සුපිරිම අලිවැට එලාම් එක | Animal fence alarm

  Рет қаралды 4,832

Tech Boomer

Tech Boomer

Күн бұрын

Пікірлер: 36
@vipulnandalal4249
@vipulnandalal4249 6 ай бұрын
මේ පැත්තෙ අලි වැඩියි .අලි වැටේ කණු පෙරලනවා. එල්.ඊ .ඩී ලයිට් කීපයක් අලි වැට පරිපථයෙ HV එකෙන් දල්වන ආකාරයේ පරිපථයක් නිර්මාණය කරලා දෙන්න . එතකොට ක්ණුගාව පාට තුනේ LED කීපයක් බැගින් දැම්මම අලියා බයට මග ඇරල යනව.
@MihinAnanda
@MihinAnanda Ай бұрын
නියමයි ඔයා..සුපිරි
@prasadmadusanka796
@prasadmadusanka796 2 ай бұрын
මරු අයියේ.නියමට වැඩ
@innovators
@innovators 2 ай бұрын
malli haduwada
@prasadmadusanka796
@prasadmadusanka796 2 ай бұрын
@@innovators මම CNC එකෙන් pCB එක ප්‍රින්ට් කරලා ගත්තා. පට්ට. පස්සෙ එක්කෙනෙක් මගෙන්ම pcb හතරක් ඉල්ල ගත්තා. අනෙ මෙතනට පොටෝ upload karanna bane. Nattam danna thibbaa. Mama oyata fb හරහා දාන්නම්.
@oshalakulathungakulathunga9822
@oshalakulathungakulathunga9822 7 ай бұрын
12 v to 30 0 30 වගෙ ඩුවල් සප්ලයි ගන්න පුලුවන් pcb එකකුත් ❤️‍🔥ඩිසයින් කරන්නකො power amp වලට සප්ලයි දෙන්න
@MaheshNila-yv9qd
@MaheshNila-yv9qd 7 ай бұрын
සුපිරි සහෝදරයා ❤❤❤❤
@Buddika-kt3by
@Buddika-kt3by 7 ай бұрын
Meke brod 5k gnna bida
@MaheshNila-yv9qd
@MaheshNila-yv9qd 7 ай бұрын
Hadamu api ❤
@indunilmapa1405
@indunilmapa1405 7 ай бұрын
නියමයි ❤
@sihenaya
@sihenaya 4 ай бұрын
Supiri. ❤Oya pcb oyagen gennaganne kohomada
@RohanaSenavirathna-xg6qv
@RohanaSenavirathna-xg6qv 6 ай бұрын
Oyage pcb walin mata hadaganna bariune alam eka witharai
@Pathucatering
@Pathucatering 3 ай бұрын
මම capacitor discharge අලි වැට හැදුවා එකේ transformer එක එතුව ඒත් ඒකෙන් beep සද්දයක් ඇහෙනවා.mofset දෙකට heatsink දෙකකුත් දාලාත් හොදටම රත් වෙනවා.හැබැයි හොද out එකක් ආව.high voltage transformer එකෙන් ලොකු spark එකක් තිබුන.spark එක වයර් එකකින් ground උනා ඊට පස්සෙ spark එක නැවතුනා.ලොකු mofset එකෙන් voltage out වෙන එක නැවතුනා.එහෙම උනේ ඇයි.
@SmartGadgetHouseSL
@SmartGadgetHouseSL 7 ай бұрын
ඔතනදි ගැටළුවක් මතුවෙනවා නේද 20kv වගේ දුන්නොත් එහෙම රෙසිස්ටර්වල සෝල්ඩර් පොයින්ට් වලින් කරන්ට් එක තවත් එහෙකට පාස් කරනවා ප්‍රායෝගිකව දැකපු දෙයක්.👍👍
@sahandulajharischandra
@sahandulajharischandra 7 ай бұрын
ehema unoth resistors tika epoxy ekakin wahala daanna. wade goda daganna puluwan.
@eranganiroshana5851
@eranganiroshana5851 7 ай бұрын
High voltage arc karan nadda resistorwalin
@anuruddaabeykoon3900
@anuruddaabeykoon3900 Ай бұрын
Elarm eka kiyada
@umethanusara
@umethanusara 7 ай бұрын
super ayye
@Mrtidalwaves
@Mrtidalwaves Ай бұрын
how to buy pcb
@Rtbc.gmky765
@Rtbc.gmky765 7 ай бұрын
Bench eka ekmanata genda 22:13
@MihinAnanda
@MihinAnanda Ай бұрын
මට pcb ඔයාගෙන් ගන්නෙ කොහොමද
@MihinAnanda
@MihinAnanda Ай бұрын
මට අලිවැට බෝඩි එකකුයි එලාමි බෝඩ් එකකුයි ගන්න පුළුවන් ද
@MaheshNila-yv9qd
@MaheshNila-yv9qd 7 ай бұрын
1st comment ❤❤❤
@rameshk.chandrasiri2516
@rameshk.chandrasiri2516 7 ай бұрын
Aiya power supply එකක ෂෝට් ප්‍රටක්ෂන් සකිට් එක හදා ගන්න 6Vඉදන් 85 v වෙනකන් වෙනස් වෙන වෝල්ටෙීඡ් එකකින් 5V ස්තීරව ගන්න විදියක් කියන්නකෝ
@ynotmusicbandanuradhapura4700
@ynotmusicbandanuradhapura4700 2 ай бұрын
❤❤❤
@nscreative5930
@nscreative5930 7 ай бұрын
ඇයි ඔයතරම් components සහ මහන්සියක්. සරල දෙයක් නෙ..❤❤❤
@innovators
@innovators 7 ай бұрын
ආයු කාලය හා ආරක්ශක උපායන් වල එකතුවක් උනාම ඔමතමා තව මදි protection එම තව add කරන්න තිබ්බා නම් හොදයි මොකද හැම එක්කටම ගැලපෙන්න universal part එකක් හදදි ගොඩක් දේවල් සම්බන්ද කරන්න ඔනේ නේද 🥺🥰🥰🥰♥️♥️♥️
@nscreative5930
@nscreative5930 7 ай бұрын
@@innovators low voltage freedback එකක් use කරා නම් ඔයිට වඩා ලෙහෙසියි ආරක්ෂාකාරිත්වය උපරිමයි.අඩු වියදමයි.
@manjulapushpakumara2437
@manjulapushpakumara2437 7 ай бұрын
ඩයග්‍රම් එක දෙන්න පුලුවන්ද සර්කිට් දෙකම
@kasunsadaruwan1293
@kasunsadaruwan1293 7 ай бұрын
ඔය pcb වලට 2$ නම් air mail ගෙන්නද්දි වැට් එකත් එද්දි කියක් විතර යයිද.
@harshanasandaruwan7390
@harshanasandaruwan7390 7 ай бұрын
10$
@MlJayalath-jj4rm
@MlJayalath-jj4rm 7 ай бұрын
munta ahuwenna epa mu pal boru keyanne balla
@innovators
@innovators 7 ай бұрын
පිට් ☺️👍 අහුවෙන්න මම නම් උගුල් අටවලා නැ නේ බන් මෙකේ බලන්නෙනේ ඔයාගේ පොන් එකෙන් නේ මට ඔයා වගේ අයගේ විව්ස් ත්මා ඔනේ ආදරෙයි ♥️😍😍😍😍 අනිත් අය ඩව්න්ලොඩ් කලගන බලන්න 😋😋😋😋
@prasadindika7652
@prasadindika7652 7 ай бұрын
circuit
@asangamendis6105
@asangamendis6105 7 ай бұрын
මොකක්ද මේ හරිහැටි පැහැදිලි කරන්නකෝ මටනම් මොකවත් තෙරුනේ නෑ 🤔 මොනවා හරි විස්තර කරනවිට මුල සිට කිරීමයි වැදගත් අපි කොටසක් දන්නවා කියලා හිතාන කරන්නේ 🤔
@innovators
@innovators 7 ай бұрын
මගේ අලිවැට විඩිඔ එක බලන්න තම්නේල් එක බලන්න ටයියල් එක බලන්න 🥰😍 එත් තෙරුම් ගන්න අමාරුයි නම් මගේ විඩිඔ ඩව්න්ලොඩ් කරලා ඔක්කොම බලන්න මට විව්ස් ඔනේ නැ ♥️♥️♥️
How to work optocoupler ,ඔප්ටොකප්ලර්
23:28
Electronic danuma
Рет қаралды 54 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 10 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 199 МЛН
Home made 500w Amplifier Class D
14:42
Tech Boomer
Рет қаралды 11 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН