සෙල්ලක්කාර උරුමක්කාරයා😱 | වරිසු 2023 Movie Explained in Sinhala | Inside Cinemax

  Рет қаралды 558,870

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
📞Contact us : 077 9025193 ( Nehara )
සෙල්ලක්කාර උරුමක්කාරයා😱 | වරිසු 2023 Movie Explained in Sinhala | Inside Cinemax
Follow Us on Facebook - / insidecinemax
🔰 Supernatural all Previous Episodes 👇
• Video
🔰 Supernatural Completed 1st Season 👇
🔴 Playlist Link - • Supernatural Completed...
🔰 Supernatural 2nd Season 👇
• Video
🔰 Supernatural 3rd Season 👇
• Video
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ආතල් ගත්තා නම් දැන් වි...
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ගැබිණියගේ අද්භූත අතුරු...
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
🔰Our Telegram Group - t.me/insidecin...
🔰Contact Me on Facebook -
Roshan Madhushanka - / roshanmadhusanka.pathum
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
#inside_cinemax

Пікірлер: 626
@diliniashika4540
@diliniashika4540 Жыл бұрын
විජෙයි නම් ඉතින් සුපිරි තමයි. අපි චූටි කාලේ ඉදන් විජේගේ ෆිල්ම් බලනවා හැමදාම එකදවගේනේ. එන්න එන්න තරුණ වෙනවානේ. මල්ලියෝ ඔයත් සුපිරි හොදේ
@gayeshikadilrukshini4057
@gayeshikadilrukshini4057 Жыл бұрын
වරිසු රොශාන් අය්යගේ කටහඬ්න් අහන්න බලන් හිටියේ.Thalapathi vijaya,Rashmika ඉන්න සුපිරිම ෆිල්ම් එකක් ඔයා නියමෙට review කරලා තියෙනවා..your editing also very decent..welldone Inside cinemax🌼🌼🌼🌼
@DilrukshiMalisha-zr1zy
@DilrukshiMalisha-zr1zy Жыл бұрын
විජේ ඉන්න ෆිල්ම් නම් ආයෙ බලන්න දෙයක් නැ 🥰♥️ ලස්සනයි තව ෆිල්ම් ඉක්මනින් ගේන්න ☘️🌚♥️
@samandhammika3553
@samandhammika3553 6 ай бұрын
M . 😮
@VinuVicky211
@VinuVicky211 Жыл бұрын
ඒ කටහඩ කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️❤️
@IshuwaraDewumini-ki4cb
@IshuwaraDewumini-ki4cb Жыл бұрын
Yeh
@MathishaRajapaksha-q2j
@MathishaRajapaksha-q2j 9 ай бұрын
Aaaaaaaahhhh
@sameerasampath-p7e
@sameerasampath-p7e 10 ай бұрын
33:36 පෙන්නන වෙලාවෙ විජේ කියපු වචන ටික හදවතටම වැදුනා ආයෙ මේ වචන ටික අමතක වෙන එකක් නෑ ස්තූතියි මේ film එක රිවීව් කලාට කොහොම උනත් හරිආකාර තේරුමක් තියෙන සමාජෙට හොද ආදර්ශයක් දෙන film එකක් ❤️
@thathsaraniihalagama1341
@thathsaraniihalagama1341 Жыл бұрын
20:14 Everything is fair in love and war... 😎 ඒක තමයි Vijay එතන කියන dialog එක. ඒක එයාගෙ Nanban film එකේ dialog එකක්. මං Vijay fan කෙනෙක්. සාමාන්නෙන් එයාගෙ films විතරක් මං review බලන්නෙ නෑ. Roshan අයිය නිසාමයි මුල්ම වතාවට Vijay ගෙ එකක් මෙහෙම බැලුවෙ. Film එක ආව දවස් වලම මං මේක download කරල බැලුව ඒත් ඇත්තටම review එකත් හිතටම වදින විදිහට සුපිරියටම කරල තියෙනව. මේක බලද්දි මොහොතකට හිතුනා රොශාන් අයියත් vijay fan කෙනෙක්ද කියල 😁 Thankyou රොශාන් අයියෙ. ඒ වගේම අයියා සාමාන්නෙන් crime, action, thriller films review කරද්දි දාන background music එක මේකෙ fight scenes වලට දැම්මටත් thankyou ඈ... බලද්දි ආස හිතුනා. 🥰💐🤩
@kaveeshanimasar2597
@kaveeshanimasar2597 8 ай бұрын
මේ film එක download කරපු link එක දෙනවද
@buddhi....781
@buddhi....781 Жыл бұрын
නෝමල් මූවි එකම තියනව දැක්ක තැන් කීපයකම.ඒත් ඉන්සයිඩ්ම රිවීව් කරනකන් බලන් හිටිය මූවි එකක්.👍💪☺️♥️ එක්සලන්ට්.ගුඩ් ලක් ඉන්සයිඩ්.🌷
@Ruwi000
@Ruwi000 Жыл бұрын
මාත් ❤️
@anneperera1684
@anneperera1684 Жыл бұрын
මේක දානකම් බලන් හිටියේ . ඒ හින්දා බලන්න කලින්ම comment එක දැම්මා ❤️❤️❤️❤️❤️❤️
@hasithasabee2810
@hasithasabee2810 Жыл бұрын
ගොඩක් ලස්සනයි මම මේ ෆිල්ම් එක තුන් පාරක් බැලුවා එත් ඔයාගේ පැහැදිලි කිරිම නම් මල්ලි top knoch i like it ❤️❤️ god bless malli
@sameerasampath-p7e
@sameerasampath-p7e 10 ай бұрын
5:34 පෙන්නන්න වෙලාවෙ මම වගේම අපේ රටේ සිතියම දැකපු තව අය ඉන්නවද ? 👇
@cndetails7462
@cndetails7462 2 ай бұрын
Mama❤
@Janudiiiiii
@Janudiiiiii 28 күн бұрын
Aye gihin balala awa 🙂
@sameerasampath-p7e
@sameerasampath-p7e 28 күн бұрын
@@Janudiiiiii dekkada itim 🙂
@shanikahasanthi8240
@shanikahasanthi8240 Жыл бұрын
මේ කතාව එනකන් තමයි මම පෙරුම් පිරුවේ...තෑන්ක්ස් inside cinema ❤️
@hiruninirasha4919
@hiruninirasha4919 Жыл бұрын
Inside cinema newei inside cinemax
@LoveStatusHasi
@LoveStatusHasi Жыл бұрын
❤️
@chamothmadushanka4803
@chamothmadushanka4803 Жыл бұрын
Balanne kohomada
@Vishwarandhinu-h5h
@Vishwarandhinu-h5h Жыл бұрын
@@hiruninirasha4919 😅😅😅😅😅😅ammoo😅😅😅
@hiruninirasha4919
@hiruninirasha4919 Жыл бұрын
Ai boruda kiuwe mn😊
@mangalamadusanka6833
@mangalamadusanka6833 Жыл бұрын
අනෙ මේ film එක ඔයාලගෙ review එකකින් අහන්න බලන්න මග බලන් හිටිය😍😍😍 අද ඒකත් හරි thank inside cinamax ❤️❤️✌️ඔයාලගෙන් හැමදාම notification එකක් එනකම් අපි මග බලන් ඉන්නෙ ✌️✌️
@chamuhansi5413
@chamuhansi5413 Жыл бұрын
Niyamaii Ayyee හෙට Movie 2kවත් ඕනේ ඉතිං පෝය නෙහ් 🤪❤️
@Alone_traveler274
@Alone_traveler274 Жыл бұрын
පන්සලකට ගිහින් සිල් ගනින් බං
@SHANIEDITZ-v8l
@SHANIEDITZ-v8l Жыл бұрын
Thank You sooooooo Much Aiye ❤️ Varisu බලන්න ආසාවෙන් හිටියේ
@sanjanaparami4578
@sanjanaparami4578 Жыл бұрын
අම්මගෙයි තාත්තගෙයි හැටවෙනි සංවත්සරේ කියන්නෙ පේන හැටියට කපල් එක උපන් දවසෙම වෙන්ටෝන කසාද බැඳලා තියෙන්නෙ. 😌 ඒත් හැබැයි අවුරුදු හැටක වයසක්වත් පේන්නෙ නෑනෙ ඒ ඩබලගෙ 😐
@Yumiyumi-I1
@Yumiyumi-I1 8 ай бұрын
Aneh bn ewa film
@Yumiyumi-I1
@Yumiyumi-I1 8 ай бұрын
Eken deepu adarshe gnim modyo
@GamingKesharaYT
@GamingKesharaYT 8 ай бұрын
😂
@alpha_colours
@alpha_colours 4 күн бұрын
Ado mtath hithuna😂
@Hiranshanith
@Hiranshanith Жыл бұрын
හැමදාමත් වගෙම සුපිර් ෆිල්ම් එකක් 💓 ජය බෝ❤️‍🔥
@roshanpriyasanka2460
@roshanpriyasanka2460 Жыл бұрын
මාත් බලාගෙන හිටියෙ මේ ෆිල්ම් එක බලන්න inside Sinemax එකෙන්... 😍👌
@sandalipathirana3546
@sandalipathirana3546 Жыл бұрын
අයියලා කියන්නේ මාර ගැම්මක් ❤🔥
@koshidoni2001
@koshidoni2001 Жыл бұрын
මරු ෆිල්ම් එකක්👍❤විජේගෙ ෆිල්ම් ඔක්කොම සුපිරීනෙ😍😍😍ආසයි සම්පූර්ණ ෆිල්ම් එක බලන්න😍😍😍😍😍
@princesssenuu463
@princesssenuu463 Жыл бұрын
අම්මෝහ් ආසවෙන් බලන්න ගිය ෆිල්ම් එකක්........😍 Vijay......Thank you inside cinemax
@SCIENCEPODDA
@SCIENCEPODDA Жыл бұрын
මාර අවසානයක් තෙයෙන සුපිරි film එකක් 👍👍👍
@pahasarawickramasinghe2758
@pahasarawickramasinghe2758 Жыл бұрын
Thank you අයියේ ආසාවෙන් හිටියෙ❤❤❤. The matrix film sires එක explain කරලා upload කරන්න පුලුවන්ද??😊
@nethuasindisuriyabandara7136
@nethuasindisuriyabandara7136 Жыл бұрын
බැලුවෙි අඩ අඩා මං ඇත්තටම සුපිරිම සුපිරි ෆිල්මි එකක් බලාගෙන ඉටියේ දානකමි ❤❤❤💕🌹
@dineshchathuranga8987
@dineshchathuranga8987 Жыл бұрын
වෙන චැනල් එකක රිවීව් එකක් බැලුවා...ඒත් ඔයාගෙ රිවීව් එක තරම් හරි නෑ...ඔයා තමාහ් BEST ම...😍🥰
@mashiekanayaka8986
@mashiekanayaka8986 Жыл бұрын
Wow ඒක ගොඩාක් ලස්සනයි ඔයා නියමෙට ඒක review කරලා තියෙනවා 🎉️♥️
@rusirulakshan1740
@rusirulakshan1740 Жыл бұрын
කතාව බලන්න කලින්ම comments දාන මං වගේ අය කෝ 🙃🙃
@MM.181
@MM.181 Жыл бұрын
මේ ෆිල්ම් එක explaine කරනකන් බලන් හිටියේ අයියේ ..... 😉👌❤✨️
@hiruninirasha4919
@hiruninirasha4919 Жыл бұрын
ඔයාගෙ චැනල් එකෙන් මේ ෆිල්ම් එක දානකන් ගොඩක් දවස් බලන් හිටියා,, 😍😍😍 explanation වැඩ්ඩෙක් තමයි රොශාන් අයියා කියන්නේ ❤️❤️❤️,,, 😍😍😍😍😍
@kumarikumari596
@kumarikumari596 Жыл бұрын
මොනව.වුනත්..මේ.කට.හඩ.ලස්සන යි...අහන්.ඉන්න .ආස.හිතෙනවා ...👍👍👍👍🙏🙏🙏
@sajithkumar8439
@sajithkumar8439 Жыл бұрын
Inside cinimax කියන්නේ වෙනමම බ්‍රැන්ඩ් එකක් 🤩
@nadishaniabeysinghe3272
@nadishaniabeysinghe3272 Жыл бұрын
Ow
@duliyaofficial..2630
@duliyaofficial..2630 Жыл бұрын
බලන්න ගොඩක් ආසාවේන් හිටපු fillm එකක් Thanks inside cinemax❤🕊🙂
@kalanigangani5351
@kalanigangani5351 Жыл бұрын
Film එකක් දැම්මා කීයලා වැටෙන notification එක දැක්කම හිතට දැනෙන සතුට ..❤️‍🔥
@priyankaniroshani9688
@priyankaniroshani9688 Жыл бұрын
මේ වගේ සහෝදරයෝ ඉන්න ෆිල්ම් ගොඩක් දාන්න ඒවා ගොඩක් ලස්සනයි ♥️♥️♥️♥️♥️
@sadunimadhushanicooray3541
@sadunimadhushanicooray3541 Жыл бұрын
අයියාගේ කටහඩට ආස නිසා බලලා තිබ්බත් ආයේ බලනවා..❤❤
@kavee5767
@kavee5767 Жыл бұрын
ආසම actor kenekge ආසම widihe film ekk...🥺❤️❤️
@bestworld-yu2iv
@bestworld-yu2iv Жыл бұрын
අනිවරෙන්
@shashiwidanage2397
@shashiwidanage2397 Жыл бұрын
ඔයාගේ Film Explanation වල තියන මම කැමතිම දේ තමයි ඔයා සමාජෙට ෆිල්ම් එකෙන් ගන්න තියෙන පණිවිඩයේ Explan කරන එක.. ඒ පැත්තෙන් මේ චැනල් එකෙන් Film Explanation විතරක් නෙමෙයි ලොකු සමාජ මෙහෙවරක් කරනවා.... ❤
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 Жыл бұрын
🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝
@kavidulasantha2281
@kavidulasantha2281 Жыл бұрын
පට්ට කතාව විජේ අැවිත් ඔක්කොම හරි ගැස්සුවා
@shachindudulneth9258
@shachindudulneth9258 Жыл бұрын
Inside cinemax බ්‍රැන්ඩි එකක් අදත් සුපිරියක් තමා 🤘🤘
@chandikaramesh7423
@chandikaramesh7423 5 ай бұрын
සුපිරියක් තමයි .👌👌👌 ස්තූතියි inside cinemax හදවතේ channel එක 🙏 ❤
@ahinsanethmini1910
@ahinsanethmini1910 Жыл бұрын
තාත්තා ඉන්න තිබ්බා ....🥺❤️
@sachinimadhushika7573
@sachinimadhushika7573 Жыл бұрын
ගොඩක් තැන්වල පවුල් කියන්නේ නිකන්ම නිකන් නමක් විතරයි...👍
@MrRemi-2.0
@MrRemi-2.0 Жыл бұрын
අදත් සුපිරියක් patta movie එක 💯💯👍🤩
@chamila82
@chamila82 Жыл бұрын
මේ film එක වෙන channel එකක බැලුවා .ඒත් ඔයා තරම් හොඳට explain කරන්නෙ නෑ,ඒ නිසා ඔයාගෙ එක ආයෙ බැලුවා ,thanks dear
@Kong_yoeng
@Kong_yoeng Жыл бұрын
Mona channel ekend baluwe
@chamila82
@chamila82 Жыл бұрын
@@Kong_yoeng mathaka na, aye dakkoth kiyannam
@chamila82
@chamila82 Жыл бұрын
@@Kong_yoeng cinema plus
@ChamodKavishka-rl3ug
@ChamodKavishka-rl3ug 9 ай бұрын
ලංකාවේ මේ වගේ ෆිල්ම් එකක් බලන්න තව අවුරුදු 500ක්වත් ඉන්න වෙයි..ඉක්මන්ට ලංකාවේත් මේ වගේ එකක් එනවනම් සතුටුයි😌💪
@nikenikethana1290
@nikenikethana1290 Жыл бұрын
හෙටම ඕන එකක් අයියේ😍♥️
@PriyadarshaniAbeysinghe-n3g
@PriyadarshaniAbeysinghe-n3g Ай бұрын
විජේගේ fillms බලන්න මම ආසයි. තව fillms ටිකක් ගෙන්නකෝ❤😊
@ChethakaMandinu
@ChethakaMandinu 11 ай бұрын
ෆිල්ම් එක හොදටම පැහැදිලි උනා tnx
@piyumidilhara7867
@piyumidilhara7867 Жыл бұрын
සුපිරි මේ ෆිල්ම් එක දෙනකන් බලන් හිටියෙ ආදරෙයි ❤️❤️❤️
@chamodyagethmi8
@chamodyagethmi8 Жыл бұрын
ෆිල්ම් එකනම් සුපිරි 🤩❤
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
මේ කතාව දෙපාරක් බලලා තියෙනවා. 💚👍🏻
@ssh126
@ssh126 Жыл бұрын
😂😂😂😂
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
@@ssh126 ඇයි
@NoName_MB
@NoName_MB Жыл бұрын
Kohomd bluwe
@dingdong6661
@dingdong6661 Жыл бұрын
අද නම් සුපිරියක්ම තමා💜️❤️
@malieshapamodani9557
@malieshapamodani9557 Жыл бұрын
මේ ෆිල්ම් එක දානකන් හිටියේ ..😍😍
@VinuVicky211
@VinuVicky211 Жыл бұрын
කරන දේ හරියටම කරන සුපිරිම channel එක 🥰❤️
@pradeepkumara3857
@pradeepkumara3857 Жыл бұрын
තනියම ගිහිල්ල ඔක්කොටම ගහන කෑල්ල නැත්නම් ලස්සන කතාව
@pathumfernando7244
@pathumfernando7244 Жыл бұрын
චමා චමා චමා චමා...ආ..ආ..කම්පියුටර්ස් චමා චමා චමා චමා 😚❤️🙈
@kevinxvibes
@kevinxvibes Жыл бұрын
සුපිරියක් 🤘❤️
@nadeekapriyadarshani7088
@nadeekapriyadarshani7088 2 ай бұрын
හරිම ආදර්ශවත් කතාවක් . ඇත්තටම වැඩිහියන්ටත් වටිනවා .❤❤❤❤
@kkrishanikrishani9395
@kkrishanikrishani9395 Жыл бұрын
ඇත්තටම කතාව ලස්සනයි ඇත්තටම මේක ෆිල්ම් 1ඇත්තටම උනේ නෑ ඇත්තටම මොනා උනත් ඇත්තටම ඔයා දාන ෆිල්ම් ලස්සනයි ඇත්තටම 🙋
@meshalirandili4290
@meshalirandili4290 Жыл бұрын
විජේ වගේ මාමලා වාසනාවන්..😘😘
@oshadhieservicemoraketiya4224
@oshadhieservicemoraketiya4224 Жыл бұрын
අනේ train to busan series එක අරන් එන්නකෝ🥺🥺🥺🥺🙏🙏
@roshimadilshi8771
@roshimadilshi8771 Жыл бұрын
බලාගෙනම ඉඳපු ෆිල්ම් එකක් 😍❤
@dinushadinu3629
@dinushadinu3629 Жыл бұрын
සුපිරියක් තමා ඉතින් ❤️👌👌
@shuwalabhishek3229
@shuwalabhishek3229 Жыл бұрын
Vijay innawa kiynne supiri thamay ithin😍😍❤❤ patta movie ekh😍❤
@prasanthicool7441
@prasanthicool7441 Жыл бұрын
විජෙ ඉන්නේම පවුල ඇතැරැලා යන filmතමයි😂
@sewmijayathilake590
@sewmijayathilake590 Жыл бұрын
Okkoma film balala na wage🤭
@p4awan67
@p4awan67 Жыл бұрын
​@@sewmijayathilake590😅😊
@manchanidilesha1777
@manchanidilesha1777 Жыл бұрын
​@@sewmijayathilake590 ekanam ඇත්ත 😂😂..meya vijay thalapathi ragapana film hiytm bln kenek neve vge😊
@sewmijayathilake590
@sewmijayathilake590 Жыл бұрын
@@manchanidilesha1777 🤭
@manchanidilesha1777
@manchanidilesha1777 Жыл бұрын
@@sewmijayathilake590 vijay thalapathige best fan kenek vage😋🤜🤛🤝👌
@hashinisamarasinghe4865
@hashinisamarasinghe4865 Жыл бұрын
Aiye pathan film ekkth aran enna puluwann🥰❤️ ada eka genawatath thanx 🥰😘
@SenajiThewansa
@SenajiThewansa 7 ай бұрын
Mn hari asayi vijay inna films valata ❤❤
@sudaramarshal3231
@sudaramarshal3231 Жыл бұрын
දනුෂ්ගෙ අලුත් film එකත් දෙන්නකො
@gayansandheep6046
@gayansandheep6046 Жыл бұрын
adath supiri ayya. me type eke ewa balal balala boring wela inne HOLLYWOOD Horro type movie tikak gennako ayye..... inside cinemax ❤
@Radeeshwr98
@Radeeshwr98 Жыл бұрын
5:35 ලංකාව නේද තියෙන්නේ පිටිපස්සේ 😶
@kaveekavee5271
@kaveekavee5271 Жыл бұрын
😂💔යකො
@anusedirisinghe1467
@anusedirisinghe1467 11 ай бұрын
Lankwa gnn ynne😂
@Thalapathyvijay-o5n
@Thalapathyvijay-o5n Жыл бұрын
Vijayge supirima film ekak...thank you..😍😊😊😎😎😎😎😎😎😎😎😎
@madhushanisamara6366
@madhushanisamara6366 Жыл бұрын
නියමයි 😃💖
@sujanisujani2939
@sujanisujani2939 Жыл бұрын
ෆිල්ම් එක ගොඩාරියක් ලස්සනයි ..❤️❤️
@IshuwaraDewumini-ki4cb
@IshuwaraDewumini-ki4cb Жыл бұрын
Aiya incide cinema karagtthe nam maha Moda kamak 🥰👍..kohoma unath kamak na ee channel ekata fan bass ekak hadala Dunne oya..dn api inne Cinemax, Cinemax prime ekka witharamayi..ee tharm oyge voice ekata edite wela iwari 🤜❤️
@xSASIYA22
@xSASIYA22 Жыл бұрын
බලන්නත් කලින් ලයික් දාපූ එවුන් මේ කොනට😁
@SajithRupasingha
@SajithRupasingha 4 ай бұрын
Hamadama balanna kalin mm like karanawa
@dinuu78956
@dinuu78956 Жыл бұрын
අනෙ අනෙ තැන්කූ . ආසාවෙන් හිටියෙ ❤
@shashisweerathunga364
@shashisweerathunga364 Жыл бұрын
විජෙ කියන්නෙත් ෆේව් කෙනෙක් 🥰❤️♥️
@bestworld-yu2iv
@bestworld-yu2iv Жыл бұрын
😘😍
@thrishchandu8318
@thrishchandu8318 Жыл бұрын
අදත් නියමයි ❤️
@deneth110
@deneth110 Жыл бұрын
නියමයි තැන්කියු 💕😘😘😘
@furuzahkhalid1039
@furuzahkhalid1039 Жыл бұрын
Talented actor Vijay
@pavithrasandunika2145
@pavithrasandunika2145 Жыл бұрын
ඒ කටහඩ නැතුව වෙන film review එපා වගෙ දැන්❤❤❤❤
@DisnikaKeshan-or2td
@DisnikaKeshan-or2td Жыл бұрын
දුක හිතුනා සුපිරි... පව්ල තාම ජිවිතේ අපේ ❤️
@disnakumari825
@disnakumari825 4 ай бұрын
ඒකත් මරූ.. thanks lot.. we will meet again ❤❤❤❤
@nayanadarshani8028
@nayanadarshani8028 10 ай бұрын
කතාවෙනම් බොරු ගොඩක් තිබුනා .නමුත් පවුලක මොන ප්‍රශ්න තිබුනත් එකා වගේ ඉන්නඔනා කියන ආදර්ශය හරි වටිනවා.
@Iroshi99
@Iroshi99 3 ай бұрын
මේ ෆිල්ම් එක බලලා තියෙනවා . ඒත් අයියගෙ එක්ස්ප්ලේන් එකත් බලනවා .. 😌💫
@roshanpriyasanka2460
@roshanpriyasanka2460 Жыл бұрын
චමා චමා චමා.... ඒකත් මරු 😄
@Ureshanuwanthi1532
@Ureshanuwanthi1532 Жыл бұрын
Aththatm mara lassan film ekak patta. aiyage kathad marm lassanai godak sanwedi e wgem action movie ekak thanks oylt me film eka genawt 🥰😍♥♥
@ashiiwijenayaka5019
@ashiiwijenayaka5019 Жыл бұрын
නියමයි 😍❤️
@samadhianuradha5051
@samadhianuradha5051 Жыл бұрын
Oyage voice eka me review walata pattetama galapenawa hithata wadinnama kiyanawa oyai ru cinema dennagema voice patta malli all the best ❤
@oshinidilhara8045
@oshinidilhara8045 Жыл бұрын
පරක්කු උනා.. ගොඩ දවසකින් අවේ👍👍👍👍👍 ❤️❤️❤️❤️
@dilru1983
@dilru1983 Жыл бұрын
Maru..thanks hode..🙏🙏🙏🙏
@Ruwi000
@Ruwi000 Жыл бұрын
මං දැක්කා අනිත් චැනල් එකක තිබ්බා.. බැලුවෙ නෑ. ඔයා දාපු නිසා බලන්නේ.. ❤️❤️❤️
@prasadplayasrollins
@prasadplayasrollins Жыл бұрын
අපෝ මේක නම් පට්ට අව්ල් movie එකක්. තනිකරම තියෙන්නෙ vijay ගේ පොර ගතිය යි ශෝ එකයි විතරයි. Vjay ව පෙන්නන හැම scene එකක්ම පොරගෙ heroic ගතිය විතරයි. Background හැම එකක්ම CGI ඒවා වෙනම highlight වෙලා පේනවා.උන් නිකන් ස්වර්ගයේ ඉන්නවා වගේ😅😅. රෂ්මිකා කියන්නෙ තනිකරම ලස්සන නිසා ගොඩ ගියපු actress කෙනෙක්. Acting නම් මෙලෝරහක් නෑ. මේවා හොදයි ඉතින් තමිල්නාඩුවේ එව්න්ටනම් බන්.
@prasadplayasrollins
@prasadplayasrollins Жыл бұрын
@@aurora0534 recap එක අහද්දි නම් ලස්සන කතන්දරයක් අහනවා වගේ. ඒත් බලද්දී නම් එපා වෙනවා.
@shenayasperera6239
@shenayasperera6239 Жыл бұрын
vije hit karanne commercial movies withraie....kisima meaning ekak na eya commercial movies hit karanawa echraie 😊...math vije fan thmaie but attama okaie ithim....
@masterrizhan6566
@masterrizhan6566 Жыл бұрын
​@@shenayasperera6239 Mula idan vijaige film balala Enna janathawa wenuwe hema filmed akama aran tiyenne Moda wenna me teligu director kanakge film akak palwani watawa teligu director dunnu chance akak eya godak film wala doop danatuwa ragapanne
@WasanthaKumara-ov4xw
@WasanthaKumara-ov4xw Ай бұрын
Me movie eke collection balala varen Pago issella.meka supiri story ekak thiyana family movie ekak
@ssfirecreation5486
@ssfirecreation5486 Жыл бұрын
Ammo meka daanakan balan idiye...😍😍varisu
@akiladilshan6712
@akiladilshan6712 Жыл бұрын
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි
@ruchirashehan3998
@ruchirashehan3998 Жыл бұрын
Asawemma balapu ekak❤️🥺 cinemax🥺❤️
@Black_manika926
@Black_manika926 Жыл бұрын
මගෙ කතාවට ගොඩාක් සමාන ෆිල්ම් එකක් 🥰❤️
@janithkrishantha3732
@janithkrishantha3732 10 ай бұрын
Pau ne
@ashensrimal5898
@ashensrimal5898 Жыл бұрын
කොටි ව්ජේ ගැම්මක් තමා😂
@kasundilanka5150
@kasundilanka5150 Жыл бұрын
විජේගේ ෆිල්ම් මන් බලන්නෑ .ඒත් ඉන්සයිඩ් සිනමා දාපූ හන්දා බැලුවා❤️
@myaccsl7905
@myaccsl7905 Жыл бұрын
Mthhh 😂💯
@layunilayuni-dy9wf
@layunilayuni-dy9wf 11 ай бұрын
සුපිරි කතාවක් ❤❤❤❤
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
ОВР Шоу: Добрый мэр
12:13
ОВР Шоу
Рет қаралды 1,8 МЛН
Келісімсіз алып қашу
12:48
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 63 М.