KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මටත් try. නංගිටත් try -තරු පහේ හෝටලයේ දී 500 යි මට ලැබෙන්නේ. ගමටම කිව්වා -අන්තිමට බෙල්ලේ වැළ දාගත්තා
50:39
අමුතු ලස්සනකට සිංහල කතා කරන ඇමරිකාවෙන් ආ කඩවසම් සුදු කුමරාIමං එයාව දැක්කෙ සුරංගනාවියක් වගේII
28:12
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
කැනඩා සහකරු එක්ක දරුවො හත්දෙනෙක් හදපු ලංකාවෙ කෙල්ල! තවත් තුන්දෙනෙක්ට හිත! | Cafe R with DEARO
Рет қаралды 1,101,287
Facebook
Twitter
Жүктеу
1
Жазылу 343 М.
Rangana De Silva
Күн бұрын
Пікірлер: 1 400
@iroshansuranji1144
Жыл бұрын
ඒ අම්මා අපේ ශ්‍රී ලාංකික සහෝදරියක් නිසා ගොඩක් සතුටුයි,, එයාලගෙ මුළු පවුලටම දෙවි පිහිටයි,, බුදු සරණයි ❤️❤️❤️
@dharmapala4759
Жыл бұрын
👑️👑️👑️👏👏👏🤲🤲🤲💐💐💐
@gauthamadasa
Жыл бұрын
අන්න කතාව.පුලුවන් නම් සිංහල පැටවු පිරිලා ඉතිරි ලා යන්න මේ රටේ මහ ජාතිය වද විගෙනඉ යන්නේ.
@rohinimadagedara9470
Жыл бұрын
God bless you r family ❤
@dmjaysing8078
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MYKSamarathunga
Ай бұрын
එල නේ
@NiroshaDamayanthi-y2f
Жыл бұрын
වාසනාවන්ත දරුවො ටිකක් 'වාසනාවන්ත බිරිඳක් "වාසනාවන්ත සැමියෙක් .ගොඩාක් ආදර්නීය පවුලක් පවුලේ සියලුම දෙනාට තුනුරුවන්ගේ පිහිටයි .💓💓💓💓❤️❤️
@SasiWarnasooriya
Жыл бұрын
දරුවෝ ගොඩක් හදන එක ලැජ්ජාවක් ලෙස දකින මෝඩ සමාජයට හොද ආදර්ශයක්..ඇත්තටම සුන්දර මවක්
@consifernando9222
Жыл бұрын
😂
@warsil3735
10 ай бұрын
Lankawa nemi eka wage hadanna uganwanna usas adyapana denna seller Naha
@np5gr
9 ай бұрын
Hadanna puluwan awlk na lesi wada a one buru patiyo haduwat madi
@shopshop-qj6ru
8 ай бұрын
අනිවාර්යයෙන්
@erandiesayumika1813
Ай бұрын
ලැජ්ජාව නෙවෙයි ලංකාවේ නම් සල්ලි තමයි 😶
@priyaweliwaththa2147
Жыл бұрын
සංසාරේ පතාගෙන ආපු දෙන්නෙක්.මේ වාසනාවන්ත පවුලට ජයෙන් ජයම වේවා ❤
@hamitha7543
Жыл бұрын
තමන්ගේ ජීවිතයේ.... තමන්ට දැණුනු.... තනිකම තමන්ගේ දරුවන්ට නොදැනෙන්නට.... සිහින දැක්ක මවක්.....ඇගේ කතාව තුල නොකියවුන... කතාව එයයි..... ආඩම්බරයි සහෝදරිය....! උතුම් නීරෝගි... බව හා දීර්ඝායූෂ.... බව සැලසේවා....!
@Shehani768
Жыл бұрын
matath hithunema eka ❤
@groundzero5708
Жыл бұрын
ow sahadarayek sahudariyak nathi paluwa hodata dannena athi ,thamagei pawula loku unhma thamatath wasi hmaotama wasi
@yamunagunasekera5536
Жыл бұрын
Ok 😮😂
@nadeeglaze1041
Жыл бұрын
මටත් හිතුනා ඒක ඇයගේ කතාවේ දී ඇයගේ තනිකම ගැන කියවුණේ නැහැ ඒත් ඇය දරුවන්ට ඒ තනිකම දීලා නැහැ .,ආඩම්බරයි සොයුරිය ඔබ ගැන🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
@hamitha7543
Жыл бұрын
@@nadeeglaze1041 ♥️♥️♥️♥️
@rklskrathnayaka9235
Жыл бұрын
මෙයා අපේ ගෙවල් ලග නංගි කෙනෙක්.. ඉස්සර හරිම ලස්සන කෙට්ටු නංගියෙක්.. ගොඩක් ආඩම්බරයි.. මෙයාගේ අම්මා ඉන්නේ ගම්පහ මල්වතුහිරිපිටිය අමුනුකුම්බුර කියන ගමේ.. එයත් ගොඩක් හොඳ කෙනෙක්.. තව තවත් දරුවෝ ලැබිල ජීවිතය සතුටින් ගෙවේවා..
@ruckyg3177
Жыл бұрын
තාමත් ලස්සනයි. ටිකක් මහත්වෙලා විතරයි
@samanthifernando2284
Жыл бұрын
ඒ අම්මටනම් නිදුක් නිරෝගී බව ලැබෙන්න ඕන...ඒලමයිටත්.ලොකු දුව ඇත්තටම අහින්සකයි..දැන් ඉන්න අම්මලාට කොහෙද් වෙලාවක් ලමයිගේ වැඩ කරන්න..ඕනවෙලාවක යු ටියුබ් එකේ..නැත්නම් ටික් ටොක්..ලමයිව හදන්නන්වාලේ හදනවා.ඉස්සර අම්මලා වගේම සැබැම ආදරනීය අම්මෙක්..🙏🙏🙏👍👍❤❤❤❤
@seethad.g1396
Жыл бұрын
ඇත්තමටම මමත් ගරැ කරනවා මේ අමිමාට සත් පත්තිනි මැනියන්ගේ පිහිටයි🙏
@anomamaggonage761
Жыл бұрын
ඇත්තෙන්ම ඔව් අද ලංකාවේ ගොඩක් අම්මල ගැන දැක්කම කලකිරෙනවා. නමුත් ඔවුන් අතරේ වටිනා කාන්තාවක් මවක් ඇය. පුදුමයි අද කාලේ එවන් කාන්තාවනුත් ඉන්නවද කියල.
@menakadisanayaka3112
Жыл бұрын
එයාට ආර්ථික තත්වය හොද නිසා එයාල හදන්න ඇති. එහෙම කියල ලංකාවේඅම්මලාට ඇගිල්ල දික් කරන එක හරි නෑ ඉතින් නේද? එහෙම කියන අය දරුවො ගොඩක් හදලනම් නමක් නෑ ඉතින්
@Cuteboochy
Жыл бұрын
@@menakadisanayaka3112 ඔව් අනේ අනික අපිටනම් බෑ ඔච්චර ලමයින්ට කන්න බොන්න දෙන්න😢😢තාත්තලා විදියට
@groundzero5708
Жыл бұрын
@@menakadisanayaka3112 ARTHIKATHA , thathwema nemei .lankawe kattiya ahasa usata gewal hadala ekei lamai 2 nnek witara hadanawa
@samanthipathirana2876
Жыл бұрын
බොහොම අපූරුවට තමන්ගෙ මව් 🇱🇰 භාෂාව කතා කරනව ඇය. බුදු සරණයි හැමෝටම !
@shyamaleeshamalee7057
Жыл бұрын
අනේ ශෝක් මැණික් ටික.ලොකු දෝනි නම් හිනා වෙච්ච ගමන් ඉන්න සිරියාවන්ත දරුවෙක් 💖🌹🌹🌹
@safikutty
Жыл бұрын
Sok Ana
@janidu_d9762
Жыл бұрын
මටත් පුතාලම පස් දෙනෙක් ඉන්න. මට අවුරුදු හතලිහක් වෙනව.මටත් සහෝදරයො කවුරුත් නෑ.මහත්තයා ටත් එක සහෝදරියක් විතරයි ඉන්නෙ.මේ අම්මා ගෙ අදහස් දරුවන් ගැන මගෙ අදහස් වලට සමානයි.නංගි ඔයාට සුභ අනාගතයක්
@neeshawijesinghe8863
Жыл бұрын
සුන්දර මවක් ඇය ගැන ලොකු ආඩම්බර යක් දැනේන්නේ, ලොකු පවුලක්,. ලස්සන දරැපවුලක් සිය පවුලට සියළුම දෙවිරැක වරණයි .. ඇගේ ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටුවේවා, වාසනාවන්
@eyanthiwije2968
Жыл бұрын
Congratulations
@kumarividanagamage7883
Жыл бұрын
❤
@gnanawathig7143
10 ай бұрын
බොහොම අඩම්බරයී රත්තරන් මැණික ඔයා බොහොම හොඳ මවක් කියලා කියන්න පුළුවන් සියලු දෙව් යන්ගෙ පිහිටයි සියලු දෙනාට ❤❤❤
@dianydiany5026
Жыл бұрын
ඇයි අනේ ඒක මවකට එක වැරම දරු පැටව් 7 දෙනෙක් මෙලොවට බිහි කලේ ඒ අම්මා ගැන ත් ගුණ වයන්න හැම අම්මා කෙනෙක් ගේම බුදුසරණයි 🙏🙏
@aselajayawardana2491
Жыл бұрын
Eka ahabu seyak neda
@meddaduwagesriyaniperera6210
Жыл бұрын
Meya rata amkne lankwe duptha ammla hdnne 20tha ape achchita 17k
@ruckyg3177
Жыл бұрын
ඒක අහම්බයක්නෙ 😂
@ChandravathiChandra-s2v
6 күн бұрын
සියළුම.දේවිපිහිටයි.එ.වාසනාවන්ත.පඋලට🎉🎉🎉❤❤❤❤❤❤
@Hansa764
Жыл бұрын
කිසිම ආඩම්බරකමක් නැති අපේ අම්මෙක්...බුදුසරණයි හැමෝටම...
@sriyalmagammanage8495
11 ай бұрын
හරිම සතුටුයි සහෝදරී...ඔබට ආදරණීය සැමියෙක් ලැබිලා....දරුවෝ හරී වාසනාවන්තයි ...ඔබ ගැන ආඩම්බරයි...තව තව ශක්තිය ලැබෙන්න ඕනී ඔයාට...ලොකු දු පැටියා.... ආදරේ හිතෙනවා එයාට...ආදරෙයි .හැමෝටම....තෙරුවන් සරණයි හැමෝටම
@sriyanisenevirathne1417
Жыл бұрын
ආඩම්බරයකි ඔබවැනි මවක් අපේ රටට ආදරෙයි මුලු පවුලටම පත්තිනි මෑණියන් ගේ පිහිටයි ❤
@sunethasanka2093
10 ай бұрын
ජාතිද්‍රෝහියෝ
@BuddikaGayan-y5b
Жыл бұрын
අද වැඩ සටහන නියමයි රංගන අයියේ අද ගැන කියන්න වචන නෑ හැමදාම දකින අයට වඩා වෙනස් අය දැකීම සතුටක්.ඒඅම්මට හා දරුවන්ට බුදු සරණයි තව තවත් දරුවන් ලැබීමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@chandrakanthi6921
Жыл бұрын
නියම,වැඩඝටහනක්😊😅
@kusumrangala8018
Жыл бұрын
අදකාලෙ ව්වාහඋන තරුන තරුනයින්ට හොද වැඩසටහනක් චූටිබබා ලට සහ ඔබ දෙපලට නිරොගිමත් කම සියලු ආරක්ෂාව ලැබෙවා තෙරුවන් සරනයි
@SudarshaniRodrigo
Жыл бұрын
ඔයානම් නියම අම්ම කෙනෙක් ඔයාව අදහන්න වටිනවඔයාටත් ඔයාගෙපවුලෙ සියලුම දෙනාටදෙවියන්ගෙ පිහිට හැමදාම ලැබෙන්න ඕනා ඔයාට ජේසු පිහිට්‍යි
@Dilru6666
Жыл бұрын
ඔබ අපිට ආඩම්බරයක් .. හරිම සතුටුයි ඔබත් ඔබේ ආදරණීය පවුලේ සියලුම දෙනාත් දැකගන්න ලැබීම .. පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි 🙏💐❤️❤️❤️❤️❤️❤️❤️ ✨️🥂😍
@dilaniranasinghe8133
Жыл бұрын
Congratulatios and god bless you all❤❤❤❤❤❤
@anularohini8610
Жыл бұрын
@@dilaniranasinghe8133 aa
@lakminiwalisundera357
Жыл бұрын
@@dilaniranasinghe8133 😊
@krishanthinirmali
Жыл бұрын
@@dilaniranasinghe8133p
@iranganidabarera5567
Жыл бұрын
අපේ රටේ කාන්තාවක් හැටියට අපට හරීම ආඩම්බරයි ඔයවගේ දරුවෝ ගොඩක් බිහිකිරීම ගැන ඔබ සියලුදෙනාටම ජේසුපිහිටයි
@chandrikawijeundera5176
11 ай бұрын
අපේ අක්කා කෙනෙක් ඉන්නවා.දරුවන් 14ක් හෝ 16ක්.ඒ දරුවෝ සියලු දෙනාම විවාහවෙලා.ඇය අදටත් දරුවන් සමග සතුටින් ඉන්නවා.
@Rebornff-1
8 ай бұрын
අනෙ සාදු සාදු
@chandijgunathunga50
Жыл бұрын
හොදින් සිංහල කතා කිරීම ගැන හරි ආඩම්බරයි ❤❤
@kG-vj7tl
Жыл бұрын
ඒ අම්මා ගොඩක් වාසනාවන්තයි. හොඳ සැමියෙක් වගේම හොඳ දරුවෝ ලබන්න. ලොකු දුව හරිම හොඳ දරුවෙක් බව පේනවා. ඒ වගේම කැනඩාව වගේ පුංචි දරුවන්ට පහසුකම් තියෙන රටක ජීවත්වෙන්න. ජීවිතය තව තවත් වාසනාවන්ත වේවා කියලා පතනවා.
@kamanikoswatta2318
11 ай бұрын
කාන්තාවක් දරැවො ගොඩක් හදනවා කියන්නෙම මාරම දහිරිය වන්ත කෙනෙක් අද කාලේ ඒ වගේ දහිරිය වන්ත කාන්තාවො නැහැ...වීර මාතාවනි ඔබ ඇතුලු පවුලේ සැමට දළදා සමිදු පිහිටයි ❤❤❤ආදරෙයි ගොඩක් ❤❤❤
@CRICKETERSZONE-h4t
Ай бұрын
ඇත්තටම අද කාලේ මේවගේ කැපකිරීම් කරන අම්මලා තාත්තාලා නෑ එක දරුවෙක් ස්ටයිල් එකට හදාගෙන ඉන්න බලනවා මිස අනාගතයක් ගැන හිතනවා අඩුයි ඒකනිසා තමයි මහලු මඩම් වැඩිවෙන්නත් එක පැත්තකින් හේතුව එකා යකා කියන්නෙ එතකොට තමයි,ඒ දෙන්නටම බුදු සරනයි හැමදාමත් ආදරෙයි සතුටින් ඉන්න ලැබේවා ❤️
@sududhoni8763
Жыл бұрын
ඇත්තටම ලංකාවටත් ආඩම්බරයි ලස්සන පැටවිටික දකින්නට ලැබිම ගැන හරිම සතුටුයි ❤❤
@donetarindu2237
10 ай бұрын
හරිම වාසනාවන්ත පවුල ක්... දෙවියන් ගේ ආශිර්වාදය නිතරම ලැබේවා ...❤❤❤❤
@sarathgunarathna2172
Жыл бұрын
බලන්න මෙතුමිය මොන තරම් ලස්සනට සිංහල කතා කරන ලස්සන අපේ සමාහර අය මේ රටේදිම ඉංග්‍රිසි පාසලකට ගියාම කතා කරන විදියත් පිට රටක ඉදලා සමාහර ආවොත් කතා කරන හැටි බලමු
@morinafernando3415
Ай бұрын
❤
@ShaliniKs-s1c
Жыл бұрын
මම බොහෝ ආදරය කරන සුන්දර නිලියක්...ඇය හරිම තාත්විකයි... හුරුබුහුටියි...ආනාගතය ලස්සන් වෙන්න කියලා සුබ පතනවා. රංගන අයියේ මම යාපනේ ඉන්නේ...ඒත් ඔයාගේ හැම වැඩසටහනක්ම බලනවා...❤❤❤
@nishanthakumara7018
Жыл бұрын
ඇත්තෙන්ම ගොඩක් වටිනා ස්වාමි පුරුෂ යෙක් කියන්න පුළුවන් ඒ සැමියා .රංගන සොයුර අද වැඩසටහන ඉතාමත් හොඳ යි .පවුලටම සුභ අනාගත ය ක් වේවා
@titusabesekara2605
Ай бұрын
වාසනාවන්ත බිරිඳක් ආදරනීය සැමියෙක්..ඔයාලා ට වාසනාවන්.ජීවිතය ක් ගත කරන්න ලැබේවා .❤️❤️❤️❤️❤️
@rosemaryrodrigoe5770
Ай бұрын
බොහම ස්තුතිය්! ❤
@manujaharshani124
Жыл бұрын
රටට අභිමානයක්....ගෞරවයක් ඔබ වැනි මවක්.......ආදරේ හිතුනා....වාසනාවන්ත පැටව් ටික.......❤️❤️🙏🙏
@sunethasanka2093
10 ай бұрын
සුද්දෙක් එක්ක ගිය එකද අභිමානය
@shantharanaweera4741
Жыл бұрын
ලස්සන දරැපවුලක්. වාසනාවන්ත කාන්තාවක් .ඒ පවුලට ලොකු ශක්තියක් දරැවන් ගොඩක් ඉන්න නිසා එකතු වෙවි.
@meepitiyenandarathanathero587
Жыл бұрын
ඒ ගෙෘරවනීය මාතාව පියාහාදරැවන් සැමට සුවපත් සුඛදායක නිරෝගි දවියකට ආසිර්වාද කරමි, තෙරැවන්සරණයි.
@PrabathChamila343
10 ай бұрын
කොච්චර හොඳයිද කොච්චර ආඩම්බරයක්ද මමත් ඒ අත්දැකීම විඳිනවා මගේ පවුලෙත් සහෝදරයෝ සහෝදරියෝ හය දෙනෙක් ඉන්නවා. තව හිටියනම් හොඳයි කියලා හිතෙන අවස්ථා තියෙනවා
@sinharathushari3610
Жыл бұрын
අද වැඩසටහන නම් නියමයි. නැත්නම් නිතරම වැඩසටහන් වලින් දකින අයම ආවම එපා වෙනවා.....💗💗
@chandrawatti7608
Жыл бұрын
👍👍👍👍👍💪💪💪💪🙏🙏🙏🙏❤️🔥♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇰🇼
@chandramalkanthi2892
Жыл бұрын
Lassana puthe adarei parissamin
@kanthisamaranayake8035
Жыл бұрын
@@chandramalkanthi2892 qq
@Harshi_online
Жыл бұрын
Nice
@janakidamayanti8563
Жыл бұрын
Ahannath asai budu saranai
@parakaeuwadisanayakalagean1809
Жыл бұрын
පවුලේ සැමට දේව අම්මා ගේ ආදරය ආශීර්වාද ලැබෙනවා.
@sandarenukaushalya6327
Жыл бұрын
ඇත්තටම සහෝදර සහෝදරියෝ ගොඩක් ඉද්දි දැනෙන සතුට කියාගන්න බැරිතරමි.මගෙ අක්කිලා දෙන්නයි නංගිලා තුන්දෙනයි මල්ලිලා දෙන්නයි මමයි නිසා අපි ලොකු වෙනකන් අමිමියි තාත්තියි ලොකු වදයක් විඳින්න ඇති.වෙන යාලුවො ඔිනි නැ සහෝදරයො 8 දෙනාම එකට ඉද්දි.ඒ සතුට මට දීපු මගේ අමිමියිටයි තාත්තිටයි ගොඩාරියක් ආදරෙයි.❤
@groundzero5708
Жыл бұрын
hodai pawulei siyallama ledha duk karadara walin arakshawethwa kiya parthana krnwa!
@groundzero5708
Жыл бұрын
ape pawuleth kollo 7i ape thaththa goviyek tawa wadhu wadhath krnwa
@manelperera5336
10 ай бұрын
හොද සිතිවිල්ලක්.මොන රටෙි වුනත මනුස්ස කම තයෙන මනස උසස් මහත්මයෙක් ඒ දුවට ලැබුනේ පෙර පිනකට.බුදුසරනයි.දෙවිපිහිටයි.
@අම්මාසදකි-ච3ළ
Жыл бұрын
වාසනාවන්ත අම්මා කෙනෙක් ❤ තෙරුවන් සරණයි 🙏🙏🙏 අද program සුපිරි ❤
@BhashiSammani
Жыл бұрын
ආදරණීය අම්මේ , ඔබේත් ඔබේ ආදරණීය සැමියාගේත් ඔබ දෙදෙනාගේ ආදරණීය දරුවන් සැම දෙනාගේත් ජීවත සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් හා ප්‍රීතියෙන් පිරේවා !!! ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි !!! ආදරණීය විශ්‍වයේ පිහිටයි !!! මුළු විශ්‍වයම ආදරයෙන් කරුණාවෙන් ආලෝකමත් වේවා !!! 🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏
@rohinibandara
Жыл бұрын
ඒවගේ දුවක් ඉස්සරවෙලාම ලැබුනෙ ඔයාගෙ පිනකට👍👍🙏🙏🙏
@ChandiKumari-l6z
Жыл бұрын
ආසයි ළමයි ටික දැක්කම සියලු දෙවිපිහිටයි ඔබගේ පවුලට 🙏🙏🙏
@mallikamallika7093
Жыл бұрын
අනේ හරි ශෝක් ආදරේ හිතෙනව ❤❤❤❤ පවුලේ සියලුම දෙනටම තෙරුවන් සරනයි දළදා සමිදු පිහිටයි පරිස්සමින් ඉන්න
@dilharalakshinidil
Жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි වැඩ සටහන අයියේ ...ඒ ලොකු දුවට නම් මටත් ආදරෙ හිතුනා..එයා හරිම ආදරෙයි බබාලට ❤ බුදු සරනයි මුළු පවුලටම ❤❤❤
@YoshanMilinda-r4l
Жыл бұрын
ඔයා lesbianda 😂
@anushacroos60
Жыл бұрын
හරිම ශක්තිමත් පව්ලක් .ගොඩාක් සතුටුයි .නිරෝගිමත් සුවයෙන් ඉන්න ලෙබේවා කියලා පාර්තනා කරනවා ජේසු පිහිටයි .❤🙏
@tiktokmodified7578
Жыл бұрын
Hi ❤❤❤
@JayasiriKeerthisinghe
Ай бұрын
රටක් වටිනා සහෙදරික් බුදු සරණයි
@rosemaryrodrigoe5770
11 ай бұрын
Thank you so much for everyone for your kind words and wishes! ❤ Thank you so very much to Rangana aiya for giving me this opportunity. ❤😊
@chamindadodangoda2977
28 күн бұрын
May triple gem bless you and d your family lovely family love you all ❤❤❤❤
@මධුෂානි321
Жыл бұрын
අපේ රටට ලොකු ගෞරවයක් ඔබ වැනි මව්වරු ඔබට සහ පැටවු ටිකටයි බුදු සරනයි
@FRANCIS-d3x7v
Жыл бұрын
අපේ රටට මොන ගෞරවයක් ද පකෝ 😹 මිනිහ අපේ රටේ උනා නම් අපිට ගෞරවයක් 😹 අපේ ජාතිය වර්ධනය වෙනව.ඒත් මේ ගෑනි වෙන රටක එකෙක්ටනෙ ළමයි හදල දෙන්නෙ 😹
@මධුෂානි321
Жыл бұрын
@@FRANCIS-d3x7v උබල මහ කුහක මිනිස්සු බන් 🤑🤑🤑
@FRANCIS-d3x7v
Жыл бұрын
@@මධුෂානි321 හරි බන් එල 💩😹
@todin..
Жыл бұрын
@@FRANCIS-d3x7vලන්කාවේ ඉන්න උන් ඒකනේ ලංකාවට එන සුද්දියන්ට කරදර කරන්නේ.අනික ඇමරිකාවේ ඉන්න ඇති වෙනකං පිරිමිත් එක්ක නටලා වර්ජින් නැති, සූද්දෝ ඇතැරපු සුද්දියෙක් උනත් කරේ ගහගන්න බලන්න ඉන්න උන්.ලංකාවේ ගෑනියෙක් ලස්සන පට්ට සුද්දෙක් බැදාන් ලස්සනට paul කද්දී ඒවට ඉරිසියා වේ ජාතියක් ගැන කියවනවා.😂😂😂😂ජාතියක් වැඩක් නෑ ඒ ගෑනු සතුටින් නේ.ඉච්චරයි ඕනේ ගෑනු කෙනෙක්ට.
@ChandrakanthiWeerasinghe-y9n
8 ай бұрын
ඇත්තටම සතුටුයි ,මෙහෙ සල්ලි තියන්න අයට පුළුවන් තමන් හදන්නෙ නැතිනම් දරැවන් හදන්න පුළුවන් අයට ආර්තික ශක්තිය ක් දෙන්න ඒක පිංනක්
@tfhdcddgfdfbdhfdcfsss5393
Жыл бұрын
ඇත්තටම බොහොම සන්තෝෂයි ඔබගේ හිනාව රටක් වටිනවා ඔබ දෙපලටත් දරු පැටව් ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි ❤❤❤❤❤❤👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
@karona..8265
Жыл бұрын
දළදා සමිදූ පිහිටයි🙏🙏🙏❤️❤️ සියලූ දෙනාටම තව තව සක්කිලි දහිරිය ලැබේවා දරුවන් හදන්න ට රංගන අයියා ඔයාගෙ වැඩ සටහන හරිම ලස්සනයි රයාලාගේ පවූලේ සියලූ දෙනාටම බූදූසරනයි දෙවිපිහිටයි හැමදාම සතූටින් ඉන්න හැමෝටම හදවතින්ම ආදරෙයි මම සවූදි ඉදන් බලනවා ❤️❤️❤️
@sarathwanniarachchi3682
Жыл бұрын
Budusarani. Duwa
@sarathwanniarachchi3682
Жыл бұрын
Tharuwan saranni
@hansamalifernando4087
Жыл бұрын
ලස්සන රූපයක් තියෙන සුන්දර බිරිඳක් ගෘහණිය ජෙසු පිහිටයි සිය පවුලටම 😘😘😘👍👍♥️🙏🙏
@තාරක-ඥ1ම
Жыл бұрын
තෙරැවන් සරනයි හැමොටම මටත් ඉන්නව 3දෙනෙක් දවසක සතුටු වෙන්න පුළුවන් කියල බලාපොරොත්තුවක් හිතේ තියාගෙන පිට රටක දුක්විදින්නේ දවසක එයාලා එක්ක සතුටින් ඉන්න
@herathchandra4082
Жыл бұрын
වාසනාවන්!!!🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට !!!🙏
@shashikadilrukshiperera8727
Жыл бұрын
අක්කේ ඔයාට ගොඩක් පින් ඒ වගේම ඔයට තව බාබාලා හදන්න ශක්තිය ලැබේවා ❤❤❤❤ලස්සන සුරංගානා ලොකයක් 🙏🙏🙏🤗🤗🤗💛💛💚💚💚💚❤️❤️❤️❤️❤️
@sriyaniabeygunasekara5882
Жыл бұрын
නව පරපුරේ ආදරණීය ,වාසනාවන්ත අම්මෙක් ඔයා..ඔයාට හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා..උදාවන හැමදිනයක්ම ආදරණීය මව්වරුන්ගේ දිනයක්ම වේවා..
@nanisriywathi9498
Жыл бұрын
හරිම ලස්සන වැඩ සටහන මෙි අම්මට නිදුක් නිරෝගි සුවයම ලැබෙිවා දරුවන්ටත් දේමාපියන්ට තුනුරුවන් සරණයි
@sajeewanilakmali6068
Жыл бұрын
හරිම සතුටුයි... ආදරේ හිතෙනවා,අර ලොකු දුවට..ඔබ සියලු දෙනාටම දීර්ඝායුෂ...!!
@sushanthiperera8696
5 күн бұрын
තෙරුවන් සරණයි ..පත්තිනි මෑනියන්ගේම පිහිටයි 🙏
@sunilwarnakulsooriya6818
7 ай бұрын
හරිම සිරියාවන්ත,වාසනාවන්ත,බුද්ධිමත් කාන්තාවක්.
@NeelaR-ng3us
Ай бұрын
ලස්සන අපේ සහෝදරියක් වාසනාවන්ත පවුලක් වාසනාවන්ත දරැ පවුලක් සියලු දෙවියන්ගේම පිහිට ලැබෙිවා
@rosemaryrodrigoe5770
28 күн бұрын
Thank you 😊 ❤
@nelumgayathri7666
Жыл бұрын
සියලු පිහිට ආරක්ෂා ව ලැබේවා !පවුලේ සියලු දෙනාට ම.නිහතමානී අම්මා කෙනෙක්.හොදට සිංහල කතා කරන එක හරිම සතුටුයි.රටට පුදුම ආදරය කරන පවුලක්.දැකීම සතුටුයි.යහපතක්ම වේවා !
@damayanthigamage8344
Жыл бұрын
❤❤❤Lassana පවුලක ....
@ramanimalkanthi5113
Жыл бұрын
Budusaranai oyla siyalu denatama
@PriyankaDodangoda
11 ай бұрын
Budu sarany@@ramanimalkanthi5113
@sriyawithanage2498
Жыл бұрын
දුව හරිම සතුටුයි ඔයාව දැක්කම දරුවො ටිකත් සමග. මම ඔයාගෙ අම්මගෙ යාළුව ශ්‍රියා ඔයා බැදප අලුත සිංගප්පූරුව ට ආවා මතකද අපි එකට lunch ගත්තා. දුව ඇතුලු පවුලේ සැමට තෙරුවන් සරණයි 😇😇😇❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ooooooo..3663
Жыл бұрын
දෙවියන්ගේ ආශිර්වාදය හැමදාමත් ලැබේවා සියලුම දෙනාට ✝️✝️❤❤❤
@ruvinimohotti3290
Жыл бұрын
P
@community1854
Ай бұрын
This interviewer is GOLD; asking meaningful questions, and always smile when speaking. Very high quality!
@rosemaryrodrigoe5770
Ай бұрын
Thank you! ❤😊
@dinushikatharangani4358
Жыл бұрын
අක්කේ ඔයාටත් දරු පැටව් ටිකටත් මහත්තයටත් පත්තිනි මෑණියන්ගෙම පිහිටයි.පවුලේ කට්ටියගෙ වීඩියෝ දාන්නකෝ
@samudrathirimadura3262
28 күн бұрын
අනේ වාසනාවන් ආදරනීය පවුලක්, මේ වගේ දේවල් දැකීමත් සතුටක්.ඔයාටත් ස්තුතියි රන්ගන
@rosemaryrodrigoe5770
28 күн бұрын
Thank you 😊
@chandraskg5927
Жыл бұрын
සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. ඔබ පව්ලේ සියලු දෙනාට බුදුසරණයි ❤❤❤
@ChamindaWickramasingha-vd1yx
Ай бұрын
පැලෙන්න සතුටුයි.තෙරුවන් සරනින් නිදුක් නිරෝගී අනාගතයක්
@rajapakshamalani8696
Жыл бұрын
වෙනස්ම වැඩ සටහනක් හරිම සතුටුයි සියලු දෙනාටම බුදු සරනයි ඔබතුමාටත් ඉදිරියටම යන්න සුබ පැතුම්
@ruckyg3177
Жыл бұрын
ඒ ළමයි හරිම සංවරයි. ලංකාවෙ ළමයි වගේ පණ්ඩිත නෑ මුඛරි නෑ
@lakamalagedayani6626
Жыл бұрын
අපිට ආදර්ශමත් ආඩම්බරයකි ඔයාවගෙ අයම බිහිවේවා දරුවන් ඇතුළු දෙමව්පියන්ට තෙරුවන් සරණයි .❤💕❤
@ranasinghearachchigejayara1411
Ай бұрын
ආදර්ශවත් දියණියක් ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා.
@siriyanikuwaith2685
Жыл бұрын
වසනාවන්ත පවුලක් අද වැඩසටහන හරීම ලස්සනයි මල්ලී වැඩ සටහන හෙදන කරනවා ඡයවේවා බූදූසරනයි 🙏🙏🙏❤❤💐💐
@lalitha2273
Жыл бұрын
තුණුරැවන්ගේම සරණයි දෙවියන්ගේම පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. හරිම නිහතමානී කාන්තාවක්, ආදරණීය මවක් ඔබ සියලුම දෙනාට බූදුන්ගේම සරණයි..නිදුක්, නීරෝගී සුවය චිර ජීවනය ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා...කිසිම ආඩම්බර කමක් නැති නිහතමානී වාසනාවන්ත පවුලක්..🙏🙏🙏🙏
@pathmawickramasingha6830
Жыл бұрын
මේව දකිනකොට හිතෙනවා අපිත් මේවගේ ළමයින් ටිකක් හදා ගත්ත .නම් කියල ❤️❤️❤️❤️❤️❤️
@renukadamayanthiherathmudi2911
Жыл бұрын
Wooow. ඇත්තටම සතුටුයි. Rosmari. Canadians are always friendly. Happy Mother's day.💐💐💐💖💖💖 මම ඉන්නේ oakville , Ontario
@sriyanioman2845
Жыл бұрын
හරිම සතුටුයි හරි ආදරණීයයි සියලුදෙනාටම නිදුක් නිරෝගී බව ලැබේවා තෙරුවන් සරණයි ❤️❤️❤️
@malikajayalath3036
Жыл бұрын
තෙරුවන්සරනයි සියලුම දෙනාට ..නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා .
@dayanirajapakshe9656
Жыл бұрын
හරිම ලස්සනයි වැඩසහටහන තුරුනුවන්ගේ ආසිර්වාද ලැබේවා සිය පවුලටම රංගන මල්ලි නියමයි
@thusharisai3693
Жыл бұрын
ඔව් අනේ අද වැඩසටහන නියමයි.ආඩම්බරයි.ගොඩක් සතුටුයි ..ඒ අම්මා ගොඩක් වාසනාවන්තයි.දිර්ඝා යුෂ ලැබේවා අම්මා ..🙏🙏🙏🙏
@chitralathasiriwardhana4884
Жыл бұрын
සහෝදරිය ඔබ ඇතුළු සියලු දෙනටම තෙරුවන් සරනයි අපේරටට ආගමට ජාතියට ආදරය කරන දරුවන් වේවා ලොකු දූ ලොකු පුතා ලා 👍
@sumanavahegal1374
Жыл бұрын
තෙරැවන්.සරණයි .ගොඩක්ම .සතුටු යි.ලස්සන නම.වැඩසටහන .දිර්ඝ .ආයුෂ .ලැබේවා .එ.මවට.රංගනතුමාට ත්.ගොඩක් .ස්තුතියි ..සයිප්‍රස් .වල.හිදලා .හැමදාම ත්..ඔබතුමා ගේ..වැඩ.සටහන්.බලනවා.අනිවාර්යෙන් .බුදුසරණ යි.සැමදෙනාටම .🙏❤️❤️❤️❤️👍💗
@malikakumudu6903
Жыл бұрын
තෙරුවන් සරණයි දරුවෝ රටට යහපත් පුරවැසියෝ වේවා සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දෙමව්පියෝ න් ට දීර්ගායු ෂ ලැබේවා තෙරුවන් සරණයි හරි ම ආඩම්බර යි ❤❤❤
@ajithrohana5625
Жыл бұрын
අයියෙ මරු කතා බහ.මම රට යන්න හීන දකිනවා අවුරුදු ගානක්.ඒත් තාම නe.හරි සතුටුයි ලංකාවේ කෙනෙක් මේ විදිහට දැක්කම
@malkanthinuwarapaksha239
Жыл бұрын
අනේ . හරිම සතුටුයි වගේම ලොකු ආඩම්බරයක් ජේසු පිහිටයි සැමටම 🙏🙏🙏 ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹
@chathurikamadhuwanthi1991
Жыл бұрын
මොනවා කියන්න ද හරිම වාසනවන්තයි❤❤❤සියලු දෙනාටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය සතුට පිරී ඉතිරේවා 🙏🙏🙏❤️❤️❤️
@iranganirathnayake7928
Жыл бұрын
දරු පැටවුන්ට බුදු සරණයි සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🌷
@SudarmaRamanayaka
10 ай бұрын
❤❤ harima sathutui ahannath asai budusaranai Davi pihitai🙏🙏🌷🌷🌷
@AjithSampath-ub5cf
Жыл бұрын
අද කාලේ කාන්තාවන්ට.ලොකු ආදර්ශයක් මේ වැඩසටහන.ආදරණීය පවුලට සුබ පතනවා.
@dilurathnayaka7061
Жыл бұрын
අනේ ඇත්තටම නියම වැඩසටහනක් අද නම් තිබ්බේ.හරිම සතුටුයි .
@sriyaninanayakkara4788
Жыл бұрын
සත් පත්තිනි මැණිනියන්ගේ පිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏
@isharabuddika5051
Жыл бұрын
Vvgv7(z😱
@isharabuddika5051
Жыл бұрын
Raja
@isharabuddika5051
Жыл бұрын
Gvvvgvvv
@isharabuddika5051
Жыл бұрын
😥😍😵😍😍😵😵😵😍😍😍😍😍😍🐦🐱🐦🐼🐧
@isharaliyanage6896
Жыл бұрын
❤😊
@kingsleyranawaka4524
Жыл бұрын
බුදු සරණයි, අපේ අම්මලාගේ තාත්තලාගේ පවුල් වල දරුවෝ 8-9 හිටිය අනිවාර්යයෙන්ම. දැන් එහෙම පවුල් ලංකාවේදී දකින්න අමාරුයි. හැබැයි මේ පවුල ඒ වගේ හරිම ශෝක්. මේ අම්මත් අපේ ආච්චිලවගේ දරුවෝ හදල තියනව දැක්කමත් සතුටුයි , වාසනාවන්තයි.
@wathurathiyanawadansnb9651
Жыл бұрын
හරි ආදරණීයයී ඔබ පව්ලට තෙරුවන් සරණයි ඔබගෙ සියලු ප්‍රර්ථනා එලෙසින්ම ඉටුවේවායි පතන්නම් ❤❤
@jeewahettiarachchi2603
Жыл бұрын
මැණික තව හදපන් .. තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ❤️❤️❤️ආදරෙයි.
@ranjithjayasingha5313
Жыл бұрын
සත් පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් සියලු දෙනාටම නිදුක් නිරෝගී වේවා ❤❤❤
@upalisamarasinghe4316
Ай бұрын
What a blessing to see these kids! May Triple Gem bless you and your family as well!! The eldest daughter is pretty and innocent!!
@deepapriyadarshani7433
Жыл бұрын
❤ ගොඩාක් ආදරණීය පවුලක් සියලුම දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා
@thamarajayasundara6617
Ай бұрын
ශා හරිම සතුටුයි....තෙරුවන් සරනයි ලස්සන පව්ලට.
@nilminimadhushanishani6190
Жыл бұрын
ආදරණීය වාසනා වන්ත පව්ලක් සියළුම දෙනාට සියළු දෙවියන්ගේම පිහිට අරක්ශව නොවඩුව ලැබේවා .❤️❤️❤️
50:39
මටත් try. නංගිටත් try -තරු පහේ හෝටලයේ දී 500 යි මට ලැබෙන්නේ. ගමටම කිව්වා -අන්තිමට බෙල්ලේ වැළ දාගත්තා
Rangana De Silva
Рет қаралды 1,4 М.
28:12
අමුතු ලස්සනකට සිංහල කතා කරන ඇමරිකාවෙන් ආ කඩවසම් සුදු කුමරාIමං එයාව දැක්කෙ සුරංගනාවියක් වගේII
Harindra Jayalal
Рет қаралды 2,5 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
15:20
ධම්මික පෙරේරාත් රාජපක්ෂලාට එරෙහි වේ...Chandana Kariyawasam @Wayama-
Wayama - වායාම
Рет қаралды 17 М.
29:52
මේක බොරු කිවුවොත් දැන් සිවුරු අරිනවා | kagama sirinanda himi #kagamasirinandathero
NelhasaLanka
Рет қаралды 105 М.
16:11
ලොකු හාමුදුරුවෝ නයාගෙන් බේරාගත් සුනඛයා | ඌ තිරිසනෙක් වෙලා උදේ හවස බුදුන් වැන්දා #traveltrinco #
Travel Trinco
Рет қаралды 76 М.
39:19
මගේ පණ ටික ඉන්නෙ ගමේ. ඉතිරි පණ ටික කොළඹ. මාව පෙම්වතාගෙ අතට මාරු වුණා! - Chandima Karunadasa | Cafe R
Rangana De Silva
Рет қаралды 226 М.
14:58
අවුරුදු 8ක පුංචි කෙල්ලෙක් ජීවිතය ජයගන්න විඳින දුක - Dhanushika Lakshani Life Story
Nilame
Рет қаралды 1 МЛН
20:03
"දිනපු කුසලානෙ තියන්නවත් මට ඉන්න තැනක් නෑ. ඒත් මන් දිනුම්"| සංවේදී අය බලන්න එපා | Sirasa Got Talent
KONARA VLOG
Рет қаралды 1 МЛН
35:43
එදා මම කාන්තාවක් හැටියට මාසික ඔසප් වීම විදපු කෙනෙක් නිසා අද මගේ බිරිද විදින වේදනාව තේරෙනවා | Hari tv
Hari Tv
Рет қаралды 457 М.
19:15
ඇප් හදලා විකුණලා කොහොම හරි මම ගේ හදාගන්නවාIමම කම්පියුටර් එකක් ඇල්ලුවෙත් ගිය අවුරුද්දෙ||
Harindra Jayalal
Рет қаралды 812 М.
28:49
මගේ Divorce එක ගැන කතා කරන ප්‍රථම වතාව මේක | natasha perera | Hari Tv
Hari Tv
Рет қаралды 1,2 МЛН
53:54
අපේ ඒ බලාපොරොත්තුවත් ඉටු වුණා - මට මැණිකක් හදාගන්න ඕනි කිව්වා - කඳුළු සලමින් දමිත්‍රි කිව්ව කතාව
Rangana De Silva
Рет қаралды 383 М.
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН