රාජ කුමාරයා අශ්ව කරත්තෙන් බික ට ආවා ආවා 😊✌️ | බික හංදිය | indian biriyani | roast pan with curry

  Рет қаралды 211,621

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 461
@AshenSenarathna
@AshenSenarathna Жыл бұрын
බිකේ ගහපු ලස්සනම Vlog එක😍🤩
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks malli, ජයෙන්ම ජය වේවා 🥰❤️🙏
@AkilaGimhan-ou6gg
@AkilaGimhan-ou6gg Жыл бұрын
මාතර බික 09 ඔපනින් එක තිබුනා අපිටත් හ්ම්බුනා අසේන්ව හොද ඩයල් එකක් 😂 පට්ටම හොදයි
@chandimanirosha905
@chandimanirosha905 Жыл бұрын
මාතර ගනන් තමයි වැඩි සාමාන්‍ය මනුස්සයෙක් ට යන්න බෑ ආසාවෙන් හිටියා ට
@ChathuriJayoda-zi5rs
@ChathuriJayoda-zi5rs Жыл бұрын
Eka nam aththa.apith mathara
@sosabole.kirshani.628
@sosabole.kirshani.628 Жыл бұрын
රත්නපුරේටත් ඔනී බික💖
@sandhayakanthi8682
@sandhayakanthi8682 Жыл бұрын
හරිම නිහතමානීයි. පොලවේ පය ගහලා ඉන්නවා කියන්නේ ඔයවගේ නිහතමානී අයට තමයි. විශේෂයෙන් රිද්මා නම් හරිම නිහතමානීයි. සමහර අයගේ තියෙන බොරු ලොකුකම් කිසිම දෙයක් නැති හරිම නිහතමානී පවුලක්. හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!! කියා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරනයි!!! මුලු පවුලටම.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි 🥰❤️🙏
@kalpanikulasinghe4115
@kalpanikulasinghe4115 Жыл бұрын
අමුවෙන් කිව්වොත් ...හොද ගෑනියෙක් හොද මිනිහෙක් ..යහපත් දරුවෙක් ...ගෙදර වැඩට ඉන්න කෙනාට පුදුම ලැදියාවක් ජිවිතෙ හැමදාම ඔහොම සතුටින් ඉන්න ඔනේ ..එකම ප්‍රාර්ථනාව මගේ
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️🥰🙏
@sasanjana2573
@sasanjana2573 Жыл бұрын
මන් මේ දැක්කමයි රිප්ලයි කරලා තියන්වා හැම කමෙන්ට් එකකටම වෙන අය වගෙ නෙවෙ වෙන අය ගනන් ගන්නෙවත් නැ මිනිස්සු දාන කමෙන්ටස් ඇත්තටම සතුටුයි ලස්ස්නයි අනේ ඔයා ..❤ගොඩාක් සතුටින් පරිස්සමෙන් ඉන්ඩ හැමෝම
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰👍
@jeewweerasinghe2800
@jeewweerasinghe2800 Жыл бұрын
යන්න හරිම ආසාවෙන් ඉන්න තැනක්..බි.ක හංදිය ❤ thanks akki video එකට 💪
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
යන්න මල්ලි කෑම රසායි ❤️✌️
@nishanthalakmal7267
@nishanthalakmal7267 Жыл бұрын
අක්කි ඔයා හරිම නිහතමානී කෙනෙක් .ඔයාගේ වීඩියෝ මන් හැමදාම බලනවා ඔයාගේ කටහඩ හරිම ලස්සනයි . ඔයා කරන කියන හැමදේම සාර්ථම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.ඔයාටත් රොෂාන් අයියටත් පුන්ච් පැටියටත් බුදු සරණයි! පරිස්සමට ඉන්න අක්කියෝ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි 🥰❤️
@malshadisanayaka3825
@malshadisanayaka3825 Жыл бұрын
අශේන් හරිම නිහතමානී...❤️🔥ඒ වගේම තමයි අක්කි ඔයත්❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰🙏
@manjulapathirana7811
@manjulapathirana7811 Жыл бұрын
මමත් ඊයෙ තමයි අශේන් මල්ලිගෙ බිරියානි රස බැලුවෙ . ලංකාවෙ රසම බිරියානි එක ....👍👍👍👍
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ඔව් නේද 🥰
@imeshakaluarachchi3206
@imeshakaluarachchi3206 Жыл бұрын
අක්කි අයිය දෙන්නටමයි චූටි පැටියටයි සීතා ආච්චිටයි බුදුසරණයි ...පරිස්සමෙන් ඉන්න... ඔයාල වගේ නිහතමානී අය ගොඩක් අඩුයි දැන් .. ප්‍රසිද්ධ සමහරු පාරක දැක්කත් හිනා වෙන්නෙ නෑ අද .... ඒ අතින් ඔයාල බෙස්ට්...🤟🤟🤟😍😍💐
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි🥰❤️
@dhanushikasewwandi5574
@dhanushikasewwandi5574 Жыл бұрын
A
@oshanbuddika3454
@oshanbuddika3454 Жыл бұрын
රොශාන් අයියා මම ආසම නළුවෙක්...අනේ අයියා ඔයාගේ නිහතමානී කම හැමදාම කැපිලා පේනවා..ඔයාලගේ ෆැමිලි එකට මම සුභ පතනවා..දිනෙන් දින දියුණු වේවා!!!'
@damithbandara8302
@damithbandara8302 Жыл бұрын
Ashen is much courageous individual. There are lot to learn from him for young generation as to how you need achieve dreams of life❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
True 👍
@sureshthusitha7586
@sureshthusitha7586 Жыл бұрын
Akke oya harima siriyawanthai❤❤❤seetha achchita salakana vidiha dekkama pudumath hithenawa😍😍😍oyage vidios balanna marama asai💕💕💕budusaranai oyala 4 denatama😘😘😘
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰🙏
@SamsungSamsung-ls8ov
@SamsungSamsung-ls8ov Жыл бұрын
හැමදාමත් දුකක් කරදරයක් නැතුව සතුටින් ඉන්න ලැබේවා ඔයාලා සියලුම දෙනාටම බුදුසරණයි.ආදරෙයි හැමදාමත්
@dilhanirownie6924
@dilhanirownie6924 Жыл бұрын
Sitha achchita salakanawa thamange ammata wage e pinama athi oyalata theruwan saranai roshan pila pitiya kiyyanne mage hadawathe radunu naluwek
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි 🥰❤️🙏
@lakshikaweeeasinghe1802
@lakshikaweeeasinghe1802 Жыл бұрын
akke attatama you are very very kind ,akki use karana beuty products monawada skin. glowing , please tell me
@sanjulakmini4418
@sanjulakmini4418 Жыл бұрын
අද ඉතිං ඔයා රොස මලක් වගේ ඔයා කනකොට අපිටත් කන්න හිතෙනවා ඔයාටත් රොෂාන් අයියාටත් රහුල් පුතාටත් සිතා ආච්චිටත් බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️ බොලේ පුතාටත්
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි 🥰🥰
@dilankaweesha7169
@dilankaweesha7169 Жыл бұрын
Oyalatath restaurant ekk thiyenwa neda akkii.. ekath oyge vlog ekkta ad krnnkoo
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@sitharawanigathunga7242
@sitharawanigathunga7242 Жыл бұрын
මෙතුමිය රෙකමන්ට් කරනවා කියන්නෙ ඉතිං ආයේ අහන්න දෙයක් නැහැ. ❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@Harshi_online
@Harshi_online Жыл бұрын
❤අනිවා
@hiranthidilrukshi7603
@hiranthidilrukshi7603 Жыл бұрын
කීයක් උනාද සුද්දියේ ඔය කෑම ටිකට
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
3600❤
@sameeraperera7001
@sameeraperera7001 2 ай бұрын
අක්කි ඔයා නිහතමානී චරිතයක්.❤❤ super family goodluck👍👍👍👍👍💐💐💐
@KAUSHI.9999
@KAUSHI.9999 Жыл бұрын
අශේන් අයියා ඉන්නවා දැක්ක නිසා විශේෂයෙන්ම බලන්න හිතුනා VIDEO එක... 😍 ❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
@vidarshanagimhani1018
@vidarshanagimhani1018 Жыл бұрын
Math ගිහිං kala awa harima rasai Mn oyage vlog hamadama balanawa akke. Mn harima adarei oyage family ekata hamadama sathutin inna. Bs
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰❤️👍
@Shamentharakaku
@Shamentharakaku Жыл бұрын
කවදත් බිරියානි කාපු නැති මම😮😢
@kavindanimmika7416
@kavindanimmika7416 Жыл бұрын
Biriyani ekei Roast pan set ekei ganan kohomada kiuwada
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
අනේ අක්කේ ඔයා කන්නෙ මට පෙරේත හිතෙන විදියට. මගේ කටට කෙලත් උනනවා. අපිට ඕව කන්න නැහැනෙ. මම ජර්මන් වල නිසා. ලංකාවේ කෑම කඩ නැහැ අනේ. ඔයාගෙ කෑම බලලා බඩ පුරව ගන්නවා. ඔයාලට බඩේ අමාරුව හැදිලා දන්නේ නැහැ 😂 ශෝක් ඔයාල තුන්දෙනා. ඔයා හරිම සාමාන්‍ය කෙනෙක්. මම ඒකට ආසයි. බුදු සරණයි ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
අනේ එහෙමද 🤭😍
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
@@ridmapilapitiya ඔව් අනේ. ඔයාගෙ කෑම හරිම රස පාටයි
@musicwithrasika4516
@musicwithrasika4516 Жыл бұрын
හරිම නිහතමානී චරිත..ඔයාලාට බුදුසරණයි ❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰❤️🙏
@oshinijay
@oshinijay Жыл бұрын
@maduperera2138
@maduperera2138 Жыл бұрын
රොශාන් අයියාගේ වාසනාවට හම්බූන බිරිඳක් ...තෙරුවන් සරනයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි 🥰❤️🙏
@samadhinimuramudali8730
@samadhinimuramudali8730 Жыл бұрын
හරිම ආදරෙයි ඔයාලට . නිහතමානි කමට ගොඩක් ආදරෙයි . දරු පැටියා හොද ගතිගුණ තියන පුතෙක් ❤ . ආසයි සැබැහි න් දකින්න අක්කේ . ඔයාගෙ හිනාවට හිත පිරෙනවා
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි 🥰❤️🙏
@sureshprasanga6173
@sureshprasanga6173 Жыл бұрын
Nangi oyage video හරිම ලස්සනයි ane උයන video danna budu sarani
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤❤
@chathurikapriyadarshanee2247
@chathurikapriyadarshanee2247 Жыл бұрын
අනේ හරිම ලස්සන ෆැමිලි එකක් .🤗❤️ හැමදාම සතුටින් ඉන්න ❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰❤️
@kumarivithana-nh4yg
@kumarivithana-nh4yg Жыл бұрын
හැමදාම ඔය වගේ සතුටින් ඉන්න...අාදරෙයි ඔයාලට....බුදුසරණයි....
@amalprasad8118
@amalprasad8118 Жыл бұрын
Aubowan kiyala piligannawa ridma pilapitiya mage you tube chanal ekata ea wachana tikata hitha niwenawa theruwan sarani oyala hemotama hemadama adaren sathutin inna❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි🥰💞🙏
@nirupikaamali1266
@nirupikaamali1266 Жыл бұрын
Ane niyamai akke apith davasath anva akke hathra denthma bs adarei akke❤️❤️🥰🥰❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤
@Sewminibagya3165
@Sewminibagya3165 Ай бұрын
රිද්මා පුතේ ඔයාගේ පව්ල ගොඩක් නිහතමානීයි ඔයත් ලස්සනයි 💗අනේ රිද්මා පුතේ මට ඇස් පෙන්නේ නෑ මට කන්නාඩි දෙකක් අරන් දෙන්නකෝ 🙏
@chamubabah237
@chamubabah237 Жыл бұрын
අක්කි මාර හොදයි 😍❤️❤️ නිහතමානී.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️🥰🙏
@kumudupriyanka2700
@kumudupriyanka2700 Жыл бұрын
Sudu nangi oyala harima karunawanthai.roshan aiya wage adaraniya taththa kenek dakinne kalathurakin.hamadama Rahul manika adaren wada gana inne.ane Rahul putha ge kakul bima gawenakalma wada gana idi.harima pinwantha puth ruwanak Rahul manika.adarai oyala hamotama.paressamin Inna theruwan saranai
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි 🥰❤️🙏
@IsuriPrasangi-w8s
@IsuriPrasangi-w8s Жыл бұрын
Aeththatama wasanawanthai oyala okkoma adaraniyai, ewagema nihathamaani, daruwath ewagema wei ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@sumeedafernando7841
@sumeedafernando7841 Жыл бұрын
Ape gewal kittuwatama avithe neda akke.....adarei pana wage oyalata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹siduwethe thiyanawa akke
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰✌️
@chamodyasanjani8593
@chamodyasanjani8593 Жыл бұрын
අශේන් කියන්නේ නිහතමානී චරිතයක් ❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@tharushijayasooriya3362
@tharushijayasooriya3362 Жыл бұрын
dakkama asa hithenawa😍kawadama hari enawa kala yanna biriyani ekak😍😘 ara sindu kiyana ayath lassanata sindu kiyanawa💖
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@ramyawasantha6167
@ramyawasantha6167 Жыл бұрын
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💞🌹
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰🙏
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow awesome & great video Thank U so much Ridma
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤
@anagi700
@anagi700 Жыл бұрын
Akki price kohomada biriyani eke
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 Жыл бұрын
Akke kohomada. ilagata vini restaurant eketh video ekak karamu neda. Akka athulu siyalu denatama budu saranay.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@kumemarias1818
@kumemarias1818 Жыл бұрын
Ai Rahul Baba wadagenama inne eya Dan lokuine lassanai oyage family eka budusaranai
@sureshprasanga6173
@sureshprasanga6173 Жыл бұрын
Mama balapu lassanam video aka budu sarani oyalata
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰✌️
@hbsumanarathnaherathnandag9396
@hbsumanarathnaherathnandag9396 Жыл бұрын
Oyalage nihathamanikata thamai godakadare budusaranai💐💐💐💐🌹
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@achinikaushalya7723
@achinikaushalya7723 Жыл бұрын
Man hamadama akkige videos Balanawa aniwaren mokak dammath Ada hithuna akki video akak dai kiyala a wagema dala ane Hari shoi akki oya harima hurathal patai a wagema harima hodai man godak asai oyata oya jewath wena widiyata itin hamadama me wage video Danna sathutin paresamin Inna adarei oyata family ake hamotamai gold bless you ❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි නංගා ❤️🥰🙏
@probodadilshani
@probodadilshani Жыл бұрын
Ada nam ලස්සනයි oya ❤.......anea sosa mala රාහුල් baba❤❤❤ummaaaaa
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි🥰
@Shenudezoysa177
@Shenudezoysa177 Жыл бұрын
අක්කිගේ නිහතමානීකම අනේ ❤🥰
@ravindulakshan5909
@ravindulakshan5909 Жыл бұрын
කවදාහරි කතා කරන්න ලැබෙයි කියල ආසාවෙන් ඉන්න චරිතයක් රොශාන් අයියා😍😍😍
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰🙏
@JayaMini-i6e
@JayaMini-i6e Жыл бұрын
Harima lassanai akki mama oyage vdio baluwata ada tama coment kale. B.s oyalata
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks ❤️🥰
@vinudiflowers2189
@vinudiflowers2189 Жыл бұрын
Price kohomada ewala
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤
@nayomidilhani7902
@nayomidilhani7902 Жыл бұрын
Lucky and cute wife.Ridma.. a perfect woman.❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thank you ❤️🥰🙏
@RasangiSenevirathna
@RasangiSenevirathna Жыл бұрын
මටත් යන්න ආස හිතුනා😍❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
@cindybuultjens2763
@cindybuultjens2763 Жыл бұрын
Eke Biriyani rasama rasai.the chicken is big. .I love the place also. Cindy Buultjens from Kandana
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️✌️
@wuffyartcraft6056
@wuffyartcraft6056 Жыл бұрын
I really love your videos akki...❤😊😍
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thank you so much 🥰
@dineshamaduwanthi9681
@dineshamaduwanthi9681 Жыл бұрын
Ane ashenge ආගන්තුක sathkara nm maru ❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
@isuriudani8978
@isuriudani8978 8 ай бұрын
හැමදාම සතුටින් ඉන්න. බුදුසරණයි!
@ජිත්මි
@ජිත්මි Жыл бұрын
Ashen aiye oywa man danne oy you tiyub karana kale edanmai api hemadam otnin yanawa ath ann be loku viyadamkne .api welisar nevy kemp ake enne balamu anna
@Miss.Priyanthi
@Miss.Priyanthi Жыл бұрын
අැති තමයි හරිම අව්‍යාජයි.සතුටින්ම ඉන්න තිසරණ සරණයි....!!අාදරෙයි
@edisonroy9177
@edisonroy9177 Жыл бұрын
බලපු පලවෙනි විඩියෝ එක දිගටම බලන්න හිතෙනෝ වගේ vlog එක 😁 නානායක්කාර සුපිරියට රගපානෝ 😹 රොෂාන් මාමාට සුබ පතනවා 🤗 ඇත්තම මං ආවේ බැනලා කමන්ට් කරන්න විඩියේ එක දැක්කම වෙනස් උනා 😆
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰❤️👍
@buddikalakmini3426
@buddikalakmini3426 Жыл бұрын
නංගි බිරියානි එකක් කියද? හැමදාම සතුටින් ඉන්න.
@dimalvindikz
@dimalvindikz Жыл бұрын
ලඟදිම මාතරට එනවා බික 😍
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Ow 😊
@navindiwinshika562
@navindiwinshika562 Жыл бұрын
Wowwwwww සුපිරි ....අනෙ මාතර ට ගේන්නකො අයියා .....................🤩🤩🤩😍😍සුපිරියක් තමා ..........
@dimalvindikz
@dimalvindikz Жыл бұрын
@@navindiwinshika562 beach road ekata enawa lagadima
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Bika.maru🖒
@SHEVIYAYT
@SHEVIYAYT Жыл бұрын
Siravata supiri ne ❤
@yamunawickramasinghe5343
@yamunawickramasinghe5343 Жыл бұрын
Nihathamany pawulak sathutuy dakkama seetha aachchitath salakana vidiya Kisi aadambarayak Naha charm saralawa divipevethakgeniyana obalata budusaranay
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි 🥰❤️🙏
@HarshaniHarshani-u5b
@HarshaniHarshani-u5b Жыл бұрын
අක්කි මං ඔයාට ගොඩාක් ආසයි.ඔයා ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න.❤❤❤❤ආදරෙයි ගොඩාක් ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤
@ireshaherath9181
@ireshaherath9181 Жыл бұрын
නියමයි අක්කා තුන් දෙනාටම ආදරේයි.❤❤❤❤❤❤❤❤
@SenuSenuvihangi
@SenuSenuvihangi Жыл бұрын
Meka koheda tiynna kiyada
@nisansalasarojani568
@nisansalasarojani568 Жыл бұрын
Harima Siriyawantha lady kenek . Roshan aiya is really lucky !!😍😍
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️🥰🙏
@manoriperera793
@manoriperera793 Жыл бұрын
සුන්දර මිනිසුන් ආදරෙයි ඔයාලට ❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰❤️
@mdoman6937
@mdoman6937 Жыл бұрын
Rosa mala ridma nangi slim wela.. Hooreeeee. Lassanai good good 👍👌
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි 🥰❤️🙏
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
අනේ ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි!!!
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰❤️
@malikahemalatha1878
@malikahemalatha1878 Жыл бұрын
Ane oya dakka gaman harima sathuti
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰🙏
@shanakapeiris2378
@shanakapeiris2378 11 ай бұрын
Budu saranai oyalage family ekata❤❤❤
@ayeshasandamali6679
@ayeshasandamali6679 Жыл бұрын
Mai mage duwai oyage video aniwarenma balanawa hema video ekatama comment danna beri unata api oyalath ekka hemadama innawa. sathutin parissamin inna.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
දෝනිවත් ආදරෙන් වතක් කලා කියන්න ❤️🥰🙏
@sisirapriyantha6569
@sisirapriyantha6569 Жыл бұрын
රොෂන් අයියා ආසම නලුවෙක් ❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks ❤️
@nilaathauda6505
@nilaathauda6505 Жыл бұрын
Adarei nangi , ayya, Rahul putha❤❤❤❤
@udinipriyanka3738
@udinipriyanka3738 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න.ආදරයේ පවුලටම බුදු සරණයි❤❤❤❤
@lankalanka2440
@lankalanka2440 Жыл бұрын
Hama denatama budu saranai parissamin inna
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤❤
@dishanthivanka8507
@dishanthivanka8507 Жыл бұрын
asama naluwek ekka Lassana family ekak
@nayanasureka3995
@nayanasureka3995 Жыл бұрын
ඔහොම බොහොම ලස්සනයි අක්කෙ ඔයා.කොන්ඩෙ ඔහොම ගොඩාආආආක් ලස්සනයි❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️🥰🙏
@wasanasanjeewani9551
@wasanasanjeewani9551 Жыл бұрын
Oya.harima.lassanai.❤❤❤❤❤.kisima.adambarayak.nati.kallak❤❤❤.adarai.godak
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤
@jeanmendis9070
@jeanmendis9070 10 ай бұрын
BEAUTIFUL FAMILY. ROSHAN'S WIFE IS SOOOO GOOD & KIND NO WORDS TO SAY . GOD BLESS THERE FAMILY.❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
🙏🥰
@menakapubudumali2801
@menakapubudumali2801 Жыл бұрын
Vedio eka lassanai godak...eth garden eke mal tika balanna nati eka gananam dukai ane..😒😒😒
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Ikmanin aran ennam🥰
@menakapubudumali2801
@menakapubudumali2801 Жыл бұрын
Hari akkiyo😍
@mdoman6937
@mdoman6937 Жыл бұрын
Ridama nangi oya harima adaraniyai sitha ammata adarei godak oyala e pinama athi oyala
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰🙏
@sankakumara4193
@sankakumara4193 Жыл бұрын
Mata saneepa nathuwa hitiya akki oyage video balannath bari una . Adarei akki. I miss you 😘 😞
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
අනේ ඒක තමයි කමෙන්ට්ස් දැක්කේ නැත්තේ❤
@d.weragodaweragoda238
@d.weragodaweragoda238 Жыл бұрын
oyalage punchi pawlata budu saranin ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි 🥰
@nandanijayakodi7350
@nandanijayakodi7350 Жыл бұрын
ආදරෙයි නංගි බුදුසරණයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤
@sujeewapriyadarshani3378
@sujeewapriyadarshani3378 Жыл бұрын
❤❤❤❤wow කෙලත් හැලුනා 😋😋😋😋😋😋
@naturesfan7563
@naturesfan7563 Жыл бұрын
❤❤❤ පුංචි පවුල .
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤
@rabikasanduni509
@rabikasanduni509 Жыл бұрын
ආදරෙයි ආදරෙයි හැමොටම හැමදාම
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤
@rv5378
@rv5378 Жыл бұрын
රොෂාන් අයියා ගොඩක් වාසනාවන්ත වෙන්න ඕනේ මේ වගේ නිහතමානි බිරිඳක් ලාබන්න ආදරෙයි මුලු පවුලටම❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️🥰🙏
@shashikala4735
@shashikala4735 Жыл бұрын
Seetha achchi oyage kawda akki
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
බබාගෙයි මගෙයි උදව්වට ඉන්න කෙනා
@rameshmadusanka4282
@rameshmadusanka4282 Жыл бұрын
Hamadamath ekamuthuwa sathutin inna..
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤🙏
@nithyawickckramage5296
@nithyawickckramage5296 Жыл бұрын
Akki oya harima lassanai. A wagema hodai.❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි❤❤❤
@shrimashrima2906
@shrimashrima2906 Жыл бұрын
පොළොවේ පයගහලා ජීවත්වන නිහතමානී පවුලක්.තෙරුවන් සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි 🥰❤️
@swickramasinghe7823
@swickramasinghe7823 Жыл бұрын
ඔයා හරි හොද කෙනෙක් ❤❤❤
@lakshikaminoli6009
@lakshikaminoli6009 Жыл бұрын
Punchi pawul hamadamth sathutin parisamin inn budusarani
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰❤️🙏
@gimashaprasadini9000
@gimashaprasadini9000 Жыл бұрын
Thanks akki ...😊❤yanna oni asawa thawa wedi unaaa oya rasa karakra kanawa dekkama❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰👍
@ashadammi6524
@ashadammi6524 Жыл бұрын
Oya keyana nisama yanawa😊ane roshan aeyata laga edan kata karana asai mage asama naluwa
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰❤️👍
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 4,8 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57