දිය කූඩලු / Impatients පැල මැරෙනවනම් මෙහෙම කරලා බලන්න 🌿 | Impatients Plant Care | Gardening Vlog

  Рет қаралды 23,466

The diary of life

The diary of life

Күн бұрын

Пікірлер: 164
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
Video එකේ කියන්න බැරි වුණු දේවල් ටිකක් 👇 🌼 පුලුවන්නම් පැලේ හිටවන්න කලින් පස් ටික ස්වාභාවික ක්‍රමයට ජීවානුහරණය කරගන්න / නැත්තන් දිලීර නාශක පස් ටික හොඳට තෙමෙන්න spray කරන්න. 🌼අතු කපලා වතුරේ දාලා මම තිබ්බේ හෙවන තැනකින්.එතනට දවසට පැයක් වගේ අව්ව වැටෙනවා.මදුරුවො බෝ වෙන්නේ නැති වෙන්න වතුර මාරු කරන්න.සති දෙකක් යද්දී මුල් අදිනවා.ටිකක් මුල් හොඳට හැදෙනකන් තව කල් තියලම හිටවන්න. 🌼 ගෙනාපු පැල හිටවලා මල් පිපිලා ඉවර වුනාම හොඳට පොහොර දාන්න.මං දාන්නේ 🍃ගිනිසීරියා කොළ /K44 දියර පොහොර / නිල් කැට, දම් කැට ඇට තුනක් වගේ මුල ලඟටම නැතුව ඈතින් දානවා. ❗දිලීරනාශක පාවිච්චි කරන අය පරිස්සමෙන් Mask/ Gloves use කරලා.හරි අනුපාතයෙන් දාන්න.නැත්තන් පැල වලට සැර වැඩි වෙයි. වතුර 1L : Antracol කපලා තේ හැන්දක්.
@sandyadhamayanthi-yy3oj
@sandyadhamayanthi-yy3oj 11 күн бұрын
Ooopoooooooooooooooooo😊ooopooooooooooo😊o😊ooopooooooo😊😊😊😊😊😊😊😊9oooo😊oo😊oo😊o😊😊😊oooo😊😊😊o😊o😊ooo😊😊oo😊oooooooooooo
@RosiPriyani
@RosiPriyani 9 сағат бұрын
වතුරෙ දාලා පැල මුල්අද්දන විදිහ හරියටම හරි ගොඩක් ස්තුතියි
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 8 сағат бұрын
Thank you comment එකට❤️💐🥰
@PushpaPerera-x9q
@PushpaPerera-x9q 11 күн бұрын
ඉතාම වටිනා අදහසක්, නොදන්නා බොහෝ දේ දැනගැනීමට ලැබුණා . ස්තුතියි.සුවපත් වේවා!
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
බොහොම ස්තූතියි comment එකට❤️💐🥰
@sujeewaamarasinghe7538
@sujeewaamarasinghe7538 11 күн бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි ! මටත් ඔය ප්‍රශ්ණ ඔය විදියටම තියෙනවා. මැරෙනකොට මාරම දුකයි. ඔයාගෙ අත්දැකීම් ලෝභ නැතුව බෙදා හදා ගත්ත එක ගැන නම් ඔයාට ගොඩාක් ස්තූති කරනවා නැවතත් !
