Maayavi (මායාවී) | Episode 30 | 11th October 2024 | Sirasa TV

  Рет қаралды 60,783

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Maayavi #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 139
@RsKularathna
@RsKularathna 2 сағат бұрын
අනේ මටත් ඇඩුනා තාත්තගෙ දූගෙයි ආදරේට😢😢😢
@slliyanage361
@slliyanage361 Сағат бұрын
මංගේශ්වරි පව්.එයා තාත්තා ට ගොඩක් ආදරෙයි
@sandyamadarasinha8120
@sandyamadarasinha8120 2 сағат бұрын
තාත්තට ගොඩක් අදරෙයි ඒ ළමයා ඒ බැඳීම හරි ලස්සනයි.දුවලා තාත්තට ආදරෙයි ගොඩක්
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 2 сағат бұрын
Ow thaththa duva kynne venama ekak❤❤❤❤
@nirmalapriyandani7438
@nirmalapriyandani7438 Сағат бұрын
ඒකට ජමුනාරාණි😂😂
@ravindralalkarunarathna
@ravindralalkarunarathna Сағат бұрын
Mage Duwa Gaantha mata ohomamai hithanne. Mage Duwa thamai mage jiiwithe.mage pana.
@DilkiDahamsa
@DilkiDahamsa 34 минут бұрын
තාත්තා 🙏🙏🙏 දුවෙක්ට ඉන්නම ඕන
@MadushikaMadduma
@MadushikaMadduma Сағат бұрын
🥲 තාත්තා ගේ ආදාරේ ❤❤❤ විස්තර කරන්න වචන නැ😢
@someshdarshana8928
@someshdarshana8928 2 сағат бұрын
❤❤❤මට.ඇඩුනා.තාත්තගේ දුවගේ ආදරේ දැකලා
@WMDNM
@WMDNM 2 сағат бұрын
@@someshdarshana8928 ආදරේ නැති තාත්තලත් ඉන්නව නේද..😪
@stfalpha4329
@stfalpha4329 Сағат бұрын
Matath❤
@NishshankaNishshanka-i4u
@NishshankaNishshanka-i4u 58 минут бұрын
😢😢😢😢😢😢😢😢
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn Сағат бұрын
මන් බැලුවා සන්කල්පගේ කොන්දට පන ඇවිල්ලා කියලා බලද්දි හීනයක්නේ 😂😅😂😅😂😅😂
@indufernando-q2l
@indufernando-q2l Сағат бұрын
හීනෙන්වත් එහෙම දෙයක් කලා මදැයි😂😂😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 сағат бұрын
මටත් මගෙ රතං තාත්තා මතක් උනා😢😢 එයත් අද ජීවතුන් අතර හිටියා නම් මට ගොඩාක් ආදරෙ ඉදියි 😢😢
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 2 сағат бұрын
Ane paw oya😢😢😢😢
@kanchanachandi2411
@kanchanachandi2411 12 минут бұрын
😢😢😢
@charithpriyan
@charithpriyan 2 сағат бұрын
මට හිතුනා හීනයක් වෙන්න ඇති කියලා😂 මහේෂ් රත්සරගේ කතාවල හීනයක් කියන්නේ ආත්මීය බැදීමක්
@gayansadhikari9988
@gayansadhikari9988 2 сағат бұрын
Kiutex gagena nida gannawa dekkamayi❤😂😂😂
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct Сағат бұрын
😅😅😅😅😅😅
@henryt1199
@henryt1199 12 минут бұрын
😂😂😂😂
@MksErandi
@MksErandi 2 сағат бұрын
මේ කතාවේ මේ දුවයි තාත්තායි මගේ තාත්තායි මමයි ජීවත් වෙනවා කියලා හිතුනේ මේ කතාවේ මුල ඉදලාමයි ඒත් මේ කොටස දකිද්දී ඇහෙද්දී මගේ රත්තරං තාත්තා මතක් උනු තරම්.. මේ චරිතේ මගේ රත්තරං තාත්තාමයි.. අපේ ගෙදරත් දූලා දෙන්නෙක්ම තමයි ඉන්නේ. ඒත් අම්මට වඩා තාත්තා මන් ගොඩාක් ආදර..මේ තාත්තා ලොකු පුතේ කියලා කතා කරන වාරයක් ගානේ මගේ තාත්තාම තමා මෙර් කතාවේ ජීවත් වෙන්නේ කියලාමයි හිතෙන්නේ.. මගේ රත්තරං තාත්තා මගේ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕනි.. ඔයාට බුදු සරණයි රත්තරං 🥺🫂❤️
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct Сағат бұрын
Ape appachchith ahemai chuti manika kya gathta gaman e vachana hari adharaniyai😢😢😢 adhare gdk❤❤❤❤❤
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw Сағат бұрын
අද තමයි පිරිමියෙක් වගේ කතා කලේ එහම තමයි ඉන්න ඕන ..
@dhanushkiprarthana
@dhanushkiprarthana 2 сағат бұрын
තාත්තගෙයි දූගෙයි ආදරේ
@mallikamallika-if4pv
@mallikamallika-if4pv Сағат бұрын
ආදරෙයි සමාදී මැණික රංගනය අති විසිස්ටයි සියළුම පැතුම් ඉටුවේවා බුදුසරණයි ♥️♥️
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 31 минут бұрын
මංගේෂ්වරී❤❤❤❤ ආදරෙයි ඕයී තව්සෙට😁😁❤️🙈
@shanika-e6q
@shanika-e6q 2 сағат бұрын
මේ ජමුණාරාණිගෙ කට පොඩ්ඩක් අඩු උනා නම් හරි ලස්සනයි ❤😅 මෙහෙම බොරු කාරියක් බැදගත්තොත් අම්මෝ මරු හැබැයි 😂
@anutharanga5585
@anutharanga5585 18 минут бұрын
අද තමයි මුලින්ම දැක්කේ තාත්තාට තියෙන ආදරය ලොකු දුවගෙ.මට මගේ තාත්තාටත් කියන්න ඕන මේහේම. මම කොච්චර ආදරේද කියලා😢❤
@nimalihewawasam8559
@nimalihewawasam8559 45 минут бұрын
හිතායිෂි; ඇගේ මුහුණේ ඉරියව්♥ ඇගේ දෙමව්පියන් ගැන ඇයට දැනෙන දුක- No need for words. සැබවින්ම විශිෂ්ට නිළියක් ♥
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct Сағат бұрын
Ambooo e thaththa duvage adharei 😢😢😢😢mn tavama adanava dara ganna baruva😢😢😢😢
@prabodadeshan
@prabodadeshan 3 минут бұрын
තාත්තා ආදරෙයි දුවගේ ආදරෙයි❤❤❤
@duleeMano
@duleeMano 2 сағат бұрын
ඇඬුනා ඒකට නම්
@disnakumari7950
@disnakumari7950 2 сағат бұрын
ඔහොම පිලිවෙලට මට හීන පේන්නේ නෑනේ දෙයියනේ.😂😂😂😂😂😂
@senithalochana3689
@senithalochana3689 2 сағат бұрын
සංකල්ප nam superi ❤❤❤❤❤❤❤❤❤❤❤
@chethanasewmini2308
@chethanasewmini2308 22 минут бұрын
තාත්තා ❤ කොහොම වචන කරන්නද ඒ දැනුන හැගිම 😢
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ 19 минут бұрын
අපේ අම්මාත් තාත්තාට මොනට හරි බැන්නොත් මම ලගට ගිහින් විහිලු කරලා තාත්තාගේ හිත හදනවා දැන් මගේ තාත්තාගේ හිත හදන්නෙ මම පොන් එකෙන් එ මට ලොකු දුකක් 😢😢😢😢 එත් එ ආදරෙ අඩුවක් නම් නැ ❤❤❤❤❤
@kumariekanayaka9727
@kumariekanayaka9727 2 сағат бұрын
එතකොට එක හීනයක්ද අප්පා.මග බලන් හිටියාටත් පාඩුයි
@sapnakavindi8839
@sapnakavindi8839 2 сағат бұрын
අඩෙහ් හීනයක්ද සැක්..💔
@KithmiSamarasinghe
@KithmiSamarasinghe Сағат бұрын
නම්බු හේවා අම්මගේ චරිතෙ නම් මාරයි...
@jiwithemdukak6156
@jiwithemdukak6156 Сағат бұрын
සමාදී ඇක්ටින් සුපිරි ❤️❤️❤️
@Sachini-w7f
@Sachini-w7f 2 сағат бұрын
චානුක ❤️😘
@Deepikachandani-h5w
@Deepikachandani-h5w Сағат бұрын
දුවලා කොහමත් ආදරේ තාත්තා ට දුවගේ ලෝකේ වීරයා හංගලා ආදරේ දෙන්නේ පියවරු තමයි. මගේ අප්පච්චි නෑ 😭😭😭
@AyanthiPrasadika-bc7no
@AyanthiPrasadika-bc7no 2 сағат бұрын
තාත්තා duwa 😢😢❤❤
@udeshiabesinghe7033
@udeshiabesinghe7033 Сағат бұрын
අදනම් තාත්තයො ලොකු පුතයි ගැන ඇත්තටම ගොඩාක් දුක හිතුනා.
@sapnakavindi8839
@sapnakavindi8839 2 сағат бұрын
ජමුනාරානි ඉන්නෙ වෙනමම ට්‍රැක් එක්ක කියල හිතෙන්නෙ නැද්ද?පව් එයාලගෙ පව්ල අනේ.තාත්තා අම්මා නංගි....💔
@Nella-p6z
@Nella-p6z 25 минут бұрын
එකිගේ ලොකු කමට හොද වැඩේ .🙏🙏👍🙏👍
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 27 минут бұрын
Dusheni acting perfect. ❤❤❤❤❤
@renunilushanilusha5098
@renunilushanilusha5098 2 сағат бұрын
හොද වැඩේ 😁😁 වුනේ මේ සෙරම අරයා මිනිහෙක් ගේ වහනෙන් බැස්සා නිසා නෙද දෙවියනේ
@ThilakaGovinna
@ThilakaGovinna 2 сағат бұрын
මාරයි.නම්බු.හේවා
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw Сағат бұрын
අඩේ හීනයක්නෙ ඒක ඇත්තටම එහෙම තමයි මේකිට කරන්න ඕන
@Sriyananda_Batheegama
@Sriyananda_Batheegama 2 сағат бұрын
මායාව්ගෙ අම්මා අති දක්සයි
@VindyaMapa-pj5dw
@VindyaMapa-pj5dw 11 минут бұрын
අනේ අද නම්😢😢😢
@SuwarnamaliHerath
@SuwarnamaliHerath 2 сағат бұрын
Attama duka hituna😢
@nimsararajapaksha1233
@nimsararajapaksha1233 2 сағат бұрын
මන් වගේම වොශින් මැශින් එකෙන් කතාව බලන උන් මේ කොනට 😂
@ShayiniImethma
@ShayiniImethma 2 сағат бұрын
mn 😹
@WMDNM
@WMDNM 2 сағат бұрын
😂😂😂😂😂
@manoridamayanthi1108
@manoridamayanthi1108 2 сағат бұрын
Mn nm frige eken😌
@thissakumara5682
@thissakumara5682 2 сағат бұрын
😂😂😂😂😂😂🎉
@SuneethaSamanmali-c6t
@SuneethaSamanmali-c6t 2 сағат бұрын
😂😂😂
@inokaudayangani-iq4xe
@inokaudayangani-iq4xe 2 минут бұрын
එකට එක කියල හිත රිද්දලා මගෙ රත්තරන් තාත්තාට මම කොච්චර දුක් දීල ඇද්ද? මමත් වැඩි මහලු වෙලා මගෙ දරුවො වචනයක් හරි සැරට කියද්දි ඒ අතීතෙ ම⁣ට මතක් වෙනව...මාර වෙිදනයි.මගෙ තාත්තෙ ඔයාට බුදු බව ලැබෙනව මාව වැදුවෙ නැතත් හැදුවට....!!!
@PriyangikaSanjeewani-c6z
@PriyangikaSanjeewani-c6z 2 сағат бұрын
Maru thatthai duui ❤❤❤❤❤❤❤
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw Сағат бұрын
හැබැයි ඉතින් හිගන්න කොල්ලො .එය නම් නෙමේ .කෙල්ල තමයි හිගන්නී..ලොකු ටෝක් විතරයි ..තාත්තා බේබද්දා..ලැජ්ජාව ක් .නැතිව ඒලමයගෙ කිරිටිකත් බොනවා..
@DulanjaleHemachandra-vf2np
@DulanjaleHemachandra-vf2np 12 минут бұрын
අයියෝ හීනයක්නෙ අප්පා
@ලොකුඅක්කා
@ලොකුඅක්කා Сағат бұрын
තාත්තා කියන්නේම පුදුම චරිතයක් .දුවරු ගැන වදවෙන තරම කොච්චර ප්‍රමාණයක්ද කියන්න දන්නේ නැහැ .😢😢😢
@PushpaS-c9y
@PushpaS-c9y Сағат бұрын
මගේ පන මගේ අප්පච්චි
@pardeepasadamali5393
@pardeepasadamali5393 2 сағат бұрын
වෙන්නප්පුවේන්.....😂😂😂😂😂😂
@ImSriyani-o7c
@ImSriyani-o7c 2 сағат бұрын
🎉. Asawen balanna kathawa
@SRkitchen-y7f
@SRkitchen-y7f 3 сағат бұрын
ලස්සනයි අද
@Nella-p6z
@Nella-p6z 22 минут бұрын
පින්කිගේ ලොකු කම 😂😂😂😂ඒ කොල්ලා හදන තේ ටික බත් ටික හොරෙන් කනවා බොනවා ලැජජා නැති ගැහැණි .
@VeneeshaDissanayake
@VeneeshaDissanayake Сағат бұрын
මේ කතාව නම් මරු අනේ
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 2 сағат бұрын
අයියෝ.හීනයක්ද ..ෂික්
@හිතුවක්කාරී-න4ල
@හිතුවක්කාරී-න4ල 2 сағат бұрын
බොස්ගෙ දූට වගේ මේකිටත් කර නම් හරි ලොකුකම අඩු වෙන්න
@shanikaperamuna4042
@shanikaperamuna4042 26 минут бұрын
😢😢😢😢 thaththa 😢😢😢😢😢😢😢😢😢
@KithmiSamarasinghe
@KithmiSamarasinghe Сағат бұрын
හොද වැඩේ
@PUSHPARANJANI-gd3sk
@PUSHPARANJANI-gd3sk 2 сағат бұрын
වලිය වෙලාවේ බැස්සේ අගේට
@PUSHPARANJANI-gd3sk
@PUSHPARANJANI-gd3sk 2 сағат бұрын
හීනයක්ද
@chanchalakalyani3169
@chanchalakalyani3169 Сағат бұрын
පව්... හිතෛශී...
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 45 минут бұрын
දුශිනි ❤❤❤❤cyprus ❤❤
@KumuduniAggra
@KumuduniAggra Сағат бұрын
හක්මන අපේ ගම
@Pnp9278
@Pnp9278 Сағат бұрын
මම වගේ ඇස් දෙකෙන් කතාව බලන අය මේ කොනට ..😜😜😜
@KumariKumari-u9r
@KumariKumari-u9r 20 минут бұрын
😢❤😢❤😢❤😢❤
@ThusshariPunchehawa
@ThusshariPunchehawa 2 сағат бұрын
Wasanawanth thathakenek ❤❤
@henryt1199
@henryt1199 6 минут бұрын
බෙන්ජමින්ගේ ගෙදර කුස්සිය , ගෙදර ඉස්සරහ බලනකොට ගැලපෙන්නෙ නැනේ
@IroshiMadushika-b3m
@IroshiMadushika-b3m 3 сағат бұрын
@komarik4660
@komarik4660 30 минут бұрын
👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️
@chandraamarasinghe2858
@chandraamarasinghe2858 38 минут бұрын
Chanuka asama naluwek
@Zane..T123
@Zane..T123 Сағат бұрын
Snkalpa herila bln tik tham jug ek dih 😅😅
@dilanisudesika1316
@dilanisudesika1316 Сағат бұрын
Paw math mage රත්තරන් thaththata godaak adarei... godaak hodata acting kara..
@Sanjeewani-xk7mw
@Sanjeewani-xk7mw 38 минут бұрын
Lokuduwagei tattagei katawata aduna appa😢😢😢
@jennifergeorge8455
@jennifergeorge8455 16 секунд бұрын
Ada Hithishi ge paule ayage kotasa harima sanwedi❤
@devikamuthukuda1393
@devikamuthukuda1393 Сағат бұрын
Ammat airage acting Mai. Ada gattu gaman
@champagabriel6053
@champagabriel6053 Сағат бұрын
අද නම් මටත් ඇඩුනා
@Nilanthiperera-t6c
@Nilanthiperera-t6c Сағат бұрын
paw seba.aira hari.dikay
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 сағат бұрын
හොඳ වැඩේ 😂😂😂😂
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 сағат бұрын
අප්පටසිරි හීනයක් 😂😂😂😂
@DiluDalugalla
@DiluDalugalla 2 сағат бұрын
❤❤❤❤
@PasinduPiumal-s7x
@PasinduPiumal-s7x Сағат бұрын
අඩවන්න ඔට්ටු නෑ
@chandimajayamali2248
@chandimajayamali2248 2 сағат бұрын
Hakmana minissu ohoma newei katha krnne nambuhewa
@KumuduniAggra
@KumuduniAggra Сағат бұрын
එකනි
@NaviduNimsara-ty9kd
@NaviduNimsara-ty9kd 2 сағат бұрын
Thaththa kiyanne maga merak❤ mama mage thaththata godak adarey
@nimalshantha340
@nimalshantha340 Сағат бұрын
😭😭😭😭😭
@Senidhu_Creative_Academy
@Senidhu_Creative_Academy 2 сағат бұрын
ADANAM ADUNA🤧
@manelkumari554
@manelkumari554 Сағат бұрын
Ada nm eduna🥲🥲🥲🥲.thatthata godak adarei eya හිතෛශි wage newei
@AnuSriyani-om2zh
@AnuSriyani-om2zh Сағат бұрын
Adenawa ane
@seetaseeta4417
@seetaseeta4417 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@devikamuthukuda1393
@devikamuthukuda1393 Сағат бұрын
Me MAnussaya meket act karanne saroma ussan. Sebastian act karapu widiyata
@NiroshaRuwani-l9m
@NiroshaRuwani-l9m Сағат бұрын
Oman aka inna sat aka ko balamu 😅
@NiroshaniWickramasighe
@NiroshaniWickramasighe 2 сағат бұрын
Heenayakda😂
@ShalikaHarshani-w1g
@ShalikaHarshani-w1g 19 секунд бұрын
Hithaksita athideyak na ara kollage dewalma kaka bibi e kollta respatuth danawa
@nilushacool3992
@nilushacool3992 13 минут бұрын
ලොකු කම් කර කරා හොරා කනවා ලැජ්ජා නැතුව
@NadeesaniRanaweera-l7x
@NadeesaniRanaweera-l7x 31 минут бұрын
Adanam matat aduna deiyane
@Nella-p6z
@Nella-p6z 27 минут бұрын
😂😂😂😂
@SusanthiSusanthi-n6c
@SusanthiSusanthi-n6c Сағат бұрын
Benja kanawa kamak😅
@NilminiAmarasinghe-km6jj
@NilminiAmarasinghe-km6jj Сағат бұрын
අනේ 😢🥺😔
@ashi-c8l
@ashi-c8l Сағат бұрын
Pa
@Kumari-c9f
@Kumari-c9f Сағат бұрын
Ko den allapu Eka hine awasane bellen allala ne 😂
@Aditya_fernando_95
@Aditya_fernando_95 2 сағат бұрын
වලිය හීනයක්ද🤦
@NadeesaniRanaweera-l7x
@NadeesaniRanaweera-l7x 27 минут бұрын
Idakin hutta hinayakne
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw Сағат бұрын
අද තමයි පිරිමියෙක් වගේ කතා කලේ එහම තමයි ඉන්න ඕන ..
@udayanganisamankumari6239
@udayanganisamankumari6239 3 сағат бұрын
❤❤
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 24 МЛН
SINTO || EPISODE 05 || සින්ටෝ || 11th October 2024
18:50
Swarnavahini TV
Рет қаралды 39 М.
Ravindra Randeniya Malani Fonseka Memory
4:28
Isara Creations
Рет қаралды 27 М.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17