ඉම්ලි අවසාන කොටස | Imlie Sinhala Last Episode

  Рет қаралды 262,640

Summit Creations

Summit Creations

Күн бұрын

පෙරවදන!
මෙම වීඩියෝව හුදෙක් රසික වින්දනය සදහා නිර්මාණය වූවකි.
මෙම වීඩියෝවේ කිසිදු වැරදි යමක් පෙන්වීමට අදහසක් නැති බවත් රසිකයන්ගේ ආදරය නාට්‍ය සමග බෙදා ගැනීමක් පමණක් ඔබට දැකිය හැක.
මෙම වීඩියෝව නිර්මාණයට ඉන්දියාවේ ස්ටාර්ප්ලස් නාලිකාවේ ඉම්ලි කතාව හේතු විය එබැවින් එම නාලිකාවට මෙම වීඩියෝවෙ පූර්ණ ගරුත්වය හිම් වේ.
DISCLAIMER!
This video is a fan made video.
This video make for entertainment purposes only.
This video main credit goes to Star Plus.
Special credit goes to Sirasa TV.
Thanks For Watching!
#ඉම්ලිonSummitCreations

Пікірлер: 165
@Summit_Creations
@Summit_Creations 2 жыл бұрын
ඉම්ලි ඉදිරියට වීඩියෝ හෙට ඉදන් පිළිවෙලට දාන්නම් ❤ මොකද්ද හිතන්නේ මේ අවසානය ගැන මට නම් ගොඩාක් දුකයි යාලුවනේ 💕🙂
@hasithanirmal2618
@hasithanirmal2618 2 жыл бұрын
ඇත්තටම man hithuve lassana avasanayak thiyei kiyala Ee th aththatama dukai Balamu imlige anith kathavevath lassana avasanayak thiyeida kiyala nee aiya ඇත්තටම mee kathave avasane gananam duki ඇත්තටම 😔😔😔
@dilkifernando9481
@dilkifernando9481 2 жыл бұрын
😔😔😔😔අනෙ මෙහෙම නොදා පිලිවෙලෙට දාන්නකො
@nandikasajeewani8271
@nandikasajeewani8271 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@dilsnkapppabath2260
@dilsnkapppabath2260 2 жыл бұрын
Mmth iye imli kathawe awasana kotasa beluwa hindi drama eka.. ada sinhalen beluwa aththatama dukai.....
@kavidichandrarathna528
@kavidichandrarathna528 2 жыл бұрын
Duki godak appa
@p.s25
@p.s25 2 жыл бұрын
ඉම්ලි ❤️ ආර්යන් බලපු ලස්සනම ආදර කතාවක්.. Sumbul and fahmaan 😘😍❤️
@madhushikasandipani2078
@madhushikasandipani2078 2 жыл бұрын
කතාවේ අවසානය ගොඩක් දුකයි. Imly 2 කොටසත් ඕන ❤️
@SuranjiNilanga
@SuranjiNilanga 8 ай бұрын
@thakshilamadushanikumari9112
@thakshilamadushanikumari9112 2 жыл бұрын
Aryan imle berunanm thama hoda.mn e dennage adareta kamathi .dukai .lassanai kathawa.34 idan piliwelata denna kathawa,oyata thanks
@achinirashmi2230
@achinirashmi2230 11 ай бұрын
එච්චර ලස්සන ආදර කතාවක්ට මේ වගෙ රුදුරු අවසානයක් දීම හෙළා දකිමි.
@sayunisenethma6512
@sayunisenethma6512 2 жыл бұрын
Awasane godak dukai...
@SuranjiNilanga
@SuranjiNilanga 8 ай бұрын
😊
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 2 жыл бұрын
හොඳ වැඩේ ආදිත්‍යට..එයා හොඳ.නෑ ඉම්ලිට.මුලින් වෙනස්කම් කරලා පස්සෙ ආදරේ කරනවා .පව් මාලිනී.ඉම්ලිත්.පව්..
@fai3379
@fai3379 Жыл бұрын
අනිවාර්යයෙන් ආර්‍යන් තමා ඉම්ලි ට හොඳ ඒ ආදරෙ ලස්සනයි
@nethuperera2588
@nethuperera2588 2 жыл бұрын
අනේ හරි දුකයි.
