KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඩුබායි ඇවිල්ල ගොඩ යන රහස මගේ ජීවිත කතාව ඇසුරින් | My story | How i started? @SamVlogs Dubai UAE
15:39
පිස්සු හැදෙන New Zealand බස්. Clean Sri Lanka අනුරට පුළුවන්ද?
17:34
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
27:29
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
Caleb Pressley Shows TSA How It’s Done
0:28
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
ලංකාවෙ සුටිං බුටිං මිදිපොකුරු වලට තාරුණ්‍ය බොද කරන බස් ත්‍රීවිල් මල්ලිලට Dubai Bus,Taxi ගැන කතාවක්
Рет қаралды 5,904
Facebook
Twitter
Жүктеу
1
Жазылу 60 М.
SamVlogs Dubai
Күн бұрын
Пікірлер: 103
@NilaniFernando-hp1oc
7 күн бұрын
මේ වීඩියෝ එක දාපු එක ගොඩක් හොඳයි මේ වෙනකොට ලංකාවේ බස් පිස්සො ටිකක් බෝ වෙලා ඉන්නවා
@sarojaninonis7951
15 күн бұрын
හරියටම හරි . අපේ ජනතාව එක්තරා කොටසක් ඉන්නවා හදන්න බැරි . මෝඩ රැලක් . සෑම් සහොදරයා අපේ ලංකාවේ මොඩයින්ට ඩුබායි වල බස් තියෙන ව්දිහ පෙන්නුවාට බොහෝම ස්. 🎉🎉🎉🎉🎉😊😊😊😊😊
@DevOpsPulse
11 күн бұрын
බොහොම ස්තූතියි මේවා දානවට අපිට බලන්න. අපේ රටේ මිනිසුන්ට කවද යන්න ලැබෙයි මේවා පොදු ප්‍රවාහනය ඇවිල්ලා... මේ වගේ බස් ගේන්න ටැක්ස් වලින් භාගයක්වත් රජයෙන් අඩු කරලා දෙන්න පුලුවන්නම් මේ බස් භාවිතය ලංකාවේ වැඩි කරගන්න පුලුවන් වෙයි...
@ashan2000
11 күн бұрын
අපේ අය කැමතීලු හැමදාම ජීවිතයත් මරණයත් අතර සටන් කර කර, සැමන් ඇහිරුවා වගේ ලොරි චැසිවල යන්න.. 😌
@SujeeMadhumali
7 күн бұрын
😂😜
@Kalubandara-0909
14 күн бұрын
අපේ රජයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයෙන් කරන්න ඕන දේවල් මේ ඔයාල කරන්නෙ අපේ රටේ බස් කලාවක් ලු තොරොම්බල් එල්ලන එක. දූපතෙන් එලියට ගිය නැති අය එහෙම කිව්වට ලෝකෙ පොදු ප්‍රවාහනය සිදු වන ආකාරය ගැන මහජනයා දැනුවත් කිරීම රජයෙ වගකීමක්.
@jayanijaya2638
4 күн бұрын
ඔබතුමා ට බොහොම ස්තුතියි ❤මේවා පෙන්වා දුන්නට ❤ ඔබ පිවිතුරු හදවතකට උරුම කියන ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ❤❤❤❤
@nonayasmin5320
2 күн бұрын
හොද දෙයක් ගැන පැහැදිලි කර දුන්නේය. අපේ ලංකාව අයට. ස්තුතියි.
@DevikaErandiFernando
5 күн бұрын
Lankawe bus samaharak raa wenakota THORAN wage...sangeethaya kandoskiriyawak..okkoma newei...lankawe aya bus sarala saha honda condition ekakin thibiya yuthui..bakamu idiriyata...thanks SAMVLOGS🙏
@manekawijesuriya1730
15 күн бұрын
නියමයි වටිනා Video එකක් සහෝදරයා 👍 අපිට විශ්වාසයි මේ රටේ ප්‍රවාහනයත් ක්‍රමානුකූලව හදනවා මේ රජය🙏
@ramindugunathilaka4074
6 күн бұрын
ලංකාවට මේ දවස් වල හොද වීඩියෝ වක්.ස්තුතියි ❤
@AAs-mq1fm
Күн бұрын
ඔයාගෙ වැඩකරන අතර මෙවැනි දේ දැනුවත් කරනවට ගොඩාක් ස්තුතියි තවතවත් දේවල් කරන්න ෂක්තිය ලැබෙන්න ඔන බලන්න ගැහැනු පිරිමි වෙන්වෙන් වෂයෙන් හරිම අාරක්ෂිතයි අපි දැකලවත් නැහැ මම ඩුබයි අැවිත් තියනව එ්ත් බස්වල ගියේ නැහැ තෙරුවන්සරණයි
@gangaeagodawela7260
7 күн бұрын
නියමයි සහෝදරයා , ❤❤❤
@nilanthidodanthanne7720
4 күн бұрын
ලංකාව clean කරන්න ම ඕන...Thank u for explanation to our contry drivers.
@beautifulsrilanka5873
3 күн бұрын
නව නිපැයුමක් සම්බන්ධයෙන් කෝටිගනනක් වටිනා අදහසක් තියෙනවා කාටද ඕන. නැත්නම් මේ අදහස අනුව මෙම නව නිපැයුම මාහට කිරීමට මුදල් යොදා මා සමඟ මෙම නව නිපැයුම කිරීමට එකතුවෙන්න කවුද ඉන්නේ
@mis.darshi1236
Күн бұрын
ලස්සනම ලස්සන වැඩක් සුපිරියක් ❤❤❤❤❤
@PasanAnurada-hw4gc
Күн бұрын
හරියට හරි අයියේ බුදුසරනයි ❤❤❤
@RebuildSriLanka1
15 күн бұрын
මම 2012 ඩුබායි, දන්න විදිහට ඩුබායිවල බස්වලින් අනතුරු වෙලා ජීවිත හානි කිසිම දවසක වෙලා නෑ... බස්, මෙට්‍රෝ, ටැක්සි, බෝට්ටු ඔක්කොම පාලනය කරන්නේ RTA එකෙන්.... ලංකාවේ තියෙන ලොරි බොඩි බස් ඩුබායිවලත් තියෙනවා හැබැයි ඒවා ගන්නේ එහේ කම්පනිවල සේවකයන් ප්‍රවාහනය කරන්න...
@SamVlogs.
15 күн бұрын
කම්පණිවල සේවකයෝ ප්‍රවාහනය කරන බස් උනත් Indian TATA වලට වඩා හොද AC තියෙන බස්..ඒව පාවිච්චි කරන්නෙත් Orginal තත්වෙට නේද.
@RebuildSriLanka1
14 күн бұрын
@SamVlogs. ඒක ඇත්ත... ඩුබායි වගේ රටක් සේවකයන්ටත් හොඳ ප්‍රවාහනයක් ලබා දෙනකොට ලංකාවේ උන්ගේ පොදු ප්‍රවාහනය(අධිවේගී බස් හැර) තනිකරම මරන්න ගෙනියන කුකුල්ලු පටවන ලොරි හා සමානයි.... ඔය ලොරි චැසි වලට වහල්ලු වගේ හැසිරෙන උන්ගේ කන දෙකක් ගහලා මේ වීඩියෝ එක දෙතුන් පාරක් පෙන්වන්න ඕන....
@NelaSriyanthi
7 күн бұрын
Harima wadagat me wadasatahana oyata budusaranai puthe
@SampleAcc-e8d
2 күн бұрын
Thank you and God bless you🙏🙏❤❤❤
@amaradasawijesooriya932
13 күн бұрын
මම මේකට කොමෙන්ට් තුනක් දමා ඇති එය ඔබේ බුද්ධියෙන් මමකියන දේ තේරුම් ගන්න.සින්ගප්පූර් බස් ඇතුලට ලමයින් සමග ගෝකාට් එකත් දාන්න පුලුවන්.ඒරටවල තත්වය එහෙම. තමයි.
@RanjaneeLathika
2 күн бұрын
හරියට හරි පුතේ 👍
@SuthnthaSudantha
10 сағат бұрын
අපේ ඉන්නෙ පිස්සො සහෝදරයා ❤❤❤❤❤
@LakmalSalinda-f3g
13 күн бұрын
ඕවා ඉතින් මචං කියන්න වෙන්නේ රටේ පාලකයන්ට තමා 😂😂😂
@withchalu
11 сағат бұрын
බස් driverලා එහෙම බනිනවා රජයට රජය විසින් ගත්ත තීරණයට. හැබැයි ඇත්තටම මමත් කියන්නෙ අපේ රටේ අය ළිං මැඩියෝ වගේ. කිසිම දෙයක් තේරුම් ගන්නෙ නෑ කියන්නෙ මොකක්ද කියලා. රට හදන්න කලින් අපේ මිනිස්සුන්ගෙ ඔලු ටික හදන්න ඕන මුලින්ම. ඇත්ත අයියෙ. ගොඩ බස් වල ආරක්ෂාව අතින් බැලුවොත් අන්තිමයි. දොර ළඟ තියෙන සීට් එකටවත් කිසිම විදියක ආරක්ෂා සහගත බවක් නෑ.
@anomanishanthi-x5g
3 күн бұрын
හරියට හරි ලංකාවේ නම් ගමනක් ගිහිල්ලා ඉතින් බැහැලා යන තැන මතකත් නෑ අප්පා බහින තැනම වදුරෝ එල්ලලා දේවාල වගෙ මල්මාලා තොරන් වගෙ බල්බ් නගින්න නෙවෙයි හිතෙන්නේ වදින්න තනිකර දේවාල 😮😮😮😮
@binaruashinsana8598
3 күн бұрын
Niyamai putha. Adarey nubata.
@ddegambada
15 күн бұрын
Great job. Excellent
@Kumari-p1s
15 сағат бұрын
Me dewal walin missus danuwath katana eka kochchara watinawada! Me dewal balalawath ape Aya therum gannawanam hondai good job malli.budusaranai
@priyashanthaupul6904
15 күн бұрын
Good job brother thank fro you
@Manopriyadarshani-p8s
8 күн бұрын
Good video ❤❤❤❤❤
@Dammika1970
5 күн бұрын
ඇත්ත අද ලංකාවේ බස්විතරක් නෙමෙයි හැම වහනෙකම කැලි ගොඩවල් එල්ලගෙන මියුසික් දාගෙන යනවාඑකේ යනඑන ඇයට විතරක් නෙමෙයි ඒ අවට ඉන්න අයගෙත් අවධානය බිඳෙනවා ඇක්සිඩන් වැඩිවෙලා ගොඩාක් ජිවිත නැතිවෙනවා තරුණ මහලු ළමයි කොතේ මේ වැඩවලින් ජිවිත බිලිගන්නවද වහනයක් එන සද්දයක් ඇහෙන්නේ කන්දක් වන්ගුවක් රෙල් ගෙට්ටුවක් ලගදි කිසිම අවදානමක් ගන්න පුලුවන් මනසික අත්වය ඩැයිවර් මහතා හෝ ජනතාව නැහැ මියුසික් වලින් මනස් සිත් පිරිලා යුන් එකෙන් වළපල්ලට යනවා විතරක් නෙමෙයි අනිත් අයවත් ගෙනයනවා මේ ගමන ජනාධිපති අනුර අනිත් අයගේ ජිවිතවල වටිනාකම ගැන හිතලා එවා අයින් කර්‍රන්න තිරන අරන් තියෙනවා මේ මොඩ මිනිස්සු එවටත් අකුල් හෙලනවා වුන් හිතන්නෙ තමන්ගේ පුතා හෙට මැරුනත් කමක් නැහැ අද ජොලිකරලා කියලා
@ranjaneeedirisingha3592
7 күн бұрын
lassanaì àpe bus wikarayak.thanks..me waģe deval pennanawata.❤
@ashokakumuduni2704
2 күн бұрын
Aththa ❤❤❤❤❤
@nilu26-x1h
Күн бұрын
බුදු සරණයි ඔයාට
@HemaKodithuwakku-r3r
15 күн бұрын
ඩුබායි පොදු ප්‍රවාහනය mettro නමි 👍👍👍👍👍👌👌👌👌❤️❤️❤️❤️❤️❤️.
@kasunsameera5553
15 күн бұрын
❤❤❤❤ sira kathawa
@WasanthaNilmini-x3e
15 күн бұрын
Thank you Malli mewa pennuwata math Dubai ape lankaweth me wage wenawa nam kochchara hodada
@Different_Cooking_WithAsh2
7 күн бұрын
❤❤❤Balsnna Aminissunga tiyana nihathmanikama wadagathkamam mona jobaja karsth nada❤❤❤
@kapilanarasinghe8293
15 күн бұрын
Mewage ena thwa kochar kal yayida?good video ❤,,,
@DiasWelding
2 күн бұрын
🙏🙏.god bless 🙏🌟 you
@Nayana-tg9os
15 күн бұрын
Api dubai bus wala thamai wadata yanne.harima compaterble .api asai lankawatath me bus genawanam❤
@Nalaka-kq7er
7 күн бұрын
Math dubai. Job kranne..sagathika aththa ekai api saport karanne lankawe clean srilanka wada satahanata..
@NirmalTharusha-s2z
14 күн бұрын
මිස්සමෙන් පදිනවා එහෙම තියෙන බස් උඹට ප්‍රශ්නයක් නෑනේ ටුවරිස්ටන්ස් ආසයි ඕවට
@artbyanj209
3 күн бұрын
❤thank you son.
@hansanaAyash
14 күн бұрын
Niyamai api Abu Dhabi
@anjanatimalanjana4793
5 сағат бұрын
Ou ane mma sigappur vala basvalage gihin tiyanava harima clear oyage weda pilivala harima hodai baru sobana netiva athta atihetiyata kiyadenava Jesus pihitai parissamata weda karagana idiriyatama yanna
@Premium.Theater
15 күн бұрын
Habai bro jenuin race cars wala thiyena custom exhust, carbone fiber bonnets ehema galawana eka ganat poddak kiynna bro mokda dubai kiynne car culture eka hodatama thiyena ratak ne ❤ eeka ganat video ekk karnna❤
@SamVlogs.
15 күн бұрын
kzbin.info/www/bejne/nWSaeaCElKt8eNksi=FX96UcTlR5NgjZNS
@SamVlogs.
15 күн бұрын
kzbin.info/www/bejne/ioWlm3uKrKmDh7Msi=V_WhRZpEC8SllW9I
@DammikaSanjaya
12 күн бұрын
ඔයා කිව්වට ඒක නූගත් කම මමත් ගිය මාසේ ඩුබායි ඉදලා අබුඩාබි වලට ආවා
@athifjansz2022
14 күн бұрын
👍👍👍
@nthilakarathne9171
3 күн бұрын
Hm ❤️
@dkdmadhuka
15 күн бұрын
❤❤❤😊
@SujeeMadhumali
7 күн бұрын
බස්වල කෝච්චි වල යන අපි විදින දුක.
@Nalaka-kq7er
7 күн бұрын
Habai dubai bus volvo..lankawe wage tata lorry ladies neme.hoda sapa pahasuaa.ham bus ekama ac.
@AnuraPa
14 күн бұрын
❤🙏
@Misiriya-gi8rc
15 күн бұрын
Good ❤❤❤😂😂
@eshikaudayanawanigasekara
14 күн бұрын
No Government Subsidies for import Luxury Buses in SL 300% import tax include.
@ChampiiWeeraa
2 күн бұрын
Mamat asai bus valata. Mamat giya ovage. Singapore waladi.
@NilminiAnthony-xj2iw
6 күн бұрын
Godak hondai mewa pennuwta. Wenasa danenna. Lankawe bus wla yddi kandoskiriyawa.bohomyk apahasutha. Aththatama driver mahathwaru e aya.
@AnjaliMali-yl2mv
5 күн бұрын
OYAWA DEVIYANWAHANSE ASIRWADA KARANAWA. WEDIYEN... THAWA AHINSAKA MINISSUNTA UDAU KARANNA MALLI. OYATA SARWA BALADARI DEVIYAN REKA DEWA.
@chanrenuka111
10 күн бұрын
👍
@amaradasawijesooriya932
14 күн бұрын
,,,ඒ වූනාට අයියේ තරුන අපේ සිහින නේ අපේ බස් වලින් ගලවලා අයීන් කරන්නේ අනිත් එක අයියේ අපී මේව ගන්නෙත්. අහින්සක මගීන් ගෙ ගමන් ගාස්තුව වෑඩිකරලනෙ ඒ ගැනත් අයියේ අපි හිතන්න ඕනනෙ අයියේ.
@UshaR.A
12 күн бұрын
පිස්සු ද යකො උඹට 😭😭😭
@KalyaniKasthuri
5 күн бұрын
තෙරවන් සරණයි පුතාට❤
@malanfernando2345
14 күн бұрын
ඔහේ මුට්ට කරගහන ගමන් ලංකාවේ එවුන්ට පොර ටෝක් දීම😂😂😂
@SamVlogs.
14 күн бұрын
Malan Dubai වල මුට්ටද කර ගහන්නේ 😅 kzbin.info/aero/PLNUVRly4r-hS_GmWlpQbYlA7Hk3MHuJFt&si=5gAr6IcLm6FHXd76
@theinnovator3924
14 күн бұрын
උඹල වගෙ හිතන අපතයො තාම ල•කාවෙ ඉපදෙන නිසා තමයි ල•කාව ගොඩගන්න බැරි මුට්ට කරගහන එකත් ගරු රස්සාවක් උඹල වගෙ පිරිම් භාග වලට කරන්න බැරි .
@malanfernando2345
14 күн бұрын
@SamVlogs. මට සමාවෙයන් මචං
@AnnVeronika
Күн бұрын
Job akk hoyalea danea dubai walea please
@AnjaliMali-yl2mv
5 күн бұрын
MAN DEKKE ADAMA THAMAI. OYAWA. ITHIN MALLI MAGE DANNA LAMAI 2K INNAWA MAN EYALATA YAUW. ME VIDO EKA DEMMA. EYALA GENA SALAKA BALANNA PULUWANNAM OYATA PIN.. EYALA PUDUMA AMARUWEN THAMAI JIEVITHE GATHA KARANNE.. JESUPIHITAI. OYATA..
@nelumwarsakoon496
15 күн бұрын
👍
@eskinnalin9684
12 күн бұрын
❤❤❤
@anulasurasinghe6356
3 күн бұрын
Lankawe thiyenne buas nevi kambus .
@AnjaliMali-yl2mv
5 күн бұрын
OYAWA DENAGANNA LABEMA SATHUTUI MALLI
@upuldhanushkagajanayake2719
13 күн бұрын
ඉන්දියාවෙ පිලිකන්නෙ ඉන්න කං උන්ගෙ ටකරං වලින් ගැලවීමක් නෑ
@malimali5841
10 күн бұрын
🙏🙏🙏🙏🤝🤝🤝
@Travewithson
15 күн бұрын
අපෙ bus ඔස්තාර්ලා මෙකට බැනලා comments කරෙ නැත්නම් ලෝක පුදුමයක්
@SamVlogs.
15 күн бұрын
😅
@roshanchamara26
15 күн бұрын
👍💛👊
@IndraniBandra
2 күн бұрын
Lankava..pissanta...ma.vedio.aka..dapu....aka..hodai..bro...niyamai.....apa..gonnunta...😂😂😂jaya.vava.....kumare..girl.f..vanna.ate😂😂😂
@dimaltharushka4881
15 күн бұрын
🔥❤
@induniludarapathirana6388
14 күн бұрын
අයියේ 😂 බස් එකට නැගලා බැහැලා 7.50 ක් ඉවරයි 😭😭
@amaradasawijesooriya932
13 күн бұрын
අයියේ බලන්නකො ඔය බස් එකේ ඉස්සරහ මූකුත් හැපුනොත
@amaradasawijesooriya932
13 күн бұрын
අයියේ බලන්නකො ඔය බස් එක ඉස්සරහ මොනවහරි වදුනොත් පයිබර් නිසා කැටඩීලා යනවා වැඩක් නෑ අපේ ඒව එහෙමනෑ මුකුත් වෙන්නෙ නෑ හැපුන ඵකා නම් කුඩේ කුඩූ යනවා ඒක නීසා අපි අරල යන්න බයම නෑ අයියේ.
@ashankavidu-p8x
14 күн бұрын
dubai Lanka life එකේ කොපියක් කරා නේ ඔයා 😂
@SamVlogs.
14 күн бұрын
මව ඉන්නේ ඩුබායි අෂාන්..
@Deepa-fd1xz
8 күн бұрын
💖💖👍👍🌝🌝🌝
@Sara-f5t4q
4 күн бұрын
Lassanai neda
@Sara-f5t4q
4 күн бұрын
Kewata be puthe
@nandaniranasingha2248
8 күн бұрын
ලංකාවේ හරක් හදන්න බෑ
@UshaR.A
12 күн бұрын
❤❤
@ShamMehendi
9 күн бұрын
👍
@VccTgc
2 күн бұрын
👍
@SudiliNathadinie
4 күн бұрын
❤❤❤❤❤
@fareedaghani9334
4 сағат бұрын
👍
@nadeeshapinto5345
3 күн бұрын
❤❤❤❤❤
15:39
ඩුබායි ඇවිල්ල ගොඩ යන රහස මගේ ජීවිත කතාව ඇසුරින් | My story | How i started? @SamVlogs Dubai UAE
SamVlogs Dubai
Рет қаралды 2,9 М.
17:34
පිස්සු හැදෙන New Zealand බස්. Clean Sri Lanka අනුරට පුළුවන්ද?
Ceylonkiwi
Рет қаралды 2,6 М.
27:29
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
DakPlay
Рет қаралды 4,8 МЛН
0:39
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
La La Life Shorts
Рет қаралды 44 МЛН
0:28
Caleb Pressley Shows TSA How It’s Done
Barstool Sports
Рет қаралды 60 МЛН
0:19
УНО Реверс в Амонг Ас : игра на выбывание
Фани Хани
Рет қаралды 1,3 МЛН
43:35
Switzerland 🇨🇭Buses 🚌 - ස්විට්සර්ලන්තයේ බස් විස්තරේ. Public transport in Switzerland.
Amuwen
Рет қаралды 37 М.
14:27
ඩුබායි වල අවුල් 5 ක් | Missing Sri Lanka Everyday|Dubai Sinhala Vlogs, SamVlogs. Dubai 🇱🇰🇦🇪
SamVlogs Dubai
Рет қаралды 11 М.
29:41
Dubai වල අපේ මාසික වියදම| Cost of Living in Dubai| Rents| Food| Bills| Transport & more 🇦🇪
Diary by Pulee
Рет қаралды 1,2 М.
1:19:08
🚨යෝෂිත අත්අඩංගුවට ගත් අතරේ ෆයිල්1 හංගං හිටි නිලධාරිනිය ගැන ගෞරව දි රටට හෙළිකරයි.
The Life Traveler
Рет қаралды 49 М.
14:26
ඩුබායි තමයි සැපට ඉන්න හොදම තැන| ලංකාවේ මෙහෙම දේවල් කරන්න හිතන්න වත් බැහැ|Beef 1kg 4M?Dubai Shopping
SamVlogs Dubai
Рет қаралды 2,4 М.
25:53
ලේලන්ඩ් කම්පැණියත් කම්පියුස් වෙන අලුතෙන් ගෙනාපු ලේලන්ඩ් බස් වලට ජගත් කරන දේ...
SL Today Live
Рет қаралды 33 М.
6:26
බස්වල යද්දි මට එන සිතුවිලි Dilip Thejana buswala yaddi mata ena sithuvili දිලිප් තේජන #comedy
Dilip Kanakarathna
Рет қаралды 240 М.
12:54
bad weather at sea | නැවේ කුණාටු SL |seaman vlog 016 Sailor srilanka seaman sinhala ship vlogs
SAILOR
Рет қаралды 697 М.
12:38
දැනට ලෝකයේ තිබෙන හොඳම බස් 10 මෙන්න | Top 10 Most Luxurious Buses
Puduma Lokaya - පුදුම ලෝකය
Рет қаралды 71 М.
42:20
මගෙ ඇස්වලට කදුළු ආවා ඉංදියන්,බංගලි ඉස්සරහ ලංකාවේ අය හොරු කියල එලියට දැම්ම Job Life in Dubai UAE
SamVlogs Dubai
Рет қаралды 7 М.
27:29
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
DakPlay
Рет қаралды 4,8 МЛН