Indian Shopping Vlog Sarojini Nagar Delhi | රු 100 ට ඇඳුම් ගන්න පුළුවන් සාරි සපත්තු Jewellery හැමදේම

  Рет қаралды 91,908

Nimas Creations

Nimas Creations

Күн бұрын

Пікірлер: 105
@NimasCreations
@NimasCreations 2 ай бұрын
📌Video 01 - How to Apply Indian eVISA kzbin.info/www/bejne/gHjFZGd-fJyWodU 📌Video 02 - How to Book Cheap Air Tickets kzbin.info/www/bejne/fJaTiaeqn5yXbdU
@darshikaabagahakubura7303
@darshikaabagahakubura7303 2 ай бұрын
ඒකනම් ඇත්ත.අපිරිසිදු පැත්තක් වගේම හොද ලස්සන පැතිත් තියනවා
@ranpalilushinda9439
@ranpalilushinda9439 2 ай бұрын
හරිම වටිනව වීඩියෝව.. වෙනස් ම දෙයක්නෙ. අපේ අල්ලපු රට.. අපේ රට ගැන ඒව දැක්ක ම හරිම ආඩම්බර යි .
@NathalieDewanarayana
@NathalieDewanarayana Күн бұрын
Ammooo sarojini nagar!!! Kavadavath amathaka venne nathi market ekak.. whistle sadde ahichcha gaman horu tika see seekada duvanava 😅😅
@sadeekamuthukumarana
@sadeekamuthukumarana Ай бұрын
Nima teacher oya mokadda karapu course eka india wal... mahum ඩිප්ලෝමා එකක්ද එ❤ අනෙ රිප්ලයි එකක් දෙන්නකෝ ටීචර්
@kavinduanjana7055
@kavinduanjana7055 13 күн бұрын
හොද යි වෙදගත්
@ShashiPerera-kw5kc
@ShashiPerera-kw5kc 18 күн бұрын
අපිටත් ඇදුම්.ගෙනත් දෙන්න බැරිද.ශල්වා සාරි එහෙම❤
@bysujee3210
@bysujee3210 2 ай бұрын
හවස 4 -5 පස්සේ විතර ගොඩක් අඩු කර ලා ගන්න පුළුවන් .
@swordrun2670
@swordrun2670 2 ай бұрын
හරිම අපිරිසිදුයි. Thanks for sharing
@veenusjewellers6960
@veenusjewellers6960 2 ай бұрын
Oya nangi india gehin badu genalla wikunanna .api gannawa.
@thushiherath921
@thushiherath921 2 ай бұрын
මම ඉන්නෙත් new delhi.පදිංචිය මෙහෙ.මම වැඩිපුරම යන මාර්කට් එක තමයි සරෝජනී නගර් මාර්කට්.
@buddinilakmali8809
@buddinilakmali8809 2 ай бұрын
Hi. Oyawa contact karaganna puluwan widihak kiyannako please
@SarojiniWeerasingha
@SarojiniWeerasingha 2 ай бұрын
❤❤❤
@Abhigyansharma-z5y
@Abhigyansharma-z5y Ай бұрын
@@thushiherath921 oya delhi da Api Punjab apith
@GaminiSenanayaka-si2rm
@GaminiSenanayaka-si2rm Ай бұрын
දබදිව ඇව්ලා තියෙනවා 2 ව්ල් 3 ව්ල් අමතර කොටස් ගන්න පුළුවන් ද ආවොත්
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 Ай бұрын
බඩේ අමාරු හැදෙන්නෙ පුරුදු නැති නිසා නෙවෙයි ඒ කෑම අපිරිසිදු හන්ද
@Its-me-D126
@Its-me-D126 2 ай бұрын
වටින වීඩියෝ එකක් 💖
@NilushaPriyadarshani-zw7wr
@NilushaPriyadarshani-zw7wr 15 күн бұрын
අනේ යන්න නම් බැරියෑ...බේරෙන්න තමයි බැරි ...සරෝජනී මාර්කට් එකේ ඉන්න වෙලෙන්දන්ගෙන්...😢😢😢
@sandeepjayasekara
@sandeepjayasekara Ай бұрын
හරිම පරිස්සමින් යන්න ඕන market එකක්. හොරු සෑහෙන්න.
@darshikaabagahakubura7303
@darshikaabagahakubura7303 2 ай бұрын
මාත් ගියා සරෝජනී market
@renukaperera8515
@renukaperera8515 2 ай бұрын
Delhi වල කොහෙද මේ,bangalor වල අඩුවට බඩු ගන්න තැනක් දන්න කෙනෙක් කියන
@NimalkaMudiyanse
@NimalkaMudiyanse 2 ай бұрын
මේකනම් ඇත්ත අව්ලක ටියෙන්නෙ කිසි පිරිසිදුවක් නැහ කන එක අවුල්
@SaduniMadushika-y7c
@SaduniMadushika-y7c 26 күн бұрын
අනේ ඉන්දියා යන කවුරු හරි මට සල්වාර් දෙකක් ගෙනත් දෙන්නකෝ
@indikawalawage3710
@indikawalawage3710 2 ай бұрын
Apith giya.matanam badu quality neh.waterbottle ekkak beluwa mara gannan.harima apirisidui.eda vessa mada gode giye.
@NadeeshaWeerasinghe-g9v
@NadeeshaWeerasinghe-g9v 7 күн бұрын
Sarojani market ekata yanda asawen inne.
@ChefRenuka
@ChefRenuka 27 күн бұрын
අම්මෝ ඔහේ තියන දේවලුත් එක්ක නිකන් දුන්නත් එන්නේ නෑ එකපාරයි ගියේ ආයනම් යන්නේ නෑ
@rivyawickramathilaka3534
@rivyawickramathilaka3534 Ай бұрын
Do you know budget friendly shops in Kochi?
@prasabro3599
@prasabro3599 2 ай бұрын
මමත් දිල්ලි මාස 3ක් හිටියා..මුලින්ම බැගේජ් වල ගනන් කිව්වෙ 3000 අන්තිමට මාස 3ඉවර වෙලා එද්දි ඉන්දියන් එකෙක් වගේම ඒ බැගේජ් 700 ට ගත්තා😂😂😂😂...ලෝකයෝ ඉන්නෙ...අක්කට අර 200කියපු බඩු අරන් යන බෑග් එක 80 ...50 😂😂
@AgaAbo
@AgaAbo 2 ай бұрын
@@prasabro3599 සම්පූර්ණ වියදම අවම රුපියල් කීයද ඉන්දියාවේ සති දෙකක්
@dilininishani-b3n
@dilininishani-b3n 2 ай бұрын
Hotel eka mokakda dear oyala nawathuna? Eka hodaida? Clean da?
@prabhamalika944
@prabhamalika944 22 күн бұрын
ලස්සන කෙල්ලක්
@ShashiPerera-kw5kc
@ShashiPerera-kw5kc 18 күн бұрын
ටොප් සිස්❤
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 Ай бұрын
දිල්ලි ඉන්නව නං සෙන්ට්‍රල් මෝල් යන්න ටිකක් ගනන් බඩු හොඳයි
@thushiherath921
@thushiherath921 2 ай бұрын
ගොඩාක්ම අඩුවට බඩු ගන්න පුලුවන් මෙහෙ.
@Ayeshasandamali_95
@Ayeshasandamali_95 Ай бұрын
Oke bags Heels ehma maarama lasana ewa thiynewa
@anulasurasinghe6356
@anulasurasinghe6356 2 ай бұрын
Indian rupiyalai lanka rupiyalai athra wenasak thiyenawa. Lankawe rupiyala wage 4 gunayk thiyenawa indiyan rupiyala.
@RamyaSenarathna
@RamyaSenarathna 2 ай бұрын
Video eka hodai 🎉
@Lamborgini1025
@Lamborgini1025 2 ай бұрын
Math last month giya.api epa kiyala yanakota passenma enawa thamai.ethakota ape gaanata anthimata ganna puluwan.berima thana eyala ape ganata denawa.thawa tikak ehata wenna Janpath kiyala ekak thiyenawa.ehe luggage thiyenawa INR 1000 ta wage.e kiyanne SLR 4000 wage
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 2 ай бұрын
Mage lokuma dream ekak kawada hari methanata yana eka.mama indian vlogs godak balanawa ma market eka gana.saree godakma laba banglor wala chickpet market ekei.oya harima lucky methanata yanna labuna ekata.
@sachinisewwandi3096
@sachinisewwandi3096 2 ай бұрын
Mageth dream ekak
@chathupremachandra2288
@chathupremachandra2288 2 ай бұрын
Math plan karn inne india shopping krnna. Saree genna
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 2 ай бұрын
@@chathupremachandra2288 saree ganna nam yanna Banglor wala chickpet keyala market ekak theyenawa.ehe thamai india wala saree price aduma
@Abhigyansharma-z5y
@Abhigyansharma-z5y 2 ай бұрын
punjab ludhyana Walath godak adum labai mama nam online oder karanawa godak adui flipkart kiyala Oya lath gihin balanna
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 2 ай бұрын
@@Abhigyansharma-z5y flipkart wala Sri lankan shipping theyenawada?
@ishanichathurika8007
@ishanichathurika8007 2 ай бұрын
Ane maru ane❤
@SumithraSumithra-d7x
@SumithraSumithra-d7x 2 ай бұрын
Superb akki
@nilukaniluka5363
@nilukaniluka5363 2 ай бұрын
කුර්තා එකක් කීයද?❤😊
@lakumari-gf2je
@lakumari-gf2je 2 ай бұрын
Niyamai🎉
@SunethraEgodhewa
@SunethraEgodhewa 26 күн бұрын
Oya. Hari. Hondai. Sobana. Na. Budusaranai
@lasrilanka4860
@lasrilanka4860 2 ай бұрын
ඉතින් ගොඩක් වැඩි
@NayomiDilrukshi-w6p
@NayomiDilrukshi-w6p 2 ай бұрын
Ape rate prise aken kiyannako
@niroshalakshani6242
@niroshalakshani6242 2 ай бұрын
Ticket book kala vidio eka hoya ganna ba
@asankamathota5913
@asankamathota5913 Ай бұрын
ගාන වැඩි ලංකාවේ වගේමයි
@seethawickramasinghe9704
@seethawickramasinghe9704 2 ай бұрын
Gerat Video🎉🎉🎉🎉
@PrarthanaWeerasinghe
@PrarthanaWeerasinghe 29 күн бұрын
akke e shop eke no eka dannakoo
@champaperera8487
@champaperera8487 2 ай бұрын
බඩු ලාබයි නමුත් තත්ත්වය හුගාක් බාලයි . බ්‍රෑන්ඩඩ් නම් හොදයි .
@bysujee3210
@bysujee3210 2 ай бұрын
බරෑන්ඩ් වලට රැවටෙන්න එපා. ඕව දුප්ලි කේට් . නමුත් හොඳ ඒවා තියනවා බලලා ගන්න .
@senurawijesekara7681
@senurawijesekara7681 2 ай бұрын
VFS da giye oyala?
@jayantha7316
@jayantha7316 2 ай бұрын
mis .....💐💐💐💐 man dan balana gaman .lassanai.
@nilushikamihidukulasuriyaa4946
@nilushikamihidukulasuriyaa4946 2 ай бұрын
ඔයාව සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් ලබා දෙන්න.
@buddinilakmali8809
@buddinilakmali8809 2 ай бұрын
Matath
@kanthimunasinghe1553
@kanthimunasinghe1553 2 ай бұрын
@@buddinilakmali8809
@sujatharanasinghe1449
@sujatharanasinghe1449 2 ай бұрын
චෙන්නායි කියන්නෙ බාගෙන් කරලම බඩු ගන්න තැනක්ම තමයි .
@erandiBandara-z8l
@erandiBandara-z8l 2 ай бұрын
❤❤❤
@Milanifernando-g3s
@Milanifernando-g3s 2 ай бұрын
👌❤️
@wimalalekamge8757
@wimalalekamge8757 2 ай бұрын
Indiyawe ru loo kiyanne loku ganak
@shalikagamage7768
@shalikagamage7768 2 ай бұрын
අන්තිමට දන්න සිංහලත් ඉංග්‍රීසිත් බැරිවෙලා ගොළු භාෂාව තමයි ඉන්දියාවේ සතියක් හිටියොත් 😄😂😂😂හරිම විනෝදයි ඒක
@chandranibalasuriya1364
@chandranibalasuriya1364 2 ай бұрын
Meka Chennai da
@rishusanuli137
@rishusanuli137 2 ай бұрын
❤️❤️❤️❤️❤️
@DelightfulGrassyMountain-lx6ne
@DelightfulGrassyMountain-lx6ne 2 ай бұрын
@RuwaniBrendon
@RuwaniBrendon 2 ай бұрын
Sarojini nagar damage adum thiyenawa balala ganna one
@vitharanachami4001
@vitharanachami4001 2 ай бұрын
IMportent
@dishnasamarasinghe5461
@dishnasamarasinghe5461 2 ай бұрын
Saree shop eke contact no eka daana dear
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 Ай бұрын
හපෝ ගන්න එපා බාලයි සරෝජිනියෙන් ගන්න ඒව කල් තියෙන්නෑ
@prasabro3599
@prasabro3599 2 ай бұрын
අක්කලා අපෙ දිල්ලි තියෙන පන්සල ට ගියෙ නැද්ද
@NimasCreations
@NimasCreations 2 ай бұрын
අපි ගියා පංසලට
@udeniudeni4403
@udeniudeni4403 2 ай бұрын
Dilliwala koheda thiyenne
@DinukshiEshwarage
@DinukshiEshwarage 2 ай бұрын
Mata a shop ake contact number eka dennako
@buddinilakmali8809
@buddinilakmali8809 2 ай бұрын
Matath
@AgaAbo
@AgaAbo 2 ай бұрын
ඉන්දියාවට යන්න සම්පූර්ණ වියදම අවම රුපියල් කීයද
@D.KavishkaMadushanDeSilva
@D.KavishkaMadushanDeSilva 2 ай бұрын
I spent nearly 2laks, including return airfares... we went Delhi, Manali, and Hyderabadh for two weeks with huge shopping ✋🙃
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 2 ай бұрын
Oyatatecatwalata baduwala hotilwalata yanaviyadama lasa.3k awamatibunanam ati
@anuwickramage8412
@anuwickramage8412 2 ай бұрын
ඉන්දියන් රුපියල් ද?
@AgaAbo
@AgaAbo 2 ай бұрын
@@anuwickramage8412 ලන්කා රුපියල්
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 2 ай бұрын
@@anuwickramage8412 ou.endiyan 100.api 400k wenva.ganame apitawada 4gunayakinwadekarala balanko
@champaperera8487
@champaperera8487 2 ай бұрын
ඉන්දියාවේ ගිහින් සිංහලත් අමතක වෙලා හරිම පවු . සිංහල උච්චාරණය කරන්නෙත් ඉංග්‍රීසි වචන උච්චාරණය කරන විදියට . සිංහල භාශාව ලෝකයේ ගීතවත්ම භාශාවක් .ඔබ කියපු හැම ඉංග්‍රීසි වචනෙටම සිංහල වචනයක් තියෙනවා ඒවා පාවිච්චි කරන්න ,සිංග්ලිශ් කතා නොකර .
@NimasCreations
@NimasCreations 2 ай бұрын
සිංහලෙන් කතා කරාට ඉන්දියාවේ මිනිසුන්ට තේරෙනවද? 😌
@YummyTastes-sl
@YummyTastes-sl 28 күн бұрын
Phonepe karann indian mobile number ekai indian bank account ekakui athi
@AvgSriyakanthi
@AvgSriyakanthi 2 ай бұрын
ඔයාට පුලුවන් ද මට බඩු ටිකක් එවන්න
@sujeewanimakanthi8933
@sujeewanimakanthi8933 2 ай бұрын
බොරු
@AIAttanayake
@AIAttanayake 2 ай бұрын
I subscribe to your channel . Very nice video.
@chamikasapumal4991
@chamikasapumal4991 24 күн бұрын
Good work
@sahanajifri567
@sahanajifri567 2 ай бұрын
❤❤
@DelightfulGrassyMountain-lx6ne
@DelightfulGrassyMountain-lx6ne 2 ай бұрын
❤❤❤❤
@maneeshadevindi2084
@maneeshadevindi2084 2 ай бұрын
❤❤
@nishanthagunasighe8650
@nishanthagunasighe8650 2 ай бұрын
INDIA Vlog 08 - Shopping at Sarojini Nagar Market  | Visiting Lotus Temple
16:37
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 87 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 211 МЛН
ඉන්දියාවේ සාප්පු සවාරියක් යමුද ? Shopping at Sarojini Nagar Market | India | Shopping
13:44
Hindi with Sugandhi හින්දි විත් සුගන්ධි
Рет қаралды 12 М.