұрын
ඔබ මේ කියා දෙන්නේ.., කරන්නේ රජ පවුල ගැන වාර්තාකරනයක් පමණක්ම නොවේ. ඔබ මේ කියා දෙන්නේ ජීවිතයයි.. 🌹
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏🏻 මම හැමදේකම හැමතැනකම ජීවිතය හොයන කෙනෙක් ඒ වගේම ඇතත්, නැතත් හැම තත්පරයකම ජීවත්වෙන කෙනෙක්. ඒ නිසා වෙන්න ඇති ඔබතුමියට එහෙම හිතෙන්න ඇත්තේ 🙏🏻❤️😊
@pasindukapilarathna890
@pasindukapilarathna890 2 жыл бұрын
100%ක් ඇත්ත.ඇත්තටම ජීවීතය මේ කියාදෙන්නේ.
@nayanamali7269
@nayanamali7269 2 жыл бұрын
Pppp⁰00
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
@kapila බො‌හො‌ම ස්තුතියි Kapila, මට සමාවෙන්න මම අදයි මේ comment එක දැක්කේ 🙏🙏
@matildaranjani3946
@matildaranjani3946 2 жыл бұрын
හරිම ලස්සන t රජ පවුල ගැන පැහැදිලි wa කියලා දුන්නා t bohma ස්තුතිවන්ත වනවා . පිංසිදුවන්නට ඕනෑ . සතුටු හිතුනා . ඔබ තුමිය t නිදුක් නිරෝගී සුවපත් dhirgaush labawa . බුදු සරණයි .!! 🌝🌹❤️👍
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි. මට සතුටුයි මේ comment එක කියවලා. ඔබතුමියටත් නිදුක් නිරෝගි සුව පතනවා. බුදු සරනයි 🙏🏻
@sandiyakusum8433
@sandiyakusum8433 2 жыл бұрын
හොදින් රස වින්දා මෙවැනි දේ ඉදිරිපත් කිරිම ගැන සතුටුයි
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Sandiya මට හරිම සතුටුයි 😊🙏🏻❤️
@ruwanthikamadushani6606
@ruwanthikamadushani6606 2 жыл бұрын
හැම අතින්ම සුපිරි විඩියෝ එකක් . කරුණු , කටහඩ , වීඩියෝ එකසියල්ලම හරිම ලස්සනට ගලාගෙන යනවා . ඔබේ අදහසුත් හරිම ලස්සනයි සහ අනර්ඝයි . විශේෂයෙන් රැජිනගේ රාජ්‍යත්වය සහ මවු තනතුර කියන දෙක විග්‍රහ කරපු විදිය හරි සුන්දරයි ..
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Ruwanthika 🙏🏻ඒ විග්‍රහය කරන්න කලින් මම හිතුවා එය හරි යයිද නැද්ද කියල ඉතින් මේ comment එකෙන් මට ලොකු සතුටක් ඇතිවුනා. Thank you very much again 🙏🏻❤️😊
@jasinliyanage1459
@jasinliyanage1459 2 жыл бұрын
ඇත්තටම දුව හරිම ලස්සනයි . ඔයාගේ වාග් චාතුර්ය එකින් එක පෙළ ගස්සවා මේ කරන ලද නිර්මාණය අපි සැම අගය කළ යුතු මයි .ඔයාට මේ වගේ නිර්මාණ තවත් කිරීමට ශක්‌තිය දිරිය තව තවත් ලැබේවා . බුදු සරණයි . M
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
@Jasin බො‌හො‌ම ස්තුතියි, ඔබතුමියට. මට සමාවෙන්න මම අදයි මේ comment එක දැක්කේ. මට ලො‌කු සතුටක් දැනුනා ඔබතුමියගේ ආ‌මන්ත්‍රනයට, මවක් වගේ. මේ ආ‌දරය සහ ආ‌ශිර්වාදය හුගක් වටිනවා. ඔබතුමියටත් නිදුක් නිරෝ‌ගි සුව පතනවා, බුදු සරණයි 🙏🙏🙏
@dulshaniishara59
@dulshaniishara59 2 жыл бұрын
පලවෙනි වතාවට අහම්බෙන් ඔයාගෙ Video එක බැලුවෙ.නියමයි 👌
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Dulshani, බැලුවටත් ඔයාගේ අදහස කිව්වාටත් ❤️🙏🏻😊
@vishanthimanel9884
@vishanthimanel9884 2 жыл бұрын
Thanks...👌..අපි නොදන්න ගොඩක් දේ රජ පව්ල ගැන දැන ගත්තා..ඔයා හරි පැහැදිලිව ..පිලිවලකට ..කියල දුන්නා..ස්..තු.ති.යි...🌹
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Vishanthi, මට සතුටුයි මෙයින් ප්‍රයෝජනයක් වුන එක ගැන 😊🙏🏻❤️
@vishanthimanel9884
@vishanthimanel9884 2 жыл бұрын
@@SriLankanInLondonLeonor ..කුමරිය ගැන වීඩියෝවක් දාන්නකෝ..❤️
@hemaranawaka9032
@hemaranawaka9032 2 жыл бұрын
ඉතාමත් වටිනවා.අපි නොදන්නා බොහෝ කරුණු දැනුවත් වුණා.ඉදිරිපත් කට ආකාරයත් මනරම්.බොහෝම ස්තුතියි ඔබතුමියට.තෙරුවන් සරණයි..දෙවි පිහිටයි.
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බො‌හො‌ම ස්තුතියි හැමදේම සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා, තෙරුවන් සරණයි ඔබතුමියටත් 🙏
@suranipriyangika2752
@suranipriyangika2752 2 жыл бұрын
ඔයාගෙ කථාව හරිම පැහැදිලියි. ඒ වගේම හරිම තාත්විකයි. හැමදේම හොදින් පැහැදිලි කරනව. සුභ පතනවා හැම දෙයක්ම සාර්ථකව කරන්න ලැබෙන්න.
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බො‌හො‌ම ස්තුතියි Surani හැමදේම සාර්ථක වේවා කියලා මම සුරනිටත් ප්‍රාර්ථනා කරනවා ❤️😊🙏
@swarnawimalarathna7610
@swarnawimalarathna7610 2 жыл бұрын
සියල්ල සහ සියල්ලන් අනිත්‍ය බව පසක් කරගනිමින් අපේ ජීවිත පවත්වාගෙන යායුතු බවයි ඉගෙනගත යුතු පාඩම.තොරතුරුවලට ඔබට තුති.
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
අනිවාර්යයෙන්ම Swarna, අනිත්‍ය තේරුම්ගෙන ජීවත් වීම තමයි හොඳ. බොහොම ස්තුතියි නැරඹුවාට 😊🙏🏻❤️
@dhanushkaanuruddha8808
@dhanushkaanuruddha8808 2 жыл бұрын
ගොඩාක් ස්තූති ඔබට. ඉතාම වටිනා වාර්තාවක් මෙය. තව තවත් මෙවන් ඉදිරිපත් කිරීම් කරන්න හැකියාව ලැබේවා 🤝🤝🤝
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Dhanushka, ඔබේ ඇගයීම මට ඉතාමත්ම වටිනවා 🙏🏻😊
@niroshaniperera9477
@niroshaniperera9477 2 жыл бұрын
මම ඊයේ උදේ ඉදන් රැජිනගෙ අවමගුල් උත්සවය බැලුවා..ඒ උනත් අද හරි ලස්සන විඩියෝ එකක් බැලුවා..ස්තූතියි ..
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
මේ comment එකට මට හුගක් සතුටු හිතුනා. බොහොම ස්තුතියි Niroshani 😊🙏🏻❤️
@niroshaniperera9477
@niroshaniperera9477 2 жыл бұрын
ස්තූතියි ..ඔයා රිප්ලයි කලාට...මම දිගටම ඔයාගෙ චැනල් එක බලනවා..❤️❤️🌷🌷
@deliyafernando9668
@deliyafernando9668 2 жыл бұрын
ලොකු දැනුමක් ගන්න පුලුවන් channel එකක්. හරිම වටිනවා . ලස්සනට ඉදිරිපත් කරනවා, අහන්න බලන්න ආසයි . දිගටම මේ වගේ දැනුම දෙන්න.
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Deliya, මේ comment එක මට හුගක් වටිනවා 😊🙏🏻❤️
@induwaradineth4942
@induwaradineth4942 2 жыл бұрын
ඇත්තටම අද තමයි හරියටම තොරතුරු හරි ආකාරයටම දැනගත්තේ ඔබට ගොඩක් ස්තුතියි මෙවන් වටිනා ආදර්ශමත් වීඩියෝ එකක් අපිට දායාද කරාට...❤️ ඔබට පුලුවන් නම් ඩයනා කුමරියගේ ජීවිතයේ මුල් අවධියේ සිට අවසානය දක්වා පැහැදිලි කිරීමක් කරන්න ඒක ලොකු පිනක්, 🙂❤️
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Induwara, ඇය ලමා කාලය ගතකල ස්ථානය විවෘත කරපු ගමන් ඒ විදියට video එකක් කරන්නම්. මේ video එකත් තියෙනවා Diana කුමරිය ගැන. සමහරවිට Induwara ඒකටත් කැමති වෙයි. හැබැයි මුලු විස්තර නැහැ, ටිකක් මේකෙ තියෙන්නේ kzbin.info/www/bejne/hHKZnJmqatKfmpI 😊🙏🏻❤️
@induwaradineth4942
@induwaradineth4942 2 жыл бұрын
@@SriLankanInLondon හරි ඒ වීඩියෝ එක එනකම් බලාගෙන ඉන්නවා,මන් ඔය වීඩියෝ එක බැලුවා ❤️
@malannishantha7220
@malannishantha7220 2 жыл бұрын
මට දැනුනෙ සුරංගනා කතාවක යතාරූපී දිගහැරුමක් ඇසගැටුනවගේ.. ස්තූතී ගොඩාආආආආඅක් ..🙏👌🌹🌹
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Malan, මේ comment එක දැක්කම ආයෙත් යුගාන්තය පොත කියවන්න හිතුනා, මාලන් චරිතය මතක්වුනා 🙏🏻😊
@oliviawilson4917
@oliviawilson4917 2 жыл бұрын
අදයි මේ චැනල් එක හම්බුනේ.. නොදන්න ගොඩාක් කරුනු අපිට කියා දුන්නට ගොඩක් ස්තූතියි.. ගොඩාක් වැදගත් වීඩියෝවක් ඒ වගේම ලස්සන කටහඩක් නියමෙට වචන ගලපල කියන නිසා අහන් ඉන්නත් ආසයි. thank you so much akki.. 😋
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Olivia, මට හරිම සතුටුයි මේ comment එකට 😊🙏🏻❤️
@deepawijeratne2861
@deepawijeratne2861 2 жыл бұрын
රජ පවුල විතරක් නෙමෙයි මුළු ඉතිහාසය ma කරුණු පැහැදිලිව කියලා දුන්නා .බොහොම ස්තුති .ලස්සන වීඩියෝ vak
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Deepa 🙏🏻 මම හරිම ආසයි විස්තර හොයන්න, research කරන්න. දැන් මම ඒ වගේම සතුටක් ලබනවා ඒ විස්තර ඕගොල්ලෝ එක බෙදාගෙන ❤️🙏🏻😊
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 2 жыл бұрын
පළමුවෙන්ම ඔබතුමියට ගොඩක්ම ස්තුතියි හරිම පැහැදිලි විග්‍රහයක් මම හරිම ආසාවෙන් බැලුවේ මම කොහොමත් ගොඩක්ම කැමතියි රෝයල් පවුලේ ඩයනා කුමරියගේ විස්තර බලන්න
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි. මට හරිම සතුටුයි මෙයින් ඔබත් සතුටක් ලැබුවා නම්. Princess Diana ගැනත් මම video එකක් කලා. වෙලාවක් ලැබුනොත් බලන්න, සමහර විට ඒකටත් ඔබ කැමති වේවි 😊🙏🏻 kzbin.info/www/bejne/hHKZnJmqatKfmpI
@samanthidesilva5177
@samanthidesilva5177 2 жыл бұрын
මම husband එක්ක ඔය castle එක බලන්න 2019දී ගියා.ලන්ඩන් වලටාජ් හෝටලයේ ඉඳලා overground train එකක ගියේ.මම ආයෙත් ඒ දවසට ගියා වගේ.ලස්සන vedio එකක්.thanks dear
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
මට හරිම සතුටුයි Samanthiට ලස්සන මතකයන් අලුත් කරගන්න ලැබුන එකට. බොහොම ස්තුතියි ඒ අත්දැකීම බෙදාගත්තාට. ආයෙත් ඉක්මනටම එන්න 😊🙏🏻❤️
@samanthidesilva5177
@samanthidesilva5177 2 жыл бұрын
@@SriLankanInLondon ❤❤❤❤❤
@Madhushani507
@Madhushani507 2 жыл бұрын
මේක නම් නියම KZbin channel එකක්. ගොඩක් ස්තුතියි මේ වගේ ලස්සන videos කරන එකට. මගේ හීනෙත් කවදා හරි එංගලන්තයට යන එක. දිගටම මේ වගේ videos කරගෙන යන්න. Good luck 👍👍 Rest in peace Queen Elizabeth 🇬🇧🌹🥀
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Hansi, ඔයා 🇬🇧 වලට හුඟක් කැමති වෙයි ආවම ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනට ඔයාට මෙහෙට එන්න ලැබෙන්න කියලා. All the very best to you Hansi 😊🙏🏻❤️
@Madhushani507
@Madhushani507 2 жыл бұрын
@@SriLankanInLondon Thank you very much🌹🌹
@documentary_lk
@documentary_lk Жыл бұрын
අක්කී මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා.රජ පවුල ගැන නොදන්න ගොඩාක් දේවල් ඔයාගෙ වීඩියෝ එකෙන් දැන් ගත්තා.ඔයාට ගොඩක් පින්.දිගටම මේ වගේ ලස්සන වීඩියෝ දන්න.☺️❤️🙏
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
බො‌හො‌ම ස්‍්තුතියි Hasi මට හරිම සතුටුයි මේ comment එක කියවලා 🙏🙏❤️
@Dvimal-lq7re
@Dvimal-lq7re 2 жыл бұрын
Queen එලිසබෙත් තරම් තේජාන්විත කාන්තා චරිතයක් නැති තරම්.ඕනෑම චරිතයක..යම් යම් දුර්වලතා තියෙනවා.නමුත් වෙනත් කොතරම් රැජිනනියන් සිටිනවාද ලෝක ඉතිහාසයේ අපි කියවපු ඉතා කෲර ලෙසින් රටවල් පාලනය කළ.ඒ අතින් බැලුවම මෙතුමිය හරි..විශිෂ්ඨ චරිතයක්.
@chandrawijethilaka8669
@chandrawijethilaka8669 2 жыл бұрын
The
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි. ඇත්තටම මට ඒ හිතුනෙම නැති පැත්තක් ඔබ මතක් කලේ. මිය යන තුරුම ඇය ඉතාමත්ම සිනාමුසුව සිටි කෙනෙක් ❤️😊😊
@Dvimal-lq7re
@Dvimal-lq7re 2 жыл бұрын
@@SriLankanInLondon 👍
@Dvimal-lq7re
@Dvimal-lq7re 2 жыл бұрын
මේ වෙද්දී අපේ සියවසේ රැජිනගෙ මළගම awasan.TV එකෙන් බැලුව මම .මිනිස්සු පාරට මල්..විසි කරා.මට හිතුනා ඉහළින් මල් ඉස්සා nam කොච්චර ලස්සන da..?කියල.how about ur idea ?
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
@DVimal ඇ‌ත්තමයි, you are so right මටත් ඒ‌ක ඒ‌ වෙලාවේ හිතුනේ නැහැ. නමුත් ඔව් මල් ඉස්සා නම් ඊට වඩා ගෞරවාන්විතයි කියල මට හිතෙනවා ❤️🙏
@sadanakodikara9019
@sadanakodikara9019 Жыл бұрын
Very beautiful voic budu saranai
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
Thank you Sadana, Budu Saranai 🙏
@suneethajayasundara702
@suneethajayasundara702 2 жыл бұрын
හරිම වටිනවා . හරිම ලස්සනට රජ පවුලේ කතාව කියා දුන්නා.ගොඩක් ස්තුතියි .
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Suneetha, මට සතුටුයි මේ comment එක කියවලා 😊🙏🏻❤️
@EmmettAndresen
@EmmettAndresen 2 жыл бұрын
Hello. I saw the video right now and glad you finally posted after the previous vlog. Windsor is also such an amazing castle located in the British county of Berkshire. It is strongly associated with the English and the succeding British royal family and embodies almost a millennium of architectural history. That's what I know about the castle but from your video I was able to collect a lot more information like history and the cultural value. Also very sad about the sudden death of queen Elizabeth. What a legend. May her soul rest in peace after her excellent service that she did for the whole world.
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Shevin, I’m very pleased you enjoyed the video, agree with everything you say here 😊🙏🏻
@wasanthigeethanjalee6789
@wasanthigeethanjalee6789 2 жыл бұрын
0
@rehanihettiarachchi7507
@rehanihettiarachchi7507 2 жыл бұрын
ගොඩක් වටිනා විස්තරයක්...💥💥💥 ඒ වගේම කටහඬ ත් ගොඩක් ලස්සනයි 😊😊😊
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Rehani 🙏🏻 කටහඩ ගැන comment එකටත් thank you very much ☺️ 😊❤️
@nimmidissanayake9407
@nimmidissanayake9407 2 жыл бұрын
මමත් ඔය මාඔඉගාව 2017 බලන්න ගියා .. බලලා ඉවර කරන්න බෑ.. හරිම ලස්සනට පැහැදිලි කරනව.. හුගාක් වට්න දේවල් ඉගෙන ගත්තා❤
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
❤️
@sriyaniranasinghe8451
@sriyaniranasinghe8451 2 жыл бұрын
හරිම ලස්සනයි ඔයාගෙ ඉදිරිපත් කිරිම සහ ස්තුතියි නොදන්න දේවල් දැනගන්න සැලැස්සුවාට ...
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Sriyani, බැලුවටත්, comment කලාටත් ❤️😊
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 2 жыл бұрын
මැඩමිගේ විස්තරයෙන් බොහෝදේ ඉගෙනගත්තා.බලාගත්තා.Thank you very much madem .
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Mahinda නැරඹුවාටත් අදහස් බෙදා ගත්තාටත් 😊🙏🏻
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට මම හරි ආසයි මේ දේවල් දැනගන්න ගිහින් බරලුවා වගෙයි ඔබතුමිය මනාවට පැහදිලි කියා දෙදනවා බුදුසරණයි
@chanakasandakelum4957
@chanakasandakelum4957 2 жыл бұрын
ලස්සනයි වීඩියෝ එක.. හොඳට පැහැදිලිව කරලා තියෙනවා බොහොම ස්තූතියි ඔයාට
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බො‌හො‌ම ස්තුතියි Chanaka 🙏😊
@tharinirangana6117
@tharinirangana6117 2 жыл бұрын
You are soo polite in your words and u handle the language very smoothly.... love to see you in your vlogs and wish u every success
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
That’s so sweet of you Tharini, thank you. I’m a bit of a shy fly but let’s see very soon at least you will get a glimpse of me 😊❤️😊
@tharinirangana6117
@tharinirangana6117 2 жыл бұрын
hope to see you, at least once in your vlogs... i guess that you may so perfect one.. waiting to see you......
@amaraniwarnasuriya5428
@amaraniwarnasuriya5428 2 жыл бұрын
බොහොම ස්තුතියි .ගොඩාක් දේවල් ලස්සනට පැහැදිලි ව කියලා දුන්නට. හැරි ,මේගන් පවුලේ අලුත් විස්තරත් දාන්න.❤
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Amarani, අනිවාර්යයෙන්ම ❤️😊🙏🏻
@jumanasusi6440
@jumanasusi6440 2 жыл бұрын
ඇත්තටම මුලින්ම ඔබට ස්තුතිවන්ත වෙනවා you tube එකේ ගොඩාක් raja පවුලේ විස්තර සොයන වෙලාවෙ තමයි video එක hamuune විස්තර ගොඩාක් දැන ගන්නට ගොඩාක් හොඳයි අනික ලස්සනට කියා දෙනවා අනිත් video බලන්න ගත්තා හරිම වටිනා කැරුණු දැන ගන්නට ලැබුණ
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Jumana, මට හරිම සතුටුයි ප්‍රයෝජනවත් වුන එක ගැන 😊🙏🏻
@jumanasusi6440
@jumanasusi6440 2 жыл бұрын
@@SriLankanInLondon ඔයා කොහොමද හිතට වදින විදියට ලස්සනට කියා දෙන්න පුරුදු une ඉස්කෝලේ යන ළමයින්ට ඔයාගෙ video වලින් දැනුම ගේනවා data එකේ සම්පූර්ණ අගය ගන්න පුළුවන් ඔයාගෙ vido සේරම බලන්න ඕනෑ
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
අනේ බො‌හො‌ම ස්තුතියි Jumana, මට හරිම හරිම සතුටුයි මේ comment එකට. මම දන්න විස්තර මම ඔහේ කියනවා, පිටපතක්, පෙර සුදානමක් නැහැ. එකම දේ මම හුගක් පො‌ත් කියවනවා ඒ‌ වගේම වාසනාවට කියවන දේ හිතේ තියෙනවා, ඉතින් පටන්ගත්තම කියාගෙන යන්න ලේසියි. මම හැම වෙලේම හිතන්නේ මම මේ විස්තර කියන්නේ මගේ හො‌ඳම යාලුවා එක්ක කියලා, ඉතින් අහන ඔයා තමයි ඒ‌ කාලය පුරාවට මගේ හො‌ඳම යාලුවා වෙන්නේ. 😊❤️🙏
@jumanasusi6440
@jumanasusi6440 Жыл бұрын
@@SriLankanInLondon මම ඔයාට ගොඩාක් කැමති කියා දෙන දෙය හරිම ආකර්ෂණීය විදියට තේරුම් ගන්නට පුළුවන් විදියට කියන එක ඔයා ඇත්තටම සරල විදියට කියන්නේ ඉතින් ඔයා ඉන්න රට බලන්න ආසයි ne විස්තර දැන ගන්නත් පුළුවන් කියන්න තියෙන්නේ පාසල් යන අයට ගොඩාක් වැදගත් thank u so much
@deepthiayoma9851
@deepthiayoma9851 2 жыл бұрын
හරිම ආදරණීයයි හරිම පැහැදිලි ඔබගේ කතාව බොහොම ස්තූතියි අපිත් හරි ආසාවෙන් ඒකට කන් දුන්නා රජ පවුල ගැන ඇත්තටම දේවල් දැන ගැනීම විශාලසතුටක් ඇය මිය ගිය වෙලාවේ සිට BBC සේවය ඔස්සේ දෙන හැම අවස්ථාවක්ම මම නැරඹුව හරිම ආසාවෙන් රජ පෙලපතක චාරිත්‍ර ගැන වෙනුවෙන් චාරිත්‍ර ගැන අපි දන්නේ නෑ ඒ ගොඩක් දේවල් දැනගත්තා ඔබෙන් ලැබුණු සහයෝගයට ස්තුතියි තා ඔබෙන් ලැබුණු සහයෝගයට ස්තුතියි
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Deepthi මේ ඇගයීමට මට හරිම සතුටු හිතුනා 🙏🏻❤️😊
@sunethrakaluthanthri6117
@sunethrakaluthanthri6117 2 жыл бұрын
බොහොමත් ස්තුතියි අප නොදත් සියලුම දේ ගැන අප දැනුවත් කලාට 👍👍👍🌹🌹🌹
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බො‌හො‌ම ස්තුතියි Sunethra 🙏😊❤️
@hirunimanatunga4806
@hirunimanatunga4806 2 жыл бұрын
නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.ඉතාමත් ලස්සනට පැහැදිලි කරනවා.ස්තූතියි ඔබට 💐💐
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බො‌හො‌ම ස්‍්තුතියි Hiruni මට හරිම සතුටුයි මේ comment එක කියවලා 🙏😊❤️
@wasanthakumara9170
@wasanthakumara9170 2 жыл бұрын
ස්තුතියි ගොඩක් ලස්සනට ඉදිරිපත් කලට
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බො‌හො‌ම ස්තුතියි Wasantha 🙏
@minilankalanka6577
@minilankalanka6577 2 жыл бұрын
Very useful video . Thank you so much .👍👍👍
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much 😊🙏🏻
@silavissuddhihimiwalpola5525
@silavissuddhihimiwalpola5525 Жыл бұрын
බ්‍රිතාන්‍ය රජ පවුල ගැන අපි නොදුටු නොඇසූ කරුණු රාශියක් මේ වීඩියෝ එක බැලුවට පස්සෙ දැන ගත්ත.
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
බො‌හො‌ම ස්තුතියි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@ncpathirage988
@ncpathirage988 2 жыл бұрын
රැජින මැරුනට පස්සේ මම වගේ මේ වීඩියෝ එක බලන්න අපු අය මේ කොනට....👍💛💙💚🧡
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
මමත් මේ video එක බලපු නිසා එකතුවෙන්නම් 😊 බොහොම ස්තුතියි NC 🙏🏻
@kimtenu6659
@kimtenu6659 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීමට. ගොඩක් දේවල් දැන ගත්තා.
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බො‌හො‌ම ස්තුතියි Kim මට හරිම සතුටුයි ඒ‌ ගැන ❤️😊
@kimtenu6659
@kimtenu6659 2 жыл бұрын
@@SriLankanInLondon 💖
@deepapathmini9167
@deepapathmini9167 2 жыл бұрын
හරිම ආසාවෙන් බලපු විඩියෝ එකක් ආදරේයි හැමදාම ජේසු පිහිටයි ,,👍👍👍👍👍👍🖐️
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Deepa, ඔයාටත් ජේසු පිහිටයි 🙏🏻😊❤️
@hmnherath1464
@hmnherath1464 2 жыл бұрын
හරිම අර්ථවත් ....thanks 🙏🙏❤️❤️❤️👍👍👍
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much 🙏❤️😊
@lahirumadushan1772
@lahirumadushan1772 2 жыл бұрын
An excellent presentation ...hope to see you soon...
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Lahiru 😊
@prabhamanjula9385
@prabhamanjula9385 2 жыл бұрын
අම්මෝ . පුස්තකාලයක් වගේ.. සෑහෙන්න දැනුමක් ලැබුවා. 🙏🙏❤️ මේවගේ ගවේෂණාත්මක දේවල් කරන්න. අහම්බෙන් දැකලා බැලුවෙ . ඔන්න subcribe කලා
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Prabha, මට හරිම සතුටුයි මේ comment එක කියවලා 🙏🏻❤️😊
@chinthaimbuldeniya6558
@chinthaimbuldeniya6558 2 жыл бұрын
ඔබට බොහොම ස්තු තියි තෙරුවන් සරණයි නිදුක් නිරෝගි වේවා
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබටත්. තෙරුවන් සරණයි 🙏🏻
@shilakumari556
@shilakumari556 2 жыл бұрын
ඔබතුමියට.දෙවි.පිහිටයි
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
@Shila බො‌හො‌ම ස්තුතියි, ඔබතුමියට. දෙවි පිහිටයි ඔබතුමියටත් 🙏🙏
@palliyaguruge4548
@palliyaguruge4548 2 жыл бұрын
හරිම වැදගත් තොරතුර රැසක් දැක බලා ගත්තා, බොහෝම ස්තුතියි 🙏❤
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි, මට හරිම සතුටුයි ප්‍රයෝජනවත් වුන එක ගැන 🙏🏻❤️😊
@sampaththennakoon2527
@sampaththennakoon2527 2 жыл бұрын
How nice...very beautyfull voice..and usefull program.thank you. Very much.🌷🌷🌷
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Sampath, such a lovely comment 😊🙏🏻❤️
@allfacreation849
@allfacreation849 2 жыл бұрын
ඇත්තටම හරිම වටිනවා ඒ වගේම ලස්සන ඉදිරිපත් කිරීමක් ස්තූතියි ඔබට ❤️👍
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බො‌හො‌ම ස්තුතියි Allfa Creation ❤️😊🙏
@pavithradahanayake8841
@pavithradahanayake8841 2 жыл бұрын
Felt like I was at Windsor Castle 🥺 What a talent you have. I mean the way you describe, that was amazing ♥️
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Pavithra, that’s such a sweet comment, it’s still morning here in 🇬🇧 and you’ve really made my day ❤️🙏😊
@pavithradahanayake8841
@pavithradahanayake8841 2 жыл бұрын
Happy to hear that 🥰
@oshantharinda5417
@oshantharinda5417 2 жыл бұрын
ලොවෙන් භාගයක් පාලනය කල වික්ටෝරියා රැජින ගැනත් ඕනෑ අක්කා..
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Oshan ගොඩක් දවස් ඉඳන් කියන දේ බොහොම ඉක්මනටම release කරන්නම්. Thank you malli 😊🙏🏻
@oshantharinda5417
@oshantharinda5417 Жыл бұрын
@@SriLankanInLondon යකඩ ගැහැනිය (මාග්‍රට් තැචර් ) වෙනුවෙන් england වල මොකුත් විශේෂ දේවල් නැද්ද අක්කා බලන්න තරම්
@siranisiromi9709
@siranisiromi9709 2 жыл бұрын
ගොඩක් ස්තුතියි යාලුවා නොදන්නා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වීම films එකක් බැලුවා වගේ
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Sirani, මට හරිම සතුටුයි 😊🙏🏻❤️
@ranjithperera736
@ranjithperera736 2 жыл бұрын
ආයුබෝවන්, හරිම ලස්සනට විග්‍රහය කලා.ස්තුතියි
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි 😊🙏🏻
@chamarichamari5795
@chamarichamari5795 2 жыл бұрын
හරි පැහැදිලිව ලස්සනට විස්තර කරා. Thank you👍👍🙏🏻🙏🏻
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බො‌හො‌ම ස්තුතියි Chamari මට හරිම සතුටුයි ඒ‌ ගැන ❤️🙏
@dhammika427
@dhammika427 2 жыл бұрын
your excellant presentation with added life values impressed me for visit the place . thanks so much ,
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Dhammika, I’m so glad to hear you’d like to visit, please do you’d definitely love it 😊❤️🙏
@withanarachchi
@withanarachchi 2 жыл бұрын
Apith asawen hemadama balanava.obage mahansiyata sthuthi 👍🎉🎉🎉🎉
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බො‌හො‌ම ස්තුතියි Rumesh, මට සතුටුයි මේ comment එකට 🙏😊
@jenniferjayasinghe7058
@jenniferjayasinghe7058 2 жыл бұрын
You are supbourb the way you described it its so nice to hear every detail and the windsor Castle my one wish is to feel those Walls and the rock work wish with all my heart I can visit it I love the royal family just like a fairy tale wish with all my heart I can visit england the royal family is out of this world and to thankyou for showing us all the details and describing everything in such a lovely voice I just loved it god bless you I am jennifer from Sri Lanka
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Aww Jennifer thank you very much, you really made my day. It is indeed the Royal family that sets 🇬🇧 apart from the rest of the world, it’s still very traditional here even though it is a modern, western country. I’m sending a little wish and prayer for you to get to visit Windsor soon. I had done a video on Kensington Palace where Diana lived, you may like it too ❤️😊🙏🏻
@ruwanchamara6380
@ruwanchamara6380 2 жыл бұрын
godak vatina pahadili kirimak .thenks.
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බො‌හො‌ම ස්තුතියි Ruwan 🙏😊
@dushanthatilakaratna249
@dushanthatilakaratna249 2 жыл бұрын
I went to Windsor Castle some years back. Very nice video. Thank you. Best Regards
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Dushantha, I’m sure you had a lovely time at Windsor 😊🙏
@shanzkumara6874
@shanzkumara6874 2 жыл бұрын
very good 👍 👏 👌 are you reporters,,,gold meddle,,,,,congratulations,,,
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Shanz, very kind of you 😊🙏🏻
@denavlog2023
@denavlog2023 2 жыл бұрын
Thank you so much
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you to you too 🙏😊
@thamaradilrukshi4673
@thamaradilrukshi4673 2 жыл бұрын
Thanks.your performence is very excellent.
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Thamara ❤️😊🙏
@priyawalawage8523
@priyawalawage8523 2 жыл бұрын
ඔබගේ ඉදිරිපත් කීරිම හරිම ලස්සනයි . හදවතින් ම ස්තූතිය
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
ඔබට මම හදවතින්ම ස්තුති කරනවා Priya නැරඹුවාටත්, comment කරල මට කිව්වාටත් 😊🙏🏻❤️
@priyarasadari6936
@priyarasadari6936 2 жыл бұрын
Thank you very much dear for your important explanation. hope you will give us more presentations.
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Priya, I definitely will 🙏😊❤️
@m.kperera5032
@m.kperera5032 2 жыл бұрын
ඔබගේ වාර්තාකරනය ඉතාමත් ලස්සනයි .ස්තුතියි .❤
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි ඇගයීමට 😊🙏🏻❤️
@nandapiyathilaka5789
@nandapiyathilaka5789 2 жыл бұрын
Harima aasawen baluwa vedio ekak pahadili wachana harima ihalai...
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ වටිනා ඇගයීමට 😊🙏🏻
@chandrikabandara8436
@chandrikabandara8436 3 ай бұрын
ලස්සන රජ පුවතක් ස්තුතියි ඔබට.❤
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
බොහොම ස්තුතියි ❤️
@shiyamaherath1807
@shiyamaherath1807 2 жыл бұрын
හරිම ලස්සනයි අවසානය තෙක් බලන්න හිතුනා පෙලගැස්ම අපූරුයි.මම comment කරන්නේ නැතිතරම් ඒත් මෙයට ස්තූති නොකර බැහැ. මෙයින් අපට ගත හැකි ආදර්ශ බොහෝයි.සොබාදහමට අනුව පතා ආ විලසට සියල්ල හරි අපූරුවට ගැලපෙන හැටි ව්ශ්මිතයි.
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Shyama, මට හරිම සතුටුයි මේ comment එක කියලා 🙏🏻❤️😊
@malaniperera6815
@malaniperera6815 2 жыл бұрын
Thank you so much good exclamation 👏🇺🇸
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much, greetings to 🇺🇸 🙏❤️😊
@hewagewijith8085
@hewagewijith8085 2 жыл бұрын
ස්තුති ඔබ‍ට 🙏 පැහැදිලි ලෙස දැනගත්ත 🙏 හරිම ලස්සනයි ❤
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏🏻😊 ❤️
@annestephanie7376
@annestephanie7376 2 жыл бұрын
Thank you..godak de denagatta
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Anne ❤️😊🙏
@thanuthiweeraratne8453
@thanuthiweeraratne8453 2 жыл бұрын
Thanks for the interest vedio
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Thanuthi 😊❤️😊
@rohanakarunarathna2068
@rohanakarunarathna2068 2 жыл бұрын
ගොඩක් ස්තුතිය ......🙏
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බො‌හො‌ම ස්තුතියි Rohana 🙏
@kiyolrehan449
@kiyolrehan449 2 жыл бұрын
👍wooo niyamayi
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much 😊🙏🏻
@samanthiww6046
@samanthiww6046 2 жыл бұрын
Good explanation. Very clear and concise ❤ Thank you. 🙏
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Samanthi, really appreciate your kind comment ❤️🙏😊
@samanalisupipa
@samanalisupipa 2 жыл бұрын
ගොඩක් වටිනවා ඔබට.හරිම පැහදිලි වටින තොරතුරු රාශියක්.ගොඩක් ස්තුතියි,🙏 අනිත් castle ගැනත් තොරතුරු ගේන්න
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Samanali, අනිවාර්යයෙන්ම. Kensington Palace එක ගැන video එකක් තියෙනවා, සමහර විට ඔයා ඒකටත් කැමති වෙයි 😊🙏🏻❤️ kzbin.info/www/bejne/hHKZnJmqatKfmpI
@chinthavithana8881
@chinthavithana8881 2 жыл бұрын
Very attractive and clear presentation. Thank you.
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Chintha 😊🙏🏻❤️
@dilinigunawardhane9829
@dilinigunawardhane9829 2 жыл бұрын
Oyata Godak Isthuti me dewal Kiya Dunnata. Harima lassanai winadiyak wath skip nokara beluwa😍
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Dilini, මට හරිම සතුටුයි ඔයා ඒ තරම්ම ආස වීම ගැන. මගේ උත්සහය සාර්ථකයි කියලා හිතෙනවා 😊🙏🏻❤️
@sanganimelrin554
@sanganimelrin554 2 жыл бұрын
Thanks harima lassanai e katawa
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Sangani ❤️🙏🏻😊
@kusumherath3502
@kusumherath3502 2 жыл бұрын
Thanks nicely explain evening .
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Kusum 🙏😊❤️
@kasundiliyanage1271
@kasundiliyanage1271 2 жыл бұрын
akki me widiye documentary video digatama karann thank you so much🥰
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
අනිවාර්යයෙනුම Kasundi, thank you very much Nangi ❤️🙏🏻😊
@subodhatissera
@subodhatissera 2 жыл бұрын
Thank you very much for this very knowledgeable video I got a huge knowledge about the British royal history
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
That’s lovely to know, thank you very much Subodha 😊🙏
@chittudw
@chittudw 2 жыл бұрын
A superb presentation with a historical sense in simple clear language. Thank you.
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Deva 😊🙏🏻❤️
@chittudw
@chittudw 2 жыл бұрын
appreciate you sharing your knowledge and skills with us..& more strength to your elbow..!
@Sanath_
@Sanath_ 2 жыл бұрын
Very informative. good
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Sanath 😊
@nimaliwijerathne2029
@nimaliwijerathne2029 2 жыл бұрын
හොඳ විස්තර කිරීමක්... ස්තුතියි. 🙏🏼
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Nimali 😊🙏🏻❤️
@ArunakanthiTennakoon
@ArunakanthiTennakoon 2 ай бұрын
Thank you very much for telling us the story of queen elisabath ll.
@SriLankanInLondon
@SriLankanInLondon 28 күн бұрын
Thank you very much ❤️🙏
@sureshnilantha7467
@sureshnilantha7467 2 жыл бұрын
Thank you...🙏❤
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Suresh ❤️😊🙏🏻
@geshanigayathma7309
@geshanigayathma7309 2 жыл бұрын
ඇත්තට film එකක් බැලුවා වගේ ❤️❤️😍
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Geshani මට හරිම සතුටුයි ඒ comment එකට 😊🙏🏻❤️
@basnayakasumana5479
@basnayakasumana5479 2 жыл бұрын
Great dear. Well done. Thanks so much ❤❤❤😘😘😘🇸🇬
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Sumana for your love ❤️ ❤️❤️🙏🏻
@TheBevindesilva
@TheBevindesilva 2 жыл бұрын
Wow... What a wonderful video
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much 😊
@MOVIETV2002
@MOVIETV2002 2 жыл бұрын
ඉතාම පැහැදිලි කතාවක්👍 thank you ❤️
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much ❤️🙏🏻😊
@gunarathfernando9915
@gunarathfernando9915 2 жыл бұрын
Thanks for explaining things properly. We are glad to know things we didn't knew. Nice work done.
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much, really appreciate 🙏🏻😊
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 31 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН
වික්ටෝ‌රියා රැජින - Queen Victoria Part 01
27:26
Starmer says NHS must ‘reform or die’ - but how?
25:09
Channel 4 News
Рет қаралды 66 М.
Will Keir Starmer Explore Albania Migrant Deal?
11:22
Good Morning Britain
Рет қаралды 23 М.
Australia Parent Visa | PR | Sinhala | Yakagewada
20:39
Yakagewada
Рет қаралды 95 М.
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 31 МЛН