එල් ටී ටී ඊ වෙඩිපහරින් මගේ ඇස් ඉස්සරහ මගේ ගෝලයෝ අන්තිම හුස්ම හෙලුවා - INSIDE STORY WITH HASINI

  Рет қаралды 34,326

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

#insidestorywithhasini #warunajayasundara #stf #swarnavahini #hasiniekanayake #inspirational #truestory
විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරි DIG වරුණ ජයසුන්දර
Follow on Facebook: / swarnavahini
Follow us on Instagram: / swarnavahini. .
Subscribe on KZbin: www.youtube.co....
Follow us TikTok: / swarnavahinis. .

Пікірлер: 41
@lasithalakmal4601
@lasithalakmal4601 2 жыл бұрын
ජය වේවා සර්..ඔබත් එක්ක මමද සොල්දාදුවෙක් ලෙස මගේ රටට දැයට සේවය කිරීමට ලැබීම ගැන.හදවතින්ම සුභ පතනවා......
@yaleendrakumara5798
@yaleendrakumara5798 Жыл бұрын
අවංක නිහතමානී උසස් නිලධාරියෙක් ඔබතුමා. ආඩම්බර වෙනවා කාලයක් ඔබතුමා සමග සමීපව රාජකාරි කරන්න ලැබීම ගැන.හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබතුමා පොලිස්පති තනතුරට පත්වේවා කියලා...! ජයවේවා සර්...!
@nilanthasilva8734
@nilanthasilva8734 Жыл бұрын
1992 මඩකලපුව බාරව හිටපු s p නිහාල් කරුනාරත්න ,c i වසන්ත හපුකොටුව c i ගනේගොඩ si වෙදසින්හ හරි වටින මිනිස්සු පුලුවන්නන් ඒ අයව හොයාගන්න ස්තූතියි ඔබ තුමියට 🙏
@Dingi-g5k
@Dingi-g5k 10 ай бұрын
අනාගත පොලිස්පතිවරයෙක් ❤
@ChathurikaAnuradha
@ChathurikaAnuradha 2 жыл бұрын
A Gentleman in every aspect.a multi faceted and a genuine soul with an ambition to build a better country. Our police department needs more people like you. Keep up the good work.we are proud of you
@expatriate2477
@expatriate2477 Жыл бұрын
The feeling I got from this interview is that this officer is deservedly a high flier. Let's wish him good luck.
@kumarabattage9133
@kumarabattage9133 Жыл бұрын
ඔබ තුමා රටට සම්පතක් තෙරැවන් සරනයි
@pulinaprakash9827
@pulinaprakash9827 2 жыл бұрын
වරුණ සර්💚
@GayanKrishan-mb8jv
@GayanKrishan-mb8jv Жыл бұрын
❤ බුදු සරණයි සර් ජයවේවා..
@manjulabalasuriya9994
@manjulabalasuriya9994 Жыл бұрын
Great officer. All the very best.
@gihaadikari8242
@gihaadikari8242 Жыл бұрын
ඔය කියන කාලයේ කාන්චනකුඩා කදවුරේ oic උන්නෙ එරික් පෙරේරා. ඊනියා සාම ගිවිසුම අස්සෙන් කෑම්ප් එකට පනින්න ගිය කොටින්ට බය නැතුව රිදෙන්න ගැහුවෙ එතුමන්. පසුව කොටින්ගෙ ප්‍රධාන ඉලක්කයක් උනා. ඒත් STF එකට පිංසිද්ද වෙන්න එතුමට මොකුත් කරගන්න ලැබුනෙ නෑ. එතුම විතරයි ඒ සාම කාලයේ එවැනි බය නැති තීරණයක් ගත්ත එකම නිලධාරිය. " රණමග ඔස්සේ නන්දිකඩාල්" පොතේ Gen කමල් ගුණරත්නත් මේ සිද්ධිය ගැන සදහන් කරල තියෙනව. ❤
@shamikagamlath8518
@shamikagamlath8518 Жыл бұрын
Respect sir,proud about you and all officers (from the bottom to up) be love kandy
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama 2 жыл бұрын
Rajans නේ? ❤️
@thilakawathiekaluwaduga1019
@thilakawathiekaluwaduga1019 10 ай бұрын
lankawat onama kena waruna Sr.. STF..is the BEST..❤❤❤
@rwgrpthilakarathna1915
@rwgrpthilakarathna1915 2 жыл бұрын
OUR SIR💪💪
@bethesdaaquariums
@bethesdaaquariums 5 ай бұрын
නිවේදිකාවගේ කොමලෙ!!!!
@anandaweerakkody-l6b
@anandaweerakkody-l6b Жыл бұрын
Budusaranai
@helaya8937
@helaya8937 Жыл бұрын
Oya mona de karalath rata eka ekata kali walata wikuananakota mukuth karaganna baruwa unwama rakinna wenakota danenna hagima kohomada wiruwek washayen?
@kosalafernando3273
@kosalafernando3273 2 жыл бұрын
STF is the BEST❤
@sugathbandara6680
@sugathbandara6680 Жыл бұрын
Special Task force Kala nohakkak nomatha 🎉🎉🎉 Adatath wachanayata pawa garu karana Tawamath hadawathe randee tiyena namaya STF Bayanam na Baya kiyana eka andunanneth na Ekama tamay katukurunden purudu karanne Harima adarey Dannqm ayin wela wena job ekak karanawa Tawamath hadawathe randee tiyena namaya STF Namin Gothatuwa Jayawewa sir 🎉🎉🎉
@Dingi-g5k
@Dingi-g5k 10 ай бұрын
නොහැක්කක් නොමැත stf neme commando wachanaya
@diliniheshala
@diliniheshala 2 жыл бұрын
❤️
@DharshanaRox
@DharshanaRox 2 жыл бұрын
jaffna ape division sirr
@chamilamarapana5698
@chamilamarapana5698 2 жыл бұрын
Sir
@MOHMED_IFRAZ
@MOHMED_IFRAZ 2 жыл бұрын
Hi
@dilanilakmini4966
@dilanilakmini4966 Жыл бұрын
Ape lankawata onama kena Waruna sir.
@chandanasilva4857
@chandanasilva4857 10 күн бұрын
මේ සාකච්චාවෙන් වසර දෙකකට පසු අද මෙතුමා ඉන් ඉවත් කරලා නේද දුෂිත නිලධාරී යෙක් කියලා.
@deepashikadeepashika4668
@deepashikadeepashika4668 Жыл бұрын
Budu sarani
@bethesdaaquariums
@bethesdaaquariums Жыл бұрын
නිවේදිකාවගේ කොමලෙ සහ ගොන් ටෝන් එක ලෝ ක්ලාස් මීඩියා ඇටිටියුඩ් එක වැඩී. එයා නේද රනිල් ව තම්බන්න ගිහින් මානවම්ම ටෝක් එකක් අහගෙන පච වුනේ?
@priyantharathnayaka6377
@priyantharathnayaka6377 2 жыл бұрын
😄😄
@DanushkaWickramage-g2q
@DanushkaWickramage-g2q Жыл бұрын
කොහෙද යකෝ ගෝලයෝ ඉන්නෙ මේසන් වැඩක් ද
@asanka3404
@asanka3404 2 жыл бұрын
❤️
@SLFIREBALLofficial
@SLFIREBALLofficial 2 жыл бұрын
❤️❤️❤️❤️
@shakya6585
@shakya6585 Жыл бұрын
@nilanthasilva8734
@nilanthasilva8734 Жыл бұрын
@anandaweerakkody-l6b
@anandaweerakkody-l6b Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@hasichathuranga2135
@hasichathuranga2135 Жыл бұрын
@nipunmadushan1338
@nipunmadushan1338 Жыл бұрын
@UmeshKavindu-i4q
@UmeshKavindu-i4q Жыл бұрын
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 41 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 20 МЛН
Siyatha News | 06.00 AM | 04 - 12 - 2024
8:48
Siyatha News
Рет қаралды 2 М.
Theeranaya - (2020-09-30) | ITN
1:47:53
ITN Sri Lanka
Рет қаралды 7 М.
SINTO || EPISODE 41 || සින්ටෝ || 03rd December 2024
18:43
Swarnavahini TV
Рет қаралды 180 М.
“Костюмің “s”, тілің “xl” екен”
25:43
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 273 М.
Письмо Деду Морозу
0:31
ЛогикЛаб
Рет қаралды 2,1 МЛН
Он идеально реализовал эту идею
0:20
MovieLuvsky
Рет қаралды 4 МЛН
Ребёнок поверил, что в хромакее ЕГО НИКТО НЕ ВИДИТ
0:12