අවසානය ගැන හිතාගන්නවත් බැරි කුතුහලය පිරුණු ''වසරේ මලයාලම් චිත්‍රපටය'' 😱| IMDB 8.4 | Inside Cinemax

  Рет қаралды 113,177

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 1 000
@InsideCinemax
@InsideCinemax 5 күн бұрын
⭕️හැමෝම අහපු අපේ අලුත්ම චැනල් එකේ link එක 👉🏻 youtube.com/@cinemaxvoice?si=8K8OgQmTTsQF51o9 පහුගිය දවස්වල මොකක්ද වුණේ කියන එකට උත්තරේ 3:00 ඉඳන් විස්තර කළා😢.. අලුත් චැනල් එකේ මේ වෙද්දී "අසුර දාම ඝාතකයා" Parts 04 වෙනකම් දාලා තියෙනවා. චැනල් එක පැත්තේ රවුමක් දාලා subscribe කරලා videos බලන්න පටන් ගන්න එහෙනම්.. ඉක්මණටම සුපිරිම film එකකින් මුණගැහෙමු Cinemaxers .. We will meet again☺️❤️
@sandunidilrukshi7626
@sandunidilrukshi7626 5 күн бұрын
ONNA SUBSCRIBE KALA❤
@navodyadinura8564
@navodyadinura8564 4 күн бұрын
❤️❤
@KumaraPrasanna-qp9ns
@KumaraPrasanna-qp9ns 4 күн бұрын
Cinemax 2.0 එකට දාපු අසුර ෆිල්ම් එක බලන්න බැරි වුනා.පහුවදා උදේ බලන්න යද්දී චැනල් එක්ත් නෑ .🥺🥺🥺
@SakunthalaIdunil-rh2ks
@SakunthalaIdunil-rh2ks 4 күн бұрын
❤❤
@SANRUMUSIC-48
@SANRUMUSIC-48 4 күн бұрын
​@@KumaraPrasanna-qp9nsඑයාගේ අලුත් චැනල් එකේ ඇති ඒක
@shehankavinda6951
@shehankavinda6951 5 күн бұрын
මොනවා උනත් රෝශාන් අයියත් එක්ක ඉන්න cinemaxla ටික කෝ 💪❤️
@nirmalccc9774
@nirmalccc9774 4 күн бұрын
පල හුත්..
@shehankavinda6951
@shehankavinda6951 4 күн бұрын
@nirmalccc9774 ඇයි මොකද?
@ArunaKishantha-sj9kl
@ArunaKishantha-sj9kl 4 күн бұрын
Uba thamai keriya
@ArunaKishantha-sj9kl
@ArunaKishantha-sj9kl 4 күн бұрын
රොෂාන් අයියා එක්ක අපි ඉන්නවා හරිද අයියෙ
@rashaneanuradha9019
@rashaneanuradha9019 4 күн бұрын
❤❤❤❤ බොක්කෙන්ම
@kadhikavish8266
@kadhikavish8266 5 күн бұрын
හැමතිස්සෙම මගේ ආදරණීය බිරිඳ කියන එක නම් ලස්සනයි ❤️❤️❤️
@Janiya-18
@Janiya-18 4 күн бұрын
අනිවාර්යයෙන්ම ❤
@pperera906
@pperera906 4 күн бұрын
Onna mama thamae 100 like kale
@pperera906
@pperera906 4 күн бұрын
Ruu cinema eke dala tibuna me movie eka
@DulanjayaMihiran
@DulanjayaMihiran 2 күн бұрын
❤❤❤❤❤❤
@damithnalinda2127
@damithnalinda2127 5 күн бұрын
මොකා කොහොම කකුලෙන් ඇද්දත් රොෂාන් අයියගේ voice එකට ලං වෙන්න කාටත් බැ 👏👏👏
@manojrukshan1451
@manojrukshan1451 4 күн бұрын
අනිවාරෙන් ❤
@DogLove459
@DogLove459 3 күн бұрын
Atta ❤
@gayanindika7791
@gayanindika7791 5 күн бұрын
ෆිල්ම් පැහැදිලි කරනවා වගේම ලස්සනට උනු දේ පැහැදිලි කරා..කතා කරද්දම තේරෙනවා හොද මනුස්සයෙක් කියලා..තියෙන චැනල් ඕනම එකක ලින්ක් දාන්න..අපි එකතුවෙනවා හැම චැනල් එකටම ඔයාගේ..ජය.
