INSIDE THE BACKROOMS SINHALA COOP GAMEPLAY PART 3 || NO THIS IS NOT POSSIBLE

  Рет қаралды 9,446

SLShark

SLShark

Күн бұрын

අද ගෙනාවේ INSIDE THE BACKROOMS COOP Gameplay එකක්..
Thisura's Channel - / @tkgaminglk
FoXSiX's Channel - / @thefoxsix
සබ්ස්ක්‍රයිබ් කරන්න ෆ්‍රෙන්ස්.....විඩ්යෝ එකට කැමති නම් LIKE පාරකුත් දාන්න
මගේ system එක පල්ලෙහා ඇති....
Thanks for subscribing !!! Hope you guys enjoy this vid ..
Be sure to subscribe for more videos like this ..
JOIN MY DISCORD IF YOU HAVE ANY QUESTIONS OR HAVE SOME FUN - / discord
ඉතින් CHANNEL එකට HELP කරන්න කැමැති නම් මේ LINK එකෙන් DONATE කරන්න පුලුවන්
ඔගොල්ලන්ගේ DONATIONS ඉදිරියට දාන VIDEO එකේ MENTION කරනවා
www.streamlabs...
Played on HIGH settings
MY SYSTEM SPECS
RYZEN 5600X Processor
32GB(8*4) HYPER X DDR 4 3200MHZ RAM
RTX 3080 ASUS TUF EDITION
ASUS TUF B550M PLUS WIFI MOTHERBOARD
#insidethebackrooms

Пікірлер: 127
@riyazrazik8735
@riyazrazik8735 Ай бұрын
Sazz, ඔය office room එකේ missions තියෙනවා. මුලින්ම ඔය fuse එක හොයාගන්න නැත්තං ඔය තුන්දෙනාගේ inventoryය check කරන්න. Fuse එක හොයාගත්තට පස්සේ electricity එක activate කරන්න. Electricity ලැබුනාට පස්සේ ඔය office room එකේ තියන computer වල codes display වෙයි (නිකං symbols) වගේ. ඔය symbols වල pattern එක සමහර වෙලාවට තිසුර දගලපු අර locker room එකෙන් හොයාගන්න පුලුවං වෙයි, ඒක document එකක්. දැන් එක්කෙනේ ගිහින් අර main computer එක access කරන්න, ඔය computer එක වටෙටම පාට පාට sticky notes තියෙයි, අංකත් ඒකකම. ඒ අංක පිලිවෙලට තියන symbols වල හැඩට (පාට වලට අනුව) ඔය document එකෙන් බලලා password එක දාන්න.
@Keshanhh
@Keshanhh Ай бұрын
Fuse හම්බෙන්නෙ අර පලවෙනි map එකෙන්, ඉබ්බ දාපු box එකකින්
@riyazrazik8735
@riyazrazik8735 Ай бұрын
@@Keshanhhආ ඔව්නේ. හැබැයි මෙයාලා ගාව නෑ කියන්නේ?
@kemikathejan5807
@kemikathejan5807 Ай бұрын
adath nice gameplay sazz gg😍🥰
@MasterChief_117_AD
@MasterChief_117_AD Ай бұрын
😂අම්මො හුස්ම හිරවෙලා මැරෙන්නෙ මුන්ගෙ වැඩ හින්දා හිනාවෙලා ❤GG Wukong ගේමු පුලුවන් නම්🌚❤️
@slshark
@slshark Ай бұрын
@@MasterChief_117_AD wukong hambunoth තමා bro... දැනට අනිත් ayage wukong gameplay enjoy කරන්න
@MasterChief_117_AD
@MasterChief_117_AD Ай бұрын
@@slshark 😴සාක් අයියගෙ තරම් සෙට් නැනෙ අනික් එවා🤧
@TheTGZone
@TheTGZone Ай бұрын
අදනම් සුපිරිය තමා vlog එකක් ඕනෙ❤️❤️❤️
@Dasun-v5x
@Dasun-v5x Ай бұрын
බලන්න වෙලා නැතත් ලයික් එකක් දාලා යන්න එනවා
@Gaming23955
@Gaming23955 Ай бұрын
Me too
@namindugunawardana8205
@namindugunawardana8205 Ай бұрын
thisuraya thama maru athal denne😅😅😅Nice gameplay bro...❤‍🔥👌
@PasinduThilakshana-o9m
@PasinduThilakshana-o9m 26 күн бұрын
ilaga part eka danna hode game eka supiri
@tharidudinethe4164
@tharidudinethe4164 Ай бұрын
ADO gammak thmi kollo mama mara coment godak dame meka one kiyla❤❤❤❤❤❤
@slshark
@slshark Ай бұрын
@@tharidudinethe4164 😂 මේක ගේන්න කොල්ලෝ set wenna eapi ... ඒකයි
@kdwcraftandvideo771
@kdwcraftandvideo771 Ай бұрын
thawa one aiyo
@Sahannim.123
@Sahannim.123 Ай бұрын
King of gaming ❤
@spyidy0707
@spyidy0707 Ай бұрын
බි බි හිටපු තේක හිරවුණා අර foxsix ගෙ ඇඬිල්ලට හින වෙන්න ගිහින් 😪❤තව part ඉක්මනට ඕනේ 🤪😂GG🦈
@Chathuwa1646
@Chathuwa1646 Ай бұрын
Patta oka digatama genen❤
@Nighttroller-g2z
@Nighttroller-g2z Ай бұрын
meee happy face ta toruch eka gahuwama uu yawna
@Anjelo111
@Anjelo111 28 күн бұрын
37:50 😂😂😂
@OshadaJeewantha
@OshadaJeewantha Ай бұрын
අඩෝ බය හිතෙනවා බන් වෙලාවකට😂
@Navod321
@Navod321 Ай бұрын
Sl shark Fallout gahamu. Supiriyak
@MudithUmayanga-df7gw
@MudithUmayanga-df7gw Ай бұрын
❤❤❤😊 super
@Yashi.Anuhas
@Yashi.Anuhas Ай бұрын
❤gg❤
@G-PADlk
@G-PADlk Ай бұрын
gemmak gemmak
@Chamathka_Nimsara
@Chamathka_Nimsara Ай бұрын
Supiriyak Shark Ayye ❤️😗
@chamaithsumindasilva1976
@chamaithsumindasilva1976 Ай бұрын
Nice coop sazz patta 😂😂
@nishanthawadanambi6180
@nishanthawadanambi6180 Ай бұрын
තව පාට් එකක් ඕනෙ❤❤
@DJz_Shashiya_Remix
@DJz_Shashiya_Remix Ай бұрын
අද නම් සුපිරියක් තමයි 😂❤
@coolboy-hi6el
@coolboy-hi6el Ай бұрын
😊😊😊
@RANDIBOY12
@RANDIBOY12 27 күн бұрын
Adoo ara tika thama supirima hinaa ගිහින් පන යනවා...සාර්ක් අයියා.....හ්😂
@RANDIBOY12
@RANDIBOY12 27 күн бұрын
Amboo aruwa lock krpu තැන තමා..😂😂😂❤
@inoj-p6b
@inoj-p6b Ай бұрын
😂😂❤❤❤Ela
@Sasindushehan-se9dr
@Sasindushehan-se9dr Ай бұрын
@SL_TECH_ZONE_123
@SL_TECH_ZONE_123 Ай бұрын
Oke main eka thama party room eka tiyana button tika 3denama eka para obanna eka target eka iwara karala paleha tiyana park eka red door eka open karanna
@gaminghiru-k8i
@gaminghiru-k8i Ай бұрын
supiriyak sazza
@lakshansilva2026
@lakshansilva2026 Ай бұрын
Gammak thama ❤❤❤❤
@slscoremusic8118
@slscoremusic8118 Ай бұрын
Sazz ඔය ටික අමාරු නැ . moth jelly එක use කලා වේගෙන් දුවන්න පුලුවන්.party room එකට ඔය එලියෙ ඉන්න යක්කුන්ට එන්න බෑ. motion senser හෑමෝටම ගන්න පුලුවන්.ඉස්සෙල්ලම light හදන්න ඔනි .ඊට පස්සෙ අනිත් clues ටික හම්බ වෙන්න. මන් මේ ටික කිව්වෙ මොකුත් sppil නොකර🤧
@NipunaAnupria-w3d
@NipunaAnupria-w3d Ай бұрын
ඊළඟට Escape the backrooms 😊
@MAZz_Cloze
@MAZz_Cloze Ай бұрын
😂❤👍
@SK_edit-clips
@SK_edit-clips Ай бұрын
Track panapu set eka 😂❤
@slshark
@slshark Ай бұрын
😂😂😂 yup
@MRS_makra.Live999
@MRS_makra.Live999 Ай бұрын
❤😂
@newcars4461
@newcars4461 Ай бұрын
Gamak shark ayye
@DinushkaEkanayaka
@DinushkaEkanayaka Ай бұрын
Balanna balanna aasa හිතෙනවා ❤❤
@nilminipushpa2289
@nilminipushpa2289 Ай бұрын
Meka supiri😂😂😂 meka gahanna ba kiyala hithunoth escape the backrooms gahanna
@SlSongHub2.0
@SlSongHub2.0 Ай бұрын
god of tha gaming
@4unaturepedia
@4unaturepedia Ай бұрын
Niyamai bossa❤❤❤
@NELIYA_SL
@NELIYA_SL Ай бұрын
165 වෙනි ලයික් එක මගෙන්
@exregion_24
@exregion_24 Ай бұрын
Wukong one
@badalawa
@badalawa Ай бұрын
Oya party room ekata aruta ene ba
@SuboSupun
@SuboSupun Ай бұрын
scp game play ekak oni
@SlShan15
@SlShan15 Ай бұрын
1st comment ❤🔥
@mr.king40
@mr.king40 Ай бұрын
Full gaming play එකක් ඔනා 😊
@dragonmaster350
@dragonmaster350 Ай бұрын
❤❤ 😂😂😂 maru 😂
@new_kaviyah
@new_kaviyah Ай бұрын
Black myth wukoung oni sazz 😊❤
@gamingbishop4348
@gamingbishop4348 Ай бұрын
Mama eka
@malishaheshan6141
@malishaheshan6141 8 күн бұрын
Meke anith part eka danna
@MadawaLiyanage
@MadawaLiyanage Ай бұрын
සුපිරියක් කොම්ලෝ 😅
@SLPROJECTBH86
@SLPROJECTBH86 Ай бұрын
Black myth wukong එක ඊයේ රිලිස් කරා පුළුවන් නම් Episode ගෙන්න..🙃👍
@dulanjana80
@dulanjana80 Ай бұрын
🖤🔥
@SSDragstar
@SSDragstar Ай бұрын
සම්ලි නෑහ්..💔😅
@updown4255
@updown4255 Ай бұрын
Shark gen eka blnn inn mama 🙂
@ryangerreyn
@ryangerreyn 28 күн бұрын
අර පියුස් ටික උඩතට්ටුවේ තියෙන්නේ
@OmagaHasaranga
@OmagaHasaranga Ай бұрын
Adath supiriyak bro❤❤
@FFINSAYTGamin
@FFINSAYTGamin 22 күн бұрын
😂😂😂😂
@rusirudisanayake
@rusirudisanayake Ай бұрын
Black myth wukong ekath gennako🙂
@thisewgamingworld9683
@thisewgamingworld9683 Ай бұрын
Assassin's creed gameplay ekak one ❤️
@kapilawithana
@kapilawithana Ай бұрын
aluthen apu monkey king game eka oni
@imeshbro4895
@imeshbro4895 Ай бұрын
oke settings thiyenawa death of field kiyana setting eka off karaganna ❤
@slsupergamecvr3046
@slsupergamecvr3046 Ай бұрын
70 40 90.... 😂😂
@nilminipushpa2289
@nilminipushpa2289 Ай бұрын
Fuse thiyenne kalin level eke .oyala eka genalla nathnam eva genna thamai ara dora thiyenne eken yanna
@SLDUCKYGAMING
@SLDUCKYGAMING Ай бұрын
Amoooo😂😂😂😂😂 athalmy😂
@dinukashehan3073
@dinukashehan3073 Ай бұрын
සූපරියක් ආතල් බම් ❤😅😂😂
@JinukaAken
@JinukaAken Ай бұрын
Gmmata ubala oya paththen bayaveddi apith me paththen baya veno Baya vevi hina yano....😅
@slshark
@slshark Ай бұрын
@@JinukaAken 😂😂🥲
@JinukaAken
@JinukaAken Ай бұрын
@@slshark ❤‍🔥
@kalanadilanjan4139
@kalanadilanjan4139 Ай бұрын
niyamai adath
@dulanjana80
@dulanjana80 Ай бұрын
Back myth wonkung ඒක ගේන්න ශාක්‌ ❤😊
@nethsarahasintha-tn7ni
@nethsarahasintha-tn7ni Ай бұрын
හිතුවට වැඩිය මේක ආතල් game එකක් නේ 😂❤ කොල්ලෝ එක්ක bathroom එකේ හිරවෙලා 😂😂🐬🐬
@PrabashNilantha-qj9bc
@PrabashNilantha-qj9bc Ай бұрын
Mata danna comment na bn😂🤣💙😉
@Dinubeats514
@Dinubeats514 Ай бұрын
Monkey King gendoooooo
@SLYT-fd8zz
@SLYT-fd8zz Ай бұрын
ගැම්මක්
@Harsha-zt6rs
@Harsha-zt6rs Ай бұрын
Panicore ona🤗
@harshanaprageeth2006
@harshanaprageeth2006 Ай бұрын
patta sazzz..
@MineMasterz.
@MineMasterz. Ай бұрын
meka gahanna puluwan anith episode eka ona
@dilla-bv4hj
@dilla-bv4hj Ай бұрын
Black myth wukong gahamu❤
@sugandikanayana6089
@sugandikanayana6089 Ай бұрын
ඔයකේ ඉතුරැ පාට් එකත් ඔනි❤🎉
@jf4380
@jf4380 Ай бұрын
Meka genakan balagena hitapu tharam❤
@NavodaRanathunga-t1s
@NavodaRanathunga-t1s 3 күн бұрын
Thawa kotsk onaa 😢
@CryMasterSL
@CryMasterSL Ай бұрын
God of war onii
@FRIESEDITZ_
@FRIESEDITZ_ Ай бұрын
Shark.. GTX 1060 6gb or RX 580 8gb ?
@MininduHewagama-yb2fq
@MininduHewagama-yb2fq Ай бұрын
matath ooka thiyena loku prashnayak lankawe aya kiyanawa gtx 1060 6gb ganna kiyala pitarata ewn daala thiyanawa rx 580 hodai kiyala. rx 580 tdp eka wadi eka hinda gtx 1060 6gb ekak ganna eka hodai e madiwata rx 580 drivers thawa awruddaka idan enne naalu gtx 1060 6gb ya e nisa hodai mn danna dewal damme mn maha loku waddek nemei. games wala fps rx 580 wadi (10-25)
@AN_Tech2100
@AN_Tech2100 Ай бұрын
Oka live ekakin gahamu 😊
@SSDragstar
@SSDragstar Ай бұрын
game play එක මැද sazz අයියගේ මූණ 😂
@KeshanPurnaka
@KeshanPurnaka Ай бұрын
Ubata thama kellek nadda
@NawodayaSathsara-vi1gc
@NawodayaSathsara-vi1gc Ай бұрын
Ac 3 one 😢🎉❤
@frenzy22fry
@frenzy22fry Ай бұрын
Black myth wukong gennako 🙂❤️‍🔥
@SLCRICKETGHOST
@SLCRICKETGHOST Ай бұрын
bomka
@THADEE-xq4gk
@THADEE-xq4gk Ай бұрын
supari pari ethiri thama moro
@Memesyo678
@Memesyo678 27 күн бұрын
Ayye squid game eka dannako
@PODDA.EXE555
@PODDA.EXE555 Ай бұрын
Shark gang eka koheda athal ethana 😂❤️
@Chirathmadumeesara
@Chirathmadumeesara Ай бұрын
Hi shark❤
@Wathsuka3
@Wathsuka3 Ай бұрын
හි
@gayanjalidesilva7381
@gayanjalidesilva7381 Ай бұрын
only horror games
@dragonwarriorsl64
@dragonwarriorsl64 Ай бұрын
Meka live valin gamuda bn , ethakota oyage time ekath ithurui
@ryangerreyn
@ryangerreyn Ай бұрын
Sazz අයියේ ඔය වයර්යකා ඔයාලා ලගට එනකොට light රතු වෙනවා
@slshark
@slshark Ай бұрын
හැබැයි bro මගේ රතු wune na... bug wela mn හිතන්නේ
@ykgaming5983
@ykgaming5983 Ай бұрын
awasanayedi duka pamanai ithuru une😢
@SunithaLiyoma
@SunithaLiyoma Ай бұрын
Pala ponnaya yanna 😂
@SunithaLiyoma
@SunithaLiyoma Ай бұрын
@@ykgaming5983 pala avajatakaya
@ykgaming5983
@ykgaming5983 Ай бұрын
@@SunithaLiyoma thone ponnayo
@Mr.La-Z-Man
@Mr.La-Z-Man Ай бұрын
Keyboard ekak gththa ne aluthen
@SlSongHub2.0
@SlSongHub2.0 Ай бұрын
cod game play ekak on brother
@uchithairoshani301
@uchithairoshani301 Ай бұрын
Shark ගෙන් inside the backrooms vibeo එකක් දානකන් බලන් හිටපු අය මෙපැත්තට😂😂❤
@ryangerreyn
@ryangerreyn Ай бұрын
Sazz අයියේ ඔය එක party room එකේ ස්විච් 3 තිබ්බ නේ. ඒ ස්විච් 3 ඔයාලා තුන්දෙනාම එකට ඔබන්න
@ryangerreyn
@ryangerreyn Ай бұрын
එකේ ගිෆ්ට් 3 හොයාගන්න ඕනේ
@MohomadRimsan-y8c
@MohomadRimsan-y8c 28 күн бұрын
අයියෙ ඔයා පියුස් ටික දාන්න එතකොට ලයිට් ඔන් වෙනවා
@SlSongHub2.0
@SlSongHub2.0 Ай бұрын
mam kisaa bmmv ekee kaputoo reply meeee
DEAD BY DAYLIGHT SINHALA GAMEPLAY || MORE KILLERS MORE FUN
39:17
Космические гипотезы: Как возникло все?
3:51:04
Космическое путешествие
Рет қаралды 366 М.
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 10 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,5 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 985 М.
it's time for another Gaming/Chat Livestream!
2:55:48
David Matthew Ubaña
Рет қаралды 6 М.
NFS, BATTLEFIELD AND DBD SINHALA GAMEPLAY || GAME SALAD
30:17
The Stanley Parable: Ultra Deluxe | FULL GAME
3:38:29
Markiplier
Рет қаралды 40 МЛН
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 10 МЛН