හැමෝම මඟබලන් හිටපු විජේගේ අලුත්ම චිත්‍රපටය LE0 2O23😱 | Movie Sinhala | Inside Cinemax

  Рет қаралды 780,503

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 1 400
@ashokabandara4361
@ashokabandara4361 Жыл бұрын
Hello guys....! අද මම මේ චිත්‍රපටිය කුරුණෑගල නිව් ඉම්පීරියල් සිනමා ශාලාවේදී නැරඹුවා . ඇත්තටම මේක ගොඩක් මහන්සි වෙලා හදපු සුපිරිම සුපිරි වෙනස්ම කථාවක් තියන චිත්‍රපටියක්....! නියමයි....!
@anjanabandara1367
@anjanabandara1367 Жыл бұрын
විජේගේ ෆිල්ම් එකක් කියන්නෙ ආයේ සුපිරී 😌🥺❤ ( fav acter😍♥️🪄 )
@DJPASIYA-mp4zk
@DJPASIYA-mp4zk 11 ай бұрын
6:32 ❤❤ඔව් නෙ සුදු සුපිරියක්තමයි
@SenuBoy-dl9fv
@SenuBoy-dl9fv 10 ай бұрын
Pala hutti yanna 😂
@pradeepthadidula5460
@pradeepthadidula5460 8 ай бұрын
Monada hutto kiyanne 😂😂​@@SenuBoy-dl9fv
@SasinduLakshan-e1x
@SasinduLakshan-e1x 2 ай бұрын
අඩෝ සිරා bn ඇත්ත කතාව💝💝💝💝💝💝🤗💓
@adeesharavihari
@adeesharavihari 12 күн бұрын
@SLMastery
@SLMastery Жыл бұрын
දමිල සිනමාවේ මගේ ආසම නලුවා thalapathy vijay ❤ මේ film එකත් බලනකන් ඉවසිල්ලක් නැතිව හිටියේ .හිතුව වගේම සුපිරි ෆිල්ම් එකක්🔥👌 release වෙච්ච ගමන්ම review එකක් ගෙනාවට ගොඩක් ස්තූතියි inside cinemax ❤❤
@cndetails7462
@cndetails7462 10 ай бұрын
ALL TIME MY FAVOURITE ACTOR IS THALAPATHY VIJAY ❤
@PaaliAnti
@PaaliAnti 8 ай бұрын
❤❤
@GirlyHeethawaka
@GirlyHeethawaka Жыл бұрын
විජේගෙ Film එකක් Roshan aiyage කටහඬින් 🤗😍ගැම්මක් තමයි ☺❤
@OrganizerphuPrasannarnp
@OrganizerphuPrasannarnp Жыл бұрын
අද විදුලි බල ගාස්තුත් වැඩි කරලා.film hall එකට යන්න තියා මේ වැඩත් එක්ක කාලා බීල ඉන්න එකම ලොකු දෙයක්.ඇත්තටම ඔයා කරන වැඩේ සුපිරියක් මල්ලි❤❤
@ariyasenagamage3471
@ariyasenagamage3471 11 ай бұрын
😢😢😢😢😢😢😮😮😮😊😊😊😊
@thakshilajiwanthi8365
@thakshilajiwanthi8365 8 ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤❤
@sandarukaushan7935
@sandarukaushan7935 Жыл бұрын
19 වෙනිද VIP show එකම බලපු නිසා මං සතුටින්. මේ වෙනකොට 5ක් බැලුව leo.. ආසම නලුවගෙ ආසම එකක් 👑❤️
@savithmadinusari9066
@savithmadinusari9066 Жыл бұрын
ආසම නළුවා ♥️ vijay 💗 thank you මෙහෙම දෙයක් දැම්මට
@23foucs
@23foucs Жыл бұрын
මෙ පිල්ම් එක බලන සෙරම මේකටත් ගොඩ වෙලා යන්න 🥺🥺🥺❤️‍🩹 අහිංසක ඉල්ලිමක් 🥲
@chethiyasanchaka6704
@chethiyasanchaka6704 Жыл бұрын
Film එක බලන්නම ඕන ඕකේ තියෙන feeling එක දැනගන්න. super film ❤️🤗
@s.t.o.smusic
@s.t.o.smusic Жыл бұрын
Leo ඇත්තටම ලස්සනයි film එක ❤❤❤බාගයක් යනකන් කතාව තේරුම් ගන්න බැරුව හිටියේ😂😂😂😂
@BACK.02.BACK.SADARU
@BACK.02.BACK.SADARU 11 ай бұрын
පොඩි අහින්සක හිගමනක් මටත් අනිත් අයට වගේ ලයික් දාන්නකෙ​....💔😹
@HirunikaSadamali-d8p
@HirunikaSadamali-d8p 8 ай бұрын
😂
@manusha4435
@manusha4435 7 ай бұрын
😅😅😅අනේ පලයන් බන් යන්න
@manusha4435
@manusha4435 7 ай бұрын
නිකන් ලයික් ගන්නෙ නැතුව
@ABILASH_999_YT
@ABILASH_999_YT 6 ай бұрын
Katata illa ganin paka
@hansasir8303
@hansasir8303 4 ай бұрын
@ashaniimalka4793
@ashaniimalka4793 Жыл бұрын
මේ දැන් hall එකේ බලලා එන ගමන්.. මාර tamil crowd එකක් ඉන්නේ.. jailer film එකටත් වඩා crowd ekk innw ❤
@Vihanagarukshan
@Vihanagarukshan Жыл бұрын
ඔවු පට්ට සෙනග හැබැයි මරු ❤
@wethecrazy2
@wethecrazy2 Жыл бұрын
ඊයෙත් අඩ අඩ හිටියේ ඊයෙ leo movie එක release උනාම exam අස්සෙ යන්න බැරි නිසා . ඊයෙ ගොඩක් සෙනග පිරිල හිටිය උදේ පාන්දරම ඒක බලන්න 😭 thanks අයියේ මේක දැම්මට 😭❤️ Btw Im a true big fan of Vijay ❤️ ආසම tamil actor ❤️
@CHAMO_CHAMO10000
@CHAMO_CHAMO10000 9 ай бұрын
මගෙත් බන් අසම කෙනා
@wasanthisumeda1289
@wasanthisumeda1289 3 ай бұрын
අදනමි මම හරිම ආසාාවන් බැලුව . විජේ ඉක්න කතා බලන්න ආසයි .❤❤ මරු අද කතාව❤❤
@sewwandiherathsewwandihera3871
@sewwandiherathsewwandihera3871 Жыл бұрын
අනේ අම්මේ අහම්බෙන් වගේ දැක්කේ දාලා තියෙනවා ....විජේගේ film එකත් සුපිරි ඔයාගේ review එකත් සුපිරි ...නියමයි ආ....😊😊
@chamindiiresha8628
@chamindiiresha8628 Жыл бұрын
ගොඩාක් ආසවෙන් බලන් හිටපු ෆිල්ම් එකක්.. ඇත්තටම විජෙයි කියන්නෙ පිස්සුවක් තමයි ❤❤❤❤❤
@tharindurukshan7138
@tharindurukshan7138 3 ай бұрын
Ivfwyrhk 4:29 4:29errwadgh😢🎉🎉😂😂😮❤😂❤❤😂😂❤🎉😂😅😅😅❤❤❤❤😮❤😂 😂😢😢😮😢😅😊😢😂❤ 4:18
@shalomikaveesha
@shalomikaveesha Жыл бұрын
විජේගෙ මං බලපු සුපිරිම ෆිල්ම් එක 🤗 Thank you ayye 😇
@pathminipathmini5442
@pathminipathmini5442 Жыл бұрын
මම කැමතිම නලුවිඡෙ එයාගෙ පිලමි කියන්නේ ඉතින් සුපිරිම තමා ගොඩක් ස්තූතියි ඔයට 💐💐💐
@Relax2004deneth
@Relax2004deneth Жыл бұрын
දෙමළ විජේ මෙතෙක් රඟ පාපු හැම film එකක්ම මම බලලා තියෙයි වග කිමෙන් කියන්නේ ❤️
@isharasewwndi9620
@isharasewwndi9620 11 ай бұрын
Math
@tathsarani1271
@tathsarani1271 11 ай бұрын
Math❤
@sanithuzanex
@sanithuzanex 10 ай бұрын
math
@LasiniImesha
@LasiniImesha 9 ай бұрын
Math❤
@noyelroshanprasantha9877
@noyelroshanprasantha9877 5 ай бұрын
Metana math math kiyana Aya okkama Bala na
@manulaprabashvara5111
@manulaprabashvara5111 Жыл бұрын
නියමයි සුපිරි Leo එනකන් බලාගෙන හිටියෙ අනිවාරෙන් Hall එකට ගිහිල්ලා බලනවා ස්තුති ඔයා ඉක්මනට flim එක දුන්නට විඡේ flim නමි සූපිරි inside Cinemax එකෙන් බලද්දී තවත් සූපිරි ඡයවේවා අයියෙ❤❤❤💖👊
@anusha6555
@anusha6555 Жыл бұрын
මේක මහ විශාල කරදරයක් උනානේ 😊😊😊සුපිරියක් මරු ❤❤❤❤❤
@malithamalshan8074
@malithamalshan8074 Жыл бұрын
විජේගෙ film සුපිරි❤️🙏🙏
@chandanakumara1663
@chandanakumara1663 Жыл бұрын
සුපිරි.තව විජේගේ film එකක් ඕන❤❤❤❤
@sawandi9175
@sawandi9175 Жыл бұрын
Media එක නිසා ඇතිවෙන ප්‍රශ්න මිනිස්සුන්ව ගොඩක් අසරණ කරනවා 😢😢
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
ඇත්තටම මන් ලියෝ නෙමෙයි ම කියද්දි , මට හිතුනෙ ත් නෑ මේ ලියෝ කියලා , අදත් සුපිරි ❤️😍
@AshelaRukmal
@AshelaRukmal Жыл бұрын
විජේ කියන්නේ ලෝකයක් තමා❤❤❤❤😍😍
@thamashahiranthi9962
@thamashahiranthi9962 Жыл бұрын
ජවාන් එතක් දාන්නකො. ඔයාගෙ හඩින් ඒකත් නියමෙට තියෙයි. ❤❤❤❤
@PrincessRuwi
@PrincessRuwi Жыл бұрын
ආසාවෙන් බලන්න හිටපු එකක් 😁🥺 vikram වගේ කුපිරියක් තමයි ඉතිම් 🎉❤️🌝💞💞
@kalumparanagama7627
@kalumparanagama7627 Жыл бұрын
මේ කටහඩ අහන්න ආස මං ව්තර ද
@chethananethmini6124
@chethananethmini6124 11 ай бұрын
Music ekath same 🔥
@SAHIYAHub
@SAHIYAHub Жыл бұрын
අපේ කොල්ලො කෙල්ලන්ට ජිවිතේ හදාගෙන ගෙමක් ගහන්න උදවුවෙන එකක්❤
@yashodhasandaaarathnayaka4840
@yashodhasandaaarathnayaka4840 Жыл бұрын
