අද සාර්ථකව ජීවීතේ ජයගත්ත මම එදා මත්ද්‍රව්‍ය නිසා විනාශ වෙච්ච මනුස්සයෙක් Indunil Andramanna [Hari Tv]

  Рет қаралды 263,706

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 995
@tharakajayasingha2989
@tharakajayasingha2989 3 жыл бұрын
අයියේ ඔයාට 42 කියන්නම නම් බෑ.මත්දාව්‍ය බීපු කෙනෙක් දැන් නතර කරලා පවුල් ජීවීතයක් ගත කරනවා කියන්නෙ සුපිරි සහෝදරයා
@srilankanlibrary3263
@srilankanlibrary3263 3 жыл бұрын
හදුන්කූරු දුමක් වත් වදින්න දෙන්න එපා සහතික ඇත්ත ඒ කතාව. හදවතේ ගායකයෙක් තමා ඉදුනිල් අයිය. ජය වේවා ඔබට. 💐❤👍🙏
@sunethwasantha5363
@sunethwasantha5363 3 жыл бұрын
Aniwa...
@ruwankumasaruge5504
@ruwankumasaruge5504 3 жыл бұрын
ලහිරු ඔබ මේ වැඩ සටහන මගින් ඇත්තටම සමාජයට ලොකු ආදර්ශයක් දෙන්න උත්සාහ කරා.ඒක ඉතා වැදගත්.එයට ඔබට ගොඩක් ස්තුතියි.👍👍👍 ඉඳුනිල් අන්ඳ්‍රමාන නම් වූ මේ නිහතමානී මිනිසා එයට සාධාරණත්වය ඉතා ඉහලින් දුන්නා.බලන්න ඔහු ඔහුගේ බිරිඳට කොයිතරම් ගරුත්වයෙන් කතා කරනවද කියලා.ගොඩක් ආදරෙයි අන්න ඒ උත්තම ගතියට.අද අප රටේ ඉන්න බොහෝ කලාකරුවන් කියන උන්ට කියන්න බැ ම
@sachalaindunil4212
@sachalaindunil4212 3 жыл бұрын
මං ආසම ගායකයා......😊❤️ තහනම් ගේ මල්කින් මල් සුවද ගත්තට........ සමාවෙන්න නොසිතා සිදුවෙච්චි වරදට.. ආසම සිංදුව...❤️😊❤️😊❤️😊❤️😊❤️ ඔබට ජීවිතේ ජයෙන් ජයම වේවා❤️🙏 බුදු සරණයි ❤️🙏 ❤️
@chanakagihan3329
@chanakagihan3329 3 жыл бұрын
කුඩු ගැහුවොත් අමාරුවෙන් හරි අතෑරගන්න පුළුවන් කියන එක කියා දුන්නට ස්තුතිය
@nisansalasewwandisewwandi8195
@nisansalasewwandisewwandi8195 3 жыл бұрын
Ekanam eththa karanna beri deyak ne
@shehaninimeshika3510
@shehaninimeshika3510 3 жыл бұрын
Mamath ewage kenek
@luckyshaluckysha5521
@luckyshaluckysha5521 3 жыл бұрын
@@shehaninimeshika3510 goda awada
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 3 жыл бұрын
කාලයකදි ඔබ බිංදුවට වැටිලා හිටියත් අද ඔබගේ කතාව ඇහුවාම අපේ ජීවිත වලට ගන්න ⁣බොහොම දේවල් තිබුනා.ගොඩක් ස්තුතියි .ජයෙන්,ජයම වේවා
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 ආදරෙයි පැලෙන්න .මෝටිවේශන් නම් මෙන්න.කොන්දක් තියෙන කොල්ලෙක් බුද්දිමත්ම කොල්ලෙක්
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
ඉදුනිල් & චාමර වීරසිංහ හදවතේ ගායකයො දෙන්නෙක්..❤✌️😇
@Nadunperera96
@Nadunperera96 3 жыл бұрын
එතන්ට දමිත් අසංක ආවමන නං තවත් හරි නේ🤔
@ahamadhasbulla
@ahamadhasbulla 3 жыл бұрын
Chamara ranawaka the innawooo 🌹🌹🌹
@damithgayan6079
@damithgayan6079 3 жыл бұрын
සැබෑ දක්ෂයෙක් සහ නිහතමානී මනුෂ්‍ය යෙක්
@shanitvhd5369
@shanitvhd5369 3 жыл бұрын
පව්ද්ගලිකව අදුනවා ඉදුනිල් අයියාව..හිත හොද නිහතමානි පපුව හොද සුපිරි චරිතයක්..ජය වේවා හැමදාම සතුටින් ඉන්න.ඉදුනිල් අයියේ
@nishanthajayasinghe5281
@nishanthajayasinghe5281 3 жыл бұрын
ළහිරු ඔබගේ තැනට සුදුසු නුවණින් යුතු ක්‍රියාකලාපය නිසා ඉදුණිල්ට පුළුවන් උනා ඔහුගේ ජීවිත කතාව ඉතා පහසුවෙන් ජනගත කරන්න.ස්තුතියි ඒ සංයමයට.
@kanchiruru2364
@kanchiruru2364 Жыл бұрын
පිරිමියෙක්ව වරදින් මුදාගන්න ගැහැනියක්ට පුලුවන්.ඒක සූක්ෂමව කරන්න පුලුවන්.හැබැයි පිරිමි කවදාවත් උත්සාහ කරන්නෑ ගැහැනියක් වරදින් මුදවා ගන්න.හිතන්නකෝ ගනිකා වෘත්තීය කරන කෙනෙක්ව කවුද වරදින් මුදවා ගන්නේ.කරන්නෙම මඩ ගගහා පිරිමිම පාවිච්චි කරන එක.. ඒ මුදවා ගැනීමක් තිබුනත් ඇයට මේ වගේ කවුරුත් කමෙන්ට්ස් දාන්නේ නෑ.ඕක බඩුව නමින්තමා හදුන්වන්නේ.. මිනිස්සුන්ට තමා වරදින්නේ.මිනිස්සුම තමා ඒ වැරදුන චරිත ගොඩ ගන්නත් ඕනේ.මිනිස්සුම තමා ඒ චරිතවලට වටිනාකම් දෙන්නත් ඕනා.වටිනා වැඩ සටහනක්.ඒ වගේම දමිත් අසංකවත් මේ විදිහට ගොඩ ගන්න.
@tharindumathangadeerage5307
@tharindumathangadeerage5307 2 жыл бұрын
බුදුන් දැක නිවන් දකිත්වා ඉඳුනිල් අයියා... මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුන මටත් ඔබේ කතාව දිව්‍යමය ආශිර්වාදයක් 🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏 ඔබේ කතාවෙන් මාත් හැදුනා... පින් සිදුවන මාහා පුන්‍ය කරමයක්
@indunil754
@indunil754 3 жыл бұрын
දමිත් අයියාත් මේ වගේ ඔලුව උස්සනවනම් ඒ ඇති
@chanakagihan3329
@chanakagihan3329 3 жыл бұрын
ඔව් බං පිස්සු හැදිලනෙ ඉන්නෙ
@dampahalatv5120
@dampahalatv5120 3 жыл бұрын
Aniwa
@dilakshanasandaruwan636
@dilakshanasandaruwan636 3 жыл бұрын
Ou saho
@asankaupulkumara1380
@asankaupulkumara1380 3 жыл бұрын
චාමර ෙගන්නන්න
@Chathuranga_Heendeniya...
@Chathuranga_Heendeniya... 3 жыл бұрын
Ane mcn damithata pissu kiyanna epa. Uta ethi pissuwak ne. Uge kata haden u mechchara kal hamba karapuwa hora giwisum nisa uta nethi una. Uta eka eka seen walin kepilla awa nisa uta me music epa wela thiyenne. Nethuwa uta ethi asaneepayak ne. Ubalath ewith uwa hambela katha karala palayan ethakota therei. Man mehema kiyanne damith kiyanne mage loku ammage putha. Math wellawaye inne. Ona welawaka waren damiyawa balala sinduwak ahala yanna. Uta pissu kiyala kiyanna tharam ubalage kata erunanam aye uge sinduwakwath ahanna epa.
@prasangikalakmali6308
@prasangikalakmali6308 3 жыл бұрын
අවංකවම ඔහු මෙතරම් බුද්ධිමත් බව දැනන් හිටියේ නෑ.ඒකතා කල සෑම වචනයක්ම කෙලින් සහ ඇත්ත.ඔහු ෆීනික්ස් කුරුල්ලෙක් වගේ .අලුමතින් නැගිටිපු...තෙරුවන් සරනයි ඔබටත් පවුලේ සිය්ළු දෙනාටත්
@පොඩිබැසිල්
@පොඩිබැසිල් 3 жыл бұрын
චාමර වීරසිංහ ගේන්නකෝ අයියේ....
@traveltencanada4545
@traveltencanada4545 Жыл бұрын
ඇත්තටම ඔබේ බිරිද ගොඩක් හොඳ කෙනෙක්.නිහතමානී කොල්ලෙක්...තෙරුවන් සරණයි ඉඳුනිල්.....🙏❤️
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
ජීවිතයේ උපරිමයට වැටෙන කෙනෙක් ජීවිතය ගොඩනගාගෙන ජීවිතය සාර්ථකත්වයෙන් ගොඩනගා ගත්ත එක අතිවිශිස්ටයි සහෝදරයා .ඉදිරි ජීවන ගමන සාර්ථකත්වයෙන් සාර්ථකත්වය ට පත්වෙිවා .බුදු සරණයි ජේසු පිහිටයි .🙏👍👌❤️💚
@sajanifresh2196
@sajanifresh2196 3 жыл бұрын
ඇත්තටම ඉදුණිල් අයියාගේ කතා විලාසය හිතට දැනෙනවා.සුබපැතුම් ඔබේ අනාගතයට.ලහිරු ඔයාටත් ජය වේවා!!!!
@shanikarunathilaka1067
@shanikarunathilaka1067 3 жыл бұрын
මත්ද්‍රව්‍ය අරන් ජිවිතේ අදුරේ හිටිය ඔබ නැවත ආලෝකය සොයා ඇවිත් ඇත 👌නියමයි ඒක 👌👌👌 මත්ද්‍රව්‍ය ගන්න හැමෝටම ඔබ ආදර්ශයක් 👍👍👍
@chenathramuditha1331
@chenathramuditha1331 3 жыл бұрын
Sansare beer enda oya kata Wath baha
@chenathramuditha1331
@chenathramuditha1331 3 жыл бұрын
Munnun. Marenuwa ohoma innawata wada
@shehaninimeshika3510
@shehaninimeshika3510 3 жыл бұрын
Mamath jiwethe hdagtta kenk Dan sansimen jiwath wenawa
@kumudininishanthi5123
@kumudininishanthi5123 2 жыл бұрын
@@shehaninimeshika3510 oya koheda kohomda goda awe
@tharakanadeera3917
@tharakanadeera3917 Жыл бұрын
​@@shehaninimeshika3510oya kohomada godak awe kiynko
@sriyanichandrika305
@sriyanichandrika305 3 жыл бұрын
ආදරෙයි මල්ලියෝ මගේම මල්ලිට වගේ මන් දන්නේ නැ මේක සංසාර පුරුද්දක් එතරම් මන් ආදරේ කරන මල්ලි කෙනෙක් ඒ වගේම එයාගේ නෝනා දෙමාපියන් ඒ හැම කෙනෙක්ම බොහොම හොද අය බුදුසරණයි ජේසු පිහිටයි මල්ලියෝ 🙏💐ඔයාලගේ දු පැටියත් බොහොම ගුණයහපත් විදිහට ඔයාලා හදනවා ඔයාලගේ සියළුම බලාපොරොත්තු සිතන පතන විදිහටම හරියන්න ඕනෙ 💐
@erangalochana4417
@erangalochana4417 3 жыл бұрын
ඉඳුනිල් වගේ දක්ශයෙක් දක්ශ සංගීත කණ්ඩායම් නිවේදක ශිල්පියෙක් අදටත් බිහිවෙලා නෑ.. ලහිරු අයියේ හැමදාම වගේ බොහොම පිං කියලා විතරයියි කියන්නෙ ..
@raveenmadhawa4585
@raveenmadhawa4585 3 жыл бұрын
ලහිරු අය්යේ ඔයාගේ වැඩසටහන් ගොඩාක් වැදගත්.මොකද අපි දන්න චරිත වල හැන්ගිච්ච කියා ගන්න බැරුව හිතේ හිර කරන් ඉන්න දේවල්,කියන්න තියෙන තිත්ත ඇත්ත කියනවා.ගොඩක් විවෘත වෙනවා.අනිත් වැඩසටහන් වගේ කෑවේ මොනාද බිව්වේ මොනාද වෙන වෙන මගුල් අහන්නේ.අනිත් එක ඔයා ප්‍රශ්නයක් අහලා උත්තර දෙනකන් පාඩුවේ ඉන්නවා එන කෙනාගෙ අදහස් කියන්න දීලා.මැදින් පනින්නේ නෑ අහන්නෙත් වැදගත් ප්‍රශ්න.ඉස්සරහටත් හොද අය ගෙන්නන්න.ජය වේවා
@mrsanaa5239
@mrsanaa5239 3 жыл бұрын
ඊළඟට චාමර වීරසිංහ ගෙන්න❤️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
🙋‍♀️🙋‍♀️
@sewwandimekala4385
@sewwandimekala4385 3 жыл бұрын
Eka hoda adahasa
@lakinduwithumina3763
@lakinduwithumina3763 3 жыл бұрын
plzzz
@ThumbsupYT
@ThumbsupYT 3 жыл бұрын
aniwa ekenma ekagai
@clchanel3568
@clchanel3568 2 жыл бұрын
Oni mai
@hirunirajapaksha392
@hirunirajapaksha392 3 жыл бұрын
හරිම වටින වැඩසටහනක් බොහොම ස්තුතියි මෙය ආදර්ශට ගන්නවනම් බොහොම අගෙයි අද මම දික්කසාද ගැහැණියක් බවට පත් වුනෙත් මගෙ සැමියා මත්ද්‍රව්‍ය වැලද ගත් නිසා තිබුණ මුරන්ඩු කමට මම කියන දේවත් ඇහුවෙ නැ බීමත්කමින් පිස්සු හැදිලා අදටත් ඔහු මත්ද්‍රව්‍ය සමග කාලය ගත කරනවා ඔහුද බුද්ධිමත් උපාධිධාරයෙක් එයින් අද අසරණ වුනේ ඔහුට ආදරය කල මා පමණි. බොහොම ස්තුතියි මෙම වැඩසටහනින් මෙයින් මිනිසුන්ට ආදර්ශමත් ආකල්ප ලබා දෙනවාට 🙏🙏🙏
@kithsiridesilva1475
@kithsiridesilva1475 Жыл бұрын
ඉගෙනීම ගැන කියන කතාවෙන් අවබෝධ වෙනව ඔබ බුද්ධිමතෙක් බව. ඔබ උගත්කම අගය කරන උගත්කම වැඩි කර ගන්න හදන අති නිහතමානී උගත් මනුශ්‍යයෙක්. කොට්ටාවේ වුන අනතුරේදී ඔබ react වුන හැටි නිසා තමයි ඔබව අදුර ගත්තෙ. එතෙක් ඔබ ගැන දන්නෙ නෑ.
@ambikaambika481
@ambikaambika481 3 жыл бұрын
කතාව අහන්න අහන් ආසයි කෙනෙකුට හැදෙන්න නියම වචන ටික ඉතිං අපිත් ඔයාට ගොඩක් ආදරෙයි හැමදාම දෙයියෝ ආදරෙන් මෙි කෙනාව බලාගන්න හැමදාම දෙයියන්ගේම පිහිට ලැබෙින ඔිනේ හැමදාම ආදරෙයි
@rithmi2619
@rithmi2619 3 жыл бұрын
ඇබ්බැහි වෙලා...❤️ Hari Tv
@sithara9891
@sithara9891 3 жыл бұрын
ඉදුණිල් අන්ද්‍රමාන තරම් ලස්සනට ප්‍රසංග වේදිකාවක් හැඩ කරන නිවේදන ශිල්පියෙක් තවමත් කණ්ඩායම් ක්ෂේත්‍රයේ බිහි වෙලා නෑ.. නමුත් අද ඒ නිවේදන ශිල්පියා දකින්න වෙන්නේ නෑ.. 🖤
@pk8172
@pk8172 3 жыл бұрын
😓😓😓😓
@rasikakumar6688
@rasikakumar6688 3 жыл бұрын
nelsan was aiyata passe thamai idunil aiya inne
@chanakakumara4044
@chanakakumara4044 3 жыл бұрын
Very good
@sandeepapd5525
@sandeepapd5525 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ! ඉඳුනිල් අයියේ එකෙන්ම කිව්වොත් ඔයා සුපිරි චරිතයක්
@rukmalparakrama5381
@rukmalparakrama5381 3 жыл бұрын
ලහිරු අයියේ , දමිත් අසංක අයියව ගේන්න පුලුවන්ද ?
@Lion_Heart_1996
@Lion_Heart_1996 3 жыл бұрын
පව් ඉඳුනිල් අවංක කොල්ලෙක් ඇත්තටම. මාත් ගොඩක්ම කැමති කෙනෙක්. මොනදේ වුනත් මුල අමතක නෑ😘😘😘
@anupushpakumara36
@anupushpakumara36 3 жыл бұрын
මගේ හදවතේ ඉන්න ගායකය.ඉදුණිල් අයියෙ.තවටත් ආදරෙයි පැලෙන්න.
@chethaneesamarasinghe2144
@chethaneesamarasinghe2144 3 жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් දකින හා අත්විදින නිහතමානී මෙන්ම ප්‍රියමනාප මනුෂ්‍ය හදවතක්.ඔබට සදා ජය .... 🙏 🙏 🙏 🙏
@viranchanura3834
@viranchanura3834 3 жыл бұрын
මට මතකයි මන් ලoකාවේ ඉද්දි 2015 වගේ අලව්වේ ශෝ එකෙදී අයියේ පොටෝ එකක් ගහමුද ඇහුවා ශෝ එක ඉවර උනාට පස්සේ.. අත දිලා ස්ටේජ් එකටත් අරං.සෙල්ෆියකුත් ඉදුණිල් අයියාම ගහලා දුන්නා.. චාමර, දමිත්, ඉදුණිල් ❤️❤️✌🏿 දමිත් අයියා ගැනත් බලන්න පොඩ්ඩක් ඉදුණිල් අයියේ.. ජය වේවා❤️✌🏿ආදරෙයි හැමදාමත්..
@top-woo5286
@top-woo5286 3 жыл бұрын
ඔයා අලව්වෙද මල්ලි
@travelwithsandaruwan
@travelwithsandaruwan 3 жыл бұрын
ඉඳුනිල් කියන්නෙ සුපිරි හඬක්.. ආසම කෙනෙක්. කුඩු කතා අදාල නෑ.. ❤️😍
@rumeshtharaka5377
@rumeshtharaka5377 3 жыл бұрын
කතන්දරේ මීඩියා එකක කියන්න පුලුවන් උපරිම කිවුවා බෑන්ඩ් ද අරකද මේකද ඔක්කොම පැති. Privet ඇහුවා නම් ගහයි හිතට ආයෙත් උලකින් ඇන්නා වගේ. කුඩු නවත්තන්න බැරි ගොඩක් මිනිස්සුන්ට මේක ඇහැට වැටුනොත් හොදයි. මොකද මේ මනුස්සයා කුඩු ගහපු කිසිම්ම කෙනෙක් ලේසියකට නොකියන වැඩගත්ම දේවල් ටික සමජෙට දෙන්න ඕන ටික කිවුවා.. ඉදුනිල් පට්ට චරිතය . ලහිරු good job bro. God bless you..♥️♥️♥️♥️♥️🎧🎧
@wasanawasana8492
@wasanawasana8492 3 жыл бұрын
Hari Tv ජයවේවා ලහිරු මල්ලි.. ඉදුනිල් අයියේ ❤
@OshiAndDumiVlogs
@OshiAndDumiVlogs 3 жыл бұрын
අයියා පර්පල් රේන්ජ් එකෙන් අයින් උනේ නැත්නම් කවදාවත් අයියට ඔය තැනට එන්න බෑ දික්වැල්ලෙ අපි දන්නවා. ඒ බෑන්ඩ් එකේ හිත හොදම චරිතෙ ඔයා
@tharangamaliyadda8378
@tharangamaliyadda8378 Жыл бұрын
සුභපතනවා මේවගේ interview එකක් කලාට. හදවතින්ම ආදරෙයි දෙන්නටම... ඉදුනිල්ට සාර්ථකත්වට ඉදිරියටම නොකඩවාම යන්න දේව ආශීර්වාදය ලේබෙවායි පතනවා ❤️❤️❤️❤️🙏
@dishnakalubowilakarunarath2772
@dishnakalubowilakarunarath2772 3 жыл бұрын
ආස්වාදය, ආදීනවය, නිස්සරණය ☸️ ආලෝකයෙන් ආලෝකයටම යන්න ලැබේවා!
@shehaninimeshika3510
@shehaninimeshika3510 3 жыл бұрын
Mmth galle center eken jiwethe hadagtta Dan 2 yers wenwa mm drugs use krnne na
@tharindumathangadeerage5307
@tharindumathangadeerage5307 2 жыл бұрын
අතිශයින්ම නියම බුද්ධිමත් කතාව 🙏❤️🙏
@deewijesooriya3524
@deewijesooriya3524 3 жыл бұрын
Voice factory King 👑 ආදරෙයි ඉදුනිල් අයියේ, ජීවිතේ වරද්දගත්ත ගොඩාක් ගායකයෝ ඉන්නවා මත්ද්‍රව්‍ය නිසා, ඒ ඔක්කොම ඔයා වගේ තැනකට එනවානම් අපිට ඊට වැඩිය සතුටක් නෑ.
@tharakaarts286
@tharakaarts286 3 жыл бұрын
තුමිඳු දොඩතැන්න මහත්මයාව ගේන්න පුලුවන්ද?
@d.d.s2965
@d.d.s2965 3 жыл бұрын
Ha
@kavindumadushan8098
@kavindumadushan8098 3 жыл бұрын
ඒ වගේ ඩයල් මේවට එන් නෑ බන්
@blacksoul7497
@blacksoul7497 3 жыл бұрын
Kalini wath oni
@ThumbsupYT
@ThumbsupYT 3 жыл бұрын
​ekgai
@sadundulaj373
@sadundulaj373 3 жыл бұрын
චමර විරසිංහ ඔනේ
@kaushalyaprabodani1492
@kaushalyaprabodani1492 3 жыл бұрын
Skip නොකර බලන එකම වැඩසටහන .. gd luck ❤❤❤😍😍
@krishandhansivlogs
@krishandhansivlogs 3 жыл бұрын
ඔබ තුමා ඔහොම කියද්දී මට හිතෙනවා මං ලොකු උදව්වක් කලා කියලා.මොකද මගෙ යාලුවගෙ කුඩු ගහන එක නැවැත්තුවෙ මං ඒ ගැන පොඩි සතුටක් තියෙනවා
@ishanianuruddhika348
@ishanianuruddhika348 3 жыл бұрын
Ane matath kiyannako drugs use karana eka nawaththanne kohomada kiyala.. ape malli kenek drugs use karanawa.. loku udawwak.
@thiliniwickramasinghe7219
@thiliniwickramasinghe7219 3 жыл бұрын
Ane please matath kiyannako
@kasuuu1234
@kasuuu1234 3 жыл бұрын
අනේ මටත් ඕන මගෙ සහෝදරයා මත් ද්‍රව්‍ය වලින් මුදව ගන්න... පින් සිද්ධ වෙනව... මාර්ගයක් පෙන්නන්න.. 🙏🙏
@newlife8822
@newlife8822 Жыл бұрын
🙄
@tharakanadeera3917
@tharakanadeera3917 Жыл бұрын
Ane please mtath kiynko
@හිච්චිමහත්තයා
@හිච්චිමහත්තයා 3 жыл бұрын
ඉදුනිල් අන්දරමාන අයින් උන දවසෙ ඉදන් අදටත් පර්පල් රෙන්ජ් සංගීතක් බැලුවෙ නෑ ඒ ඉදුනිල් අන්දරමාන මතක් වෙන නිසා.😍😍 සුබ දවසක් වේවා සෑම සියලු දෙනාටම ඉතින් වෙනදා වගේම ප්‍රසංගයකින් ඇවිත් ඉන්නවා ඔබව මුනගැහෙන්න අපි රයිට් මුල්ම ගීතය තෝරගන්නවා අපි .ඒ වචන වල ගැම්ම අද නෑ 😓😓 පර්පල් රේන්ජ් ගැම්ම .චාමර වීරසිංහත්.ඉදුනිල් අන්දරමානත් විතරයි අදටත් .😍😍බුදුසරනයි දෙවිපිහිටයි ඔබට .ලහිරු මහත්මා ඔබටත් බුදුසරනයි දෙවිපිහිටයි 😍😍👍👍👍
@ranganapathmasiri4600
@ranganapathmasiri4600 Жыл бұрын
මමත් නෑ ඉදුනිල් වේදිකාවේ නිවේදනය කරන කොට මාර ගැම්මක් එයාගෙන් පස්සෙ තවම purple range show එකක් බැලුවේ නැ
@dilumsathru7878
@dilumsathru7878 3 жыл бұрын
ඉඳුනිල් ඇරෝ ස්ටාර්ස් එක්ක එකතුවෙනවා කියලා ආරංචියි...දිගු ගමනකට ආසිරි...
@ඩිංගාමල්ලි
@ඩිංගාමල්ලි 3 жыл бұрын
කවුද කියන්නේ
@supundanushka595
@supundanushka595 3 жыл бұрын
Niyamay ne
@h.s8600
@h.s8600 3 жыл бұрын
නෑ බන් පොර හික්කඩුව ශයිනි එක්ක නෝමල් එකේ යනවා දැනටත් බොරු කියන්නෙපා😂
@surangadilruk8229
@surangadilruk8229 3 жыл бұрын
මොන බොරුද
@pradeeppadmala9506
@pradeeppadmala9506 2 жыл бұрын
ආසම චාරිතයක් ❤️ තව කෙනෙක්ගෙ ජීවිතය ජය ගන්න ලොකු උදවුවක් මේ ❤️
@OshiAndDumiVlogs
@OshiAndDumiVlogs 3 жыл бұрын
ආදරෙයි ඉදුනිල් අයියේ දික්වැල්ලෙ ආදරනීය චරිතයක්
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
චාමර අයියත් ගේන්න... 🇰🇷🇰🇷🎸
@kelumdissanayaka3969
@kelumdissanayaka3969 3 жыл бұрын
චාමර & ඉදුනිල් ගේමට බැස්ස කියන්නේ ඒතන තමයි නියම සංගිිත ලෝකය....ජය වේවා...
@ThePushpamali
@ThePushpamali 3 жыл бұрын
ඉදුණිල් , ඔබේ අවංක කමට හා නිහතමානීත්වයට හදවතින්ම ගරු කරනවා..... ලස්සන අනාගතයකට සුභ පැතුම් ......❤
@deshanbandara5005
@deshanbandara5005 Жыл бұрын
අපේ බාශාවෙන් කියනවනම්. ඉදුනිල් කියන්නෙ නියම කොල්ලෙක් 👌
@Everything-j7t
@Everything-j7t 3 жыл бұрын
අර පදිරිමුණිය ගෙන්නපු වෙලාවෙ ගෙන්නන්නකො මෙහෙම අය😍
@kasunchathurapriya4083
@kasunchathurapriya4083 3 жыл бұрын
වටිනා පණිවිඩයක් සමාජගත කරන්න උත්සහ දැරූ ඔබ දෙපලට ස්‍තුතියි..
@NaturesSerenityStudio864
@NaturesSerenityStudio864 3 жыл бұрын
විනීලාගේ සෙට් එකේ එකෙක්ව ඕනී ඊලග පාර... ආදරෙයි ඉදුනිල් අන්දරමාන.
@gulfhorizon791
@gulfhorizon791 3 жыл бұрын
kzbin.info/www/bejne/oZnEnIF9n9GYZrM
@thilansampath3752
@thilansampath3752 3 жыл бұрын
Aniwaryenma සභාපති oni vini eke
@surangadilruk8229
@surangadilruk8229 3 жыл бұрын
@@thilansampath3752 අනිවා
@madurangasenarath5141
@madurangasenarath5141 3 жыл бұрын
ආසම ගායකයෙක්.ඉදුනිල් අයියේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න සුබ පතනවා! Thanks hari tv. ජීවිතේ වරද ගත්ත අය තමයි ගොඩක් සාර්ථක වෙන්නෙ, හොද ආදරයක් මග පෙන්වීමක් ලැබුනොත්, උත්සාහ කරොත් ජීවිතය ජයගන්න පුළුවන්. අන් තෙටම වැටුන අයගෙ හිත් ගොඩක් හයයි. දුක් වින්ඳ කෙනෙක් එ දුක නිසාම හිත හයිය කරගන්නවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@madushagunawardana7970
@madushagunawardana7970 3 жыл бұрын
හොද බිරිඳක් ලැබිලා ඉන්නව ඉදුනිල් අයියට නිහතමානී පොළවෙ පය ගහල ඉන්න මනුස්සයෙක් සතුටින් ඉන්න අයියෙ ජේසුපිහිටයි
@thula_jay
@thula_jay 3 жыл бұрын
චාමර අයියත් ඊලඟ පාර ගේන්න, respect 🙏
@avivlogs8451
@avivlogs8451 3 жыл бұрын
ඊලගට චාමර අයියා ගේන්න කියන අය මේ පැත්තට
@sureshlakmal9289
@sureshlakmal9289 3 жыл бұрын
එදා වගේම අදත් ගොඩක් ආදරෙයි ඉඳුනිල් අයියේ.❤️❤️❤️
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 3 жыл бұрын
ධෛර්යය සම්පන්න මනුෂ්‍යයෙක් මුළු මාතර පුරවරයටම ආඩම්බරයක් 🧡✋
@SDulminamihin
@SDulminamihin 3 жыл бұрын
Idunil oya niyamai
@kaweeshakn2247
@kaweeshakn2247 3 жыл бұрын
මේ වගේම දමිත් අසංක අයියත් ඉස්සර වගේම තැනකට එනවනම් හොදයි💓
@ramindudivyanjala4445
@ramindudivyanjala4445 3 жыл бұрын
දමිත්ට මොකක්ද වෙලා තියෙන්නෙ
@kgsarangaanudaththa1350
@kgsarangaanudaththa1350 3 жыл бұрын
එක දිගට එක හුස්මට බලපු වැඩසටහනක් ... මට හරිම සතුටුයි ...ඔබ සැබෑ රහල් පුතෙක්....සුභ පැතුම් සහෝදරයා ...
@prazadmadusanka9462
@prazadmadusanka9462 3 жыл бұрын
ජීවිතයෙන් ජීවිතය ඉගෙන ගත්ත බුද්ධිමත් පුද්ගලයෙක් 🖤
@piyumaliwijerathne656
@piyumaliwijerathne656 3 жыл бұрын
චාමරවත් ගේන්න ලහිරු.මට මතකයි ගී tv ලහිරු කරන කාලේ purple range ගේනාපු දවස❤️
@Thilakaneunhalla
@Thilakaneunhalla 3 жыл бұрын
අනේ ඔය ලෝකේ සනසන්න යක්ෂයගේ සින්දු අත්හැරලා දෙවියන් වහන්සේ ට ඒවා නමස්කාරයක් කරන්න, දෙවියවහන්සේ ඔයිට වඩා ඔයාට ආශිර්වාද කරනවා.
@OshiAndDumiVlogs
@OshiAndDumiVlogs 3 жыл бұрын
Hari Tv. රූපවාහිනියට වඩා යමක්. ටීවි චැනල් වලට වඩා යමක්. යූටියුබ් අතර සුපිරි චැනල් එකක්
@indikaprasanna3702
@indikaprasanna3702 3 жыл бұрын
මේ තරම් දවසක් රසාස්වාදනයක් සහ මිහිරියාවක් තමයි ඔබගේ හඩින් වින්දේ. ඒත් අද හදවතට දැනුනා අපුරැයි ඔබේ මනුෂ්‍යත්වය. නිහතමානි බව. සුභ අනාගතයක් ඔබට.
@kevinroy7389
@kevinroy7389 3 жыл бұрын
Nalin perera මහත්මයාව ගේන්න ❤️ ජේසු පිහිටයි ලහිරු අයියා.
@kelumthilakarathna4705
@kelumthilakarathna4705 3 жыл бұрын
අය්යා අපි ආදරෙයි ඔයාට. ලහිරු ලංකාවේ වෙනසක් කරන්න යෝජනාවක් කරන්නම් ගම් වල ඉන්නවා ජීවිතේ ජයගත් කොල්ලො එ කොල්ලෙක් අරන් වැඩ සටහනක් කරන්න ප්‍රසිද්ධ අයට වඩා වෙනස් කතාවක් තියෙනවා
@sandaniwijerathna5112
@sandaniwijerathna5112 3 жыл бұрын
පුදුම නිහතමානී චරිතයක් .අපේ නුගේගොඩ පල්ලියට තමයි එන්නේ ,අයියයි අක්කයි දුවයි .කිසිම ආඩම්බරයක් නැහැ හැමෝත් එක්කම සුහදයි .ආදරෙයි ගොඩාක් ,❤️❤️❤️හැමදාම සතුටින් ඉන්න දෙවියන් වහන්සේ ඔබ සමඟයි .
@Dilshan1989
@Dilshan1989 Жыл бұрын
මෙයා ක්‍රිස්තියානිද...?
@inushasathsara4227
@inushasathsara4227 3 жыл бұрын
හිත ට වැදුන ලස්සන නිහතමානී මනුස්සයෙක් ❤
@amilasandaruwan9703
@amilasandaruwan9703 3 жыл бұрын
සුපිරි චරිතයක් ඉඳුනිල්
@kalindusampath9525
@kalindusampath9525 3 жыл бұрын
ඉදුණිල් අය්යේ ආයෙමත් purple range බෑන්ඩ් එකට එකතු වෙන්න බැරිද . අපිත් කැමති පරණ purple range බෑන්ඩ් එකට .❤️🔥🔥❤️
@judeperera6656
@judeperera6656 3 жыл бұрын
7ii
@premasiriedirimanna9238
@premasiriedirimanna9238 3 жыл бұрын
බන්ඩාරවෙල ඇටෑක් ශෝ එකේ හිටිය සෙට් එක තමා සුපිරිම.හැමෝම හිටිය
@iyanaclody1469
@iyanaclody1469 3 жыл бұрын
වෙන මිනිස්සු මූණ වහල කතා කරන දේ .. මේ තරම් තරුවක් වෙලත් එළිපිට කතා කරනවා , පුදුම හදවතක් පුදුම පිටකොන්දක් . බලන්න ඔයාට මිනිස්සු කොච්චර ආදරේද කියලා ඔයා කියනව වගේ රසිකයොත් පුදුම් ආදරෙයි චාමර අයියටයි ඔයාටයි 💖😙😙😙😙😙 හදවතේ නිවේදකයා වෙලා තියෙන්නේ තියෙන්නෙ ඇත්තටම නිකන් නෙමෙයි .. ඒත් අයියේ මට එකක් ප්‍රශ්නයක් තියෙනවා ඔයා ඒ කාලේ පර්පල් රේන්ජ් නිවේදනය කරද්දි , මේ කියන විදියට කවුද කොලර් එකෙන් ඇදල ඔයාට දිගටම වද දීපු කෙනා මට හිතාගන්න පුලුවන් ඒ කෙනා හැමෝටම වදයක් වෙලා ඉන්නේ කියලා අද මට හිතෙනවා . ...................................................... සේනක මහතාට වැරදුණු තුරුම්පුව අන්න ඒ ඔබ නො කීව කෙනා වෙන්න ඇති ☝️ ඒත් ඔබ ඒ හැමදේකින්ම ජය අරගෙන අවසන් ..... රසිකයන්ගේ ආදරය බලන්න කොච්චර තියෙනවද කියලා ඔයාට මැරෙනකන් ජීවත්වෙන්න ඒ ආදරේ හොඳටම ඇති ස්තුතියි ලහිරු අයියේ ඊලගට චාමර අයියාවත් ගෙන්නවන්න ... ඔයාලට ජය වේවා
@ireshakumari7404
@ireshakumari7404 3 жыл бұрын
Waradak piliganna Eka lejjawak neme.bro
@thinulya8048
@thinulya8048 3 жыл бұрын
හැම වැඩසටහනක්ම ආශාවෙන් බලනවා නමුත් අදනම් මාරම ආදරේකින් බැලුවේ ආදරෙයි ඉදුණිල් අයියා❤❤❤❤
@thinulya8048
@thinulya8048 3 жыл бұрын
එදා ඔබව ප්‍රතික්ෂේප වෙද්දි අපි comment එකකින් හරි ඔබට අශිර්වාද කලේ ඒ තිබුණු ආදරය නිසයි ආදරෙයි හැමදාමත්
@ruwankumasaruge5504
@ruwankumasaruge5504 3 жыл бұрын
ගමේ මාතර කොල්ලෙක්.ඉහලින්ම මනස ජයග්‍රහණය කර ඇති නිහතමානී මිනිසෙක්
@lankakarunarathne8809
@lankakarunarathne8809 3 жыл бұрын
Mr. Idunil ආඩම්බරයි ඔබ ගැන. මේ ජීවිතේ අතිදැකීම් සමග අහිංසක කොල්ලන්ව බේර ගන්න ඔවුන්ට උපදෙස් අවශ්‍යයි. ඔබේ උපදෙස් තුලින් ඔබට ඔවුන්ව බේර ගන්න හැකි වේවි...මොකද ඔවුන්ගේ සෑබෑ තත්වය ඔබට නිවැරදි ව දැකිය හැකි නිසා. Doctor කෙනෙකුට කරන්න නොහැකි දෙයක් ඔබට කල හැකියි.
@malithwiduranga4146
@malithwiduranga4146 3 жыл бұрын
චාමර ඉන්න තැනට. ඉදුනිල් ,ප්‍රසන්න ,සතුට ට එන්න chance තිබ්බා අපරාදේ 😥
@mahmmadjamal4511
@mahmmadjamal4511 3 жыл бұрын
මම ආසම ගායකයෙක් ගොඩක් සතුටුයි දැන් ඉන්න තැන අහුව්වම බුදුසරණයි දෙවිපිහිටයි
@funvision1077
@funvision1077 3 жыл бұрын
මේ වීඩියෝ ට්‍රෙන්ඩින් යන්න ඕන කියන අය මේ පැත්තට 👇
@prasadarachchl127
@prasadarachchl127 3 жыл бұрын
නියමයි ඉඳුනිල් අයියේ..ජිවියේ සෑබෑ අරැත මොකද්ද කියන්න තේරැම් ගන්න පුලුවන් ඔයාගේ කතාව ඇහැව්වාම....ජයවේවා ඔයාට...චාමර වීරසිංහ වත් ගේන්න....
@donruwan2483
@donruwan2483 3 жыл бұрын
ජීවමාන දෙවියන් වහන්සේට ස්තුති වේවා
@pasindudilshan1568
@pasindudilshan1568 3 жыл бұрын
හදවතේ ගායකයෝ අතරින් උඩින්ම ඉන්න චරිතයක් ❤❤ලොකුම ආදර්ශයක් සමාජෙට.🙏🙏 ඉදුනිල් අයියෙ ලහිරු අයියේ දෙන්නටම ජය වේවා 🙏🙏🙏
@buddhikamadusanka2553
@buddhikamadusanka2553 3 жыл бұрын
ආදරෙයි ඉදුනිල් අයියේ❤❤
@dushanfonseka9444
@dushanfonseka9444 3 жыл бұрын
❤️ ස්තුතියි මෙයාට ආරාධනා කරාට
@janakaanura6077
@janakaanura6077 3 жыл бұрын
කලින් හිටපු විදිය නෙමෙයි වැදගත් දැන් ඉන්න විදියයි ❤
@nilukshahashan2362
@nilukshahashan2362 3 жыл бұрын
එක විනාඩියක්වත් මගහරින්නැතුව අහපු කතාවක්.❤️
@sithinasachintha2412
@sithinasachintha2412 3 жыл бұрын
හදවතේ ගායකයා...❤️❤️❤️ආදරෙයි ඔයාටයි චාමරයියටයි....
@ruwaninisansalahathwaik2597
@ruwaninisansalahathwaik2597 3 жыл бұрын
චාමර අයියාවත් ගෙන්වන්න ලහිරු අයියා
@thilansampath3752
@thilansampath3752 3 жыл бұрын
Vini production ishara gennanna .වන්නියේ හොදම පොරක්....
@deduninirangika8060
@deduninirangika8060 3 жыл бұрын
ඔයාගෙ ජීවිත කතාව අහන්න කොට ඇත්තටම ඇස්වලට කඳුළු awa ඉඳුනිල් අයියෙ ..ඇත්තටම ගරු කරනවා ..
@shalikalakshan1369
@shalikalakshan1369 3 жыл бұрын
ඉදුනිල් චාමර කියන්නේ ආගමක්❤️
@raveendrarupasinghe4790
@raveendrarupasinghe4790 3 жыл бұрын
ඉදුනිල් අන්දරමාන සුපිරි චරිතයක්.එයාම කියන්නේ, මත් ද්‍රව්‍ය ගන්න එපා බන් තේරුමක් නෑ. තාත්ත කෙනෙක් පුතෙක් ලග වැද වැටිල අඩනවා කියන්නේ ,ඊටත් වඩා අසරන වීමක් තියෙනවාද ? මත් ද්‍රව්‍ය ගන්න එපා බන්.බුලත් විටවත් ගන්න එපා, තේරුමක් නෑ.
@thebeat5337
@thebeat5337 3 жыл бұрын
චාමර වීරසිංහ වැඩසටහනකට ගෙන්නන්න
@roshansampath4799
@roshansampath4799 3 жыл бұрын
ලහිරු චාමර වත් අරං එන්න
@asankahadirampela8104
@asankahadirampela8104 3 жыл бұрын
ඉඳුනිල්ගේ සින්දු අහනවට වඩා ඒ කාලේ ඉඳන්ම මම කැමතියි ඉඳුනිල්ගේ කතාවට. මේක බලන කවුරුහරි කෙනෙකුට හිතෙනවනම්, "තමන්ට ගලවගන්න බැරි ඇබ්බැහියක් නිසා ජීවිතේ අතාරින්න ඕන" කියලා... නෑ එහෙම නෑ. උත්සාහය, වීර්යය තමයි අවශ්‍ය. ඉඳුනිල්ටත් ඔය විදිහටම සතුටින් ඉන්න ලැබෙන්න ඕන. ජයවේවා!
@kumudu3507
@kumudu3507 3 жыл бұрын
ආදරෙයි ගොඩක් බුදු සරණයි පරිසමට ඉන්න
@thushanmanjula7204
@thushanmanjula7204 3 жыл бұрын
සුපිරි gayakayek ආදරෙයි
@chathurangasampath823
@chathurangasampath823 3 жыл бұрын
මං ගොඩක් ආසාවෙන් බලන වැඩසටහනක්.ජිවිතයට වැදගත් දේ බොහෝමයි.❤️🌷
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2,1 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 18 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 107 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 120 МЛН
Interview with Thushara Subasinghe | Music Bar 2023
40:15
Music Bar
Рет қаралды 54 М.
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2,1 МЛН