Ingammaaruwa | 2022-07-05 | තෙල් බෙහෙත් | Rupavahini Teledrama

  Рет қаралды 134,473

NUGASEWANA

NUGASEWANA

2 жыл бұрын

© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - / srilankarupavahinitv
Rupavahini Music Channel - / rootunes
Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

Пікірлер: 89
@shashikahettiarachchi6964
@shashikahettiarachchi6964 2 жыл бұрын
මම මගේ life එකේ බලපු සුපිරිම සහ මතක හිටිනම කතාව මේක
@sasikahasaranga8132
@sasikahasaranga8132 2 жыл бұрын
නියමයි. අපි ඔබලාගෙන් ඉල්ලනවා පරණ කතා මාලා ටික යලි ලබා දෙන ලෙස.
@smallsteps2243
@smallsteps2243 2 жыл бұрын
ඉස්තුතියි ගොඩක්. ලංකාවේ ආර්ථිකයත් රන් කලේ මේ වගේ කියල හිතෙනවා
@Peace-mx1rz
@Peace-mx1rz 3 ай бұрын
ඉස්සර ඉස්කෝලේ ඇරිලා එන්නෙ මේක බලන්ඩ ❤
@aroshsenanayake1074
@aroshsenanayake1074 3 ай бұрын
ඉස්සර නිර්මාන වල හිටිය අය හැමෝම වගේ අද වෙනකොට අත්දැකිම් බහුල දැනුමෙන් පරිපුර්න කලා ශිල්පින් බවට පත්වෙලා තියෙනවා.. ඒත් වර්ථමානයේ ක්ශේත්‍රයට එන අය.. අද එනවා හෙට නැ.. මිනිස්සුන්ට පාරක දැක්කත් මතක නැ.. කොතනද වැරදුනේ ?
@sureshweerasinghe9970
@sureshweerasinghe9970 3 ай бұрын
ඉන්ගම් මාරුව සුපිරියක් තමයි
@Storywithasa
@Storywithasa 3 ай бұрын
ඉස්සර ඉස්කෝලේ ඇරිලා එන්නෙ මේක බලන්න
@malsarawidda
@malsarawidda Ай бұрын
People who watch in 2048. Still sri lanka is developing country
@tharindudhananjaya7716
@tharindudhananjaya7716 8 ай бұрын
Fav❤ drama ඉන්ගම්මාරුව
@denuwanwickramasinghe5658
@denuwanwickramasinghe5658 2 жыл бұрын
I used to watch this wonderful teledrama in 2002 after I come home from School
@sunethekanayaka7894
@sunethekanayaka7894 3 ай бұрын
සොඳුරු මතකයන් ඒදා නාට්‍ය මොනතරම් සුන්දරයිද❤
@Techsupersithi
@Techsupersithi Ай бұрын
බලනවනම් කතා තමයි මේ❤❤
@chathur_
@chathur_ 2 жыл бұрын
අම්මෝ, පොඩිකාලේ මතක් වෙනව ❤️
@lankanhawk7153
@lankanhawk7153 2 жыл бұрын
Upload all the episodes of this drama and all the other old rupavahini dramas! Love these ❤️❤️❤️
@WISEMARTIAL
@WISEMARTIAL 2 жыл бұрын
හා.. එහෙමද ආස?
@ks178
@ks178 2 жыл бұрын
Yes please
@niroshdenisan
@niroshdenisan Жыл бұрын
2023
@sethninayomi2487
@sethninayomi2487 2 жыл бұрын
නුගගහ❤️
@kvamila5826
@kvamila5826 2 ай бұрын
සුපිරි
@31yr_unmarried_boy
@31yr_unmarried_boy 3 ай бұрын
හැම තත්පරයක්ම රසවත්
@s.w.jayakody6286
@s.w.jayakody6286 2 жыл бұрын
ස්තුතියි 👍👍
@lakshansmunasinghe93
@lakshansmunasinghe93 2 жыл бұрын
Awurudu ganakata passe.. Aye baluwa.... 😍
@amilaperera5229
@amilaperera5229 2 ай бұрын
Ikmanata 100k labewa
@sankanelum
@sankanelum 2 жыл бұрын
ඒ කාලෙ ඉදන් මිනිස්සු මාර ගේමක් දිලා තියෙන්නේ
@asterix7
@asterix7 2 жыл бұрын
දැන් සැප වැඩි වෙලා මිනිස්සුන්ට දුක් දරන්න බෑ
@villagesee9213
@villagesee9213 Жыл бұрын
අද මම මේ කතාව මතක් වෙලා හෙට්ටියාවත්තට ගිහින් බලලා ආව
@gayanchathuranga8598
@gayanchathuranga8598 3 ай бұрын
එහෙද මේ රූගත කිරීම් කරල තියෙන්නෙ
@Welcome_921
@Welcome_921 3 ай бұрын
People who watch in 2025 ❤
@rockingzakeer
@rockingzakeer 2 жыл бұрын
Please digatama kotas danna thank you 👌👌👌
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 2 жыл бұрын
Niyamai 👍👍👍❤❤❤
@toshannonudissanayaka9954
@toshannonudissanayaka9954 2 ай бұрын
ආසාවෙන් බලනවා ඒ කාලේ... මේ ලොකෙශන් කොහෙද
@user-kp6lr7mu1v
@user-kp6lr7mu1v 3 ай бұрын
ඉන්ගම්මාරුව කෝපි කඩේ 2010 වර්ෂය වෙනකන් අන්දරවැට මුදවපු කිරිල්ලී සෙනෙහෙවන්තයෝ බට්ටි
@pathumjayasuriya5902
@pathumjayasuriya5902 3 ай бұрын
nostalgia
@samithnishshanka
@samithnishshanka Жыл бұрын
පොඩිකාලෙ අපේගෙදර අය කෝපිකඩේ බලන නිසා මේකතාව මිස් වෙනවා ගොඩක් වෙලාවට.
@laksirirathnayake6244
@laksirirathnayake6244 2 жыл бұрын
Oshine ekath danna....♥️♥️
@WISEMARTIAL
@WISEMARTIAL 2 жыл бұрын
කමක් නැද්ද?
@samanthapriyankara4700
@samanthapriyankara4700 3 ай бұрын
ඒ කාලේ සෙනසුරාදා රෑ 8.30 ට තිබුණේ ..පස්සෙ දවල් කාලෙත් විකාශනය වුණා..
@electroboy3607
@electroboy3607 2 ай бұрын
Ammoo ekle aswen baluwe, me musick ek thwm mthkiiy,
@MrUnknown-qk7sf
@MrUnknown-qk7sf 3 ай бұрын
❤❤
@PradeepNishantha-pc2gv
@PradeepNishantha-pc2gv 3 ай бұрын
❤❤❤
@maheshwickramasinghe4466
@maheshwickramasinghe4466 2 ай бұрын
ලහිරු පෙරේරා මේකෙන්ද lyrics ගත්තෙ 😁
@SangeethNishantha-uh8jo
@SangeethNishantha-uh8jo 2 ай бұрын
මේ ඉස්සර කොලබ වතු නේද
@lasithagayashan9823
@lasithagayashan9823 3 ай бұрын
Kalu salli episode eka nadda.?
@krishokkv1907
@krishokkv1907 2 ай бұрын
ඩ්‍රයි ෆ්‍රිස් ඇන් චිලි ෆ්‍රයි ඔයිල්😂😂 🔨🔨😄😄🐊🌧️
@chathurangasamarasinghe8560
@chathurangasamarasinghe8560 2 жыл бұрын
Supiri drama ekak,siyalu denama athi dhaksha kalakaruvan
@lashanneththikumara9317
@lashanneththikumara9317 3 ай бұрын
2024❤
@mihidumgamage5664
@mihidumgamage5664 2 жыл бұрын
Manussayo jeewath wenna karana aragala ..
@srilankabest1287
@srilankabest1287 3 ай бұрын
mahendra pererata thel beheth yojanawa dana naluwa kawuda danna kenek nadda ?
@ChathuraLakmalBest
@ChathuraLakmalBest 3 ай бұрын
Gajasinhala Mari mari upadinawa/... Holman eka mona episode eked? mata eka tama mathakama
@enlightenbeing2225
@enlightenbeing2225 2 жыл бұрын
ishara pol magic penuwata dan penanna baha ada kale polgediya wikunala magic penna puluwan
@RohithaNishantha-wp5gg
@RohithaNishantha-wp5gg Ай бұрын
Me kathawa baladdi mn podikale mathak una mage thathath issra yakada keli ,paththara ehema niwadu dawasata ekathu karan awith awa wikunala apata kema aran anawa ,e kaleta aye yanna thibuna nam kiyala hithai .....eth ada eyala ath wela....😢😢😢
@thusharasaman1791
@thusharasaman1791 2 жыл бұрын
ane siriyantha ayye iganmaruwa katwa aye aluthen karnnda api homama blnda asy kotas 100k wat oya tama pathme..konde dala.. adatath blna asy eye naluwoo okkoma one set ekama hda
@jeewanthajeewantha5600
@jeewanthajeewantha5600 2 жыл бұрын
✌✌✌
@MrOneShadow
@MrOneShadow Жыл бұрын
වාඩිය මතක් උනා.😂😂
@UpasiliSenadheera-ny8zz
@UpasiliSenadheera-ny8zz 3 ай бұрын
Lankawe edath adath mewage minissu innawa
@sahansulakshana886
@sahansulakshana886 2 жыл бұрын
Issara giya waraparaliya kathawath dannako
@damithapitahawatte888
@damithapitahawatte888 3 ай бұрын
Duka ingam maruweth raga paapu un horunta kade giya eka
@eshansalinga4605
@eshansalinga4605 2 жыл бұрын
මෙක කොයිකාලෙ ගියාද කියල දන්නැ හැබැයි මෙ වා වෙනස් නොවිතවමත් ලංකාව ඒවගෙමයිනෙ 😥
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 Жыл бұрын
1994 / 95 වගේ කාලෙ විකාශය උනේ
@roshanperera5026
@roshanperera5026 3 ай бұрын
​@@samanthaweerakoon9822 echchra kal da bn.mata mathaka 2005 wage
@samanthapriyankara4700
@samanthapriyankara4700 3 ай бұрын
​@@roshanperera5026ඒ කාලේ දවල් විකාශනය වුණා මට මතක විදියට...ඉස්සර තිබුණේ සෙනසුරාදා රෑ 8.30ට
@pramodchanuka3070
@pramodchanuka3070 3 ай бұрын
Re- broadcast
@malshankannangara6891
@malshankannangara6891 3 ай бұрын
අතීතය මතක්වෙනව
@pradeepjanaka5161
@pradeepjanaka5161 2 жыл бұрын
Ftt
@lahirupradeep4608
@lahirupradeep4608 2 жыл бұрын
Danna knk kiyannako meka shoot karapu location eka gana
@tecasl2400
@tecasl2400 2 жыл бұрын
ඔක්කම කොටස් දාන්න.
@aselaliyanapathirana1277
@aselaliyanapathirana1277 2 жыл бұрын
මහින්ද පෙරේරා ❤️❤️ මහතා
@WISEMARTIAL
@WISEMARTIAL 2 жыл бұрын
මහින්ද නෙමෙයි යකෝ මහේන්ද්‍ර...
@dimuthunipuna145
@dimuthunipuna145 7 ай бұрын
@@WISEMARTIAL😂
@dimuthunipuna145
@dimuthunipuna145 7 ай бұрын
😂
@kanishkalakshan4776
@kanishkalakshan4776 3 ай бұрын
🙄
@krishokkv1907
@krishokkv1907 2 ай бұрын
ගහනවා නාකියගෙ කරටිය කඩල යන්නයන්න
@nalinrathnayake9338
@nalinrathnayake9338 2 жыл бұрын
Sisilasak danenawa..Noonawaruni mahathwaruni🤣🤣🤣
@sadarueansadaruwan8098
@sadarueansadaruwan8098 2 жыл бұрын
අම්මො ඉන්ගම්......මාරු🤣🤣
@WISEMARTIAL
@WISEMARTIAL 2 жыл бұрын
පොල් බූරුවෙක් වගේ බූරුකම විදහා පාන්න එපා
@praveenkavishka3776
@praveenkavishka3776 2 жыл бұрын
මේ location එක කොහේද??
@sethninayomi2487
@sethninayomi2487 2 жыл бұрын
කොළඹ 7 bmich ඉදිරිපිට සංස්කෘතික මධයස්තානය තියෙන තැන මේ. ඉස්සර මේ විදියට තිබිල තියෙන්නෙ 1996. නුගගහ විතරයි දැන් ඉතුරු වෙල තියෙන්නෙ
@praveenkavishka3776
@praveenkavishka3776 2 жыл бұрын
@@sethninayomi2487 ඒ කියන්නෙ බෞද්ධාලෝක මාවත පැත්තෙද??
@sethninayomi2487
@sethninayomi2487 2 жыл бұрын
@@praveenkavishka3776 ඔව්. itn ekai Arcade ekai pahu wela yaddi tiyene
@harshamaduranga8636
@harshamaduranga8636 2 жыл бұрын
@@sethninayomi2487 මේ වැඩසටහන වෙනුවෙන් නිර්මාණය කරපු පොඩි නිවාස නේද ඒ තියෙන්නේ. මොකද පොඩි පෙට්ටි කාමර වගේ ඒවා.
@sethninayomi2487
@sethninayomi2487 2 жыл бұрын
@@harshamaduranga8636 ඔව්
@lashandissanayaka1036
@lashandissanayaka1036 Жыл бұрын
Bako hanso 😂😂😂😂
@s.k8890
@s.k8890 2 жыл бұрын
Okkoma kotas danna me kathawee
@JayaKandy
@JayaKandy 2 жыл бұрын
තුන් මුල්ලේ විමලේ ද
@hellonearth3931
@hellonearth3931 2 жыл бұрын
නම මොකද්ද කියාල්ලකො දන්න එකෙක්
@kaushalsenaviratne9174
@kaushalsenaviratne9174 2 жыл бұрын
ඉන්ගම්මාරුව
Asini Wasi | Episode 12| 2022-07-06 | Rupavahini Teledrama
20:22
Ingammaaruwa | 2022-07-22 | Rupavahini Teledrama
20:09
NUGASEWANA
Рет қаралды 82 М.
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 27 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 101 МЛН
ඉන්ගම්මාරු කතා | ingammaru katha - වෙස්
20:50
Ingammaaruwa | 2022-07-29 | Rupavahini  teledrama
13:39
NUGASEWANA
Рет қаралды 43 М.
Waten Eha ( වැටෙන් එහා ) | Episode 01 | Ananda Abenayake Productions
24:07
Ananda Abeynayake Productions
Рет қаралды 106 М.
Ingammaaruwa | 2022-07-28 | Rupavahini teledrama
17:02
NUGASEWANA
Рет қаралды 53 М.
Ходьба по воде 🤯
0:20
FATA MORGANA
Рет қаралды 2,3 МЛН
Маленький Воришка 😂
0:31
Глеб Рандалайнен
Рет қаралды 13 МЛН
Верблюд на грани смерти - как его спасли в пустыне
0:41
🌀 Вирусные видео
Рет қаралды 2,7 МЛН
КРАЖА ПОСРЕДИ БЕЛОГО ДНЯ😱
0:26
FilmBytes
Рет қаралды 2,2 МЛН
Magic trick 🪄😁
0:13
Andrey Grechka
Рет қаралды 36 МЛН