ජීවිතය කියා දුන් යුගයේ ආදරණීයම චිත්‍රපටය😍| Inside Cinemax

  Рет қаралды 300,422

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 575
@jayaniruwandi9909
@jayaniruwandi9909 Жыл бұрын
මටත් මේ ලෙඩේ තියෙනව.ඒත් මන් කැම්පස් ගිහින් .ඩාන්සින් කරල....ක්‍රිඩා මේ හැමදේම කලා...දැන් මැරි කරල චූටි බබා ට මාස 3යි...ඉපදුනු දවසෙ ඉදන් බබා ගෙ වැඩ තනියෙන් කරගන්නෙ.ලෙඩේ හැදිල අසරන උනු වෙලාවල් බොහොම යි....ඒත් වැටෙන්න එපා...ඒ ලෙඩේ ගැන හිතාල..ජීවිතේ ටාගට් වලට හීන වලට යන්නම ඕනි
@bernadettejoseph3661
@bernadettejoseph3661 3 ай бұрын
@gamingdinu5238
@gamingdinu5238 Жыл бұрын
මගේ girgirlfriend ටත් මේ ලෙඩේ තියෙනව එයා බය වෙලා ඉන්නෙ ඒ අසනීපෙ නිසා මං එයාව දාලා යයි කියල මං කවදාවත් එයාව දාල යන්න හිතාගෙන යාලු උනෙ නෑ අපේ සම්බන්දෙට දැන් අවුරුදු 2යි 💕❤️
@ShelaniGunathilake
@ShelaniGunathilake 5 ай бұрын
මගේ මැණික ත් ඔයා වගේ ❤
@thivankaathukorala1663
@thivankaathukorala1663 4 ай бұрын
🥰🥰
@Acc7345-s6k
@Acc7345-s6k 4 ай бұрын
ane oya nm shoi 🙃you guys can do it
@bernadettejoseph3661
@bernadettejoseph3661 3 ай бұрын
❤😢
@hirunideumika9609
@hirunideumika9609 3 ай бұрын
@thisaldilmeth791
@thisaldilmeth791 Жыл бұрын
මමත් අපස්මාර රෝගියෙක් කොන් වුණ මට හොද යාලුවෝ ටික දෙන්නෙක් ඉදිය නිසා මම සතුටින් ඉදිරියා කාතව මාර ම ලස්සනයි ❤️❤️❤️❤️
@ravindrasanjeewa3449
@ravindrasanjeewa3449 Жыл бұрын
අපි කවුරු ත් මැරෙන මිනිස්සු බ්‍ර්‍රො .. අපි මේ ටෙලිනාට්‍යක් රගපානවා විතර යි .. ඒකෙ කොටස් ඉවර උනා ම අපි ට යන්න වෙනවා. එතකන් අපි හැමෝම නලුවෝ විතර යි ... කිසිම දෙයක් නිසා සැලෙන්න එපා ... පරෙස්සමින් ඉන්න බුදුසරණ යි බ්‍ර්‍රො 🙏❤️
@AnjaleeSandaruwani-pb9bu
@AnjaleeSandaruwani-pb9bu Жыл бұрын
ඔයාට ලැබිල තියෙන ජීවිතේ ගැන හිතලා සතුටු වෙන්න..එතකොට කවදාවත් නැති දේවල් ගැන දුක හිතෙන එකක් නෑ..බුදුසරණයි..පරිස්සමින් සතුටින් ඉන්න..
@thisaldilmeth791
@thisaldilmeth791 Жыл бұрын
@@Vigilante574 ❤️
@thisaldilmeth791
@thisaldilmeth791 Жыл бұрын
@@ravindrasanjeewa3449 ❤️
@thisaldilmeth791
@thisaldilmeth791 Жыл бұрын
@@AnjaleeSandaruwani-pb9bu ❤️
@FASHAN123SELF
@FASHAN123SELF Жыл бұрын
අයියා කිව්වෙ ඇත්ත මම හුගාක් කනගාටු වෙන්නේ මටත් අනිත් අයට වගේ ලස්සන ෆෝන් එකක් නැති හින්ද ඒත් අයියා කියපු දේන් මේ තියෙන ෆෝන් එක හොඳයි කියලා ජීවිතයේ මොන ප්‍රශ්න ආවත් ඒවාට නිර්භීත මුන දෙන්න ඔනේ කියලා අපි හැමෝටම තේරෙනවා thank youමේ ෆිල්ම් එක ගෙනාවට ❤❤❤
@uthpalanethu5635
@uthpalanethu5635 Жыл бұрын
ලස්සන පොන් එකක් මොකටද පෝන් එකක් තිනොනෙ ඔයාට🙂 එඅහමවත් නැති අය කොච්චරක් ඇත්ද🥺
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
​@@uthpalanethu5635ek aththa ♥️
@NilmiTharushika
@NilmiTharushika Жыл бұрын
මම 2003 ඉදන් හැමදාම අනිවාර්යයෙන්ම නිදා ගන්න කලින් ෆිල්ම් එකක් බලනවා මේ වෙනකම් මම බලපු නැති ෆිල්ම් එකක් නෑ එ උනාට ඔයාලාගේ review බලනවා හැමදාම වගේ දාන ෆිල්ම් මම බලපු ෆිල්ම් එත් ඔයාලා පැහැදිලි කරන විදියට එක දෙවනි පාරත් බලන්න ආස හිතෙනවා.එ නිසා මං ඔයා දාපු හැම review එකක්ම බැලුවා.
@dumindaalexander8033
@dumindaalexander8033 Жыл бұрын
ඒක නම් පට්ට මචන්. මේක බලද්දි මගේ ජීවිතෙත් අඩු පාඩු ගොඩක් මම දැක්කා. ආයෙ මම එහෙම කරන්නෙ නෑ. මචන් රොශාන් උබට ගොඩක් පිං. මම මගේ අඩුපාඩු හදාගෙන එයා එක්ක සතුටින් ඉන්නවා... Thanks මචන්..😢😢❤
@sithara469
@sithara469 Жыл бұрын
අනේ ඒ මූවි එක හුගක් හිතට වැදුනා සන්වේදීත් වුනා😢 අජේ අවසානයට හොද චේතනාවෙන් හැම ප්‍රශ්නයක්ම විසද ගත්තා👍 මන් ආසම නලුවෙක් තමා 💕
@kumuthpathirana2763
@kumuthpathirana2763 Жыл бұрын
හැමදාම මම නම් ඉන්නෙ ඔයාගෙ film එකේ අවසානෙට මිනිස්සුන්ට දෙන පණිවිඩය අහන්න ❤ හරිම ලස්සනයි.🎉 තියෙන දෙයින් සතුටු වෙලා හෙමීට දියුණු වෙන්න ඕන.❤ ඔයාට බුදුසරණයි 🙏
@kalhareeyashodabasnayaka1366
@kalhareeyashodabasnayaka1366 Жыл бұрын
අනේ ඒ ෆිල්ම් එක නම් හදවතටම වැදුණා. කවදාවත් අමතක වෙන එකක් නෑ 🥹🫶🏻❤‍🩹
@nimmiGunarathne
@nimmiGunarathne Жыл бұрын
Hadawathatama wadunada puthe😢 balagena hdawatha kadagena yai😂😂😂😂😂
@anneperera1684
@anneperera1684 Жыл бұрын
හීන දකින්න ඕනේ . ඒත් මුලින්ම ළඟ තියෙන දේ ගැන සතුටු වෙන්න ඕනේ . ඊටපස්සේ ඒ හීන වලට යන්න මඟ පෑදෙනවාමයි.👍👍 ස්තුතියි inside cinamax 🙏🙏❤️❤️
@AnjaleeSandaruwani-pb9bu
@AnjaleeSandaruwani-pb9bu Жыл бұрын
අන්න හරියටම තේරුම් ගත්ත කොල්ලෙක්..😊😊😊
@sandunbandara6606
@sandunbandara6606 Жыл бұрын
අයියෙ ඔයා මේ කරන වැඩේ ගොඩක් හොදට කාට උනත් තේරෙන සහ වටිනාකමක් දෙන ගමන් ජිවත වලට ගන්න දේවල් සමගයි කරන්නෙ ඉතිම් මගෙ හදපිරි ස්තුතිය .❤️😍
@nimleen1505
@nimleen1505 Жыл бұрын
අපේ අක්කටත් මේ දේ වෙනවා..කවුරුත් එයාව බදින්න ආස් නෑ...ආශ්‍රය කරනවා විතරයි.ඒත් එයා බදින්න ආසයි...අපේ තාත්තා ගොඩක් දුක් වෙනවා අක්කගේ තත්වය නිසා...😢 පව් අක්කා 😞😖
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 Жыл бұрын
@smartyellow2773ඇත්තම කතාව .අද කාලෙ අනාත නිවාස වල ඉන්නෙ අවිවාහක අයමද..වැඩියක්ම ඉන්නෙ විවා වෙලා දරුවොත් ඉන්න අය. අක්කව මොනම ද්ව්ව්කින් හරි ආර්තිකව ශක්තිමත් කරන්න
@nimleen1505
@nimleen1505 Жыл бұрын
@smartyellow2773 අපි තරම් දෙයක් තේරුම් ගන්න කෙනෙක් නෙමෙයි...හිත හරිම ලාමකයි...එකයි ප්‍රශ්නේ 😢
@Mashi9908
@Mashi9908 Жыл бұрын
Oyage akkata hondama knk labei langadima ❤ balaporotthuwen sathutin inne kiynne
@ShamzShams
@ShamzShams Жыл бұрын
බදින්න් ඕන කියලා. එයාට තනියම ඉන්න ආර්ථිකයක් හදලා දෙන්න. ජීවිතේ තේරුම් ගන්න මේ සසර් භායනකයි. පින් කරන්න බැදින එක ගැන හිතලා තවත් සසර දික් කර ගැනීමක් වෙන්නේ. පිරිමියෙකුගෙ යැපෙන්නෙ ඇයි පොඩ්ඩක් හිතලා බලන්න. මට ඉතින් හොද දේවලුත් එනවා කියන්න ඒත් ඕනේ නෑ
@malkifernando-zk6zc
@malkifernando-zk6zc Жыл бұрын
Dan beheth karala hoda karanna puluvan
@Takashidayo---
@Takashidayo--- Жыл бұрын
ඕනම මෝඩයෙක්ට මොලේ ඇති ගෑනියෙක් ලැබුනොත් ගොඩ යන්න පුලුවන් කියලා මේක හොද උදාහරනයක්😅
@koshilakoshila7753
@koshilakoshila7753 Жыл бұрын
🌝❤️කද්දි බලන්න ෆිල්ම් එකක් හොය හොය හිටියෙ ..දෙයියො දැක්ක වගෙ නොටිෆිකේෂන් එක දැක්කාම ❤
@dinithi6364
@dinithi6364 Жыл бұрын
Mth ehemaiii
@prasannaranjith6113
@prasannaranjith6113 Жыл бұрын
ඒක වෙනම ආතල් එකක් එකක්😁🥰
@geethmasandeepani597
@geethmasandeepani597 Жыл бұрын
Math 😂
@arunakamal7797
@arunakamal7797 Жыл бұрын
😊math ehma thamai❤
@dilrangi-j7y
@dilrangi-j7y Жыл бұрын
Mth ehemai
@Ashanimadushika9240
@Ashanimadushika9240 Жыл бұрын
මේක බලද්දි ඇස් වලට කදුලු ආවා🥺💝ඒ තරම් දැනෙනව
@asiniie
@asiniie Жыл бұрын
හැමදාම මිනිස්සු හැදුවේ තමන්ගේ class එක maintain කරන්න ඒකම නිසා තමයි මිනිස්සුන්ගේ සතුට නැති උනේ අපි අපිවම maintain කරන්න යද්දී අපේ ආදරණීයන් නැති වෙලා ඉවරයි ❤
@malshalakmali7968
@malshalakmali7968 Жыл бұрын
හැමෝම මෙහෙම තමන්ගෙ අඩුපාඩු හදාගන්නවනම් කොයිතරම් ලස්සනයි ද❤👍ලස්සන කතාවක් ජීවිතේට ගන්න දෙයක් තියනවා👍👍👍👍🤗❤
@she-w8v
@she-w8v Жыл бұрын
උබගේ කඩහඩ මිනිස්සු හිනස්සනවා අඩවනවා පට්ට bro
@anuradasathsarani1553
@anuradasathsarani1553 Жыл бұрын
හිතට ගොඩක්ම දැනුනා මේ ෆිල්ම් එකනම් 🖤🥺✨️
@pradeepudayanga
@pradeepudayanga Жыл бұрын
මරු ෆිල්ම් එක..🥺❤️ වරුන් , ජාන්වීගෙ රගපෑමත් සුපිරියි වගේ ..💪😊
@sajithkumar8439
@sajithkumar8439 Жыл бұрын
ඇත්තටම කාලෙකට පස්සේ සුපිරි හින්දි ෆිල්ම් එකක් බැලුවේ ❤
@ravindrasanjeewa3449
@ravindrasanjeewa3449 Жыл бұрын
ඔයා ගේන්නෙම ජීවිතේ ම කියාදෙන පාඩම ක්.... ඔයාට ඔයා ගෙ කටහඩට සම කරන්න මේ ලංකාවේ , ඊට වඩා ලෝකෙ ම වෙන කෙනෙක් නෑ ... හදවතින් ම කියන්නෙ . ඔයා ඔය දේ ටම කොහොම ගැලපුනාද කියලා හිතාගන්න බෑ මචං .. හරි යටම ඔයා ඔය කරන දේ ඔයා ටම ගැලපෙන වා. ගහට පොත්ත වගේ ... ඔයා දන්න වද මචං ඔයා කරන ඔය දෙයින් කී දෙනෙක් ජීවිතේ ගොඩදාන්න වද කියලා ... ඒ පිනම ඇති මචං . ඔයා ටත් ඔයා ව මෙලොවට බිහිකරපු දෙමාපියන් ටත් නිදුක් නිරෝගී සුව යම අත් වේවා බුදුසරණ යි බ්‍ර්‍රො ... 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@achinidilrukshi7953
@achinidilrukshi7953 Жыл бұрын
ඇත්තටම ආදරණීය කතාවක් ❤
@shalikamadushani4419
@shalikamadushani4419 Жыл бұрын
කතාවේ අන්තිමට ගොඩාක් දුක හිතුනා ඒත්.. ඕනීම කෙනෙක්ට ජීවිතේට හයියක් වෙන්න අනිවාර්යයෙන්ම නිශා වගේ හිත හයිය කෙනෙක් අනිවාර්යයෙන් හම්බෙන්න ඕනී ❤ good luck aiya lassna movie ekak lassnat explain karat thank you so much 🤗
@VirajRidiyagama
@VirajRidiyagama Жыл бұрын
ෆිල්ම් එකේ ස්ටෝරි එකත් එක්ක ඔයා ජීවිතේට දෙන පණිවිඩය නියමයි මිත්‍රයා... Keep it up ❤
@pasidesign2611
@pasidesign2611 Жыл бұрын
අදත් පට්ට film එකක් 😍 මාර Sensitive points ගොඩක් තිබුනා.... ඒ වගේම අපිටත් ගන්න දේවල් සෑහෙන තිබුනා
@bhagyaGurusingha-fm5mb
@bhagyaGurusingha-fm5mb Жыл бұрын
හැමදාම රෑ 7 වෙද්දී බත් කන ගමන් inside cinemax එකේ ෆිල්ම් බලන්න දැන් මන් පුරුදු වෙලා 😁❤
@gayathriprabhashiniwickr-ts5bl
@gayathriprabhashiniwickr-ts5bl Жыл бұрын
Mmth
@shashisweerathunga364
@shashisweerathunga364 Жыл бұрын
අඩුපාඩු හදාගෙන ජීවත් වෙද්දී කොච්චර නිදහස් ලස්සනයි ද😢😢😢❤
@AsangiNilmini
@AsangiNilmini 3 ай бұрын
ඉස්සර මටත් තිබුනා .බස් එකෙ යන ගමනුත් haduna මං නුවර මහා ඉස්පිරිතාලෙ ඉදුනිල් ව්ජෙව්ර සර් මාව සුවපත් කරා..මට ආය කවමදාකවත් hadune na
@warunidilakshi7562
@warunidilakshi7562 Жыл бұрын
හිතට දැනුනු හරිම සංවේදී ෆිල්ම් එකක්
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
වරුන් ධවන්, ජාන්වි කපූර්.....❤❤❤
@AshenMunasinghe-ez4lf
@AshenMunasinghe-ez4lf Жыл бұрын
බලන්න ආස හිතෙන සුපිරිම රසක් තියෙන love story එකක් නම් ඉතින් inside cinemax❤ තමයි.🎉🎉🎉🎉
@Dinu..84
@Dinu..84 7 ай бұрын
උප සිරැසි බලබල බලද්දී නොදැනෙන ඒ වේදනාව,සතුට,තරහ, දුක මේ review එක බලද්දි දැනෙනවා කතාව ලස්සන අවසානයක් තිබ්බත් මේ comments කියවපුවම මට තේරුම් ගියා ඇත්ත ලෝකෙ මේ වගේ අයට ලස්සන අවසානයක් ලැබෙන්නේ හරි අඩුවෙන් කියල ඒකට නම් මට ගොඩක් දුකයි කතාව ඉවර උනාට මේ දැනගත්ත දේ වේදනාව හැමදාටම තියේවි ඔයාගේ කටහඩ නියම නිසයි ඒ වගේම special,ලස්සන තැන් highlight කරල පෙන්නන නිසයි ඔයා කරන review හිතටම වදිනව❤
@crazyheart6130
@crazyheart6130 Жыл бұрын
හැමදාම මිනිස්සු හැදුවේ තමන්ගේ class එක maintain කරන්න ඒකම නිසා තමයි මිනිස්සුන්ගේ සතුට නැති උනේ අපි අපිවම maintain කරන්න යද්දී අපේ ආදරණීයන් නැති වෙලා ඉවරයි
@induwariupekkha
@induwariupekkha Жыл бұрын
ලස්සන, සංවේදි තැන් වලදි දාන music එකට තමා හොඳටම දුක හිතෙන්නේ 😢
@sujanisujani2939
@sujanisujani2939 Жыл бұрын
ලස්සන අර්තයක් තියෙන ෆිල්ම් එකක් ❤❤
@gaming2kpodda716
@gaming2kpodda716 Жыл бұрын
ස්තූතී ඔයාට මේ වගේ හොද fillm එකක් ගෙනාවට
@thilinabudhika3410
@thilinabudhika3410 Жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි ෆිල්ම් එක වරුන් දාවන්ගේ මේ වාගේ සුපිරි ෆිල්ම් එකක් ගෙනාවට thanks රොෂාන් .🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@vindyanimanthi9450
@vindyanimanthi9450 Жыл бұрын
හරිම ආදරණීය පිල්ම් ඒකක් හරිම ලස්සනයි 😢😍
@kapilagunarathne1178
@kapilagunarathne1178 Жыл бұрын
මාර ගති..ඔයාට ගොඩක් ස්තූතියි ..මං යුරෝප් ගිහින් දවස ගානක් ඔය රටවල ඇවිද්දා..ඔය තැන් වලට ගියෙ නෑ..මේක බැලුවම හිතුනේ අනේ අපරාදෙ කියල .ෆිල්ම් එක පැති කිහිපයක් ලොකු ආදර්ශ ගොඩක් දෙනව..ආදරය ..ලෙංගතු කම.තරහව..ඉවසීම ..හීනමානය..අධිමානය..යුද්ධය ..සාමය..වගේ බොහෝ දේවල් ඉතා සියුම් ලෙස ග්‍රහණය කරල ප්‍රේක්ෂකයන් සංවේදි කරපු ලස්සන ෆිල්ම් එකක් ..ඇත්තටම කාලෙකට පස්සෙ හොඳ හිංදි ෆිල්ම් එකක් බැලුවා ..අජේට ඉන්නෙ වරුන් ධාවන් ද
@tharindunijanz800
@tharindunijanz800 Жыл бұрын
Tunnel balala ivara vela maha velavk gye na film ekakut dala thank you inside cinemax.adarei ❤❤❤❤
@kavidulakshan8039
@kavidulakshan8039 Жыл бұрын
ගැම්මක් ඕයි .... මේක බලලා ඇහැට කදුලක් ආවෙ නැත්තම් උබලා මිනිස්සු වෙන්න බෑ 🥺❤️‍🩹🥀
@nisnadamayanthi9565
@nisnadamayanthi9565 Жыл бұрын
හරිම ආසාවෙන බැලුවා.. ගොඩක් සන්වේදී උනා . ඒ වගේම ඔයාගේ ඒ වචන ටික හිතට වැදුනා ගොඩක්ම..❤❤❤
@chamindaabeywickrama8445
@chamindaabeywickrama8445 Жыл бұрын
ලස්සන කතාවක් හරි වෙනස්.හොදටම හිතට වැදුනා."වරුන් ඩවාන්,ජාන්වි කපුර්"ලස්සන couple එක.♥️♥️
@shehanvikumshehan42
@shehanvikumshehan42 Жыл бұрын
අයියේ මම හැමදාම ඔයා දාන වීඩියෝ බලනව හැබැයි අද තමයි ඔයා දාපු ලස්සනම කතාව මම බැලුවේ නියමයි අයියේ සුපිරි 💝💝💝💝❤❤
@priyangikajayakody785
@priyangikajayakody785 Жыл бұрын
හරිම ලස්සනයි කතාව. මල්ලී කියන විදියට කතාව තවත් ලස්සන.❤️👍
@virajnanayakkara3617
@virajnanayakkara3617 Жыл бұрын
Wow... නියම තේරුමක් කියලාදෙන කතාවක් .👍
@Imtheboss6905
@Imtheboss6905 Жыл бұрын
@inside cinemax අද Film එක හොඳයි, christopher nolend ගේ oppenheimer film එකෙත් සිංහල explanation video එකක් ඉක්මනින් ගේන්න පුළුවන් නම් හොඳයි ❤
@V_Gamage_
@V_Gamage_ Жыл бұрын
ඇත්තමයි මට මේ කතාව බලද්දි ඇඩුනා...🥺❤️මේ වගෙ තව ඇත්තටම දුක් විදින අය ඇති නේද
@madarapurnima6146
@madarapurnima6146 Жыл бұрын
අම්මෝහ් වෙනම ලෝකෙකට ගියාම්..🥺🥺♥💯
@charuniashela2963
@charuniashela2963 Жыл бұрын
මමත් අපස්මාර රෝගය නිසා අම්මා තාත්තා සහොදරයෝන්ගෙන් ප්‍රතික්ෂේප උන කෙනෙක් 😢😢තනියම අවානම් තනියම ජිවත් වෙන්නත් උගෙන ගන්න ඔනි 😥🙏
@Sidhara_99
@Sidhara_99 Жыл бұрын
අම්මයි තාත්තායි එහෙම කලාද? 😢
@charuniashela2963
@charuniashela2963 Жыл бұрын
ම්ම් ඔව් මන් කවදාවත් එ ගැන දුක් වෙන්නෙ නෑ මොකද එ ගැන දුක් වෙන වෙලාව මට ගොඩාක් වටිනවා .හැමෝටම හොද දෙවල් ලැබෙන්නේ නෑ 🙂💛
@Sidhara_99
@Sidhara_99 Жыл бұрын
@@charuniashela2963 මොන දේ උනත් සතුටින් ඉන්න ඒ දේවල් වලට මුහුණ දෙන්න. අපිට වඩා මේ ලෝකේ දුක්විදින අය ඉන්නව. මම නම් ඒ ගැන හිතල තමා වෙලාවකට හිත හදාගන්නේ.
@blackdragon392
@blackdragon392 Жыл бұрын
අනේ 🥺❤️
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
Ane Amma thaththatj ehm krnwd🥺
@elangaweerasinghe7302
@elangaweerasinghe7302 Жыл бұрын
ආසාවෙන් බලන් හිටිය film එකක් අයියේ thanks review එකක් ගෙනාවට.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@subashini6996
@subashini6996 Жыл бұрын
ගොඩක් ලස්සනයි film එක මේ film එක ඔයා දාපු නිසා බලනව මිසක් tv එකේ ගියා වගේ නම් බලන්නෙත් නැ අයියෙ inside එකෙන් දුන්නොත් සුපිරිම එකක් කියලා දන්න නිසයි බලන්නේ අනික ඔයා අපිට ලස්සනට පැහැදිලි කරලා දෙන නිස ආදරෙයි inside cinemax 💖💖💖💖💖💖💖💖
@Jaguwamail
@Jaguwamail 4 ай бұрын
මේකනම් මාරම කතාවක් ඇත්තම ජීවිතෙ මේකම තමයි...❤❤❤
@erangafernando2170
@erangafernando2170 Жыл бұрын
තවත් හොද දෙයක් ඉගෙන ගත්තා සරලවම රස විදින ගමන් ❤️💡
@sithuminasandaruwan1018
@sithuminasandaruwan1018 Жыл бұрын
ඒකනම් සුපිරිම film එකක් ❤️හිත යටටම වැදුනා ❤️❤️❤️
@n_g_n.Sadaruwan-f312
@n_g_n.Sadaruwan-f312 Жыл бұрын
lassanai ane 😌😍🥰🥰බලන්න ආස හිතෙන සුපිරිම රසක් තියෙන love story එකක් නම් ඉතින් inside cinemax❤
@dishanayakachamika8248
@dishanayakachamika8248 Жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි අර්ථවත් 🤗🤗🤗
@Rinesh-s5
@Rinesh-s5 Жыл бұрын
හැමදම අන්තිමට දෙන Advice eka maru 🔥සුපිරි movie ek,Asama නිලියක්
@anushamallawaarachchi594
@anushamallawaarachchi594 Жыл бұрын
Thank You Inside Cinema 😘💗🌼 මෙච්චර ඉක්මනට Bawaal දායි කියල හිතුවෙම නෑ 😘😘😘😘😘😘😘
@TharinduGunasekara16
@TharinduGunasekara16 4 ай бұрын
කියා ගන්න බැරි තරම් දුකක් දැනුනා අවසානෙදී 🥺💔 මාරම ලස්සනයි අයියේ 👌❤️
@chathuslife7453
@chathuslife7453 Жыл бұрын
හදවතට දැනුන කතාවක් 😢❤🥹🥺
@rashmi1338
@rashmi1338 Жыл бұрын
ආදරණීය හදවත් වලට ආදරණීය මිනිස්සුන්වම මුණගස්සන්න ඕනි❤😍
@VishwaDanuma179
@VishwaDanuma179 Жыл бұрын
අදත් සුපිරියක් අයියා දුක හිතුනා ගොඩාක්❤️
@Music-o1x
@Music-o1x Жыл бұрын
මෙක බලලා ඉවර වෙනකොට ඇස් වලට කඳුළු ආවෙ මගේ විතරද😢
@user-ie6qj8le3r
@user-ie6qj8le3r Жыл бұрын
Mageth
@TharushiNuwanthika-zh3ru
@TharushiNuwanthika-zh3ru Жыл бұрын
Aduna godk ❤️❤️😥
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
🥺💔
@V_Gamage_
@V_Gamage_ Жыл бұрын
ආව 🥺
@nirmalfernando4565
@nirmalfernando4565 Жыл бұрын
god's crooked lines බලපු දවසෙ ඉදන් අය්යලගෙන් review එක්ක් ඉල්ලන්නෙ ඒකෙ අන්තිම හරිය කරකෝලා අතඇරියා වගේ හින්දා 😥 ඒත් තාම නෑනේ අප්පා....repaly ekak onamai 😣
@InsideCinemax
@InsideCinemax Жыл бұрын
දෙන්නම් සගෝ.
@DeSilva-mb1nf
@DeSilva-mb1nf Жыл бұрын
I also want that review. The book that the movie is based on makes it very clear that Alice is indeed schizophrenic and imagines Dr. Donadío to be Del Olmo. But I want a good review about the film
@Radeeshwr98
@Radeeshwr98 Жыл бұрын
@@InsideCinemax අනේ බන් oppenheimer review එකත් අනිවාර්යෙන්ම ඕනේ 🤧
@NethaliAnishka-xn7lx
@NethaliAnishka-xn7lx Жыл бұрын
අඩුවක් නැතිව ලස්සනට කියනවා ඔයා. අවසානෙට කියන ටිකත් හරිම ලස්සනයි ❤️✔️😇
@gayashanipoornika
@gayashanipoornika Жыл бұрын
අනේ ඒ ෆිල්ම් එක ලස්සනයි මාර විදියට හිතට වැදුන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
@ishodaraweerasekara3342
@ishodaraweerasekara3342 Жыл бұрын
සංවේදී කතාවක් 😢❤ හරිම ලස්සනයි 😊❤
@ShanuKeshan-pu7ho
@ShanuKeshan-pu7ho Жыл бұрын
මාරම ලස්සන කතාවක්🥺..මේ වගේ හිතට දැනෙන love story තව දාන්න..💖
@Chanuhababa
@Chanuhababa 8 ай бұрын
මං ජීවිතේ වැටිලා තිබුන හොඳටම ඒත් මේ ෆිල්ම් එක බැලුවට පස්සේ එක බලාපොරොත්තුවක් හිතට ඇති වුණා😢
@TharinduGunasekara16
@TharinduGunasekara16 Жыл бұрын
අන්තිම ටික බැලුවේ අඬ අඬ අයියේ ඒතරම් ලස්සනයි Film එක 🥺💔👌👍
@nuwansulochana8691
@nuwansulochana8691 Жыл бұрын
Me film eke palaveni comment eka mage ☺️❤️ Mekath supiri ethi 🤭❤️
@sahanaloka1565
@sahanaloka1565 Жыл бұрын
Relationship එකකට සමානකම් ඕන නෑ කියලා ඉගනගත්තේ මේ ෆිල්ම් එකෙන් ❤️
@Radeeshwr98
@Radeeshwr98 Жыл бұрын
අයියේ ඔයාගෙන් අනිවාර්යෙන්ම oppenheimer review එක ඕනේ ❤
@piyumidilhara7867
@piyumidilhara7867 Жыл бұрын
තමංට තියෙන දෙයින් සතුටු වෙන්න ඕනි ❤️❤️❤️
@sathsaranidilhara686
@sathsaranidilhara686 Жыл бұрын
හම්මෝ තෑම්ක්ස් වීඩියෝ දෙකක්ම අද🥰❤️
@everyelse6061
@everyelse6061 Жыл бұрын
ෆිල්ම් එක වෙනුවෙන් 🌹🌹💐🥰👌👌
@PawanaMihira-y8s
@PawanaMihira-y8s 3 ай бұрын
කාලෙකින් බලපු ඉන්දියාවෙ මාරම ලස්සනම ෆිල්ම් එකක් 😍🥰❤
@AnjaleeSandaruwani-pb9bu
@AnjaleeSandaruwani-pb9bu Жыл бұрын
ෆිල්ම් එක බැලුවෙ දැන්..ඔයා දෙන මේ වගේ ෆිල්ම් වලින් ඒව කොච්චර මගේ ජීවිතේට සමීපද කියල දැනෙනවා.සමාජයෙ හැසිරෙන විදිහ වෙනස් නිසාම මගේ පුතාගෙ ක්ලාස් එකේ අනිත් බබාල තුන්දෙනාවම ඒ අම්මල තාත්තල බස් එකක පවා එක්කගෙන යන්න බයයි.ඇත්තටම මටත් මුලින් පොඩි චකිතයක් තිබ්බ..මිනිස්සු ගැවසෙන තැනදි කන් වහගන්න,හැංගෙන්න හදන ගතිය මගේ බබාගෙනුත් මම දැක්ක.මට මතක් වෙද්දි කඳුලු එනව.ඒත් ඒ පුංචි අත මම අත් ඇරියෙ නෑ."ඔටිසම්"කියන්නෙ අපස්මාරෙටත් වඩා ජීවිතේ ඉදිරිය ගැන කලකිරෙන දෙයක්.ඉතින් ඔයාල අතරෙත් මේ වගේ නොහිතන රෝගී තත්ව තියෙන සමීපතමයො ඉන්නවනම් ඇත්තටම කරන්න ඕන එයාලව අනාගතේ ගැන දිරිමත් කරන එක මිසක් මානසිකව වට්ටන එක නෙමෙයි.අත්දැකීමෙන් කියන්නෙ.කාලෙකින් හොඳ හින්දි ෆිල්ම් එකක් තමා.ස්තූතියි ආදරණීය සහෝදරයා...❤️❤️❤️
@InsideCinemax
@InsideCinemax Жыл бұрын
බබාට ඉක්මණ් සුවය අපි ප්‍රාර්ථනා කරනවා ❤️
@AnjaleeSandaruwani-pb9bu
@AnjaleeSandaruwani-pb9bu Жыл бұрын
@@InsideCinemax ඇත්තටම එයා ගැන මං හිතන්නෙ වෙස්වලාගත්ත ආශිර්වාදයක් කියලා..ඒක නිසාමයි මට එයාව අනිත් හුඟ දෙනෙක්ට කලින් සාමාන්‍ය තත්වෙකට 75%ක් වගේ ලඟට ගේන්න පුලුවන් වෙලා තියෙන්නෙ.21 වගේ පොඩි වයසෙදි ජීවිතේ කණපිට ගැහුනත් මොනතරම් කැපකිරීම් සිද්දකරත් එයාගෙන් මට ලැබුන අත්දැකීම් මට මාර වටිනවා.ජීවිතේ ඉගෙනගන්න මහරගම අපේක්ෂා එකටම යන්න ඕනෙ නෑ චීෆ්.එක වරුවක් බොරැල්ල ලේඩි රිජ්වේ එකට,ඒකෙ occupational,speech therapy වලට එන අම්මල තාත්තල දැක්කනම් තේරුම් ගන්න පුලුවන්.ඔයා කලිනුත් මේ වගේම කමෙන්ට් එකකින් මට රිප්ලයි කරා.ඒ හයිය මාර වටිනවා.බුදුසරණයි ඔයාල දෙන්නටත්..🙏ආදරෙයි ගොඩාක් ඔයාලට..❤️❤️❤️
@DeepikaDeepika-qz5be
@DeepikaDeepika-qz5be Жыл бұрын
හරිම ලස්සන ෆිල්ම් එකක්..ගොඩාක් ස්තුතිය
@tharangajayatath4877
@tharangajayatath4877 Жыл бұрын
ලස්සනයි අනෙ අද film එකත් ❤️❤️❤️😊😊😊
@Kiushi152
@Kiushi152 Жыл бұрын
Godak lasana movie akak😘❤tnx inside cinemax 😚
@Deumi_A
@Deumi_A Жыл бұрын
සුපිරී❤❤❤❤❤ nice explanation ❤ ඇඩෙන තැන් එහෙම සන්වේදී විදිහට හැමෝටම explain කරන්න බෑ...keep it up❤ තව මේ වගේ ලස්සන ඒවා ඕනෙ..අවසානය ලස්සන වෙන ඒවා........😊😊😊😊
@dinushiperera2356
@dinushiperera2356 Жыл бұрын
හරිම ලස්සන කතාවක්❤
@shanaoffical5158
@shanaoffical5158 Жыл бұрын
Film එකට කැමති අය මේ පැත්තට 🤟😜
@isalakothalawala5620
@isalakothalawala5620 Жыл бұрын
ජීවිතේට ලැබෙන්න ඕනි ලොකුම ඔවදනක් තමයි review එක අන්තිමට කිව්වෙ.
@Ishu-w4c
@Ishu-w4c Жыл бұрын
වෙන චැනල් වල රිවීව් බලන්න හිතෙන් නැති මම 😒❤
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
මමත්
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u Жыл бұрын
Ammo හදවතට ගොඩක් දැනුණා me film eka....ඇත්තටම ...ගොඩක් ගොඩක් ලස්සන film ekak....කඳුළක් awa නොදැනීම .....😢😢😢😢😢😢😢😔😔😔😔🤔🤔🤔🤔
@samanbandara7367
@samanbandara7367 Жыл бұрын
සුපිරියක් මේකනම්,පට්ටම සංවේදී කතාවක් ,thanks inside cenemax
@kiethamarasinghe558
@kiethamarasinghe558 Жыл бұрын
Me film eka mehema balanawata wada full film ekama balanna. Maaarama lassanai eka..
@hithmikaveesha8082
@hithmikaveesha8082 Жыл бұрын
රොශාන් අයියා අන්තිමට කියපු ටික කීවෙ මට කියලා හිතුනා 🥺❤️
@dilakshiudeshana
@dilakshiudeshana Жыл бұрын
Awasane baladdi godak hithata danuna.❤😥
@niharamalindi6448
@niharamalindi6448 Жыл бұрын
මං බැලුවා film එක ලස්සනයි.. Thnx මේ rivewe එකටත්.. ❤️❤️Varunge tw film onii.. ❤️
@lovemoon1111
@lovemoon1111 Жыл бұрын
Tunnel ඉවර උනාම train korean drama eke dennako😊
@VibagaSatsaraGamar
@VibagaSatsaraGamar Жыл бұрын
,එ Katawanam gaම්මක් සාගෝ Movie ekh ❤
@さんSチャンネルSsanschann
@さんSチャンネルSsanschann Жыл бұрын
ජීවිතය දුෂ්කරයි,ලද දෙයින් සතුටු වෙනව මිසක් වෙන දේවල් අවශ්‍ය නෑ,😢😢😢
@shavindu777
@shavindu777 Жыл бұрын
හැමදාම වගේ මේකත් සුපිරියක් 🙃❤️‍🔥
@sajanagathsara553
@sajanagathsara553 Жыл бұрын
මේකෙ film ඔක්කොම වගෙ බලලා තියෙනො හැබැයි මෙකට කොමෙන්ට් එකක් දාන්නම හිතුනා මෙක හිතට වැදුනා
@ekd5303
@ekd5303 Жыл бұрын
පට්ටම ෆිල්ම් එකක්, බොක්කටම වැදුණා.❤😊
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 137 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,5 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 19 МЛН
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 137 МЛН