මගේ ගෙදර ලස්සන කරන Indoor Plants 1 🪴🤗 | My Indoor Plants

  Рет қаралды 16,722

 Keshala Sandamini | life style | Anagi Craft

Keshala Sandamini | life style | Anagi Craft

Күн бұрын

Пікірлер: 49
@hiruomapc7738
@hiruomapc7738 Ай бұрын
ඔයාගෙ ඉදිරිපත් කිරීම මාරම ආකර්ශණීයයි.. අහන් ඉන්න ආස හිතෙනව...
@indhumadhurika1784
@indhumadhurika1784 9 күн бұрын
ලස්සනයි ගොඩාක් ❤
@anagihelaproducts4684
@anagihelaproducts4684 8 күн бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤🥰🥰🥰
@SakunthalaWijesooriya
@SakunthalaWijesooriya Ай бұрын
හරිම ලස්සනයි .අද තමයි ඔයාගෙ වීඩියෝ එකක් දැක්කෙ ❤
@anagihelaproducts4684
@anagihelaproducts4684 Ай бұрын
බොහොම ස්තූතියි ...❤❤❤ දිගටම මගේ වීඩියෝ බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා 🥰🥰🥰
@wasanaboxing
@wasanaboxing Ай бұрын
ඇත්තටම ලස්සනයි වගේම වැදගත් වීඩියෝ එකක් ... හොය හොය හිටපු වීඩියෝ එකක් ❤ Thank for sharing
@anagihelaproducts4684
@anagihelaproducts4684 Ай бұрын
@@wasanaboxing බොහොම ස්තූතියි ඔයාට .❤🤗 හැමදාම මගේ නාලිකාවත් එක්ක ඉන්න 🥰🥰
@ShiromiNilmini-k1e
@ShiromiNilmini-k1e Ай бұрын
ගොඩක් හොඳ දැනුවත් කිරීමක් Thank you so much ඉදිරියටත් මෙවන් Video බලාපොරොත්තුව ඉන්නවා
@anagihelaproducts4684
@anagihelaproducts4684 Ай бұрын
බොහොම ස්තූතියි ❤🥰 අනිවාර්යයෙන් තවත් වීඩියෝ ගේන්නම් 🤗🥰❤
@Ishuwithinarya
@Ishuwithinarya Ай бұрын
මාත් ආසයි indoor plants 🌱 වලට ලස්සනයි vlog එක❤❤
@anagihelaproducts4684
@anagihelaproducts4684 Ай бұрын
බොහොම ස්තූතියි ඉශු මැණික ❤❤❤🥰🥰🥰🥰
@dilrukshigurusinghe9101
@dilrukshigurusinghe9101 Ай бұрын
හරිම ලස්සනයි .අදත් vlog එක හරිම වටිනවා..❤️❤️🥰
@anagihelaproducts4684
@anagihelaproducts4684 Ай бұрын
අනේ බොහොම ස්තූතියි 🥰🥰🥰🥰❤❤❤❤❤
@lalikagayani1908
@lalikagayani1908 Ай бұрын
Beautiful ❤
@anagihelaproducts4684
@anagihelaproducts4684 Ай бұрын
@@lalikagayani1908 thank you so much ❤❤❤🥰🥰
@thusharideepthika1511
@thusharideepthika1511 Ай бұрын
හරිම ආසාවෙන් රස වින්දා ඔයාගෙ වීඩියෝ එක . මමත් ආසම විනෝදාංශය ක් තමයි ඉන්ඩෝර් ප්ලාන්ට් . ඔයාගෙ ගෙදර අනෙක් කොටස් වල තියෙන ඒවත් අපිට පෙන්වන්න අපි ආසාවෙන් ඉන්නවා බලන්න .
@anagihelaproducts4684
@anagihelaproducts4684 Ай бұрын
අනිවාර්යයෙන් පෙන්නන්නම් 🤗🥰 ....බොහොම ස්තූතියි ආදරණීය වචන වලට ❤❤❤🥰
@wasanarathnayake5339
@wasanarathnayake5339 Ай бұрын
Wature pala dala tika dawasakin kola wala aga welenawa wage brown colour wenawa.ekata mokada karanne dear.
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Math asai akka mema indoor plant ganna❤❤❤
@anagihelaproducts4684
@anagihelaproducts4684 Ай бұрын
Ane ithin gannako patiyo godak loku ganan dila ganna epa.ewa hadannath amarui.samanya mila ganan walata apita lesiyen gedara hadaganna puluwan warga thiyanawa . Lassanata hadaganna aragena.
@theartworldsrilanka649
@theartworldsrilanka649 28 күн бұрын
කටහඩ ඔයාගෙ අහන් ඉන්න එක භාවනාවක් වගේ
@anagihelaproducts4684
@anagihelaproducts4684 28 күн бұрын
@@theartworldsrilanka649 අනේ බොහොම ස්තූතියි 🥰🥰🥰🥰🥰🥰🥰🙏🙏
@tanishaisuri6553
@tanishaisuri6553 Ай бұрын
කොහෙන්ද ඔය white colour pots ගත්තේ අක්කා
@anagihelaproducts4684
@anagihelaproducts4684 Ай бұрын
මමනම් ගත්තේ ගෙවල් කිට්ටුව මල් කඩේකින් dr. Online ගෙන්නගන්න පුලුවන් තැනක් ලැබුනොත් අනිවාර්යයෙන් කියන්නම්.🥰❤🤗
@IreshaDarmasena-tx8fz
@IreshaDarmasena-tx8fz Ай бұрын
Worter bottle vala diyasevala hedenavane
@anagihelaproducts4684
@anagihelaproducts4684 Ай бұрын
හරි කාලයට වතුර මාරු කලානම් එහෙම වෙන්නේ නෑ dr
@YashodUdugampala-ye4uv
@YashodUdugampala-ye4uv Ай бұрын
Me sudu pochchi koheada gaththe nangi
@anagihelaproducts4684
@anagihelaproducts4684 Ай бұрын
@@YashodUdugampala-ye4uv මෙතන සමහර ඒවා මම ගෙවල් ලග මල් කඩෙන් ගත්තේ අක්කා....සමහර ඒවා මම නුවරඑළියේ ගිහින් එන ගමන් අරගෙන ආවේ.🤗
@KanchanaMihirani-c2c
@KanchanaMihirani-c2c Ай бұрын
Hedera helix pela gatte kohenda dr
@anagihelaproducts4684
@anagihelaproducts4684 Ай бұрын
මගේ ගෙව්ල් කිට්ටුව මල් කඩේකින් ඒක ගත්තේ dr.ගොඩක් මල් පැල විකුණන තැන් වල මේ පැලය තියනවා බලන්නකෝ ඔයාට හොයාගන්න බැරි වෙන එකක් නෑ 🥰❤🤗
@Ishuwithinarya
@Ishuwithinarya Ай бұрын
1st comment
@anagihelaproducts4684
@anagihelaproducts4684 Ай бұрын
❤❤❤❤❤
@anuruddikaskumarii4725
@anuruddikaskumarii4725 Ай бұрын
Akki dawas kiyakata serayakda auwe tiyanne.
@anagihelaproducts4684
@anagihelaproducts4684 Ай бұрын
Dawas dekekata wage sarayakwath thiyanna one nangi .eth palaya anuwa eka ita wadi wennath puluwan .🤗🤗 Mama e gana video ekak gennam ikmnin
@anuruddikaskumarii4725
@anuruddikaskumarii4725 Ай бұрын
@@anagihelaproducts4684 ha akki.ikmanata genna...balana innawa..❤
@pradeepagamage31
@pradeepagamage31 Ай бұрын
වතුර මාරු කරන්න ඕන දවස් කීයකට පස්සේද.සති දෙකක් වගේ තියන්න පුලුවන් ද
@anagihelaproducts4684
@anagihelaproducts4684 Ай бұрын
උපරිම සතියකට සැරයක්වත් මාරු කරන්නම ඕනේ.නැත්නම් මදුරු කීටයෝ හැදෙනවා.
@pradeepagamage31
@pradeepagamage31 Ай бұрын
ස්තුතියි ❤
@jrksilvasilva6371
@jrksilvasilva6371 Ай бұрын
ඔයත් නංගී මං වගේමයි..😃 මමත් කැලේ තියෙන ගස් වර්ග ගෙනත් ගෙදර හිටවනවා.ඇහැට හිතුනොත් මේ පැලේ ලස්සනයි කියලා කැලෑ ගහක් උනත් කමක් නෑ...
@anagihelaproducts4684
@anagihelaproducts4684 Ай бұрын
අනේ ඒකනේ අක්කා 😍😍😍😍😍😍🥰🥰🥰 මමත් එහෙමම තමයි....ඒකට කියන්නේ මල් පිස්සුව කියලා...🤗🤗🤗❤ කවුරු මොනව කිව්වත් ඒක අපේ සතුටනේ නේද
@jrksilvasilva6371
@jrksilvasilva6371 Ай бұрын
@@anagihelaproducts4684 ඔව් නංගී .මනසට මාර relax..
@shirominisansala8512
@shirominisansala8512 Ай бұрын
Me wage wathura maru karanna ona nedda
@anagihelaproducts4684
@anagihelaproducts4684 Ай бұрын
අනිවාර්යයෙන් මාරු කරන්න ඕනේ dr . නැත්නම් පැල වලට හොදත් නෑ .මදුරුවොත් එනවා.. මම ඒ දේවල් ගැන වීඩියෝවක් ඉස්සරහට ගේන්නම් 🤗🥰❤
@hansiaraliya5249
@hansiaraliya5249 Ай бұрын
ඒ පොච්චිවල යටින් වතුර යන විදියට ද?හදන්න ඕනේ 🤔 නැත්නම් වතුර බහින්නේ නැති වෙන්නද? 🤔
@anagihelaproducts4684
@anagihelaproducts4684 Ай бұрын
පස් වල හිටවලා තියන ඒවගේ වතුර බහිනවා dr.මම වතුර දාලා ගොඩක් වෙලාවට වතුර බේරෙනකන් ඉදලා ඒවා තියන්නේ ...එහෙම නැත්නම් ට්‍රේ එකක් යටින් තියනවා .....🤗 මම ඉක්මනින් ඒවා ගැන වීඩියෝවකුත් ගෙන්නම්කෝ 🥰
@thanushaweerakkodi4387
@thanushaweerakkodi4387 Ай бұрын
කොහෙන්ද නංගි ඔය සුදු පාට පෝච්චි ගන්නෙ
@anagihelaproducts4684
@anagihelaproducts4684 Ай бұрын
මම අපේ පැත්තේ මල් පැල කඩේකින් ගත්තේ අක්කේ....මට online ගන්න පුලුවන් තැනක් හම්බුනොත් අනිවාර්යයෙන් කියන්නම්.🤗🥰
@wellanaramba8184
@wellanaramba8184 Ай бұрын
Moscitoes walata monawada karanne
@anagihelaproducts4684
@anagihelaproducts4684 Ай бұрын
මම මදුරුවන්ට මොකුත් දාන්නේ නෑ dr.මදුරු කීටයෝ හැදිලද කියල මම නිතරම බලල ඉක්මනින් වතුර මාරු කරනවා..🤗🥰
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 56 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 20 МЛН
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 4,6 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 56 МЛН