තාක්ෂණය සහ මානව ප්‍රගමනය? - Chathuranga Abeysinghe - Manasgatha Episode 65

  Рет қаралды 76,683

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

In this episode we discuss industry 4.0 with Chathuranga Abeysinghe - NPP executive committee member.
0:49 start
1:40 NPP SJB විවාදය පිළිබඳ
11:44 ප්‍රධාන මාතෘකාවට ප්‍රවේශයක්
18:12 industry 4 වලින් industry 5 වලට යෑමට ඇති බාධා..
31:12 මොන industry එකට යන්නත් සල්ලි ඕන නේද..?
️39:30 ලංකාපුත්‍ර බැංකුවට මොකද උනේ
️41:30 about collective capital
48:15 හොරු අල්ලන්න පුළුවන්ද? හොරු අල්ලනවද ?
️49:40 හොරු දාපු බාල්දිය
1:00:26 තාක්ෂණය ගෙනත් දූෂණය අවම කරන්නෙ කොහොමද ?
️1:04:00 NPP ආණ්ඩුවකින් පස්සෙ එන ආණ්ඩුව හොරු උනොත් ??
️1:15:41 NPP එකට විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න යන කාලය.
1:20:05 නැවත industry 4 ගැන
1:33:51 npp එක දිනලද ඉන්නෙ දිනන්නද ඉන්නෙ ?
1:38:46 ඉන්දියාවේ සහය, npp එක ගත්ත හැටි.
1:43:10 ලෝකෙ බැලන්ස් කරගන්න හැටි
1:47:25 npp ඇතුලෙ මත ගැටුම්
1:55:48 මැති ඇමැතිවරුන්ට ලොකු පඩියක් දෙන්න වෙයි..
1:58:21 back to topic
2:03:44 crypto currency and block chain
2:19:37 වෘත්තිකයන් හුවමාරුව සහ ජාතික සැලසුම්
2:24:33 ව්‍යාපාර කිරීමට ඇති පහසුකම් වැඩි කිරීම
2:29:54 npp වැඩපිළිවෙළ සහ ප්‍රතිපත්ති
2:34:30 චතුරංග භාරගන්න ඇමැති ධූරය
2:34:56 npp's next groundbreaking step..
️2:37:59 ඉදිරි වැඩපිළිවෙළ
2:40:06 ස්තූති කතාව
-----
Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

Пікірлер: 208
@slca
@slca 7 ай бұрын
0:49 start 1:40 NPP SJB විවාදය පිළිබඳ 11:44 ප්‍රධාන මාතෘකාවට ප්‍රවේශයක් 18:12 industry 4 වලින් industry 5 වලට යෑමට ඇති බාධා.. 31:12 මොන industry එකට යන්නත් සල්ලි ඕන නේද..? ▪️39:30 ලංකාපුත්‍ර බැංකුවට මොකද උනේ ▪️41:30 about collective capital 48:15 හොරු අල්ලන්න පුළුවන්ද? හොරු අල්ලනවද ? ▪️49:40 හොරු දාපු බාල්දිය 1:00:26 තාක්ෂණය ගෙනත් දූෂණය අවම කරන්නෙ කොහොමද ? ▪️1:04:00 NPP ආණ්ඩුවකින් පස්සෙ එන ආණ්ඩුව හොරු උනොත් ?? ▪️1:15:41 NPP එකට විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න යන කාලය. 1:20:05 නැවත industry 4 ගැන 1:33:51 npp එක දිනලද ඉන්නෙ දිනන්නද ඉන්නෙ ? 1:38:46 ඉන්දියාවේ සහය, npp එක ගත්ත හැටි. 1:43:10 ලෝකෙ බැලන්ස් කරගන්න හැටි 1:47:25 npp ඇතුලෙ මත ගැටුම් 1:55:48 මැති ඇමැතිවරුන්ට ලොකු පඩියක් දෙන්න වෙයි.. 1:58:21 back to topic 2:03:44 crypto currency and block chain 2:19:37 වෘත්තිකයන් හුවමාරුව සහ ජාතික සැලසුම් 2:24:33 ව්‍යාපාර කිරීමට ඇති පහසුකම් වැඩි කිරීම 2:29:54 npp වැඩපිළිවෙළ සහ ප්‍රතිපත්ති 2:34:30 චතුරංග භාරගන්න ඇමැති ධූරය 2:34:56 npp's next groundbreaking step.. 😮 ▪️2:37:59 ඉදිරි වැඩපිළිවෙළ 2:40:06 ස්තූති කතාව
@SanjayaElvitigala
@SanjayaElvitigala 7 ай бұрын
ඔබට මාගේ හදපිරි ස්තුතිය 🥰
@slca
@slca 7 ай бұрын
@@SanjayaElvitigala 🤝
@maheshgunawardana9599
@maheshgunawardana9599 7 ай бұрын
@AsianHearts
@AsianHearts 6 ай бұрын
නියමයි.................❤❤❤
@sandunsilva2330
@sandunsilva2330 3 ай бұрын
😮😮9
@gnanawimalabandaraulpatha3906
@gnanawimalabandaraulpatha3906 7 ай бұрын
සුපිරියක්. වෙනම ලෙවල් එකක දේශපාලනයක් ❤
@ruwan8160
@ruwan8160 7 ай бұрын
රට දාල නොගිහින් අප වෙනුවෙන් ඉදිරිපත් උනාට ඔබට ස්තූතියි
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 7 ай бұрын
චතුරංග වගේ කැපවෙලා බොක්කෙන්ම වැඩකරනකොට සංවේදීවෙන එක පුදුමයක් නොවේ. රටේ දේශපාලන ගමන් මඟ වෙනස් විය යුතු ආකාරය පිළිබඳව හොඳ කතිකාවක් ගොඩ නැගූ සංජය, දසුන්, චතුරංග ඔබ තිදෙනාටම බෙහෙවින්ම ස්තූතියි . චතුරංග ඔබලාගේ ගමන් මග ගැන අපට බලාපොරොත්තුවක් විශ්වාසයක් තියෙනව. 2:44:11
@gajalanka95
@gajalanka95 7 ай бұрын
ඒක ඇත්ත චතුරංගලාට මොනවායින් අඩුපාඩුවක්ද රට හදන්ඩ බොක්කෙන්ම බැහැලා වැඩ කරනවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද 💖
@wasanthirajapakse7536
@wasanthirajapakse7536 4 ай бұрын
ඉස්සර වැඩ කරගන්න බැරි උනාමත් සංවේදි වෙලා අඩනව
@roshanfernando2264
@roshanfernando2264 7 ай бұрын
Anura සහෝදරයා ගෙ ඉන්ටර්විව් එක නිසා ලයිව් බලන්න බැරි උනා උදෙන්ම මුල ඉඳන් ඇහුවා ..වෙල්ඩන් සංජය මහත්තයා ...මේක දිගටම කරන් යමු රටේ ජනතාව දැනුවත් කරන එක අත්‍යවශ්‍ය කාරනයක් ....ඒ වගේම චතුරංග ..ග්‍රේට් වර්ක් බ්‍රෝ අන්ඩ් කීප් ඉට් අප් ....❤❤❤❤
@Eranga-Lochana
@Eranga-Lochana 7 ай бұрын
මේ රටට ඕන මේ වගේ තරුණයො. චතුරංග සහෝදරයා ඔබ අපිට සම්පතක්.
@NPPYouthGen
@NPPYouthGen 7 ай бұрын
චතුරංග වගේ අය අවශ්‍යයි රටට. මේ සංවාදය හරි වැදගත් ❤
@wasanthirajapakse7536
@wasanthirajapakse7536 4 ай бұрын
තමන්ගෙ ඡීවිතය සාර්ථක කරන් රටට උපදෙස් දුන්නන් තමා වට්න්නෙ
@pushpakumara3195
@pushpakumara3195 3 ай бұрын
100%යක් චතුරංග සහොදරයට අපගේ ආචාර්ය 🙏🙏🙏
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 2 ай бұрын
❤❤👍
@volexengineering4627
@volexengineering4627 7 ай бұрын
NPP එකේ පාදම ගොඩ නැගී තිබෙන්නේ බහුතරයක් ම මෙවැනි ප්‍රයෝගික, සමබර වයස් සීමාවේ, අත්දැකීම් බහුල සාමාජිකයන් ගෙන්, මෙවර මේ වෙනස සිදුවිය යුතුමයි. අපි සියලු දෙසින් ඒ සදහා ආශිර්වාද කරමු.
@isurusubasinghe2038
@isurusubasinghe2038 7 ай бұрын
Thank you Sanjaya for the program, very informative ❤
@chandramalkanthi571
@chandramalkanthi571 7 ай бұрын
සැහෙන කාලයක් වැය කරලා කතා කරා.ස්තුතියි.
@ruwanfonseka
@ruwanfonseka 7 ай бұрын
හොඳ අර්ථවත් සාකච්ඡාවක් / A good and meaningful discussion.
@sarathkumararupasinghe490
@sarathkumararupasinghe490 7 ай бұрын
I am really impressed by the in depth analysis of the current situation in Sri Lanka by Chathuranga. He is an asset to NPP.
@nipundilshan6081
@nipundilshan6081 7 ай бұрын
මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තු යවන්න බැරි වෙනවා කියන්නේ ඉතිං රටට අබ සරණයි 😢, අනිවාර්යෙන් ඉන්නම ඕනි කෙනෙක් ❤
@SwarnalathaM.D
@SwarnalathaM.D 3 ай бұрын
මෙයා ගවනර් බවට පත් කරන්න
@lasanthawijekoon
@lasanthawijekoon 7 ай бұрын
මෙවැනි නායකයන් ඉන්නෙ පක්ෂය ගැන අනිත් ඒවාට කඩේ යන එවුන්ට තේරෙන්නේ නෑ. දසුන් සංජය චතුරංග. ජය ඔබ සැමට ❤
@thilankasenasinghe
@thilankasenasinghe 7 ай бұрын
ඔය චතුරන්ගලා වගේ මිනිස්සු ආයේ එන්නේ නැහැ මේ මිනිස්සු බලයට ගේන්න බ්බරි නම් මේ රටේ එවුන්ට අබ සරණයි ( චතුරන්ගලාට එක ඇප්ලිකේෂන් එකයි ඔස්ට්‍රේලියාව වගේ රටකට දන්නා ඕනේ)
@gajalanka95
@gajalanka95 7 ай бұрын
ඇත්ත
@dayapeiris7276
@dayapeiris7276 7 ай бұрын
Well done, great programme all 3. I watched the full prog (from (NZ). Chethuranga, I proud of you. Keep going
@KamalatissaDeSilva
@KamalatissaDeSilva 7 ай бұрын
An interesting discourse on policy framework. Excellent stuff by Young Chathuranga.
@nimalratnayake58
@nimalratnayake58 7 ай бұрын
One of the best interviews I have watched in the recent past. He is a dedicated, committed guy with a clear vision and unnderstanding about what the world needs current day.Good Luck to Chanturanga. Thank you Samjaya and Dasun for organsing thsi sort of discussions.
@chamithdharmasena8159
@chamithdharmasena8159 7 ай бұрын
ඔයා 2025 පාර්ලිමේන්තු යන්න ඕනි මනුස්සයෙක් ❤️ මේ වගේ දැනුවත් මිනිස්සු නොයවා තවත් හොරු ගාල් කරනවා නම් රටට දෙයියන්ගෙම පිහිටයි !
@SanjayaElvitigala
@SanjayaElvitigala 7 ай бұрын
මේක සම්පූර්ණයෙන් බලන කෙනෙක් timestamps දාල දෙන්නකෝ
@WadithaGamage2
@WadithaGamage2 7 ай бұрын
@සංජය, Upload කරනවිට අනු මාතෘකා එකතු කර දැමීම වටී ?
@ranganilantha7097
@ranganilantha7097 7 ай бұрын
​@@aseladewanarayana381 පිස්සු යකෙක්
@lankameitech9300
@lankameitech9300 7 ай бұрын
Great work Sanjaya and Dasun. Keep it up. Hats off Chathuranga. ❤
@nipunasampath2554
@nipunasampath2554 7 ай бұрын
The best of chathuranga
@AnuraRajapakse-o7w
@AnuraRajapakse-o7w 7 ай бұрын
This is a very important and informative discussion.
@indikamaura6811
@indikamaura6811 7 ай бұрын
හොඳ සාකච්ඡාවක්....
@nimalratnayake58
@nimalratnayake58 7 ай бұрын
Well done Sanjaya , Dasun andd Chaturanga. Rather than mudsliging political debates these are the sort of investigative , and constructive discusstions that should happen and be encouraged.
@PTECSW
@PTECSW 7 ай бұрын
Thank you very much you gentlemen. You all are doing a great job. මේ වගේ දැනුවත් කිරීම් අත්‍යවශ්‍යයි. All the best ❤
@ryanpussadeniya7708
@ryanpussadeniya7708 7 ай бұрын
21:32 I think what Dasun is trying to say is not valid here. We don't need to reinvent the wheel. Why are we gonna do it from scratch? Building up LLMs is not something we need to do at this stage. Like Chathuranga says, we can use those existing tools to optimize our workflows and minimize the resource wastage. If it lies with critical data so then we can go for private clouds. That's how the world works now except the big players who can do much more things with their big capitals. We should take the first step instead of worrying about the Cant's that big players are doing.
@damidujy
@damidujy 5 ай бұрын
අද තමයි මට මේ වීඩියෝ එක හම්බ උනේ මනස්ගාතයක් අහන්න ආපු වෙලාවක, ඡන්ද අයිතිය හම්බ උන කාලේ ඉදන් හැම ඡන්ද විමසීමකට ඡන්දේ දැම්ම හැබැයි අපි පුරවැසියෙක් විදිහට බලාපොරොත්තු වුන එක දෙයක්වත් වුනාද කියලා ලොකු අවුලක් තියනවා, මෙච්චර කල් ඡන්දෙ ගන්න ඡන්දෙ ඉල්ලන එවුන් ටෝක් දුන්නට, එකෙකුට වත් බැරි උනා උන්ගෙ ප්‍රතිපත්තියක්වත් හරියට පැහැදිලි කියන්න, stage එකකට නැග්ගම මිනිස්සුන්ට කිරි එරෙන්න ඒ වෙලාවට මොනවා කියලා බැහැල යන මොංගල් system එක වෙනස් වෙන්නම ඕන, මේ ඡන්දෙට ලොකු impact එකක් KZbin vlog වලින් සිද්ධ වෙන පාටක් පේනවා, මේ පාරත් ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නවා රට එකතු වෙලා ගොඩගන්න අමාරුවක් තියන එවුන් ටිකක් මේ ඡන්දෙ දිනලා , රට ගොඩගන්න හරි direction එකක් මිනිස්සුන්ට පෙන්නාවි කියලා.
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 7 ай бұрын
මහජනයාට වග කියන මාලිමාවේ අලුත් දේශපාලන සංස්කෘතියක් ..❤❤
@thusharasanjeewa5678
@thusharasanjeewa5678 7 ай бұрын
සම්පූර්ණයෙන්ම බැලුවා හොද දැනුමක් ලබා ගත්තා... ඔයාලත් චතුරන්ගට උදාවු කරන්න බොක්කෙන්ම... මේක තව සමාජ ගත කරන්න අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න.. අපි ඔය ගොල්ලො කියල වෙන් කරගෙන වෙනස් ගැන හිතන්න බෑ..
@techcontent564
@techcontent564 7 ай бұрын
Good discussion Chathuranga. ❤
@upalik9700
@upalik9700 7 ай бұрын
චතුරංග අන්තිම පොයින්ට් එකෙන් මගේ හිතේ තිබ්බ අදහස කිව්වා.(npp එකටත් බැරිනම් මේ සාම්ප්‍රදායික දේශපාලනයට පක්ෂවලින් බලය ගලවන්න දියසෙන්වත් රාවණාවත් කිසිම කෙනෙක් මේ රට වෙනස් කරන්න දේශපාලනය කරන්න හිතන්නවත් නෑ) npp එක දිනලා අසාර්ථක වුණත් ඊළඟට තව පිරිසක් එයි .මොකද ඔවුන් දන්නවා මේ රටේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ වලින් බලය ගලවන්න පුළුවන් කියන එක
@gajalanka95
@gajalanka95 7 ай бұрын
සම්ප්‍රදායික පක්ෂ වලින් මේ බලය ගලවන්නම ඕනා මාලිමාවඅවුරුද්දකින් දෙකකින් චාටර් උනත් කමක් නෑ ආයේ රනිල් රාජපක්ෂලාට චාන්ස් එකක් දෙන්නම නරකයි. අපි දන්නව මාලිමාව හරියටම කරනවා
@pasindunelaka5256
@pasindunelaka5256 7 ай бұрын
We need an explanation about NPP education policies and their thinking
@rajithalakkana1329
@rajithalakkana1329 7 ай бұрын
Superb❤
@pushpakumara3195
@pushpakumara3195 3 ай бұрын
චතුරංග අබේසිංහ ඔබතුමාට නිහතමානී ජවයක් ඇතිව ඉදිරියට යන එක හදවතක් නිදුක් වේවා නීරොගි වේවා සුව සෙත වේවා 🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@kadleisure
@kadleisure 7 ай бұрын
Be emotional till the election and be strong for this change thereafter as all the good people are behind your movements...
@thilankasenasinghe
@thilankasenasinghe 7 ай бұрын
Yes Chathuranga its a Will... this is where NPP rise against others
@samthrimavithana8243
@samthrimavithana8243 7 ай бұрын
Good discussion by 2 known parties 😊
@nimalratnayake58
@nimalratnayake58 7 ай бұрын
What a good discussion Sanjaya. SL needs this kind of doscissions. Keep it up.
@ppppppppggggg5355
@ppppppppggggg5355 7 ай бұрын
Superb❤❤❤❤chathuranga
@chathurapanditha91
@chathurapanditha91 7 ай бұрын
1:12:00 ඩිජිටල් සිස්ටම් දාන එක company එකකට වගේ කරාට රටකට එකපාර implement කරන එක එක රැයකින් කරන්න නම් අමරු වෙයි නේද.work force එකේ ඉදන් Technology, equipment , training ,security,KPI ඔය ඔක්කොම තියෙනව.ඒටත් වඩා අමාරුයි ඒ infrastructure එක හදන එක. ඒ ගන්න/හදන system වලට ගෙවන්න වෙන recurring cost එක ටිකක් ලොකු ගානක්. මම හිතන්නෙ දසුන් ප්‍රෂ්න අහන්නෙ ඒ context එකේ practical experience තියෙන නිසා කියල.කවද හරි මේ වැඩේ පටන් ගන්න ඕන.ඒත් එකට තව practical plan එකක් ඕන
@gajalanka95
@gajalanka95 7 ай бұрын
👍
@SwarnalathaM.D
@SwarnalathaM.D 3 ай бұрын
Exelent me vage sampath pinatai pahalaune
@pasindunelaka5256
@pasindunelaka5256 7 ай бұрын
Very informative 👍👍👍
@arunadissanayake8929
@arunadissanayake8929 7 ай бұрын
21:32 Dasun's point is misleading - Hardware peoblem is being resolved. The AI/ML technologies are evolving making the GenAI models less process intensive. For instance even today we can use Model Compression or Knowledge Distillation to derive Small Language Models (SLM's) from LLM's. These SLM's retain much of the LLM’s linguistic abilities while reducing the computational power requirements, making it more efficient for deployment in environments with limited resources. This allows for faster response times and lower resource consumption while still benefiting from the knowledge and capabilities of the respective LLM's. Good examples are Google's Gemini Nano for mobile devices and Gemini Pro which will be integrated into various Google products.
@samithabandara8141
@samithabandara8141 4 ай бұрын
Mr. Elvitigala, The content is invaluable. Please kindly a keep a little session between the question and answer as so many valuable things we miss in his explanation. Thank you
@dayanimallikachchigedona6518
@dayanimallikachchigedona6518 7 ай бұрын
මේ නිවේදකයෝ දෙන්නා දෙයක් පැහැදිලි කරන්න ගියහම මැදින් පනිනවා. කියන දේ අහගෙන පසුව ප්‍රශ්න කිරීම නේද ethical .
@NadeejaMatharaarachchi
@NadeejaMatharaarachchi 7 ай бұрын
මේක මනස්ගාත , නිවේදකයො නෙවෙයි මේ , මේක කතාබහක් විතරයි
@sanathwijesekara1060
@sanathwijesekara1060 4 ай бұрын
Yes
@shenalthilanka7883
@shenalthilanka7883 7 ай бұрын
කොල ටීශට් මල්ලි පිස්සු කෙලිනවා😁😅
@roshanharshaka
@roshanharshaka 7 ай бұрын
Wonderful discussion
@buddhikadissanayake3383
@buddhikadissanayake3383 7 ай бұрын
Superb work ❤
@Rightdirection563
@Rightdirection563 7 ай бұрын
ඉන්නම ඕනේ චරිතයක් ❤
@chameerawijenayake8832
@chameerawijenayake8832 7 ай бұрын
good discussion. ❤❤
@priyansamarawickrama1102
@priyansamarawickrama1102 4 ай бұрын
Very Good Discussion - Tnx
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 7 ай бұрын
සුපිරි.❤
@purawasiyo1392
@purawasiyo1392 7 ай бұрын
Superb ❤ I'm really happy of trio
@AsianHearts
@AsianHearts 6 ай бұрын
මේ conversation එක මරු...........
@skysilva
@skysilva 7 ай бұрын
nice chat 👍👍
@methmal1
@methmal1 7 ай бұрын
mewage interview walin apith yamak igana gannawa. dan inna parliament porawal kiyana ewa ahaddi kochchara modatha kiyala hithenawa! sanjaya aiya jaya wewa!
@Sl_gamerHD
@Sl_gamerHD 7 ай бұрын
Very informative
@mohomednoorkhansahulhameed4945
@mohomednoorkhansahulhameed4945 7 ай бұрын
Machanla ,Superb 👍👍👍
@amalpriyantha5215
@amalpriyantha5215 7 ай бұрын
Wow thanks so much 😊❤
@solito5717
@solito5717 7 ай бұрын
mada walata uththara wada walinma unta pennamu.me gammenma yamu issarahata.chathuranga obata waradinne na.😇😇
@nimalratnayake58
@nimalratnayake58 7 ай бұрын
One of the major reasons why the economy or the Sri Lanka banks do not have enough funds to grant loans for investors because the Sri Lanka Government borrows heavilly from major banks to finance loss making goverment enterprises. This results in banks ending up with no money to give loans to private sector investors. This issue has to be addressed in teh first place.
@wildmonster5924
@wildmonster5924 7 ай бұрын
Interesting bro keep it up
@harshanapathirana9975
@harshanapathirana9975 7 ай бұрын
Reassuring the future ❤
@thesmarthcode
@thesmarthcode 7 ай бұрын
superb ❤
@Vihanga_perera_98
@Vihanga_perera_98 7 ай бұрын
අනාගතය සම්බන්ධව ගත්තොත් අනාගත කෘතිම බුද්දි දියුනුවත් එක්ක අපිට විශ්වීය රහස් ගොඩක් ඉක්මනින් උකහා ගෙන ඒවලින් වැඩ ගන්න පුලුවන් වෙයිනෙ, මොකද සිතීමේ හැකියාව පවා වේගවත් වෙන නිසා,ඒ දියුනුව නිසාම වෙන ග්‍රහලෝකයක පදිංචියට යන්න මානව වර්ගයාට පුලුවන් උනොත්,එතනින් එහා කතාව අපිට හිතන්නවත් බැරි වේවිනෙ🤔,(මම මේ කියන කතාව මේ වීඩියෝ එකට අදාල නැහැ,මේක ලියන වෙලාවෙ අලුත්ම වීඩියෝ එක මේක නිසයි මේ වීඩියෝ එකට කමෙන්ට් කලේ)
@savindurathnayake6925
@savindurathnayake6925 6 ай бұрын
2:09:53 චතුරංග crypto explain කරන්න පොතක් ගත්තෙ ඇයි...? . . . . ඉන්ටර්නෙට් එක හොක් ගාල ගියත් පොත තියෙන නිසා..
@prabanwsdb3499
@prabanwsdb3499 7 ай бұрын
සාකච්ඡාව හොඳයි.. හැබැයි නිවේදකයො දෙන්නා චතුරංග දෙයක් පැහැදිලි කොරන්න හදනකොට මැදට පයින එක කැතයි.... පැහැදිලි කිරීමෙං පස්සෙ හරස් ප්‍රශ්න අහන්න...
@tharinduprf
@tharinduprf 7 ай бұрын
In the field of LLMs we can do RAG optimisation to suite local contexts and needs. We don't require lot of computation to do that. 23:12
@shehanmkg
@shehanmkg 7 ай бұрын
Also fine-tuning
@sasankakarunarathna6761
@sasankakarunarathna6761 7 ай бұрын
Wow maru.❤
@ChandranganiGoonatheleke
@ChandranganiGoonatheleke 2 ай бұрын
චතුරංග ඔන්න ඔයාට මනාපයක් දැම්මා මම ඔයා දිනන්නම ඕනෙ දරුවො ❤❤❤❤
@Asitha_mg
@Asitha_mg 7 ай бұрын
චතුරංග මේ වගේ ප්‍රඩක්ටිව් කතාවක් කරල යනව, ටික දවසකින් ඒ අයගෙ වෙන කෙනෙක් හෙන ගොං කතාවක් කරල ඒක නැති කරල දානව.
@gajalanka95
@gajalanka95 7 ай бұрын
ඇත්තටම ඒවා ගොන් කතා නෙවෙයි බාගෙට අහල ගොන් කතා කරනවා සජබෙ බූරුවෝ
@DevOpsPulse
@DevOpsPulse 7 ай бұрын
superb
@nilupulindrajith
@nilupulindrajith 7 ай бұрын
මේ වගේ මොළ එකක් මේ රට හදන්න බෑ කියන්නේ විකාර කතාවක් , නාකි හම්පඩ දේශපාලකයෝ මේ රට හදන්න දුන්නේ නෑ කියන එකයි මගේ අදහස...අනික් පැත්තෙන් බැලුවම ආර්ථික විවදෙත් මේකෙන් කවර් වෙනවා, NPP ආර්ථික වැඩපිළිවෙල මොන වගේ එකක් වෙයිද කියල මේ කතාවෙන් හිතාගන්න පුළුවන්..
@gajalanka95
@gajalanka95 7 ай бұрын
මේ චතුරංග ඒ කතා අහලා තමයි හර්ෂය කියවන්නේ තනිකරම මාලිමාව කොපි කරනවා හර්ෂ ඔස්තාර්
@prasannasanjeewa7765
@prasannasanjeewa7765 7 ай бұрын
දසුන් දේශපාලන දැනුම ගොඩක් අඩු කෙනෙක් නෙ.
@hirushastrainze.4359
@hirushastrainze.4359 7 ай бұрын
කතාව ගලාගෙන යන flow එක මැදින් අදාල නැති ගොන් කතාවක් කියලා ඒක කනවා 😂
@funnysl8695
@funnysl8695 7 ай бұрын
Na eya panina ekn deeply dewal eliyata enawa
@ishanmadushanka3709
@ishanmadushanka3709 7 ай бұрын
elakiri ❤
@shashikadilhan
@shashikadilhan 7 ай бұрын
Good job ❤
@jan_deno8175
@jan_deno8175 7 ай бұрын
@26:50 ඕක technological problem එකක් වගේ පෙනුනට ඕක ලංකාවේ ඇත්තටම cultural level එකේ විසඳන්න ඕනි ප්‍රශ්නයක් කියල මට හිතෙන්නේ. පාරම්පරිකව අපට වෙළඳ සමාජයක් පවත්වාගෙන යෑමට අවබෝධය ගොඩක් මදි. අපේ ජනගහනයෙන් ලොකු කොටසක් ආර්ථික ප්‍රශ්ණ විසඳන්න ඕනි කිව්වට ඕකට මූන දෙන්න ready නැහැ / සමහරු කැමති නැහැ. skill set එකත් බොහොම මදි. ඔය ප්‍රශ්න seriously විසඳන්න ගියොත් ඕක cultural revolution එකකින් තමා අන්තිමට විසඳන්න වෙන්නේ.
@indikabandara4207
@indikabandara4207 4 ай бұрын
තරිදු AI කියල හිතන් ඉන්නෙ generative AI. සන්ජයට පොඩි යොජනාවක් තියෙනවා , IT industry එකෙ ලොකු කොම්පැනියක හුගක් අත්දැකිම් එක්කෙනෙක් සම්බන්ධ කරන්න පුලුවන්ද සාකච්ඡා වලට. ගොඩක් සාකාච්ඡා ට්‍රැක් පනිනවා , කියල මට හිතෙනවා.
@ShivanthaPerera-ki4bi
@ShivanthaPerera-ki4bi 7 ай бұрын
Great ❤
@ChathuMadu-kh5gf
@ChathuMadu-kh5gf 7 ай бұрын
Chathuranga aiya oya riyal charithayak waradinna oyalage chethanawa hodai ape haiya thiyenawa oyalata
@janaka44
@janaka44 7 ай бұрын
Sanjaya - Please take this comment constructively. Since this is your program, please make sure Dasun can "LISTEN" without interrupting and trying to add what he knows from time to time. He could be knowledgeable in many subjects, so it would be beneficial for him to learn "the skill of listening" just as another subject. Otherwise, the speaker is unable to give a complete answer to any of the questions. It's a sign of trying to prove that "I know it too" mentality and a problem with the ego (which we all try to get highlighted). As the speaker builds a background, more questions are asked or irrelevant comments are made making it a mess to the listeners. As a person aquires knowledge, its normal for anyone to develop a huge ego assuming he knows it all. That kills the ability to have a meaningful conversation. I would rather prefer you do interviews by yourself Sanjaya. Thanks.
@CodeWithDasun
@CodeWithDasun 7 ай бұрын
Okay, Ill not participate to manasgatha again :)
@SurangaSilva-p2q
@SurangaSilva-p2q 7 ай бұрын
​@@CodeWithDasun mama nam ehema hithanne ne oya Manasgatha eke ain wenna epa
@SanjayaElvitigala
@SanjayaElvitigala 7 ай бұрын
@janaka Thank you for the comment. this is a podcast so we kind of expect to have a conversation rather than an interview. More like friendly banter. But for some guests we take it up a notch, and also give them ample time to finish an answer. Yesterday we reduced our screen time by a lot becuase of the nature of the guest and allowed him to speak more. In my solo interviews yes I play the interviewer role. But Manasgatha will be different from that. 🙂
@ranganilantha7097
@ranganilantha7097 7 ай бұрын
​@@SanjayaElvitigalaදසුන් මේකේ ඉන්න ඕන කෙනෙක්.....එය වෙනස් විදියට හිතන කෙනෙක්...
@SanjayaElvitigala
@SanjayaElvitigala 7 ай бұрын
@@ranganilantha7097 yes, definitely. Without him there is no Manasgatha
@amilamendis1593
@amilamendis1593 7 ай бұрын
දේශපාලනය සම්බන්ධව සාකච්ඡා කිරීමේදී දසුන්ගේ අපරිණත කම highlight වෙනවා. මේ විවේචනය positive අරගෙන දසුන් ලංකාවේ දේශපාලනය, නීතිය සහ ඒ හා සම්බන්ධ කාරණා තව හැදෑරුවොත් යම්කිසි කාලයකට පස්සේ දසුන්ට පුලුවන් වෙයි මීට වඩා සාර්ථකව දේශපාලකයෙක්ව ප්‍රශ්න කරන්න.
@CodeWithDasun
@CodeWithDasun 7 ай бұрын
නිෂ්චිතව මේක මේක කියලා කියන්න බැරිද?
@amilamendis1593
@amilamendis1593 7 ай бұрын
@@CodeWithDasun උත්සහ කරන්නම්, Video එක බැලුවෙ ඊයේ නිසා සමහර කරුණු හරියටම නිවැරදි නොවෙන්න පුලුවන් 1.දසුන් සමහර වෙලාවට අනෙක් කෙනා කියන අදහස තේරුම් ගන්න සැලකිය යුතු වෙලාවක් ගන්නවා, මම හිතන්නෙ ඒකට හේතුව දසුන් තමන් හරී කියන මතයේ ගොඩක් තදටම ඉන්නවා. උදා: දසුන් මුලින්ම අහනවා ලංකාව වගේ රටක් AI පාවිච්චි කරන්නෙ කොහොමද ඒකට අවශ්‍යය මූලික ප්‍රාග්ධනය නැතුව කියලා, මතක විදිහට දසුන් කියනවා එක processor එකක් 30,000$ විතර වෙනවා කියලා. මම හිතන විදිහට නම් servers ඔක්කොම ලංකාවේ තියාගෙන නෙමෙයිනෙ අපි internet පාවිච්චි කරලා Digital transformation එකට ට්‍රයි කරන්නෙ. චතුරංගත් මේ අදහසම කියන්න උත්සහ කරනවා නමුත් දසුන් සැලකිය යුතු වෙලාවල් ගන්නවා මේ කියන සරල කාරණය තේරුම් ගන්න. මට දසුන්ට තරම් computer technology ක්ෂේත්‍රයේ දැනුමක් නැහැ නමුත් රජයක් විදිහට AI පාවිච්චි කරන්න large scale processor/server farms ඕනෙමයි කියන එක මම හිතන්නෙ නැහැ. 2.එක තැනකදී මට තේරුනා දසුන් commercial banks ඔලුවෙ තියාගෙන development banks ගැන ප්‍රශ්නයක් ඇහුවා කියලා. මට හිතන්නේ චතුරන්ග වගේ කෙනෙක්ව interview කරද්දි ඒ සම්බන්ධයෙන් ඊට වඩා clarity එකක් දසුන්ට තිබුනනම් හොදයි කියල හිතුනා. 3. තව තැනකදි දසුන් කියනව Neo liberalism ලෝකෙ කොහෙවත් තිබිලා නැහැ වගේ අදහසක්. ඒවගේ දේවල් නම් මට හිතුනේ දසුන්ට google search කරලා නිවැරදි කරගන්න පුලුවන් කියලා. 4. ලංකාවෙ නීතිය සම්බන්ධයෙන් දසුන්ට අපැහැදිලි තැන් ගොඩක් තියෙනවා කියලා video එක බලද්දි හිතුනා. උදා: දසුන් fact එකක් විදිහට කියනවා ලංකාවෙ ආණ්ඩුව කරන දූෂණ වලට විරුද්ධව පුරවැසියන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැහැ කියලා, චතුරංග ඒක එහෙම නෙමෙයි කිව්වම දසුන් අහනවා එහෙනම් ඇයි ඔයාලා files තියාගෙන ඉන්නෙ කියලා. සහ පොදුවෙ දසුන් හිතනවා ලංකාවෙ නීති මදි වගේ අදහසක්. නමුති දූෂණ මර්දන පණත, පොදු දේපළ පණත සහ අදායම් පණත etc. වගේ දේවල් වල දූෂකයන්ට දඩුවම් දෙන්න උවමනාවටත් වඩා නීති තියෙන කියන එකයි මගේ අදහස. පොදුවේ සාකච්චාව පුරාවටම මෙහෙම කියලා පෙන්නන්න අමාරු immaturity එකක් දසුන්ගෙ ප්‍රශ්න කිරීම් වල තියෙන්වා. පලි: උඹලගේ අඩුපාඩු පෙන්නන්න මම මහ ලොකු පණ්ඩිතයෙක් නෙමෙයි. මම හෙනම උනන්දුවකින් උඹලගේ videos ආසාවෙන් බලන එකෙක්. වැඩේ දිගටම කරගෙන යන්න. ජයවේවා.
@CodeWithDasun
@CodeWithDasun 7 ай бұрын
@@amilamendis1593 1. ගැන මට දීර්ඝව පැහැදිලි කරන්න ඕන නෑ. මං ඕක ගැන මං මනස්ගාත කලින් episode වල දීර්ඝව පැහැදිලි කරල තියෙනවා. මං ප්‍රශ්න අහන්නේ ඒ දේ මට නොතේරෙන නිසා නෙමෙයි. මට දැන ගන්න ඕන චතුරංග කියන මතය පැහැදිලිව එලියට ගන්න. මං ඒ විදියට ප්‍රශ්න කරේ නැත්නම් එයාගේ අදහස පැහැදිලිව තේරුම් ගන්න බෑ. මගේ පුද්ගලික අදහස් වලින් හිස් තැන් පුරවලා තේරුම් ගන්න කියන කතාව වැරදියි. ඒ විදියට මිනිස්සු abstract විදියට හිතන නිසා අනිත් කෙනාගේ අදහස සම්පූර්ණයෙන් දැන ගන්න බෑ. ඒක ගැනත් මම මනස්ගාත එකේ පොඩ්කාස්ට් වලදී දීර්ඝව කතා කරල තියෙනවා. ඒක ගැන ඔයාට වෙන මතයක් තියෙනවම් අදාල පොඩ්කාස්ට් වලදි ඒව ගැන සවිස්තරව comment එකක් දාන්න කියල ඉල්ලා සිටිනවා. 2. චතුරංග එක්කම අපි මීට කලින් කරපු episode එකේ අපි මේ ඩිවලොප්මන්ට් බෑංක් ගැන කතා කරා. එතනදීත් මේ දේම කලින් වුනා. Developmant bank ලංකාවේ නෑ කියන එකයි. Development Bank තමංගේ මූලික අරමුණේ නෑ කියන එකයි මට අනුව දෙකක්. ඒ දෙක සමහර අය එකක් කියල හිතනව ඇති. හැබැයි චතුරංග ඒක කිව්වේ නැතිනම් මං ඒක හිතින් මවා ගන්න යන්නෑ. 3. Neo liberlism සම්පූර්ණයෙන් තියෙන රටක් කොහේවත් නෑ තමයි. ලෝකේ කොහෙත් තියෙන්නේ liberism සහ socialims අතර තැනක්. චතුරංග Neo කෑල්ල භාවිතා කරන විදියට මම විරුද්ධයි. Neo liberlism ලොේක කොහේවත් කවදාවත් සම්පූර්ණයෙන් තිබිලා නෑ තමයි. 4. ඒක ඔයාගේ අදහසනේ, ඒක ඇත්තටම ඔයාගේ නීතිය ගැන තියෙන නොදැනුවත් කමට වෙච්ච දෙයක්. ඒකට මට කරන්න දෙයක් නෑ. මම හිතන්නේ ඔයා තමයි නීතිය ගැන හදාරන්න ඕන. ලංකාවේ පුර වැසියෙක්ට FR case දානව හැර වෙන කරන්න දෙයක් නෑ කියලා අපි මේ podcat එකේම 10 තැනකදී විතර පැහැදිලිව විස්තර කරල තියෙනවා. ගියපාර චතුරංග එක්ක කරපු සාකච්චාවේ චතුරංග කියන දේවල් මං තේරුම් ගත්තට ඒවා මිනිස්සු තේරුම් ගත්තේ නැති බවක් පෙනුනා. ඒක නිසා සමහර අය ගියපාර මට බැනල තිබ්බා චතුරංග කියන හැම මගුලටම ඔළුව වනවා කියලා. මේ පාර ඒකේ අනික් පැත්ත. මම imature කියලා නම් මම පිලිගන්නවා. කවද හරි mature වුනා නම් මෙහෙම podcast, social media වල ගත කරන කාලය වගේ ROI එකක් නැති වලට මගේ කාලය නාස්ති නොකර ඉඳීවි.
@CodeWithDasun
@CodeWithDasun 7 ай бұрын
@@amilamendis1593 ඒ වුනත් කතාබහ තුර නිතර බාදා වීම මම පිලිගන්නවා. ගොඩක් ඒවා මම මටම කියා ගන්න ඒවා, ඒක විශේෂයෙන් mic එකේ මම හිතුවට වඩා ලොකු volume එකකින් pick වෙලා තිබ්බා. remote podcast වලදිත් මං මෙහෙම මටම කියා ගන්නවා ඒ වෙලාවට mute කරන් ඉන්නේ.
@d.shanthamendis7647
@d.shanthamendis7647 2 ай бұрын
Dasun weerasinghe have a very narrow knowledge, he is thinking he have a high knowledge in AI technology .but He can't understand his capacity. He is already in a frame in the job box program. And he doesn't have new innovative skills. That's why he was stuck in a job box frame. Knowledge we have to share with other countries too. Therefore, he has to consider new ways. Money we can find through share base , funds raising, or loan grant procedure. We have to value added for our facilities, agriculture, and skills. Chathuranga Abesinghe has a very important vision for troubleshooting. Well done, Chathuranga. I wish you all the best.
@Intro-r7j
@Intro-r7j 7 ай бұрын
නීතියේ මොනා හැදුවත් පාළකයට ඕන නං ඒක බුල්ඩෝසර් කරන්ඩ පුලුවන් ඇල්විටිගලයි දසුනුයි විශ්වාසකරනවා නං නීති හදලා පාළකයා ට්‍රැක් එකේ හිර කරලා තියන්න පුලුවන් කියලා ඒක දේශපාලනිකව නොමේරුම්කම.ඕකම ඇඩ්වොකාටා වගේ අයගෙත් තියනවා. බලය තියෙන්නේ ජනතාව ලග.බටහිර රටවල පවා පාළකයා අදටත් (සමහර නරක උං) ඕන ඕන විදිහට නටන්නේ නැත්තේ ජනතා බලය නිසාමයි. ඕකට ඕන තරම් උදාහරණ තියනවා ලෝකේ. ඊශ්‍රායලයේ නෙතෙන්‍යාහුට විරුද්ධව ඉනිස්සු බැස්සා ප්‍රංශේ බැස්සා etc අම්බානක උදාහරණ තියනවා. පාළකයා හැමවෙලේම හොදම එකෙක් වෙන්නේ නෑ. පාළකයා ට්‍රැක් එකේ තියාගන්නේ ජනතා බලයෙන් නීතියෙන්ම නෙවෙයි. ඕකමයි අනුර කිව්වේ ජනතා බලය හමුවේ ව්‍යවස්ථාව පවා කොළ කෑලී වෙනවා කියලා. බර්ටෝල් බ්‍රෙෂ්ට් කිව්වේ අපි නිවැරදි ජනතාවක් පත්කරගතයුතුයි කියලා. ජනතාව නිවැරදි ට්‍රැක් එකට දාගන්නත් දුර පේන ඇත්තටම නිවැරදි දේශපාලන නායකත්වයක් තියෙන්න ඕනේ. ඒක තමා ලේසිම පාර.සිංගප්පූරුව චීනේ වගේ ජනතාව පැත්තෙන්ම එන්නත් පුලුවන් ඒක ටිකක් දුර පාරක් හැබැයි මට හිතෙන විදිහට ඒක පට්ට සස්ටේනබල්.හැබැයි අමාරුයි සෑහෙන කාලයක් යනවා ස්කැන්ඩිනේවියානු රටවල් වගේ
@IsuruFernando-is9qj
@IsuruFernando-is9qj 7 ай бұрын
hi Sanjaya. Currently I'm working as a Senior Software Engineer. Man me dawas wala weda tikak karagena yanawa oyalath ekka discussion ekakata set wenna godak unanduwen inne..Blamu me a level eka hadagena enna hadanne
@gajalanka95
@gajalanka95 7 ай бұрын
බෑ කියලා කිසිම දෙයක් නෑ ඔයත් දවසක එන්න මේ කට්ටිය අවස්ථාවක් දෙයි 🎉
@kamalpriyashantha769
@kamalpriyashantha769 7 ай бұрын
Chathuranga❤❤❤
@ThilankaGunathilake
@ThilankaGunathilake 7 ай бұрын
Excellent
@alloutlk
@alloutlk 7 ай бұрын
Good
@WAR_LK
@WAR_LK 7 ай бұрын
2:19:05
@wasantha-vq3cc
@wasantha-vq3cc 7 ай бұрын
2027 what is your plan to pay the debt installments
@SagaraSenanayake
@SagaraSenanayake 7 ай бұрын
❤supiri 👍👍
@HashanPerera-d1x
@HashanPerera-d1x 7 ай бұрын
Most of the time this person will be the next leader of NPP
@sulzs3394
@sulzs3394 4 ай бұрын
The guy in green doesn’t let chathuranga talk and he doesn’t talk to the point and he’s a lot of background noise! The guy in red is better be like the guy in red
@lakshmano1882
@lakshmano1882 7 ай бұрын
Chathurs has matured well done
@drrap1259
@drrap1259 7 ай бұрын
Aniwaren api meka hari vidihata wenas karamu
@FANTECsir
@FANTECsir 7 ай бұрын
@RiseSriLanka19
@RiseSriLanka19 7 ай бұрын
Dasun kiynne aththatama sanwadayak pawathtthanna sudusu kenek newe.. prashnayak ahanaath terenne na.
@ranngasilva4807
@ranngasilva4807 7 ай бұрын
Chathuranga iyya❤❤❤❤❤❤ NPP❤❤❤
@dunith305
@dunith305 7 ай бұрын
👍👍👍👍
@geethjayawardana6789
@geethjayawardana6789 7 ай бұрын
NPP is the only option for Srilanka right now guys 🤜🇺🇸❤️🇱🇰🤛 be together we can change
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
Prof.Raj somadeva | Nilan Wickramasinghe | The New History
1:21:30
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН