හෙලිකොප්ටර් රැගෙන උඩු ගුවනින් යන දැවැන්තයා ශ්‍රී ලංකාවට | Antonov 124

  Рет қаралды 291,397

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 350
@hasinduwithakshana8888
@hasinduwithakshana8888 6 ай бұрын
මේ තරම් විස්තර පැහැලි කරල මෙච්චර මහන්සි වෙලා කරපු වැඩේ මරු thank u Sirasa
@KumariThusith
@KumariThusith 6 ай бұрын
සිරසට ස්තුතිවන්ත වෙන්න ඔන මෙිහෙම ප්‍රවෘත්ති ගෙන එනවාට දරුවෙකුට හරි දැනුමක් ගන්න පුළුවන් .
@SonicSpecturm
@SonicSpecturm 6 ай бұрын
අඩේ මේක Take off කරනවා අහම්බෙන් පාරෙ ඉද්දී දැක්කේ... මාරම ලස්සනයි ඒක ❤
@calistafernando4108
@calistafernando4108 6 ай бұрын
මෙවැනිදැ ජනතාවට පෙන්වීමගැනත්. ස්තූතියි ඔබ තුමන්ලාට
@user-rashali
@user-rashali 6 ай бұрын
එයාගෙ ලස්සන ❤පෙනුමෙන්ම කියන්න පුළුවන් එයා ඉන්නෙ බර ගෙනියන්න කියලා❤Thank u SIRASA❤
@chinthakarajapaksha
@chinthakarajapaksha 6 ай бұрын
අපේ රටට මේ වගේ දේවල් ලොකු දේවල් උනේ අපිට මේවා නැති නිසා ඇත්තටම රටක් විදියට අපි ලෝකෙ ගොඩක් පසුගාමී රාජ්‍යයක් වෙලා ඉන්නෙ . හැමදේම දේශපාලුවො කරයි කියලා බලාපොරොත්තු වෙන්නත් එපා උන්ට බැන්නා කියලා රටක් විදියට දියුණු වෙන්නෙත් නෑ ඒ වගේ කාළකණ්ණි පත් කරන මිනිස්සුන්ත් වැරදියි . හැමෝගෙම ආකල්ප හදාගෙන රටක් විදියට ඉදිරියට යන්න උත්සහ කරමු එදාට මේ දේවල් අපට සාමාන්‍ය දේවල් වෙයි.
@tonyfernando6616
@tonyfernando6616 6 ай бұрын
චින්තක මහත්මයා ඔබ කියනවා හරි. නමුත් ජනතාව යමි දේශපාලන කංඩායමක්සුදුසුයි කියලා පත් කරන්නේ ( මෙන්න මේ................. උත්තරීතර ගුනංගය වන අවංකකම සහ විශ්වාසය ) මේ දෙක නැති තැන යාලු මිතුයින් ,අතර , අසල්වාසීන් අතර , නෑයින් අතර , බිරිඳ සහ සැමියා අතර සියලු සමිබන්දතා බිඳ වැටෙනවා .) ඒ ගුනාංගය මත තමයි සියලු දේ පවතින්නේ. විශ්වසය නැත්තටම නැති කලාට පස්සේ රටක් ඉදිරියට යන්නේ නැහැ. දේශපාලුවන් අනිවාර්යයෙන්ම ජනතාවට සහ මේ මාතෘභූමියට වගකීව යුතැමයි .
@nishankavinda6523
@nishankavinda6523 6 ай бұрын
😂සිරා කතාව බං
@utv6912
@utv6912 6 ай бұрын
කාලෙකින් හරි කථාවක් හරි දෙයක් කියන කෙනෙක් දැක්කා. අපේ රටේ හිතන් ඉන්නේ තමංගේ ලිංගික ක්‍රියාකාරකම් ඇරෙන්න අනික් ඒවා හැමදෙයක්ම දේශපාලඥ්ඥයෝ කරන්න ඕන කියලා. ඒවගේම තමං කැමති පක්ෂය ඕන දෙයක් කරපුදෙන නායකයා කියන දෙය විතරමයි හරී කියල උපංගෙයි මී හරක් ඉන්නවා. ඒ වගේම රටක දෙයක් කරනකොට හිකි හිකි ගගා පොර ටෝක් කියනවා.හරියට පාරක වාහනයක් එලවගන්න බෑ අනික් උන්ට වදයක්. දැන් අර එකෙක් දාලා තිබ්බේ ගුවන් හමුදාවට තියෙන හෙලිකොප්ටර් ගණන. ඌ හිතලා කියන්නේ. ඒ වගේ පට්ට ගොන් මී හරක් බානක් ආම්බාන් කරන්න අමාරුයි . මොකද බහුතරයක් එවුන්ට විනයක් නෑ.
@nirmalchamara5126
@nirmalchamara5126 6 ай бұрын
Your correct bro our education system is fall because here education system not developing attitude and skills
@බාප්පා-ෆ4ඵ
@බාප්පා-ෆ4ඵ 6 ай бұрын
සිරාම කතාව බන්😢
@SureshmahanamaSrm
@SureshmahanamaSrm 6 ай бұрын
මේ ෆ්ලයිට් එක මම දැක්කා පන්නල ඉද්දී..සෑහෙන පාතින් ගියේ..වෙනද දකින ඒවට වඩා සද්දෙත් විශාලත්වයත් වැඩි හින්ද උවමනාවෙන් බැලුවා...❤
@rattambigegnanarathna9576
@rattambigegnanarathna9576 6 ай бұрын
අද රටේ තත්ත්වය අනුව ලංකාවට හෙලිකොප්ටර් නේවේ ගුවන්,යානත්,වැඩ ක්,නැ ලංකාවේ මිනිස්සුන්ට පිටරට කට,යන්න වෙනත් ගුවන්,යානා,වලින් යන්න පුලුවන් ලංකාවේ එක්තරා කොටසක් ගුවන්,යානා,කර්මාන්ත යෙන් රටේ ජනතාව ගේ,බදු මුදල් මංකොල්ල කැම ලේසී,නැ අහින්සක මිනිස්සුන්ට පරිප්පු ටිකක් බත් ටික කන්නත්,වක්‍ර බදු ගහලා මුන් ට,පරන්පාරා ගොඩ ගන්න බදු මුදල් මංකොල්ල කන්න දෙන්නේ මොකද ටද
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 6 ай бұрын
1:20 time එකේදි පේනවා හුලගට වහලයකුත් ගැලවිලා යනවා..😮 හිතාගන්න පුලුවන් engines කොහොම powerful ද කියලා..👌
@vidushacosta8806
@vidushacosta8806 6 ай бұрын
Attamai ,oya maruneh
@SWRA-s6n
@SWRA-s6n 6 ай бұрын
දැක්කා😂
@ChamathKeraminiyage
@ChamathKeraminiyage 6 ай бұрын
Sira bn
@kl-eg8pt
@kl-eg8pt 6 ай бұрын
Dooh bunker eka
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 6 ай бұрын
අඩේ..ඒක නම් සිරා කතාව. 😳❤හරවද්දී ඔච්චර powerful නම්, runway එකෙන් අහසට ගද්දී කොහොම power එකක් වදිනවා ඇද්ද. බස් එකක් එහෙම සෙට් උනොත් body එක කුඩේ කුඩු ගිහින් එන්ජින් එක හැතැම්ම ගානක් ඈතට විසිවෙයි කියලයි මට නම් හිතුනේ.
@AroshaIndumina
@AroshaIndumina 6 ай бұрын
ගොඩක් උන් මේව news වල පෙන්නන දේවල් නෙවේ කියලා රැගුවට උන් ඔක්කොම මෙහෙම aircraft එකක් තියෙනවද කියලවත් දැනගන්න ඇත්තෙ මේ video එකෙන්😂
@buddhirathnayake5582
@buddhirathnayake5582 6 ай бұрын
ඔවු අනේ සමහරැන්ගේ අදි මාන්නයනේ....කොච්චර ලස්සන්ට පැහැදිලි කරාද මෙයාලා.....
@dayanjayawardana1383
@dayanjayawardana1383 6 ай бұрын
Aniwa
@CMBaero
@CMBaero 6 ай бұрын
E comments daana unge Thaaththala nikn pilots la wge kayiya😂😂 moda haththa
@d.m.thilakarathna8710
@d.m.thilakarathna8710 6 ай бұрын
මීට අවුරුදු විස්සකට විතර ඉස්සර කටුනායක දී ගහපු පොටෝ එකක් මගේ ලඟ අදටත් තියෙනවා
@MiltonSenadeera-gs8xh
@MiltonSenadeera-gs8xh 22 күн бұрын
දැන් කියපං කවිද වි එරියා එකට පෝන් එක ගේනියන්න දුන්න එකා.😂😂😂😂😂
@d.m.thilakarathna8710
@d.m.thilakarathna8710 22 күн бұрын
@@MiltonSenadeera-gs8xh අවුරුදු 36 සේවා කාලයෙන් අවුරුදු 28 ක් කටුනායක ..... තව මොකුත් දැන ගන්න ඕනද ?
@isurumadushan9919
@isurumadushan9919 6 ай бұрын
ගුවන් හමුදාවට මේ හෙලිකොප්ටර්20ක් වත් නැ මම හිතන්නෙ..තියෙන ඒව සාමසාදක රාජකාරිවලට යවල ලැබෙන ආදායමෙන් තවත් හෙලිකොප්ටර් යානා ලබාගත්තද..නැත්තම් ඒකත් ලංකාවෙ ආන්ඩුවට දීල 225 බෙදාගත්තද දන්නෙ නැ.එහෙම උනොත් තව ටික කලක් යනකොට අපේ ගුවන් හමුදාව ගුවන් යානා නැති හමුදාවක්වෙයි
@watsonmoses7169
@watsonmoses7169 6 ай бұрын
sri Lankan airforce ekata MI 17 helicopters 27 thiyenawa... Habai UN peace keeping ekata yawannay..apay inventory ekay thiyena helicopters nowe... may yawana hama helicopter ekak ma miladee ganna UN ekin airforce ekata gewanawa mudall .. nathuwa apay inventory ekin api yawannaa... Army eka peacekeeping karana kotath siyalu military vehicle's miladee gannay UN dena salli walin..nathuwa army ekay inventory wali yawannaa...
@Pabasaramahinsa
@Pabasaramahinsa 6 ай бұрын
​​​@@watsonmoses7169Amore Amore Airforce Commander 😅
@ChamindaSisira-j9m
@ChamindaSisira-j9m 6 ай бұрын
දැන් තත්වය කොහොමත් අපේ ගුවන් හමුදාවට ගුවන් ශක්තිය නෑ
@dinethsehan9148
@dinethsehan9148 6 ай бұрын
issarahata hamuda one wenne nehe .mokada SAJIYAYI LAPAYAYI DENNAMA 13 denawa kiwwane .eeta passe samagiyen samadanayen inna puluwan
@anju.56T
@anju.56T 6 ай бұрын
​@@dinethsehan9148puluwn pakak hutthige putha nodanna pkawal nokiy hitpn 😂
@AmilaDasanayaka-r9e
@AmilaDasanayaka-r9e 6 ай бұрын
සුපිරි නිව්ස් බන් මේවා
@kamaldewapriya7160
@kamaldewapriya7160 6 ай бұрын
අපි දැකපු නැති දේවල් තව කොච්චර නම් ඇතිද අනේ ඉතින් පව් අපේ රටේ මිනිස්සු
@Roinprsh
@Roinprsh 5 ай бұрын
Thank u apita me wage deyak danaganna balaganna dunnata..❤
@indraninagahawaththa1143
@indraninagahawaththa1143 6 ай бұрын
ස්තුතියි ඔබට' සිරස'
@AtlasIncidentReporting
@AtlasIncidentReporting 4 ай бұрын
Really Really giving thanks to the sirasa channel
@Saman-z2t
@Saman-z2t 6 ай бұрын
ඒකට කමක් නෑ මේ පාර මාලිමාවට ❤❤
@AmilananakkaraAmilananayakkara
@AmilananakkaraAmilananayakkara 6 ай бұрын
මාලිමා වේ උන් ඔය තරම් ගොන් ඇයි බන්
@chinthakarajapaksha
@chinthakarajapaksha 6 ай бұрын
මාලිමාව එපා කරවන්නෙත් උඹලා වගේ ගොන්නු බන් මේක දේශපාලන මගුලක් නෙවෙයි . තොපි මැච් අස්සෙත් මාලිමාව මාලිමාව ගානවා තූං නොදකින්
@pulajana3955
@pulajana3955 6 ай бұрын
Bull shit 😂
@Nimalbandara-bd4bs
@Nimalbandara-bd4bs 6 ай бұрын
නිදානයක් උඩ ඉදගෙන හිගා කන 225. සාක්කුවට වාසි වෙනව නං ratt👍හෙන ගැහුවත් උන්ට මොකද. මෙහෙ බැරිනං රට පැන්නම උන්ට හරි. අපි... පනින්න වෙන්නෙ මූදට.
@LenexWolf97
@LenexWolf97 6 ай бұрын
සතියට දෙපාරක් වගේ දකිනවා ඩෙල්ටා ඒප්‍රන් එකේ නතර කරලා තියෙනවා දැන් ඕක සතියට එකපාරක් හරි අනිවාර්යයෙන් මෙහෙට එනවා ❤
@chathuramadubashana9783
@chathuramadubashana9783 5 ай бұрын
Thanks Sirasa What a Knowedgle 🎉
@44169-I
@44169-I 6 ай бұрын
An 124 ලංකාවට 10 පාරක් විතර කලින් ආවා. මේ aircraft එක නියමයි. Runnaway කෙලවරටම එනවා take off එක ගන්න.
@Venuka.planespotter
@Venuka.planespotter 6 ай бұрын
There’s nothing like that…. It defers according to the weight the aircraft Is carrying. That’s how the takeoff calculations are been made😊
@naveendanushka8147
@naveendanushka8147 6 ай бұрын
Munta Maara magic ekak welane Meka. Yako. Mechara kal nidagenada hitiye.
@Venuka.planespotter
@Venuka.planespotter 6 ай бұрын
@@naveendanushka8147 hari hari ithin 🥲Antonov comes to BIA very rarely ne
@I.m.ravindu
@I.m.ravindu 6 ай бұрын
0:48 our flag❤
@thusithabsgayanbs5665
@thusithabsgayanbs5665 6 ай бұрын
Thank sirasa
@DDSri-t9q
@DDSri-t9q 4 ай бұрын
ශ්‍රී ලංකා 🇱🇰
@DamayanthiDamanthi-oo9qc
@DamayanthiDamanthi-oo9qc 6 ай бұрын
Maru mewani athdakiim balanna awasthaawa labaadunnata thanks you ❤❤❤❤❤
@shilitv-fo2vl
@shilitv-fo2vl 6 ай бұрын
ලංකාවේ හදපු විල් එකත් ලක්ෂ 30ක් වෙන එකේ හිතලා බලපල්ලා මෙකක් හැදුවොත් ඒම ලංකාවේ උන් ලංකාව උකස් කරලා තමයි ගන්න වෙන්නේ😂
@gajalanka95
@gajalanka95 6 ай бұрын
අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් සොම්බියා ආතල් ගන්නවා
@diniththarushka5691
@diniththarushka5691 6 ай бұрын
1:20 Engine exhaust එක නිසා වහලෙ ගැලවිලා උඩින් යනව...
@ranjithgajanayaka2346
@ranjithgajanayaka2346 5 ай бұрын
එල එල
@ditda-u3b
@ditda-u3b 6 ай бұрын
Tnx news first
@chandumadhurapriya6712
@chandumadhurapriya6712 6 ай бұрын
Antonov 124 එකක් ලංකාවට ආව පළවෙනි අවස්ථාව නම් මේක නෙවෙයි. එ.ජා.සා.සා. රාජකාරි සඳහා අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට 2014 වසරෙදිත් ලංකාවට ආවා. හෙලිකොප්ටර් නෙවෙයි, තටු ගලවලා මගී ප්‍රවාහන ගුවන්යානයක් පවා ගෙනියන්න පුළුවන් තරම් විශාලයි වගේ.
@SugsUpali
@SugsUpali 6 ай бұрын
Oba tumiyata bohoma hodai. Me. Wage deyak apeta pennuwama thank you
@snadunprasad9478
@snadunprasad9478 6 ай бұрын
Proud of 🇱🇰
@nuwankumara7400
@nuwankumara7400 6 ай бұрын
ලංකාවේ ගුවන් හමුදාවට තමන්ගේ මව් භාෂාව බෑ එහෙම නැත්නම් ඔවුන් බහු භාෂාව පිළිකුල් කරනවා. ඔච්චර කතා කරන්න දෙයක් නෑ ඉන්දියාවේ හමුදාපතිත් රට ඇතුලෙදි මාධ්‍යයට ප්‍රකාශ දෙන්නේ තමන්ගේ මව් භාෂාවෙන් තමන්ගේ මව් භාෂාව පිළිකුල් කරන එකම හමුදාව තමයි ගුවන් හමුදාව
@nuwankumara7400
@nuwankumara7400 6 ай бұрын
@BoBoX-Official English විශ්ව භාෂාවක් තමයි නමුත් ඕනෑම හමුදාවක වගකීම තමයි තමන්ගේ අනන්‍යතාවයට මුල් තැන දීලා කටයුතු කිරීම මේ ප්‍රකාශයේදීපු නිලධාරියා ප්‍රකාශය ලබා දුන්නේ ජාත්‍යන්තර මාධ්‍යයට නම් ප්‍රශ්නයක් නෑ ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් දැක්වීම නමුත් මෙම ප්‍රකාශය ලබා දුන්නේ දේශීය මාධ්‍යයකට දේශීය මාධ්‍ය බහුතරයක් නරඹන්නේ දේශීය මිනිස්සු මේ වගේ තමන්ගේ රටට ජාතියට මව් භාෂාවට වෛර කරන නිලධාරින් පිළිබඳව තීරණයක් ගන්නා තාක් කාලයක් හිතාගන්න පුළුවන් මොවුන්ගේ හිත් තුළ තියෙන තමන්ගේ රටට තිබෙන ආදරය
@supipinanayakkara7047
@supipinanayakkara7047 6 ай бұрын
Kohomath air force eke ayage amuthu මානසිකත්වk tiyenawa.. udin yana nisa wenna athib🤔😁🤣
@හිතුවක්කාරසුද්දා-ඬ9ෂ
@හිතුවක්කාරසුද්දා-ඬ9ෂ 5 ай бұрын
ඕකේ ලංකාවේ තව මොනවා පටවලා යව්වද දන්නෑ චන්දෙට කලින් 🤣🤣🤣 ලංකාවේ ඔප්පුවත් යව්වද දන්නෑ එහෙව් බඩු මේ ලංකාවේ ඉන්නේ 🤣🤣🤣
@maliyaentertainment347
@maliyaentertainment347 6 ай бұрын
Great Informations
@nera2497
@nera2497 5 ай бұрын
Oba..samata..stuti.... Dakabala ganimata selestuvata🎉🎉🎉
@HelloKwt-m8z
@HelloKwt-m8z 6 ай бұрын
So beautiful ❤❤❤❤❤❤❤❤❤❤❤
@CMBaero
@CMBaero 6 ай бұрын
Good documentary Sirasa❤ 👌
@Sameera723
@Sameera723 6 ай бұрын
Supiri e addekima mehema hari dekaganna lebunu ekata ❤
@NikshelaDewamuni
@NikshelaDewamuni 6 ай бұрын
Anee lassana 🥹❤️
@NayumiFernando
@NayumiFernando 6 ай бұрын
❤❤❤❤❤❤ Thank you for a 🇱🇰 good thank you god
@gayanbuddhika5036
@gayanbuddhika5036 6 ай бұрын
Antino 225 mariya 😢😢😢😢😢😢 රුසියාවේ ප්‍රහාරයකින් විනාශ වෙනවා... එක තමා ලොකුම එක...❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@rukshani8162
@rukshani8162 6 ай бұрын
යුක්රේන් එකද
@itzpradiya
@itzpradiya 6 ай бұрын
eka dan hadanwa apahu
@gayanbuddhika5036
@gayanbuddhika5036 6 ай бұрын
@@rukshani8162 ඔව් ඒක තමා.. 😍😍
@gayanbuddhika5036
@gayanbuddhika5036 6 ай бұрын
@@itzpradiya 👍👍
@sillvade
@sillvade 6 ай бұрын
රුසියාව ගැහුවේ එයාලගේ තාක්ෂණයටම...වැඩ්ඩො කියන්නෙ එකනේ...😂😂😂😂
@JohnJohn-oy3cz
@JohnJohn-oy3cz 6 ай бұрын
මෙම නිවේදකයා නියමු කුටියේ කාර්ය මණ්ඩල අසුනේ වාඩි වී සිටින නමුත් සවන් නොදී එහි වාඩි නොවන්න. අහගෙන ඉඳපන්. ඇත්තටම ශ්‍රී ලාංකිකයන්ට තියෙන්නේ නරක පුරුදු.
@CMBaero
@CMBaero 6 ай бұрын
Eka nm aththa
@mr.thilan92
@mr.thilan92 6 ай бұрын
ලොකුම එක්කෙනා මැරුනා යුක්‍රේනයේදි. එන්ජින් 6ක්
@NipunaMalith-zu5os
@NipunaMalith-zu5os 6 ай бұрын
AN 225
@Amilaruwan621
@Amilaruwan621 6 ай бұрын
Ow bn aparade😢😢😢
@Devil678-j9j
@Devil678-j9j 6 ай бұрын
මැරුන නෙමෙ මැරුම් කෑව 😂
@ChanakaShamith
@ChanakaShamith 6 ай бұрын
ඒක අය හදනවා photos දාලා තිබ්බා
@gayanbuddhika5036
@gayanbuddhika5036 6 ай бұрын
ඔව් බන් Antino 225 මරියා...😢😢😢😢😢😢😢
@smileyourgold
@smileyourgold 6 ай бұрын
Very usefull video... thanks so much sirasa newsfirst🙂
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 6 ай бұрын
Thanks sirasa❤❤❤
@Priyantharathnayaka-ej7tb
@Priyantharathnayaka-ej7tb 6 ай бұрын
කෝ දිනිති වල්ගම අයුබෝවන් කියන් නෑනේ😅😅😅😅😅😅😅
@chinthakarajapaksha
@chinthakarajapaksha 6 ай бұрын
😂😂😂 ඒකි ලංකාවෙ ඒවගෙ විතරයි ආයුබෝවන් ගාන්නෙ රුසියන් එවුන් ඔය ගොන් බඩු ගනන් ගන්නෙ නෑ
@MaduEdirisinhe-l3i
@MaduEdirisinhe-l3i 6 ай бұрын
😂😂 math beluwe aka thama
@Priyantharathnayaka-ej7tb
@Priyantharathnayaka-ej7tb 6 ай бұрын
@@chinthakarajapaksha 😄😄😄😄😄
@kamaldewapriya7160
@kamaldewapriya7160 6 ай бұрын
මෙහෙමයි. අපි ඉන්නේ තාම ගල් යුගයේ අපිට මේවා නිව්ස් උනාට වෙන රටවල්වල උන්ට මේවා නිවුස් නෙමෙයි
@lasithsuranga731
@lasithsuranga731 6 ай бұрын
මාලිමාවට❤️
@cj-gn1sp
@cj-gn1sp 6 ай бұрын
ඕකනම් මහ දෙයක් නෙවෙයි සාම සාදක රාජකාරි සදහා mi 17 🇷🇺 එකක් අරන් යන්නෙ ඇයි? කල්පනා කරන්න ඕන ප්‍රශ්නයක් දැන් ඔය අරන් යන එකට එවලෙම අපට එකක් දීල යන්න ඕන හරිනම් තියෙන්නෙත් එකයි දෙකයි 😢
@krishanchamod7664
@krishanchamod7664 6 ай бұрын
ලංකාවේ උන්ට මැජික් තමයි ඕවා😂❤
@nirmalawarnakulasooriya6660
@nirmalawarnakulasooriya6660 6 ай бұрын
මහත්තයො ඔයා රැසියාවේ ඇනනව් සමාගමේ අයිති කාරයගෙ මංදබුද්දික පුතෙක්ද ?තමන්ගෙ රට පහත් කරල කතාකරන්නෙ පහරයෙක් මිසක මේපොලොවෙ හරියට ජාතක වෙච්ච එකෙක්වෙන්න බැහැ තමන් උපන් බිම ස්වර්ගයටත් වඩා වටිනව කියල විජාතික රටක උපන් ඇස්.මහින්ද හාමුදුරැවො මර ලතෝනි දිදිි අවදි කලේ තම රට ජාතිය ගැන නොහිතපු උබල වගේ හාල් පාලුවන්ට.හොදපෙතේපත් කියපල්ල හරක්කිරි පිලාකාකාරක පොවන්නෙ නැතිව තමන්ගෙ උවමනාවට හරි ඇගේ අමාරැවට හරි මෙලොවට බිහි කරපු තමන්ගෙ දරැවට අම්මගෙ තනෙන් වෑහෙන කිරි රැහිරැ පොවපල්ල එහෙව් එකෙ එකෙක් තමයි රටට ලෝකෙට ස්භාව දහමට වැඩක් ඇති එකෙක්වෙන්නෙ කුඩු උරල ගංජ ගහල නිල් චිත්‍රපටිම විතරක් බලල මොලේ විකෘති කරගෙන තමන් උපන් රටේ නම පාවිච්චි කරල පවිටු ප්‍රකාශ කරන්න එපා.රටවෙනුවෙන් යුනිපෝම් එකක් ඇදපු මට අපිට රටට ආදරේ හැමපුරවැසියෙකුටම පොදුවෙ හිතේවි ප්‍රභාට කලින් ඉවර කරන්න තිබුනෙ උබල වගේ අපතයො කියල.
@CMBaero
@CMBaero 6 ай бұрын
Oyath ithin magic balanna awillane modaya hu**ta😂😂
@krishanchamod7664
@krishanchamod7664 6 ай бұрын
කබ්බොන්ව ෆෝම් කරන්න වෙලාවක් නෑ මෝඩ පකයා 🥲 උබලා වගේ මෝඩයොන්ව දැනුවත් කරන්න කමන්ට් එක දැම්මේ නැතුව උබල වගේ මැජික් බලන්න නෙමෙයි ගොන් උත්තා 🥲
@krishanchamod7664
@krishanchamod7664 6 ай бұрын
@BoBoX-Official නෑ ඇමරිකාව
@pramodhnuwan8463
@pramodhnuwan8463 6 ай бұрын
මං වැඩ කරන්නෙත් ගුවන් හමුදාවෙ..මේව කටුනායකට නිතරම එනවා..නිවුස් වල දෙන්න දෙයක් නෑ..කමක් නෑ..දැකල නැති උන් බලාගන්නත් එපැයි😅
@SKTRD7
@SKTRD7 6 ай бұрын
Apita pan da ithin😂
@gsrgs5640
@gsrgs5640 6 ай бұрын
ඔබතුමා කියන්න;මාධ්‍යවේදීන්ට අර විස්තර ප්‍රකාශ කල නිලධාරියාට;මීට පස්සේ කරන ප්‍රකාශයන් අපේ මවු භාෂාවෙන් කරන්න කියලා.මහන්තත්ත කමයි උද්දච්ච කමයි ඔලුවෙ තියාගන්නෙ නැතිව.ගුවන් හමුදාවෙ ගෞරවය රැකෙන අයුුරින්.ජාතියේ ගෞරවය උදෙසා!
@lasanthadilshan891
@lasanthadilshan891 6 ай бұрын
2015/16 AN124 ලංකාවට ආව MI17 දෙකක් අරන් ගියා..හැබැයි මේ වගේ මාධ්‍ය සංදර්ශන තිබ්බෙනෑ😅😅😅😅
@chathuralakshan542
@chathuralakshan542 6 ай бұрын
Ow mawath ekkan giya thaththa athulata naggath ekka. e unata meka apu eka news walata kiyapu eka hodai. godak aya dekalawath ne ne
@chamldissanayake1529
@chamldissanayake1529 6 ай бұрын
A mission eke mamath hitiya.mi 17 4k genava eka paarakata.
@hasinduwithakshana8888
@hasinduwithakshana8888 6 ай бұрын
මොඩයෝ මේව තමයි තරුන පරම්පරාවට ඕනේ නිව්ස් එහෙම නැතුව මොට්ට දේශපාලුවන්ගේ කතා නෙවෙයි මේව බලමකොට තමයි පොඩි උන්ගේ අන්ගතේ හැදෙන්නේ එතකොට හැමෝ ඩොක්ටස්ල ඉංජිනේරුවෝ වෙන්නේ නෑ උබටත් ලමයි ඉන්න කලේක මේ වගේ ලොකේ පෙනපන් ලිං ගෙම්බෝ වගේ කමෙන්ට් දාන්න එපා
@lasanthadilshan891
@lasanthadilshan891 6 ай бұрын
@@hasinduwithakshana8888 බම්බුව තමා ඇයි ඒ දවස් වල හිටියෙ ළමයි නෙවේද ලංකාවෙ.දාන්න නිව්ස් නැත්තන් නිකන් ඉන්න ඕනි ලකේ පංකාව...😀😀
@pubudusoyza2466
@pubudusoyza2466 6 ай бұрын
දැවැන්තයෙක් හරි මොකෙක් හරි කමක් නැහැ air port ඒකට සේවාවක් සදහා ප්ලේන් එකක් ආවම මහලොකු news එකක් වෙන ලෝකේ පලවෙනි රට ලංකාවද කොහෙද. ඔය ප්ලේන් ඒක ලෝකේ වෙන air port වලට යන්නේ නැද්ද
@udara_nayanajith
@udara_nayanajith 6 ай бұрын
Mi 17 ලෙස නිවැරැදි විය යුතුඉ
@sameeradanuska903
@sameeradanuska903 6 ай бұрын
Eka thamai kiuwe, mi sewanteen kiyala,
@truthvadan2144
@truthvadan2144 6 ай бұрын
මේ දේවල් අපි මීට කලින් හමුදාවේ වැඩ කරපු හින්දා අපි දන්නවා
@RumesDhanushka
@RumesDhanushka 6 ай бұрын
News niyamai😂😂😂😂😂😂
@gajalanka95
@gajalanka95 6 ай бұрын
බලන්න ආතල් ගන්න සොම්බියට අපේ තරුණ දූ දරුවන්ගේ සල්ලි මොනතරම් නාස්ති කරනවද 😢
@thusharachathumina9618
@thusharachathumina9618 13 күн бұрын
ලෝකෙ තියෙන හැමදෙයක්ම දැකපු මාර ඔස්තාර්ලා සෙට් එකක් කමෙන්ට් සෙක්සන් එකෙ ඉන්නවා.. හැබැයි උන්දැලෑගේ ගෙදර ගිහින් බැලුවොත් කන්නෙ පරිප්පුයි බතුයි.. 😂😂
@sasankazoysa8624
@sasankazoysa8624 6 ай бұрын
2015/2016 AEW(air craft engineering wing)eke meka enkot air craft 4 damma mamai thwa 3 mekt marshaling kre ❤️
@ravinduprabash2071
@ravinduprabash2071 6 ай бұрын
Interesting topic❤❤
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g 6 ай бұрын
මම නම් මේකට පොඩ්ඩක්වත් කැමති නැ මේ හැම එජක්ම පිටිපස්සේ තියෙන්නේ අපේ රටට විරුද්ද කුමන්ත්‍රණ
@madusankasandaruwanranasin5060
@madusankasandaruwanranasin5060 6 ай бұрын
Ube am mage redda asse tamai kumantrana tiyenne😅
@hardworking_01950
@hardworking_01950 6 ай бұрын
Ai helicopter එක පියාසර කරන්නෙ නැතුව මෙහෙම අරන් යන්න ආවේ 🤔🤔
@gajalanka95
@gajalanka95 6 ай бұрын
සොම්බයාට පිස්සු ඌට ඕනි චන්දෙ විතරයි මිනිසුන්ගේ ජීවිත වැඩක් නෑ
@hellolk77
@hellolk77 6 ай бұрын
හෙලිකොප්ටර්වල එච්චර දුර යන්න බෑ.
@kalpamadushantha5587
@kalpamadushantha5587 6 ай бұрын
😂😂😂😂 කොච්චර දුරක් යන්නද
@malin380jey
@malin380jey 6 ай бұрын
@@hellolk77 echchara dura yanna puluwan aulak na habai maga nawatta nawatta thel gagaha yanna wenne - eka wiadama wadi eeta wada meka lesi
@sathyawadis
@sathyawadis 6 ай бұрын
I thought this was retired many years ago!
@jagaja444
@jagaja444 6 ай бұрын
අනිවාර්යයෙන්ම මත්තලත් විකුණුම් සිං ලප කුමාර කොමිස් බලකාය විසින් විකුණා දැමීමට ක්‍රියා කරනවා.
@ai_FutureTrading
@ai_FutureTrading 6 ай бұрын
ලංකාවේ අපිට නම් පලක් නැති අවස්ථාවක්...
@asirisandaruwan5147
@asirisandaruwan5147 6 ай бұрын
මට නම් ඕක දැකල එපා වෙලා තියෙන්නෙ මං qarat hamad airport එකේ වැඩ ඕක නිතරම එනවා
@MaheshIndika-qp9hb
@MaheshIndika-qp9hb 6 ай бұрын
උඩින් යන එකක්ද😜👆
@indikakumari8446
@indikakumari8446 6 ай бұрын
Mage mau rate guwan hamudaweth hoda daksha niladarin bihi wewa!!!!!!
@ArunNimesh-u6d
@ArunNimesh-u6d 6 ай бұрын
ඔය ප්ලෙන් එක දැකලම එපා වෙලා තියෙන්නෙ😅මන් ඉන්නෙත් එයාපෝර්ට් එක අයිනෙම තමයි😂
@jkckasun
@jkckasun 6 ай бұрын
ඒක එන වෙලාවෙ එතන හිටපු මම ...කමෙන්ට් බලලා...😂
@chamalisathsarani9
@chamalisathsarani9 6 ай бұрын
Wondering 😮😮
@ggjj5518
@ggjj5518 6 ай бұрын
මේ මං කාරණයකින් ඉල්ලා තියෙන්නේ මේවයි ආරක්ෂාව ආරක්ෂාව නැති වෙනවා ඒ කියන්නේ ඒක ලංකාවෙන් පිටවුණාට පස්සේ දැම්මනම් නිවුස්සලාට හොඳේ කියලා ගැන මේක යන්නේ උඩින් යන්නේ අපි දන්නේ අනින්න විරුදාව සටහන් මොනවද වෙන්නේ කියලා ඒක නිසා මේවයි ආරක්ෂා මේ ඇත්ත වශයෙන් මධ්‍ය දොස් කියන්නේ නෑ මේ වගේ දේවල් මාධ්‍යයේ කල්පනා කරන දාන දමන දේවල් අපි මේවා ආරක්ෂාව පොඩ්ඩක් බලාගන්න ඕන මේක පහරවිල්ලෙන්නේ ලංකාවටමේක හදිසි ඒවා කමක් කරනවා පහළ වෙලා එන අන්තිමට ලංකාවට පිටවෙලා බාන කිට්ටුවදියෙහිදී.ආරක්ෂාවට නැතිවෙන්න ඉඩ තියෙනවා
@anythingtvwithsk716
@anythingtvwithsk716 6 ай бұрын
Mona pak labkada pa .ko kiyawanne 😂
@SumanRathana-kg3pi
@SumanRathana-kg3pi 6 ай бұрын
😮😮😮😮
@power_lion1717
@power_lion1717 5 ай бұрын
මෙ ලැබෙන ඩොලර් වලට මොකද්ද අපේ රටෙ දේශපාලනය කරන්නෙ රටෙ ණය ගෙවලත් නැ භහිර්යෙක් මුදල් ගිලිනවා වාගේ
@isurudil8511
@isurudil8511 6 ай бұрын
❤❤❤
@indraninagahawaththa1143
@indraninagahawaththa1143 6 ай бұрын
අපෙ රට ගැන අපෙ මිනිස්සු ගැන පව් කියල හතෙනව.ඕව තියා රට වටෙට තීන මුහුද වත් දැක ල නැති මිනිස්සු ඉන්නව නෙ
@raniduk.dissanayaka5904
@raniduk.dissanayaka5904 6 ай бұрын
Physics ❤
@samirusathyajith1130
@samirusathyajith1130 6 ай бұрын
ඇත්තටම මේක නිවස් එකක් වෙන්න ඔනි . ලන්කාවෙ හැදුවනම් මේක . ලන්කාවට අවා කියන එක නිවස් එකෙක් වෙන්න ඔනි නැහැ . ඒතරම් ලන්කාවෙ මාදය තියෙන තැන 🤣
@bernardfernando.oman.2392
@bernardfernando.oman.2392 6 ай бұрын
😂😂 මුන්ට ලොකු නිවුස් එකක් ලැබිලා... මෙක බස්ටෑන්ඩ් එකට ආවනම් හොද නිවුස් එකක් බං කාලකන්නි රටක් බං මෙක
@AroshaIndumina
@AroshaIndumina 6 ай бұрын
Anura😂
@Rashikorea-1991
@Rashikorea-1991 6 ай бұрын
Antanov 225❤lokuma eka❤
@jagaja444
@jagaja444 6 ай бұрын
අනිවාර්යයෙන්ම රුසියාවෙන් කන්න වෙනවා. රුසියානු mi 24 ප්‍රහාරක හෙලිකොප්ටර් ඇමරිකාවට යැවීම නිසා.
@prabathsudarshana1068
@prabathsudarshana1068 6 ай бұрын
ඡය වෙිවා .👌👌👌
@KithminiDulandi
@KithminiDulandi 6 ай бұрын
Technology of soviets
@pathmakumara4256
@pathmakumara4256 6 ай бұрын
ලොකුම කිමිබ හිමි කෙනා කවදා එකමි බලමු
@lilanthaprashan8797
@lilanthaprashan8797 6 ай бұрын
උබලට මැජික් වගේ ද දැන් හැමෝම ගාව ස්මාර්ට් ජංගම දුරකථනය තියෙනවා ඕවා ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන් 😅
@JungleMan-sn7ci
@JungleMan-sn7ci 6 ай бұрын
Sirwata 😂
@CMBaero
@CMBaero 6 ай бұрын
Smart phone eken balannath bn ithin mehema documentaries krala danna un innepayi 🤌
@NisasansalaAwanthi
@NisasansalaAwanthi 5 ай бұрын
Antonov 224 තමයි ලෝකයේ ලොකුම aircraft eka
@ravinduheshan9749
@ravinduheshan9749 6 ай бұрын
Mekanam udarai 😍❤️💯
@малинкидом
@малинкидом 6 ай бұрын
මේක කොයි කාලයේ වීඩීයෝව ක්ද???
@sagarasamanpriya7734
@sagarasamanpriya7734 6 ай бұрын
තියන ටිකත් යැව්වම හරි ලාබ ප්‍රයෝජන වලට
@playome305
@playome305 6 ай бұрын
අඩෝ වහළයක් කඩාගෙන ගියා දැක්කේ කවුද😅😅
@LalaniPriyanka-t2s
@LalaniPriyanka-t2s 6 ай бұрын
😂😂😂
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya 6 ай бұрын
Antonov Maria ekath lankawata awa 🥰
@CeylonGo
@CeylonGo 6 ай бұрын
Magic 😂
@Priyanga-s2x
@Priyanga-s2x 6 ай бұрын
පුටිං ගහලා විනාශ වෙච්ච එකට ගත්තු සල්ලි පිල්ලි ගියාද? 225 බෙදා ගත්තාද ?
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 6 ай бұрын
හූ මුත්තක් කියනව හුස්සු පිත්තෙක් 😂😂😂
@manojsaranga6462
@manojsaranga6462 6 ай бұрын
මේව කොහොමත් මාසෙකට දෙක තුනක් ලංකාවට එනව.....😂😂😂
@clifadchamara4612
@clifadchamara4612 6 ай бұрын
😂😂😂😂. ඔයාලා මේවා දැන් දැක්කට අපි මේවා අත්වින්දේ ර්‍මට අව්රැදු 15 කට ඉස්සරලා
@lasanthadinesh4921
@lasanthadinesh4921 6 ай бұрын
Akath vikanakada kohedoo
@MagDarshana
@MagDarshana 6 ай бұрын
Sirasta news 😂😂😂
@kuwaitkwt4441
@kuwaitkwt4441 6 ай бұрын
නැවත එය පැමිනෙන දිනය කලින් දැනුම් දෙන්න .
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
Mega Planes: Manufacturing, Maintenance & Transport of Giants | FD Engineering
2:22:27
Free Documentary - Engineering
Рет қаралды 1 МЛН
🔴MUL PITUWA || මුල් පිටුව || 2025.01.19
Swarnavahini News - Live
Рет қаралды 110
Real Stories From The Cockpit Of The Untouchable SR-71 Blackbird
18:59
Not What You Think
Рет қаралды 1,5 МЛН
3 Nights Onboard US Navy's Largest Stealth Ship
19:52
Not What You Think
Рет қаралды 13 МЛН