@anushadilrukshi7124
@anushadilrukshi7124 2 жыл бұрын
Wowoooo so beautiful putha oayata digatama karaganimata niguk nirogi sampathtiya labewa thruewan saranai ❤️❤️❤️❤️❤️❤️
@Summit_Creations
@Summit_Creations 2 жыл бұрын
Welcome dear ❤
@nandikasajeewani8271
@nandikasajeewani8271 2 жыл бұрын
Anea mama bealuwa,imli අවසාන kotasa,,,godak dukai,,,,,,,awsnaya godak dukai,,,
@anukumari1196
@anukumari1196 Жыл бұрын
Ane dukai awasane 😭👍😭
@priyanthifernando8417
@priyanthifernando8417 2 жыл бұрын
Malini thamangema duwata eyage nangi gana waradi awabodak athi karannawa aka aththatama waradi deyak chinita imlige duwa samaga thiyenna tharahak athiwenna epa mama akata poddakwath kamathi na ane chini duwayi imli ge duwayi samagiyenn inna one imli part 2 denna please please
@niroshamadushani3022
@niroshamadushani3022 Жыл бұрын
Eththatama godak dukai emli gena
@tashanipereraadtashanipere5720
@tashanipereraadtashanipere5720 2 жыл бұрын
🌹🙏හැමදාම බලනවා
@nandikasajeewani8271
@nandikasajeewani8271 2 жыл бұрын
Awsanayata godak dukai,,
@fiyo984
@fiyo984 Жыл бұрын
Aneee💔😭
@nisansalasamarasinghe8084
@nisansalasamarasinghe8084 2 жыл бұрын
ආසාවෙන් බැලුවා. අවසානය ගොඩක් දුකයි .
@Summit_Creations
@Summit_Creations 2 жыл бұрын
Thank you dear ❤
@malshaprasadi4752
@malshaprasadi4752 2 жыл бұрын
කලින් නවත්තපු තැන ඉදල වීඩිඕ දාන්නකො.ඇයි මෙහෙම කතාව ඉක්මනින් ඉවර කලෙ..
@virginiadsouza2729
@virginiadsouza2729 2 жыл бұрын
God knows n God bless Only Aryilie Sumaan forever.
@GihanDayarathna-x8p
@GihanDayarathna-x8p Жыл бұрын
මම ඉන්දියන් ඩ්‍රාමා පොඩි කාලේ ඉදන් බලපු කෙනෙක් .හැම එකක් ම වාගේ .ඩයලොග් tv එකේ යන එවා හිටන් .මේ බලපු කතාවලින් ම්ම පොඩ්ඩක්වත් කතාවේ අවසානෙට ආස නැති කතා 03 තියෙනවා .සීසන් ටිකෙට් .ස්වප්නා .ජෝදා අක්බර් මගේ සද ඔබයි .දැන් ඉම්ලී 😒 ආසවෙන් බලන හැම කතාවකම අවසානේ මාර දුකයි එහෙම කතාවක් හදන්න හොදනෑ .මොකද සමාරු කතාව බලන්නෙ නලු නිලියොන්ට තියෙන කැමැත්ත නිසා .එව ගේම එයාලගේ දක්ශ තාවය නිසා .එයාලා කතාවේ අවසානෙට මාරු කරද්දින් හරි .වෙන නලු නිලියන්නෙ ගේද්දි න් කතාව බලන්න එපා වෙනවා .විශේශයෙන් ප්‍රදාන චරිත .ඉම්ලි වගේ අවසානයක් ගේද්දින් අපි කතාවට තිබුන ආදරයත් එක්කම කාලයක් දුකෙන් එක හිත හිතා ඉන්නවා .එ ගැන රයිටස්ලා හිතන්නෑ .🥺🥺🥺🥺
@shiwanianjalika1349
@shiwanianjalika1349 Жыл бұрын
Mage sada obai ekata anthimata mokd wenne, eka tv eke pennuwe nehe ned
@fai3379
@fai3379 Жыл бұрын
අනිවාර්යයෙන් ම ඉතින් ඔතන වෙන්නෙ ඔය කතා ගොඩක් දිගනෙ ඉතින් නලු නිලියො අයින් වෙනවා චරිත මරනවා,
@fai3379
@fai3379 Жыл бұрын
දෙකෙත් එහෙමනේ,,megha,karan Vohra ට 20ta passe එකෙ ඉන්න බැ කියලා,
@sandunimaheshika9646
@sandunimaheshika9646 2 жыл бұрын
An ko ඊයේ nawaththapu තැන ඉදලා කතාව දන්නකො...
@hansanishashikala731
@hansanishashikala731 2 жыл бұрын
Dukai .ath godak lassanai.
@Summit_Creations
@Summit_Creations 2 жыл бұрын
Thank you dear ❤
@isurani3764
@isurani3764 2 жыл бұрын
Godak dukay 😭😭😭
@tamadirathnayaka9843
@tamadirathnayaka9843 2 жыл бұрын
mn imlie full series ekama balala ivarai habeyi anhima epi ekanm dukai and bad ending ekak aryan imlie marenava kiyanne 😢 dn imlie 2 enakan balagena inne mn e vunath oyage eva balanava😊
@sandunpriyanath9362
@sandunpriyanath9362 2 жыл бұрын
මල විකරයක් ඔහොම අවසන තිබ්බෝත් වැඩක් තියේනවැ
@darshanasanjeewa6038
@darshanasanjeewa6038 2 жыл бұрын
immli awasanaya tawa lassana wennaona.prema dadayama wage nam epaaaaa
@soamsa9925
@soamsa9925 2 жыл бұрын
දුකයි අවසානේ
@samuelsulochana5972
@samuelsulochana5972 2 жыл бұрын
Thank you
@dammikakumari8186
@dammikakumari8186 2 жыл бұрын
කතාවේ අවසානය ගොඩක් දුකයි....😭😭😭
@deepapriyadarshani9094
@deepapriyadarshani9094 2 жыл бұрын
Therumak nathi awasanayak.napuru malani padamak igana gaththe na.ahinsaka imli ayaale maruna.
@sujathaweerasingha564
@sujathaweerasingha564 2 жыл бұрын
Aiyoooo,,,mokakda ane e une🤔mata nam hodatama dukai😭ai malli kalinma anthima kotasa dunne.pau ane eyala😥😥
@renukalakmali9713
@renukalakmali9713 2 жыл бұрын
So sad ending. 😌😌
@kavishakavee6645
@kavishakavee6645 2 жыл бұрын
හ්ම්ම් ඕ🥺🥺
@sudathpriyankara1632
@sudathpriyankara1632 2 жыл бұрын
අය්යො එ මොකද්ද එ උනෙ ඉම්ලි නැතුව කතව වැඩක් නැ අනෙ.
@tharuproduction4501
@tharuproduction4501 2 жыл бұрын
ප්‍රවීනා ලියපු ස්ක්‍රිප්ට් රයිටර්ද කොහෙද ඉම්ලිත් ලියල තියෙන්නේ 😂😂
@Summit_Creations
@Summit_Creations 2 жыл бұрын
නෑ ඒක්තා කපූර් ලිව්වේ ප්‍රවීනා 2 ❤
@fai3379
@fai3379 Жыл бұрын
ඒ වගෙ එකෙත් ඉම්ලි,ඉම්ලි ගෙ දුව ඉම්ලි ,ඉම්ලි ගෙ මිනිබ් රි ඉම්ලි මේක එහෙම නේ 😂
@anushkasewwandi4455
@anushkasewwandi4455 2 жыл бұрын
Dukai.imli 2 kotasath denna apata
@dilharadilrukshi4756
@dilharadilrukshi4756 2 жыл бұрын
Ane malli ey me vidiyata awasanayak damme.dan ithin aye balanna hithakuth na awasane harima dukayine.me de newe awasane wenna oni.eth ithi apita wenas keranna bane.imli 2 kathawe ethanath malani e daruwata boruwak kiuwa nisa.malaniyi imliyi wagema e daruwo dennageth randu thiyevi.aryan imli nathiwa wadak na ithin.dan ithin aye kotas damath balanna hithenne na kohoma baluwath awasane mekane wenne kiyala hithaddin dukayi.oyata godak sthuthyi malli.theruwan saranayi...
@Summit_Creations
@Summit_Creations 2 жыл бұрын
Welcome dear ❤ මට හිතුනා අවසානය දෙන්න ඒකයි දුන්නේ 🥲👍
@fai3379
@fai3379 Жыл бұрын
ඒක ලියපු එකාගෙන් අහන්න
@Dilmi_Dinara2009
@Dilmi_Dinara2009 2 жыл бұрын
අනේ ගොඩක් දුකයි... හිතුවෙවත් නැති අවසානයක්
@Summit_Creations
@Summit_Creations 2 жыл бұрын
මාත් හිතුවේ නෑ ඔහොම වෙයි කියලා ❤
@kumuduudagamarala5350
@kumuduudagamarala5350 2 жыл бұрын
Ane harima dukai ,hugak duka
@ttdwithmasha5425
@ttdwithmasha5425 2 жыл бұрын
ඊළගට ඉම්ලිගෙ ළමයයි මාලනී ගෙ ළමයයි මරා ගනීවි අන්තිමට එකම කොල්ලටත් මරා ගනීවි 🥺 කතාව කාල.... අනේ.... Arlie .... Imlie Aryan හොඳ ට හිටිය නම් කොච්චර ලස්සනද... බලන් ගියාම මේ ආදරයයි එකේ end 1 හොඳයි නෙ
@champiwickramanayaka
@champiwickramanayaka 2 жыл бұрын
ඔව් එහෙම තමා වෙන්නේ,එක කොල්ලයි ඉන්නේ,chinni මාලනීම තමා,ඒ ගතිගුනමයි,ඉම්ලිගේ දුවගේ නමත් ඉම්ලිමනේ
@Oshi-k4z
@Oshi-k4z 2 жыл бұрын
Anee ada kotasa one....🥺🥺
@Summit_Creations
@Summit_Creations 2 жыл бұрын
ඒක හෙට දාන්නම් ❤
@kumuduudagamarala5350
@kumuduudagamarala5350 2 жыл бұрын
Hithapu nethi vidihata kathawe awasanaua demme,aiy ehema awasan kare,ane kathawa anith kotas tikath dannko.
@shiharaossen9128
@shiharaossen9128 2 жыл бұрын
Imli 2 oni
@susanthipiyalsiri1234
@susanthipiyalsiri1234 2 жыл бұрын
එතකොට ආදිට මොකද වෙන්නේ
@shanikajayasundara4046
@shanikajayasundara4046 2 жыл бұрын
හිතා ගන්න බැරි අවසානයක් කතාව ඉදිරියට හොද වෙයිද
@kiyolrehan449
@kiyolrehan449 Жыл бұрын
අවසාන හරිම දුකයි ආර් යන් ඉම්ලි නැතිව කතාව බලන්න ආස නැහැ 😪
@dinushachathuranga9665
@dinushachathuranga9665 2 жыл бұрын
Awasanayak epa wage den nam denawa, echcharata duka hithenawa
@dilhaniwijesundara5744
@dilhaniwijesundara5744 2 жыл бұрын
2 kotasa wedak ne ithin imli merunata passe
@sunildissanayaka3922
@sunildissanayaka3922 2 ай бұрын
Anee😢😢 me kathave avasane mehema veyi kiyala hithuve na
@bismi3792
@bismi3792 2 жыл бұрын
Anne aiya tama video nene
@sanushiprabodha6711
@sanushiprabodha6711 2 жыл бұрын
දුකයි කතාව 😔💔
@KumarKumar-xy1ws
@KumarKumar-xy1ws Жыл бұрын
ඉම්ලි අවසන කෝටස හරි දුකයි ❤❤
@SanjayaSanjaya-ff2xh
@SanjayaSanjaya-ff2xh 6 ай бұрын
@sakunthaladarsanidarsani7171
@sakunthaladarsanidarsani7171 2 жыл бұрын
. Lasana adaraniya katawak
@nethmimalisha7330
@nethmimalisha7330 2 жыл бұрын
අදිත්තය කලින්ම මැරේනව අර්යන්ටයි ඉම්ලිටයි එයාව බෙරගන්න බැරිවේනවා
@fai3379
@fai3379 Жыл бұрын
මේ කතාවේ හැට්‍ යට ආදිත්‍ය මැරෙන්නෙ නැ අනෙ.මේ කතාව ගැන හරියට දන් නැත්නම් ට්ව් මෙකෙ කොටස් යනකම් ඉන්න,එහෙම නැත්නම් jeo cinema එකට ගිහින් හින්දි serial එක බලන්න,යන්නෙ හින්දි වලින් ගොඩක් ඒවා english subtitles නැ හැබැයි ඉතින් video වලින් කතාව තේරෙනවා,අර ආදිත්‍ය ආර්‍යන් ඉම්ලි හා බෝම්බකාරයො අතර සිද්දියෙ ආදිත්‍ය මැරෙන්නෙ නැ . එතන ආර්‍යන් වෙඩ් තිබ්බම ආදිත්‍ය මොනවාද උනෙ කියලා හොයාගන්නෙ බැරි වෙනව,ඒ නිසා ආදිත්‍ය මැරුනා කියලා වැරදි තොරතුරක් යන්නෙ,ඒක news වල යනවා,පස්සෙ කොහොම හරි ආර්‍යන් ඉම්ලි හොස්පිට්ල් ඉන්නෙ,පස්සෙ ඉම්ලි හොස්පිට්ල් එකෙන් යනවා ආදිත්‍ය හොයන්,ඒ පස්සෙ ඉම්ලි යනවා,පස්සෙ පොලිස් කාරයන්ගෙ ආදිත්‍ය ඉන්නවා කියලා ආරංචියක් යනවා,පස්සෙ ඉම්ලි ආර්‍යන් ඉම්ලි ල ගම පැත්තට යනවා, ආදිත්‍ය ,ඉම්ලි වගෙම ආර්‍යන් ,ඉම්ලි වැස්සෙ පැලක් හිර වෙනවා කලින් වගෙම ගමේ අයට ඕන බලෙන් බන්දන්න,හැබැයි ආර්‍යන් ඒ අය එක්ක සටන් කරනවා,පස්සෙ ගැනු කෙනෙක් ගෙ දැනන් අම්මා එනවා,ඔය අතර ඉම්ලි,ආර්‍යන් දුවද්දි එක ම්නිහෙක් හෙල්ලකින් ගහන්න හදනවා, ඒක කෙනෙක් අල්ලගන්නවා, ඒ අල්ලගන්නෙ ආදිත්‍ය එතකොට තමා ආයි ආදිත්‍ය කතාවට එන්නෙ,කොහොමත් ඒ චරිතයක් මාලිනිගේ කේලම් වලින් ඉම්ලි ආර්‍යන් ආදරෙ හිතන,ඉම්ලි ට හින්ට් ගහන ඉරිසියාකාර චරිතයක්,පස්සෙ ආර්‍යන් ගෙ උදව්වෙන් ඉම්ලි මාලිනි ගෙ වැරදි හෙලිකරනවා,ආදිත්‍ය සමාව ගන්න්වා.ඒත් ඉම්ලි සමාව දෙන් නැ ,පස්සෙ ආදිත්‍ය ආයි ඉම්ලි ආදරෙ හැබැයි ඉම්ලි ආදරෙ නැ ,ආර්‍යන් කොහොමත් එක සිද්දියක ආදිත්‍ය එක්ක වයිරෙන්.ඉන්නෙ ඉතින් ආදිත්‍ය ට රිද්දන්න ආර්‍යන් ඉම්ලි බදිනවා,පස්සෙ ඒ ආර්‍යන් හිතන සිද්දියට වැරදි ආදිත්‍ය නෙම කියලා දැනගත්තම ආදිත්‍ය එක්ක තියෙන තරහ නැතිවෙනවා ආදිත්‍ය ඉම්ලි ආර්‍යන් සතුට්න් ඉන්න කියලා,ආර්‍යන් ඔයාට ආදරෙ කියලා ඔක්කොම අයගෙන් ඈත් වෙලා ඕස්ට්‍රේයාවෙ රස්සාවකට යනවා, එකම දේ වෙන්නෙ ආදිත්‍ය ට රගපාපු ගශ්මිර් වෙනුවට වෙන නලුවෙක් ඒ චරිත ය් රගපාන එක, ඒ නිසා කතාව නොදැන බොරු කියන්න් එපා,මේ ක ගැන episode by episode videos yt channel වල යනවා සිංහලින් original එක jeo Cinema වලින් බලන්න, Videos බැලුවම තේරුම් ගන්න පුලුවන් , එච්චර තියෙද්දි කතාව නොදැන බොරු කියන්න එපා,තව written update තියෙනවා ඒවා කියවන්න, Before you wrote lies
@DAHAMPIYASA29
@DAHAMPIYASA29 2 жыл бұрын
අනෙ ඊයෙ තැන ඉදල කතාව දාන්නකො
@nimsaranimsara7857
@nimsaranimsara7857 2 жыл бұрын
අනේ පවු😭😭
@sadusadu6198
@sadusadu6198 2 жыл бұрын
Malanige duwa imlege duwagen pali gai ithin🥺 malani kiyapau eka ahala anu eyawath kai malani wage😏
@warunakumara5935
@warunakumara5935 2 жыл бұрын
Ai mehema kaleee.ai meka awasana kale anee dr..😢😢
@chathuradanushka3976
@chathuradanushka3976 2 жыл бұрын
ඉම්ලි ඉදිරියට වීඩියෝවේ කොටස් ආයේ දන්නේ නැද්ද
@ChulanganiChula
@ChulanganiChula 10 ай бұрын
imli katwa dnn
@dorinjayamaha5561
@dorinjayamaha5561 2 жыл бұрын
Piliwalata dannako pls
@susanthameemanage9701
@susanthameemanage9701 2 жыл бұрын
අයියෝ ඇයි අවසාන කොටස දැම්මෙ දැන් ඉතින් කතව බලන්න හිතෙන්නෙ නැහැනෙ
@hemalimenikpurage1056
@hemalimenikpurage1056 2 жыл бұрын
ඔව්..😠😠😠
@annettesenarathna3004
@annettesenarathna3004 2 жыл бұрын
අනෙයෞට්බ එකටකොටස් වසයෙන් දන්ඩකො
@dilanrathnakumara2269
@dilanrathnakumara2269 2 жыл бұрын
Ane ada kotasa danne nadda 😔
@chanakapriyasad4910
@chanakapriyasad4910 2 жыл бұрын
දුක් විදපු තරමට අවසානයේ සතුටක් ඇති කියලා හිතපු එකත් වැරදී...
@Summit_Creations
@Summit_Creations 2 жыл бұрын
ඔව් ඉම්ලි පව් 🥲👍
@samadhisadamaali4269
@samadhisadamaali4269 2 жыл бұрын
😔😔
@samanthapranandu1388
@samanthapranandu1388 2 жыл бұрын
Ada kotas danna nadda 🤔🤔🤔
@deepapriyadarshani9094
@deepapriyadarshani9094 2 жыл бұрын
Aai kathawe balanna deyak na.math ain wenawa imli nisai man baluwe dan mona balannada.
@samanthisamanthi4976
@samanthisamanthi4976 2 жыл бұрын
😭😭😭😭😭😭😭❤❤❤❤
@chamikasewwandi2794
@chamikasewwandi2794 2 жыл бұрын
Ane piliwelin one
@samadharasadamali1722
@samadharasadamali1722 Жыл бұрын
Aiiyoooo 😫😭😭😭😭😭😭😭😭😭
@ptrsilva2039
@ptrsilva2039 2 жыл бұрын
AwaAwasanaya dekkama kathawa balannath epa una ..... dukata
@manjuladarshani8844
@manjuladarshani8844 2 жыл бұрын
දුක හිතෙන අවසානයක්....ඇහැට කවුළුවක් ඉනුව...ඉම්ලි 2 ඉක්මනටම ඕනේ. ..
@shanikacreation3125
@shanikacreation3125 2 жыл бұрын
2 kiyla ehma ekak na..okenma eyage duwala 2 nage kathawa ptn ganwa..
@දනාරාCakesByRuwanthiThashmila
@දනාරාCakesByRuwanthiThashmila 2 жыл бұрын
ඉම්ලිගෙ දුවයි මාලිනීගෙ දුව චීනිගෙ කතාවයි දැන් යනව.ඉම්ලිගෙ දුවගෙ නමත් ඉම්ලිම තමා
@shanikacreation3125
@shanikacreation3125 2 жыл бұрын
@@දනාරාCakesByRuwanthiThashmila ow
@fai3379
@fai3379 Жыл бұрын
​@@shanikacreation3125ඉම්ලි දෙකක් නැ genaration leap එකක් යන්නෙ,දැන් ඒකත් ඉවරයි දැන් යන්නෙ ඉම්ලි දුව දුවගෙ ඉම්ලි හා අගස්තය් ගෙ කතාව,
@madushanibandara7158
@madushanibandara7158 2 жыл бұрын
එතකොට අනිත් ටික දන්නැද්ද
@chathuradanushka3976
@chathuradanushka3976 2 жыл бұрын
අවසානය නම් ගොඩක් දුකයි
@dmvlogs2002
@dmvlogs2002 2 жыл бұрын
ප්‍රේමදඩයම වගෙම වැඩක් නෑ අවසානය
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 Жыл бұрын
Prema dadayama avasanaya lassanayi...Prema dadayama 4 avasanaya thiyenne 5 mul epi 2
@thakshilamadushanikumari9112
@thakshilamadushanikumari9112 2 жыл бұрын
💘💘
@chandanarathnayaka3424
@chandanarathnayaka3424 8 ай бұрын
Anee ei ehema une
@nishavideochannel8814
@nishavideochannel8814 2 жыл бұрын
මෙක අවසානයම නෙවෙයි නේ ද මා දන්න විදිහට
@Summit_Creations
@Summit_Creations 2 жыл бұрын
මේ ඉම්ලිගේ අවසානය
@thilinanirmal8851
@thilinanirmal8851 2 жыл бұрын
2 kotasat randuma wage neda.dukai appa.
@chanakapriyasad4910
@chanakapriyasad4910 2 жыл бұрын
Some times I think..is this real life of indians...?? In most of teledrama main actress and actor faces many problems..and finally die..they cant happy with thier life..if they happy,it was for only few minutes..this deledrama is same like silsila..
@Summit_Creations
@Summit_Creations 2 жыл бұрын
Yes, it is true and of course it is a drama like our life, Life is very disappointed in some people If anybody happy it must be someone will be sad, I think hindi teledramas giving a good habit to know our life in our selfs 👍❤
@tharakasandaruwan6446
@tharakasandaruwan6446 2 жыл бұрын
අනෙ ඔය අදනම් ඇඩෙව්වා මාව💔💔💔😢😢😢😢
@Summit_Creations
@Summit_Creations 2 жыл бұрын
මාත් ඇඩුවා මේ අවසානෙට 🥲👍
@Vogs123
@Vogs123 2 жыл бұрын
අනේ ඒ අවසානෙ මොනතරම් දුකද ඉම්ලි නමේ තේරුම ඉරනම්කාරි උනත් එයාට එයාගෙ ඉරනම වෙනස් කරන්න බැරි උනා
@mdbunnies8048
@mdbunnies8048 2 жыл бұрын
ඉම්ලි කියන්නේ සියඹලා වලට නෙමෙයි ද?🤔🤔😪😭😭😭
@Vogs123
@Vogs123 2 жыл бұрын
@@mdbunnies8048 නෑ මම කිව්වෙ සිරසෙ යන්නෙ මේකේ ඉරනම්කාරි කියලනෙ. කතාවෙ මුල කියන්නෙත් ඉම්ලි ගෙ අම්මා ඉම්ලි දවසක ඉරනම වෙනස් කරයි කියල
@mdbunnies8048
@mdbunnies8048 2 жыл бұрын
Ahhh😊😊😭😭😭😭😭
@fai3379
@fai3379 Жыл бұрын
​@@mdbunnies8048ඔව්
@tharushithomas2790
@tharushithomas2790 2 жыл бұрын
එතකොට අදිත්‍යයත් මැරෙනවද කියන්නකො 💕💕 එතකොට අදිත්‍යයගෙ පවුල කියන්නකො කියන්නකො 💕💕
@nethmimalisha7330
@nethmimalisha7330 2 жыл бұрын
අදිත්තය කලින්ම බොම්බයකට අහව්වෙලා මැරේනවා ලිම්ලිටයි අර්යන්ටයි එයාව බෙරගන්න බැරිවෙනවා
@sanindimunasinghe5389
@sanindimunasinghe5389 2 жыл бұрын
@@nethmimalisha7330 ආදිත්‍ය මැරෙන්න නෑ dear
@sanindimunasinghe5389
@sanindimunasinghe5389 2 жыл бұрын
ආදි මැරෙන්නෙ නෑ ආර්‍යන් main character එක වෙන නිසා ආදිත්‍ය යි ත්‍රිපාති පවුලයි කතාවෙන් ඈතට යනවා. ඒ තැන් ගන්නෙ ආර්‍යන් , රාතෝර් පවුල
@sayuridesilva557
@sayuridesilva557 2 жыл бұрын
@@sanindimunasinghe5389 yes, Aryan Singh Rathore
@madumalikaushalya1383
@madumalikaushalya1383 2 жыл бұрын
😊😊😊Imlie and Aryan mn balapu lassanama adara kathawa....😘😘😘😊
@waruniniwanthi9452
@waruniniwanthi9452 2 жыл бұрын
Imile iwara naha kathawa අවුරුදු 18 පසුව lamai dennama loku wela itapasse eyalage story eka pennnawa.kathawe pennanna hadana widiyata imlie aryan මැරිලා naha wage pennanna hadanne idiriyedi
@fai3379
@fai3379 Жыл бұрын
පිස්සු ද
@waruniniwanthi9452
@waruniniwanthi9452 Жыл бұрын
@@fai3379 arayan imlie marila imlige duwath මැරිලා dan 3rd jenaration imlie yanna imlige duwage duwage kathawa yanne eyage namath imlie
@fai3379
@fai3379 Жыл бұрын
@@waruniniwanthi9452 තමුන් මට කියන්න ඕන නැ මන් කතාව දන්නවා,ඊයෙ ගිය කොටස වෙනක්න්ම,අනික මන් තමුන් ට පිස්සු ද කිවේ තමුසෙ කිවේ ඉම්ලි ආර්‍ය්න් මැරිලා නැ කියලා,අනේ මේ මාත් දැක්කා එක එක ගොසිප් video හැබැයි එහෙම කියලා අවුරුදු 20 ක් සුම්බුල් එහෙම ඇදන් ආච්චි කෙනෙක් ට රගපාව් ද,අනේ මේ කතාව හැට් යට මැරුනානෙ,මොකො අර මේ ආදරෙ වගෙ ම්නිය හොය්සචන්බ බැරි උන් නැ නෙ,ඒ නිසා අර සීන් එකක් දාලා එතන මැරුන් නැ කියලා ආයි දාන්නෙ නැ නෙ,ඒවා ලියන්නෙ එදිරිමුනි නෙමේ 😂😂😂😂
@Kimchis_dream
@Kimchis_dream 2 жыл бұрын
Aneee iwarai mawath😥😥😥😥😥😥😥
@isharfkjcfamaduvanthi7558
@isharfkjcfamaduvanthi7558 2 жыл бұрын
😓😓
@nimsaranimsara7857
@nimsaranimsara7857 2 жыл бұрын
😭😭😭😭
@manoridevika775
@manoridevika775 2 жыл бұрын
Katha wa pili welatama dannko oya awasane passe denna katha iye iwara karapu thenin aye yanna
@noiceytff6046
@noiceytff6046 2 жыл бұрын
යකෝ සුන්දර් ට ගිය කල
@sigithichandrika6349
@sigithichandrika6349 2 жыл бұрын
දුක හිතෙන අවසානය ක්
@hasithanirmal2618
@hasithanirmal2618 2 жыл бұрын
33 කොටසින් passe danne nadda aiya 🙄
@roshani6777
@roshani6777 2 жыл бұрын
34 passe danne nadda
@sumedhagayashani8898
@sumedhagayashani8898 Жыл бұрын
Lssana kathawak
@nimalichandrika8417
@nimalichandrika8417 2 жыл бұрын
Ko 34 episode eka
@nimalichandrika8417
@nimalichandrika8417 2 жыл бұрын
Ikmanata danna
@risathsameema5495
@risathsameema5495 2 жыл бұрын
Katava nam oday
@pavani1632
@pavani1632 2 жыл бұрын
Hapoi epa una...
@rathnayakemudiyansalage7393
@rathnayakemudiyansalage7393 2 жыл бұрын
Ane mta bp wadi unada manda dukata malli
@ChulanganiChula
@ChulanganiChula 10 ай бұрын
@ChulanganiChula
@ChulanganiChula 10 ай бұрын
ඉම්ලි | Imlie | පලිගැනීම
16:16
Summit Creations
Рет қаралды 87 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН
Imlie | इमली | Imlie ne kiya Aryan pe hamla !
9:46
StarPlus
Рет қаралды 4,6 МЛН
ඉම්ලි | Imlie | ගම්මුන් මරන්න එයි
28:09
Imlie | इमली | Aditya-Malini ka haldi ceremoney !
9:46
ඉම්ලි | Imlie | රිය අනතුර
12:23
Summit Creations
Рет қаралды 85 М.
ඉම්ලි | Imlie | හදිසි කරදරය
17:19
Summit Creations
Рет қаралды 87 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН