Information About Romania ( sinhala update ) Garment Factory රුමේනියාවේ ඇඟලුම් ක්ෂේත්‍රය

  Рет қаралды 5,184

Chama Lk

Chama Lk

Күн бұрын

Romania garment jobs in Romania
srilanka garment jobs garment factory
Romania travel village Romania sinhala travel vlog
srilanka forest in Romania village srilanka
srilanka forest welcome to srilanka forest travel vlog
Jobs in Romania | How to find Jobs in Romania | High demand Jobs in Romania In this video, we will talk about Jobs
in Romania | How to find Jobs in Romania | High demand Jobs in Romania
HOW to travel in Romania travel video / best places to in romania in sri lanka travel video / travel video village /sinhala
🏀DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL ❤️‍🔥🙏
🏀DAILY VIDEO බලන්න KZbin CHANNEL subscribe කරන්න
✒️instagrm :
✒️facebook :
/ nuwan.kumara.125
✒️Tiktok :
vm.tiktok.com/...
✒️facebook ( groups )
www.facebook.c...
✒️facebook ( pages )
/ chamalktv

Пікірлер: 180
@lovelynovels
@lovelynovels 2 жыл бұрын
ගොඩාක් හොඳ වීඩියෝ එකක් . රුමේනියා යන්න හිතන අයට මේ කරුණු ගොඩාක් වටිනවා . ස්තූතියි ඔයාට . සුභ දවසක් වේවා . තෙරුවන් සරණයි ඔයාට . 👌👌👌👌🌹🌹🌹💕💕💕💕
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි💕💕💕
@bntoursing
@bntoursing 2 жыл бұрын
බොහෝම ස්තූතියි මල්ලී ගොඩක් වටිනා වීඩියෝ එකක් .ලස්සන පැහැදිලි කිරීමක් .👌🙏
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි💕💕💕
@kumarijayawardana1704
@kumarijayawardana1704 2 жыл бұрын
good thanks malli ahana dewal walata ikmanata පිළිතුරු denews ea wagema hama comment ekatama react karanawa ❤️❤️ work permit enna thiyenne ikmanata ennm garment field ekata
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි💕💕💕👈
@SAMBOLA1989
@SAMBOLA1989 2 жыл бұрын
Rich think ,thanks my friend 💕✨️
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි💕💕💕
@serisaranna
@serisaranna 2 жыл бұрын
වට්නවා💙
@Chamalk
@Chamalk 2 жыл бұрын
💕💕💕💕👈
@jayanimalsha4253
@jayanimalsha4253 2 жыл бұрын
Godak watina vedio ekak.Ayya inna garment eke nama mokadda?
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි❤️❤️
@SihinaPiyapath
@SihinaPiyapath 2 жыл бұрын
නියමයිනේ ගොඩක්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූතී යාළුවා ජයවේවා 🥰👍
@Chamalk
@Chamalk 2 жыл бұрын
💕💕💕💕💕👈
@udenisamanmali7501
@udenisamanmali7501 2 жыл бұрын
Godak sthuthie aiye,,,hoda vidio ekak, math romeniya ennai inne,,,
@Chamalk
@Chamalk 2 жыл бұрын
එන්න බලන්න කොහොමහරි
@nuwangapasindu
@nuwangapasindu Жыл бұрын
Aiye (tasar design srl kiyala-Comuna Paulesti, Prahova) garment company ekak tiyenawada oya Inna city eka mokadda
@Chamalk
@Chamalk Жыл бұрын
Mama inne pitesti
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
ඇත්තටම බොහොම වැදගත් පනිවිඩයක් ගොඩක් ස්තුතියි
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි💕💕💕
@amilapathum6018
@amilapathum6018 Жыл бұрын
Aiye mamath enna inne operator kenek widiyata sheets cover mahana factory ekak me factory hodaida wada amaruda
@Chamalk
@Chamalk Жыл бұрын
ඒක නම් කියන්න අමාරුයි ඇවිල්ලම තමා බලන්න ඕනේ
@AjithKumara-in4fi
@AjithKumara-in4fi Жыл бұрын
Good moning ayya mata anna.komada Hari yata kiyanna komada kranne
@Chamalk
@Chamalk Жыл бұрын
ඒජන්සි හරහා ඇප්ලයි කරලා බලන්න
@nirmalaekanayakajayawardan8848
@nirmalaekanayakajayawardan8848 Жыл бұрын
Smart shirt eke math 5 years vedakala..dennam mata 36k venava ..mata puluvanda rumaniyavata enna.operator kenek vidiyata...english avasyamada..reply ekak denna ...ස්තුති ..
@withdila505
@withdila505 2 жыл бұрын
අයියේ මාත් බලාපොත්තුවෙන් ඉන්නේ රුමේනියා එන්න.මම කරන්නේ ඇදුම් මහන එක තමයි.garment එකක් හොයා ගන්න අමාරු වෙයිද???
@Chamalk
@Chamalk 2 жыл бұрын
agency දෙක තුනකින් ට්‍රයි කරන්න
@charithbro3852
@charithbro3852 2 жыл бұрын
නුවන් අය්යේ මං MAS එකේ අවුරැදු 5 පල පුරැදු ඔන මැසිමක් හද්න්න පුලුවං ඔයා ග්යපු ඒජනසිය කන්ටැක් කරන්න පුල්වන්ද මැකැනික් ජොබ් එකට
@Chamalk
@Chamalk 2 жыл бұрын
❤️
@chathurikamadushani9596
@chathurikamadushani9596 Жыл бұрын
@Chamalk
@Chamalk Жыл бұрын
❤️❤️❤️
@chamilaprasad6251
@chamilaprasad6251 Жыл бұрын
Aiya m/o awoth machanick job ekak hoyaganna puluwanda...
@Chamalk
@Chamalk Жыл бұрын
බැරිවෙන එකක් නැහැ පුළුවන් වෙයි❤️❤️❤️❤️🤟
@perera9101
@perera9101 2 жыл бұрын
බොහොම ස්තුතියි
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි💕💕💕
@maleedesilva6061
@maleedesilva6061 2 жыл бұрын
සුබ දවසක් වේවා..
@Chamalk
@Chamalk 2 жыл бұрын
💕💕💕💕👈
@onamakemakcooking7187
@onamakemakcooking7187 2 жыл бұрын
නියමයි යාලුවේ ජයවේවා
@Chamalk
@Chamalk 2 жыл бұрын
💕💕💕💕💕👈
@nilupulvishwa8452
@nilupulvishwa8452 2 жыл бұрын
IE vecancys ehemaa kohomdaaa aiye....gnnwadaa ie la....salary kohomdaa....
@shanakakarunarathna3398
@shanakakarunarathna3398 2 жыл бұрын
🙂
@Chamalk
@Chamalk 2 жыл бұрын
$550ඉඳලා පඩි හැදෙනවා හොඳ ඒජන්සි දෙක තුනකින් ට්‍රයි කරන්න
@kmskumarikmskumari6579
@kmskumarikmskumari6579 9 ай бұрын
Aiye mamath enna inne gamant pactryakata mata vistara tikaka kiyannako
@dikafamilykitchen6270
@dikafamilykitchen6270 2 жыл бұрын
Good luck 😊
@Chamalk
@Chamalk 2 жыл бұрын
💕💕💕💕
@WatsalaWatsala-jr1os
@WatsalaWatsala-jr1os Жыл бұрын
Rumeniyawe hodama gamat fectri monawada
@Chamalk
@Chamalk Жыл бұрын
එහෙම කියන්න බෑ ඉතින්
@Che3DBuddy
@Che3DBuddy 2 жыл бұрын
වටිනා වීඩියෝ එකක්.
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි💕💕💕
@apelakbima4755
@apelakbima4755 2 жыл бұрын
Good video fans 👍
@Chamalk
@Chamalk 2 жыл бұрын
💕💕💕
@jayanthakurukulasuriya6098
@jayanthakurukulasuriya6098 Жыл бұрын
Wayasa paratara kobmda balanne
@Chamalk
@Chamalk Жыл бұрын
22 ඉඳලා 55 වෙනකන් එන්න පුළුවන්
@nuwangisewwandi5314
@nuwangisewwandi5314 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏🙏
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි💕💕💕
@dilshanmadushankadilshan4761
@dilshanmadushankadilshan4761 2 жыл бұрын
Thanks brother 🙏🙏🙏🙏🙏
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තූතියි
@geethmasenuri6077
@geethmasenuri6077 2 жыл бұрын
සුබම සුබ දවසක් වේවා .🙏👌
@Chamalk
@Chamalk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි💕💕💕
@sudarmaviolet1810
@sudarmaviolet1810 2 жыл бұрын
මල්ලි මමත් රුමේනිය ගාර්මන්ට් එකකට එන්න ඉන්නේ වර්ති හෑන්ඩ් ඒජන්සි එකෙන් ඒ ඒජන්සි එකෙන් ආපු කෙනෙක් සොයා ගන්න බැරිද ටිකක් කතා කරලා බලන්න මේ ලඟදි දෙරණේ පෙන්නුවා රුමේනියාවේ ගිය කණ්ඩායමක් ඉන්නවලු අනාත වෙලා 15000ක්‌ විතර ඒක ඇත්තද අනේ මල්ලි විස්තර ටිකක් කියන්නකෝ
@Chamalk
@Chamalk 2 жыл бұрын
පොඩි පොඩි ප්‍රශ්න නම් ඇති වෙනවා සමහර company wala හැබැයි ඔය කියන විදිහට කවුරුත් අතරමං වෙලා නම් නැහැ facebook group වල පෝස්ට් එකක් දාන්න එතකොට ඔයාට කවුරු හරි හොයාගන්න පුළුවන්
@upakshanayani6227
@upakshanayani6227 2 жыл бұрын
Aiya helpar kenekugen intaviv ekedi ahana parashna monada inglish walinda prashna ahanne ane poddak kiyanawada anidda intaviw eka
@Chamalk
@Chamalk 2 жыл бұрын
මම ඇඟලුම් ක්ෂේත්‍රය ගැන හැම වීඩියෝ එකක් ම කරලා තියෙනවා පොඩ්ඩක් බලන්න භාෂාව ප්‍රශ්නයක් නෑ
@pinki7171
@pinki7171 2 жыл бұрын
අයියේ මට quality පැත්තෙන් 3 years experience තියෙනවා agency වලට ගියාට machine operator විතරයි ගන්නේ කොහොමද මන් රුමේනියා එන්නේ
@Chamalk
@Chamalk 2 жыл бұрын
මැෂින් ඔපරේටර් කෙනෙක් විදිහට එන්න
@NadishaNadisha-tj9yy
@NadishaNadisha-tj9yy 5 ай бұрын
Padiya kiyada.kiyak gevanna onada.
@Chamalk
@Chamalk 5 ай бұрын
මම වීඩියෝ ගොඩක් කරලා තියෙනවා බලන්න ඔය ගැන
@sulararathnayake2050
@sulararathnayake2050 2 жыл бұрын
Vehicle servicing. Cut polishing. Body washing. Vacancy thiyanawadda. Udaw karanna
@Chamalk
@Chamalk 2 жыл бұрын
ඒජන්සියක් හරහා ට්‍රයි කරන්න
@isharanadeeshani4612
@isharanadeeshani4612 Жыл бұрын
Math enna inne ayye gamant ekakata thama wp awe na godak kal bara dila
@kmskumarikmskumari6579
@kmskumarikmskumari6579 9 ай бұрын
Aiye paya kiyK wadada takateka eka kohomada
@madhushikavishmi4072
@madhushikavishmi4072 2 жыл бұрын
Romenia wala dan thiya job vacancies garment wala machine operator. Mata garment gana experience ekak na. Masa 2,3i purudu mela ohe a job ekata kohoma hari awoth karaganna puluwan weida. Experience nathuwa machine operator ennama barida.
@Chamalk
@Chamalk 2 жыл бұрын
Eganci harha apply karala balanna
@chamalrashmika2934
@chamalrashmika2934 Жыл бұрын
👍👍👍👍👍
@Chamalk
@Chamalk Жыл бұрын
💕💕💕🤟
@amilapathum6018
@amilapathum6018 Жыл бұрын
Aiye Mata agency eken kiuwa operator wahana sheets cover mahana factory ekak padiya usD 450 kiyala (rs.163000) kama deemanawa nathuwa me gana witharada labenne Mata puluwan nam wisthara tikak kiyanawada plz
@Chamalk
@Chamalk Жыл бұрын
Mage fb ekata msg ekakdanna
@bestone6948
@bestone6948 2 жыл бұрын
බොක්ක එල 👍👍
@Chamalk
@Chamalk 2 жыл бұрын
💕💕💕👈
@SakuTravelingJapan
@SakuTravelingJapan 2 жыл бұрын
Good job ⛅👍👍💪
@Chamalk
@Chamalk 2 жыл бұрын
💕💕💕💕💕👈
@pedurunilusha8326
@pedurunilusha8326 2 жыл бұрын
Sit kawaramahan wadapal hodada
@Chamalk
@Chamalk 2 жыл бұрын
aulak na hodai ape aya vada karanwa ewage
@kumudunimalkanthi8700
@kumudunimalkanthi8700 2 жыл бұрын
Malli mata aurudu 10 palapurudda thiyenawa wayas semawa kohomada ganna mata 40i
@Chamalk
@Chamalk 2 жыл бұрын
ඒජන්සි හරහා apply කරන්න
@eshanisumudu5889
@eshanisumudu5889 Жыл бұрын
Aiye factory walata apply karanna puluwn kohmda ?
@Chamalk
@Chamalk Жыл бұрын
Eganci happy aply karanna
@thilinilakmali4130
@thilinilakmali4130 2 жыл бұрын
Aiiye niyamaii.ayye mage potha madaperadika thiyenne eka siyaluma ratawal walata hadanna aya fotoo gahala mula idan hadanna onida.
@Chamalk
@Chamalk 2 жыл бұрын
නැහැ පොත දීලා වෙනස් කරන්න පුළුවන්
@kmskumarikmskumari6579
@kmskumarikmskumari6579 9 ай бұрын
Bayanatiwa enna puluwan neda
@Chamalk
@Chamalk 9 ай бұрын
🤘🤘✍️✍️🙏🙏❤️❤️❤️❤️❤️❤️
@kmskumarikmskumari6579
@kmskumarikmskumari6579 9 ай бұрын
Thanks aiye
@user-sz8el2lx6k
@user-sz8el2lx6k Жыл бұрын
Kayak botheration mudal kayak botheration wenawada?
@sriyanipriyadarshani5877
@sriyanipriyadarshani5877 Жыл бұрын
Godak watinawa oyage videos thanks
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️
@asankasampath3420
@asankasampath3420 2 жыл бұрын
Farniture carpenter jobs Ganath kiyanna puluwanda
@sasinikavesha9403
@sasinikavesha9403 9 ай бұрын
Ayye kiyak yanawad.enn
@Chamalk
@Chamalk 9 ай бұрын
දැන්නම් ඒජන්සි වලින් එක ගණන් ගන්නවා
@sandunchamara9131
@sandunchamara9131 Жыл бұрын
Accommodation komada aiye kiyak innawada room ekaka
@Chamalk
@Chamalk Жыл бұрын
accommodation නම් ප්‍රශ්නයක් නෑ එන කොම්පැනියක අනුව වෙනස් වෙනවා
@madumadunisa7928
@madumadunisa7928 2 жыл бұрын
Wayesa 46 ganu kenekuta garment factory aketa lankawen Anne puluwanda .arjency welin ganne na kiyanewa
@Chamalk
@Chamalk 2 жыл бұрын
මෙහෙ නං වැඩ කරනවා දැන් නං කොහොමද දන්නෙ නැහැ
@user-mb9hj1wx5f
@user-mb9hj1wx5f 9 ай бұрын
මැකෑනික් තියෙනවා ද
@Chamalk
@Chamalk 9 ай бұрын
Epathtata adui job
@shanikathilakarathna1816
@shanikathilakarathna1816 2 жыл бұрын
අපි යලුවො දෙතුන් දෙනෙක් අවොත් නවතින්න හම්බවෙන්නෙත් එකටමද
@perera9101
@perera9101 2 жыл бұрын
මචං මගෙ වයිෆ් ට වර්ති හැන්ඩ්ස් කියන එජන්සි එකෙන් කිව්වා විඩියො බලලා එයවා සිලෙක්ට් වුනා කියලා ඇඩ්‍රන්ස් කරන්ඩ කියලා මෙඩිකල් එකත් කරන්ඩ එන්ඩ කිව්වා මොකද එ එජන්සි යේ තත්වේ ගොඩක් අය එකෙන් අවා කියලා කියන්වා එක පොඩ්ඩක් හොයලා කියන්වද අපු අය ඉන්න්වද කියාලා පිල්ස් ලොකු හෙල්ප් එකක්
@Chamalk
@Chamalk 2 жыл бұрын
ඒකෙන් ගොඩක් අය රුමේනියාවට ඇවිල්ල තියෙනව මේ ලඟදි ආවා එන්න කියන්න
@coupleround8249
@coupleround8249 2 жыл бұрын
කොච්චර කාලයක් ගියාද vedio එකෙන් පස්සේ ඒගොල්ලෝ කතා කරන්න....
@perera9101
@perera9101 2 жыл бұрын
@@coupleround8249 2weks
@udayamanoj2610
@udayamanoj2610 2 жыл бұрын
Hoda factory tikaka namtikak saha video ekak karanna
@Chamalk
@Chamalk 2 жыл бұрын
kzbin.info/www/bejne/pV6rZ2uHnpl0d9U
@malizvimukthiz3295
@malizvimukthiz3295 11 ай бұрын
ජුකි මැෂින් tiyenwa da
@Chamalk
@Chamalk 11 ай бұрын
🤘🤘❤️❤️❤️❤️❤️ ou
@malizvimukthiz3295
@malizvimukthiz3295 11 ай бұрын
👍
@user-fs4tt7df3y
@user-fs4tt7df3y 10 ай бұрын
Enna puluwan honda ඒජන්සි ekak kynnko
@Chamalk
@Chamalk 9 ай бұрын
ඒජන්සි ගැන මම වීඩියෝ එකක් කරල ඇති බලන්න
@maduliyanage
@maduliyanage 2 жыл бұрын
Good👍👍👍👍
@Chamalk
@Chamalk 2 жыл бұрын
💕💕💕👈
@dilmihansani6312
@dilmihansani6312 2 жыл бұрын
Aiye couple ekakata eka factoryaka thana wada karanna puluwanda,thawa ahala thiyenawa marry karapu couple ekakata ekata inna denne ne kiyala.ane aiye uththaraya oni
@Chamalk
@Chamalk 2 жыл бұрын
එහෙම එකක් නම් නැහැ vegancy තියෙනවා නම් එන්න පුළුවන් එහෙම කට්ටිය මේ වැඩ කරනවා
@dilmihansani6312
@dilmihansani6312 2 жыл бұрын
නවාතැන් වලදි එකට ඉන්න දෙන්නෙ නෑ කියන්නේ ඇත්තද අයියේ..
@dilmihansani6312
@dilmihansani6312 2 жыл бұрын
වෙන වෙනම හොස්ටලවල ඉන්න ඕනි කියල අහල තියෙනවා
@Chamalk
@Chamalk 2 жыл бұрын
@@dilmihansani6312 na ban. Kauda kiyanne.
@malkanthidisanayaka108
@malkanthidisanayaka108 2 жыл бұрын
මට රැමෙනියා එන්න ඕනි හොදට වැඩ පුලුවන් වයස වැඩි ගන්නවද
@Chamalk
@Chamalk 2 жыл бұрын
aurudu 55 venakan enna puluwan apply කරන්න eganci harha
@koKRioKo
@koKRioKo 2 жыл бұрын
රුමේනියාවේ ict feald එකෙන් තියෙන jobs මොනාද🤔
@Chamalk
@Chamalk 2 жыл бұрын
ඒ පැත්තට ජොබ් අඩුයි
@koKRioKo
@koKRioKo 2 жыл бұрын
@@Chamalk france යන්න එන්න බැයිද
@manojkumara8319
@manojkumara8319 2 жыл бұрын
Ayye caregivers lata jobs nadda?
@Chamalk
@Chamalk 2 жыл бұрын
ඒජන්සි දෙක තුනකින් ට්‍රයි කරලා බලන්න
@sakunichachu1235
@sakunichachu1235 2 жыл бұрын
සර් මම ගමන්ට් යන්නේ අව්රැදු 17 ඉදලා.දැන් 26 ක් වෙනවා.මම ගමන්ට් 3ක වැඩ කලා.මට එක පාර සල්ලි දිලා එන්න නැ.මටත් මේ ඉන්න තත්වයෙන් ගොඩ එන්න ඕන.රටට අවට පස්සේ පඩියෙන් කැපෙන්න.එන්න බැරිද සර්.මට රිප්ලයි එකක් දන්න.
@Chamalk
@Chamalk 2 жыл бұрын
එහෙම ඒජන්සි වලින් එවන් නැහැනේ
@sakunichachu1235
@sakunichachu1235 2 жыл бұрын
හරි සර් තැක් යූ.
@sakunichachu1235
@sakunichachu1235 2 жыл бұрын
එන්න විදියක් ඇත්තේම නැද්ද සර්.
@kushiherath
@kushiherath 2 жыл бұрын
Aiye oya weda karana ekata enna puluwanda
@sarojanikumari3358
@sarojanikumari3358 2 жыл бұрын
Mama ගාමන්ට් ජීවිතය අවුරුදු 20 vithara ath mata inteview giya pas une nahe .mama rawal 2 idala තියෙනවා mata wayasa 43 anna barida rumeniya
@hashinimadhuka4026
@hashinimadhuka4026 2 жыл бұрын
ගොඩාක් ස්තුති අයියා මෙ විස්තර කියනවට. යලුවො එකට අවොත් එ කට්ටියම,එක පැක්ට්‍රියකට දානවද. ඉන්නත් එකම ගෙදරකට දානවාද. . 👍👍❤️🌹
@Chamalk
@Chamalk 2 жыл бұрын
ඉන්න accommodation හැම දෙයක්ම ඔයාලට හම්බ වෙනවා එකම තැන
@pubuditharukshan5234
@pubuditharukshan5234 2 жыл бұрын
Experiens nethuwa awoth amaruwe weteida
@Chamalk
@Chamalk 2 жыл бұрын
එහෙම අමාරුවක් නෑ බලන්න ඇප්ලයි කරලා
@nadeekachandramali837
@nadeekachandramali837 2 жыл бұрын
මල්ලී මන් rumeniya වලට garment එකකට එනවා ඔයට පුලුවන්නම් මන් address eka එවන්නම් මට visthara ටිකක් හොයලා denawada pz
@Chamalk
@Chamalk 2 жыл бұрын
මොනවද දැන ගන්න ඕනේ
@dulanjanijayaweera1410
@dulanjanijayaweera1410 Жыл бұрын
Ane aiye mage mahaththayath enna inne.micanic .oyage contac nu ekak dannako
@Chamalk
@Chamalk Жыл бұрын
Mage fb ekata enna
@dilshanmadushankadilshan4761
@dilshanmadushankadilshan4761 2 жыл бұрын
Mt hodata mahanna pluwan mn enna hithan inne thama hoda ඒජන්සියk hambaune na
@Chamalk
@Chamalk 2 жыл бұрын
ඒජන්සි වල වීඩියෝ එකක් කරා බලන්න
@slayer.malith
@slayer.malith 2 жыл бұрын
Embroidery vacancy nadda aiye
@Chamalk
@Chamalk 2 жыл бұрын
ඒ පැත්තට නම් අඩුයි
@pushpalatha4511
@pushpalatha4511 2 жыл бұрын
Lankawe ejansi walata laksha l0 gewanna onane rumeniya enna
@pushpalatha4511
@pushpalatha4511 2 жыл бұрын
Aiye 4n nambarayak dannako visthara denaganna
@pushpalatha4511
@pushpalatha4511 2 жыл бұрын
Mama galle koggala aurudu l0tisse mahaneva matat yanna rumeniya
@diliprangana594
@diliprangana594 2 жыл бұрын
Aiye gamat yannath kal yanawada
@Chamalk
@Chamalk 2 жыл бұрын
දින වකවානු නම් කියන්න බැහැ
@mnfbodykitmaradankadawalas825
@mnfbodykitmaradankadawalas825 2 жыл бұрын
Aiye වහන පෙන්ට් .ෆයිබර් work වලට ගන්නවද ඔයා ඉන්න රටට
@Chamalk
@Chamalk 2 жыл бұрын
agency දෙක තුනකින් ට්‍රයි කරන්න
@chamarawickramasinghawickr4584
@chamarawickramasinghawickr4584 2 жыл бұрын
මම මානව සම්පත් කලමනා කරුවෙක්, ඒවගෙ ඒවට වේකන්සි තියෙනවද?
@Chamalk
@Chamalk 2 жыл бұрын
ඒවට ජොබ් නෑ
@supipibhagya7689
@supipibhagya7689 2 жыл бұрын
Plis aiyea matea rumeaniya yanna asai ath matea salli naha
@supipibhagya7689
@supipibhagya7689 2 жыл бұрын
Aiyea
@supipibhagya7689
@supipibhagya7689 2 жыл бұрын
Api dannatama mahanna puluwan
@gimhanmadushan1109
@gimhanmadushan1109 2 жыл бұрын
ඔහෙට එන්න කීයක් වගෙ යනවද ඔක්කොටම ගාන
@Chamalk
@Chamalk 2 жыл бұрын
දැන්නම් ඒජන්සි වලින් එක එක ගණන් ගන්නවා
@athulapriyantha926
@athulapriyantha926 2 жыл бұрын
මමත් එන්න ඉන්නේ. වයස සී මා වක් තියෙනවද? මට 38ක්‌
@Chamalk
@Chamalk 2 жыл бұрын
55 වෙනකන් එන්න පුළුවන්
@wsamantha4849
@wsamantha4849 2 жыл бұрын
heavy vehicle driving jobs nethda brother
@Chamalk
@Chamalk 2 жыл бұрын
ඒජන්සි දෙක තුනකින් try කරල බලන්න
@isharawickramarathne7208
@isharawickramarathne7208 2 жыл бұрын
නවාතැන් පහසුකම් කොහොමද 🙄
@Chamalk
@Chamalk 2 жыл бұрын
aulak na hodai
@user-fs4tt7df3y
@user-fs4tt7df3y 10 ай бұрын
Aiye twma job tyenwada.. 😢
@Chamalk
@Chamalk 9 ай бұрын
Dannam na ❤️🤘
@AsankaPradeep-mm1bo
@AsankaPradeep-mm1bo Жыл бұрын
Aiye Mata oyawa cntak Kara ganna numba ekak denna.
@Chamalk
@Chamalk Жыл бұрын
Mage fb ekata meg ekak danna
@sapunika2000
@sapunika2000 2 жыл бұрын
xpiriyans ntuw garment flid end bed
@Chamalk
@Chamalk 2 жыл бұрын
එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ
@user-pb2qb1vq3o
@user-pb2qb1vq3o 2 жыл бұрын
5:25 artisticas son unos Camsexx.Uno muchas y un buen ejercicio. Saludos desdel la Cd. de world 🌹😉💖
@malithanthony5400
@malithanthony5400 2 жыл бұрын
Thanks brother 👍
@Chamalk
@Chamalk 2 жыл бұрын
❤️❤️❤️👈
@user-yg8io6uk8x
@user-yg8io6uk8x Жыл бұрын
@Chamalk
@Chamalk Жыл бұрын
❤️❤️❤️
@priyanthikadarshani4676
@priyanthikadarshani4676 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 27 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 50 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 14 МЛН
gamat jiwithaya | ගාමට් ජිවිතය
1:10
Jawuwa production
Рет қаралды 1,4 М.
New Super Star Agency -Malaysia Garment vacancies
0:33
Gihan Wijayaratne
Рет қаралды 26 М.
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 27 МЛН