ලැගුම් හලේ සිදු වූ අභිරහසේ විමර්ශනය😱| Kerala Crime 2023 Movie Explained in Sinhala | Inside Cinemax

  Рет қаралды 424,738

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 584
@viduraekanayake327
@viduraekanayake327 Жыл бұрын
මේ කතාවෙ නම් Policiya මාර අවංකව වැඩ කරල තියෙනවා.. ලංකාවෙත් මෙහෙම Policiyak හිටියනම් නියමයි.. ඇත්තටම නැතත් film එකකින් හරි එහෙම හදල තියෙන එක ගැන සතුටුයි.
@rakithaSampath
@rakithaSampath Жыл бұрын
මචන් තව චැනල් එකක් හදල නිකන් ඉන්න වෙලාවට ලෝකේ හොදම ශෝට් ෆිල්ම් කරපන්කෝ.. කවුරුවත් කරන්නේ නැ.. හොද ප්‍රතිචාර ලැබේවී.. ❤❤❤❤❤
@PrabathPathmasiri
@PrabathPathmasiri Жыл бұрын
Onna awa. කියපු විදිහටම ආසම theme ekata හරියන විදිහට murder , mystery movie ගේනවට thank you❤❤❤
@Chamu_____
@Chamu_____ Жыл бұрын
අද tunnel නැති උනාට කමක් නෑ ඉතිං අය්යා series එකක් එක episode එකකට සෙට් කරලා දුන්නා නෙහ් 🥺❤️ thank you ayyah ( Tunnel තිබ්බා නම්ම්ම් 🥺❤😢)
@shradhi7897
@shradhi7897 Жыл бұрын
අය්යාගේ කටහඩින් අභිරහස් මිනීමැරුම් කතාවක් අහනව කියන්නේ නිකන් අධි මාත්‍රාවක් වගේ❤එ හැගීම් එ විදිහටම අපිට දෙන්න පුළුවන් එ voice එකටම විතරයි 👌👌👌👌thnku රොෂාන් අය්යේ 🤗😊
@SLeCoBite
@SLeCoBite Жыл бұрын
බලම්න ආස විදියට මුලු ෆිල්ම් එකම ගානට අඩුපාඩුවක් නොවෙන්න මරු explain එක❤
@sajikumara4352
@sajikumara4352 Жыл бұрын
ඇත්තෙන්ම මල්ලි විස්තර කරන ආකාරයට බලන්න ආසහිතෙනවා හොද පැහැදිලි කිරිමක් ස්තුතියි මල්ලිට
@Rockyxxrc
@Rockyxxrc Жыл бұрын
පුලුවන් නම් kinnporsche tv series එක ගේන්නකො. Episode 12 යි තියෙන්නෙ. ❤
@AD_Shan
@AD_Shan Жыл бұрын
අදත් සුපිරි ඇත්තට ම සරළ උනාට ගොඩක්ම තාත්වික විදියට case එක යන්නේ නියමයි අයියේ! 😊🔥
@zenyaaaax
@zenyaaaax Жыл бұрын
tunnel නම් දැන් පිස්සුවක්. Channel දෙකටම දවසෙන් දවස video දානවට thankyou අයියේ 😍
@mgm6337
@mgm6337 Жыл бұрын
කටහඩ නියමයි..මුලින් ප්ටන් ගන්නකොට ඉස්සර යන අදෝනාව නැති එක නම් හොදයි .ඒක නිසම නොබලා ඉදිලා අද අහම්බෙන් බැලුවෙ
@hitarshitimasha3398
@hitarshitimasha3398 Жыл бұрын
@nino5057
@nino5057 Жыл бұрын
අයියෙ මම කියනවට ඔයා නිකමට stranget from hell කියන tv series එක review කරන්නකො ඔයාගෙ කටහඩට නියමෙට ගැලපෙන murder, misery, serial killer korean tv series එකක් ඔයාට නියමෙටම ගැලපෙනවා
@MaheshGunarathna-r8r
@MaheshGunarathna-r8r Жыл бұрын
හැමාම tunnel episode ඒකක්වත් ගෙන්න කියන අය මෙි කොනට ❤❤❤❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥
@nethuasindisuriyabandara7136
@nethuasindisuriyabandara7136 Жыл бұрын
අය්යෝ මෙික නොවේ හැමදාම දාන tunnel episode 4 දානකමි බලාගෙන ඉටියේ ඉක්මනින්ම ඕන☺️☺️❤❤❤
@ruwaninisansala4672
@ruwaninisansala4672 Жыл бұрын
ඒ කටහඩ අහන්න එන මං😳❤️ මොන movie එක ගෙනාවත් බලනවා👀 👻
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 5 ай бұрын
අපි නම් මූවි එක බලන්න එන්නේ...
@ashinimalsha398
@ashinimalsha398 Жыл бұрын
Niyamai ayye......❤ Hebei Tunnel series eka apita nam one....... Ekath niyamai....
@thilinamadhusanka-vj6mb
@thilinamadhusanka-vj6mb Жыл бұрын
මේ වගේ කොරියන් එකක් දාන්ඩෝ... මේකත් පට්ට❤❤❤
@nethminisewwandi2014
@nethminisewwandi2014 Жыл бұрын
ඇත්ත ජීවිතේ මේ වගේ දේවල් මිනිස්සුන්ට වෙනවා ඇතිනේ.පව් අහින්සක මිනිස්සුන්.කාටවත් අසාදාරනයක් නම් වෙන්න එපා
@MrRemi-2.0
@MrRemi-2.0 Жыл бұрын
Tunnel ep 04 ⁣ඉක්මනට ඔින super movie ❤😈😈
@sora__jeon
@sora__jeon Жыл бұрын
ඔව් 😜♡
@MadunamaliDilrukshi-zx1sl
@MadunamaliDilrukshi-zx1sl 8 ай бұрын
ෆිල්ම් රීවිව් නම් inside Cinemax තමයි ..superb
@wethecrazy2
@wethecrazy2 Жыл бұрын
අපේ තේරීම ගැන හොදටම දන්න channel එක තමයි Inside Cinemax කියන්නෙ 😍❤️
@ruwanichathurika2393
@ruwanichathurika2393 Жыл бұрын
Yes 👍👍👍👍
@inokqgayani8866
@inokqgayani8866 Жыл бұрын
​@@ruwanichathurika2393gdsdgvd
@inokqgayani8866
@inokqgayani8866 Жыл бұрын
​@@ruwanichathurika2393dhdgdydxhgxxxhbsuhdkbdhddhfuvjbdhdjfbfhfjfivvvhfufvgttyyygeurrurvrjfghrbrjr
@kapilagunarathne1178
@kapilagunarathne1178 Жыл бұрын
මාර සිජූ කෙනෙක් තමයි..හොඳටම කලේ ගණිකාව..බියර් බිරියානි සිගරට්..😍😍😍.
@Horrorgirl3008
@Horrorgirl3008 Жыл бұрын
කෝ අද Tunnel නැද්ද? 🥺 මේ film එකත් ලස්සනයි. Thankyou Incide cinemax❤ Tunnel එකත් ඉක්මනට ගේන්න...😊
@induminashamoth1412
@induminashamoth1412 Жыл бұрын
Tunnel series එක දිගට දෙන්න බැරිද 😊😊😊
@Horrorgirl3008
@Horrorgirl3008 Жыл бұрын
@@induminashamoth1412 ඒකනේ 🥺😊
@anusedirisinghe1467
@anusedirisinghe1467 Жыл бұрын
A kiuwe mokkd🥺
@dinishyamila6110
@dinishyamila6110 11 ай бұрын
Tunnel කියන්නේ මොකද්ද 🤔
@Dilnathsathnidu
@Dilnathsathnidu Жыл бұрын
Tunnel ep 04 ⁣ඉක්මනට ඔින 🙂😍
@chandimasadamal910
@chandimasadamal910 Жыл бұрын
supernatural ko aiye ikmanatama supernatural apisode oni places meka ගොඩාක් තාත්වික ෆිල්ම් එකක් රොෂාන් අයියේ පුළුවන්නම් hatchet horror move ekath gennako ඉතින් හැමදාම වගේ ගොඩක් ආදරෙයි inside cinemax and cinemax prime well done❤❤❤❤❤
@imeshanasammani7062
@imeshanasammani7062 Жыл бұрын
සරළම සිද්ධියක්.... ඝාතකයව හොයන්න පොලීසියේ අය සෑහෙන්න රස්තියාදු කරපු කතාවක්. මේ වගේ කිසිම සැලසුමක් නැති මිනීමැරුමක් කරලත් පැහැදිලි තොරතුරු සන්නිවේදනයක් නැතිකම නිසා කොච්චර කාලයක් අපතේ ගියාද, ඒ වගේම කට්ටිය රස්තියාදු වුනාද..? ෆිල්ම් එකේ 80% තියෙන්නේ මිනීමරුවව හොයන කොටස් විතරමයි. ඒ වුනාට රොෂාන් අයියේ cover pic එකට දාලා තියෙන්නේ කිසිම ගැලපීමක් නැති එකක් නේ. 🧐🧐 අපිව රවට්ටන්න කරන වැඩ.❤️
@nayomiwathsala5885
@nayomiwathsala5885 Жыл бұрын
අර පොලිස් කාරයා කඩේ මුදලාලී කියන දේ ඇහුවනම් ඔච්චර වටයක් යන්න ඕනේ නෑනේ. ඉතිම් හොදට review ❤ කලා. ආහ් Thumbanail එක නිසයි මං බැලුවේ 😢😢 , මුලා කරන්න එපා හරි ද 😅
@sathsaranidilhara686
@sathsaranidilhara686 Жыл бұрын
මේ වගේ දිග..ම දිග film review ගේන්න හැමදාම🥰❤️
@yey1734
@yey1734 Жыл бұрын
Tunnel Ep4 ඉක්මනින් ගේනකම් බලන් ඉන්නවා...😊💖💖💖
@dasunsandeepa1777
@dasunsandeepa1777 Жыл бұрын
ow ow 😌♥️
@SamanKumara-br9py
@SamanKumara-br9py Жыл бұрын
ඔව් අනේ ඉක්මනට දාන්නකො
@KelanAmnel
@KelanAmnel Жыл бұрын
Eka paharak 🤩 mn iye balala iwr kale
@hansirashipaba5888
@hansirashipaba5888 Жыл бұрын
Ane ow anee 😢
@UdariDeshani-kb2sj
@UdariDeshani-kb2sj Жыл бұрын
Ow ikmanata oni 😊
@keshasamarasekara
@keshasamarasekara Жыл бұрын
ඇත්ත මේක මරු ගොඩක් තාත්විකයි තමා. ආයෙ අරන් එන්න අයියේ මේ වගේ එකක් 😋 හත්තිකේ cinemax prime එක පැත්තෙවත් ගියෙ නැ මන් හිතුවෙ ඒක නැ කියල 🙂 බලන්නම් ❤️
@subashini6996
@subashini6996 Жыл бұрын
නියමයි film එක ලස්සනයි අයියෙ ඔයා කිව්වා වගේ නියමටම විමර්ශන කටයුතු කරලා මිනීමරුව හොයා ගන්නව නියමයි film එක 👍 👍👍👍👍👍👍👍
@warunafernando6582
@warunafernando6582 Жыл бұрын
මේ වගේ ෆිල්ම් තමා මම බලන්ඩ කැමති❤❤❤
@thilinabudhika3410
@thilinabudhika3410 Жыл бұрын
එකක් නියම සුපිරි ෆිල්ම් රිව්වු එකක් Thanks inside cinemax 🥰🥰🥰🥰🥰🥰🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@sesandisenilka
@sesandisenilka Жыл бұрын
The Bad Seeds movies 3 එක film එකක් විදිහට ගේන්නකෝ අයියේ❤...thanks inside cinemax ❤🎉
@AshenMunasinghe-ez4lf
@AshenMunasinghe-ez4lf Жыл бұрын
Inside cinemax කියන්නේ දැන් Brand එකක් කොල්ලෝ❤
@ලකියා-ප1භ
@ලකියා-ප1භ Жыл бұрын
අයියට විතරක් නෙවෙයි හැමෝටම දැන් supernatural අමතක වෙලා 😢 ඒක ඉවර නෑනේ තාම දෙන්නකො දෙක තුනක් එක දිගට
@kaushalyatharangani879
@kaushalyatharangani879 9 ай бұрын
ekanam pissuwak
@NiroKariyawasam-ks9yy
@NiroKariyawasam-ks9yy Жыл бұрын
පොලිස් නිලධාරීන්ට එපා වෙනවා මේ වගේ දේවල් හොයන්න ගියාම හරිම කරදර වැඩක් අපරාධ කාරයො හොයන්න ගියාම ලෙහෙසි නැහැ සේවයට ස්තුතියි
@LakshanVeerasekara
@LakshanVeerasekara Жыл бұрын
ඔයාගෙ වොයිස් එක හරිම ලස්සනයි එවගෙම මැච් ❤ වෙනස් කරන්න එපා
@kasungavi7048
@kasungavi7048 Жыл бұрын
සුපිරි සීරියස් එකක් මේවිදියට දෙන එකනම් සුපිරි
@sakmalhansakadissanayaka1924
@sakmalhansakadissanayaka1924 Жыл бұрын
දැන්නම් මිනී මැරුම් බැලුවා ඇති අය්යෙ..love storiyak බලමුකො 🥲❤️
@VihangaDeusara-qc8nx
@VihangaDeusara-qc8nx Жыл бұрын
Tunnel Episode 4 එක ඕන ❤️❤️🥰
@shanudinasha6036
@shanudinasha6036 Жыл бұрын
සුපිරියි අය්යේ ❤🎉. ආයෙත් මේ වගේ ඒව ඕන ❤
@dinushadinu3629
@dinushadinu3629 Жыл бұрын
සුපිරියක් තමා ඉතින් ❤️❤️
@PiyumiAbeywickrama
@PiyumiAbeywickrama Жыл бұрын
කටහඬ නම් පිස්සුවක්.අපි සිනෙමැක්ස්ලා...❤
@amithprasanna1087
@amithprasanna1087 8 ай бұрын
අනිවාර්යයෙන් yaluwa man kemathi අභිරහස් film walata ❤❤🤜🤛
@dulanjalishashikala9976
@dulanjalishashikala9976 Жыл бұрын
මේ fim ekth shooi😊❤ tunnel serious eke episoad ekakuth onii😊 parakku wela hari kmk nh supernatural episoad ekakuth oni😢❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nelumfernando8994
@nelumfernando8994 Жыл бұрын
මේක මරු 😮😮😮 කුතුහලය වැඩි ටිකක් 😮😮😮
@ruchirashehan3998
@ruchirashehan3998 Жыл бұрын
Thank you Roshan ayiye for your hard work to make us happy.❤
@mdx7universal728
@mdx7universal728 Жыл бұрын
යකු මේක මාර වට යක් යවල කරකවලා අතහැරලා උරගේ මාලු උරගේම පිටේ තියල කපන ලයින් එකක්🤪🤪🤪🤪🔨😺😺😺😺😹
@Arunibhagya-co8zf
@Arunibhagya-co8zf Жыл бұрын
Tunnel ep 4 දෙන්නකො අය්යෙ ඉක්මනට ....😢😢❤❤❤❤
@Dewmi555
@Dewmi555 Жыл бұрын
fst comment ek mgen 🌼🙁 nice ❤ mn asama chanal ek❤ 😊
@tharukatharuka7425
@tharukatharuka7425 Жыл бұрын
සුපිරී.. Tunneep 4 ඔනි ඉක්මනට 🥰 we will meet again 🤭l
@MonikaDilrukshi-we7wy
@MonikaDilrukshi-we7wy Жыл бұрын
Inside cinemax කියන්නෙ ඉතිං ගැම්මක් තමයි
@nandanawijerathna388
@nandanawijerathna388 Жыл бұрын
niyamai story aka wagema kathawa hodhinma saha adala charithawala namayan niraulwa pahadili karala denawa.aehen mehen atha arala mage oluwa aul nokara.oyalage samaharak story matanam hari yannthimuth,explain kirima istharamma thamai.(mata gathiyak nathi aewa wena ayata gathiyak.)...👍👍👍👍👍👍💜💙💚
@thilakarathnayake8661
@thilakarathnayake8661 Жыл бұрын
"The kerala story" movie ek gennako...ek me year eke gdk famous una movie ekk...😊 Hemadama wge adath movie review ek supiri...😍
@tharushibhagya652
@tharushibhagya652 Жыл бұрын
අනේ අර කතාව නෑ 😭 මාර වටයක්නේ අප්පා යන්නේ 😳
@suranganandana1297
@suranganandana1297 Жыл бұрын
අදත් කතාව සුපිරි ❤❤❤
@prasadinichathurangi6424
@prasadinichathurangi6424 Жыл бұрын
lankawe movie review karana utube channel atharin lasssanama katahada thiyena,hodatama movie eka deep fell wennama explain krana ekama channel wagema asama channel eka😍😍😍😍😍😍 GOOD LUCK for Inside cinema Team........
@dushanprabath5659
@dushanprabath5659 Жыл бұрын
තැන්කු ගොඩක් මහන්සියෙන් ගෙනාපු video එකක් ❤❤❤
@minz796
@minz796 Жыл бұрын
සුපිරි අයියෙ❤️මේකනම් දැන් පිස්සුවක්🤩
@nuwanautocare1426
@nuwanautocare1426 Жыл бұрын
වීඩියෝ එක දාපු ගමන්ම උඩින්ම කොමෙන්ට් එකක් දාන්න කැමති අය මේ කොනට....😂😂 අදත් නියමයි ඉන් සයිඩ් සිනෙමැක්ස්❤❤
@sethunawodhya1942
@sethunawodhya1942 Жыл бұрын
Love lies කියලා කොරියන් film එකක් තියනවා....පුලුවන් නම් ඒක දාන්නකෝ....
@sawanthikaanjali9722
@sawanthikaanjali9722 Жыл бұрын
කෝ මල්ලි Tunnel 😅හෙට වත් අරගෙන එන්න අනේ 👍🥰
@lovelygirl4087
@lovelygirl4087 Жыл бұрын
Review eka supiri Ayye ❤️
@7thushi
@7thushi Жыл бұрын
No smoking හින්දි ෆිල්ම් එක තේරුම් ගන්න පුළුවන් විදියකට. දාන්නකෝ. ඒක තේරුම් ගන්න අමාරුම film එකක්
@VoiceOfLore-p4o
@VoiceOfLore-p4o Жыл бұрын
Supiriyak thamai aiye.....puluwn nam fear street film thuna gena kiyanna aiye.....gemmak ...❤❤
@sachinimadhubhashini1060
@sachinimadhubhashini1060 Жыл бұрын
දවස ගානේම ටනල් එපිසෝඩ් ටික ගෙනාවා නම් තමයි හොද...❤❤
@damindakumara1496
@damindakumara1496 Жыл бұрын
mamath aasai me wage hama widiyatama arthaya baya sathuta thrasaya hama dema arthawath akaraye movie walata.niyamai .👍👍👍👍❤️❤️❤️❤️
@kaveeshadilshan7540
@kaveeshadilshan7540 Жыл бұрын
සුපිරි 👌❤️
@sathsaranidilhara686
@sathsaranidilhara686 Жыл бұрын
හවස් වෙනකන් බලන් ඉන්න බෑ අප්පහ්😒 ඉක්මනින් දාන්න වීඩියෝ 😭😭😭❤️‍🩹
@VishwaDanuma179
@VishwaDanuma179 Жыл бұрын
අදත් සුපිරි❤
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
හරිම ලස්සනය 👌👌👌
@PriyanthaKumara-sk7qk
@PriyanthaKumara-sk7qk Жыл бұрын
Adareyi bn❤😊
@rasikasampath3670
@rasikasampath3670 Жыл бұрын
Tunnel එක එක දිගට දෙන්නකො අයියේ 😢😢
@mnushanthika646
@mnushanthika646 Жыл бұрын
Bestseller 9 hours Iru dhurvam Bloody brothers Locked Scoop Vadhanthi Suzhal the votex Me web series walin ekak hari me wge film ekak vidihata gennako ❤ tamil ,hindi web series me okkoma
@chamila82
@chamila82 Жыл бұрын
නියමයි 💐💕💐💕
@tharangajayatath4877
@tharangajayatath4877 Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️
@ino789
@ino789 Жыл бұрын
පට්ට අයියෙ 😢 ලස්සනයි❤
@musicdragonofficial
@musicdragonofficial 9 ай бұрын
3:07 කාලා අයින් කරපු බිරියානි එකක් කියන්නේ බිකේ බිරියානි එකක් ද දන්නේ නෑ... බිකේ බිරියානි එක කාලා බඩ ගිහින්ම මැරුණ ද දන්නේ නෑ
@prasadplayasrollins
@prasadplayasrollins Жыл бұрын
FARZI Karanna, nttm Family man, Delhi crimes, the night manager, Sacred Games, CAT, Breathe: Into the Shadows, Mumbai Diaries 26/11, Ray ..... ammbo patta godak tiynwa me wage indain tv series...
@nuwandhanushka592
@nuwandhanushka592 8 ай бұрын
මේක මරු 👌👌👍👍🔥🔥
@lakshinithambugala1418
@lakshinithambugala1418 Жыл бұрын
මේකනම් නියමයි ❤️
@anneperera1684
@anneperera1684 Жыл бұрын
බලන්න පුළුවන් කතාවක් 👍👍❤️❤️
@okpremathilaka1969
@okpremathilaka1969 Жыл бұрын
Tunnel ඉතුරු ටිකත් ඉක්මනට ඕනි 🤗😌
@SaFnA_auf05
@SaFnA_auf05 Жыл бұрын
හරිම ලස්සනයි ❤ ...
@harshanimanjula4854
@harshanimanjula4854 Жыл бұрын
Awesome 👏👌👌☺️♥️♥️🦋🦋🦋🌹🌹🫣🫶⭐️ tunnel .. tunnel ko 😀
@tharukalakmal751
@tharukalakmal751 Жыл бұрын
Vikram ඕනේ ඉක්මනටම rolex❤️ තාම පරක්කු මොකද
@shandarshana
@shandarshana Жыл бұрын
Vadhandhi - The Fable of Velonie (2022) මෙික දාන්නකෝ...
@EnthusiasticJapaneseMapl-qg9rg
@EnthusiasticJapaneseMapl-qg9rg 8 ай бұрын
එක මරු😮😮😮😮😮😅😅😅
@kavidyanethmini5175
@kavidyanethmini5175 Жыл бұрын
Tunnel දවසට එක episode එක ගානේ දාන්නකො අප්පා
@sewmijayathilake590
@sewmijayathilake590 Жыл бұрын
Tunnel එපිසෝඩ් එකත් ඕනේ😒
@deershasandaken1410
@deershasandaken1410 Жыл бұрын
මේ මගුලවල් එපා ටනල් එක ඉවර කරහං අයියේ 👍
@nisansalapiyumi5546
@nisansalapiyumi5546 Жыл бұрын
Thanks
@sanjayagamage9806
@sanjayagamage9806 Жыл бұрын
Aiyye ikmanin Tunnel episode 4 ona
@frozen9885
@frozen9885 Жыл бұрын
Gemmak mewage ewa damu ❤
@jeon_lochi2093
@jeon_lochi2093 Жыл бұрын
අනේ හොද english ෆිල්ම් එකක් අරන් එන්න කෝ....😊
@rusiragayan8800
@rusiragayan8800 Жыл бұрын
සුපිරි
@hashinihashinikaveesha583
@hashinihashinikaveesha583 Жыл бұрын
Supirim supiri...❤
@aroshsuresh1779
@aroshsuresh1779 Жыл бұрын
Super film එකක් 🎉
@shehan7082
@shehan7082 Жыл бұрын
1k like එක මගෙන් බ්‍රෝහ්
@harini9017
@harini9017 Жыл бұрын
හා හොදයි හරිම ආඩම්බරයි ඔයා ගැන
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,8 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 33 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 22 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН