බොරුවෙන් ජීවත් වෙන Influencersලා | Episode 135

  Рет қаралды 10,505

Tri-Angle Podcast

Tri-Angle Podcast

Күн бұрын

Anchor : anchor.fm/tri-...
Spotify : open.spotify.c...
Google Podcasts : podcasts.googl...
Apple Podcast : podcasts.apple...
Follow Nira
Nira's KZbin: / @niraandanuallday
Instagram: / nir_katagoda
Facebook: / theniraallday
Twitter: / nir_katagoda
TikTok : www.tiktok.com....
Follow Nawanga's KZbin Channel : / @oddcouplesl
Facebook : / nawangah
Instagram : / nawanga.h
Follow Naveen MJ -
KZbin : / mjproductions101
Facebook : / naveen.mahima
Instagram : / mjthestoryteller

Пікірлер: 75
@sameeralakmal5689
@sameeralakmal5689 5 ай бұрын
මම නම් ගෙදර ආවහම ගේම් එකක් ගහගෙන ෆිල්ම් එකක් බලාගෙන මානසික නිදහසේ ඉන්න කැමති නිසා රස්සාවෙන් පස්සේ ඔෆිස් එකට සම්බන්ධ කිසිම දෙයක් බලන්නෙත් නැහැ ෆෝන් එකට දාගෙනත් නෑ. අපි මේ කරන හැම දෙයක්ම අපි කරන්නේ අපේ මානසික නිදහසට. ඇත්තටම ජීවත්වීමේ අර්ථය කුමක්ද යන්න හැමෝටම ගැටළුවක්. ඊළඟ පොඩ් කාස්ට් එකේදී what is the meaning of life ගැන කතා කරන්න.
@TriAnglePodcast
@TriAnglePodcast 5 ай бұрын
හොද topic එකක් අනිවා කතා කරමු 🙏🏽
@Shanus_Stories
@Shanus_Stories 5 ай бұрын
56:45 මම ඒලෙවල් 2026 කෙනෙක්...මම හැම social media ekak ma use karala baluva ...but අන්තිමේදී KZbin vitharai set une... triangle podcast KZbin eke thiyena nisa man hithanava මට මුකුත් මිස් වෙන්නේ නැති වෙයි කියලා..eka nisa දිගටම KZbin only vei.. ඇත්තටම මම හිතන්නේ..දැන් KZbin එකත් හොඳ social media ekak kiyala..❤❤❤.. thanks triangle podcast
@RisinduRansen
@RisinduRansen 5 ай бұрын
මමත් 2026, පටන් ගත්ත දවසේ ඉදන් අහන්නේ. මාත් වැඩිපුරම ඉන්නේ YT ඉන්නේ.
@TriAnglePodcast
@TriAnglePodcast 5 ай бұрын
Thanks for all the love and support 😍
@SilentWanderlust551
@SilentWanderlust551 5 ай бұрын
Pod එකක් දාලා තිබුනොත් අනිවා පහුවදාට ofiz යන එන ගමන් අහනවාමයි.ඒ නිසා comment එකක් දැමෙන්නේ නැති තරම්.ඒකයි අද වෙලාව අරන් comment එකක් දාන්න හිතුවෙ.අද වෙනකම් එකම එක pod එකක්වත් miss කරලා නෑ.Shakila නැතිවුනත් දැන් ඔයාලා 4 දෙනාගෙ vibe එක මරු. Keep it up 🎉 request ekak thiynava .Brown Girl Down Under/Luna Peach/ Lankan & Melbourne /Me & Europe/Travel & Europe මෙයාලව ගෙන්නමුද pod එකකට?
@TriAnglePodcast
@TriAnglePodcast 4 ай бұрын
Thanks for listening 😍
@ravindukuruppu9675
@ravindukuruppu9675 5 ай бұрын
Notifi eka dakka gaman ahannath kalin comment ekak daanna awe.. Aluth epiaode ekak dekkath sathutui.. thanks brothers. Keep it up..
@TriAnglePodcast
@TriAnglePodcast 5 ай бұрын
Thanks for listening 😍
@rusiruthakshila1496
@rusiruthakshila1496 5 ай бұрын
Out look email දාගෙන ඉන්නේ mac 💻 - window change උනා ඒක හින්දා. Film බලනවා කියන එක සිරාවටම commitment එකක් තමා
@shaminduwick
@shaminduwick 5 ай бұрын
let's bring Maniya one of the podcasts.
@koshithasandew8979
@koshithasandew8979 5 ай бұрын
Yeah
@Niduladilumin
@Niduladilumin 5 ай бұрын
1:08:05 : MJ ayya ge main topic ek on that day: F1 🫴😁
@hdfernando15
@hdfernando15 5 ай бұрын
100% Agree with Nawanga about the cinema experience. Streaming Service destroys Cinema. People should go out.
@Oddcouplesl
@Oddcouplesl 5 ай бұрын
100 % Thanks Brother
@lahirulakshan6604
@lahirulakshan6604 5 ай бұрын
pod එක අහන ගමන් Temu එකෙ Product එකක් හොය හොය හිටපු මම.. Thanks boys 💪💪
@tharakamalli4366
@tharakamalli4366 5 ай бұрын
සුභ සැන්දෑවක් වේවා❤️ ජය වේවා❤️
@SaminthaKaveesh3
@SaminthaKaveesh3 5 ай бұрын
54:54 same reason I don't like to use those apps on my personal devices
@TGDhananjaya
@TGDhananjaya 5 ай бұрын
Country : SL City : Balangoda Time : 11.08 PM ❤❤
@FlyBirds-vo3wu
@FlyBirds-vo3wu 5 ай бұрын
මම රුමේනියාවේ බ්‍රසොව් නගරයේ සිට දැන් වේලාව සවස 6 යි. ❤✌❤🙂
@TriAnglePodcast
@TriAnglePodcast 5 ай бұрын
Supiri ✌🏽
@AshaniGunathilaka1112
@AshaniGunathilaka1112 5 ай бұрын
Next episode ekata ape akkila thun denawath gennakoo aiyalaa❤🎉Adath pod eka maru💝Good luck💓
@TriAnglePodcast
@TriAnglePodcast 5 ай бұрын
Ow api try ekak dennan 🙌🏽
@data-bullets6638
@data-bullets6638 5 ай бұрын
yes there are lot of influencers who promote different fairness brand in Sri Lanka.
@TriAnglePodcast
@TriAnglePodcast 5 ай бұрын
සුදු වෙන්න ආසයි 🫣🌚
@thilinarajapaksha1711
@thilinarajapaksha1711 5 ай бұрын
Kalki movie එකත් පට්ට ❤
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 5 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
@TriAnglePodcast
@TriAnglePodcast 5 ай бұрын
Thanks 😍
@devanjanagunasena4157
@devanjanagunasena4157 5 ай бұрын
This conversation is different if you're doing your own business and developing your career. Specially in SME where the company is also developing. Had do be more committed until the business or the company stabilised.
@English64768
@English64768 5 ай бұрын
ෆෙමිනසම් ගැන කතා කරන්නකො
@anjiramanayaka3325
@anjiramanayaka3325 5 ай бұрын
Boys 🥰♥️🥰
@isharakuruppu-e6i
@isharakuruppu-e6i 5 ай бұрын
Lankawenm ehema be.samahara company wla lokko ude pandara 6 withara idn katha kra kra weda kynne.answer nokroth iwarai ithin.8am to 5pm weda klath godak ayata retath weda krnna wenwa katha krla meka hdisi krla danna qwama (kisima additional payment ekak nethuwa mewa krnna wenne job adu nisa)😒😢
@reckco610
@reckco610 5 ай бұрын
leclerc wins The Moza Grand prix 😍
@TriAnglePodcast
@TriAnglePodcast 5 ай бұрын
MJ is Happy 🙌🏽
@NawaminiGunasekara
@NawaminiGunasekara 5 ай бұрын
නවංග අය්යේ ai odd couple channel eke vlog daanne නැත්තේ
@oscastreaming8415
@oscastreaming8415 5 ай бұрын
MJ 😍
@Eshanharshanasenavirathna
@Eshanharshanasenavirathna 5 ай бұрын
Hi guys, I work in an IT company in Sri Lanka.. Our company's communication is through skype, you are right MJ, I have not put skype on my phone. I work only 15 hours a day on weekdays 😮‍💨
@GBBro
@GBBro 5 ай бұрын
ලන්කාවේ ඉන්ෆ්ලුවන්සලා නෑ ඉන්ෆුලුවන්සා ලා ඉන්නේ 🙂✋
@freeguy18
@freeguy18 5 ай бұрын
❤❤❤
@lakmina2002
@lakmina2002 5 ай бұрын
Nice video,
@bantiyaLK
@bantiyaLK 5 ай бұрын
ඔයාල podcast recording කරන flatfoam එක මොකක්ද?
@aruna9696
@aruna9696 5 ай бұрын
3.41pm romania wada karan gaman.❤
@imeshaminohari9658
@imeshaminohari9658 5 ай бұрын
අන්න අර පරිප්පු podcast එකේ ඔයලා අර කිවවේ ඔලිම්පික් meddle seen එකට අන්න අරෙහේ ටිපර් වෙලා.. එ podcast එක අහන සෙට් එක..😅😂😂
@MRNavindu7
@MRNavindu7 5 ай бұрын
mokkd mcn e ? dn podcast krn ntte kud :)
@imeshaminohari9658
@imeshaminohari9658 5 ай бұрын
@@MRNavindu7 එක ඇත්ත . Podcast කරන උන නෙවෙබන් බැනලා තිබුනේ. උන්ගේ podcast බලන බුරු සෙට් එක. පොඩ්ඩක් බලහන්කෝ එ podcast එක..මෙක තරම් සෙට් වෙන්නැ
@TriAnglePodcast
@TriAnglePodcast 5 ай бұрын
Thanks for the love and support guys 🙌🏽
@direxmedia
@direxmedia 5 ай бұрын
Meka ahn inn photographers la 😅
@hasithadilshan5106
@hasithadilshan5106 5 ай бұрын
31:42 blue whale නෙමෙයි whale boost
@ashalekanayake3374
@ashalekanayake3374 5 ай бұрын
Ow bn
@gamingchabi7898
@gamingchabi7898 5 ай бұрын
Nice
@malithsachinthana35
@malithsachinthana35 5 ай бұрын
U-haul මොකද බං Australia නැත්තෙ. 7-eleven වල තියෙන්නෙ ඒව නෙ
@Mr_GRaj
@Mr_GRaj 5 ай бұрын
❤🔥
@pramithkumara9799
@pramithkumara9799 5 ай бұрын
1800hr lankwe thawath loku pamporiyakata abahi wemaka
@Shan43256
@Shan43256 5 ай бұрын
Dan nawanga katha wana topik walata set wenne nane😮
@joshep-x2p
@joshep-x2p 5 ай бұрын
♥️
@lankanthoughts5721
@lankanthoughts5721 5 ай бұрын
Why don’t you guys like to talk about the Sri Lankan presidential election? You don’t need to discuss any party or individual specifically. I understand that you might be living abroad and have obtained citizenship or permanent residency, but you still have a responsibility to talk about it. If you can discuss the U.S. presidential election, you could at least talk a little about this one. Please don’t take this personally; it’s just my opinion.
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 5 ай бұрын
මන් නම් ආස ෆිල්ම් රිවිව් එකක් බලන්න මන් ආස නෑ ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම බලන්න 😅 සමහර ෆිල්ම් සම්පූර්ණයෙන්ම බලලා ඉවර උනාම මට හිතෙනවා ඇයි මන් මේක බැලුවේ කියලා නිරා වගේම මාත් කැමති ට්‍රම්ප් ජනාධිපති වෙනවනම් ❤🎉
@thejana_wikii
@thejana_wikii 5 ай бұрын
ඔය මාතෘකාව ලංකාවේ අන්තිම පහල තැනකට වැටිලා තියන්නෙ. පහුගිය කාලෙ චයිනිස් ෆෝන් බ්‍රෑන්ඩ් එකක් ප්‍රමෝට් කරා. කට්ටිය ඒක ෆිල්ම් කරන්නෙ ඇපල් ෆෝන් එකෙන් 😂 ගිම්බල් එකත් එක්ක සෙට් කරලා තිබුනෙ . ඒ චයිනීස් ෆෝන් එකේ ස්ක්‍රීන් එකෙන් හොදටම පේනවා ඇපල් එකකින් වීඩියෝ කරන්නෙ කියලා. ඔහොම සෑහෙන දේවල් ප්‍රමෝට් කරනවා. කිසිම වගකීමක් නෑ. ෆෑන් බේස් එකට ලෝයල් නෑ ලංකාවෙ ඉන්න එක ක්‍රියේටර් කෙනෙක්වත්. 💔 හැබැයි මිනිස්සුත් දන්නවා බ්‍රෑන්ඩ් ත් දන්නවා. ප්‍රධානව ෆෝකස් කරන්නෙ නම ප්‍රසිද්ධ කරගන්න නිසා ඔක්කොම රැල්ලට කරගෙන යනවා.
@TriAnglePodcast
@TriAnglePodcast 5 ай бұрын
හොද point එකක් ඔයා ගනාවේ 🙌🏽
@ashabandara6339
@ashabandara6339 5 ай бұрын
❤️❤️👍👍🔥🔥
@aravindarathnayake4685
@aravindarathnayake4685 5 ай бұрын
Trump 2024 🇺🇸
@musicgeniusof
@musicgeniusof 5 ай бұрын
Diss Diss
@TriAnglePodcast
@TriAnglePodcast 5 ай бұрын
Gotta expose those people 🫣
@Md8390-j4l
@Md8390-j4l 5 ай бұрын
1 St comment 😊😊😊
@TriAnglePodcast
@TriAnglePodcast 5 ай бұрын
Super
@weerasekranadeesh7474
@weerasekranadeesh7474 5 ай бұрын
Ronaldo ge youtube channel eka gna kata kre na😢
@sajithrajasooriya2238
@sajithrajasooriya2238 5 ай бұрын
Ronaldo New Zealand newei neh, Nattan Nawangage pamporiyak ahanna thibba 😢😂
@Oddcouplesl
@Oddcouplesl 5 ай бұрын
@@sajithrajasooriya2238 Hi Sajithra. Nawanga here :D ,Ekane nz wennama epai pamporiyak gahanna ..
@Shanus_Stories
@Shanus_Stories 5 ай бұрын
❤❤
@NethmaPerera
@NethmaPerera 5 ай бұрын
❤️
@imeshaminohari9658
@imeshaminohari9658 5 ай бұрын
❤❤❤❤
@sadmdsenanayake1431
@sadmdsenanayake1431 5 ай бұрын
@BeWalk97
@BeWalk97 5 ай бұрын
😊❤
අනුනාකි සහ රොබෝ සේපියන්ස්
1:19:42
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
නෝන්ඩි නැති සයිබර් චන්ඩි
1:23:24
Royal Taprobanian
Рет қаралды 225 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН