ආණ්ඩුව IMF නාගනී!!! මෙහෙම ගියොත් රනිල් ආයේ ජනාධිපති වෙනවා.

  Рет қаралды 5,456

SL Economist

SL Economist

Күн бұрын

Пікірлер: 220
@janakanekath8100
@janakanekath8100 2 сағат бұрын
⁣මේ කරන පැහැදිලි කිරීම..ඇත්තටම හොඳයි.මේකට තව දෙයක් එකතු කරනවානම්..මේ වර්තමාන ආණ්ඩුව විපක්ෂයේ ඉන්නකොට තිබුණු ආන්ඩුව විවේචනය කරන එකමයි කරේ හොදක් දැක්කෙම නෑ.දැන් තේරෙනවා ඇති මේකේ බරපතල කම..
@dananjapriyalal1299
@dananjapriyalal1299 2 сағат бұрын
IMF එකෙන් ණය ගන්න එක නතර වුනේ නෑ ...හැබැයි ණය ගත්තම බනින සින් එක නතර වුනා ...🤣🤣🤣 ... මරු සිස්ටම් චේන්ජ් එක ..🤣🤣
@Feathers59
@Feathers59 2 сағат бұрын
මෙි වීඩියෝව අහන්න. අපට දේශපාලනයක් අවශ්‍ය නෑ. පළමුව තමන්ගෙ රට ගැන සිතිය යුතුය. ඔබ විශිෂ්ට ලෙස පැහැදිලි කරනවා. ස්තූතියි.
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 Сағат бұрын
රට ගැන හිතලා තමයි, රනිල්ලා මහින්ද ල පන්නල බලය ගත්තෙ කරලා පෙන්නනකම් ටිකක් හිටපල්ල
@Gihan-Sandeepa
@Gihan-Sandeepa Сағат бұрын
ඒක ඇත්ත හොද විපක්ෂයක් නැති උනොත් ඒකේ පාඩුව වෙන්නෙ මාලිමාවටමයි❤.අනික මොකා කොහොම කිව්වත් හර්ශ,එරාන්,කබීර් හශීම්,ශෙහාන් සේමසිංහ,පාටලීලා කියන්නෙ වැඩක් කරන්ඩ පුලුවන් මිනිස්සු මේ මිනිස්සු අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ ඉන්ඩ ඕනි
@suddaisrael138
@suddaisrael138 28 минут бұрын
අනිවාර්යයෙන්ම
@thulchith
@thulchith 2 сағат бұрын
තවම මිනිස්සු උඩ බලාගෙන ඉන්නෙ, උඩින් වටෙනකන්.....
@cocoon2024
@cocoon2024 Сағат бұрын
මාකට් එකට ගියහම මාළු ටික නිකන් හම්බෙනවා. සහෝදරයො ඇවිත් ගෙදර හදල දෙනවා.
@SankaMewanHerath
@SankaMewanHerath Сағат бұрын
මේ සත්‍ය අපත් දකිනවා. නමුත් අපි ඕක කිව්වා ම බල්ලෝ වගේ බුරනවා.
@tissamarasinghe8122
@tissamarasinghe8122 2 сағат бұрын
ඇත්තටම මේ සදහා සුදුසු පුද්ගලයො පත්කරගත යුතුයි. එහෙම උනාම අතිසාර්ථක ගමනක් යන්ඩ පුළුවන්.
@tharakanuwan8019
@tharakanuwan8019 3 сағат бұрын
එකගයි 👍
@m.a.yamuna5607
@m.a.yamuna5607 2 сағат бұрын
අනිවාර්යයෙන්ම ❤
@sudamcreations
@sudamcreations Сағат бұрын
සම්පූර්ණ ඇත්ත
@danushkasanjeewa898
@danushkasanjeewa898 Сағат бұрын
එල.නියම පැහැදිලි කිරීමක්.
@JayasudasanRaja
@JayasudasanRaja 2 сағат бұрын
Good speech
@jayakadumudiyanse1896
@jayakadumudiyanse1896 32 минут бұрын
ඔබ හරි..... රනිල් මොනවා උනත් මුදල් print නිකර ,රට ගොඩගත්තෙ සිරාම වැඩ්ඩෙක්
@MangalikaKodithuwakku-s6e
@MangalikaKodithuwakku-s6e Сағат бұрын
එහෙම නම් රනිල් විතරමද ඕක දන්නෙ අනේ මේක අහලවත් ඒසදහා උගත් අය ඉදිරිපත් වෙන්න මෙතුමා කියන දේ ඇත්ත අපි ලොකු අවදානමක කියල මටත් හිතිල තියෙනවා. චන්දෙට ඉදිරිපත් වෙකන අය???
@microflashelearningcenter6111
@microflashelearningcenter6111 2 сағат бұрын
බොහෝ ම වටිනා දැනුමක් ලබා ගැනීමට හැකි විය....❤❤
@ChamindaKarunanayaka-r9r
@ChamindaKarunanayaka-r9r Сағат бұрын
සහතික ඇත්ත ඔය ටික තමයි ඉදිරියෙදි වෙන්නේ
@wimaljayaweera4437
@wimaljayaweera4437 Сағат бұрын
හොඳ පැහැදිලි කිරීමක් .මැදිහත් ව මේ ගැන සිතා ඉදිරි තීරණ ගැනීම වැදගත් වේ
@MangalikaKodithuwakku-s6e
@MangalikaKodithuwakku-s6e Сағат бұрын
ආර්ථික විද්‍යඤයින් අවශ්‍යයි.ඔබ කියන දේ හරියට හරි
@jamenike9809
@jamenike9809 3 сағат бұрын
කාටත් ඇස් ඇරෙන්න බොහොම හොද වැඩසටහනක් වගේම රට ජාතිය වෙනුවෙන් අගේ ඇති අදහස් ප්‍රකාශයක් ❤
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th Сағат бұрын
චන්ද්‍රිකා බලයට ආපු දවස්වල රටේ ප්‍රශ්නවලට දීපු උත්තරේ තමා 17 අවුරුදු unp සාපය කියලා 🎉 ජනතාවත් එහෙම හිතුවා🎉 දැන් අනුර ලත් 76 අවුරුදු සාපය තමා ප්‍රශ්නවලට උත්තර නම් 🎉 අන්තිමට මිනිස්සු චන්ද්‍රිකාට පච මල්ල කිව්වේ 😂😂😂 ලංකාවේ මිනිස්සු තාවකාලිකව රැවටෙනවා නමුත් ඇත්තටම රැවටෙන්නේ දේශපාලන පක්ෂ මයි🎉
@karuperera3398
@karuperera3398 2 сағат бұрын
Very true
@sankaSL05
@sankaSL05 Сағат бұрын
Respect..
@gihansenanayake2416
@gihansenanayake2416 Сағат бұрын
Very good points for all of us to rethink, thank you very much for the video ❤
@VinugaHansana
@VinugaHansana 2 сағат бұрын
රුපියල් 10 . හොරකම හොයන්න රුපියල් 100 යයි .අලුත් හොරකම් කරන්න බැරි වෙන කටයුතු කරන ඕනේ. Parana ඒවා හොයන්න one
@ShundikaPresanah
@ShundikaPresanah 2 сағат бұрын
Supiri malli ehemai denna one adarei
@mohamedfarssan3467
@mohamedfarssan3467 2 сағат бұрын
Very good speech bro truely said
@KumuduniWasantha
@KumuduniWasantha Сағат бұрын
ඔබ කියන දේ හරි
@jprathnapala9546
@jprathnapala9546 23 минут бұрын
මේකෙ කිය්න්නෙ හරවත් යමක් නෙවෙයි පරාජයේ කෙදිරිගෑමක්.නිෂ්පාදන ආර්ථිකය මෙලෝ වැඩපිළිවෙළක් නැති පහුගිය දශක හතර අනුගමනය කල අදූර දර්ශී ආර්ථික ක්‍රමය තුළ අපට විසදුමක් නැත.මෙතුමා අහනව බදු අඩුකරාම පියව ගන්නෙ කොහොමද කියල .එතකොට මේ මනුස්සයට අවබෝධයක් නැද්ද බදු නොගෙව් ප්‍රමාණය ගැන.එය ආසන්න වශයෙන් රු.කෝටි එක්ලක්ෂ දහ දාහක් පමණි .මේ ආණ්ඩුව මේ මුදල් අයකර ගන්නා බව ස්ථීරයි.මේ රටේ දූෂණය නාස්තිය නැති කල විට බදු අඩුකර මිනිස්සුන්ට සහනයක් වෙන්න බැහැ කියල imf ගොහොරුවේ එරෙන්නෙ නැතුව .රට බංකොලොත් කල හේතුව බලන්නෙ නැතුව ඒ මගේම පියමනින මිනිස්සුන්ට අලුත් වෙන්සක් ගැන හිතන්න අමාරුයි .
@cedricfoster6636
@cedricfoster6636 56 минут бұрын
Very good explanation Keep it up
@chandanapriyashantha3686
@chandanapriyashantha3686 Сағат бұрын
අනිවාර්යයෙන් hari..mamanm mewa ඡන්දය ta kali kewa
@nimalfernando6473
@nimalfernando6473 2 сағат бұрын
රනිල් වෙන රටක හිටියා nam athe precedent
@TenukaManmitha
@TenukaManmitha 2 сағат бұрын
Ranil wickramasinghe is the best executive president of Sri Lanka.
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 2 минут бұрын
දැන් ආයෙත් පේපර් මනි ප්‍රින්ට් කරන්න අරගෙන. ඔයාල.දන්නෙ නෑ මේ අය මේ රට ගෙනියන්න හදන තැන. දුක අර මනුස්සය අච්චර අමාරුවෙන් මේ රට ගෙනාපු එක මාසයක් තියාගන්න බැරි උණ එක. අපේ රටේ හැම දේම අනිත් අතට. ජනාධිපති කෙනෙක් කිව්වට අද ඉන්නෙ නිකන්ම නිකන් ගැලරිය චූන් කරන කෙනෙක් විතරයි.
@wasanthapriyadarshana4409
@wasanthapriyadarshana4409 Сағат бұрын
Very true we hope people will understand the situation we face thank you
@Madush1234
@Madush1234 3 сағат бұрын
වේදිකාවේ කියනව වගේ නෙවෙයි අන්‍රයියෙ කරන්න ගියාම..
@WipulaSunnadeniya
@WipulaSunnadeniya 14 минут бұрын
No Plan , No Policy , No System , No Team , No Team Work ? No Experience ? No Knowledge ? Ithin puluwanda ?
@shammisilva223
@shammisilva223 14 минут бұрын
හරිනි දෙන්ඩ යන්නේ ත්‍රීකුණාමලේ වරාය ඇමෙරිකාවට
@washanu1848
@washanu1848 3 сағат бұрын
🤣🤣🤣 උත්තර දුන්නද නැද්ද කියලා ඔයා කොහොමද මල්ලි දන්නේ .... ඔයා ලග හිටියා වගේ නේ කියන්නේ😂😂
@gayanprasad6282
@gayanprasad6282 2 сағат бұрын
මෙයා කරන්නේ අන්දයෙක්වගේ මීහරකෙක් අතගගා අලියෙක් ගැන වර්නනා කරන වැඩක් කැතයි
@amilassubasinghe5918
@amilassubasinghe5918 2 сағат бұрын
Aaaan bliyan 100kda koheda achchu gahala 🤭
@PriyankaLiyanage
@PriyankaLiyanage 2 сағат бұрын
👍🔥
@cocoon2024
@cocoon2024 Сағат бұрын
දුන්නනම් IMF හම්බෙනවනෙ
@suddaisrael138
@suddaisrael138 20 минут бұрын
චන්දෙ දීල පැත්තකට වෙලා සද්ද නැතුව හිටිය හින්ද තමා අවුරුදු 76 ඇරගත්තෙ. කොහොමද කරන්නෙ මොනවද කරන්නෙ කියල ජනතාව විදියට අවබෝධයෙන් ඉන්න ඕන. පවතින රජයට චන්දෙ දුන්න කියල කරන හැම මඟුලටම හුරේ දාන්න එපා වැරැද්ද වැරැද්ද විදියට දකින්න ඔින
@irindupeshan5591
@irindupeshan5591 3 сағат бұрын
Agreed
@AjithRanasinghe-bs6ji
@AjithRanasinghe-bs6ji 38 минут бұрын
හොද පැහදිලි කිරීමක් අද වෙනකොට මුදල් ප්‍රින්ට් කරනවා මේ ගැනත් පැහදිලි කරන්න
@sanjeewanikumari3855
@sanjeewanikumari3855 Сағат бұрын
ගොටා කොරොනා කාලෙ 5000.00 දෙනකොට (දෙවරක් හො තුන් පාරක් ) පුතනො හා කය්යනායකයන් කිව්වෙ අඩුම 25000 දෙන්න ඔනේ කියලා . එහෙම දුන්නා නම් තව කල්පෙකට ගොඩ එමක් නෑ .මෙ රටෙ හිටපු හම එකාම (1% විතර නතුව) හිනා වෙවි තමයි සල්ලි ගත්තේ . රටටම කෙල උනාම අර කිසිම දෙයක් මතක නෑ . අදටත් ඔනේ නති කි දෙනෙකුට අස්වසුම දෙනවද. ඔය සහනාධාර තමයි සාපෙ.
@wipulagunasekara1925
@wipulagunasekara1925 Сағат бұрын
මහත්තයෝ, ඔබතුමා මේ තෙපර බබා කියන්නේ IMF එක ළඟ අපේ රට හිඟා කන තත්ත්වයට පත් කරපු අයට විතරයි මේ රට ආයි හදන්න පුළුවන්, කියලද. අපි ඔය අනුශාසනා කතා අවුරුදු 75ක් තිස්සේ ඇහුවා ඇති දැන්. අපට හිඟා කන්න වුනේ කවුරු හින්දද කියල ඔබතුමාට අමතක උනාට අපට තවම මතකයි.
@latinsatharasinghe975
@latinsatharasinghe975 Сағат бұрын
ඒඅවුරුදු 75 අනුරත් හිටියානේ
@sleconomist4359
@sleconomist4359 Сағат бұрын
Wadagath widihata ahapu nisa kiyan nm. Waradi kala ayata daduwam denna. Oya kamati onama pakshekin rata hadanna puluwan aya ewan na. Etakota eyala a wade karai. Tamange deshapalana mataya ma anitha aya daranna ona kiyala hitana comment karapu harak atara Oba Honda manussayek.
@ajithchandrakumara
@ajithchandrakumara 31 минут бұрын
අවු. 75 හේම මේ රට කෑවෙ තොපි වගේ උන් තමා, උඹේ මහ උන්දෙන්න මුලින්ම කෑව, චන්ද්‍රීකාට චන්දෙ දුන්න ආර්තිකේ රින කලා, ඒ ආන්ඩුවෙ අනුරයලත් හිටිය, ඊලඟට මහින්දයට දුන්නා, මහින්දය බලයට ගෙනාවෙත් ජේවීපී එකාලම තමා, මහින්දයලගෙ හත් මුතු පරම්පරාවයි තොපියි තමා මේ රට කෑවෙ ජේවීපී වේ. පුතාලත් එක්ක එකතු වෙලා.
@shammisilva223
@shammisilva223 6 минут бұрын
75 ඇතුලේ රට කාබාසිනියා කෙරැවේ jVPසක්කිලි
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 3 сағат бұрын
දයාසාන්ත අයියයි අර කැනඩාවේ ඉන්න ඩොලර් මිලියන 10 ගා⁣නේ පොලිය නැතිව එවනවා කීව සහෝදරයො ගැනයි කියන්න අමතක වුනාවත්ද?😅
@sleconomist4359
@sleconomist4359 3 сағат бұрын
ewage sillara katha walata oyalage data tika nasthi karana eka aparade.
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 3 сағат бұрын
@@sleconomist4359 ඒ සිල්ලර කතා අහලා ලක්ෂ 56ක් කල අපරාදේ සුලුපටු නෑ නේද?😄🤫
@rafihassen5965
@rafihassen5965 Сағат бұрын
Did you participated in their discussions? As a Srilankan why don't you share your ideas to the present think tank It's east to give voice cuts when it comes to reality it's different. Please actively involve with the present govt to solve😊
@lalithbandara8848
@lalithbandara8848 Сағат бұрын
Niyamai
@buddikapathirana8395
@buddikapathirana8395 2 сағат бұрын
ඉලුමිනාටි සංවිධානය ගැන, CIA සංවිධානය ගැන Video එකකුත් ගේන්න පුළුවන්ද🤷‍♂,,,
@sleconomist4359
@sleconomist4359 2 сағат бұрын
@@buddikapathirana8395 aniwarenma. Issarahata katha karamu.
@sw3757
@sw3757 Сағат бұрын
Good explanation
@manjulak1896
@manjulak1896 Сағат бұрын
Very good explanation.Excellent.please continue knowledge dissemination frequently.
@sunilkulathilaka2371
@sunilkulathilaka2371 Сағат бұрын
සාදනිය ව්වෙචන හොඳයි එත් සිතට හොරා ඔබ පක්ශයකට සෙවය කරන්න බලනවා
@LaLalani-u2d
@LaLalani-u2d Сағат бұрын
Oba niwaradi❤
@gayanprasad6282
@gayanprasad6282 2 сағат бұрын
ඔයා පැහැදිලි කිරීම කරද්දි දේශපාලන පක්ශ ගවගන්න එපා ඒ වැඩේ කැතයි ඔයා මේ කරනේ දේශපාලන පක්ශයකට කඩේ යෑමක් පැහැදිලි කිරීම කියන්නේ මේවා නෙවේ
@gayanprasad6282
@gayanprasad6282 2 сағат бұрын
ඔයා හරියට සාස්තර කාරයෙක්ද මොලේ නැත්තේ කටද තියෙන්නේ කටද කියලා තේරෙනවා
@sithiwilisamajaya
@sithiwilisamajaya Сағат бұрын
ජනාධිපති පත් වෙලා මාසයයි අයිඑම්එෆ් සාකච්ඡා දිගටම යනවා මුලින්ම රජය කෙරුවේ ගොවියන්ගේ පොහොර සහනාධාරය රුපියල් 15 දහ සේ සිට 25000ක් දක්වා වැඩි කිරීමයි මෙයින් සිදුවන්නේ 2025 ජනවාරි මාසේ ශ්‍රී ලංකාවේ ලොකුම වී අස්වැන්න ලැබීමයි වර්ෂා පතනය සාර්ථකව ඇත දැනටමත් කුඹුරු වලින් විශාල ප්‍රමාණයක් වගා කර ඇත ශ්‍රී ලංකාවේ ගොවියන් නව රජය යටතේ ඉතා දිරිමත් වී ඇත එළවළු මිල අඩුවීම පිළිබඳ ව ඔබතුමාගේ කතාවක් නැත උද්ධමනය අඩුවන්නේ එහෙමයි අනුර කුමාර ජනාධිපතිතුමා මැජික්කාරයෙක් නෙමෙයි ඉදිරියේදී රජයේ සේවකයන්ගෙ වැටුප වැඩිවේ දුප්පත් ජනතාව ගැනත් ඉදිරියේ විශාල සහන පැකේජයක් ලැබෙයි මෙම රජය ජනතාවට ආදරය කරන හොරකම් නොකරන රජයක් බව දැනටමත් තේරුම් ගෙන ඇත අවුරුදු පහක් පොල් වගාවට පොහොර ටිකක් ලැබුනෙ නෑ ඉදිරියේදී පොල් වගාවට රජය මගින් පැහැදිලි වැඩපිළිවෙලක් යෙදීමෙන් පොල් අස්වැන්න දෙගුණවී පොල් මිලද අඩුවේ හැට පහට තිබූ බිත්තර 45 දක්වා අඩු වී ඇත රුපියල් 20ක ලාභයකි ඌරු මස් පිටරටින් ගෙන්නවා පසුගිය රජය කළ අපරාධය නිසා ඌරන්ට සූකර උන වැළඳී ඇත පිටරටින් බිත්තර ගෙන්වීමෙන් ඉදිරියේදී කුරුලු උනද ඇතිවිය හැකියි ඒ නිසා බිත්තර පිස්සුවද නතර කරමු සහල් එළවළු පලතුරු වලින් ස්වයංපෝෂිත රටක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න
@nalinalwis1085
@nalinalwis1085 Сағат бұрын
Hoda lassana heenayak. La
@ajithchandrakumara
@ajithchandrakumara 34 минут бұрын
තෝ ගහපු පෙත්තෙ නම මටත් කියපංකො, තොපි වගේ' නූගත් වල් පරයි තමා මේ රට අවු. 74 ක් තිස්සෙ වලපල්ලට යැව්වෙ. තොපි වගෙ මී හරක් වදාපු තොපේ මහ උන්ටයි හෙන ගහන්ඩ ඔිනැ.
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 Сағат бұрын
හැම දාම රනිල් ජිවත් වෙන්නෙ නෑ,80 දශකයේ රනිල්ට සමගාමීව වියට්නාමේ දකුණු කොරියාවේ දේශපාලන යට ආපු නායකයෝ ඒ රටවල් අති සීග්‍ර දියුණුවකට අරන් යද්දී අවු 47 පාර්ලිමේන්තුවේ හිටිය 6 පාරක් අගමැති උන රනිල් රට‍ බංකොලොත් කරලනේ තියෙන්නේ මිනිහා මොළකාරයෙක් නෙවෙයි පට්ට පේල්,
@ajithchandrakumara
@ajithchandrakumara 27 минут бұрын
රනිල් 6 පාරක් අගමැති වෙලා කලේ තොපි වගේ අවජාතක අඩු කුලේ එකාල ටික රාජපක්ෂල ජේවීපී හැතිකරේ වගේ ත්‍රස්තවාදීන් එක්ක කල්ලි ගහල රින කරපු කාබාසිනියා කරපු රට හදන එක තමා. ඔය අනුරය පච වලින් තොපිව නාවල රනිල්ව ගෙදර ඇරල දැං ඔය ආන්ඩුව ගත්තෙත් ඊට කලින් තොපියි රාජපක්ෂලයි අනුරයලයි එක්ක එකට එකතු වෙලා රනිල් යන්තමු ගොඩ දාපු රට තමා, දැං ආයෙත් රනිල්ටම එන්ඩ වෙනව මේක තොපෙන් බේරගන්ඩ, ගිහින් ගගේ මූදෙ පැනල හරි තොලොංජි වෙලා පලකො පකයො තොපි මේ රටට සාපයක්. තොපි වගේ මන්ද බුද්ධිකයො හින්ද දුක් විඳින්නෙ අපියි.
@sprrsenanayakasenanayaka3405
@sprrsenanayakasenanayaka3405 Сағат бұрын
❤❤❤❤
@rangithmuhandiramge4902
@rangithmuhandiramge4902 2 сағат бұрын
What you say is correct. Thanks.
@MangalikaKodithuwakku-s6e
@MangalikaKodithuwakku-s6e Сағат бұрын
ගැහැණු නියෝජිතයෝ වැඩිවීම විසදුම් නෙවෙයි.හර්ෂද සිල්වා,කාංචනවිජේසේකරඅවශ්‍යයෙන්ම ඉන්න ඕන. විශ්‍රාම ගිය ගුරැවරැ චන්දෙට ඉදිරිපත්වීම ?ක
@janakarathnayake7511
@janakarathnayake7511 29 минут бұрын
ඔය රනිල් රජයේ සේවකයින්ගේ පඩිය විශාල ගානකින් වැඩිකරන්න සැලසුම් කරල තිබුනෙ. එතකොට IMF කොන්දේසි වල‍ට එකඟව අදායම් වියදම් පියවා ගන්නේ කොහොමද?
@nalinbandara8644
@nalinbandara8644 51 минут бұрын
මුන්අවු76ක්රටටකලේකුමක්දරටටහුකලාතවත්කාලාමිනිස්සුටිකබගින්නෙ මන්නහදනයා
@KumariSamaranayaka-hk4zw
@KumariSamaranayaka-hk4zw Сағат бұрын
මෙයත් බයිලා කියන්නේ. රෙද්ද බැනියම අදින හෙලයි නාටක පහකරණ කෙනෙක්. බුදු දහම සහ සිංහල ජාතිය. අකර්මන්‍ය කරන්න උත්සාහ කරන කෙනෙක්. ඔය මහත්තයා ඔය මහත්තයා ගෙ හදවතට තට්ටු කරලා බලන්න
@sleconomist4359
@sleconomist4359 Сағат бұрын
MN denim adina Australia we inna kenek😂
@PRASA774
@PRASA774 3 сағат бұрын
කොහෙන්ද ඔයාට මේ තොරතුරැ? අපි කොහොමද විශ්වාස කරන්නේ IMF එකත් එක්ක මේ දේවල් ඇත්තටම කතා කරාද නැද්ද කියල ?
@jsyanthapem3836
@jsyanthapem3836 3 сағат бұрын
එයා හරි
@wmsahan
@wmsahan 3 сағат бұрын
අනිවාර්යෙන් කොහෙන්ද මේ තොරතුරු ගත්තේ කියලා විස්වාස කළහැකි ලින්ක් එකක් දාන්න.
@gayanprasad6282
@gayanprasad6282 2 сағат бұрын
​@@wmsahanමේයා මේ බයි පැට්ටෙක් යලූ හිතලු කියවනවා වැඩේ කැතයි දෙන පක්ෂයට ජන්දේ දුන්න නම් ඉවරනේ මෙය මේ කරන්නේ මොකක්ද තමන්ගේ දේශපාලන මතවදය වක්‍රව ඉදිරිපත් කරනවා ඒකනේ මේ කරන්නේ
@vasanthiaddarage
@vasanthiaddarage 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤ එළ
@shanthawicramasingha5035
@shanthawicramasingha5035 2 сағат бұрын
ඔයා කියන විදිහට රනිල් තව අවුරුදු 100ක් වත් ඉන්න වේවි නේද ඔයා වටෙන් ගියත් කඩේ යන බව තේරෙනවා මාලිමාව මොකුත් දන්නෑ අනේ යන්න මෙයා යන්න ඔය සෙට් එක කරපු දේවල් මිනිස්සු හොදට දන්නවා
@c.m.ichandrasekhara
@c.m.ichandrasekhara 2 сағат бұрын
මෙකෙන් තෙරෙනව ඇවුරුදු 73 රටේ කෙරුවාව
@roshansubasinghe3958
@roshansubasinghe3958 2 сағат бұрын
රනිල් නැතිව බෑ...
@snsnada9360
@snsnada9360 2 сағат бұрын
රට විකුනන්න නැතුවම බෑ.
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 2 сағат бұрын
මිනිහා ආවම උන්ගෙ පැලන්තිය සැප විද විද ඉදියි, දුප්පත් මිනිස්සු බදු ගෙව ගෙවා බඩගින්නේ ඉදියි
@Faredah-vp1xk
@Faredah-vp1xk Сағат бұрын
Malemawata jayawewa
@LaLalani-u2d
@LaLalani-u2d Сағат бұрын
Ranil ❤
@paasjayathilaka
@paasjayathilaka 2 сағат бұрын
උබ කවුද බං 😂 උබට කවුද බං ආන්ඩුව ඉල්ලපු ඉල්ලීම් කිව්වේ 😂 උබ අතේ ගහන ගමන් හිතෙන දේවල් ද බං ඔය කියන්නේ
@udayakonarasinghe6725
@udayakonarasinghe6725 2 сағат бұрын
ඔයා හීටියද IMF conference එකේ? කියන්නකො ?
@JiyeonWook
@JiyeonWook 2 сағат бұрын
😂😂😂paua
@shyamaleeakmeemana6851
@shyamaleeakmeemana6851 2 сағат бұрын
Be positive U are a culprit saho. How much money u have got for this information
@udayakonarasinghe6725
@udayakonarasinghe6725 Сағат бұрын
මෙවගෙ හුචක්කු වන්ද කාලවලට එනවා . රු 2000 බත් 1 යී කට හඩින්ම කියන්න පුළුවන් උපරිම 2000 යි කියල
@Gihan-Sandeepa
@Gihan-Sandeepa 51 минут бұрын
මෝඩයෙක් වෙන්නෙ නැතුව කියන දේ තේරුම් ගනින්කො😂
@ajithchandrakumara
@ajithchandrakumara 33 минут бұрын
කව්ද අනුරය කියන පොල් කෝම්බෙද හුචක්කුව,
@KumaraKumara-ru1fx
@KumaraKumara-ru1fx Сағат бұрын
හොදට නාල දෙකට නැමිල හිටියම හරි
@IndikaLalith-lv5hb
@IndikaLalith-lv5hb 2 сағат бұрын
පිස්සෙක් pinil ඕනෙ කියල නේද මේ කියන්නේ
@SarathEkanayaka75
@SarathEkanayaka75 2 сағат бұрын
මේ ඔයාගේ පුද්ගලික අදහස ක්
@athapaththuariyadasa6644
@athapaththuariyadasa6644 3 сағат бұрын
මහ සහෝදරයා කිව්වේ දේශපාලනයේ කන්‍යාභාවය කෙතරම් වැදගත් ද කියලනේ.
@kasunlalantha8969
@kasunlalantha8969 3 сағат бұрын
💯
@gayanprasad6282
@gayanprasad6282 2 сағат бұрын
කාංචන හොදයි කියන්නේ කොහොමද A/l කරන ලමයිට විදුලිය දුන්නද ඔයාට ඒක මතක නැද්ද ඔයා අර්තික පැහැදිලි කිරීම කරන්න මේ වගේ වගේ බාල වැඩ කරන්න එපා මේව 2.50 බාල වැඩ
@denethhirushan3974
@denethhirushan3974 2 сағат бұрын
අපි බලන් ඉමු මහත්තයෝ
@Denumamawatha
@Denumamawatha 3 сағат бұрын
api mekata zoom meeting ekak thiyamuda.
@damianraktha550
@damianraktha550 Сағат бұрын
JVP/Anura kiyanne patta borru karayo 😡 wada barri borru karayo set ekkak. SJB had the best team and soultion to handle IMF... GOTA PART 2 WITH ANURA
@chamithmirisage7316
@chamithmirisage7316 Сағат бұрын
මූන පෙන්නල කතාකරපං විශ්වාස කරන්න නම් 😂
@mahindarathnaweera3091
@mahindarathnaweera3091 Минут бұрын
අනේ අපතයෝ පලයන් යන්න අපත නොගහ
@udayakonarasinghe6725
@udayakonarasinghe6725 2 сағат бұрын
ඔයා Economist ද ?
@banduladissanayaka8613
@banduladissanayaka8613 3 сағат бұрын
පුතානො කියනවා 2028දි ණය ගෙවාන්න පොරොන්දු නොවි 2033දි ණය ගෙවාන්න එකග වෙන්න තිබුනා ලු. පුලුවන් තරම් ඉක්මනින් ණය ගෙවා ඉවර වෙන්න එක නේද හොඳ මෙම නායකයා ගෙදර තියලා රනිල් එක්ක ගියොත් නම් හොඳයි නෙද .
@Nimesh-5j
@Nimesh-5j 2 сағат бұрын
Ub Ranil Ekka palayan API ynne na
@arjunaranasinghe4535
@arjunaranasinghe4535 Сағат бұрын
ජන්දෙට කලින් ගහන්න තියන ඔක්කොම game ටික ගහනව... නේ? සල්ලි නිසා... අසූචිත් කන එව්න්
@sleconomist4359
@sleconomist4359 Сағат бұрын
Modayek wenna EPA.
@Gihan-Sandeepa
@Gihan-Sandeepa Сағат бұрын
කියන දේ පොඩ්ඩක් තේරුම් ගනින් හොද විපක්ෂයක් නැති උනොත් ඒකෙ පාඩුව වෙන්නෙ මාලිමාවටම තමයි
@SuperSunPerera
@SuperSunPerera 2 сағат бұрын
ranil nawata janadi wenawaa
@nishantharandall965
@nishantharandall965 2 сағат бұрын
Politics gana katha nathuwa, api investment side eka gana vadiya katha karamu neda.
@Dilshanvlog-sp1lj
@Dilshanvlog-sp1lj Сағат бұрын
ethin ban oka maha deyakda.jeewana bara adu nokara hitapan.vehical genwanna nodi hitapan.Ewaraine..ranil wage hitapalla kisi deyak nodi😅
@ChamindaHerath-sb5hb
@ChamindaHerath-sb5hb Сағат бұрын
Mahaththayo oka api dannawa kalinma.
@FathimaFathima-ft4ve
@FathimaFathima-ft4ve Сағат бұрын
Aiyo.hora😂😂😂😂😂😂😂😂.
@gayantharaka7630
@gayantharaka7630 2 сағат бұрын
Mu iraj neda bn
@nimalsamaratunga4912
@nimalsamaratunga4912 Сағат бұрын
Don't be pessimism,
@gayanprasad6282
@gayanprasad6282 2 сағат бұрын
පැහැදිලි කිරීම්ද මේ දේශපාලන මතවදයක්ද මේ කරන්නේ ඔයට කීයක් දුන්නද මේ comment මකන්න එපා අපි බලමු ඔයාගේ මතවදය හරියෞඉද කියලා මේක හරි කුහක වැඩක්
@sleconomist4359
@sleconomist4359 2 сағат бұрын
@@gayanprasad6282 ehema comment walin mathawada balanna ekama Moda wadak?
@ChandanaPiyathilaka-nc4nx
@ChandanaPiyathilaka-nc4nx 41 минут бұрын
Malimawa 3/2 illanne na. Eka boru anith ewath e wage thamai
@athapaththuariyadasa6644
@athapaththuariyadasa6644 3 сағат бұрын
ජෙප්පියානු අර්ථ ශාස්ත්‍රය ට ඕවත් කජ්ජක් ද?
@DayanandamaxMax
@DayanandamaxMax 2 сағат бұрын
Aththatama pehedili kirimanm maru
@ThilankaRumesh-k5n
@ThilankaRumesh-k5n Сағат бұрын
Palapurdda tibba horaa kaala nam..
@hasanthayasiru3772
@hasanthayasiru3772 Сағат бұрын
🤭🤭🤭🤭
@AbdulCrazy-i5r
@AbdulCrazy-i5r 2 сағат бұрын
Ettha kiyanakota jappanta passa rath wenava
@ranjitabeysinghe2583
@ranjitabeysinghe2583 2 сағат бұрын
Sir, what's wrong with SP? Don't be a person politician.
@sagaralakmal4456
@sagaralakmal4456 2 сағат бұрын
😂😂😂😂
@ShundikaPresanah
@ShundikaPresanah 2 сағат бұрын
Mama ranilge
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 355 М.
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН