අතිසංවේදී ආදර කතාවක් 😭| Colour Photo 2020 Movie Explained in Sinhala | Inside Cinemax

  Рет қаралды 178,310

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

අතිසංවේදී ආදර කතාවක් 😭| Colour Photo 2020 Movie Explained in Sinhala | Inside Cinemax
Follow Us on Facebook - / insidecinemax
🔰 Supernatural all Previous Episodes 👇
• Video
🔰 Supernatural Completed 1st Season 👇
🔴 Playlist Link - • Supernatural Completed...
🔰 Supernatural 2nd Season 👇
• Video
🔰 Supernatural 3rd Season 👇
• Video
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ආතල් ගත්තා නම් දැන් වි...
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ගැබිණියගේ අද්භූත අතුරු...
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
🔰Our Telegram Group - t.me/insidecin...
🔰How to download tutorial video link - • Video
🔰Contact Me on Facebook -
Roshan Madhushanka - / roshanmadhusanka.pathum
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
* 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
* 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
* 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
* 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
#inside_cinemax #colourphoto

Пікірлер: 746
@InsideCinemax
@InsideCinemax Жыл бұрын
⭕️Supernatural වගේම upcoming Dark Season 3 අරගෙන එන්නේ අපේ අලුත් Cinemax Prime Channel එකේ . මෙන්න link එක 👇🏻 kzbin.info/www/bejne/mp_Kq2aFjNuIpbc Supernatural බලන අය වගේම Dark Season 3 බලාපොරොත්තුවෙන් ඉන්න අයත් අනිවාර්යෙන් Subscribe කරලා තියාගන්න. ඉදිරියේදී Mouse වගේ සුපිරිම Series එකක් දෙන්නත් බලාපොරොත්තු වෙනවා 🤩😍.. We will meet again ❤️☺️
@dineshchathuranga8987
@dineshchathuranga8987 Жыл бұрын
අනේ mouse දෙන්න බලාපොරොත්තු වෙවී ඉන්න එපාහ්👿❤️
@shavindu777
@shavindu777 Жыл бұрын
💯😍
@danidumihiranga
@danidumihiranga Жыл бұрын
Dark eka onii ikmanata
@chulikawijethilake5037
@chulikawijethilake5037 Жыл бұрын
Vanam movie review please
@rollerdoorthusara9117
@rollerdoorthusara9117 Жыл бұрын
Wagabon gannko
@Everything-464
@Everything-464 Жыл бұрын
" උබ ඔය රස කර කර කන්නෙ උබ ආදරෙන් හැදුව ලක්ශ්මිගෙ මස්.." එක පාරටම මාත් ශොක් වෙලා ගියා. අම්මෝ ඒ වගේ වේදනාවක්. සත්තුන්ට පන වගේ ආදරේ අයට තමයි ඒ වේදනාව දැනෙන්නෙ.🥺🥺🥺🥺
@Ashen_sudda
@Ashen_sudda Жыл бұрын
ආදරයට වර්ණ අදල නැ 🥺❤️💯.😔 ලස්සනයි ෆිල්ම් එකක්😭😭😭
@AdithyaShashika
@AdithyaShashika 3 ай бұрын
ඇත්ත බ්‍රෝ
@iamknoxpresley
@iamknoxpresley Жыл бұрын
සියදිවිනසා ගැනීම හොඳයි කියල කොයිම වෙලාවකවත් කියන්නෙ නැහැ නමුත් සමහරුන් ජීවත් වෙන්නෙ නොමැරි බැරි කමට මිසක් ජීවත් වීමේ ආසාවකට නෙවෙයි😢
@achinthaachintha563
@achinthaachintha563 Жыл бұрын
Mamath evage kenekthamai😔😔
@imanshaherath6687
@imanshaherath6687 Жыл бұрын
Mamath e wagema thama 💔🙂
@VoiceOfLore-p4o
@VoiceOfLore-p4o Жыл бұрын
මාත් 😪
@Daemont4argaryen
@Daemont4argaryen Жыл бұрын
@@achinthaachintha563 mariyan🙂
@Daemont4argaryen
@Daemont4argaryen Жыл бұрын
@@imanshaherath6687 mariyan🙂
@kalhareeyashodabasnayaka1366
@kalhareeyashodabasnayaka1366 Жыл бұрын
මමයි මගේ කැම්පස් එකේ හොදම යාළුවයි කොටුව ස්ටේෂන් එකේ කෝච්චිය එනකන් වාඩි වෙලා ඉද්දි අපිට ඉස්සරහින් ඉදපු කපල් එකක් දිහා පුදුමෙන් වගේ බලාගෙන හිටියා.ඒ කපල් එකේ කෙල්ල ලස්සනයි හැබැයි කොල්ලා කලුයි මහතයි. ඒත් ඒ කෙල්ල තමයි ඒ කොල්ලා එක්ක හුරතල් වෙවී ගොඩක් ආදරෙන් හිටියේ. මගේ යාළුවා ඒ දවස් වල ලොකු හිතේ අමාරුවකින් හිටියේ කැම්පස් එකේ එයා කැමති වෙලා හිටිපු ගෑණු ළමයා එයාව එකපාර ප්‍රතික්ෂේප කරපු එකට. එයා හැමවෙලේම දුක් වුණේ එහෙම වෙන්න ඇත්තේ එයාගේ පෙනුමෙ අවුලක් නිසා කියලා. මම එවෙලේ අර කපල් එක පෙන්නලා එයාට තේරුම් කරන්න උත්සහ කරා ඇත්තම ආදරේ කියලා කියන්නේ රූපයට වඩා ගොඩක් එහා ගිය දෙයක් කියලා. අපිට ආදරේ කරන අපි ආදරේ නොකරන සමහරවිට අපි දන්නෙවත් නැති කෙනෙක් කොහෙහරිඅපි වෙනුවෙන් ඇති කියලා මං එයාගේ හිත හැදුව එදා. ඉතිං මේ ෆිල්ම් එක බලද්දී මට‍ එදා ඒ සිද්ධිය මතක් වුණා වගේම ගොඩක් දුක හිතුණා. මොකද එදා මගෙත් එක්ක හිටපු ඒ යාළුවා අද ජීවතුන් අතර නැති නිසා. 🙂🤍
@senurinavodya4896
@senurinavodya4896 Жыл бұрын
Ane😭😔
@Nish992.1
@Nish992.1 Жыл бұрын
අනේ🥺🥺🥺🥺
@anusedirisinghe1467
@anusedirisinghe1467 9 ай бұрын
මොකද උනෙ 🥺
@kalhareeyashodabasnayaka1366
@kalhareeyashodabasnayaka1366 9 ай бұрын
@@anusedirisinghe1467 එයා නැති වුණා අද වගේ දවසක
@pandatv8428
@pandatv8428 3 ай бұрын
Mokada eyata unna
@VinuVicky211
@VinuVicky211 Жыл бұрын
Inside cinemax හොදම film review කරන channel එක කියන සෙට් එක කෝ 😍🙋❤️
@dammikadahanayake26
@dammikadahanayake26 Жыл бұрын
Humm 🤭🥰
@ShaniEsa5572
@ShaniEsa5572 Жыл бұрын
Ou 100 agree ❤👍
@lahirulahiru6900
@lahirulahiru6900 Жыл бұрын
අනිවා ❤️❤️🔥🔥🤟🤟
@Dewcrations3768
@Dewcrations3768 Жыл бұрын
එකෙන්ම❤️❤️❤️
@mahisplate2349
@mahisplate2349 Жыл бұрын
🤣🤣
@sathiratheekshana621
@sathiratheekshana621 Жыл бұрын
කොල්ල සිරා කරොත් කෙල්ල බොරු කරනව,කෙල්ල සිරා කරොත් කොල්ල බොරු කරනව ,දෙන්නම අව0ක උනොත් කවදාවත් එකතු වෙන් නෑ 💔😓🥺
@lovelygirl4087
@lovelygirl4087 Жыл бұрын
අනේ ඒකහ් ❤️🥺මිනිස්සු ඇයි අප්ප ආදරෙ නාමෙන් වත්කම් රූපෙ හින්ද අසරණ වෙන්නෙ.ආදරෙ හිමිවේව අහිමි නොවේව ආදරෙ කරන හැම හදවතකටම ❤️❤️
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
ආදරයට කළු-සුදු, ජාති-ආගම්, කුලමල භේද මුකුත් අදාළම නෑ කියලා අපි කොච්චර හිතාගෙන හිටියත් ඒවා කොයි වෙලාවක හරි පරහට හිටිනවාම තමයි. අකමැත්තෙන් වුණත් අපිට ඒ දේ පිළිගන්න වෙනවා.
@IshanSachira
@IshanSachira Жыл бұрын
සහතික ඇත්ත සහෝ
@charuniashela2963
@charuniashela2963 Жыл бұрын
මට හැමදාම හිතෙනවා මගේ ජිවිතේ නැතී කරගන්න අනේ මේක දැක්ක ගමන් ඒ තාත්තා කොච්චර දුකක් විදිනවද ඒත් මන් වෙනුවෙන් දුක් වෙන්නේ නෑ කවදාවත් මගේ දෙමාපියෝ එයාලට ඔනී සල්ලී සල්ලී සල්ලී .මන් පනටත් වඩා මට ආදරේ කරන එයාගේ ජිවිතේ පලවෙනි තැන ඉන්න මගේ මැනික මගේ අනාගතේ දවසක ලස්සන කරන එයා මගේ රත්තරං මහත්තයා වෙනුවෙන් මන් ගොඩාක් දුක් කන්දරාවක් ඉවසනවා.දවසක මන් එහෙම කරත්තොත් එයාට ජිවිතේ ගොඩාක් දුක් හිතෙයි මට ඔයා අන්තීමට කියපූ ඒ දෙවල් ගොඩාක් වටිනවා 🙏🙏🙏🙏🙏
@kaveeshakaushalya803
@kaveeshakaushalya803 3 ай бұрын
🥺🥺🥺
@gayeshikadilrukshini4057
@gayeshikadilrukshini4057 Жыл бұрын
අන්තිම ටිකට ඇත්තටම ඇඩුනා.. අතිසංවේදී අතිසංවේදී ලස්සන ආදර කතාවක්...ආදරය කියන්නෙ ඕනම තැනකින් හම්බවෙන්න පුලුවන් දෙයක්...කලුයිද සුදුයිද කියල ඒකට අදාළ නෑ..ලස්සනට පැහැදිලිව sinhala review එක තිබුනා.රොශාන් අය්යගෙ voice එක supiri..thank u inside cinemax🌼🌼🌼🌼
@mangalamadusanka6833
@mangalamadusanka6833 Жыл бұрын
අනේ ක්‍රිශ්නා කියන්නේ ආදරෙන් පැරදුන කෙනෙක් නෙවෙයි එයා ලස්සන ආදරවන්තයෙක් 😭😭 එයාගෙ ආදරය දීප්ති ලබන්න තරම් කොච්චර ලකී ද ❤️🙂
@HanSiPiRe
@HanSiPiRe Жыл бұрын
කළු උනත් ඒ කොල්ලා පට්ට ලස්සනයි මට නම්..😍
@chandanasuranga9875
@chandanasuranga9875 Жыл бұрын
ක්‍රිශ්නා සුදු උනානාම් අදටත් ජීවත් වෙනවා....පවු ක්‍රිශ්නා 🥺🥺🥺ඒ වගේම බාලු වගේ යාලුවෙක් හැමෝටම ලැබෙන්න ඕන❤මොන ප්‍රශ්නයක් ආවත් දරාගන්න හිත හයිය වෙන්න ඕන හැමෝටම 🥺🥺🥺
@ruwanprasad4161
@ruwanprasad4161 Жыл бұрын
Kalu කොල්ලො thamai ලස්සනම
@TharinduGunasekara16
@TharinduGunasekara16 Жыл бұрын
අම්මෝ ඒ වේදනාව කොයිතරම්ද කදුලු ගල ගල බලපු සංවේදීම film Review එක මේක වෙන්න ඇති 🥺🥺🥺💔 මාරම දුකක් දැනුනේ මට නම් 🥺💔 👍👌
@anjaloperera7538
@anjaloperera7538 Жыл бұрын
Serial killer films review වලින් ටිකක් මිදිලා මේ වගේ films වලත් ලස්සන review කරන එකනම් පට්ට 👍🏻👍🏻👍🏻
@taru12madh58
@taru12madh58 Жыл бұрын
කෙනෙක්ගෙ ගැන හිතේ කැමැත්තක් තියනවනම් අනිවාර්යයෙන් වෙන දෙයක් වෙන්න කියල එයාගෙන අහන්න.මොකද එයත් ඔයාට කැමැත්තෙන් ඉන්න පුලුවන්. පස්සෙ ඒක දැනගත්තට පස්සෙ ගොඩක් පසුතැවෙන්න වෙයි💔
@sadamalipathirana1485
@sadamalipathirana1485 Жыл бұрын
මේ කතාව අහුවට පස්සේ ඇස් වලට කදුලු අවා.. අයියේ ඔයා අන්තිමට දුන්න පණිවිඩය මාරම වටිනවා ජිවිතේ නැති කරගද්දි අපි හිතන්නේ . අපි නිදහස් ලබන භවේ හරි සතුටින් ඉන්න පුලුවන් කියලා ඒත් ඒනිසා කීදෙනෙක් දුක් වෙනවාද 😪😔
@shilpanethmi2110
@shilpanethmi2110 Жыл бұрын
අන්තිමට ඇත්තටම දුක හිතුණා. ආදරේට කළු-සුදු, දුප්පත්-පොහොසත් මේ කිසි දෙයක් අදාල වෙන්නේ නෑ 💝 ඒත්, කිසිදෙයක් නිසා ජීවිතේ නැති කරගන්න හොඳ නෑ 💕
@chathurimalshani8014
@chathurimalshani8014 Жыл бұрын
ජීවිතේ අතරමැදකදි හම්බුන එක ආදරයක් වෙනුවෙන් මැරෙන්න නෙවෙයි අපිට ආදරේ කරන අය වෙනුවෙන් ජීවත්වෙන්න පුළුවන්නම් හොඳයි, දවසක ආදරේ වෙනුවෙන් කැපකිරීම් කරන අයට විතරක් නෙවෙයි ආදරෙත් කැප කරන හැම කෙනෙකුටම ඊටත් වඩා ජීවිතේ ලැබෙන්න ඕන ලොකුම සතුට සැනසීම ලැබෙනවා...❤
@kesh7947
@kesh7947 Жыл бұрын
ආදරෙ කරන කිසිම කෙනෙක්ට මෙහෙම දුකක් ලැබෙන්න එපා😭😔😔😔
@DevilTech2022
@DevilTech2022 Жыл бұрын
aniwaren
@Livingnz-
@Livingnz- Жыл бұрын
​@@lakshannimalka6721 👎
@hasithamadushan8374
@hasithamadushan8374 Жыл бұрын
ඔයා මේ කතාවේ අන්තිමට කියන කතාව ඇත්ත,මාත් සියදිවි හානි කරගන්න උත්සහ කරන්න හදපු කෙනෙක්,ඒත් කාලයත් එක්ක මගේ අම්මා සහ හොඳම යාළුවා නිසා මම අද ජීවත්වෙලා ඉන්නවා,(ඒත් මම හේතුව මොකක්ද කියලා කියන්නෙ නෑ)
@fathimafathima628
@fathimafathima628 Жыл бұрын
මේ වගේ කතා වක් බලලා හරි එයාලගේ හැන්ගීම් තේරුම් ගන්න try කරන ඔයාලා වගේ මිනිස්සුන්ට පට්ටම විදිහට රෙස්පෙක්ට් කරනවා බන්. මෙ නිර්මානය විස්තර කල ඔබටත් රෙස්පෙක්ට් & ස්තූතීයි.
@nethmiayeshma8517
@nethmiayeshma8517 Жыл бұрын
එත්තටම න්මේක බලද්දී පුදුම දුකක් දැනුනේ..😭.Review කරන විදියට කතාව මාරම විදියට හිතට දැනුනේ...❤️‍🔥😭😭😭😭😭
@maheshsangiwa875
@maheshsangiwa875 Жыл бұрын
ආදරය කරන අය කවදාවත් වෙන්වෙන්න එපා🥺
@dinethchandeepa3026
@dinethchandeepa3026 Жыл бұрын
ඇත්තටම ගොඩක් පැහැදිලිව ලස්සන චිත්‍රපට පැහැදිලි කරනවට ගොඩක් ස්තූතියි!❤️
@hiruninirasha4919
@hiruninirasha4919 Жыл бұрын
අනේ හරිම ලස්සනයි අයියේ අදත් ෆිල්ම් එක .. ❤️❤️ඇත්තටම හදවතට ගොඩක් දැනුණා 😢😢😢,, හරිම සංවේදි කතාවක් ..
@devindithiloka2512
@devindithiloka2512 Жыл бұрын
අයියා 😍 වශී වුන යූ ටියුබ් චැනල් එකක් හැමදාම මේ වජේ වීඩියෝස් දානවට තෑම්ස් 😉❤ නියමයි ඔක්කොම ෆිල්ම්ස්
@manojrukshan1451
@manojrukshan1451 Жыл бұрын
කතාවෙන් 50% මටත් සමානයි 🥺
@Savindi_Gamage
@Savindi_Gamage Жыл бұрын
කලු කොල්ලො තමයි ලස්සනම😍 සුදු අයට එ ලස්සන මොනවා කරත් ගන්න බැ
@dineshmadushan5201
@dineshmadushan5201 Жыл бұрын
පක තමා😹
@somapala657
@somapala657 Жыл бұрын
👍❤😀
@supundhananjaya1023
@supundhananjaya1023 Жыл бұрын
අනේ අර මල් මාලේ සීන් එකටනම් ගොඩක් දුක හිතුනා 😔
@kaveesha3914
@kaveesha3914 Жыл бұрын
අනේ මේ කතාවට ගොඩක් දුක හිතුනා 😔🥺 අම්මෝ අර එලදෙනව මරලා දීපු එක අනේ පවු අනේ 😔😔
@Hiranshanith
@Hiranshanith Жыл бұрын
මේකටනම් සිරාවටම ඇඩුනා💓 ජය බෝ❤️‍🔥
@shainiamaa3749
@shainiamaa3749 Жыл бұрын
ඔයා කතාව තෙරුම් කරන ව්දියට කතාව පපුවට වදිනවා..දුක හිතෙන තැන් එහෙම පිල්ම් එක බැලුවටවත් දැනෙන්නෙ නැතී තරමට ..නියමයි 👌👌
@damithsandaruwan358
@damithsandaruwan358 Жыл бұрын
කොහොමහරි නලු නිලියො රගපෑවත් අන්තිමට ඇඩුන 🥺💔 තවත් මේ වගේ වැඩ ඉස්සරහට කරන්න ජයවේවා අයියේ.......!
@w.piyumihansikawikkramarat1111
@w.piyumihansikawikkramarat1111 Жыл бұрын
කලු නිසා.අද.ලන්කාවෙ කොතරම් කට්ටිය්ස් කොන් වෙනවද.මොකද හැමෝම හොයන්නෙ පොත්ත සුද විතරයි ලස්සන ආදර කතා වලට එකම බාදාව ඒක මොකද හැමෝම හොයන්නෙ 🙂 සුදු විතරයි ගතිගුන නෙවෙයි ඇත්තම ආදර කතා දැන් නෑ මොකද දැන් හැමෝම යන්නේ මිරිගුව පස්සේ 😇 ... ඒ අතරින් කෙනෙක් තමයි මාත් මේ කතාව ගොඩාක් සන්වේදීයී නමුත් හිත වට්ටගන්න හොද නෑ 🙂💝💝 ජීවිතේ ජය ගන්නයි ඕනෙ මගදී ප්‍රශ්න වලින් පැනල යන එක උත්තරය නෙවෙයී ... 😇😇😇
@thanushkadilhan9290
@thanushkadilhan9290 Жыл бұрын
ඇඩුනා ඇත්තටම. ආදරෙ කියන්නෙ තනිකර වෙදනාවක්.😭😭
@user-ut9hx8nn4u
@user-ut9hx8nn4u Жыл бұрын
මම ඔය තැන හිටියනම් හිත හැදෙන්න හරි කෙල්ලගේ අයියාව මරලා උගෙ මස් ටික කෙල්ලගේ නෑනට දෙනව කුකුල් මස් කියල ❤
@sachiniudayangani6900
@sachiniudayangani6900 Жыл бұрын
ගොඩක් ලස්සන කතාවක්❤️ අනේ කවදාවත් ආදරේ කරන දෙන්නෙක් වෙන්වෙන්න එපා🥺❤️
@ganaru2768
@ganaru2768 Жыл бұрын
බුදු අම්මෝ පිස්සු හැදෙනව අනේ මාර ලස්සනයි ඒක ඇඩෙනවත් එක්ක 🥺🥺
@renunadeeshani6705
@renunadeeshani6705 Жыл бұрын
ගොඩක් සංවේදී කතාවක් ඇස්වලින් කදුලු නවත්තන්න බැහැ explanation eka nam aye supiri
@ispanchiya8377
@ispanchiya8377 Жыл бұрын
මේ කෙන් ගන්න ගොඩක් ආදරශ තියනව කනෙක් ආදරේ කරන කෙනාගෙන් එයාව ඈත් කරන්න හොදටම ගහල ආසාවෙන් ඇති කරපු අම්මට වගේ ආදරේ කරපු සතාව මරල එයාටම කන්නත් දීල රස්සාවක් කරන්න බැරි විදියට කකුලත් කඩල ජීවත් වෙන්න තියන පොඩි ආසාවක් වත් ඉතුරු නොකරන්න තරම් හේතු උනු කලු සුදු බේදය පෙනුමෙන් කැත උනා කියල ඒකට එයාට කරන්න දෙයක් නෑනෙ 😐🥺 තමන්ගෙ පෙනුම කැතයි කියල කොන් කරන එක වැරදියි 🥺 අනික ලැබිච්ච ජීවිතේ නැති තරගන්නෙ නැතුව සතුටින් ජීවත් වෙන්න එක හේතුවක් හරි හොයාගන්න සමහරු ජීවිතේ පොඩි ප්‍රශ්නයක් ආපු ගමන් සිය දිවි නසාගන්නව තමන්ට ලැබිච්ච ජීවිතේ පරිස්සම් කරගන්න අනිත් අයටත් සතුටින් ජීවත් වෙන්න උදව් කරන්න කවදාවත් කෙනෙක් පෙනුමෙන් කැතයි එයාට එක එක ප්‍රශ්න තියනව කියල කොන් කරන්න එපා යාලුවෙක් හරි කවුරු හරි දුකෙන් ඉන්නව දැක්කොත් ලගට ගිහින් විහිලුවක් කරල හොදින් කතාකරන්න එයා ලගට ගිහින් දුකෙන් ඉන්න හේතව අයියෝ එහෙමද උබ පව් බං අරකයි මේකයි කිය කිය තව ඔලුවකන්න දගලන්න එපා 😊 ඉන්න ටිකේ අනිත් අයටත් උදව් කරන් සතුටින් ඉමු ❤️😊
@prabhanisachinthana5385
@prabhanisachinthana5385 Жыл бұрын
සිය දිවි හානි කරගන්න අය ඒක කරන්නෙ පියවි සිහියකින් ඉද්දි නෙවෙයි. මනස ලොකුම පීඩනයකට අහු වෙලා ඒකෙ උච්චතම අවස්ථාව තමා මැර්න්න හිතෙන එක. ඒක විඳින්නෙ ඒ කෙනා, ප්‍රශ්නෙ දිහා පිටින් බලන අපි නෙවෙයි. මං සිය දිවි නසාගෙන මැරෙන අය ගැන ගොඩක් කම්පා වෙනවා, අනුකම්පා කරනවා. එයාලා ඒ තත්වෙටම වැටෙනවා කියන්නෙ, කොච්චර පව්ද.. ඒ නිසා අපි අනික් අයට දුකක් නොදී ඉන්න උත්සාහ කරන්න ඕන, ඒ වගේ පීඩනේක ඉන්න කෙනෙක් ලඟින්ම ඉඳලා එයාගෙ දුක තුනී කරන්න ඕන...
@anneperera1684
@anneperera1684 Жыл бұрын
ප්‍රශ්න දරාගන්න බැරි වෙද්දී ජී⁣විතේ නැති කරගන්න හිතුනට ඒක කොහෙත්ම හොඳ දෙයක් නෙවෙයි . ඇත්තටම ඇස්වලට කඳුලු ආවා . ලස්සනයි 😍😍 ඒ වගේම දුකයි 😢😢
@dulanbandara1092
@dulanbandara1092 Жыл бұрын
ඔය කතාව මටත් සමානයි... 50% මටත් කෙල්ලෝ කැමති නෑ... මම කලු නිසා... 🥺 ඵත් ගෙදර වාහනයක් තියෙනවා කියලා දැනගත්තම කෙල්ලෝ කැමති වෙනවා...🥲🥲 ඵ්ත් මම ඵ් වගේ කෙල්ලන්ට කැමති නෑ...🥺🥺
@phy6thinker329
@phy6thinker329 Жыл бұрын
oka aththa bn
@Lk_Academy
@Lk_Academy Жыл бұрын
අවංකව ආදරේ කරන දෙන්නෙක් එකතු වෙනව කියන්නෙ හරිම කලාතුරකින් වෙන දෙයක්🥺
@Dilshan....4
@Dilshan....4 Жыл бұрын
මැරෙන්නම හිතිලා තිබ්බ වෙලාවක බැලුවේ 🥺
@buddhikaminikelum4654
@buddhikaminikelum4654 Жыл бұрын
මාත් 😓
@roshimadilshi8771
@roshimadilshi8771 Жыл бұрын
ඉක්මනටම බලන්න ආවා අදනම් ❤💐
@SLVIDEONAVIYA
@SLVIDEONAVIYA Жыл бұрын
මන් අද වෙනකම් දැකලා නෑ ඒ වගෙ හොද ආදරයක් ඒ වගේ හොද යාලුවෙක් ඒකටනම් ගොඩාක් අවුල් ගියා මට 😓
@dilmikachalani7722
@dilmikachalani7722 Жыл бұрын
දෙයියනේ මාරම සන්වේදී ෆිල්ම් එකක්.අන්තිමේට ඇගේ හිරිගඩු පිපුනා උන දේවල් වලට.පව් ක්‍රිශ්නා😭
@nethminikaushalya6
@nethminikaushalya6 Жыл бұрын
Kochchara සංවේදී film බැලුවත් Titanic වලට පස්සේ අඬපු එකම film එක film එකේ සාර්ථකත්වය සංවේදීබව වගේම film එකට ගැලපෙන්න සංවේදී තැන් වල ඒ රසය ඉස්මතු කරලා දෙන අයියගේ voice එකත් ඒකට හේතුවක් කියලයි මට නම් හිතෙන්නේ
@kalpanathejani4010
@kalpanathejani4010 Жыл бұрын
ඒකටනම් ඇඩුනා අයියේ.මං ආදරේ කරන කෙනාවත් ගොඩාක් මතක් උනා 😞😞
@Maheshi123
@Maheshi123 Жыл бұрын
ලස්සනයි(පොත්ත සුදු වීම) පොසත්කමටයි ආදරේ පාච්චල් කරන මේ ලොකේ දීප්තිගේ ආදරේ පට්ට 🙂🙂❤️❤️ මේ කතාවට කොල්ලොන්ටයි කෙල්ලන්ටෞඋ දෙන්නාම අදාල වෙනවා 🙂 සල්ලි ලස්සනයි විතරයි දැන් ආදරේ කරන්න ඕන සාධක දෙක 🙂 කැත අයට හා දුප්පත් අයට දැන් ආදරේ අයිති නෑ ඒ අය ගාව විතරයි අවංක ආදරේ තියන්නේ 🙂
@bavanthayashmika6980
@bavanthayashmika6980 Жыл бұрын
නොටිෆිය ආපු ගමන් බැලුවෙ මන් විතරයිද සගො 😁❤
@NkCdemax
@NkCdemax Жыл бұрын
අාදරෙ කියන කෙහෙල්මල නැත්තම් අද දීප්තිත් සතුටින් කලු කොල්ලත් සතුටින් උගෙ තාත්තත් සතුටින්,යාළුවත් සතුටින් , ලක්ෂ්මි වැස්සිත් සතුටින් 🙂 දුර්වල ජීවීන් ආදරේ නාමයෙන් නැසී යන්නාහ
@LucasUSA-51
@LucasUSA-51 Жыл бұрын
Ube thatta ehnm ubawa athal ekata ghala hadpu ekek e kiyanne¿
@kaveekavee3726
@kaveekavee3726 Жыл бұрын
අනේ මට ඇඬුනා මේක බලලා😞...මායි මගේ බෝයිෆ්‍රෙන්ඩුයි මේමයි...මාත් ගොඩක් සුදුයි..එයා ගොඩක් කලුයි...ඒත් අපි දෙන්නා සතුටින් ඉන්නවා...අපිටත් කට්ටිය කතා කියනවා...ඒත් අපි දෙන්නා සතුටින් ..ආදරෙ ට පාට බලපාන්නෙ නැ..
@kevinbandara1866
@kevinbandara1866 Жыл бұрын
Oya dan loku seen ekata Oya සුදුයි කියන්න ඕන නෑ
@shanunayanatharu1048
@shanunayanatharu1048 Жыл бұрын
ආදරේන් ඉන්න දෙන්නම .. බුදුසරණයි ❤🙏
@Monopoly329
@Monopoly329 Жыл бұрын
@@kevinbandara1866 she just said it to clear things and tell about the exact details.
@Monopoly329
@Monopoly329 Жыл бұрын
@@kevinbandara1866 exactly
@sasmithachamikara6321
@sasmithachamikara6321 Жыл бұрын
ඔය කිසි අවුලක් නෑ තනිකඩ ජීවිතේ ඒක විදලම බලන්න ඕනේ 🫂💔✌️
@slt3881
@slt3881 Жыл бұрын
කිසිම ආදරේ කරන දෙන්නෙකුට මෙහෙම වෙන්න එපා 😔 පැයක් විතර අඩපු මම 🙂
@ashansudesh-4553
@ashansudesh-4553 Жыл бұрын
Paw ne🥲😥
@adimeth3668
@adimeth3668 Жыл бұрын
තව පනිව්ඩයක් දෙනවා නේද .කැත කෙනෙක්ට ආදරේ දැනෙනව ඒ වගේම ලස්සන හදවත් තියෙනවා 💖
@Samu_21_
@Samu_21_ Жыл бұрын
හායි 🥳 film එක බලන්න කලින් comment එකක් දැම්මේ 🥳❤
@Samu_21_
@Samu_21_ Жыл бұрын
අම්මො අන්තිමට ඇස් වලින් කදුලු පැන්නා 🥺 ලස්සන ආදරයක් බලාපොරොත්තු වෙන හැමෝටම ලස්සන ආදරයක් ලැබේවා .. හිමි වේවා හමු වේවා දිවිතෙක් අහිමි නොවේවා 🥺❤
@piyumidilhara7867
@piyumidilhara7867 Жыл бұрын
පොඩ්ඩක් පරක්කු උනා වැඩ නිසා ඔන්න දැන් බැලුවා හැමදාම Inside Cinemax එක්ක තමයි ආදරෙයි ❤️
@isharalakshan1651
@isharalakshan1651 Жыл бұрын
සියදිවි හානි කරගන්න හිතෙන කෙනා හිතන්න ඕනේ මම මැරිලා කොහේ යයිද කියලා.ඒ වගේම මනුෂ්‍ය ආත්මයක් ලැබීම ඉතාමත් දුර්ලභයි කියලා.🙏☸️🙏
@keshasamarasekara
@keshasamarasekara Жыл бұрын
මහ රෑ කඳුලු පෙරාගෙන අඬන මම 😞 මන් මේක බලල තියෙනව එදා අඬපු තරම්ම අදත් ඇඬුවා. සියදිවි නසා ගැනීම කිසිම ප්‍රශ්නෙකට උත්තරයක් වෙන්නෙ නැ. ප්‍රශ්න වලදි ගොඩක් කඩා වැටෙනව තමා කමක් නැ එහෙම වුණාවෙ ඉක්මනට නැතත් ටික කාලයක් ගිහින් හරි ඒ සේරම විසඳගන්න, ප්‍රශ්නෙන් ගොඩ එනනන පුලුවන් ජීවත් වෙලා ඉඳියොත් අනිවාර්යයෙන් :)
@sachiniayodya7348
@sachiniayodya7348 Жыл бұрын
මාත් 😭
@keshasamarasekara
@keshasamarasekara Жыл бұрын
@@sachiniayodya7348 😢
@bhagyarandeni566
@bhagyarandeni566 Жыл бұрын
Film eka gnne kohomd?
@nethminisewwandi2014
@nethminisewwandi2014 Жыл бұрын
හිතට දැනුනා ඒ කතාව.ලස්සනයි එත් ඇත්තටම හැම ආදර කතාවක්ම ලස්සනට ඉවර වෙන්නෑ.මගේ ආදරෙත් ඔය වගේ.ඒත් සල්ලි බලය තිබුනට මදි ආදරයයි සතුටයි නැත්තන්.මගේ අයියටත් සල්ලි නැති උනාට මට ආදරේ දෙනවා ඇතිතරම්.සතුටත් ඒ වගේමයි.හැමෝටම ලස්සන ආදරයක්.ලැබෙන්න ඕන.🙏
@ksPAcc
@ksPAcc Жыл бұрын
මට තේරෙන්නැත්තෙ ඇයි හැමෝම moonu (3) එකේ මියුසික් එක යූස් කරන්නෙ කියල 😁❤️‍🔥🤭
@nipunisakunthala3189
@nipunisakunthala3189 Жыл бұрын
ගොඩක් අය සියදිවි නසා ගන්නේ අනිත් අයට එයා නැති අඩුව දුක දැනෙන්නම තමයි.එතකොට එයා හිතන්නේ එහෙම කලාම එයා දිනුවා අනිත් අයට පාඩමක් ඉගැන්නුවා කියලා.
@milindusilva
@milindusilva Жыл бұрын
ඒ කෙල්ලට ඇත්තටම ආදරෙයි නම් පස්සෙ හරි මැරෙන්න තිබුනනෙ..( ඒ වුනාට ඉතින් අපිට ලැබුන ජීවිතේ දුකක් වුනත් සතුටක් වුනත් කොහොම හරි දරාගන්න ඕන) මම කිව්වෙ ඉතින් ෆිල්ම් එකට ... සියදිවි නසාගමු කියල කතාවෙලා කොල්ල මැරුනම වෙන එකෙක් බැදල හරි යනවද... එහෙනම් ඉතින් අඩුම ගානෙ තනියම වත් ඉන්න ඕන... පව් කොල්ලො දෙන්නෙක්ගෙ ජීවිත විනාස වුනා ඒ වැඩෙන්
@HasaraPrabodi-jf8fd
@HasaraPrabodi-jf8fd Жыл бұрын
මිනිස්සු විසින්ම මිනිස්සුන්ට කතා හදනව. කෙනෙක් මහතයි නම් එ කෙනාට එක එක නම් දනව.. කෙනෙක් ඔනාවට වඩා කෙට්ටුයි නම් එ කෙනාට නම් හදනව කෙනෙක් ඔනාවට වඩා කලුයි නම් එ කෙනාට නම් හදනව... ජීවිතයක් අපිට හම්බු වෙන්නෙ අපි කරපු පිං අනුව .. හැම මනුස්සෙක්ටම කතාවක් තියෙ..අපි හැමොම මිනිස්සු මිනිස්සු අතරෙ බෙද වෙන් කරන්න එපා .. අපි හැමොම වැලලෙන්නෙ එකම පොලවෙ.. පොසත් උනත් දුප්පත් උනත්.. අපි හැමොම මිනිස්සු එකම තැනක් විතරයි අපිට අන්තිමට ඉතුරු වෙන්නෙ එ අපෙ මහ පොලව.. දැන් ගොඩක් මිනිස්සු ආදරෙ සෙල්ලමක් කරගෙන තියෙ.. කොල්ලෙක් අම්ම කෙනෙක්ගෙ තාත්තා කෙනෙක්ගෙ සල්ලි වලින් එක එක කෙල්ලොන්ට පෙන්න හැඩ වෙනව කෙල්ලොත් අම්මලා තාත්තා මහන්සි වෙලා හම්බු කරන සල්ලි වලින් එක එක මනුස්සයො න්ට පෙන්න හැඩ වෙනව.. එ මිනිස්සු දුක් මහන්සි වෙලා හම්බු කරන්නෙ අපිව ජිවත් කරන්න.. ❤️ තමන් කලොත් තමන්ට තමන් හම්බු කරලා ලස්සන වෙන දාට එ ලස්සන හැමදටම තියෙවි.. අනුන්ගෙන් ලස්සන වෙන්න බලන කට්ටියට එ කට්ටිය නැති උන දට එ ලස්සන නැති වෙයි.... අපි හැමොම මිනිස්සු.. අපිට එන වෙදනාවම සත්තුන්ටත් තියෙ .. ආදරෙ එක්ක සෙල්ලම් කරන්න එපා.. දෙන්නෙක් එකතු වෙන්නෙ එ දෙන්නගෙ කැමැත්තෙන් නැතුව අනිත් අයගෙ කැමැත්තෙන් නෙමෙ ❤️ මිනිස්සු බෙද වෙන් කරන්න එපා... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@RAPTOR-sm1ei
@RAPTOR-sm1ei Жыл бұрын
ලස්සන චිත්‍රපට පැහැදිලි කරනවට ගොඩක් ස්තූතියි!❤
@milen8130
@milen8130 Жыл бұрын
අනේ මුලින් හිනා වෙවී වෙවී බැලුවට අන්තිම වෙද්දී dukai 😭😭😭😭
@piyumidilhara7867
@piyumidilhara7867 Жыл бұрын
කිසිම ආදරය කරන කෙනෙක්ට මේ දේ නම් වෙන්න එපා 😥😥😥😥😥😥
@adyaroshljayawardana1018
@adyaroshljayawardana1018 Жыл бұрын
චිත්‍රපටය ලස්සනයි ❤️❤️
@Yashika_Yehani.98
@Yashika_Yehani.98 4 ай бұрын
ආදරේ කරද්දි පාට මහත කෙට්ටු හොයන්න එපා. ඇයි කියලා අහන්න එපා ♥️ ඔයාට හම්බවෙන සහකාරයා සහකාරිය පෙනුමෙන් කොහොම කෙනෙක් උනත් හදවතින්ම අවංකවම දෙන්නට දෙන්නා ආදරේ කරන්න ♥️ එච්චරයි ♥️
@sameeranuwan2398
@sameeranuwan2398 Жыл бұрын
කදුලු පනින අවසානය💗
@leshanlahiru9037
@leshanlahiru9037 Жыл бұрын
මට මේව බලන්න බෑ අයියෙ 🥺 ඔලුවත් රිදෙනව අඩලම මේකෙ මොකක් හරි දෙයක් නිස එක කදුලක් හරි ආවොත් අයියෙ මට වෙච්චි හැමදෙයක්ම මතක් වෙලා මං පැයක් විතර අඩනව🥺
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr 5 ай бұрын
හැමෝටම තමන් ආස කරන ,ආදරේ කරන කෙනාවම ලැබෙන්න ඕනේ ❤🥺🫶
@DevilTech2022
@DevilTech2022 Жыл бұрын
Hamotama me wage adarayak labenna ona 😭😭😭math adare wedanawa danna kenek nisa ada mechchara duk widinne 😭😭😭 dan jeewath wenne hageem daneem nathi manussayek wage 😭😭
@hirubbh
@hirubbh Жыл бұрын
කදුලුත් අවා 🥺💔 කවදාවත් මිනිහෙක්ගේ රුපෙන් එ මිනිහාව මනින්න එපා 🥺💔 සල්ලි තියෙන මිනිස්සුන්ට වඩා දුපත් මිනිස්සු තමා මනුස්ස කම දන්නේ 🥺❤️
@shehanerandha3321
@shehanerandha3321 Жыл бұрын
Agree
@sudaramarshal3231
@sudaramarshal3231 Жыл бұрын
විජේගේ අලුත් film එක දාන්නකෝ🙂
@dinushadarshani3970
@dinushadarshani3970 Жыл бұрын
අඩෝ බෑ බන් 😭😭😭😭ඇඩෙන්න වගේ 😭😭මහ එපා කරපු අයියා කෙනෙක් අරූ නං
@nadeeshaharshani6735
@nadeeshaharshani6735 Жыл бұрын
අනේ දෙයියනේ දුක හිතෙනවා 😥😥😥
@NavadyaLakshani
@NavadyaLakshani Жыл бұрын
ඒක flim එකක් උනත් මාර විදියට හිතට දැනුනා😓
@pradeepsusantha1873
@pradeepsusantha1873 Жыл бұрын
Superb story very true dear bro. good job
@Mahie12
@Mahie12 Жыл бұрын
කලු කොල්ලො තමා ලස්සනම 🌚💖🌚
@JewanthaPramesh-jh7rs
@JewanthaPramesh-jh7rs 17 күн бұрын
මොකටද කොහෙවත් යන අයට ආදරේ කරලා තමන්ගේ හිතේ සතුට සැනසිම නිදහස නැති කරගන්නේ 😂 තමන්ට තමන් ආදරේ කරන්න තමන්ට තමන් අවංක වෙන්න තමන් තමන්ට ගරැ කරන්න තමන් තමන්ව විශ්වාස කරන්න...එතකොට පිට ආදරයක් බලාපොරෝත්තු නොවි තමන් අ⁣හසේ පියාබන කුරැල්ලෙක් වාගේ සතුටින් ජිවත් වෙයි මරනය දක්වාම 😊❤
@dilanpubudu5109
@dilanpubudu5109 Жыл бұрын
අදත් සුපිරි 😍
@DasuniRoshell
@DasuniRoshell Жыл бұрын
මාරම ලස්සන කතාවක්!...කියන්න වචන නෑ,හැමදාමත් වගේ සුපිරියක් තමයි ❤️🥺
@sewwandiherathsewwandihera3871
@sewwandiherathsewwandihera3871 Жыл бұрын
අනේ ඔයාගේ reviews නම් මාව වෙනම ලෝකෙක නතර කරලා තියෙන්නේ මේවා බලන වෙලාවට 🙄
@chamuhansi5413
@chamuhansi5413 Жыл бұрын
මේක බලලා තියෙයි ඒත් roshn ayy review කරනකොට නොබලා බෑ නෙහ් 🔥😌
@DilrukshiMalisha-zr1zy
@DilrukshiMalisha-zr1zy Жыл бұрын
අනේ පව් දෙයියනෙ එ කොල්ලා 😢 එ කොල්ලා අච්චර ආදරේන් හදපු එලදෙනගෙ මස් එ කොල්ලටම කන්න දෙද්දි මොන වගේ හැගීමක් දැනෙන්න ඇතිද 😢 ලස්සනයි ෆිල්ම් එක ♥️ මෙ ලොකෙ ඔය වගේ මිනිස්සු කොච්චර නම් ඇතිද 🥲😪
@VoiceOfLore-p4o
@VoiceOfLore-p4o Жыл бұрын
දැන් ඉතින් අඬපන්කො...😪 මට මේකේ හුඟක්ම දුක දැනුනේ අර වහු පැටියව මරපු එකට 😪 ක්‍රිෂ්ණා මැරුණු එකටත් දුකයි....😪 තව දෙයක් කියන්න ඕන තමන්ගේ වයිෆ්ගේ ඒ කලින් ආදරේ ගැනත් දැනගෙන ඒ තරම් හොඳින් බලාගන්න සාමාන්‍ය මනුස්සයෙක්ට බෑ......ඒ වගේ මිනිස්සුන්ට හදවතින්ම respect ❤🙏 අදත් සුපිරියක් inside cinema තවම අඬනවා 😪
@jenifanugera
@jenifanugera Жыл бұрын
පට්ටම දුකයි හරි ලස්සන කතාවක් 😞❤️
@buddhikaminikelum4654
@buddhikaminikelum4654 Жыл бұрын
ලගින්ම ඉන්න හැමෝටම අපි හිටියත් නැතත් ගානක් නෑ කියලා හිතෙනකොටයි ඉවසන්න බැරි..මරණය සැනසීමක් කියලා හිතෙන්නේ එතකොට 😓
@OM-xt9yc
@OM-xt9yc Жыл бұрын
Kohomath api ipadenneth thaniyema marenneth thaniyema , prashna walata muhuna denneth thaniyema nan ai api gana kauru hari hoyala balai kiyalwath api hithanne . Suicide karanawa kiyanne sanaseemak kiyala kiyana hamoma prathikara Ganna one. Jeewithe thiyena Honda dewal dakinna. Apita kauruth naha , kauruth hoyala balanne naha kiyala duk wenna wath pasu thawennawath epa saho.. me labuna jeewithen yam dawasaka sanaseemak labanna pin karanna
@achininiromi1579
@achininiromi1579 Жыл бұрын
Thank you inside cinemax👍
@dhananjananilmini1492
@dhananjananilmini1492 Жыл бұрын
Valantine dawase meka balala adana man 😔😔😔 flim ekak balanawa wagena e feeling eka apita dena inside cinemax all the best
@ruvinikarunaratne6991
@ruvinikarunaratne6991 Жыл бұрын
Godak hoda advice ekak anthimata denne. Mee channel eka godak iskole yana genulamai pirimi lamai balalawa athi aaka nisa deepu advice eka bohoma watinawa. Ada movie ekath lassanata review kara harima lassanai 😍😍😍❤️❤️👍🙂
@Ranu_Z
@Ranu_Z Жыл бұрын
මමත් ගොඩක් කලු කෙනෙක් මාත් යාලු වෙලා හිටියේ පන්තියේ හිටපු සුදුම ලස්සනම කෙල්ල එක්ක මං ගොඩක් කලු නිසා එයාගේ යාලුවෝ මට කැමති නැ එක නිසා එයාගෙ යාලුවො එයාට වෙන කොල්ලෙක් යාලු කරලා දුන්නා මම ඉද්දිම 😊 මම එයාට ගොඩක් ආදරේ කරා නමුත් අන්තිමට එයා මාව දලා ගියා ඉටපස්සේ මං ගන්ජා ගහන්න බොන්න ගොඩක් ඇබ්බැහි උනා මගේ ජිවිතේ විනාශ වෙලා ගියා එයා අවුරුදු දෙකක් වෙනවා මාව දාලා ගිහින් මන් එයාට කවදාවත් වැරැද්දක් නොකරපු හින්දා හිත හදාගෙන ඉන්නවා අදටත් කිසිම කෙල්ලෙක් එක්ක යාලු නොවි ❤️😊
@sajanagathsara553
@sajanagathsara553 Жыл бұрын
කතාවට සම වැදුනනම් ගොඩක් දුකක් දැනෙන්න තිබ්බා එලදෙන මැරුව එක කන්න දුන්න එකටනම් දුකක් දැනුනා
@sandu514
@sandu514 Жыл бұрын
මේක බලලා පැයක් ඇඩුවා මම 🙂
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 15 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
Oh boy! Where are these steps taking me? #MonicaToy #shorts
0:30
Monica Toy
Рет қаралды 80 МЛН
остались без воды и нашли.. #шортс
1:01
kinobuff
Рет қаралды 1,4 МЛН