INDIA Vlog 08 - Shopping at Sarojini Nagar Market | Visiting Lotus Temple

  Рет қаралды 159,037

Travel With Wife

Travel With Wife

Күн бұрын

Пікірлер: 231
@travelwithwife
@travelwithwife Жыл бұрын
✈ INDIA TRAVEL VLOG SERIES 🇮🇳 Vlog 01 - Colombo to India kzbin.info/www/bejne/aIOYZKp7n9-fnKs Vlog 02 - Solang Valley kzbin.info/www/bejne/oqnZmIOmnbR4nMk Vlog 03 - Manali City kzbin.info/www/bejne/boCUonyZe5mCe9k Vlog 04 - Kufri Jeep Safari kzbin.info/www/bejne/q3fYqJWQobeNnZI Vlog 05 - Taj Mahal kzbin.info/www/bejne/n4jYnYmndsSFh5o Vlog 06 - A Day in Life Agra kzbin.info/www/bejne/qYraaniLaJ5ri9U Vlog 07 - Delhi kzbin.info/www/bejne/f4umopZ4gcSmaLM Vlog 08 - Sarojini Market kzbin.info/www/bejne/a5_YnpeugZyKiKs Vlog 09 - Choki Dhani kzbin.info/www/bejne/jZOxiaSlfJWsfbc Vlog 10 - Jaipur kzbin.info/www/bejne/sHK2qq17hJeFn68 Vlog 11 - Pink City kzbin.info/www/bejne/n6a0cn1uiJmSZ9U Vlog 12 - 1st Class Train kzbin.info/www/bejne/gH2wdXurgpmirdE Vlog 13 - Desert Camp kzbin.info/www/bejne/o2ikhpJpgKyFe5I Vlog 14 - Vlog 15 -
@travelwithwife
@travelwithwife Жыл бұрын
Next video (RAJASTHAN) is coming next Sunday (23) 👍
@prasanthasilva1287
@prasanthasilva1287 Жыл бұрын
❤😂🎉😢😮😅😊
@asiniie
@asiniie Жыл бұрын
travel with wife බලන්න මූලික හේතු 😂❤:- අයියා & අක්කා කියන හැම මගුලම සරල සිංහල තේරෙන විදියට කියනවා 😊
@imadhahamed868
@imadhahamed868 Жыл бұрын
aniwa. mmth eka nisamai balanne
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
කෝ බලන්න මේ දවස් ටිකේ ටැරැවල් විත් වයිෆ් එක්ක ඉන්දියාවේ වටේ ටුවර් එක යන සෙට් එක ✌️😍😁
@travelwithwife
@travelwithwife Жыл бұрын
jAYAWEWA!!
@sinhalayanews
@sinhalayanews Жыл бұрын
I'm not a vlog lover but this is the best අපේ channel i ever saw since almost a decade... No script, only well organized trip plan and very professional but nice shots.. Travel-Shots-Edits-Presents all in one package. Guys, you're true journalists. Good luck.
@tharufernando3386
@tharufernando3386 Жыл бұрын
ඉන්දියාවේ shopping නම් පිස්සුවක්❤️😘😘 ඒවගේ ලස්සන 😍😍
@travelwithwife
@travelwithwife Жыл бұрын
Ammo Ekanam pissuwak
@rishiniaththanayaka9367
@rishiniaththanayaka9367 Жыл бұрын
"Travel with wife" ඒකනම් පිස්සුවක්....කැම්පස් එකේ Assignment කරන ගමන් බැලුවේ. ඒ තරම් ආසයි ඔයාලගේ වීඩියෝ බලන්න...stress එක කොහෙන් ගියාද මන්ද....මිස් නොකර හැම වීඩීයෝ එකක්ම බලනවා....අක්කි, අයියා, එලීනා බබා ......Thanks, විනාඩි කීපයකට හරි ඔලුවට සහනයක් දුන්නට.....බුදුසරණයි ! ❤❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
වැඩටික හොදින් කරගන්න. ජයවේවා!!
@rishiniaththanayaka9367
@rishiniaththanayaka9367 Жыл бұрын
@@travelwithwife ❤️❤️👍
@sanju4866
@sanju4866 Жыл бұрын
ඉන්දියාව කියන්නේ මම යන්න අාසම රටක් එ් සුවදට එ් වයිබ් එකට අනේ මන්ද එ්ක නම් පිස්සුවක්😊එ්ක ඔයාලා වැඩි කරනවා😍😍
@_Sandamal_7
@_Sandamal_7 Жыл бұрын
චමරි අක්කා marketing පාර දෙනවා නියමෙට ❤❤
@SachiniIlleperuma
@SachiniIlleperuma Жыл бұрын
ඉක්මනින්ම vlogs ට්ක දාන්නකෝ අප්පා 😪 එක vlog එකක්වත් මිස් නොකර අනිවාර්යයෙන්ම බලනවා 🔥❤️ එඩිටින් නම් සුපර් ❤️⚡
@HirunNimthula
@HirunNimthula Жыл бұрын
Elina බාබාගෙ හුරතලේ ❤❤ අනේ ඇස් වහක්නම් වඳින්න එපා ❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤❤
@angelsu116
@angelsu116 Жыл бұрын
ෂොපින් ෂොපින් යමු යමු ඉක්මනට එලීනටයි , චමරි අක්කටයි ⁣අද හොඳ වාසි දවසක් වගේ 👊👌😍❤️ආදරෙයි තුන් දෙනාටම
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
අපි මුලින්ම ආවේ නිදහසේ යමු India ❤️❤️❤️❤️🫶
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤❤
@phoebed13
@phoebed13 Жыл бұрын
Yellow one & the pink one are very beautiful.. And take a bow u two, u guys are doing hard to show us these things. Thank you so much ❤❤
@jagathbhashitha2nd
@jagathbhashitha2nd Жыл бұрын
චමරි අක්ක අරගෙන තියන ඇඳුම් ටික නං මරු ❤😍😍
@travelwithwife
@travelwithwife Жыл бұрын
Godak thiyanawa appa. mara gathi
@jagathbhashitha2nd
@jagathbhashitha2nd Жыл бұрын
@@travelwithwife ❤️😍
@isankamadushani2781
@isankamadushani2781 Жыл бұрын
ඇදුම් නම් ලස්සනයි කහපාට එක ගොඩක්ම❤
@lifewithhappy7573
@lifewithhappy7573 Жыл бұрын
අනෙ Street food ගැන විඩියො කරන්නකො මත් ගොඩක් අසයි ඉන්දියාවේ යන්න 😭😭😭😭
@mashimzei6036
@mashimzei6036 Жыл бұрын
ඉන්දියාවට නම් යන්නම ඕන 🥺❤️ ලස්සනයි චමරි අක්කේ කසුන් අයියේ.... ආදරෙයි එලේ 😘😘😘😘😘
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa Жыл бұрын
Love this vlog ❤️❤️❤️ ඒ කුර්තා ටික මාර ලස්සනයි අක්කි 😍😍😍
@MaskTork.
@MaskTork. Жыл бұрын
shopping පැත්තක දාලා elina ගෙ වැඩකෑලි බලන්න ආපු මම ❤️🌸
@Blue_Loom
@Blue_Loom Жыл бұрын
එලිනා නම් කසුන් අයියා වගේම වැඩ්ඩෙක් වෙයි 😍
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤❤
@IamSachintha
@IamSachintha Жыл бұрын
6:42 Thug life moment 😂.....Love this :-) ❤️
@Fazee666
@Fazee666 Жыл бұрын
ෂල්වාරිවලට භරීම ලස්සනය්❤
@dushmanthisilva3105
@dushmanthisilva3105 Жыл бұрын
One of my favourite shopping places in delhi,,visited many mny times while was there,,සපත්තු ගත්තොත් නම් ඇනයි මිටියයි බෑග් එකෙ දාගෙන යන්න වෙනවා,,ඇදුම්ත් එහෙම තමා,,පරිස්සමෙන් ගන්න ඕන
@sameeamaraweera471
@sameeamaraweera471 Жыл бұрын
චමරි අක්කයි,එලීන බබයි රෙදි ගන්නව,අලුත් අලුත් දේවල් ගන්නව,කසුන් අයිය හිගන්න වගෙ ඉන්නව,එහෙම කරන්න එපා sis,නේද bro😂
@tharushalasindu8033
@tharushalasindu8033 Жыл бұрын
හායි අක්කි සහ අයියා ❤ කොහොමද ඔයාලට 🤘 ඔයාලගෙ travel with wife vlogs බලන්නේ මාරම සතුටින් කියල වැඩක් නෑ 💙 vlog එකක් එන්නේ කොයි වෙලේද කියල බලා ගෙන ඉන්නේ 🙏
@travelwithwife
@travelwithwife Жыл бұрын
Adarei ❤❤
@tharushalasindu8033
@tharushalasindu8033 Жыл бұрын
@@travelwithwife මමත්
@nethminiimasha1261
@nethminiimasha1261 Жыл бұрын
අක්කා ගත්ත ඇදුම් ලස්සනයි 💗
@chanukaweerasoori309
@chanukaweerasoori309 Жыл бұрын
අර ඩෙටොල් එක ලංකාවෙ මුදලින් රුපියල් 98 යි, සුදු කමිසය රු 588 යි ,තව පොහොට්ටුවට චන්දෙ දීපල්ලා
@shashi4287
@shashi4287 Жыл бұрын
අයියෙ මේ වගේ ලොකු ගමනක් ගිහින් ආවාම ලෙඩ වෙන්නෙ නැද්ද? මට කෙනෙක් කිව්වා එයා නම් නිදහසේ ට්‍රැවල් කරනවලු බෝ වෙන රෝග වලින් ආරක්ෂා වෙන්න බෙහෙත් විදලා තියෙනවලු කියලා ලේසියෙන් ලෙඩක් හැදෙන් නැහැලු. ඔයාලත් එහෙම මොකුත් පාවිච්චි කරනවද ආරක්ෂාවට, නැත්තන් එහෙම දෙයක් නැද්ද. පොඩි idea ekak dennako me gana mona oyalage athdakimen?
@SaraGunasinghe-wt6zr
@SaraGunasinghe-wt6zr Жыл бұрын
Wow guys beautiful vlog ❤️❤️ elina is adorable & cute ❤️❤️❤️ best of luck 🙏
@travelwithwife
@travelwithwife Жыл бұрын
Thank you so much ❤❤
@තරියා-ඣ4ල
@තරියා-ඣ4ල Жыл бұрын
ඇත්තටම ගොඩාක් tnx මේ වගේ දේවල් පෙන්නවන්වට....ඒත් පට්ට කට්ටක් කන්නේ...ඉන්දින් ටුවර් එක වෙන්න ඇති එපා වුන ටුවර් එක....❤❤❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
Kattak kewata denata giya asama tour eka India eka
@chathurikamadhumali775
@chathurikamadhumali775 Жыл бұрын
❤❤❤ nice choice...oyata කුර්තා dress harima lassanai..
@srimalisasandara9781
@srimalisasandara9781 Жыл бұрын
ඉන්දියාව තියෙන උත්සව ඇදුම් පැළඳුම් කරාඹු ඒවට පිස්සු හැදෙනවා ඉතින්.හා හා චමරි අක්කේ ඔය මදැයි ගත්තා.අන්න එහෙම ඉස්සරහ බලාගෙන යන්න ඕනි ඉන්න හිතුනට.ගොඩක් උත්සව කාලෙට ඉතින් සෙනග එලි බහිනවා වැඩියි.නැතත් ඉන්දියාව කියන්නෙ සෙනග බහුල රටක්.ඔක්කොමත් හොඳයි අර කුණු නැතුව පිරිසිදුවට තිබ්බා නම් තවත් මරු.
@darshanabrother6210
@darshanabrother6210 Жыл бұрын
Shopping සවාරිය දැක්කම පිටකොටුව මතක් උනා !
@snapdragonht3312
@snapdragonht3312 Жыл бұрын
ඇඳුම් 4ma marama ලස්සනයි chamari 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰elina
@uthpalaanuruddika3399
@uthpalaanuruddika3399 Жыл бұрын
Your out fits were really nice Chamari🥰😍
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
Nice 😆😆💜💜 Indian shopping means ...nothing words to say ..😄😄👌👌awesome .
@travelwithwife
@travelwithwife Жыл бұрын
Ha haa.. ❤❤
@misharamandakini
@misharamandakini Жыл бұрын
Okkoma wada dala duwan awa aluth video eka balanna❤
@chamiladilrukshi8338
@chamiladilrukshi8338 Жыл бұрын
අනේ ආසයි.ඔගොල්ලො එක්ක යන්න තිබ්බනම් කියලා හිතුණා 😢
@TillysCraft
@TillysCraft Жыл бұрын
Harima lassna video ekak. ❤❤
@sumudusirithunga6420
@sumudusirithunga6420 Жыл бұрын
බලන්න ආස හිතෙනවා අපිත් ඉන්දියා ගියා වගේ
@arunithilakarathna934
@arunithilakarathna934 Жыл бұрын
Math ගෙනාවා ගියාම එතකොට 100 vg ලස්සනයි hebai mn gatha eka deparai ඇන්දෙ රෙද්ද අවුල. 100t පාඩු නැහැ අනේ
@rsgraphicsolutions
@rsgraphicsolutions Жыл бұрын
බුදුසරණයි තුන්දෙනාටම...❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤❤
@indikapathirana8337
@indikapathirana8337 Жыл бұрын
Chamari looks beautiful in anything. And her attitude glows on her adding more sparkles to her beauty❤
@Vihanagarukshan
@Vihanagarukshan Жыл бұрын
මරු ආ.. යන්න බැරි අයට ඉන්දියාවේ ගියා වගේ❤
@GraphiX_Official
@GraphiX_Official Жыл бұрын
දාපු ගමන් ගැම්මට බලන අය කෝ බලන්න ✌️😁
@danadealwis370
@danadealwis370 Жыл бұрын
Chamari akka look gorgeous for the kuruthas ❤❤❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤❤
@rasadariwattanayake3874
@rasadariwattanayake3874 Жыл бұрын
Aneee harima lassanai adumtika budusaranai oyalata
@ashikasamarasinghe4468
@ashikasamarasinghe4468 Ай бұрын
India wala shopping karnna hodama koheda akka..plz tell
@nilupul7416
@nilupul7416 Жыл бұрын
😊
@BhanukaPramod-uw5zh
@BhanukaPramod-uw5zh Жыл бұрын
එලීනා මැණික ❤
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
නියමයි නියමයි ජය වේවා 👊👊👊👊👊👊 ❤️❤️❤️❤️❤️❤️
@sandalinilakshmi1112
@sandalinilakshmi1112 Жыл бұрын
Lassnai vlogs tika. Ituru tikat enkan balan innwa Love you ele baby ❤️‍🩹😉
@travelwithwife
@travelwithwife Жыл бұрын
Ikmanata dannam.
@geethaillangage5404
@geethaillangage5404 Жыл бұрын
Wow! What a beautiful selection chamari. Thanks for sharing. 🙏 Love from Australia! ❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
Thank you so much ❤️
@GraphiX_Official
@GraphiX_Official Жыл бұрын
6:03😂 බායි.................! Hello guys 😅💔
@lifewithhappy7573
@lifewithhappy7573 Жыл бұрын
අදරෙයි ඔයාලාට
@gaya.lakshi
@gaya.lakshi Жыл бұрын
Elina babage toys lassnaii...❤️😍chamari akkage adumuth lssnii...😌❤️oyla thundenm lassnaii..🙊❤️
@sewwandibandaranayake8107
@sewwandibandaranayake8107 Жыл бұрын
සෙරෙප්පු ටිකයි,කරාබු ටිකයි.කුර්තා ටොප් ටිකයි..🙊😁
@chanukaweerasoori309
@chanukaweerasoori309 Жыл бұрын
අර ඩෙටොල් එක ලංකාවෙ මුදලින් රුපියල් 98 යි සුදු කමිසය රු 588 යි තව පොහොට්ටුවට චන්දෙ දීපල්ලා
@J27RASHMITHA
@J27RASHMITHA 4 ай бұрын
Ys
@himanthiwijesingha4025
@himanthiwijesingha4025 Жыл бұрын
Akki oylge baby carier eka thama babata use krnna puluwnda, eke name eka mokdda oder krna puluwnda
@isiwariudana1821
@isiwariudana1821 Жыл бұрын
Ayya lassaaaaannaiiiiiii ❤ video eka maramaasai mn 🔥🥰💕
@sachisachi6589
@sachisachi6589 Жыл бұрын
We went this sarojini market yesterday. Everything very cheap and also you can bargain. Becareful there are some guys who will come to you and offer apple products etc airpods and smart watch. Don't trust them😅
@ashasewwandi2524
@ashasewwandi2524 Жыл бұрын
ෂා ඇදුම්ලස්සනයී.අපිත්ගියා වගෙ.❤❤❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤❤
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
@bhashithapinsara7269
@bhashithapinsara7269 Жыл бұрын
Favorite❤❤
@thyagadivyanjali
@thyagadivyanjali Жыл бұрын
Akkeeee sarojini nagar market ekta yaddi hodata shopping krna kiyak vithra aran giyoth athida...? 🧐
@nadeeshvlogssrilanka
@nadeeshvlogssrilanka Жыл бұрын
11:39 ammo aka maru 😂
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Wow niyamai
@thilinasampath7327
@thilinasampath7327 Жыл бұрын
Adath vidio Eka harima lassanaii
@vimuash2277
@vimuash2277 Жыл бұрын
කසුන් අයියට ජොකෙක්වත් ගත්තෙ නැද්ද ?
@J27RASHMITHA
@J27RASHMITHA 4 ай бұрын
Muje demo naaamp par
@pasindumethsara118
@pasindumethsara118 Жыл бұрын
like ekak damma bro 😂❤️
@fathimashafa8782
@fathimashafa8782 Жыл бұрын
Have a nice day travel with wife.💫❣️oyage out fit superw akki👍❤️😘✌️
@mithunsanjaya4643
@mithunsanjaya4643 Жыл бұрын
Good work well done
@DeshanV
@DeshanV Жыл бұрын
Nice. Waiting ❤Rajasthan
@aselawedamulla4928
@aselawedamulla4928 Жыл бұрын
චූටි මැණික .එලීනා ❤
@studyanytime3969
@studyanytime3969 Жыл бұрын
Me bhi hu 😁
@nilmakarunarathna9185
@nilmakarunarathna9185 Жыл бұрын
India ❤❤❤❤❤❤
@kusumnanayakkara7289
@kusumnanayakkara7289 Жыл бұрын
Very good explanations.Nice ❤❤❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤️❤️
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara Жыл бұрын
ඒ ඇදුම් මාර ලාබයිනේ 😮
@mackythekingsthought9843
@mackythekingsthought9843 Жыл бұрын
ජී.පී.ඒස් ට්රුකර් යුනිට් එකක් දරුවගේ ඇදුමට දාන්න, ඉන්දියාව ළමයි නැතිවෙනව කියල අහල තියනව.
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤ Oyalata theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕
@Geshan_weerasinghe
@Geshan_weerasinghe Жыл бұрын
❤👌
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤️❤️
@ඕනැමගුලක්-EVERYTHING
@ඕනැමගුලක්-EVERYTHING Жыл бұрын
Patta
@AbilasH8
@AbilasH8 Жыл бұрын
ආදරෙයි 🙂❤️👍
@rooeats
@rooeats Жыл бұрын
එලීනා බබා❤❤❤
@yushrairash4258
@yushrairash4258 Жыл бұрын
Akki ❤awilla
@infiyazcareem5555
@infiyazcareem5555 Жыл бұрын
Wasi wasi❤
@raveensasanka6894
@raveensasanka6894 Жыл бұрын
Superb !!!!!❤❤❤❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤❤
@asnarikas6696
@asnarikas6696 Жыл бұрын
Akke elina ta arng dipu bag ake price kohmda
@sjayawardhana3557
@sjayawardhana3557 Жыл бұрын
Hi Chamri Oya denims ganna lankawe shops monawada
@amlierera8230
@amlierera8230 Жыл бұрын
Shalwar wala price kohomda ? Harima lassani shalwar teka
@sasarafernando
@sasarafernando Жыл бұрын
Nice dresses❤
@loranthiweerakoon2011
@loranthiweerakoon2011 Жыл бұрын
Love the outfits...you look very nice👍
@Piyu-j3s
@Piyu-j3s 6 ай бұрын
Akke me hotel eke name eka mokakda
@bluegem3108
@bluegem3108 Жыл бұрын
Elinage konde kohomadha ea patata aave... Ane please kiyannako
@sarathahangama5916
@sarathahangama5916 Жыл бұрын
Love u both...travel with wife ❤😃
@rsgraphicsolutions
@rsgraphicsolutions Жыл бұрын
🔥❤
@krishansh3973
@krishansh3973 Ай бұрын
අක්කේ පොඩි දෙයක් දැනගන්න ඕන.. මං මේ ඉන්දියාවේ ඉන්නේ ඒත් මගේ අතේ පාස්පෝට් එක නෑ.. travel කරාම ඒක අව්ලක් වෙනවද හොටෙල් වල නවතිනකොට එහෙම බලනවද.. අපි ඉන්න හොටෙල් එකේ නං අව්ලක් නැ ..
@travelwithwife
@travelwithwife Ай бұрын
kohomada india walata awe? passport nethi welada?
@krishansh3973
@krishansh3973 Ай бұрын
@@travelwithwife අහ් නැ අක්කෙ පාස්පෝට් එක embassy එකට දුන්නා විසා වදිනකන් ඉතින් මෙහේ ඉන්නේ ඒකයි ඇවිදින්න හැදුවෙ සති 2k වගේ ඉන්න වෙනෝ..
@travelwithwife
@travelwithwife 10 күн бұрын
Hotel walin ahanawa. photo ekak pennuwanam ethi eyalata.
@wownidu2669
@wownidu2669 3 ай бұрын
🎉❤🎉❤🎉❤
@himajirajapakshe8552
@himajirajapakshe8552 Жыл бұрын
Ane a edum okkoma lassanai akki😍😍😍
@travelwithwife
@travelwithwife Жыл бұрын
Shaa
@anthonygayan505
@anthonygayan505 Жыл бұрын
Aelina manikata wagema babage ammatai thathatai hamota Jesu phitai
INDIA Vlog 09 - Exploring the Flavors of Rajasthan | Choki Dhani | Jaipur
22:29
INDIA Vlog 06 - Our Last Day in Agra  |  Low Budget Hotel  | Agra Shopping
16:52
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 31 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 36 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,5 МЛН
ELINA'S BIRTHDAY | 2 YEAR OLD BIRTHDAY PARTY 2022
21:03
Travel With Wife
Рет қаралды 499 М.
ඉන්දියාවේ සාප්පු සවාරියක් යමුද ? Shopping at Sarojini Nagar Market | India | Shopping
13:44
Hindi with Sugandhi හින්දි විත් සුගන්ධි
Рет қаралды 12 М.
INDIA Vlog 07 - Why we do not recommend Delhi
20:30
Travel With Wife
Рет қаралды 118 М.
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 31 МЛН