Indiana Jones | ඉන්කාවරුන්ගේ නැතිවූ නගරය සොයා ගිය සැබෑ ඉන්ඩියානා ජෝන්ස්

  Рет қаралды 34,125

Vidusara Online

Vidusara Online

Күн бұрын

Пікірлер: 159
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
හිස්බුල්ලා බිය කළ පිපුරුම් රැල්ල | අඩි 60ක් පොළොව යට සිටි නස්රල්ලා ඝාතනය 👇 kzbin.info/www/bejne/qJCWqZipnZmqmZIsi=09DezjzH0zBUv5-W
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 6 ай бұрын
Indiana Jones movie එකේ කොටස් අපේ ප්‍රදේශයේ රූගත කලා.. මහනුවර දොඩම්වල හා හබරන කැලේ.. මම ජීවිතරක්ශයෙකු ලෙස සහය වුනා..
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 6 ай бұрын
Yes. Indiana Jones and the Temple of Doom. The child actor who acted with Harrison Ford, Ke Huy Quan won the Academy Award for Best Supporting Actor in 2022 for the movie Everything Everywhere All at Once along with Michelle Yeoh
@DulenDemitha
@DulenDemitha 6 ай бұрын
​@@ranjeewasenevirathne3392මමත් Indiana Jones ගෙ ඔක්කොම වගේ movies බලලා ටියෙනවා.ඔය කතාවත් අහලා තියෙනවා. ඒ වෙලාවෙදී රූගත කිරීමට ගෙනාව කළු කොටියන්( මට හරියටම මත්ක නෑ😅) පැනලා ගියා කියලත් අහලා තියෙනවා ඒක ඇත්තද?
@GihanKarmal
@GihanKarmal 4 ай бұрын
Kalu kotogan thawa pahadiliwa kiyanna​@@DulenDemitha
@DulenDemitha
@DulenDemitha 4 ай бұрын
@@GihanKarmal ???
@thisarachanaka749
@thisarachanaka749 Ай бұрын
​@@DulenDemithaow.. man thamai uva allala bara dunne.
@dileeparanasingha477
@dileeparanasingha477 4 ай бұрын
හරිම ලස්සනයි. මෙන්න මේ වගේ, අපේ සීගිරිය, රිටිගල වගේ ප්‍රදේශ වල ඉතිහාසය, පුරාවස්තු මංකොල්ල කාපු හැටි එහෙම ගැන වැඩසටහනක් කරන්න
@VidusaraOnline
@VidusaraOnline 4 ай бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@IndikaRathnakumara-iq2jk
@IndikaRathnakumara-iq2jk 6 ай бұрын
අපේ සිගිරිය මචුපිචු වඩා ගොඩක් ඉදිරියෙන් වගේම පැරණි නේද . හොඳම ඉදිරිපත් කිරිමක් ස්තූතියි ඔබ තුමාට .බුදු සරණයි .
@Kazun6188
@Kazun6188 6 ай бұрын
පසුබිමේ එන ශබ්දය ලොකු බාදාවක් කතනයට..
@creationd6097
@creationd6097 3 ай бұрын
ඒක ඇත්ත
@AnuradhaWaidyarathna-se7xr
@AnuradhaWaidyarathna-se7xr 6 ай бұрын
Pop-up දාන proof වල sound එක වැඩී මහත්මය. පොඩ්ඩක් sound එක අඩු කරමු ❤
@gihanshameera3023
@gihanshameera3023 6 ай бұрын
Ow Head set use කරන කොට pop up වල sounds වැඩී.. අමාරුයි කනට
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya 6 ай бұрын
Speakers galawila yai kiyla hitenwa🤣🤣
@deemanthasuriarachchi262
@deemanthasuriarachchi262 6 ай бұрын
Harima badawak eka
@Harsh34529
@Harsh34529 6 ай бұрын
අද වීඩියෝ එකත් සුපිරි ❤️ මේ වැඩේ නවත්තන්න එපා දිගටම කරගෙන යමු....සමහර youtube channel තියෙනවා වැඩක් පටන් අරගෙන ටික දවසක් කරලා ඒ වැඩේ ඇතෑරලා දාන මේ channel එකටනම් එහෙම වෙන්න දෙන්න එපා..මොකද මේකෙ දාන වීඩියෝ මාරම ආසාවෙන් බලන්නෙ..ඉදිරිපත් කිරීම ගැනනම් කියන්න වචන නෑ❤️❤️ ඒ නිසා මෙ වැඩේ නවත්තන්න එපා ජයමවේවා ❤️❤️❤️
@TharushiPabasha-dk6ql
@TharushiPabasha-dk6ql 6 ай бұрын
සර් මායා ශිෂ්ටාචාරය ගැනත් මේ වගේම video එකක් කරන්න පුළුවන් ද?
@ajantharangana31
@ajantharangana31 6 ай бұрын
හොද පැහැදිලි කිරීමක්..... Sounds effect අඩු කරානමි වඩා හොදයි ...
@KnowledgeBank-kq6ic
@KnowledgeBank-kq6ic 6 ай бұрын
ඔන්න සර් ඉස්සරෝම කමෙන්ට් එක මගෙන්.ඉරිදා 10 වෙනකම් ඉවසිල්ල්ලක් නතුව බලන් හිටියෙ.ඉන්ඩියානා ජෝන්ස් කියන්නෙ මන් ආසම චරිතයක්.අනේ සර් සස්ර්ට පුලුවන්ඩ OTZY THE ICE MAN ගැන වීඩියෝ එකක් කරන්න.😊
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
බොහොම සතුටුයි... රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරමු 😊
@nishadh1981
@nishadh1981 6 ай бұрын
මට මෙතන ගැටලු සහග්ත තැනක් තියෙනවා, එහෙමත් නැත්නම් පරස්පරයක්. අච්චර දිවුනු ගොඩ නැගිලි, ග්‍රැන්‍යිට් සියුම්ව කපන්න පුලුවන් ඒව බදාමයක් නැතුව ඉතාම සියුම්ව වද්දන්න පුළුවන් තාක්ශ්නයක් තිබුන ඉන්කාවරුන්ගේ ආයුද ඉතාම ප්‍රාතමික ඉතාම නොදියුනු ආයුද උනේ ඇයි, ජාතියක් ආධිරාජ්‍යක් නොඩන්ගනවා නම් ඒ සදහා ඇති එකම විකල්පය යුද්ධය. එහෙම යුද්ද කරල වහලුන් ලක්ශ 10ක් හිටිය ඉන්කා වරුන්ට අඩුම ගානෙ කඩුවක් හදාගෙන නෑ. ඒක ටිකක් ගලපන්න අමාරු නැද්ද?
@amcom481023
@amcom481023 6 ай бұрын
ඔබට මෙම වීඩියෝව දැක ඇතිවුන ගැටලුව සාධාරනයි. මා 1997 සහ 1998 වසර වලදී රාජකාරි කටයුතු වලට, පෙරූ රාජ්‍යයට ගියා. එවිට අපට අතීත ඉන්කා අධිරාජ්‍යය ගැන කරුනු විග්‍රහකල අවස්ථාවකදී ලීමාහි කයියාවෝ (Callao) නගරයෙහි මධ්‍යයෙහි ගොඩනගා තිබූ අසකු පිටනැගි කඩුවක් සුරතින් ගත් ප්‍රතාපවත් ෆ්‍රැන්සිස්කෝ පිසාරෝ ගොන්සාලේස්ගේ පිලිරුවක් අසලදී පිසාරෝ විසින් එරට ආක්‍රමණය කලහැටි විස්තර කල අයුරු මට මතක්උනා. සන්නාහ සන්නද්ධ රණශූරයකු සහ ඔවුන් කිසිදා දැක නොතිබුන අශ්වයකු සන්නාහ සන්නද්ධව එකවරම දුටු ඉන්කා හමුදා භීතියට පත්ව හිස් ලුලූ අත පලාගිය බවත් ආරක්ෂාව ගිලිහුන ඉන්කා රජු ඉතා පහසුවෙන් පිසාරෝ විසින් ජීවග්‍රහයෙන් අල්ලාගනු ලැබූ බවත් කීවිට යුරෝපීය විදේශිකයින් සමකාලීනව අපරට යටත් කරගත් අයුරු අපට සිහිපත්විය. ඉන්කා හමුදා වෙඩි උණ්ඩ, බයිනෙත්කු හා අශ්වාරෝහක හමුදා බලඇනි සමග එතෙක් සටන් කොට නොතිබුන නිසා ඔවුනට දියුනු යුද ආයුධ හෝ උපක්‍රම භාවිතය ගැන දැනුමක් හෝ නොතිබින. මලසිරුරු මමීකරණය පවා ප්‍රගුන කොට තිබූ ඔවුනට මෙය නවතම අත්දැකීමක් වීම පිසාරෝගේ අල්ප හමුදාවට පැරදීමට හේතුවිය. මෙය අදත් සිදුවෙමින් පවතිනබව අවට ගැන විමසිලිමත්වන කෙනෙකුට පහසුවෙන් පෙනෙන සහ වටහාගත හැකි සත්‍යයකි.
@unknownuser12513
@unknownuser12513 6 ай бұрын
​@@amcom481023a good explaination
@OurVillage-uk2ou
@OurVillage-uk2ou 4 ай бұрын
එම වීඩියෝව ඔබතුමාගෙ බුද්දියත් එක්ක රසවත්ව මිස්‍රකරල ලස්සනට කරන්න පුලුවන් වෙයි සමහරවිට වීඩියෝ මාලාවක් ඉදිරිපත් කරන්න සාදක තියනව සර්
@chinthakakarunarathna4152
@chinthakakarunarathna4152 6 ай бұрын
පොපප් දාද්දි ඇහෙන කුරු කුරු සද්ද වැඩියි..කථාවේ අවධානය බිඳෙනවා ඒ නිසා... ඒක අඩු කරලා ඊලග ඒවා හදන්න...❤
@RoshanNethicumara
@RoshanNethicumara 4 ай бұрын
Agreed
@dinulanavodhya4528
@dinulanavodhya4528 6 ай бұрын
ඔහොම්මම සීගිරිය ගැනත අල්ලමු සර්..❤
@sudarshanabandara6444
@sudarshanabandara6444 6 ай бұрын
අද වීඩියෝ එකත් සුපිරි
@KusalFernando-qm5ov
@KusalFernando-qm5ov 6 ай бұрын
බර්මියුඩා ත්‍රිකෝනය ගැන video එකක් කරන්න පුළුවන් ද sir
@KapilaAdikari-qc4jg
@KapilaAdikari-qc4jg 5 ай бұрын
හෙල ඉතිහාසය අවුරුදු දස දහස් ගුණයකටත් වඩා ඉපැරණියි.
@OurVillage-uk2ou
@OurVillage-uk2ou 4 ай бұрын
සුද්ද අපිට උගන්නපු පච ඉතිහාසයත් එක්කම අපේ රටේ ඉතිහාසය ගැන හිතන්න එපා ඔබතුමා අපේ රටේ ක්‍රිපූ 6 වන සියවසෙන් එහා අභිමානවත් හෙල සිස්ටාචාරය ගැන සොයා වීඩියෝවක් කරන්න සර්
@salonoro8828
@salonoro8828 6 ай бұрын
Diya kinduriyan gena vdo ekak please ❤❤🙏 🙏 🙏 . Adrey vidusara
@freeminds6365
@freeminds6365 6 ай бұрын
ආස හිතෙන මාතෘකා ඔය හිතට එන්නේ ♥️♥️ මරු සහෝදරයා
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරමු 😊
@anandapushpakumara1394
@anandapushpakumara1394 6 ай бұрын
බාහිර සද්දෙ බාදාවක්.❤❤❤
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
පැසිෆික් සයුරේ සැඟව ගිය එමීලියා එයාහාර්ට් kzbin.info/www/bejne/gWm9qIxqr62AhZo
@upendraindrajith8679
@upendraindrajith8679 6 ай бұрын
ඉතාමත් විශිෂ්ඨ යී.. මහත්මයාණෙනි ... ඔපරේශන් නෙප්චූන්, ඔසාමා මරාදාපු මෙහෙයුම ගැන ත් කරමු ....
@slstats7948
@slstats7948 6 ай бұрын
සුපිරි ❤😊
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
@makinglaugh3236
@makinglaugh3236 6 ай бұрын
GREAT VIDEO. I THINK SOUND EFFECTS ARE TOO MUHC.
@sanjeewagunawardena1445
@sanjeewagunawardena1445 6 ай бұрын
සුපිරි පැහැදිලි කිරීම, අපේ ඉතිහාසය, අපේ පෘඪත්වය අපේ රටට වෙලා තියන දේ හිතනකොට පුදුම දුකක් දැනෙන්නේ, මොකද ඔය ඔක්කෝටම කලින් අපේ නිර්මාණ හදලා තියෙන්නේ, ඒ උනාට තැනක් නෑ. මොකද ලංකාව පොඩි නේ එකයි , සීගිරිය අනිවාර්යෙන් ලෝක පුදුමයක් විය යුතුයි, ඒත් එක වෙන්නේ නෑ,
@nishanthasubasingha6284
@nishanthasubasingha6284 6 ай бұрын
Good....etakota..kontiki expedition eka wena seen ekakda??
@jalinaekanayake6439
@jalinaekanayake6439 6 ай бұрын
ආසාවෙන් බලන්නෙ thank u දැනුම දෙනවාට පින්
@HaroldMichael-b9m
@HaroldMichael-b9m 6 ай бұрын
Wonderful presentation. Please reveal our history of Ravana and our Buddhist history even before lord Buddha leading up to Ravana. May God bless you for your clear presentation
@restorationofdirty
@restorationofdirty 6 ай бұрын
ටිංටිං මතක් උනා❤️
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
21වන සියවස බිහිකළ නිකොලා ටෙස්ලා kzbin.info/www/bejne/jouupoNvpJmZo9k
@techhesh
@techhesh 6 ай бұрын
දිගටම මේ වගේ දේවල් ඉදිරිපත් කරන්න. පොටෝස් පෙන්වන වෙලාවට දාන sound effect එක සෙට් වෙන්නේ නෑ. ඒක විඩීයෝ එකට බාදාවක්
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya 6 ай бұрын
AD 140 වර්ශය වෙද්දි ලෝකෙ 8 වෙනියට වැඩිම ජනග්‍රහණය හිටපු නගරය අනුරාධපුරය Reference- kzbin.info/www/bejne/a4O5f6Z6lLyeeJosi=ZZLcYoOhEgzbjC3t
@kasunprasanna5589
@kasunprasanna5589 6 ай бұрын
Sigiriya ei loka puduma hathata athulath nowune. Visthara karanna puluwanda
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
පිස්සු හැදෙන රස විද්‍යාව kzbin.info/www/bejne/raemipuQmMmbgqM
@DevindaGamage-n4m
@DevindaGamage-n4m 6 ай бұрын
බොහොම ස්තූතියි සර්...❤️
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරමු 😊
@shashinnawarathna5990
@shashinnawarathna5990 6 ай бұрын
ඇත්තම lost city එක වන විල්කබම්බා ට මොකද් උනේ..ඒක තවම සොයාගෙන නැද්ද
@GihanKarmal
@GihanKarmal 4 ай бұрын
Make a bit of a long video's
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
ඉපැරැණි මිසරයෙන් හමු වූ උපත් පාලන සාක්ෂිය kzbin.info/www/bejne/pGG5moZ9eNRlpck
@warunaranasinghe7408
@warunaranasinghe7408 5 ай бұрын
Good programme
@madarapremadasa7938
@madarapremadasa7938 2 ай бұрын
ගොඩාක් ❤ස්තුතියි සර් ❤
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@sgeeth
@sgeeth 6 ай бұрын
ගැම්මක් තමා අංකල් 😊
@sithumlakshan1645
@sithumlakshan1645 6 ай бұрын
පිස්සුද අන්කල් අන්කල් කියන්නේ .. බත් කන හරක..
@vimukthisenarathne3610
@vimukthisenarathne3610 6 ай бұрын
අංකලය පහරක් නේ.කෑලි වැටෙනවා ඇති සට සට ගාලා😂
@hour5709
@hour5709 5 ай бұрын
Inka varunge idikirim vala venas lakshana dekak penava NEDA?Mata hithenava inkavarun yam Parana shishtacharayaka aithiya illapu a aya tharam diyunu thakshanayak nothibuna kotasal kiyala.hariyata seepage aithiya illana munupurek vage
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
ඩීසල් එන්ජිම සොයාගත් රුඩොල්ෆ් ඩීසල්ට මොකද වුණේ? kzbin.info/www/bejne/jXvcYXuPjLKXebs
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
ලොවට රහසක් වූ බෲස් ලී ගේ මරණයේ අභිරහස kzbin.info/www/bejne/iIrGi5iaeNJ8ock
@buddhika80
@buddhika80 6 ай бұрын
The Zodiac Killings ගැන video එකක් කරන්න 😊
@shirleyaaron2169
@shirleyaaron2169 4 ай бұрын
Charlton Heston also played Moses's role in the film "The Ten Commandments".
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya 6 ай бұрын
Tin Tin ගේ ඇඩ්වෙන්චර් වල The prisoners of the Sun එපිසෝඩ් එකේ Tin Tin කැල්කියුලස් බේරගන්න Matu pitchu ගියා මතක කාටද
@tharindranuwan4714
@tharindranuwan4714 6 ай бұрын
සෙනසුරාදා ගියෙත් එ කොටස (15th june 2024)
@vesmibestor8066
@vesmibestor8066 6 ай бұрын
හොඳ වැඩසටහනක්. ඒත් පසුබිම් රූප දාද්දි එන මහා ඝෝෂාව අසා ඉන්නන්හට බාදාවක්. මින් පස්සෙ වැඩසටහන් දාන්න කලින් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. නැත්නම් අපරාදේ මේ වෙන මහන්සිය.. අපි අමාරුවෙන් බැලුවත් ඇතැම් අය මගදිම දාල යන්න ඉඩතිබෙනවා. මොකද ඒ තරම් කණට හිරිහැරයක් එය.....
@NihalRathnayaka-zu6cz
@NihalRathnayaka-zu6cz 6 ай бұрын
ඇත්ත ....
@Nms198
@Nms198 2 ай бұрын
සම්පූර්ණයෙන්ම ඇත්ත .එය ඉවත් කර ඔබතුමාගේ හඩ පමණක් තිබීම ප්‍රමාණවත් .ස්තුතියි .
@xhelaya9311
@xhelaya9311 Ай бұрын
ජේම්ස් රෝලින්ගේ "ස්කැවේශන්" නවකතාවත් ඔය ආශ්‍රිතව තමයි ලියලා තියෙන්නේ..
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
ග්‍රහ වළල්ලෙන් නෙරපූ ප්ලූටෝ kzbin.info/www/bejne/d4W2eaOwrs2Va6M
@kdgimhank
@kdgimhank 6 ай бұрын
26:50 ඉ ලගට සිගිරිය ගැන ගැබුරින් කරමු අනික අර පාද සිංහ පාදමද? එ වගේ විස්තර හොයලා ගෙන්න
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
රජුන්ගේ නිම්නයේ සාපයේ අභිරහස kzbin.info/www/bejne/hqDHoH-fYpt1bJo
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
9 දෙනෙකුට මරු කැඳ වූ ඩයට්ලොව් අභිරහස kzbin.info/www/bejne/Y3LTYa2Edq6tmc0
@chathurakalupahana3590
@chathurakalupahana3590 6 ай бұрын
Great video, Vidusara science watch! Please consider to create a video for our sinhalese audience on the "Discovery of Bactrian Hoard in Afghanistan " highlighting geopolitical, archaeological, historical significance and Discovery of the same. Thank you
@bro6275
@bro6275 6 ай бұрын
දෙවන ලෝත යුද්ධය ගැන video ටිකක් කරන්න.
@kavinduwimalasooriya4356
@kavinduwimalasooriya4356 5 ай бұрын
Video eka madin yana audio kali tika ain't krnna epawenawa video eka balannna
@TharushiPabasha-dk6ql
@TharushiPabasha-dk6ql 6 ай бұрын
Sir ඉන්කා ශිෂ්ටාචාරය කියන්නේ මායා ශිෂ්ටාචාරයටම ද? ඉන්කාවරු කියලා කියන්නේ රතු ඉන්දියානුවන්ට ද?
@kaiserwilliam122
@kaiserwilliam122 6 ай бұрын
නෑ ඉන්කා මයා කියන්නේ 2 ක්
@stupidman1235
@stupidman1235 6 ай бұрын
20.34 ඔහුගේ අනුමානය වැරදී කිව්වට හේතුවක්වත් හරි නගරය මොකක්ද කියලවත් කිව්වෙ නෑනෙ...
@Mangalamunasingha
@Mangalamunasingha 2 ай бұрын
Intro එකේ Sound අඩු කරන්න. 🥲
@hirucent6023
@hirucent6023 4 ай бұрын
බෑග්‍රවුන්ඩ් සවුන්ඩ් ඕනවටවැඩී අප්පා. එපා වෙනව අහන්න ගියාම. ඒ ගැන පොඩ්ඩක් සැලකිල්ලක් දක්වන්න. අනිත් සේරම හොදයි වීඩියෝ වල.
@sewangalaapi7788
@sewangalaapi7788 6 ай бұрын
නියමයි...❤❤
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 6 ай бұрын
Although Spain(Castile & Aragon) was an empire back then It had a king, not an emperor. After the fall of the Byzantine Empire in 1453 Europe had only one emperor by 1533 who was Holy Roman Emperor. However both the king of the Spanish empire and the Holy Roman Emperor at the time were the same person, Charles the Fifth(Charles I for Spain)
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya 6 ай бұрын
North Sentinel island eka gana video ekak ona
@hansejr98
@hansejr98 3 ай бұрын
Interlocking widiyata hadala thyena building inca aya haduwa kiyala hithanna amarui ned🥲
@Rough.91
@Rough.91 6 ай бұрын
Lady Godiva gena karannako... Ma Baker gena hari
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 6 ай бұрын
The Inca Empire was not the largest empire by 1533. Ming China, Safavid, Nothern Yuan, Ottoman, and Habsburg were larger than the Inca. Especially, The Habsburgs were ruling Spain, and HRM by then completed conquering the Aztec empire by Hernán Cortés became larger and then went to conquer the Inca Empire by Francisco Pizarro.
@VassSupunOfficial
@VassSupunOfficial Ай бұрын
මටත් එකපාරටම මතක් උනේ සීගිරිය 😮
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
අදටත් නොවිසඳුණු එවරස්ට් අභිරහස kzbin.info/www/bejne/l6fTfHR_hbOVsKM
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
වසර 56කට පෙර සිදු වූ මරණයේ අභිරහස kzbin.info/www/bejne/Z326gattmctqsNE
@susilsadusadusadu3794
@susilsadusadusadu3794 6 ай бұрын
Pls do a program about MAYA Civilization pls pls pls
@mihirijayawardana5317
@mihirijayawardana5317 6 ай бұрын
Please do a video about Rasputine
@kdgimhank
@kdgimhank 6 ай бұрын
ඉන්කාවරු පවු නේ එහෙම බැලුවම
@timelesstalesmy
@timelesstalesmy Ай бұрын
Sounds 😮😮😮😮😮
@Hasarangag2
@Hasarangag2 6 ай бұрын
Patta. Thank you 🎉
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරමු 😊
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
ලොවක් කම්පාකළ MH 370 අභිරහස kzbin.info/www/bejne/jpa4d5KvnJ2qprc
@saliyamax5096
@saliyamax5096 6 ай бұрын
Lost city එක මාචූ පීචූ නෙමෙයි නම් හරි එක හම්බුනාද?
@heshru
@heshru 5 ай бұрын
Youur stories are very informative and interesting. But can you remove background music it’s really irritating and disturbing
@Rough.91
@Rough.91 6 ай бұрын
Uncle Maru ❤❤❤
@chamichami9611
@chamichami9611 6 ай бұрын
Anunaki video pls
@madhuka221
@madhuka221 4 ай бұрын
Please stop this pop up noise. Can’t listen
@jeewanmanoj8086
@jeewanmanoj8086 22 күн бұрын
පසුබිමෙන් එක ශබ්දව කරදරයක් අහන් ඉන්න
@VassSupunOfficial
@VassSupunOfficial Ай бұрын
මටත් එකපාරටම මතක් උනේ සීගිරිය
@ThariduFernando-ny5zi
@ThariduFernando-ny5zi 6 ай бұрын
Brilliant ❤
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරමු 😊
@priyanthameemeduma2326
@priyanthameemeduma2326 6 ай бұрын
Aztects lath denna
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
ඇහුවත් බය හිතෙන Zombie කතාව ඇත්තක් වෙයි ද? kzbin.info/www/bejne/omSyfHl5i5qAi5Y
@snn...4386
@snn...4386 6 ай бұрын
මහත්මයා, ඉන්කාවරුන් ඇවිල්ල පදිංචි වෙන්නෙ පැවතිලා විනාශ වෙලා ගියපු අති දියුණු ශිෂ්ටාචාරයකට නටඹුන් මත නව ඉදිකිරීම් කරගෙන කියල මතයක් තියෙනවා නේද (ඉන්කාවරුන්ගෙ තාක්ෂණය අර ශිෂ්ටාචාරය තරම් දියුණු නැහැ කියල යි කියවෙන්නෙ)..... ඒ මතය පිළිබඳවත් විඩියෝ එකක් කරන්න පුළුවන් ද????❤😊
@ShanPriyadarshana-h6e
@ShanPriyadarshana-h6e 6 ай бұрын
මමත් මේ ගැන අහල තියනවා. ඉදිකිරීම් මතුපිට කොටසේ අපිලිවෙල ඉදිකිරීම් ගැන..
@sampathsamaranayake4549
@sampathsamaranayake4549 6 ай бұрын
TIN TIN ❤
@dila8232
@dila8232 6 ай бұрын
Enkn hitiye sir
@shashi6966
@shashi6966 6 ай бұрын
මොනවාද මේ අනවශ්‍ය ශබ්දය ,,,,,ඒක වීඩියෝ එකට අනවශ්‍ය දෙයක්,,,අපට අවශ්‍ය ඔයාගෙ පැහැදිලි හඬ පමණයි 😡😡😡
@risinimarasinghe3016
@risinimarasinghe3016 6 ай бұрын
👍👍👍
@srilankafitnes80
@srilankafitnes80 6 ай бұрын
Ela
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරමු 😊
@nishalchathuranga6551
@nishalchathuranga6551 6 ай бұрын
🎉🎉🎉🎉🎉
@rashmikajayarathne1920
@rashmikajayarathne1920 6 ай бұрын
😮😮
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරමු 😊
@Kazun6188
@Kazun6188 6 ай бұрын
El Dorado කියන්නෙ මේකට නේද ?
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 6 ай бұрын
❤❤❤❤❤
@miss.snowy.9920
@miss.snowy.9920 6 ай бұрын
👍👍👍👍💐
@nickjay1315
@nickjay1315 6 ай бұрын
මට හිතුනා ජර්මන් කාරයොත් මේකට සම්බන්ධයි කියලා
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 6 ай бұрын
Germans were also involved in
@Darma17690
@Darma17690 6 ай бұрын
❤❤❤
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරමු 😊
@Family.Srilanka
@Family.Srilanka 6 ай бұрын
Like this
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН