වසර 25000 කට පෙර මේ අභිරහස් පිරමිඩය හැදුවේ කව්ද ? Who Create this 25000 yearls Old Pyramid ?

  Рет қаралды 18,688

Vishwaya

Vishwaya

Күн бұрын

Пікірлер: 45
@Deshanaaradana8346
@Deshanaaradana8346 8 күн бұрын
සුපිරියක් තමා සතියකට 1 video එකක් වත් ඕනේ
@SANJIKA88
@SANJIKA88 8 күн бұрын
සරල උත්තර බුදුන් වහන්සේගෙන්ම ලැබෙනව කල්ප ගනං අතීත අවස්ථා හැම එකකම මිනිසුන් පැවතුනා කියන බව වගේම එසේ නොසිටියානමි පාරමී සපුරාගන්නෙ කෙසේද යන බව
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 8 күн бұрын
😂😂
@AIHHerath-su7lg
@AIHHerath-su7lg 7 күн бұрын
අද ලෝකයේ ඇති දේවල් සියල්ල වර්ථමාන ලෝකයෙ මිනිසුන් කරපුවා නොවේ ද
@tishanscomment
@tishanscomment 5 күн бұрын
අනන්ත වූ විශ්වයේ කල්ප ගණන් විවිධාකාර ජීවීන් ලෙසින් ඉපිද මැරෙමින් ගමන් කරමින් ගියා අපි හැමෝම.. ඒ හැම පාරමිතාවක්ම මේ පෘථිවියේම සිදුවූ දේවල් නොවේ.. අපේ සක්වලේම මනුස්ස ලෝක 1000ක් තියනවා කියා බුදු දහමේ සදහන් වෙනවා.
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 5 күн бұрын
@@tishanscomment... යැයි පොත් වල ලියා තිබේ
@tishanscomment
@tishanscomment 5 күн бұрын
@@user-jt6ej7vh2p ඔයාට උප්පැන්නක් තියනවාද ? ඒකත් කොල කෑල්ලක්නේ ඉරල විසිකරල දාන්න... මොකද ඔය කොල කෑල්ලක ලියල තියන දේවල් අපිට පිලිගන්න බෑනේ 🤣.. යැයි යැයි ගන්න ඕන නෑ ආයේ..
@artworldsl3561
@artworldsl3561 4 күн бұрын
Godak watina video ekak.. Thawa thawath eadagath dewal walin apiwa danuwath karanna.... Thank you so much.....❤
@sisirajaya4228
@sisirajaya4228 8 күн бұрын
ස්තුතියි හොදම හොද වැඩසටහන් මම හැමදාමත් ආසාවෙන් බලනවා ❤
@Vishwaya
@Vishwaya 8 күн бұрын
ස්තුතියි ඔබට
@aselasrikantha1333
@aselasrikantha1333 7 күн бұрын
සීගිරිය ඇතුළත් scan කරන්න පුළුවන් නේද ?
@dkdila1447
@dkdila1447 8 күн бұрын
දියුණු ශිෂ්ටාචාර පැවති විනාස වෙලා යනවා! Next ?
@TECH-tc2le
@TECH-tc2le 8 күн бұрын
විශ්වයේ විශාලතම තාරකාව ගැන වීඩියෝ එකක් දාන්න
@Kavinduksr
@Kavinduksr 8 күн бұрын
ගොඩක් වටිනවා ❤️❤️❤️
@hashenchamindu98
@hashenchamindu98 8 күн бұрын
දැනුම හොයන අයට වැදගත් වීඩියෝ එකක්💯
@Vishwaya
@Vishwaya 8 күн бұрын
ස්තුතියි
@Leo_Dollar_King
@Leo_Dollar_King 8 күн бұрын
Thanks for Video...
@Vishwaya
@Vishwaya 8 күн бұрын
You are welcome.
@nilankajayawardena6918
@nilankajayawardena6918 6 күн бұрын
අපි ඉන්නෙ පැටලිලි ගොඩක් උඩ😮
@hasithawijemanna2774
@hasithawijemanna2774 4 күн бұрын
Thanks....❤
@Vishwaya
@Vishwaya 3 күн бұрын
Welcome 😊
@Praveenhapr
@Praveenhapr 7 күн бұрын
Keep it up bro❤
@indikajayadewa5889
@indikajayadewa5889 8 күн бұрын
පෘතුවිය යම් කාල පරතර ඇතිව recycle වීමක් සිදුවන බව අනුමාන කළ හැක. ඉදිරියටත් එසේම සිදුවනු ඇතැයි අනුමාන කළ හැක..
@sumitha19ekanayake69
@sumitha19ekanayake69 7 күн бұрын
ඔය පුරාවිජ්ජා කාරයෝ කියන දේවල් පිලිගන්න අමාරුයි ,බුදුන්වහන්සෙ උපන්නෙ ලංකාවේ කියලා දැන් පැහැදිලි නෙ
@Vihanga_Vishwajith
@Vihanga_Vishwajith 8 күн бұрын
❤️❤️❤️
@ShehanWickramasinghe-l5o
@ShehanWickramasinghe-l5o 8 күн бұрын
❤❤❤❤❤
@malithmadhuwantha3203
@malithmadhuwantha3203 2 күн бұрын
❤❤❤❤
@ShehanWickramasinghe-l5o
@ShehanWickramasinghe-l5o 8 күн бұрын
💗
@LakmalMenaka-br4zo
@LakmalMenaka-br4zo 8 күн бұрын
මෙහෙම හිතන්නත් පුලුවන් නේද ,ව්ශ්වය ව්ව්ද කලයන් අතර ව්ව්ද දියුණු තල අතර රිපේශ් වෙනවා.
@Vishwaya
@Vishwaya 8 күн бұрын
විය හැකියි
@virajranasinghe5300
@virajranasinghe5300 7 күн бұрын
💗🌎
@l.premachan1716
@l.premachan1716 8 күн бұрын
👍
@samankanishka
@samankanishka 8 күн бұрын
Nothing to surprise.. සසර ගමනේ යෙදෙන විට... ඇති wevi, nathi vavi Circle movement ekaka yedana wita... 25000 years newa. Kalpa ganan duratath yanawa.. Oka therum gaththanam puduma wenna deyak nomatha... Yuga Chakrayan
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 8 күн бұрын
😂😂
@samankanishka
@samankanishka 8 күн бұрын
@user-jt6ej7vh2p 👌
@BuddikaDarsana-mz6vf
@BuddikaDarsana-mz6vf 8 күн бұрын
Oka aththa unath loku lokko apita ena dewal wagema boruwak kiyai
@user-qy7og6bx8t
@user-qy7og6bx8t 8 күн бұрын
Subscribe 💯 k ikmanta labenna ona !!
@subashanadilshan2117
@subashanadilshan2117 8 күн бұрын
Good video ❤
@PiushanDananjaya
@PiushanDananjaya 8 күн бұрын
අව්රුදු ගාණකට පස්සේ ඔයාගේ විඩියෝ එකක් බලන්නේ අනේ දිගටම විඩියෝ ඔනා....කාල තරනය ගැන ඔනා, ඔයා කලින් අනුනාකි වරුන් ගැන කරේ ටිකයි තව ටිකක් අනුනාකි වරු ගැන ලොකු විඩියෝ එකක් කරන්න...
@Vishwaya
@Vishwaya 8 күн бұрын
දැන් දිගටම විඩියොස් දානවා. කලින් අසනීප තත්වයෙන් කාලයක් හිටපු නිසා ගොඩක් වැඩ කරගන්න බැරි උනා.
@PiushanDananjaya
@PiushanDananjaya 8 күн бұрын
@Vishwaya මොකක්ද අසනිපය සහොදරයා...
@hiranfernando8435
@hiranfernando8435 4 күн бұрын
@@Vishwaya ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
@JeoDanial
@JeoDanial 7 күн бұрын
රාවණ අධිරාජ්‍යයේ කොටසක් වෙන්න පුලුවන්.මොකද අධිරාජ්‍යක් හදනවනම් සූර්යයාගේ හිමිකම තියෙන්නෙ ඕන.රාවණ අධිරාජ්‍ය මෙව්කට භාවිතා කරපු ක්‍රමය මේක කියල කන්දේගම මහතා විස්තරාත්මකව කියල තියේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යට හිරු නොබසින අධිරාජ්‍ය කියල හිරුගේ හිමිකම ගත්තා.ජපන් අධිරාජ්‍ය හිරු කුලියට ගත්තා.නමුත් මේ කරුණු මම ගවේෂණය කර්ල හොයාගත්ත ඒව නෙවේ
@my42avnik29
@my42avnik29 7 күн бұрын
ශාක්ෂි නෑ නෙවෙයි ශාක්ෂි හංගලා තියෙන්නේ 😊
LOST TECHNOLOGIES: Mysteries of Vanished Civilizations
2:03:29
Lifeder Edu
Рет қаралды 7 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Geschiedenis van het christendom - Ustaadh Soufiane Abu Abdillah
35:59
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН