රට ඇවිල්ලා දත් ගලවන්න ගියාම වෙන දේ | Episode 130

  Рет қаралды 9,575

Tri-Angle Podcast

Tri-Angle Podcast

Күн бұрын

Anchor : anchor.fm/tri-...
Spotify : open.spotify.c...
Google Podcasts : podcasts.googl...
Apple Podcast : podcasts.apple...
Follow Nira
Nira's KZbin: / @niraandanuallday
Instagram: / nir_katagoda
Facebook: / theniraallday
Twitter: / nir_katagoda
TikTok : www.tiktok.com....
Follow Nawanga's KZbin Channel : / @oddcouplesl
Facebook : / nawangah
Instagram : / nawanga.h
Follow Naveen MJ -
KZbin : / mjproductions101
Facebook : / naveen.mahima
Instagram : / mjthestoryteller

Пікірлер: 109
@OhasaPabasara.
@OhasaPabasara. 7 ай бұрын
මගේ ලොකුම හීනයක් වෙලා තිබුනේ cyber security පැත්තෙන් Australia එන්න. ඒත් දැන් Australia වල student කෙනෙක් විදිහට එනඑක අමාරු කරපු නිසා ඒ හීනේ බොද වීගෙන යනවා. ඊට පස්සේ මම යන්න කැමතිම රටකට තියෙන්නේ New Zealand විතර‍යි. දැන් මම එකට යන්න මහන්සි වෙනවා.මේ සේරම ආසාවල් වලට ගොඩක් හේතු වුනේ ඔයගොල්ලොන්ගෙ මේ Tri-angle podcast එක. පුලුවන් නම් මේ පැත්තෙන් එන්න පුලුවන් ඔයාලා ඉන්න රටවල් වලින් ලෙසිම සහ හොදම රට මොකක්ද කියලා කියනවද?
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
එහෙම කියන්න අමාරුයි හැම රටකම හොද සහ නරක තියෙනවා. මොන රටට ගියත් අපේ මහන්සියෙන් ගේමක් ගහගන්න පුලුවන් 🙏🏽
@OhasaPabasara.
@OhasaPabasara. 7 ай бұрын
@@TriAnglePodcast Thanks
@art.kaleido
@art.kaleido 7 ай бұрын
මම ආසම කැරැක්ටර් තුනක්. පොඩ් එක පටන් ගත් මුල් වීඩියෝ මන් අහන්නෙ බෙල්ලන්විල පාක් එකෙ වැවක් ලග වාඩිවෙලා මොනා කරන්නද කියල අදහසක් නැති කාලෙක. මන් අද පොඩ් එක අහන්නෙ ජපානෙ it ඇනිමෙ degree එකක අවසාන දවස් ගෙවන මොහොතක. කාලය ගෙවෙන වේගෙ සහ එකතු වෙන අත්දැකීම් වෙලාවකට මාරයි.
@vishwa.pramuditha
@vishwa.pramuditha 7 ай бұрын
wah 🙌
@japantech3380
@japantech3380 7 ай бұрын
ජපන් වල Health Care System එකත් කැනඩාවේ විදිහ. අපිටත් Health Insurance Card එකක් තියනවා. Name, Birthday track කරල හදලා තියන්නේ. Student කෙනෙක් නම් government එකෙන් health insurance card එක දෙනවා. Full time worker කෙනෙක් වෙනකොට company Agreement එකත් එක්ක company එකෙන් දෙනවා. (Social Insurance)
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Thanks for the info 😍
@naradajayasingha8967
@naradajayasingha8967 7 ай бұрын
1:06:15 - 1:08:30 මාස දෙකක විතර ඉදං ඔලුවේ තිබ්බ ලොකු ප්‍රශ්නෙකට ගොඩක් වටින උපදෙසක් හම්බුනා...😌 මේ දවස් වල ඔලුව හදාගන්න විදිහක් තිබ්බෙම නෑ.. ඔයාලගේ කතව හරි. "ගේමක් ගහන්න හදන vibe එකක් තියන අයට fun ගන්න හදන උන්ගෙ vibe එක සෙට් වෙන්නෙ නෑ." Thank you guys.. stress release කරන බෙහෙතක් තමා මේ pod එකත් 😌❤️
@vishwa.pramuditha
@vishwa.pramuditha 7 ай бұрын
Spain gp එක බලලා සතුටින් දැන් pod එක අහන ගමන් වෙලාව : 21.17
@Tisha.m2006
@Tisha.m2006 7 ай бұрын
Me to bn❤
@vishwa.pramuditha
@vishwa.pramuditha 7 ай бұрын
@@Tisha.m2006 🙌❤️
@vishwa.pramuditha
@vishwa.pramuditha 7 ай бұрын
@@Tisha.m2006 🙌❤️
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Patta ahhh 🙌🏽
@rukshikahettiarachchi8183
@rukshikahettiarachchi8183 7 ай бұрын
Me to ✌🏻
@chamidu5705
@chamidu5705 7 ай бұрын
nIRA aiya kynne okkoma balance eke karan yana porak as my vision. Godak dewl dannwa loke wena, sport krnw, health eka gana concern, kyna dewl mara interesting and fact ekka on point katha krnne. Even appearnce is also perfect. Role model ekk karaganna pulwn kenek. Jaya wewa!
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Thanks bro 😍 - Nira -
@rukshikahettiarachchi8183
@rukshikahettiarachchi8183 7 ай бұрын
නිරා තව කතා කරන්න ඕනි ❤
@Damian-lz7mr
@Damian-lz7mr 7 ай бұрын
This is advice is for Nawanga. Cut off all the sugary foods and spicy foods. The main cause of bloating is small intestine bacteria overgrowth. Sugar is the main cause of that. Cutting off sugar means all the soft drinks, sweets, artificial sweeteners and processed sugar (that includes the sugar you use in your tea or coffee). Do practice this at least for one month and experience the improvement. It takes some time to regrow the gut microbiome. Meanwhile try some non sugary probiotic rich foods (curd, kefir and sugar free yogurt). Meanwhile natural fruits which contains fructose (natural sugar) is totally fine (hope you don't over consume them). Wish you a speedy recovery mate.
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Thanks for the tips 🙏🏽😍
@BeWalk97
@BeWalk97 6 ай бұрын
මට මතකයි එපිසෝඩ් තිස් ගණන්වලද කොහෙද දේශානි,සචින්ත්‍යා එක්ක ශකිලගෙ වයිෆ් තුන් දෙනා කලා එක පොඩ් එකක්... වෙනසකටත් එක්ක ආයෙ ඒ වගෙ එකක් කරමුද වයිෆි ආමි එක දාලා 😊😊
@expatdiary.slofficial
@expatdiary.slofficial 7 ай бұрын
මේ දැන් අලුත් පොඩ්කාස්ට් එක අහලා ඉවර වුනා විතරයි. පට්ට. මන් සමිත. අබුඩාබි සිට. දැන් වෙලාව 10 පසුවී විනාඩි 27යි.
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Patta ahh 😍
@gamingchabi7898
@gamingchabi7898 7 ай бұрын
1:13:18 much love nira
@supunhasaranga3639
@supunhasaranga3639 7 ай бұрын
Adath supirima supiriyak. 😍❤️nawanga aiyage athal story eka tama supiriii😁.aiye poddk relationship advices gana kiyla dunnoth hodaiii neda.aiyla hodtma handle krla tiyena nisa e experience ,knowledge eka dawasaka share krgamu neda ❤❤
@navinaz
@navinaz 7 ай бұрын
Alani එකෙ products හදන්නෙ genz and millenian females ලව focus කරලා. Redbull monster wage brand නිතරම focu karanne males lawa masulinity thama highlighg karanne. Nikan kiwwe දැනුම වැඩි කර ගන්න😊
@Mr_GRaj
@Mr_GRaj 7 ай бұрын
Naveen ayya kiyanawa wage mamatath hithenne apith inne godak same vibe ekaka kiyala. Mokoda ayyala kathakarana godak dewal day today life ekath ekka relate wena nisa. Ekanisa thamai me podcast eka metharam interest wela thiyenneth. Nira ayya additionally add karanna podi podi information wenama value ekak denawa podcast ekata. Superb ❤👌
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Thanks for listening 😍 issarahata thawa hoda dewal katha karamu
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 7 ай бұрын
4:30 මගේ ඉල්ලුමට සැපයුම දුන්නට thank you💖 ආදරෙයි ඈ 😃😃😃❤️❤️❤️😘
@trendingviral6642
@trendingviral6642 7 ай бұрын
Hi, Plwn nam techtrackshow Malinda Alahakoon pod ekata set karaganna. eka me wenakal karapu hodama pod ekak wei, Good luck guys. Keep it up
@TCUEntertainments
@TCUEntertainments 7 ай бұрын
42:57 මං හිතන්නේ ඒ NDE ( Near Death Experiance ) එකක්🙂💀
@imasha1782
@imasha1782 6 ай бұрын
This is my first comment in KZbin. I have been listening to this pod from the beginning via Spotify and I have a question to ask, where’s the new episode 🥲 I am dying in here 😓.
@thiyanimss1137
@thiyanimss1137 7 ай бұрын
Another best one ❤ 19.53 p.m. 24/06/23 Keep it up brothers 👌👏
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Thanks
@hasithalakshan8387
@hasithalakshan8387 7 ай бұрын
ඊළඟ podcast එකට Tech Track Show එකේ මලින්ද අලහකොන් අයියාව ගෙන්නමු ද
@ForLater-zo9fl
@ForLater-zo9fl 7 ай бұрын
නවාංග අයියාගේ story එක ආතල් 😂 Good luck boys✨
@tharakamalli4366
@tharakamalli4366 7 ай бұрын
Good video ❤❤ පුලුවන්නම් එක episode එකක ලංකාවේනුත් කෙනෙක් ගන්නකෝ මම යෝජනා කරනවා පුලුවන්නම් මලින්ද අලහකෝන් අයියා එක්ක එකක් කරන්න ජය වේවා❤️ සුභ වේවා❤️
@dilanharshana4820
@dilanharshana4820 7 ай бұрын
Thanks ❤️❤️🫰🏻
@thinukadahamneth4072
@thinukadahamneth4072 7 ай бұрын
38:14 හ...හ....හේ හේ😂💔 ආතල්ම කෑල්ල 😂😂
@vihagadimantha6564
@vihagadimantha6564 7 ай бұрын
හැම සතියෙම හොද comments කියවන්න ගත්ත තීරනයට ආදරෙයි♥️
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Aniwa
@TajithWijesooriya
@TajithWijesooriya 7 ай бұрын
Thank you guys.
@isharamadushanka2685
@isharamadushanka2685 7 ай бұрын
"නැ නැ නෑ තියනවා තියනවා තියමු" පට්ට ආතල් විදියට MJ කිව්වේ😂😂😂
@AishaPerera
@AishaPerera 7 ай бұрын
I love this episode🤩 Thank U guys..😉
@shevonderick1596
@shevonderick1596 7 ай бұрын
jumpers jump pod line ekakuth thenwa dn triangle pod eke
@DinithiMadhushani-hl9gc
@DinithiMadhushani-hl9gc 7 ай бұрын
Addicted❤
@AshaniGunathilaka1112
@AshaniGunathilaka1112 6 ай бұрын
Aluth pod ekak naddoo🙄🙄
@sunimalperera1958
@sunimalperera1958 7 ай бұрын
ස්තූතියි.. බිවුවට..😂🎉
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Cheers 🍻
@reckco610
@reckco610 7 ай бұрын
Lewis Hamilton Back On The Podium 🥲
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Yessir 😍 waiting for that win 🙏🏽
@ChathurangaNimantha
@ChathurangaNimantha 7 ай бұрын
MC donald එකේ අයිස්ක්‍රීම් මැෂින් එක ලෝකේ හැම රටකම කැඩෙනවද? මම හිතුවේ මෙහෙ විතරයි කියලා 😂😂
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
😂
@aruna9696
@aruna9696 7 ай бұрын
@39:22 @nira aiya.. tham ehem seen ekk awith ndd..😂
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
🤭🫣
@kalanaranaweera2228
@kalanaranaweera2228 7 ай бұрын
Is that good to do commerce with ICT for Alevel 's as the MJ's opinion (financial master).plz reply
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Please send this question to his DM
@yashodranasinghe3131
@yashodranasinghe3131 6 ай бұрын
අලුත් එකක් නැද්ද
@rayaninithya7469
@rayaninithya7469 7 ай бұрын
English podcast tikaka link tika dannako ayye... ayyla recommend krana 😊
@Srilankaceylon
@Srilankaceylon 7 ай бұрын
5:38 cocacola වගේ ඒවා එහෙනම් විකුනන්න තියෙන්නෙ ඇයි Ausi, NZ වල🙄
@NethmaPerera
@NethmaPerera 6 ай бұрын
නවංග අයියා වගේ කටු වලට බය සීන් එකක් මටත් තියෙනවා 😂😂 කට්ටියට කිවුවම හිනා වෙනවා මෙච්චර ලොකු වෙලත් ඕවට බයයි කියලා 😂😂 btw කො ශකිල අයියා හුග කාලෙකින් පොඩ් එක ඇහුවේ මාරම බිසී වෙලා ඉදලා 🤔 මෙකෙන් පටන් අරන් අහගෙන අහගෙන යන්න ඔනෙ ඉතුරු ටිකත් 😂❤️
@nveonair-prime5649
@nveonair-prime5649 7 ай бұрын
mj ge dubbing miss wena eka tmai awla. lankawata remotly dubbing rnna barida?
@ishanneranjan7854
@ishanneranjan7854 7 ай бұрын
හෙට වැඩ කරන ගමන් චිල් එකේ අහනව
@panchalakithruwan1487
@panchalakithruwan1487 7 ай бұрын
Aththatma godk aswen blna podcast ekk 💓
@ddtwins
@ddtwins 7 ай бұрын
hye hye aiyala.... ada pod ekath maara watinawa apita.... godak dewal igenagaththa... oyala niyameta wade karanawa hamadama.... apita poddak information tikak denna puluwwanda australia new immigration policy eka gana... degree or masters iwara wunahama api ayeth lankawata enna oneda.... apita direct Aussie NZ Canada direct enna financial strength eka madi. eka sare dennekutama salli hoyagannawa kiyanne tikak amaru wadak... api denna plan karagena inne wena ratakata migrate wela work karala funds hoyagena ammalata thaththalata karadarayak nowi dawasaka oyalawa balanna enna .... aniwaryenma api denna me goal eka reach karanawa mai dawasaka.....
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Hamadama wage pod eka ahanawata thanks mallila. Aniwa oyalata target ekata yanna puluwan. Good luck! Yes, kawadahari mehe awahama set wemu 💪🏽
@pathummadushan9118
@pathummadushan9118 7 ай бұрын
නවංග Time Travel කරලා 🤭
@UpekhaNanayakkara
@UpekhaNanayakkara 7 ай бұрын
39:19 මීට කලින් එහෙම feeling එකක් ඇවිල්ලා නැද්ද...😂😂😂
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
If you know you know 🫣
@Dilum581
@Dilum581 7 ай бұрын
😂wash ekak dana gaman eka paratama oluwata awa ade ada irida neda nala yaddin aiyala pod ekak dala thibbanam maru kiyala , menna dala❤😘
@nidulaprabashwara3200
@nidulaprabashwara3200 7 ай бұрын
දැන් ශකිල අයියා අයේ එන්නේම නැද්ද 😵‍💫
@vishwa.pramuditha
@vishwa.pramuditha 7 ай бұрын
Podcast 5,6 kalin podcast ekaka e announcement eka dunna aii enne ne kiyla
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Episode 123 balanna 👍🏽
@rohinicolombage
@rohinicolombage 7 ай бұрын
Niyami ❤
@fftsrilankaofficial9471
@fftsrilankaofficial9471 7 ай бұрын
Shakila ayyiawa kalekin dakke nh mkd une eyt..???
@imeshaminohari9658
@imeshaminohari9658 7 ай бұрын
Aiye mamath cybersecurity degree ekaka karanwa..topup ekak karanne..ausi or wene contry ekata yanwanm topup valid da. Mam danata japan N4 krala tiyenne cybersecurity japan working visa wadina nisa..aiye mata linux tama amaru
@denukad
@denukad 7 ай бұрын
බඩ අල්ලන් hina giya 😂😂😂😂😂😂😂😂😂
@PasinduWanniarachchi
@PasinduWanniarachchi 6 ай бұрын
Meka maru❤
@aruna9696
@aruna9696 7 ай бұрын
Nida ganna awith.. 3.24 am ❤ Romenia
@dkghkjayarathna4301
@dkghkjayarathna4301 7 ай бұрын
Nira aiya & anu akkige prna vlog ekk blala iwr una gmn , triangle podcast ekenuth video ekk upload krl... ❤✨️
@maleeshapramud1071
@maleeshapramud1071 7 ай бұрын
Hamadama drink genno. masa ganakin mepara
@rohinicolombage
@rohinicolombage 7 ай бұрын
Harema lassani
@tharush3294
@tharush3294 7 ай бұрын
Boys ❤️👊
@diluwijewickrama
@diluwijewickrama 7 ай бұрын
මොකද්ද නවංග ඒ කිව්වෙ 🥹😮
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
😂
@kauzkiriwaththuduwa3343
@kauzkiriwaththuduwa3343 7 ай бұрын
nira anthimata wenamama thanakata gennalla nawattuwa 🤔
@Newzelandlife5487
@Newzelandlife5487 5 ай бұрын
😊
@direxmedia
@direxmedia 7 ай бұрын
Mj krnne pattama lesi job ekkneh
@IsuruAbeysingha-xy3yw
@IsuruAbeysingha-xy3yw 7 ай бұрын
N2O සිනහ වායුව 😹නිර්වින්දනයට ත් ගන්නව N2O ..දහන පෝශකයක්
@lopez7077
@lopez7077 7 ай бұрын
😅😅❤
@vihagadimantha6564
@vihagadimantha6564 7 ай бұрын
😍🔥
@tharunithewarapperuma
@tharunithewarapperuma 7 ай бұрын
@dzre-hd8ol
@dzre-hd8ol 7 ай бұрын
1st
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Let’s gooo
@Dilum581
@Dilum581 7 ай бұрын
3N's😂
@nipunvikasithawidanapathir4362
@nipunvikasithawidanapathir4362 7 ай бұрын
kzbin.info/www/bejne/nXuZnKaZhcZ7qc0si=ZArepLALBGWSE9xb laughing gas ගැන හරියටම දැන ගන්න
@nipunvikasithawidanapathir4362
@nipunvikasithawidanapathir4362 7 ай бұрын
නවාංග අයොයා කිව්වා laughing gas එක නිසා අපිට හිණ යන්නෙ මෙහෙමයි kzbin.info/www/bejne/nXuZnKaZhcZ7qc0si=eijuZc1qrh95lTnv බ
@PabodiWijenayake
@PabodiWijenayake 2 ай бұрын
Addicted🥰
@DilshanSenavirathna-wp4sl
@DilshanSenavirathna-wp4sl 7 ай бұрын
@heshanimarasinghe4233
@heshanimarasinghe4233 7 ай бұрын
❤❤
@dragonkiller5848
@dragonkiller5848 7 ай бұрын
❤❤❤❤
@dkghkjayarathna4301
@dkghkjayarathna4301 7 ай бұрын
@ashanwijewardana1953
@ashanwijewardana1953 7 ай бұрын
❤️
@heshanimarasinghe4233
@heshanimarasinghe4233 6 ай бұрын
වාචාල මුඛරියෝ සහ වාගීෂ්වරයෝ
50:52
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
පිටරට Spa Experience එක! Episode 132
1:37:02
Tri-Angle Podcast
Рет қаралды 10 М.
මනසේ අගුළු හරිමු
35:19
Raamuwa
Рет қаралды 422 М.
මොළ කන්නන්ගේ සයිබර් වසංගතය
1:03:20
My 10 biggest mistakes |Podcast with Harsha Rathnayake | Business Advisor
1:20:58
Ангел против Демона кто победит 😱
0:49
ФИНАЛ / 4х4 ЖҰЛДЫЗДАР ШАЙҚАСЫ
5:3:21
DOSYMZHAN
Рет қаралды 93 М.
Kidnapped Boy Found In Fridge | #Shorts | PD TV
0:59
PD TV
Рет қаралды 9 МЛН
Kuruluş Osman 99. Bölüm @atv
2:15:39
Kuruluş Osman
Рет қаралды 6 МЛН