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
මේ comment එක දැන්මට ඔයාටත් ගොඩක් ස්තුතියි.🥰❤️💐
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 3 күн бұрын
Bijoma sghuthyi 🎉🎉🎉🎉
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 3 күн бұрын
🥰💐❤️
@YamuAwidinna
@YamuAwidinna 12 күн бұрын
ලස්සන වීඩියෝ එකක් .🌻💐🎉👌✌️🍃🍀
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
Thank you so much comment ekata 🥰💐❤️
@Ishuwithinarya
@Ishuwithinarya 11 күн бұрын
අනේ ඒ මල් වල ලස්සන❤❤ සදු ඔයා නිසා මේ මල් වලට ආස හිතෙනවා💕😘😘
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
🥰😘😘❤️💐
@PUSHPARANJANI-gd3sk
@PUSHPARANJANI-gd3sk 12 күн бұрын
ඇන්තූරියම් වලට අව්ව වැඩි නැද්ද..ලස්සනයි ඔයාගේ මල් එකතුව
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
ඒ ලොකු අම්මගේ.මැංගුස් ගහ යට තියෙන්නේ ඒවා.❤️🥰
@sriyanifdo9138
@sriyanifdo9138 12 күн бұрын
ඔයාගෙ මල් හරිම ලස්සනයි පුතා මමත් ඔය මල් වලට හරිම ආසයි ඔයාට බුදු සරනයි
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
ගොඩක් ස්තූතියි comment එකට🥰❤️
@chandrikadesilva1332
@chandrikadesilva1332 11 күн бұрын
ලස්සනයි මල් වගාව සරුසාර වේවා
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
Thank you ❤️💐🥰
@AsokaKumara-b3m
@AsokaKumara-b3m 10 күн бұрын
අනේ මේ vedio එක මට මීට කළින් හම්බ උනානම් මොකද.මගේ දිය කූඩලු මල් ටික ඔක්කොම මැරුනා.ඉතින් ඔයාට බොහෝම ස්තූතියි...මේ ගැන කියලා දුන්නට. 🍃❤🍃❤🍃❤🍃
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 10 күн бұрын
🥺 ආයේ එක පැලයක් අරන් මෙහෙම try කරලා බලන්න.Thank you comment එකට ❤️💐🥰
@AmilaSubashini-i8s
@AmilaSubashini-i8s 11 күн бұрын
මගෙ ලගත් තියෙනවා මම ටිකක් අව්වෙ තියල තියෙන්නෙ ඒ වගෙ හොදට මල් තියෙනවා ඔයාගෙ මල් හරිම ලස්සනයි නංගි ❤❤❤❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
Thank you comment ekata❤️🥰💐
@Momandkidsparadise
@Momandkidsparadise 12 күн бұрын
අනේ නංගි වස්තුව මාව මෙන්ශන් කලාට, ඔයාට, ඔයාගේ නිර්ලෝබි හදවතට ගොඩාක් ආදරෙයි මණික....💝💝💝 ලස්සනම ලස්සනයි මැණික මල් ටික.... හදවත ලස්සන නම්, අත්තක් ඇල්ලුවත් පැල වෙනවා...ඒ තරම්ම ලස්සන හදවතක්... ඕනි දෙයක් අහන්න , අපි එකම පවුලක්... ආදරෙයි මැණික....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💝💝💝
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
මං කලින් video එකෙත් ඔයාව mention කරා අක්කේ♥️ඔයාගේ magic කුඩු පොහොර හැදුවනේ. Thank you අක්කේ help කරාට.♥️ඔව් අපි එක පවුලක් 🥰💐 එකම අදහස් තියෙන එකම පිස්සුවක් තියෙන අය KZbin එකෙන් හරි හම්බුනා මට.🥰
@Momandkidsparadise
@Momandkidsparadise 12 күн бұрын
@@SanduandMudiVlogs එහෙනම් කලින් වීඩියෝව මට මිස් වෙලා...අනේ ගොඩාක් වැඩ ගොඩක හිටියෙ නංගා.. ඒ වීඩියෝව බලන්නම්...ආදරෙයි💝💝💝
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
@Momandkidsparadise ❤️🥰💐
@Manulasadamali
@Manulasadamali 12 күн бұрын
Ane හරිම ලස්සනයි
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
Thank you so much comment ekata ❤️🥰💐
@KumuduRenuka-k8b
@KumuduRenuka-k8b 12 күн бұрын
ලස්සනයි නංගී video aka ❤❤❤🎉
@littlefamilyniluvlogs
@littlefamilyniluvlogs 10 күн бұрын
Math ada idan oyath ekka ekathu una 😘😘😘math asama deyal mal wagawa...♥️♥️
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 10 күн бұрын
Thank you comment එකට ❤️💐🥰
@HasiniHewavithana-o4e
@HasiniHewavithana-o4e 12 күн бұрын
හරිම ලස්සනයි ඔයාගේ දිය කූඩලු මල් ටික ඒවා පෝච්චි වල ඉන්දුවාමත් ලස්සනයි. මමනම් ඉඳලා තියෙන්නේ බිම එහෙම ඉන්දුවාම ලස්සනට පොකුරක් වගේ හැදෙනවා එතකොටත් ලස්සනයි ඒ පැළ මැරෙන නිසා මම ඒවායේ අතු කඩ කඩ පැළ හදාගන්නවා. එතකොට ඒ පැළ මැරුණත් අපිට පැල තියෙනවනේ මගේ ළඟ නැති පාට වලත් ඔයාගෙ ළඟ තියෙනවා අනේ ඔයාගේ ඉල්ලගන්න පුලුවන් උනා නම්😊
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
මේ ලොකු අම්මගේ මල් එකතුව.comment එකට thank you 🥰❤️💐
@HasiniHewavithana-o4e
@HasiniHewavithana-o4e 11 күн бұрын
ඔව් දැන් මතක් උනේ ඔයා එහෙම කියලා තිබ්බනෙ වීඩියෝ එකේ❤ ඔයාගේ ගෙදර තාම ගාඩ් එක හදාගෙන යන ගමන් නේ මම අලුතෙන් එකද ඕනේ ඔයාගේ වීඩියෝස් බලන්න
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
Thank you so much dr🥰❤️
@FamilyNo319
@FamilyNo319 5 күн бұрын
Lassana mal yayak♥️♥️balan inna as deka ain karanna be, e asse dakapu oyath lassana lamayek♥️🤗adareiii
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 5 күн бұрын
ගොඩක් ස්තූතියි ඔයාට මේ ආදරණීය comment එකට 🥰💐❤️
@ruvininadeeka4899
@ruvininadeeka4899 7 күн бұрын
Ane math asswata genath Pala Kara tika kalekin marila giya.meken thamai danagattha mewatath dilira nasaka gahamma one kiyala.thank you oyata.
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 7 күн бұрын
Thank you so much comment එකට ❤️🥰💐
@devikarathnayake307
@devikarathnayake307 7 күн бұрын
Thank you somuch
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 7 күн бұрын
🥰❤️💐
@winnervoicestudio-bma
@winnervoicestudio-bma 8 күн бұрын
ගොඩක් වැදගත් සුපිරිම සුපිරි චැනල් එකක්😊😊😊ජය වේවා ඉක්මනින් ඉදිරියටම යන්න ඕනි 😊😊🙏🙏❤❤👌👌😌😌
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 8 күн бұрын
@@winnervoicestudio-bma comment එකට ගොඩක් ස්තූතියි ඔයාට 😍❤️💐🥰
@PiumikaMadhushani
@PiumikaMadhushani 12 күн бұрын
Balagenama hitapu vlog akak. Matath oya prashnema thamai awe impetion walata. Oyage pela wala thatthwe issarahatath update akak denna dr
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
ආයේ එකක් අරන් Try කරලා බලන්න මේ විදිය.❤️ අනිවාරෙන් ඉස්සරහටත් update දෙන්නම්.thank you comment එකට❤️💐
@imashagmage
@imashagmage 12 күн бұрын
Anee ❤❤ thank you so much..me mal hadagnne kohmd kiyala yt baluwth hanb une na..godak watinawa me de kiyala dunnata godak sthuthii❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
Thank you so much නංගි🥰❤️💐
@nadeekawijesinghe6275
@nadeekawijesinghe6275 12 күн бұрын
Ane mage pelath mul kunu wela meruna.denuwath kirimata thank u.❤❤❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
Thank you so much comment ekata 🥰♥️💐
@batulakaleel2133
@batulakaleel2133 11 күн бұрын
Oya kiyapu hemma problem ekkama mata thiyanawa mamath hari asai oya kiyapu vidiyata hathanawa tnx
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
ආයේ ගද්දී එක පැලයක් විතරක් අරන් ඔය විදියට කරලා try කරලා බලන්න.❤️🥰💐 Thank you comment එකට ❤️
@Sspriyadarshani
@Sspriyadarshani 12 күн бұрын
සුපිරි ❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
❤️🥰💐
@Lucky_Diary
@Lucky_Diary 12 күн бұрын
නියමයි ❤️❤️
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
Thank you comment ekata 🥰♥️💐
@wageeshathathsara9326
@wageeshathathsara9326 12 күн бұрын
Ane thanks ❤❤❤❤❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
Thank you oyatath comment ekata 🥰❤️💐
@DilekaGarusinghe
@DilekaGarusinghe 12 күн бұрын
Lassanai akki❤❤❤❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
ඔයාගේ පැල වලටත් මේ ප්‍රශ්න ආවද නංගි?
@DilekaGarusinghe
@DilekaGarusinghe 12 күн бұрын
Oww akke mn nuwarin genapu pela 2kakata ehema unaa kola kalu wela okkoma heluna ita passe mn oya wage athu keeli kadala pol wathure daala pela hada gaththa ikmnta mul adinwa eweiy demmama merennee pela
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
@DilekaGarusinghe එකත් හොඳ වටින method එකක් එහෙනම්.thank you නංගා❤️💐
@NawodaHansi-t8f
@NawodaHansi-t8f 10 күн бұрын
Man gawath thiyenawa hari lassana Mal wargayak man pohora danne na Mal godak pipenawa....
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 10 күн бұрын
😍🥰💐
@TimeOnLochi
@TimeOnLochi 12 күн бұрын
Godak hoda video ekak manikaa❤❤❤.math oyage channel ekath ekka ekathu unaa onna..❤❤❤🎉🎉🎉
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
Thank you so much comment එකට❤️🥰💐
@sakuvlog-official
@sakuvlog-official 12 күн бұрын
Woow akki koma kiynnda dnena hageema❤❤❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
❤️❤️❤️💐
@SwarnaLatha-g2l
@SwarnaLatha-g2l 11 күн бұрын
ගොඩක් ස්තුතියි මගේ පැල වලටත් මේ ලෙඩේ හැදුනා
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
Thank you comment ekata ❤️🥰💐
@lifewithhappiness-t9t
@lifewithhappiness-t9t 12 күн бұрын
Me malnan hadaganna amarui thamai ane.marenava 😥 godak vatina vlog ekak. Onna math oyava subscribe kala.ada thamai oyage vlog ekak baluve.math godak asai gardening valata.
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
Thank you so much comment ekata🥰❤️💐
@DhanushikaDilrukshi
@DhanushikaDilrukshi 12 күн бұрын
Lassanai maltika mage harigiye naaa maruna diyakudalu
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
Impatients ද?
@DhanushikaDilrukshi
@DhanushikaDilrukshi 12 күн бұрын
@SanduandMudiVlogs mulata udin kunu una
@DhanushikaDilrukshi
@DhanushikaDilrukshi 12 күн бұрын
@SanduandMudiVlogs bimath hitawala thibuna harigiye naaa
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
@DhanushikaDilrukshi impatient da? Normal Diya kudalu da? Normal එකත් මේ විදියට පුළුවන් වතුරේ දාලා මුල් ඇදගන්න. පෝච්චියේ හිටෙව්වට පස්සේ වතුර වැඩි කරගන්න එපා.කද ගොඩක් පස් වලින් යට කරන්න එපා.❤️
@DhanushikaDilrukshi
@DhanushikaDilrukshi 12 күн бұрын
@SanduandMudiVlogs nomal aka
@jeewahettiarachchi2603
@jeewahettiarachchi2603 10 күн бұрын
මාලග පාට 3ක් තියෙනව.තෙරුනා මැණික ❤❤❤❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 10 күн бұрын
❤️🥰💐
@ShashiniRathmalkaduwe
@ShashiniRathmalkaduwe 11 күн бұрын
නංගා ගේ වත්තේ තියෙන මල් හරිම ලස්සනයි ❤️❤️පාට පාට මල්🌸🌸🌺🌺🌺ඒව දැක්කම ආසාවේ බෑ😍😍😍නියමයි💯💯🔥🔥👌👌ගොඩක් වැදගත් tips ❤️❤️❤️ 🙋‍♀️🙋‍♀️🙋‍♀️🇺🇸🇺🇸🇺🇸🇺🇸🫶🫶
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
ඒ ලොකු අම්මගේ වත්ත අක්කේ.Thank you much ❤️🥰💐
@ShashiniRathmalkaduwe
@ShashiniRathmalkaduwe 11 күн бұрын
@ අනේ එහෙමද නංගා ❤️❤️❤️
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
Ow ❤️
@KanchanaSewwandi-sf7it
@KanchanaSewwandi-sf7it 11 күн бұрын
Mamath kalayak pissuwen wage haduwa.baba hambunama maruna mt welawak thibbe ne.dn ayema hadanwa.double pettle yayak thibuna.mathk weddith asai
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
එහෙම කියද්දීත් මැවෙනවා 😍😍.thank you comment එකට🥰❤️💐
@DilekaGarusinghe
@DilekaGarusinghe 12 күн бұрын
Akke me kudalu athu pol wathure winadi 10 withara daala pecket ekaka hiteuwanuth ikmnta mul adinawa mn ehemai athu boo kara gnne
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
ane ehemada.wathure daana eka lesi nisa man ehemamayi kare digatama.❤️🥰💐
@DilekaGarusinghe
@DilekaGarusinghe 12 күн бұрын
@@SanduandMudiVlogs mmm e widiyath hari aethi akke mn vidio ekak dekala ehema karee e widiya hari giya wathureth daala blnna oni oya qwa widiyta man laga anith kudalu wargaya pata 6 k thiyee mn boo karagena laga hitiyanm oyta denwa athu tikak 💗💗💗💗
@ReldaFrancisca
@ReldaFrancisca 10 күн бұрын
බබන්ඩෙසියා මල් පැලය ගැන විඩීයෝ එකක් කරන්න
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 10 күн бұрын
මං ඒ වර්ගේ හදන්නේ නෑ දැනට.ඉස්සරහට ගත්තොත් කරන්නම්.🥰💐
@AudreyChirangani-oo6ss
@AudreyChirangani-oo6ss 11 күн бұрын
Mage langa awrudu 2ta wada thiyenawa pata thunak.ewath samahara welawata me wage merenawa.
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
😍😍😍
@hasinidharmasena-z9s
@hasinidharmasena-z9s 11 күн бұрын
K44 onima pelayakata hodaida nangi. Indoor plants walata danna puluwan da
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
නෑ.ඒකේ තියෙන්නේ මල්,ගෙඩි හටගන්නා කාලෙදි දාන්න කියලා.එකේ පැල වල වර්ධනයට දාන පොහොර එකක් වෙනම number එකකින් ඇති.
@samanthifernando2284
@samanthifernando2284 10 күн бұрын
මමත් ආසම පැල ජාතියක් .හැමදාම මල් තියෙනවනේ.
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 10 күн бұрын
ඔව් නේ😍🥰💐
@erandikawepitiya5679
@erandikawepitiya5679 11 күн бұрын
Mamath genapuwa maruna nangi...
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
ලේසියෙන් දිලීර රෝග එනවා. ඒකයි ඒ.ටිකක් අමාරුයි හදන්න.🥺❤️💐
@imashagmage
@imashagmage 12 күн бұрын
antracol propineb eka price kohmda akke
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
1200/- වගේ තමා මතක.මං බලලා කියන්නම්.මිල වැඩි නම් comments වල කෙනෙක් තව ක්‍රමයක් දාලා තිබ්බා කොන්ඩිස් වලින් කරන.ඒක try කරන්න.❤️💐🥰 Antracol ගත්තොත් පරිස්සමෙන් use කරන්න.
@imashagmage
@imashagmage 12 күн бұрын
@@SanduandMudiVlogs hri thank you akke reply karata
@DineshLakmal-k8m
@DineshLakmal-k8m 10 күн бұрын
Matath.pela.5ikak.denna.puluwanda.nangi.mamath.hari.asai
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 10 күн бұрын
මං දැනට විකුනන්නේ නෑ.🥺
@SuGayan2121
@SuGayan2121 12 күн бұрын
ශා මං ආසම මල්
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
😍💐
@VishmiArangalla
@VishmiArangalla 12 күн бұрын
Mage jiwithet tibuna mal lokayak. Marry karala gedarin giyata passe mal wawanna beri una. Dakkama athithaya matak una. Mal walata asa hemogema hith mal wage lassanai. ❤❤❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
ඉතින් ආයෙත් හදමුකෝ ලස්සනට.thank you comment එකට ❤️🥰💐
@jeewahettiarachchi2603
@jeewahettiarachchi2603 10 күн бұрын
ඔය පාටවල් මිලදී ගන්නෙ කොහොමද ❤❤❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 10 күн бұрын
දැනට මං විකුනන්නේ නෑ.ඉස්සරට බලමු ❤️🥰💐
@Ishuwithinarya
@Ishuwithinarya 11 күн бұрын
අනේ ඒ මල් වල ලස්සන❤❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
❤️😘💐
@shanu.2004
@shanu.2004 11 күн бұрын
අපේ පැත්තෙ හැම තැනම වැවෙනවා ඕන තරන් කැලේ ඕවා පාට පාට ලස්සනයි.❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
😍😍😍
@swarnaperera1039
@swarnaperera1039 8 күн бұрын
ඒ කොහෙද?
@shanu.2004
@shanu.2004 8 күн бұрын
@@swarnaperera1039 නාවලපිටිය
@subhashjeewantha2212
@subhashjeewantha2212 6 күн бұрын
​@@swarnaperera1039බණ්ඩාරවෙල පැත්තේ හොදට හැදෙනවා.. කොළඹ පැත්තේ හදාගන්න ටිකක් අමාරුයි
@sandakekulandara2092
@sandakekulandara2092 11 күн бұрын
❤❤❤❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
❤️💐
@ShobhaGalappaththi
@ShobhaGalappaththi 10 күн бұрын
පොහොර කොහොමද දාන්නේ.ඒ මොනවද.විස්තර දෙන්න .
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 10 күн бұрын
Pin කරපු comment එක බලන්න dr.❤️💐
@subhashjeewantha2212
@subhashjeewantha2212 6 күн бұрын
ඔයා ඉන්නේ කොහේද ? කොළඹ පැත්තේ ඔය මල් හදන්න අමාරුයි නේද ?
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 6 күн бұрын
මං ඉන්නේ මාතර,පට්ටිගල.🥰 කොළඹ ඉද්දිනම් මං මේ මල් හදලා නෑ.හරියට පොට් mixer එක හදාගෙන බලගත්තොත් හදන්න බැරි වෙන එකක් නෑ ❤️මල් පිරුණු මිදුලකට,එළවළු පළතුරු පිරුණු ගේවත්තකට ආස හැමෝම එන්න. 💐 facebook.com/groups/2058476017931993/?ref=share&mibextid=NSMWBT
@RukmaliRoshini
@RukmaliRoshini 11 күн бұрын
අහන්නකො සුදු මගෙ ලග වර්ග 40 තියෙනවා 😊 එවන්නද
@RukmaliRoshini
@RukmaliRoshini 11 күн бұрын
ඇට වලින් එනනේ ඒ පාටම මල් නෙවේ වෙනස්ම පාටවල් එහෙම එහෙම පාට වර්ග වැඩි කරගන්න පුළුවන්
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
අනේ ඔයා විකුණනවද dr? 😍මෙහෙ ගන්න තැනක් නෑ normal කූඩලු එක.මං හොයනවා ලස්සන පාට mix වුනු ඒවා,පොකුරු ඒවා.impatients වර්ගෙන් විතරයි මෙහෙ තියෙන්නේ.
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
@RukmaliRoshini ඔව් නේද.පිස්සු වගේ ලස්සන by clrs ඒවා දැක්කම.😍
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
❤❤❤🥰
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
❤️💐
@studiopedia9871
@studiopedia9871 12 күн бұрын
මල් ටික ලස්සනට තියනවා දැන්.Antrocol වලට වියදම් කරන්න අමාරු යහලුවන්ටත් පරිසර හිතකාමී මල්වලට ආදරය යාලුවන්ටත් කැමති නම් කොන්ඩිස් තේහැන්දක් වතුර 1 1/2ලීටර දියකරලා පස තෙමීමෙන් හා ගහට spray කරන්න.මෙ මම කරන දෙයක්❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
කොහෙන්ද ගන්නේ කොන්ඩිස්?බොහොම ස්තූතියි ඔයාට වටිනවා ඒ ක්‍රමය කියපු එක❤️🥰💐
@studiopedia9871
@studiopedia9871 12 күн бұрын
@SanduandMudiVlogs ඕනම pharmacy ඵකකින් ගත හැකියි.මාත් පාවිච්චි කරන්න අරන් සති 3 ක් වගෙ.කලින් දැනගෙන හිටියනම් ඔයාට අනිවාර්යෙන් කියනවා.අත්හදා බලනකම් කියන්න බෑනෙ.ඵක පැලයකට දාලා බලන්න .ඵක ගහකට ටිකක් දාන්න. ලීටරයට කිව්වෙ හදාගන්න පුමාණය❤
@KanchanaSewwandi-sf7it
@KanchanaSewwandi-sf7it 11 күн бұрын
Kondis mona wage kada walada gnna thiyrnne.thel pohora kademada
@studiopedia9871
@studiopedia9871 11 күн бұрын
Pharmacy වල ගන්න තියනවා​@@KanchanaSewwandi-sf7it
@ThiliniNeelawasam
@ThiliniNeelawasam 12 күн бұрын
Math asama mal jathiyak
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 12 күн бұрын
❤️❤️💐
@GeethikaGunawardana
@GeethikaGunawardana 11 күн бұрын
මේක උස යන එක නෙමෙයිද නුවර තියනවා දැක්කා අපේ ඉන ලගට විතර උස ගස්
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
Vinca මල් ද දන්නේ නෑ ඔයා දැක්කේ. මේකෙනම් එහෙම උස යන පැල මං දැකලා නෑ.💐❤️
@RukmaliRoshini
@RukmaliRoshini 11 күн бұрын
පොකුරු කූඩලු නැද්ද රෝස මල වගේ මං ලග තියනව
@nandasiriwimalasuriya9183
@nandasiriwimalasuriya9183 11 күн бұрын
Mata dennako
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
නෑ මෙහෙ ගන්න නෑ ඒවා☹️
@RukmaliRoshini
@RukmaliRoshini 11 күн бұрын
@SanduandMudiVlogs අනේ 🥺 මෙහෙ කැලේ තියෙන්නෙ 🙄 මං එවන්නද
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
@RukmaliRoshini එහෙනම් එවන්න 😍
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
facebook.com/share/14htC6Mgfu/ අනේ thank you.මේකට msg එකක් දාන්නකෝ.❤️💐
@kumuduperera8351
@kumuduperera8351 10 күн бұрын
ඔයා මේ දියකූඩලු පැළ අලවි කරන්නේ නැතිද?
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 10 күн бұрын
මං දැනට පැල විකුනන්නේ නෑ.විකුණුවොත් කියන්නම්.❤️💐🥰
@madudinu9680
@madudinu9680 11 күн бұрын
Oya athu vikunanne nathida
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
දැනට නෑ dr ❤️
@sarathkumarajayalath358
@sarathkumarajayalath358 9 күн бұрын
GG
@devikageethanjalie8725
@devikageethanjalie8725 11 күн бұрын
කොහොමද මේ හැම වර්ගයෙන්ම පැළ ගන්නේ ?
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
ලොකු පැල තවාන් වල ගොඩක් වෙලාවට තියෙනවා.online ගන්නත් තියෙනවා pages.❤️
@prithikasandarshani976
@prithikasandarshani976 11 күн бұрын
ඔයා විකුණනවාද ගන්න පුළුවන්දිය කූඩලු
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
දැනට නෑ.මං ඉස්සරහට පුළුවන් වුණොත් කියන්නම්.❤️
@devikageethanjalie8725
@devikageethanjalie8725 11 күн бұрын
දම්පාට ,තැඹිලි පාට මේ වර්ග දෙකෙන්ම පැළ ඕන මිස් ,
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
දැනට මං විකුනන්නේ නෑනේ dr 🥺
@PrarthanaMalalarathna
@PrarthanaMalalarathna 12 күн бұрын
🩷😍
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
❤️
@ReldaFrancisca
@ReldaFrancisca 10 күн бұрын
මෙ මල් පාට කිපයක් මම ගත්තා මැරෙනවා එපා වුනා
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 10 күн бұрын
දිලීර වෙන්න ඇති.🥺
@RashiniNimasha-ef1rt
@RashiniNimasha-ef1rt 11 күн бұрын
❤❤❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 11 күн бұрын
❤️💐
@Yeshi-vlogs
@Yeshi-vlogs 9 күн бұрын
🥰💕
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 9 күн бұрын
❤️
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН