No video

අපේ වස විස නැති වගාව | වවන්නෝ දිනන්නෝ | my rooftop garden | ridma pilapitiya

  Рет қаралды 353,660

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 868
@thusharipanagoda7181
@thusharipanagoda7181 9 ай бұрын
ලස්සන, ගුනවත් රිද්මාගේ අත් ගුනේ නැති වෙන්න බෑනේ. වෙලාවකට සුරංගනාවියක්, වෙලාවකට පොළොවේ පය ගහලා ඉන්න සාමාන්‍ය ගැහැනියක්. කොච්චර සැපට ආඩම්බරේට ඉන්න පුලුවන් ද. පුහු මාන්නයක් නැති සුන්දර පවුලක්.. ආදරෙයි හැමදාම
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
ආදරෙයි 🥰❤️😍💞🙏
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 9 ай бұрын
​@ridmapilapitiya3835 🎉🎉🎉🎉
@yohanranganna5895
@yohanranganna5895 7 ай бұрын
harima lassni oyage gewththa oyath hariha nihatha mani budu sarni oyalta nangi oya එළවළු පළ හිට වන්නේ නිකම් පස්වලද❤
@sanjikapriyamanori4696
@sanjikapriyamanori4696 6 ай бұрын
ඇත්ත ❤
@jasminecurtains6059
@jasminecurtains6059 4 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@KavindyaMadhubhashini
@KavindyaMadhubhashini 9 ай бұрын
මං දැක්ක නලුවන්ගෙන් හොඳම බිරිඳ හම්බ වෙලා ඉන්නේ රොෂාන් අයියට❤
@sanjanahashvinee246
@sanjanahashvinee246 9 ай бұрын
Eknm aththa
@inokapiyarathna4403
@inokapiyarathna4403 9 ай бұрын
@geethanjaleewijayakoon4659
@geethanjaleewijayakoon4659 9 ай бұрын
Ofcourse
@narmelnarmel1412
@narmelnarmel1412 8 ай бұрын
Eka nam aththa
@priyankarubasinghe5329
@priyankarubasinghe5329 8 ай бұрын
හැමදේම වෙන්නෙ හොදට.
@SusanthaLankara-gl1bu
@SusanthaLankara-gl1bu 9 ай бұрын
රොෂාන් මහත්තයට දේවතාවියක් ලැබිලා ඉන්නෙ තෙරුවන් සරණයි ඔබ දෙපල ඇතුලු රාහුල් පුතුන්ට
@chanibotheju8911
@chanibotheju8911 8 ай бұрын
ඕකනම් අත් ගුණේ නංගියො...ඔයා කොහොම ත් පින්වත් කෙනෙක් ඒක ඔයා ගෙ පෙනුමෙන් විතරක් නෙමෙයි කටහඩෙත් තියෙන ව බලන්න කො කතා කරද්දී හිත නිවෙනව අනේ හැමදාම හොදින් ම ඉන්න ලැබේවා ❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 8 ай бұрын
🙏😍❤️😍😍❤️
@kalhariyasodara7648
@kalhariyasodara7648 3 ай бұрын
ඔයා හොඳ අම්මා කෙනෙක්, ඇත්තටම රොෂාන් පිලපිටිය මහත්තයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් ඔයා වගේ කෙනෙක් ලබන්න. ❤❤❤❤❤❤❤❤❤
@nuzraazmi1806
@nuzraazmi1806 9 ай бұрын
පාට මල් පිරුණු ලස්සන ගෙවත්තක්. ඒ වගේම එලවලු , පලතුරු වගාවත් හරිම ලස්සනයි . රෝස මල් රිද්මා නංගි වගේම ලස්සනයි ❤ lovely garden 😍
@sagarikakumari7062
@sagarikakumari7062 9 ай бұрын
ඔයා කියන කතාව සහතික ඇත්ත ගෙදර වගා කරන එළවළු කඩෙන් ගන්න ඒවට වඩා හරිම රසයි මම ආසම තැනක් තමයි ඔයාගෙ සඳලු තලයේ ගෙවත්ත වගාව තව,තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දුවට ❤❤❤❤❤
@tharushinimasha3494
@tharushinimasha3494 9 ай бұрын
මිනිස්සුන්ට සත්තුන්ට ආදරෙයි වගෙම තමයි අක්කා ගස් කොලන් වලටත් ආදරෙයි..ඒ ආදරේට ප්‍රතිඋපකාරයක් විදිහට වෙන්න ඇති කොලඹ අහස යටත් මෙච්චර සරුවට ලස්සනට එලවලු පලතුරු මල් හැදෙන්නෙ..❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
ආදරෙයි නංගා🥰❤️😍💞
@DisnaPriyanthi-fn8gm
@DisnaPriyanthi-fn8gm 8 ай бұрын
ඔයා කතා කරන ව්ලාසයට මම හරි කැමතියි ❤
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 7 ай бұрын
මම ආසම චරිතය ක් අක්කී ඔයාට ඔයා හරි ම පිලි6වලයි 6රාෂාන් අයියා හරිම වාසනාවන්ත යි
@VithanageAmilasampath-kl2xw
@VithanageAmilasampath-kl2xw 5 ай бұрын
Attatama oya wagema oyalage gewattat lassanai akka oyage vidiyo hamaadma.balawa.satutin Inna bs
@NadeekaPriyadarshani-rt3yj
@NadeekaPriyadarshani-rt3yj 9 ай бұрын
මිරිස් අස්වැන්න නෙලා ගද්දි මිරිස් කරලේ නටුව එක්කම කඩා ගන්න එතකොට තමයි, හොද අස්වැන්නක් ගන්න පුළුවන් , මොකද ඒ කරල හටගත් තැනින් තව බෝගයක් එන අවස්ථාව වැඩි , තක්කාලි උනත් අනිවාර්යයෙන්ම එහෙම කරන්න ..😊
@chandanapushpakumara8031
@chandanapushpakumara8031 9 ай бұрын
මමත් ගෙවත්තෙ ටික ටික වගා කරලා තියෙනවා .අපිටත් සත්තුන්ගෙන් කරදර තියෙනවා .ඔයා හොද ආදර්ශමත් බිරිඳක් .ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි .❤❤❤❤❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 9 ай бұрын
අගෙයි නංගි ❤ ඖෂධ උයනක් වගේ..ආදරණීය යි තව සරු වේවා සෙනෙහසින් ප්‍රාර්ථනා ❤ තෙරුවන් සරණයි . රාහුල් පුතා ,සුදු බෝලේ පුතා ❤ ආදරෙයි .❤️❤️💞🥰
@ridmapilapitiya
@ridmapilapitiya 7 ай бұрын
❤️❤️❤️❤️❤️
@user-lb3kk8wc4r
@user-lb3kk8wc4r 5 ай бұрын
Athamai akkiyo oyage garden eka ahata harima Priya dasunak.oya think denata theruwan saranai.goda....k adarei....❤️❤️❤️❤️
@morin2919
@morin2919 5 ай бұрын
​@@ridmapilapitiya14:28 මේ මලේ නම මොකක්ද dear.
@Dilsha.Sachini
@Dilsha.Sachini 9 ай бұрын
අක්කි ඔයාගෙ ගෙවත්ත හරිම ලස්සනයි ❤❤ හරිම ආස හිතෙනවා අනේ... ඔයා හැමෝටම ලොකු ආදර්ශයක්.. බුදු සරණයි ❤
@sanjuliwerangi6475
@sanjuliwerangi6475 9 ай бұрын
අපිත් දැන් අක්කි වගේ හැම දෙයක්ම පිළිවලට කරනවා.ගුණ යහපත් බිරිඳක් වගේම ලස්සන මවක් ❤🥰
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
ආදරෙයි නංගා ❤️🥰😍💞
@lakshmiprethika-pe8kq
@lakshmiprethika-pe8kq 8 ай бұрын
Matha asawen balanawa....math htawanawa
@user-xd1lv7wp6v
@user-xd1lv7wp6v 9 ай бұрын
සතියකට වතාවක් වත් වගා කරන ගස් වල කොල ,කද,පරීක්ෂා කරන්න . පිටි මකුළු වෝ එකෙන් දෙන්නෙක් හැදේනකෝටම කරදරයක් නැතුව විනාශ කර ගන්න පුළුවන් .😊 ඔයාගේ 🌹 මල් ටික නම් හරි ලස්සනයි 🤗 ගෙවත්ත සී දේවී පාටයි❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
Thanks 🥰❤️😍💞
@anishkasadun8448
@anishkasadun8448 7 ай бұрын
Akkapana gal valatath hodai
@NilushikaMadanayaka-dg8kd
@NilushikaMadanayaka-dg8kd 9 ай бұрын
හරිම ආස හිතෙන ගෙවත්තක් හරිම ලස්සනයි රාහුල් මැනිකත් අද අම්මි එක්ක වත්තෙ බුදුසරනයි මැනික ❤❤
@DilhariDisna
@DilhariDisna 7 ай бұрын
පුතා අම්මිට ගොඩක් උදව් කරනව හරිම ශෝයි අනේ .මම ගොඩක් ආදරෙයි රාහුල් පුතාට ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 7 ай бұрын
😍
@keshansandipa1725
@keshansandipa1725 9 ай бұрын
ඇත්තටම මං දැක්ක ලස්සනම වැදගත් චරිතයක් තියෙන .. බොරු සෝබන නැති අපේ .දේට ගරු කරන හොඳ ආදර්ශමත් බිරිඳක්.❤❤❤❤බුදු සරණයි හැමදාමත් ආදරෙයි❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
🙏❤️😍💞
@thusharinilmini3105
@thusharinilmini3105 8 ай бұрын
Oyaata thiyenne harima අහිංසක penumak nangi ,e wage hama dema labenns oya godak pin karala thiyanawa
@cookingpal4971
@cookingpal4971 7 ай бұрын
ලංකාවේ ගෙදර ට වෙලා ඉන්න ගැහැණු අයට ඔබ වැනි අය මහගු ආදර්ශයක්. මම ලංකාවේ හිටියා නම් ගෙදරට අවශ්‍ය හැම දේම පොඩි ඉඩක හරි හදා ගන්නවා. ඔඛ ගැන සතුටුයි......❤
@ridmapilapitiya
@ridmapilapitiya 7 ай бұрын
😍❤️💕
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 9 ай бұрын
අනේ හරිම නිස්කලංක තැනක් කරන් අක්කි ඔයා ඔයාගේ වත්ත❤❤❤.අනේ හරිම ලස්සනයි වත්ත.මාත් හදනවා මේම.❤❤❤
@nimchala3611
@nimchala3611 9 ай бұрын
අනේ හරිම ලස්සනයි මාත් ඔයා ව⁣ගේ උඩම තට්ටුවේ තමයි පෝච්ච් වල වවලා තියෙන්නේ.අක්කී ව⁣ගේම තමයි ඉතිං.ස්තුතියි 🙏🙏 අක්කේ ඒ ආදර්ශය⁣ට .ඔයා හරිමසිරියාවන්ත බිරිදක්. තෙරුවන් සරණයි .!!..
@wasanthikumari5722
@wasanthikumari5722 8 ай бұрын
රාහුල් පුතා ගොඩාක් වාසනාවන්තයි රොෂාන් අයියා වගේ නිහතමානී තාත්තා කෙනෙක් ලැබෙන්නත්, රිද්මා නංගී වගේ දක්ෂ අම්මා කෙනෙක් ලැබෙන්නත් වගේම මේ වගේ ලස්සන පරිසරයක ජීවත් වෙන්න ලැබීමටත්.
@ridmapilapitiya
@ridmapilapitiya 8 ай бұрын
❤️🥰😍💞
@nimeshadilrukshi3332
@nimeshadilrukshi3332 7 ай бұрын
ඔයලා තුන් දෙනාට බුදුසරණයි ... අක්කෙ ඔයගෙ ගෙවත්තට මන් ගොඩක් ආසයි පුලුවන් හැම වෙලවෙම විඩියො බලන්වා ආසයි ඔයගෙ සරල කමට ,, ඔයගෙ ලස්සන මන් හරිම කැමති ඒ කටහඩ ත් ගොඩක් හිත නිවනවා වසවිස නැති දේ තමා දරුවන්ට දෙන්න ඔනේ,,, මහන්සියෙන් මේ වගෙ දෙවල් කරාම අනිවාර්යයෙන් හොද අස්වැන්නක් ලබා ගන්න පුලුවන් ඒ දැනෙන සතුට සල්ලිවලට ගන්න බෑ,, ඔයට සුබ පතනවා ඔයගෙ අත් ගුනේත් මේ හැමදෙම මේවගෙ ලස්සන වෙන්න බලපානවා තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම..ආදරෙයි ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 7 ай бұрын
🙏💕😍❤️
@user-of9wn1ef4u
@user-of9wn1ef4u 9 ай бұрын
හරිම ලස්සනයි අනේ වගාව .....💕💕💕
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤❤❤❤❤
@user-zt2tp5rt7m
@user-zt2tp5rt7m 9 ай бұрын
හරි ම ලස්සනයි කියන්න වචන නැ ........... හිත නිවෙනවා බාවනාවක් වා ගෙ ............................... රාහුල් මැනික ආදරෙ යි ගොඩක් . රිද්මා නංගී ඔයා ත් ❤....... බුදු සරනයි 🙏🙏 🌺🌺🌿🌿🌷🌷🌹🌹🦋🦋🦋🦋🦋🦋🦋🦋🎶🎶
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 9 ай бұрын
හරිම ලස්සනයි ගෙවත්තක් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤
@seethathanthiriwatta2823
@seethathanthiriwatta2823 5 ай бұрын
රොශාන් හරිම අහිංසක චරිතයක්.දෙවියන්ගෙ ආශීර්වදයෙන් මේ බිරිද ලැබිල තියෙන්නෙ.වාසනාවන්ත පවුලක්.තෙරුවන් සරනයි මුලු පවුලටම.
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
😍👍
@user-ph1nh6bw8m
@user-ph1nh6bw8m 9 ай бұрын
මමත් කැමති පොඩි ඉඩක ගොඩාක් දේවල් හදන්න. ඔයාගේ garden එක වගේ ... video එක හරිම ලස්සනයි. ගොඩාක් වැදගත්. Thank you ridma akka..
@ridmapilapitiya
@ridmapilapitiya 7 ай бұрын
❤️❤️❤️❤️❤️
@user-gc7fj9km7r
@user-gc7fj9km7r 6 ай бұрын
පොලවෙ පයගහල වැඩ කරන්න පුලුවන් ෂෝබන නැති බිරිඳක් ,.....හරිම ලස්සනයි දුවේ ......මල් මල් හිතක් තියෙන කොට මල් වගේම තමා ගෙදර ත.......ගන්නවා නම් හොඳ ආදර්ශයක් ගන්න පුලුවන් ඕනිම කෙනෙකුට ....❤❤❤❤ බුදු සරනයි ඔයාලට
@diniwijerathna7990
@diniwijerathna7990 3 ай бұрын
Lassana පිරිසිදු ගෙවත්තක් ...dawasakma වුණත් balanna asai. Priyamanapa කාන්තාවකගේ priya මනාප ගෙවත්ත ..අවංකවම උපදෙස් ගොඩක් dunna..තෙරුවන් සරණයි ඔබ පවුලේ සැමට ..🌹🌹🌹🌹🌹🌹
@kanthikanthi358
@kanthikanthi358 8 ай бұрын
ඔයාල වගේම ඔයාලගෙ ගෙවත්තත් ලස්සනයි ...හැමෝටම හොද ආදර්ශයක් ...බුදුසරණයි !
@heshaninirasha2003
@heshaninirasha2003 9 ай бұрын
දිව්‍ය ලෝකයක් වගේ ❤ ඉන්න තැන ඉන්න ආස හිතෙන විදිහට සකස ගන්න එකත් එක්තරා කලාවක් 😊
@Swarnamali73-et8bd
@Swarnamali73-et8bd 7 ай бұрын
හරිම ලස්සනයි.. වෙනස් video එකක්.. ඔයා වගේ අය කොච්චර වටිනවද... මේ වැඩේ දිගටම පවත්වාගෙන යන්න.. හැමදාමත් අපිත් එක්ක ඉන්න . තෙරුවන්සරණයි ..! 😊
@ridmapilapitiya
@ridmapilapitiya 7 ай бұрын
😍❤️
@himayabalasuriya2511
@himayabalasuriya2511 6 ай бұрын
ඔයා ගොඩාක් හොද නිහතමානී චරිතයක් ...ආදරෙයි ගොඩාක් ..ඔයාගෙ ෆැම්ලි එක ගොඩාක් ලස්සනට ඉන්නව..රොෂා පිලපිටිය කියන්නෙ ගොඩාක් ආදරෙ කරන කලාකරුවෙක්..ඒ වගෙ කෙනෙකුට ඔයා වගේ වයිෆ් කෙනෙක් ඉන්නව කියන්නෙ ගොඩාක් වාසනාවන්තයි..පරිස්සමින් ඉන්නල තෙරුවන් සරනයි සියලු දෙව් රැකවරණයි ..❤❤❤❤
@chamilachandani102
@chamilachandani102 8 ай бұрын
❤❤❤😊අපේ වත්තෙ කිසිම දෙයක් හදා ගන්න බැහැ ඉත්තෑවා කනවා මමත් ආසයි ලස්සනට ඔයාගේ වගෙම හදා ගන්න ඔය තුන් දෙනාට ගොඩාක් ආදරෙයි බුදු සරනයි සතුටින් ඉන්න ❤❤❤❤
@ashalakmali1203
@ashalakmali1203 9 ай бұрын
ඇත්තටම නංගී ඔයා හරිම ආදරණීය කෙනෙක්. දකින්නෙත් නැතිවම ඔයා හරිම ලස්සනට අපිට ආදරෙන් කතා කරනවා. හරිම ලස්සනයි වගාව. ස්තූතියි ඔයාට ❤️
@meshadimna3329
@meshadimna3329 5 ай бұрын
මම first time අක්කි ඔයාගෙ video එකක් බලන්නෙ. මම අවු:20ක් තිස්සෙ කන්නෙ ගෙදර වගා කරන ඒවා. බස්නාහිර පාලාතෙ ඉදලා කැරට් ගෝවා පවා. ඔයාගේ garden එක මාරම ලස්සනයි..❤🌸 ගෙදර එළවළු මාරම රසයි..❤❤
@user-hp1dh7xq4h
@user-hp1dh7xq4h 6 ай бұрын
වාවූ මැණික හරිම ලස්සනයි සිත ගත පිරි ඉතිරි යනවා මමත් හරිම ආසයි ඒත් මිරිස් පලයක්වත් හරි යන් නැ ඔයාගේ අත් ගුණයක් ඕක අනික දෙවියන්ගේ ආසචාර්යක් තුනුරුවන් ගේ සරණයි කිසිම ඇස්වහක් කටවහක් නොම වේවා ජයවේවා බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🙏🙏💕💕💕🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
@sagarikakumari7062
@sagarikakumari7062 9 ай бұрын
මලෙන් උපන් සමනලී ගෙවන්න ගොඩක් ලස්සනයි දෙපාරක් බැලුවා ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
ආදරෙයි🥰❤️😍
@dula3889
@dula3889 9 ай бұрын
අක්කාගේ ගෙවතු වගාව තව තවත් සරු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤අක්කේ ආයේ නාරං කඩද්දි නැට්ට ටිකක් තියලා කතුරකින් කපන්න එතකොට වැඩි දවසක් තියාගන්න පුළුවන් 😊
@Swarnamali73-et8bd
@Swarnamali73-et8bd 7 ай бұрын
ඔයා කිව්වා හරි.. නැට්ටත් එක්කම තිබුනාම ශීතකරනයේ වුනත් වැඩි දවසක් තියාගන්න පුලුවන්.. තෙරුවන්සරණයි ..! 😊
@ireshakariyawasam5594
@ireshakariyawasam5594 9 ай бұрын
හරිම ආසාවෙන් බලපු වීඩියෝ එකක් .ඔයාගෙ garden එක බලන්න තමයි මං ආසම.ඔයා හරිම ආදර්ශමත් කාන්තාවක් .සුබ පතනවා ඔයාට.තෙරුවන් සරනයි ❤️
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 9 ай бұрын
පිටි මකුනු කරදරයට මම කරන්නේ පරිප්පූ හෝදපු වතුර ගස් වලට දානවා,ගහ නෑවෙන්නම,💕ලස්සනයි අක්කි,පරිස්සමට ඉන්න තුන්දෙනාම අක්ක,ආදරෙයි අක්කි,💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
@user-xd1lv7wp6v
@user-xd1lv7wp6v 9 ай бұрын
පරිප්පු වතුර නම් ගෝඩාක් කේමිකල් නේ🙄 එය සුදුසු ද?
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 9 ай бұрын
@@user-xd1lv7wp6v මෑ කරල් වැල් වල පිට් මකුනෝ හැදීගෙන එද්දිම මම පරිප්පූ හෝදපු වතුර දවස් කීපයක් දානවා,මටනම් ඒක හරියනවා
@shermiladealwis3034
@shermiladealwis3034 9 ай бұрын
ලස්සන ගෙවත්තක් මම නංගි ගෙ වීඩියෝ බලලා සෑහෙන දේවල් ඉගෙනගත්තා ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
🥰❤️😍💞
@laylakaram5007
@laylakaram5007 3 ай бұрын
හමී බලන් ඉන්න ආසම ගෙවත්ත තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ❤❤
@peshalamuthu3637
@peshalamuthu3637 9 ай бұрын
මම අක්කා විඩියෝ එකක් දානකම් බලන් හිටියේ මට අවුරුදු 17 යී..එත් මන් නිකම් ඉන්න වෙලාවට vlog බලන්න කැමතියි ..ඉතිම් මම ගොඩාක්ම කැමතියී අක්කාගේ විඩියෝ බලන්න...
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
Thanks 🥰❤️😍💞
@nuwansameera2005
@nuwansameera2005 2 күн бұрын
Good morning.mata ada udenai me chanal eka hambune.aththatama harima lassanai e vagema godak vatinava akke.oyata suba pathum.
@sayuriseneha8236
@sayuriseneha8236 9 ай бұрын
හිත නිවෙන වීඩියෝ එකක්.තව තවත් වගාවන් සරු වේවා❤❤❤
@shashikalalakshani9559
@shashikalalakshani9559 9 ай бұрын
අපේ පැතිවල වෙස්මුහුණට බය නෑ අක්කේ රිලව්. හරිම කරදරයක් එයාලාගෙන්. වගාව විතරක් නෙවෙයි ගෙදර තියන සීනි බෝතල් පරිප්පු බෝතල් පවා අරන් යනවා. අනිත් අය ඌරෝ. මන් මඤ්ඤොක්කා වගා කලා. හොදට අල බැහැලා හැදුනාම රෑට ඇවිත් අල කාලා යනවා. අපි වගාකලාට එයාලා තමා ප්‍රයෝජන ගන්නෙ😢... මේ පාර ඒ නිසාම මන් බඩ ඉරිගුයි මිරිසුයි විතරයි හැදුවේ.. දැන් නම් පැලවෙලා තියෙන්නෙ පොඩි පැල. අක්කගෙ වීඩියෝ බලලම තමා වගාකරන්න ආස උනේ මන්
@H.ASamankumara-mp7lf
@H.ASamankumara-mp7lf 7 ай бұрын
හොදම බිරිඳ ලැබිලා තියෙන්නේ රොෂාන් අයියාට.බුදු සරණයි.
@ridmapilapitiya
@ridmapilapitiya 7 ай бұрын
🙏💕❤️
@myrecipes1892
@myrecipes1892 9 ай бұрын
හරිම agei akke ❤❤❤mama බලාපොරොත්තු vunu video akak akki math ආසාවෙන් wagewak patan gaththa a හැමදේම akka nisa thamai akka waga karanawa දැක්කාම matath marama asawak awa hamedeme සාර්ථක wenna kiyala parthana karanawa 😊😊😊math කාබනික පොහොර thamai පාවිච්චි karanna a gana godak අදහස් me video aken awa thanks mama shashika gallen😊😊😊
@maneldissanayake3551
@maneldissanayake3551 7 ай бұрын
හරිම ආදර්ශමත් ආදරණීය බිරිඳක් රොෂාන් පුතාට ලැබිල තියෙන්නෙ. තෙරුවන් සරණයි ඔයාලාට
@ridmapilapitiya
@ridmapilapitiya 7 ай бұрын
🙏❤️😍
@s.mhapuarachchihapuarachch3687
@s.mhapuarachchihapuarachch3687 8 ай бұрын
දෙවි පිහිටයි ..❤ හැමදාමත් ඔයාලට.ඒ වගේම .පුසෝ දෙන්නා ටත් ආසාවෙ බැ .⁣ඒ දෙන්නා වත් විඩියෝ වල නිතරම පෙන්නන්න.. දවල් කුමාරි පාට පාට තියෙනවා ලස්සනයි ..🌹 මල් ගොඩේ තවත් රෝස මලක් ..වෙල් වල තමයි.ඔය ගස් ගොඩාක් හැදෙන්නේ නම නම් දන්නේ නැ..
@sandamaliwasana3631
@sandamaliwasana3631 6 ай бұрын
අක්කා ජීවත්වෙන විදිහ දැක්කම ජීවත් වෙන්න ආස හිතෙනවා.❤️😍🌸
@samanmaleewanigasundara7318
@samanmaleewanigasundara7318 9 ай бұрын
හරිම ලස්සනයි නංගි. ඔයාගේ වගාව. මාත් ආසයි. අපිට ඉතිං වාසනාව නැනේ. ඔයා වාසනාවන්ත හොද waif කෙනෙක් ❤රොෂාන් aiyata. බුදුසරණයි!🌹🌹🥰
@nadeekahemali2397
@nadeekahemali2397 9 ай бұрын
ලස්සනයි දැක්කම හිතම පිරෙනවා❤❤
@deepikand5722
@deepikand5722 9 ай бұрын
Puduma lassanak🎉🎉🎉🎉 me warsa kalyeth oya lassanata me uyana tiyagana innawa dakkath puduma sanaseemak ❤❤❤ lassanata mal pipila koitaram satutakda tamange mahansiyen hadapu paladawa nelanakota eka amuthuma satutak itin gidak sthuti me lassana apitath pennanawata satuta adraneeya sbadahame adre hamadama labewa තෙරුවන් සරණයි pus babath satutin innawa
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
ආදරෙයි 🥰❤️😍💞🙏
@user-ty7fg3gx9s
@user-ty7fg3gx9s 13 күн бұрын
ඇත්තටම වගාව දකින කොට ආස හිතෙනවා මැනික
@user-np5fd8no1m
@user-np5fd8no1m 13 күн бұрын
හරිම ලස්සන නිහතමානී ඔයා හරිහෙදයක් සතුටින් ඉන්න ❤
@suneththrarohini7615
@suneththrarohini7615 9 ай бұрын
හැමදාම ඔයාගේ වීඩියෝ මමත් බලනවා මගෙත් පොඩි වගාවක් තියනවා පිටි මකුනො ඉන්නවා ඔයාගෙන් අද විසදුමක් ලැබුනා ගොඩක් සතුටුයි.
@sanjulakmini4418
@sanjulakmini4418 9 ай бұрын
ආදරෙයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ඔයා ට පුතාවත් රොෂාන් අයියාටත් බුදු සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
ආදරෙයි 🥰
@hemakanthi6274
@hemakanthi6274 9 ай бұрын
මම කැමතිම මිරිස් තමයි නයි මිරිස් ඇත්තෙන්ම නංගි කොයි වෙලේ බැලුවත් ඵලදාව තියනවනේ ඇස් වහක් නම් වදින්න එපා තව තව වැඩියෙන් ඵලදාව ලැබෙන්න ඕන ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
🙏🥰❤️😍
@nadeewowsupsenarath3511
@nadeewowsupsenarath3511 9 ай бұрын
රිද්මා අක්කී මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා ඔයා හරිම ලස්සනයි අක්කී ❤ අක්කී ඔයා try කරලා බලන්න පෙනෙල කොල සම්බෝල හදලා හරිම රසයි ඒ වගෙම ගුනයි ලා දලු කඩලා අරගෙන රතු ලූනු , පොල් , දෙහි , අමුමිරිස් දාලා සම්බලෙ හදන්න පෙනෙල කොල ට්ක පොඩි නොකර කපාගන්න ගොඩක්ම හීනීයට කපගන්න එපා මාරම රසයි අක්කී try කරන්න ඔයට ගොඩක් තියනවා නිසා අදරෙයි අක්කී හැමදාම සතුටින් ආදරේන් ඉන්න ❤❤ bs tc
@abdullahalkhaldi5638
@abdullahalkhaldi5638 5 ай бұрын
ලස්සන යි.හැමදාම සතුටින්ම ඉන්න
@DilhaniKumari-nn6rh
@DilhaniKumari-nn6rh 23 күн бұрын
රොෂාන් ayye ඇත්තටම ඔයා ගොඩක් wasana wanthai me wage බිරිඳක් lebenna.හරිම piliwelai lassanai akke
@sahanavishka3985
@sahanavishka3985 9 ай бұрын
ලස්සන වෙලා ගෙවත්ත.. අනේ අක්කේ මාත් වගා කලා.. ඒත් මේ වැස්සට පැල ටික හෛ ගියේ නෑ .. වැස්ස වැඩි හින්දා ...
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
උත්සහය අත්හරින්න එපා ❤❤❤❤
@rashmirandanasl3856
@rashmirandanasl3856 9 ай бұрын
මටත් එහෙම උනා
@sagarikakumari7062
@sagarikakumari7062 9 ай бұрын
​@@ridmapilapitiya❤💯🙏
@sujeewasujeewa1342
@sujeewasujeewa1342 7 ай бұрын
හරිම ලස්සනයි. ඔයාගේ ගෙවත්ත. මොනවා උනත් රොෂාන්ට හොඳ බිරිඳක් හම්බවෙලා ඉන්නවා.. ලැබේවා කියා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
@sujeewasujeewa1342
@sujeewasujeewa1342 7 ай бұрын
සතුටින් ඉන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
@ridmapilapitiya
@ridmapilapitiya 7 ай бұрын
🙏💕😍❤️
@sarangadilmini8635
@sarangadilmini8635 9 ай бұрын
තවත් වගා ව සාර්ථක වෙන්න.හොදම වැඩක් මෙ.
@savesrilanka2969
@savesrilanka2969 9 ай бұрын
මන් දැකපු ලස්සනම වගාව අක්කි හරිම දර්ශනීයයි ❤❤
@ranilkumara1999
@ranilkumara1999 5 ай бұрын
Waw ,buddimath bridak.roshan aiya wasanawanthai.budusaranaiy.oyala 3,denatama🤗🙏🙏🙏
@anuradhadilhani5219
@anuradhadilhani5219 9 ай бұрын
මම මාර ආසාවෙන් මේවා බලන්නේ හරිම ආදරෙයි දකින්නත් ආසයි මේක නම් ගෙඩක් වටින video එකක්
@brijectfernando1570
@brijectfernando1570 2 ай бұрын
ඒ තමා රණවරා කොළ කැද හදන්නේ ඔයාගේ ගෙවත්ත ලස්සනයි ජේසු පිහිටයි
@manelalwis6533
@manelalwis6533 17 күн бұрын
ලස්සනයි නංගි මත් ආසාවෙන් බලන්නෙ ඔයාගෙ ගෙවත්ත මාත් දැන් ගෙදර පුලුවන් විදියට ටික ටික හදනවා
@thanujayodapedege9219
@thanujayodapedege9219 2 ай бұрын
ඔයා වගේම හිතන්න පුලුවන් අය තව තවත් ලංකාව තුල බිහිවේවා!! ❤❤
@user-se5iq6cw9w
@user-se5iq6cw9w 6 ай бұрын
ස්තුතියි වීඩියෝ එක බැලුවා.ලොකු ආදර්සමත් බිරිදක්.සුබ පතනවා නන්ගි
@champikasadun8785
@champikasadun8785 9 ай бұрын
❤❤❤ හරිම ලස්සනයි අක්කි ගෙවත්ත
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤❤❤❤❤
@user-co5ih3ok6q
@user-co5ih3ok6q 9 ай бұрын
හරිම ලස්සනයි අක්කෙ මම ඔයාගෙ විඩියෝ හැම එකක්ම බලනව රොෂාන් අයිය හරිම වාසනා වන්තයි ඔයා වගේ බිරිදක් ලබන්න හැමදාම සතුටින් ඉන්න පුලුවන්නම් ආලින්දයෙ විඩියෝ එකක් ගේන්න ලස්සන කරන විදිය
@nethumashi5848
@nethumashi5848 9 ай бұрын
ඔන්න වැඩ කරන ගමන් වීඩියෝ එක බැලුවා ...❤❤❤හරිම ආසවෙන් මේ වීඩියෝ බලන්නෙ.මාත් ලංකාවේ ඉද්දී එක අගලක්වත් එලියේ ඉඩ තියන් නෑ ...
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
ගොඩක් හොදයි🥰❤️😍💞👍
@laylakaram5007
@laylakaram5007 8 ай бұрын
හමී අද තමයි බැලුවෙ හරිම ලස්සනයි හැමදේම වගේ තියෙනව ලෝබත් හිතෙනව 😂😂😂සමීමා සමීබුදු සරණයි හැමෝටම ආාාදලේ ඈෑෑ ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 8 ай бұрын
❤️❤️❤️❤️
@ManjulaPrabath-pi2bv
@ManjulaPrabath-pi2bv 7 ай бұрын
ලස්සනයි ගෙවත් 19:58 ත තවතවත් සරු වේවා පුන්චි පව්ලට බුදු සරනයි ❤❤❤
@chandialwis9462
@chandialwis9462 9 ай бұрын
oyawa adahanna watinawa mal pennal anthimatama thamai oya roosa malage muna pennuwe harima lassanai nangi adarei goda ❤❤❤ theruwan saranai nangi oyalata
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
ආදරෙයි ❤️🥰😍💞👍
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 9 ай бұрын
සම්මා සම්බුදු සරනයි ආදර්ශමත් ගුනවත් යහපත් මෙකි් නොකි් සියල්ලෙන් පරි්පුර්න ඔබවැනි කාන්තාවක් අගේ කරන්න හෝඩියේ අකුරැමට මදි සුරංගනාවි්යෙ සතුටින් ඉන්න මියෙනතුරාවට ලැබේවා ආදරෙයි
@chandrikagamage901
@chandrikagamage901 7 ай бұрын
ගොඩාක් නැනවත් ගෘහණියක්.ආසීර්වාද කරනවා ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 7 ай бұрын
❤️❤️❤️❤️❤️
@achalashirani4120
@achalashirani4120 7 ай бұрын
අනේ මම ආසම කරන නලුවෙක් ඔයාලාගේ වගාව සහ මල් ආසයි ලස්සනයි පුතා ලස්සනයි බුදු සරණයි ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 7 ай бұрын
❤️❤️❤️❤️
@ChathurikaMudannayake-uj3xl
@ChathurikaMudannayake-uj3xl 9 ай бұрын
Godak agaya karanawa oyage me kapa wima...harima adarshawath video ekak...budu saranai 🙏
@abhishapathmini12
@abhishapathmini12 8 ай бұрын
ඇත්තෙන්ම ඔයානම් මිහිපිට පහල වු සුර දුතියක් ද මන්ද..❤රොෂන් අයියාගේ වාසනාව❤
@ridmapilapitiya
@ridmapilapitiya 8 ай бұрын
ආදරෙයි ❤️🥰😍
@abhishapathmini12
@abhishapathmini12 8 ай бұрын
@@ridmapilapitiya ❤️
@sachiniweerasingha4821
@sachiniweerasingha4821 9 ай бұрын
Godak hitha hoda lassana minissu karana kiyana dewal sarthaka wenawa akkiyo.math oyage videos balanne puthala dennath ekka.eyala welawakata oyala grosari shopin karana ewa illana magen.apita ithin salli godak na😢.adrei❤❤❤❤
@anushatharangamala4964
@anushatharangamala4964 7 ай бұрын
රිද්මා ඔයා මාරම හොද බිරිදක්... රොශාන් වාසනාවන්තයි ඔයාව ලැබෙන්න තරම්❤ මං ආසයි ඔයාගේ කටහඩ අහන්න
@ridmapilapitiya
@ridmapilapitiya 7 ай бұрын
🙏❤️❤️
@Niludilrukshi487
@Niludilrukshi487 9 ай бұрын
කියන්න වචන නෑ නංගා හරිම ලස්සනයි මමත් ගෙවතු වගාවක් කරනවා ඒත් මට ඇයි දන්නේ නෑ ඔයා වගා කරන ඒ වීඩියෝ බලද්දී හරිම ආසයි බලන්න .ඉතින් පරිස්සමෙන් ඉන්න ගොඩාක් ආදරෙයි ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
ආදරෙයි 🥰❤️😍💞
@HirimuthugodageSriyalath-fu6dh
@HirimuthugodageSriyalath-fu6dh 9 ай бұрын
Aththama kiuwoth game mevidiyata hadaganna Amarui rilaw dadu lenu waduro wage saththu nisa.oyage gewaththa dakkama harima Asai.
@yasorasurangi8387
@yasorasurangi8387 7 ай бұрын
Akki oyage number 1 dennako
@ranjanik9774
@ranjanik9774 9 ай бұрын
Mage wagawata mama godak kaleka idan danne iwata Dana tea kola Saha bittara katu tikak welenna tiyala blender Dala gas wateta poddak harala dannawa itama Hoda aswennak mata labenawa🌱🌳🌿🍀 Rosa Mal walath danne eka 🌹🌿💜
@user-mf5zg3zt4v
@user-mf5zg3zt4v 9 ай бұрын
Watina dewal apita kiya denawata oyata thanks akkiyo,mama oyata godaak kamathi.oyage jivithen igena ganna dewal godak thiyanawa.❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤❤❤❤❤
@ishanlakmina-qk1uu
@ishanlakmina-qk1uu 11 күн бұрын
aththatama roshan malli harima vasanavanthayek me vage nona kenek labanna pin karanna oona budu saranai oyalta
@user-of1wl2ys8k
@user-of1wl2ys8k 7 ай бұрын
මම කැමතිම නළුවා තමයි රොෂාන් ..පුතා හරිම අහිංසක පුතෙක් එදා සංගීතා සංගීත සංදර්ශනය දවසේ දැක්කා හරියට දුක හිතුනා බොහොම ස්තුතියි දුවේ ජය වේවා සුභ අනාගතයක් ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
@ridmapilapitiya
@ridmapilapitiya 7 ай бұрын
❤️❤️❤️❤️
@sadfa4306
@sadfa4306 7 ай бұрын
ඇත්තටම..හරිම.ලසිසනයි.....නංගි .ඔයාගේ..ගෙවත්ත....තව.තව.ශක්තිය..ලැබේවා..ඔයාලට...ඔයලාගේ..පුංචි..කැදැල්ලට..සුභ..පතනවා..බුදු.සරනයි
@lankaraji5578
@lankaraji5578 8 ай бұрын
ඇත්තටම ලස්සනයි අක්කේ ඔයා ගේ ගෙවත්ත🌺🌺🌺🌺
@pathmawickramasingha6830
@pathmawickramasingha6830 7 ай бұрын
හරිම ලස්සනයි ඒවගේම හොඳ ගුන දායි එලවලු තියෙන්නෙ හරිම ආසාවෙන් බැලුව ඔයාල තුන් දෙනාටම බුදු සරණයි
@achinisamarasinha3621
@achinisamarasinha3621 9 ай бұрын
Mara motivation එකක් akke me vidio eka nm ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
🥰❤️😍💞👍
@user-ed5cj5rx1f
@user-ed5cj5rx1f 6 ай бұрын
හොද අම්මා කෙනෙක් සහ හොද බිරිදක්
@ridmapilapitiya
@ridmapilapitiya 6 ай бұрын
Thanks ❤️
@vishmianjana8215
@vishmianjana8215 9 ай бұрын
Harima adambarai nangi oya gana.mamath oyagen godak dewal egena gannawa.Rahul putha aderayen matak karawa.❤Budu saranai hamotama
@jayaminiherath8754
@jayaminiherath8754 9 ай бұрын
ඔබතුමිය හරිම දක්ෂයි...වෙන නළුවන්ගේ බිරින්දැවරු ඔහොම නෑ ...ඔබ හරිම අපුරුයි ...
@ChampaNakandala-pe9ih
@ChampaNakandala-pe9ih 9 ай бұрын
❤ ආදරෙයි ...තෙරුවන් සරණයි ! නගෝ 🌹😘
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤❤❤❤❤ආදරෙයි
@sanitasanita7662
@sanitasanita7662 7 ай бұрын
ආස.හිතෙනවා..දකිද්දි..මමත්..ලංතාවට..ඇවිත්..මෙි..විදිහේ..වගා..කරනවා..බුදුසඑනයි....තවත් .මෙි .විදිහ..විඩියෝ..දාන්න..ලැබෙිවා.❤❤❤❤
@sauriahinsa5731
@sauriahinsa5731 21 күн бұрын
Aththatama godak lassanai.dekkamath asa hithenawa ..
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 36 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 80 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Garden Tour
11:53
Shalani Tharaka
Рет қаралды 1,2 МЛН