මට vikram බලපු දවසේ හිතුනා film කිහිපයක් එකතු වෙලා සුපිරි film එකක් එයි කියලා
@enokadilani404
@enokadilani404 Жыл бұрын
ෆිල්ම් එක බැලුවා වගේ තමයි එච්චර ලස්සනයි ❤
@achinthamadushan1568
@achinthamadushan1568 Жыл бұрын
Kaithi , Vikram 2, Leo අවා ඊළඟට එන්නේ සූර්යා ඉන්න Rolex ඊට පස්සේ ඔය film හතරම එකතු වෙලා අන්තිම හොදම එක vikram 3 එනවා
@disadiminduli9358
@disadiminduli9358 Жыл бұрын
නෑ brother ඊළගට එන්නෙ kaithi 2 . Vikram 2 ආවේ නෑ vikram ආවේ kaithi 2 එකෙන් පස්සෙ තමයි vikram 2 එන්නේ. කමල් හාසන්ගෙ ඉස්සරම කාලෙ ආපු vikram එක lcu එකට අයත් නෑ. දැන් ලෝකේශ් රැජිනිකාන්ත් එක්ක ෆිල්ම් එක කරන්න ඉන්නෙ . ඊටපස්සෙ kaithi 2 , vikram 2 . අන්තිමට තමයි rolex එක්ක තනි ෆිල්ම් එකක් කරන්න ඉන්නේ.
@IsuruMadusanka-s8x
@IsuruMadusanka-s8x Жыл бұрын
​@@disadiminduli9358එතකොට මෙ සෙට්ටෙකම එකට ඉන්නෙ මොන ෆිල්ම් එකෙද
@IsuruMadusanka-s8x
@IsuruMadusanka-s8x Жыл бұрын
Vikram balala nA man😢
@lakshankumara787
@lakshankumara787 Жыл бұрын
@@IsuruMadusanka-s8x vikram supiri film eka balanna
@blackshark3333
@blackshark3333 Жыл бұрын
@@disadiminduli9358 leo connect da mekata
@saderukk6947
@saderukk6947 Жыл бұрын
අම්මෝ බලන්න අසාවෙන් හිටපු මුවි එකක් inside cinemax නිසා කොහොම හරි ඒ අසාවත් හරි ගියා❤️ ඇත්තටම සුපිරියක් තමා අයියා. ඉක්මනටම කොරියන් සීරියස් එකක් ගෙන්න ❤️😍
@sanjanadilukshi3671
@sanjanadilukshi3671 Жыл бұрын
මගේ ආසම නලුවා එයගේ ෆිල්ම් කොහොමත් පට්ටම තමයි ඉතිම් 😌💪
@shavindu777
@shavindu777 Жыл бұрын
ආසාවෙන් බලන්න ඉදපු ෆිල්ම් එක ආසම Channel එකෙන් දාල තියෙනව දැක්කම දැනෙන සතුට ❤️😍❤️
@LasinduShavinda-kl2uo
@LasinduShavinda-kl2uo 6 ай бұрын
මේක බැලුවට පස්සේ ආයෙ බලන්න මොනවද 😅😂අයියේ මේක ෆිල්ම් එකට වැඩිය හොදට විස්තර කරනවානේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@niroshasweerasingha8778
@niroshasweerasingha8778 Жыл бұрын
පුංචිම කාලේ ඉදන් මගෙ ක්‍රශ් එක තමයි විජෙයි❤
@NimalikaUdayanganai
@NimalikaUdayanganai 11 ай бұрын
Mageth
@rajikamadushani9607
@rajikamadushani9607 11 ай бұрын
@sadamaliperera4181
@sadamaliperera4181 11 ай бұрын
සුපිරිම ෆිල්ම් එකක්..මම ආසම නලුවා විජේ...thank you 🌼💛🌼
@Gaming_Hima
@Gaming_Hima Жыл бұрын
අනං මනං වානා විජේ තමා ඕනා 🤪❤🥰
@HirunikaSadamali-d8p
@HirunikaSadamali-d8p 8 ай бұрын
❤❤❤❤❤
@hiranthadilshan9624
@hiranthadilshan9624 Жыл бұрын
LCU - lokesh cinematic universe අලුතින්ම release වුන Thalapathy vijay ගේ leo film එකට පාදක උන film එක තමයි වර්ෂ 2005 දී release වුන A history of vilance කියන film එක නමුත් lokesh මේ ෆිල්ම් එකේ තේමාව සහ සාරය පමණයි leo film එක සදහා අරගෙන තියෙන්නේ එහෙම කියන්න ප්‍රධාන හේතුව තමයි leo ෆිල්ම් එකට පාදක කරගත්ත film එක පැය 2 ක ටත් වඩා අඩු film එකක් ඒ වගේම තමයි 2005 release වෙච්ච ඒ ෆිල්ම් එක පවුලේ අය එක්ක නම් බලන්න හිතන්න එපා 🙂😂 Thalapathy vijay ගේ leo ෆිල්ම් එක බලන්න යන්න කලින් අනිවාරෙන් මතක් කරනවා vikram සහ kaithi කියන ෆිල්ම් 2 ත් බලලා යන්න කියලා. මොකද ඒක ඔයාලට leo ෆිල්ම් එක බලද්දි lcu කියන හැගීම අනිවාරෙන් මතු කරයි. හයිනා එක්ක තිබ්බ fight එක වෙනුවෙන් ඉන්දියාව තුල කල විශාලම වියදම දරලා තියෙනවා (කෝටි 15 කට වැඩී ) ග්‍රැෆික් ගැන කතා කලොත් international leval එකේ නොතිබුනත් ලොකු පිම්මක් තියපු film එකක් අනිත් ෆිල්ම් එක්ක ගත්තොත් වෙනදා වගේ ගැහුවම උඩ පාවෙලා බිමට වැටෙන අවස්ථා අඩු කරලා reality එක පෙන්නලා තියෙනවා. අනිවාරෙන් බලන්නම ඕනි film එකක් ඉස්සරහට හිතාගන්නවත් බැරි ලස්සන කතා ගොඩක් තියෙයි අලුත් lcu family එකේ
@chamariiroshini6898
@chamariiroshini6898 11 ай бұрын
ඇත්ත. මොනා උනත් lokesh මේ tamil films, physics theory වෙනස් කරනවා කියන කතාව වෙනස් කරන්න try එකක් දීල තියෙනවා. ඒක මරු ❤
@sachinideepthi
@sachinideepthi 11 ай бұрын
Leo 2ena kathawakuth tyenwa .habai.samhara wita leo 2ennen nathuwa kaithi 2and vikram 2yna film drken me kathawe hide scenes penanath ida tyenwa.
@AnjaleeSandaruwani-pb9bu
@AnjaleeSandaruwani-pb9bu Жыл бұрын
වෙලාව,දවස හරියටම හරි..බොහොම ස්තූතියි සහෝ...කාලතරණය අලුත් ෆිල්ම් එකකුත් ඕනෙ..නැත්නම් වෙනස්ම caption එකකින් එන English film එකක්..ඒ කියන්නෙ horror,murder නැතුව වෙනමම එකක්...😍😍ඔයා ඉක්මනටම අරන් ඒවි කියල බලන් ඉන්නව..දෙන්නටම ආදරෙයි..පරිස්සමින් ඉන්න..❤️❤️❤️
@thusharapriyamantha
@thusharapriyamantha Жыл бұрын
Opknnx❤❤
@LakshanLakshan-e3w
@LakshanLakshan-e3w 11 ай бұрын
විජෙගෙ බලපු සුපිරිම එකක්....☝️🫀🖤😈💯
@peshalinirakshi5365
@peshalinirakshi5365 Жыл бұрын
අනෙ ගොඩක් ස්තුතිය ..හරිම ආශාවෙන් ඉදියෙ.. දාපු ගමන් දැක්කාම පුදුම හිතුනා ❤
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Nirakshi Kohomada oyata Yalu wa eten 🌹🌹🌹
@nishuweer2051
@nishuweer2051 11 ай бұрын
ගොඩාක් ආසවෙන් හොයපු ෆිල්ම් එකක් 🥺 හැබැයි හම්බ උනේ වෙනත් භාශාවලින්. මෙකනම් සුපිරී ♥️🤩
@lahirujanz6971
@lahirujanz6971 Жыл бұрын
මේක එනකම් බලාගෙන හිටියෙ 🥺 තෑම්ස් inside cinemax❤
@Gihan455
@Gihan455 Жыл бұрын
ජාන්ස මහත්තයෝ
@lahirujanz6971
@lahirujanz6971 Жыл бұрын
@@Gihan455 ගිහාන් සෑර්
@yeshanmobileRuwantha
@yeshanmobileRuwantha Жыл бұрын
අම්මෝ චූටි ඔයාගෙ පස්ස
@Gihan455
@Gihan455 Жыл бұрын
@@yeshanmobileRuwantha අඩෝ මං උබව දන්නවා බොක්ක
@CDIL
@CDIL Жыл бұрын
​@@yeshanmobileRuwantha😂
@rashendikarunanayake
@rashendikarunanayake Жыл бұрын
ගැම්මක් තමා...😏👏 Thank you Inside Cinemax...❤️😍
@iroshimasanjeewani264
@iroshimasanjeewani264 Жыл бұрын
අනෙ thnx අයියෙ ❤❤....තව channel එකක් මෙ film එක review කරලා තියෙනවා දැක්කා ඒත් ඔයාගෙ කටහඬ නැතුව මොන explain ද අපිට...එහෙම නෙද cinemaxes...😊😊❤
@ttw3940
@ttw3940 Жыл бұрын
Mix Reactions තියන හින්දම අදම ගියා film එක බලන්න. Plot එකට බර කරලා නැ film එක. But great Actions . පුළුවන් උපරිමේටම gravity එකෙන් මිදිලා හොඳ Mass fight scenes තොගයක්ම තිබ්බා. Car chase scene එකේ විතරයි Cgi අවුල තිබ්බෙ. Music නං ඉතිං 👌👌. 2012 Thuppaki , 2016 - Theri ෆිලුමෙන් පස්සෙ පොඩ්ඩක් දැනෙන්න රගපාපු Vijayගෙ film එක මේක. Sanjay Duttට screen එකේ තව වෙලාවක් තිබ්බනම් මරු. Master film එකට වඩා නම් හොඳයි. හැබැයි Vikram තරම් perfect නෑ. Rating 8/10 🌟🌟🌟🌟
@disadiminduli9358
@disadiminduli9358 Жыл бұрын
Vikram 2 තමයි ඊලගට එන හොදම ෆිල්ම් එක
@ttw3940
@ttw3940 Жыл бұрын
@@disadiminduli9358 මොක ආවත් ටිකක් කල් අරං කරන එක තමා හොඳ. හදිස්සියට කරන්න ගියාම ඇනෙනවා.
@pasidulakshan4214
@pasidulakshan4214 Жыл бұрын
මම පොඩිකාලේ ආසම විඡේගේ චිත්රපට බලන්න මොකද ඌ මිනිහෙක්ට ගැහුවම ගඩොල් බිත්ති දෙකක් කඩන් යනව ඕවායේ තියෙන්නේ සාම්පධායික කතා නැත්තම් hollywod move කොපි කරලා හදපුවා ඒවායේ fillm එක ඉවර උනාම හිතන්න දෙයක් නෑ inside sinamax වලට ගැලපෙන්නෙ ටිකක් වෙනස් විදිහෙ fillms මම දැන් ලොකු උනා
@shashisweerathunga364
@shashisweerathunga364 Жыл бұрын
Cinemax අයියා ඉන්නකල් එන අළුත් ෆිල්ම් ගැන බයවෙන්ඩ දෙයක් නෑ ❤❤❤
@sujanisujani2939
@sujanisujani2939 Жыл бұрын
අම්මෝ බලාගෙන හිටියේ කොයි වෙලාවක හරි දෙයි කියන බලාපොරොත්තුවෙන් ..❤ කොරියන් drama එකක් ඕනා කියන අය කෝ❤❤
@tharidusandeepa9262
@tharidusandeepa9262 Жыл бұрын
කොරියන් drama ඉල්ලුවට වැඩක් නෑනේ දෙන්නේ නෑනේ 😢
@iroshimasanjeewani264
@iroshimasanjeewani264 Жыл бұрын
Ow ooni
@robatsampath8410
@robatsampath8410 Жыл бұрын
හ්ම්😢
@vindikasanju6663
@vindikasanju6663 Жыл бұрын
තලපති වීජේ කියන්නෙ වෙනම ලෙවල් එකක් සුපිරියක් තමයි ආසාවෙන් බලාගෙන හිටියෙ අයියේ ඔයා දානකන් ❤❤❤ thank you♥️ inside cinemax 🔥
@yeshanmobileRuwantha
@yeshanmobileRuwantha Жыл бұрын
ඔයා මගේ නේද
@thilijay8837
@thilijay8837 Жыл бұрын
තලපත්ගෙ අම්මට හැමිනියන් 😂😂🐕
@myaccsl7905
@myaccsl7905 Жыл бұрын
@@thilijay8837 Sirama ykoo 😂 me ashiklanthe untai indiawe untai Vijay hena weerayek 😂💔
@CDIL
@CDIL Жыл бұрын
අනිවාර්යයෙන්ම..විජේ, සූර්යා, ධනුෂ් කියන්නේ සුපිරි දමිල නලුවෝ.❤
@shehanmadhawa3877
@shehanmadhawa3877 Жыл бұрын
Lcu conect
@nisallakshan7699
@nisallakshan7699 Жыл бұрын
A HISTORY of VIOLENCE එකෙ කොපියක්ද මන්දා එ ෆිල්ම් එකෙත් ඔය ටිකමනෙ වෙන්නෙ කොම උනත් සුපිරියක් තමා 😻❤️‍🔥
@chathurasahan2004
@chathurasahan2004 Жыл бұрын
ඕ 😊
@sudheerachethiya
@sudheerachethiya Жыл бұрын
Copy ekk neme brother.... A HISTORY OF VIOLENCE book eke thiyena dewal thamnt kamathi widihata change karala story eka hadann kiyla Mr. Lokesh raj ta awasara dila thibbe...❤️❤️ ekayi...❤️
@TvMixture
@TvMixture Жыл бұрын
History Violence කතාව කියලා එයාලා official inform කරල ඉන්නෙ History of violence එක තමයි එයාලා history of violence පොත officially මිලදී ගෙන තියෙනවා ඒ කතාව තමයි මෙයාල remake මේ කරන එක කවුරුත් දන්නවා
@anurasudeshan2402
@anurasudeshan2402 8 ай бұрын
Ow ehka ඇමොම දන්නවා Ehka filme eke director kiyala thiyenne History of voilena eke mhul khalle aran thama remake karala thiyenne bro ❤ google ghilla balanna❤
@NimalKarunathilaka-kt3sh
@NimalKarunathilaka-kt3sh 4 ай бұрын
​@@TvMixtureදන්න පක තමයි
@madurajayashantha6217
@madurajayashantha6217 Жыл бұрын
Thiater යනකොටම බඩු අපේ එකාලග..ආදරෙයි බං..like කලා..හැම එකටම ක්මෙන්ට් නොකලට අපිත් ඔයාගෙ පරන fansla..❤
@JournalwithChathu
@JournalwithChathu Жыл бұрын
මේ වෙලාවට film review එකක් 😍. හිතුවෙවත් නෑ 🥺. Thank you Inside Cinemax ❤️
@iruumayanga2006
@iruumayanga2006 Жыл бұрын
විජේගෙ ෆිල්ම්.ලස්සනයි.. විජේට මං අකමැතිම චරිතයක්. ලංකාවට විරුද්දව පට්ට විදිහට කියවපු සක්කිලිගෙක්. තමිල්නාඩුවෙ නි . දන්න අය ඇති සීන් එක. ෆිල්ම් ඉන්ඩ්‍රස්ට්‍රියට නම් සුපිරි.
@ayeshadilhani929
@ayeshadilhani929 Жыл бұрын
Me too
@heshananjana1064
@heshananjana1064 Жыл бұрын
Ltt venayi film industry eka venayi broo
@anushafernando9195
@anushafernando9195 10 ай бұрын
මාත් ව්ජේටකැමති නැත්තෙ ලන්කාව ලෝක සිතියමෙන් අයින්කරන්න ඕනි කියලා විජේ කියලා තියනවා 😢 ඒ උනාට එයාගෙ ෆිල්ම් නම් බලනවා ❤
@anton-ve7vs
@anton-ve7vs 9 ай бұрын
Enam balapan ponnayo one shot one 😂😂😂😂😂 ubalage super star ge ne
@anurasudeshan2402
@anurasudeshan2402 8 ай бұрын
​@@anton-ve7vs😂
@shanakanalinda4588
@shanakanalinda4588 Жыл бұрын
Thalapaty vijay one of the I most like in Kollywood .his all of movies are super blockbusters ❤
@shonaldesilva
@shonaldesilva Жыл бұрын
Leo දෙපාරක් තියටර් එකේ බැලුවා.ඔන්න අද Cinemax එකෙනුත් බලනො😎
@kvthalapthyvijayeditz4222
@kvthalapthyvijayeditz4222 11 ай бұрын
🔥🔥⚡
@anurasudeshan2402
@anurasudeshan2402 8 ай бұрын
🔥
@harshikayonali6553
@harshikayonali6553 10 ай бұрын
මරු අයියෙ ❤හැමදම මෙ වගෙ හොද films තව අරන් එන්න .......❤ඔයා එක්ක දිගටම ඉන්නවා😊
@SubashaneKalahawatta
@SubashaneKalahawatta 11 ай бұрын
සුපර් සුපර් අපිටත් ආසයි කියද්දි ලංකාවේ නැහැ නේ ඉතින් බලන්න ..CD.එකක් වත් අරන් බලන්න පුළුවන් වෙයි කියලා හිත හදාගන ඉන්නවා දැනට මමත්
@DilshanBEATZ
@DilshanBEATZ Жыл бұрын
ඕයි අයියේ....කොපිරයිට් වදීවී.... මං full movie එක release කරා telegram ...copyright ආව 🤧💔 #LEO😈🔥
@kairoonkairoon5862
@kairoonkairoon5862 11 ай бұрын
❤Vijey සුපර් 👩‍💼❤️❤️❤️❤️❤️❤️
@supipiaravindya2932
@supipiaravindya2932 Жыл бұрын
ඊලඟ සීරීස් එක විදියට LUPIN කියන french thriller series එක ගේන්නකො අය්යේ..ඔයාගෙ වොයිස් එකෙන් ඒකට නියමෙට ඒවි රිවීව් එකක්..❤️
@shehanhansa3418
@shehanhansa3418 Жыл бұрын
අද බැලුව තියටර් එකෙන්...දැන් ඇවිල්ල මේක බැලුවම තමයි ගොඩක් ම දැනුනෙ..තෑන්ක්ස් ඉන්සයිඩ්❤
@DarshaniLakmali-m6n
@DarshaniLakmali-m6n Жыл бұрын
විජේගෙ film එකක් නම සුපිරි ❤❤❤
@ErandiVlog5312
@ErandiVlog5312 Жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තූතියි මල්ලි ෆිල්ම් එක සම්පූර්නයෙන් බැලුවා වගේ දනුනා අයේ ෆිල්ම් හෝල් ගානේ යන්න ඕන නෑ වැඩේ ලස්සනයි🤩🤩🤩
@DisnaKumari-hq7sm
@DisnaKumari-hq7sm 11 ай бұрын
Always thalapathy (Fv actor)❤❤❤❤
@aselasandaruwan7041
@aselasandaruwan7041 Жыл бұрын
සුපිරි 🎉❤.මං ආසම නළුවෙක් තමයි විජේ..❤❤❤
@hiruniamanda7425
@hiruniamanda7425 Жыл бұрын
මේ වෙලාවේ ෆිල්ම් එකක් දායි කියලා හිතුවෙම නෑ සාමාන්‍යයෙන් හවහටනේ දාන්නේ ඔන්න ඉක්මනට ආවා සිනෙමැක්ස් ලෝකෙට😍😍😍😍❤❤
@yeshanmobileRuwantha
@yeshanmobileRuwantha Жыл бұрын
අහ් කුක්කු පැටියෝ
@chamara1132
@chamara1132 Жыл бұрын
ආයේ බාලන්න දෙයක් නෑ එකෙන්ම ඔක්කොම තේරුම් ගියා. Film නම් ඉතින් insaid insaid cinemax thama ❤❤❤
@buntybunty1431
@buntybunty1431 Жыл бұрын
Dan nam සනීප patayi.. 😊❤ aiye oyage ඉදිරියට thiyena සියලුම wada කිසිම කරදරයක් නැතුව kara ගෙන යන්න ලැබෙන්න කියලා mn wish කරනවා 🙏
@Bhawantha.Galappaththi
@Bhawantha.Galappaththi Жыл бұрын
මිත්‍රයා... නියමයි Review එක. තව පොඩ්ඩක් වොයිස් එක clear වෙන්න ටිකාක් කලබලය අඩු කරල කතා කරන්න. ජයවේවා ❤
@sohanabhishek4379
@sohanabhishek4379 Жыл бұрын
ඒ දවස් වල vijay ගෙ Ghilli movie එක මතක් උනා ♥️
@N.Jeewanthi
@N.Jeewanthi Жыл бұрын
සුපිරි නලු විජේගෙ film එකක් සුපිරි කටහඩින් ❤ woooow thanks ❤
@niroshaperera2222ab
@niroshaperera2222ab 11 ай бұрын
මගේ ආසම නළුවා තමා thalapathi vijay කියන්නෙ එයා ඉන්න film නම් ආයෙ සුපිරියක් තමා..❤😘🥰
@hasindunimsara
@hasindunimsara 11 ай бұрын
Supirima move eka oyala me vege thava move issarahata genna good lak ❤❤🎉
@sajithdushantha9763
@sajithdushantha9763 11 ай бұрын
ෆිල්ම් හෝල් එකෙන් බැලුවා..සුපිරියක්..❤
@R.Mflutecovers
@R.Mflutecovers Жыл бұрын
MuSIC eka පට්ට...ඒක ඇහෙද්දි වෙනම එකක් දැනෙනව.❤️‍🔥❤️‍🔥❤️‍🔥
@ashanthilakarathna6269
@ashanthilakarathna6269 Жыл бұрын
Film එක Coliti වුණාට පුංචි අඩුවක් තියෙනවා අදනම්.වෙනදා වගේ නෙමෙයි අද Film Review එක යන්නේ චිත්‍ර කතාවක් වගේ..Photos විතරයි..එහෙම නැතුව ආයේ ඉස්සර වගේ Film Review කරන්න..ඒක ඔයාගේ Standed එකට හොඳයි සහෝදරයා..මොකද ඔයා අඩියක්වත් පස්සට යන්න හොඳ නෑ..Good Luck..🙏🙏
@InsideCinemax
@InsideCinemax Жыл бұрын
Copyright issues 🥺
@ashanthilakarathna6269
@ashanthilakarathna6269 Жыл бұрын
Ok brother.කොහොම උනත් ඔයාගේ වැඩේ Coliti..ඔයාගේ මහන්සියට Respect කරනවා..අපි Malaysia ඉදන් ඔයගේ Film Review බලන්⁣නේ..Good Luck..🇱🇰🇲🇾
@cutereactions5390
@cutereactions5390 Жыл бұрын
අඩ්ඩෙහ්.. මේ කමෙන්ට් එක දකිනකන්ම මට ඒක තේරුනේ නෑනෙ..
@sudarshanSL-j6p
@sudarshanSL-j6p Ай бұрын
අනේ කවදා ලංකාවට ගිහින් ලියෝ ෆිල්ම් එක තියටඑකකින් බලන්න වෙයිද සිනමැක්ස්‌ එකෙන් හරි බැලුවා නේ කියලා හිත හදාගන්නවා 🎉🎉🎉🎉
@anjulanethmini5060
@anjulanethmini5060 Жыл бұрын
අම්මෝ පිසසුවෙන් ඉන්නෙ මන් විජේට තෑන්ක්ස් ඔයාලට 🥺❤️❤️❤️
@sunsathaperera5933
@sunsathaperera5933 Жыл бұрын
අැත්තටම දැන් ගොඩක් ගැමිමට හොල් එකට ගිහින් මෙක බලන්න පුලුවන් මෙකෙ වෙන දෙ හොදටම තෙරැන්කරපු නිසා බලන්න විතරයි තියෙන්නෙ නියමයි මෙක බලන් නැතුව හොල් එකෙ බැලුවනන් මට කිසිම දෙයක්තෙරැන්ගන්න බැ අැත්තටම මෙක වටිනව 😊
@sanjanakaushan5264
@sanjanakaushan5264 Жыл бұрын
දමිල සිනමාවේ මම ආසම නළුවා විජේ ❤❤❤❤❤❤❤❤
@NimalKarunathilaka-kt3sh
@NimalKarunathilaka-kt3sh 4 ай бұрын
සිනමාවෙ ජනප්‍රියම නලුවා❤
@sulochanakarunarathna7853
@sulochanakarunarathna7853 11 ай бұрын
සුපිරියක් තමයි ❤ ලියෝ.දැනුයි බලල ඉවර උනෙ..😂😅
@Suryasinghewanshe
@Suryasinghewanshe Жыл бұрын
මල්ලි ඔයාගෙ හඬ නැතුව මොන review ද,,අපි අනිත් චැනල් එක unsubscribe කරා,,අපි ඔයත් එක්ක...❤❤❤❤
@thalapathivijayjosapsongan103
@thalapathivijayjosapsongan103 11 ай бұрын
Thalapathi vijay and trisha super love family
@beastgirl
@beastgirl Жыл бұрын
විජේගේ මේ ෆිල්ම් එනකන්ම තමයි බලන් ඉදියේ... 😍 අනේ full movie බලන්න ඕනේ 🥺😭..thanks❤️
@dilushanethsara21
@dilushanethsara21 Жыл бұрын
Cam copy eka thiyenwa bosa
@hansanasampath
@hansanasampath Жыл бұрын
​@@dilushanethsara21denna barida
@beastgirl
@beastgirl Жыл бұрын
@@dilushanethsara21 🥺
@_Flash_.
@_Flash_. Жыл бұрын
​@@dilushanethsara21 diyanko 😊
@GaiyaJ1340
@GaiyaJ1340 10 ай бұрын
Torrent එක පුලුවන් ❤
@KasunDarshana-c6m
@KasunDarshana-c6m Жыл бұрын
ගොඩක් ඉස්තුතී මචන් ලස්සනට පැහැදිලි කරල දෙනවට.🎉🎉❤
@nironisha4469
@nironisha4469 11 ай бұрын
Nice move ekak..lassana story ekak...teynwa...well done..ලියෝ ❤❤
@ShaniEsa5572
@ShaniEsa5572 Жыл бұрын
Meke English 1 baluwa vithari 😊 pattama supirim supiri film 1 ❤ my tamile favourite act vijey ❤ inside cinemax superb ❤❤❤
@ireshamaduwanthirathnayaka3543
@ireshamaduwanthirathnayaka3543 Жыл бұрын
සුපිරි ...මරු...ඇත්තටම සම්පූර්ණ ෆිල්ම් එක බැලුවා වගේ තමා
@hasithuthpala2496
@hasithuthpala2496 Жыл бұрын
හැමදාම බලාගෙන ඉන්නේ film එකක් දානකම් good luck
@ThePhoneshop-eb6rk
@ThePhoneshop-eb6rk 3 ай бұрын
හරිම ලස්සනයි අනේ ,බලපු ලස්සනම ෆිල්ම් එකක් ❤❤
@Udharma_Kuruppuarachchi
@Udharma_Kuruppuarachchi 11 ай бұрын
Film eke theater feeling ek arn review ek den blna mn.🫠 It gave me goosebumps throughout the movie..😙❤️My ever cute and mass hero😍💥 Thalapathy..🥹💥♥️ Thanks aiya.💗
@chandanasiriwardana9623
@chandanasiriwardana9623 11 ай бұрын
මම අදයි මේ ලියෝ ෆිල්ම් එක ඩි වි.ඩි ඔරිජිනල් එකෙන් නරබුවේ ෆිල්ම් එක සුපිරියි මරු ඒක බලුවට පස්සෙ තමයි මේ ප්‍රෝග්‍රාම් එක බලුවේ කතාව හරියටම ඔයා විස්තර කලා ෆිල්ම් එකේ වගේම නිකමට මන් ඒත් බලුවේ මේක ගොඩක් හොදයි ඉදිරියටත් හොද චිත්‍රපට කතා ගෙන එන්න මගෙන් ඔබට සුබ පතුම් ජය වේවා
@yourfashionworlds
@yourfashionworlds Жыл бұрын
සුපිරියක් තමයි ආසාවෙන් බලාගෙන හිටියෙ ! Thanks
@nirashakumari1029
@nirashakumari1029 Жыл бұрын
ගොඩාක් ලස්සන ෆිල්ම් එකක් .මම කැමතිම නලුවා තමයි විජේ
@veenu414
@veenu414 Жыл бұрын
තියටර් එකකට ගිහිල්ලා ෆිල්ම් බලන්න ආස වුනත් මේ තියෙන ආර්ථික අපහසුතා එක්ක ෆිල්ම් බලන්න යන්න බැරි අයට මේ වගේ චැනල් ගොඩක් වටිනවා.අපිට ෆිල්ම් එකක් ගේන්න මහන්සි වෙන ඔයාලා හැමෝටම ස්තූතියි.
@HarshanaWeerasuriya-bb6hs
@HarshanaWeerasuriya-bb6hs 11 ай бұрын
නියමයි කතාව නම් කොරියන් සීරීයස් එකක් ඕනි ❤
@R.Mflutecovers
@R.Mflutecovers Жыл бұрын
මරු.... දැකපු සුපිරිම youtube channel එකක්...❤️‍🔥❤️‍🔥army film එකක් දෙන්න පුලුවන් නම්.
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Sirf aur sirf thalapathy ke liye @Mainaisakyunhoon50 @movieselaborationshorts
6:02