Indian Vlog 14 🇮🇳ක්‍රිකට් උන්මාදය 😍Street Food veg Biriyani 😍 M. Chinnaswamy Stadium 🧡 St. Mary's

  Рет қаралды 11,172

Travel With Lahiru

Travel With Lahiru

27 күн бұрын

කබන් පාර්ක් එකෙන් බැහැලා පාරේ ඇවිදන් ගියා 😍
#food #travel #india
මේ මම ගන්න අත්දැකීම ඔබ සමග බෙදා ගන්නම්🧡

Пікірлер: 209
@tharakadesilva5254
@tharakadesilva5254 25 күн бұрын
ගොඩක් අය හිතන්ඉනෙ 📷 කෑල්ලක් අරන් සයිකලෙන් කැලෙක් ගිහින් කූඩාරමක් ගැහුවම traveller කෙනෙක් කියල. ඒත් මට දැනෙනන විදිහට profesional traveller කෙනෙක්ට කතවෙ ආදරනීය බව,මිත්‍රශීලීත්වය,සැහැල්ලුබව, ක්‍රියාශීලත්වය,අවංකබව,නිරහංකරත්වය,නුවන්කාරක්ම,පරිසරහිතකාමිත්වය,සමනත්මක්තාව, විනොදකාමිත්වය වැනි ගුනාංග තිබිය යුතුයි කියල. මේ ගුනාංග ඔක්කොම වගෙ traveller කෙනක් වශයෙන් ඔයාට තියෙනවා. අනාගතය සුබයි. ජය!!!✌
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
ආදරෙයි ❤❤ ස්තුතියි
@Lionman-SriLanka
@Lionman-SriLanka 24 күн бұрын
ලංකාවේ ඉන්න best traveler තාමා ලහිරු❤❤❤❤❤❤
@simpleart2252
@simpleart2252 25 күн бұрын
සුපිරි හැමදාම බලනෝ.... එදත් කිව්වා අදත් කියනො බොරැ ශෝනැති සුපිරි චරිතයක් තමයි ලහිරැ කියන්නෙ ...... ගැම්මක් තමයි ❤
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
ආදරෙයි ❤❤🙏
@Chamilaluke
@Chamilaluke 25 күн бұрын
Indian market ගැන පෙන්නන business කරන අයට මරු.... ❤
@diaryofnishantha
@diaryofnishantha 25 күн бұрын
ලංකාවට ආවට පස්සෙ යමුද මල්ලි නිව් දිල්ලි පැත්තට රව්මක් දාල එන්න😁,ඉලෙට්‍රොනික් අයිටම් තියෙන කඩ ටිකක් තියෙනව ෆලෝව් කරන්න සහ ඒවයෙ වීඩියෝ ටිකක් කරන්න,✅ජය වේව ❤පරිස්සමෙන්
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
අනිවාර්යයෙන් යන්න ඕනා ලස්සන පැත්තක් නේද දිල්ලි
@diaryofnishantha
@diaryofnishantha 25 күн бұрын
@@travelwithlahiru 🤛ඔව් ගොඩක් ලස්සනයි👍
@chandrasomajayaweera2098
@chandrasomajayaweera2098 25 күн бұрын
Lassana unata harima apirisidui
@maayaacreations6637
@maayaacreations6637 24 күн бұрын
Dilli giyoth New Delhi Mandir Marg1k Mahabodhi Temple1k nawatinna
@asankasameera9398
@asankasameera9398 25 күн бұрын
ඔයා එක වැරදි කතාවක් කීවා ලහිරු , ඒක තමා ගොඩක් වැරදි ඇති ඔයාගේ කියන එක.. ඔයාට තිබ්බ එකම ගැටලුව භාෂා ප්‍රශ්නයක්. කතා කරද්දී ඒක තේරුම් ගන්න පුළුවන් . හැබැයි මම අහන්නම් එකක්, දැං මේ ගමනෙදි ඔයා එයාලත් එක්ක හැමදේම බෙදාගත්තා. උන්ට උඹ කියපු එක තේරුම් ගියා උඹට උන් කියපු එක තේරුම් ගියා ඊට වඩා භාෂාවක් ලෝකේ නැ බං. අරක මේක කියන උන්ට බම්බු ගහන්ඩ කියලා උඹ ජීවිතේ විඳිනවා ඒක මරු.දිග comment එකක් ලියන්න හිතුනේ එක දෙයක් නිසා, ඉන්දියාව තුල මට භාෂා කීපයක් චතුර ලෙස කතා කරන්න පුළුවන් හැබැයි මම ඉන්දියා ගිහින් නැ. ඉතින් උඹ හෙන වැඩ්ඩෙක් බං. උඹ කියලා ආමන්ත්‍රණය කරේ හදවතින් ආදරයක් ආව නිසා වැරදියට අරන් වෛර කරන්න එපා. ජය වේවා මචං ලංකාවට ආව ගමන් අනිවා උඹ හොයන් එනවා ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤❤❤👍🙏
@ranwalagejanitha8804
@ranwalagejanitha8804 25 күн бұрын
Yanna asawen hitiya ratak..godak dewal gena denagatta..supiri aiya❤❤
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤❤👍
@a.x.antondarshanafernando8987
@a.x.antondarshanafernando8987 25 күн бұрын
Watched all your videos India tour, simple and lovely Keep it up, all the very best 😊
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤❤🙏
@nadisha2460
@nadisha2460 7 күн бұрын
Love ur video series
@coolgadgetsshop1887
@coolgadgetsshop1887 25 күн бұрын
1 ST COMMENT. GOOD JOB LAHIRU
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
👍❤
@user-ed9xq9fe2j
@user-ed9xq9fe2j 25 күн бұрын
Marama lassanai balagena hitiye video akak anakal
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
🧡🧡👍
@suweni3730
@suweni3730 24 күн бұрын
U looks very genuine and simple God Bless you
@travelwithlahiru
@travelwithlahiru 24 күн бұрын
Thanks a lot
@anuravidanagamage3881
@anuravidanagamage3881 24 күн бұрын
Wow so interesting to watch all your series of videos and showing most of the landmarks especially in Bangalore 👍bit doubtful about the quality of street food ?? that’s my opinion.. I heard that shoes and bags are really cheap in India bcos they have their own market for them.. glad to see that you both got attracted to people there and represent as ambassadors of Sri Lanka. Indian people seem to be very friendly when you introduced to them as Sri Lankans!! That’s great 👍they have helped us in numerous ways when we’ve been through a difficult period.. don’t get misled by others saying we’re selling our country to India. They played a huge role to get our country back to its normalcy..we should face the reality. Your advice to our younger generation is commendable and also your message with regard to religion on how to be more balanced in one’s own life!! Good luck 👍 and thank you for sharing your thoughts and experiences. God bless you both 🙏
@travelwithlahiru
@travelwithlahiru 24 күн бұрын
❤❤❤❤❤🙏
@dush_95
@dush_95 25 күн бұрын
සුපිරි ❤😋
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
👍❤
@dhanukesilva
@dhanukesilva 25 күн бұрын
Jesu pihitai Lahiru.wadi wadiyen travel karanna labewa kiyala pathanawa.
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤🙏
@travelwithpathumtwp6345
@travelwithpathumtwp6345 25 күн бұрын
නියමයි ලහිරු අයියා ❤ එ උපදෙස් මරු 🌿 🌨️ 💞
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤❤👍
@pradeepchandana299
@pradeepchandana299 25 күн бұрын
Ela ela aiya ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤❤❤❤👍
@jayampathiratnayake6807
@jayampathiratnayake6807 25 күн бұрын
Good luck. Best wishes
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤❤🙏
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 25 күн бұрын
ජයවේවා 👍👍👌👌💪 parisamin ලහිරු අය්යා ❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
👍🧡🧡
@upaliperera3039
@upaliperera3039 25 күн бұрын
ඉන්දීයාව පිලිබද ගොඩක් දැනුවත් වුනා . Thanks ලහිරු .
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
👍❤
@dvimalasarathero659
@dvimalasarathero659 25 күн бұрын
Good job laheru අයියා .බුදුසරණ dawe pehetai
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤❤
@ChathulaChandika
@ChathulaChandika 8 күн бұрын
ලහිරු අයියා...පට්ට මේකත්❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 8 күн бұрын
❤❤👍
@sajeewaperera2034
@sajeewaperera2034 21 күн бұрын
ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලි ❤❤
@travelwithlahiru
@travelwithlahiru 21 күн бұрын
❤❤🙏
@NadeeshaniShamen
@NadeeshaniShamen 25 күн бұрын
Asa charithayak... Ganna deyak thiyena gammak thamai❤
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
ආදරෙයි ❤
@NadeeshaniShamen
@NadeeshaniShamen 25 күн бұрын
@@travelwithlahiru ❤️
@wethumkehansa2850
@wethumkehansa2850 25 күн бұрын
indian tour eke okkoma videos baluwa okkoma hodayii
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤❤🔥
@maneljayaweera6543
@maneljayaweera6543 25 күн бұрын
Jayawewa 👍🌷 super 👍
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤❤👍
@himashigunathilaka8932
@himashigunathilaka8932 24 күн бұрын
Superb❤
@travelwithlahiru
@travelwithlahiru 24 күн бұрын
Thanks 🤗
@travelexpertlk8269
@travelexpertlk8269 25 күн бұрын
සුපිරි ❤
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤👍
@isurunishan-ew5rf
@isurunishan-ew5rf 25 күн бұрын
superb bro good luck
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤👍
@MR_PRAMIYA
@MR_PRAMIYA 25 күн бұрын
සුපිරි මෙ ටුවර් එකම බැලුවා 💓👍
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
🧡🧡👍
@user-ln4lw3cx7v
@user-ln4lw3cx7v 25 күн бұрын
Brother dan aurudu dekakata athi venna chai bonava vage.. Ela ela. Parissamen enjoy karanna. Jesu phitai
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
😍😍🧡👍
@starriesoda1583
@starriesoda1583 19 күн бұрын
@travelwithlahiru
@travelwithlahiru 19 күн бұрын
❤👍
@nadeeshaweerasinghe2485
@nadeeshaweerasinghe2485 22 күн бұрын
Peyak unath balan inna puluwan.. obatumage nidahas matha agaya karanawa.. Obata Jaya👍
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
ආදරෙයි ❤🙏
@Talk-town_SL
@Talk-town_SL 24 күн бұрын
පොලවේ පය ගහලා කරන videos ❤🎉 ජය වේවා
@travelwithlahiru
@travelwithlahiru 24 күн бұрын
❤👍
@heshanibimanya6599
@heshanibimanya6599 24 күн бұрын
❤❤ ලහිරු ජයවේවා
@travelwithlahiru
@travelwithlahiru 24 күн бұрын
👍❤
@officialmusic000
@officialmusic000 25 күн бұрын
❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤👍
@samanrodrigo667
@samanrodrigo667 20 күн бұрын
ලහිරු ඔයා වෙනම රහක් නියමයි.. සගයාත් ගැලපෙනවා
@travelwithlahiru
@travelwithlahiru 20 күн бұрын
❤❤🙏
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 25 күн бұрын
බයින අයටත් ආදරෙයි ❤️
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤👍
@Praba_1626
@Praba_1626 25 күн бұрын
Cricket walat asa ayat ithin oka balanna thibbanm 🥰 kholige paradise
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤👍
@rohanaabewardana3777
@rohanaabewardana3777 17 күн бұрын
උඹ පට්ට ලහිරු.මන් සෑහෙන කාලෙක ඉදන් ෆලෝ කරේ.යමුකෝ මචන් ඊලග ඉන්දියන් ටුවර් එකෙදි.අපි සල්ලි කාරයො නෙවෙයිනෙ බන්.ඔයවගේ ටුවාර් එකක් යන්නවත් ට්‍රයි කරෙනැතුව මැරිල ගිහින් මොනාටද නෙ.බ්‍රෝ කන්ටෑක්ට් කරගන්න විදිහක් කියහන්කෝ.තෑන්ක්ස් මචන්.
@travelwithlahiru
@travelwithlahiru 17 күн бұрын
Free වෙලාවක කෝල් එකක් දෙන්න 0777 652354
@krishanthaboteju253
@krishanthaboteju253 25 күн бұрын
ඔය දෙන්න මරු අපි ආසාවෙන් බලනවා
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
ස්තුතියි යාලුවාගෙ චැනල් එක travel with cnk
@sobaspecial.
@sobaspecial. 24 күн бұрын
මරු රස්තියාදුවක්
@travelwithlahiru
@travelwithlahiru 24 күн бұрын
❤😍
@user-lw9cy8ls2w
@user-lw9cy8ls2w 25 күн бұрын
❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
🧡🧡👍
@sanjayaruppage960
@sanjayaruppage960 25 күн бұрын
14 ත් බැලුව ..🤩 ඉන්දියාවේ පාන් 🍞 දකින්නවත් නෑ නේද ,, 😁 ඒවගේම පාරවල් වල බල්ලො 🐕 පේන්නත් නෑ 🤣 , ජයවේවා ලහිරු මල්ලි 👏👍🤜 🇶🇦❤
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
🧡👍
@THISARA_NAVO
@THISARA_NAVO 25 күн бұрын
ඉන්දියාවේ පාන් තියෙනවා
@THISARA_NAVO
@THISARA_NAVO 25 күн бұрын
අපි කෑව ගියාම දිල්ලි
@Rpp21
@Rpp21 25 күн бұрын
බල්ලෝ ඉන්නවා.උන් ඔක්කොමට surgery කරලා බෙහෙත් විදලා තියෙන්නෙ government එකෙන්
@sudharmarupasinghe191
@sudharmarupasinghe191 23 күн бұрын
පාන් තියනවා පැණි රසයි. හැබැයි වැඩිය නෑ. ඒ අය පාන් වැඩිය කන්නේ නෑ.
@wijewije3857
@wijewije3857 25 күн бұрын
Love you❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
🧡🧡👍
@Rpp21
@Rpp21 25 күн бұрын
I have been 15 month in bangalore .what a city.totally green city .
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
Wow super
@malindumethsara6635
@malindumethsara6635 24 күн бұрын
බත් පංගුවත් අරගෙනම ලහිරු බොසාගෙ විඩියෝ බලන මම 😌❤️
@travelwithlahiru
@travelwithlahiru 24 күн бұрын
ආදරෙයි ❤
@chamikapivithuru2108
@chamikapivithuru2108 25 күн бұрын
❤❤❤👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤❤
@nuwankumar-vw3bt
@nuwankumar-vw3bt 25 күн бұрын
niyamai aiya uti ehema yanne nadda lankawata enakota denna mahath wei wage
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
👍❤
@DushanPrabhath
@DushanPrabhath 25 күн бұрын
🎉❤
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤👍
@DamithDeSilva84
@DamithDeSilva84 25 күн бұрын
👌👌👌
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤❤
@sagaranuwan9986
@sagaranuwan9986 25 күн бұрын
Kamarasai❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤❤
@u_an_n
@u_an_n 25 күн бұрын
🎉
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤👍
@madurangabalasooriya3566
@madurangabalasooriya3566 25 күн бұрын
අද පරක්කුනා බලාගෙන හිටියෙ දානකන්..
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
🧡🧡👍
@RenukaRenuka-gd1se
@RenukaRenuka-gd1se 25 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤👍
@pradeepchandana299
@pradeepchandana299 25 күн бұрын
aiya den inne lankaweda
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
ඔව් ඔව් ❤
@tharangakumara116
@tharangakumara116 25 күн бұрын
❤❤❤Kandy
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤❤👍
@WS-ff7cs
@WS-ff7cs 25 күн бұрын
Dawas 4 wage india gihin vlog 14 gahanawa kiyanne ithin realma චරිතයක් tama❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
ආදරෙයි ❤❤ හැම දෙයක්ම පුළුවන් විදිහට හැමෝටම දකින්න සලස්වන්නේ කාට හරි ප්‍රොයොජනයක් වෙයිනේ ❤👍
@sanjeewaalwis4536
@sanjeewaalwis4536 24 күн бұрын
ඉන්දියාව ල වේලන්කන්නී පල්ලිය ටත් යමු අයියා ❤️‍🔥❤️‍🔥❤️‍
@travelwithlahiru
@travelwithlahiru 24 күн бұрын
❤❤
@dilippoco7740
@dilippoco7740 19 күн бұрын
බැංගලෝර් කියන්නේ ඉන්දියාවේ තොරතුරු තාක්ශණයේ අගනගරය ඉන්දියාවේ සිලිකන් වැලි කියලත් හඳුන්වන්නේ මේ නගරෙම තමයි....
@travelwithlahiru
@travelwithlahiru 19 күн бұрын
❤❤🙏
@Anblueman
@Anblueman 25 күн бұрын
Bendlie kiyannne car ekak lahiru ayye 😊
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
අප්පට සිරි එහෙමද බයික් එකක් නිකමටවත් උන් හදලා නැද්ද 😍🧡👍
@gayankumar8581
@gayankumar8581 25 күн бұрын
♥️💖💝❤️💝👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
🧡🧡
@UdeshikaAriyarathna
@UdeshikaAriyarathna 25 күн бұрын
Lahiru aiye aimath kawadda yanne apith ennada. Mama nuwan
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
යමු යමු
@dimuthulakmal1393
@dimuthulakmal1393 25 күн бұрын
Thama india walada inne aiye
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
නෑ දැන් ලංකාවේ
@nazreenfarook1388
@nazreenfarook1388 24 күн бұрын
අය්යේ 👉 "කර්ණාටක" 😂😂😂 ගෙදර ආවට පස්සේ ඉන්දියාවේදී කාපු කෑම මතක් කරමින් අය්යා ඉන්නවා ඇති නේද? ඉන්දියාවේත් නුවර එළිය වගේ ලස්සන පැති තියෙනවා, ඒවාට ආයේ ටුවර් එකක් ගිහාම යමු'👍. මමත් එද්දි මසාලා චායි පැකට් තමයි වැඩියෙන් අරන් ආවේ 👌. ඔයා travel කරපු රටවලින් ඉන්දියාව හරි විශේෂයි නේද? අඩුපාඩු තිබුනත් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගන්න පුළුවන් පාඩම් බොහොමයි. Hope you enjoyed the trip Aiye...
@travelwithlahiru
@travelwithlahiru 24 күн бұрын
ඔව් ඇත්තමයි එයාලා දියුණු වෙනවා අපේ රටවල් අනික් අයට බැන බැනා ඉන්නවා
@user-tl8ww6ho6b
@user-tl8ww6ho6b 25 күн бұрын
තව රටවල් ගොඩකට යමු ....❤
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
ස්තුතියි ❤❤🙏 අනිව යමු
@siracmb
@siracmb 6 күн бұрын
අනිත් මල්ලිගේ චැනල් එකේ නම මොකද්ද
@travelwithlahiru
@travelwithlahiru 6 күн бұрын
Travel with cnk
@siracmb
@siracmb 3 күн бұрын
@@travelwithlahiruThank you ayya chanel 2ma subscribe kara.wel done and keep it up
@user-sn7oz5cw1d
@user-sn7oz5cw1d 14 күн бұрын
Hena kathaine bro bangalore
@travelwithlahiru
@travelwithlahiru 13 күн бұрын
❤❤👍
@ranwalagejanitha8804
@ranwalagejanitha8804 25 күн бұрын
❤❤🎉🎉🎉💓💓💓💓
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤❤
@blacktape775
@blacktape775 25 күн бұрын
Ara antimata chathuranga ge mahinda mahattaya....E part ekanam maru.....😂😂😂
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
පට්ට ආතල් දෙනවා චතුරන්ගත් 😍 එයාගෙ චැනල් එක travel with cnk
@user-xz1cs3jc6v
@user-xz1cs3jc6v 25 күн бұрын
Mage Lahiru pana aderai ummmah Kate hadawatha adiyenmaaa.
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
ආදරෙයි ❤
@dilippoco7740
@dilippoco7740 19 күн бұрын
කපුටන් ගේ ගහනය අඩුයි වගේ... නැත්නම් ඔහොම ගස්‍ යට තියාගෙන කන්න අමාරුයි ....
@travelwithlahiru
@travelwithlahiru 19 күн бұрын
කක්කොනම් දක්කේ නෑ
@MaheshChinthanka
@MaheshChinthanka 25 күн бұрын
Ubata kiyanna dawal boohooi. AT&T Monaeath kiyannay.. Mama Malaysia inna.. Auridu 28
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
🧡🧡👍
@madurangabalasooriya3566
@madurangabalasooriya3566 25 күн бұрын
ලහිරු අයියා මට ඔයාව සමිබන්ද කරගන්න ඕන.මම අල්ගම ඇල්ල ලග EP ekak karamu...
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
msg ekak danna 0777 652 354
@CeylonBoy4643
@CeylonBoy4643 25 күн бұрын
Next yan Nepal 🇳🇵🤍❤
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤❤👍
@cliyonaone9054
@cliyonaone9054 25 күн бұрын
කන්නබැහැ සේරම කාහලාඉස් පිගානේ අතට දෙන්න ඉසුරු කන්න දන්නේ නැහැ
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
හරි පුදුමයි නේද 😍
@dahampasala4734
@dahampasala4734 25 күн бұрын
❤👈🇱🇰👍🇮🇳❤️
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
👍❤
@darshathushani9028
@darshathushani9028 25 күн бұрын
Gewana ganata indiyawe kama watinawa neda..mehe samahara ewage bada pirennath madi dena kama 1
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
ඔව් ඔව් සාදාරනයි
@Praba_1626
@Praba_1626 25 күн бұрын
Hodhata kanwanm yanna one india ha nedda lahiru bosa😅
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
එකෙන්ම
@lazylizard6682
@lazylizard6682 23 күн бұрын
වාහන වලට දෙහි මිරිස් එල්ලන, නැකත්, දේවාල ලංකාවට ආපු රටේ ඉදන්ම එහෙම කියපු එක හොදයි..😁
@travelwithlahiru
@travelwithlahiru 23 күн бұрын
අම්මෝ ඔව් නේද 😍
@talent752
@talent752 25 күн бұрын
අම්මට සිරි උබ අදහන්නේ ජේරොම්වද ? උදාරයි
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
රෙද්ද ජෙරම්ලා මෙ ලගදි ආගම් හදාගෙන සැප විදින අය methodist කියන්නේ කතොලික තමයි ඒත් ඇවිත් තියෙන්නේ එංගලන්තෙන් අවුරුදු 215 විතර කලින් ලංකාවට ආපු සභාවක් ලංකාවේ වැඩි පුරම පාසල් හදලා තියෙන්නේ එ ආපු අය kinsgswood ගල්ල richmond මීගමුවේ newstead වගේ පාසල් 200 විතර හදලා
@mostalk9677
@mostalk9677 24 күн бұрын
පෙට්ටි කඩයක් හරි කමක් නෑ කෑම නම් ලහිරුගෙ කකුල් දෙක ඔටෝ බ්‍රේක්.😁😁😁
@travelwithlahiru
@travelwithlahiru 24 күн бұрын
😍❤
@sahan-idusara566
@sahan-idusara566 24 күн бұрын
Dabadiwa giya nada
@travelwithlahiru
@travelwithlahiru 24 күн бұрын
අනික් පාර යනවා
@theasiandevil1782
@theasiandevil1782 25 күн бұрын
Akuru nikan lankawe sinhala akuru waghe
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
@asankasameera9398
@asankasameera9398 25 күн бұрын
ඒ language එක කණ්නඩ, කර්නාටක ප්‍රදේශයේ බස, කන්නඩ
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤👍
@sellapperumagesunanda773
@sellapperumagesunanda773 25 күн бұрын
BENTLY kiyanne ROLSROYS wageema kaar ekakk putaa
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
ආ ඔව් නේද ලංකාවේ තියෙනවාද එ වර්ගේ කාර්
@sellapperumagesunanda773
@sellapperumagesunanda773 24 күн бұрын
දම්මික පෙරේරා මහත්මයා සතුව රෝල්ස්‍ රොයිස් එකක් තියෙනව අලුත්ම
@musicdragonofficial
@musicdragonofficial 25 күн бұрын
කර්නා පකා
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤👍
@kamalnathnavarathnapathira5146
@kamalnathnavarathnapathira5146 25 күн бұрын
රුපියල් 200 ට ලංකාවෙ අමු මාලුමිරිස් කරල් 2ක් වත් ගන්න පුලුවන්ද මන්ද මේ කාලෙ 😂😂❤❤
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
ඒකනම් ඇත්ත දෙහි ගෙඩි දෙකක් වත් බෑ
@damithsamarasingha2337
@damithsamarasingha2337 25 күн бұрын
කර්නකටා 😅
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
👍❤
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 17 күн бұрын
ඉන්දියාවට ගියාම හිතෙනවාද බුදුහාමුදුරුවෝ ඉපදුනු රට කියලා නෑ නේද
@travelwithlahiru
@travelwithlahiru 13 күн бұрын
ඉන්දියා ව හරියටම දැකපු කෙනෙක්ට එහෙම හිතෙනවා ඉන්දියා ව ලොකු රටක් පුදුම ලස්සන පැති තියෙනෙවා සමහර පැති මිනිස්සු අපිරිසිදු කරගෙන
@mahindaarambe2842
@mahindaarambe2842 25 күн бұрын
Gobba artha kathana
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
🧡👍
@malindumethsara6635
@malindumethsara6635 24 күн бұрын
21:28 අනෙ මේ 😡 එක එක උන් බැන්නා කියලා කෑම කන විඩියෝස්නම් නොදා ඉන්න එපා හොදේ 😡😡😡😡😡😡😡😡😡
@travelwithlahiru
@travelwithlahiru 24 күн бұрын
එකෙන්ම දෙන්නම් හෙට
@supuntharuka9191
@supuntharuka9191 13 күн бұрын
@travelwithlahiru
@travelwithlahiru 13 күн бұрын
❤❤
@user-qi8jj8ei5m
@user-qi8jj8ei5m 22 күн бұрын
Supiri ayiye ❤️🤍
@travelwithlahiru
@travelwithlahiru 22 күн бұрын
❤❤👍
@Rajithashanika
@Rajithashanika 25 күн бұрын
❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
@janakanimalie2953
@janakanimalie2953 24 күн бұрын
@travelwithlahiru
@travelwithlahiru 24 күн бұрын
😍👍
@user-pw7xy7rn6o
@user-pw7xy7rn6o 25 күн бұрын
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤👍
@Oshan_Nissanka
@Oshan_Nissanka 25 күн бұрын
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
🧡👍
@hasaradilrangi1478
@hasaradilrangi1478 25 күн бұрын
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
🧡🧡👍
@UdeshikaAriyarathna
@UdeshikaAriyarathna 25 күн бұрын
❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤❤👍
@RashikaSooriyapperuma-op7ht
@RashikaSooriyapperuma-op7ht 25 күн бұрын
❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 25 күн бұрын
❤❤
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 12 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 31 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 11 МЛН
ගොංගල | Gongalan | Travel with chatura
30:17
Travel With Chatura
Рет қаралды 108 М.
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 12 МЛН