@wasanthisumeda1289
@wasanthisumeda1289 3 күн бұрын
@PiyumiWickramasinghe-oe4uh
@PiyumiWickramasinghe-oe4uh 5 күн бұрын
එක පාරටම විඩියෝ නැති වෙනකොට දුක හිතෙනවා අනේ අය එහෙම කරන්න එපා අපි පවුනේ 😢❤ අනික කවුරු ආවත් ඔයාලව වට්ටන්න බෑ congratulations ඔයලාට🎉
@sarayatiya
@sarayatiya 5 күн бұрын
ඊයේ රූ සිනමා එකෙත් බැලුවා 😁 අසාධාරණයක් කරන්න බැරි නිසා Inside cinemax එකත් බැලුවා 😁❤️
@KAVINDUNITHATHSARNI-mf2he
@KAVINDUNITHATHSARNI-mf2he 5 күн бұрын
Ow appa
@eshIndu
@eshIndu 5 күн бұрын
ඔව් ආ...මමත්...🤩😁
@KaushiWathsala
@KaushiWathsala 5 күн бұрын
මාත්❤
@isurindiumesha1345
@isurindiumesha1345 4 күн бұрын
Math
@NethmiKaushalya-r1y
@NethmiKaushalya-r1y 4 күн бұрын
mth😌❤️
@Nethmitharushika9
@Nethmitharushika9 4 күн бұрын
අර කතාවකුත් තියෙනවානේ පල ඇති ගහටනේ ගල් වදින්නේ කියලා... අයියායි අක්කායි දිගටම කරගෙන යන්න... ඔයාලා වෙනුවෙන් අපි ඉන්නවා... keep going ❤👍🏻
@gamesupar8510
@gamesupar8510 4 күн бұрын
තමන්ගෙ මහන්සියෙන් ගොඩ යන්න බැරි කොන්ද පන නැති මිනිස්සු ඕවගේ වැඩ කරනවා 💔 වැඩිය හිතන්නෙ නැතුව දිගටම ඔයාගෙ වැඩ ටික කරගෙන යන්න good luck 💖
@Banchi93C
@Banchi93C 5 күн бұрын
මොන ප්‍රශ්න ආවත් වැටෙන්න එපා රොෂාන්.ඔයාලා ඉස්සරහට යනවට ඊරිසියා අය.මොනා උනත් Cinemax family එක ඔයලා එක්ක ඉන්නවා ❤
@MelaniChamathka
@MelaniChamathka 4 күн бұрын
චැනල් 100ක්‌ හැදුවත් කමක් නෑ අයියේ අපිට කියන්න අපි එකතු වෙනවා කිසිම අවුලක් නෑ අයියේ අපි ආදරෙයි ඔයාලට ඔයා හරි ලස්සනට වොයිස් කරනවා හරි අසාවෙන් අහන්නේ ආදරෙයි හැමදාම ♥️😘
@H.C.DilrukshiHakmanage
@H.C.DilrukshiHakmanage 4 күн бұрын
ow
@THILINA-KALHARA-තිලින
@THILINA-KALHARA-තිලින 5 күн бұрын
මං වගේම Inside Cinemax ගෙන් 🔔 Notification 🔔 එකක් එනකන් බලන් ඉන්න කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@AlainUae-i2y
@AlainUae-i2y 5 күн бұрын
මිනිස්සු කොච්චර දැගලුවත් ඔයාලා වගේ වෙන්න කාටවත් බෑ ඔයාලගේ තැන ගන්න❤ඉදිරියටම යමු සැලෙන්න එපා bro අපි හැමදාමත් ඔයාලා එක්කම ඉන්නවා...අද video එකත් සුපිරි❤🎉❤❤🎉
@hashannn2
@hashannn2 5 күн бұрын
වැටෙන්න එපා රොසා බෝයි... ඔය වගේ පක්කු හැමතැනම ඉන්නවා.. ඔලුව කෙලින් තියන් වැඩේ ඇදන් පලයන්.. උබට ජය..❤️
@MonikaDarshani-h7o
@MonikaDarshani-h7o 4 күн бұрын
අපි ඔබ සමගයි... තවතවත් ශක්තිමත් වෙන්න.. අභියෝග ජය ගන්න.. බුදුසරණයි
@kalanalahiru5002
@kalanalahiru5002 5 күн бұрын
අපි කොහොමත් ඔයා එක්ක. දුක් වෙන්න එපා රොෂාන් බ්‍රෝ. අපි එක පවුලක්. හිත කැඩෙන්නේ නෑ ඔයාලා එක්ක. අර වගේ පහත් වැඩ කරන අයයි එපා වෙන්නේ. ඔයාල දෙන්නා පට්ට මහන්සියක් වෙලා අපේ රස වින්දනයට මේවා ගේන්නේ. ඔයාගේ කටහඬෙන් දැනෙනවා කොච්චර වේදනාවෙන්ද කියලා. ඒ වේදනාව සිනමැක්ස් පවුලේ අපටත් දැනෙනවා.අපි ඔයා එක්ක. ජයෙන් ජය.
@dinushakarunarathna6001
@dinushakarunarathna6001 5 күн бұрын
මම මේක රූ සිනෙමා වලින් බැලුවා.ඒ උනාට ඔයාගේ චැනල් එකෙනුත් බලනවා❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dulakshividushani5996
@dulakshividushani5996 5 күн бұрын
Seme
@Shanuwithanage
@Shanuwithanage 5 күн бұрын
මාත්...
@nithyasaymyanjana3085
@nithyasaymyanjana3085 5 күн бұрын
රූ සිනෙමා එකෙන් බලල ඉවර වෙනකොටම ඉන්සයිඩ් සිනමැක්ස් එකෙනුත් දාල දැන් මේකෙනුත් බලනව
@ShenulDeuneth
@ShenulDeuneth 5 күн бұрын
Math ada baluwa ruu eken
@anuradhamadushani186
@anuradhamadushani186 4 күн бұрын
ඇත්තටම ඔයාලා අපේ පවුලේ කෙනෙක් වගේ අපිට කරන්න පුළුවන් දේ අපි අනිවාර්යෙන්ම කරනවා. ඔයාගේ voice එකට ඇබ්බැහි වුණේ inside cinema එක පටන් ගත්ත කාලේ ඉදන්. එදා ඉදන් අද වෙනකොට ඔයා ගොඩක් දුර ඇවිත් තියෙනවා තව ඉස්සරහට යමු ප්‍රශ්න එනවා අපි ඒවට මුහුණ දෙමු ❤❤❤❤❤
@PasiduPesad-d3n
@PasiduPesad-d3n 4 күн бұрын
😂😂😂😂😂😂😂
@samansuranga8677
@samansuranga8677 5 күн бұрын
ඊයේ රූ සිනමා එකෙන් බලලා අද ඔයාගෙනුත් බලනවා ❤️
@eshIndu
@eshIndu 5 күн бұрын
මාත් එහෙමයි...❤️😁
@Tharushasandakelum-r9u
@Tharushasandakelum-r9u 5 күн бұрын
මාත්
@angelalowe1069
@angelalowe1069 4 күн бұрын
මාත් බැලුවා...😊😊
@nivanidimbulkumbura5682
@nivanidimbulkumbura5682 4 күн бұрын
ඔබ හරි අපූරු පුද්ගලයෙක්. තමන්ගේ බිරිඳවත් අගය කරමින් වැඩ කළ හැක්කේ අවංක පුද්ගලයකුට පමණි . ඔබට තරම් හොදින් පැහැදිලි කිරීමට ඇත්තෙන්ම කාටවත් බැරි තරම් . කෙටියෙන් කිව්වොත් film එකක් බැලුවා වගේ තමයි . සොයා බලා ඔබගේ Cinemax Voice බැලීමට සැමට හැකිවේවා. ඔබගේ ගමන සාර්ථක වේවා ❤❤❤❤
@thommaduraleela7148
@thommaduraleela7148 4 күн бұрын
අනේ එහෙමද අපිට හිතුනෙ ආයෙ පිල්ම් බලන්න වෙන්නෙ නැති වෙයි කියලා දියුණු වේගෙන යනකොට බලන් ඉන්න බැරි අය ඉන්නවා මල්ලිලා ඒ හැම බාදකයක්ම බිදගෙන ඉදිරියට යන්න සුබ පැතුම් ❤❤❤❤❤
@AshikaRanasinga
@AshikaRanasinga 5 күн бұрын
තාත්තා තමයි ජිවිතේ විරයා❤❤මගෙ තාත්තෙ ඔයට නිවන් සුව😢😢😢
@DewakiDewasmika-n1o
@DewakiDewasmika-n1o Күн бұрын
මන් depression හැදිල ඉන්න කෙනෙක්.ගොඩාක් හේතු නිසා.ඒ හැමදේම මන් මගඇරගන්නේ ඔයාගේ මේ වොයිස් එක නිසා අයියේ. පැයකටත් වැඩි වෙලාවක් මේ විදිහට වොයිස් කරන එක ගොඩක් අමාරුයි. අනේ ඔයාට උනක් හෙම්බිරිසාවක්වත් හැදෙන්න එපා.ඔයාගේ බිරිදටත්.මන් වගේ හිත සැහැල්ලු කරගන්න ඔයා ලගට එන අය ගොඩාක් ඇති ඒ පිනම ඇති ඔය දෙන්නට.බුදුසරණයි දෙන්නටම❤️
@pasindu1119
@pasindu1119 Күн бұрын
ඔයාගෙත් ප්‍රශ්න සේරම දළදා සමිඳු පිහිටෙන් නැති වෙන්න ඕනි ❤️❤️❤️😇
@N.K.D.PUSHPAKUMARIKUMARI
@N.K.D.PUSHPAKUMARIKUMARI 5 күн бұрын
සමාව ගන්න ඕන ඔයා නෙවෙයි .අපි ඔයාගෙ channel එකට ආදරෙයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@dilhaniashokamala2675
@dilhaniashokamala2675 5 күн бұрын
බලමු බලමු . නිදිමතකුත් නැති අතරෙ f.b එකේ ඉද්දි තමයි . ෆිල්ම් එක ආවෙ ❤❤❤❤
@අම්මිගෙ_දඟ_මල්ල_19
@අම්මිගෙ_දඟ_මල්ල_19 4 күн бұрын
කවුරු මොනවා කිව්වත් කරන්න හැදුවත් ඔයාල වගේ අති විශිෂ්ට ගනයේ movies review අරගෙන එන්න බැහැ එ වගෙම ඔයාලා අද ඉන්න තැන ගන්න හිතන්නවත් බෑ සහොදරයා 👍👍👍 සැලෙන්න එපා අපි හැමදාමත් ඔයාලා එක්ක ඉන්නවා සහොදරයා අද movie එකත් මරෙ මරු සහොදරයා ❤❤❤❤❤❤❤❤❤
@akashviki8888
@akashviki8888 5 күн бұрын
ඕවා වැඩිය හිතන්න එපා Bro, ඔය වගේ වැඩ කරන අයට කවදාවත් හරි යන්නේ නෑ, අපි හැමදාමත් උඹත් එක්ක ❤❤❤ දුක් වෙන්න එපා 😊
@akashviki8888
@akashviki8888 5 күн бұрын
මම සාමාන්‍යයෙන් comment දාන කෙනෙක් නෙමෙයි, සමාව ඉල්ලන්න දෙයක් නෑ, 😊😊❤
@THILINA-KALHARA-තිලින
@THILINA-KALHARA-තිලින 5 күн бұрын
මං වගේම Inside Cinemax ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කෝ 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚 ආදරෙයි ඈ Inside Cinemax ❤️❤️❤️
@darshikasubashini4555
@darshikasubashini4555 3 күн бұрын
කිසි දෙයක් කර ගන්න බැරි ,කිසි දෙයක් ගොඩනගා ගන්න බැරි කාලකන්නි මිනිස්සු තමයි ඔය වගේ පහත් වැඩ කරන්නෙ.ඔයාලගෙ ගමන ඉදිරියටම යන්න . ජය වේවා.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@SurekaNandugola
@SurekaNandugola 3 күн бұрын
වට්ටන්න කට්ටිට හිටියට කමක් නෑ අපි නැගිටිමු අයියේ cinemax voice එකත් 100k ගහමු ඉක්මනටම 👍 congratulations 💖💖
@ShanukaMihiranga-y5m
@ShanukaMihiranga-y5m 5 күн бұрын
අම්මෝ හිතන්නෙවත් නැති වෙලාවක film එක දාලා තියෙන්නේ.❤❤❤ inside cinemax❤️‍🔥👍
@princesstuvi4402
@princesstuvi4402 5 күн бұрын
කිසිම මූවී රිවීව් චැනල් එකක් නෑ ඔයාලා තරම් බෙස්ට් අනික ඔයාලා එක්ක හැරෙන්නවත් බෑ❤❤. හැමදාමත් ජයෙන් ජයම වේවා
@TharindaPerera-bw3xs
@TharindaPerera-bw3xs 3 күн бұрын
චැනල් 10 ක් හැදුවත් මම බලන්නෙ ඔයාගෙ චැනල් එකේ යන ෆිල්ම් විතරමයි.අනෙත් ඒවා මෙලෝ රහක් නැහැ .උබට ජය මචන්.තව වීඩියෝ දාපන් මචන් ඔක්කොම බලනව.හැම රෑකම එක ෆිල්ම් බලනව.අනිවා.Good luck.
@thenukithenu3491
@thenukithenu3491 Күн бұрын
මමනම් මොනව තිබ්බත් මේ වොයිස් එක තියන ෆිල්ම් විතරමයි බලන්නෙ..කම්මැලි නැතිව අහන් ඉන්න පුළුවන් වොයිස් එකක්..ඉන්සයිඩ් සිනේමැක්ස් විතරමයි..ජයවේවා..ඔයා වැටෙන්නෙ නෑ අයියා
@K_Hansani
@K_Hansani 5 күн бұрын
හිතන්න එපා අයියේ ඉක්මනට 1M ගහමු❤
@SasvinduNirvan
@SasvinduNirvan 5 күн бұрын
අයියේ අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා ....... බුදු සරණයි
@EdnaMurray-mg2gr
@EdnaMurray-mg2gr 4 күн бұрын
මොන තරම් channel හොරට හැදුවත් videos දැම්මත් අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා ඒක නිසා දුකින් ඉන්න එපා ඉස්සර හිටියා වගේ සතුටින් ඉන්න ❤
@Surangahlssampath-ct5uj
@Surangahlssampath-ct5uj 5 күн бұрын
මොන frasna awath ewtha muhuna දීලා issarahata යමු ජය වේවා ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
@Chathu-0306
@Chathu-0306 3 күн бұрын
ලංකාවේ මිනිස්සු නම් මහා අන්තිමයි ඒ අතින් 😪😪. වැටෙන්න එපා අපි හැමදාම ඔයාලා එක්ක ඉන්නව 💞❤️💪
@dinukajayashanrathnayaka349
@dinukajayashanrathnayaka349 4 күн бұрын
Bro කතාව ඇහුව. ඇත්තටම දුකයි. සැලෙන්න එපා දිගටම යමු අපි ඉන්නව 💪
@MadushikaMadushani-sy7vj
@MadushikaMadushani-sy7vj 4 күн бұрын
අපි හැමදාමත් inside cinamex එක්ක තමා🥰❤
@MalithaPerera-g3c
@MalithaPerera-g3c 3 күн бұрын
Ha😊
@amithkumara5253
@amithkumara5253 5 күн бұрын
සමාව ගන්හ ඔනී නැ මචන් අපි කෝමත් උබත් එක්ක තමයි.මම බැලුවා පහු ගිය දවස් වල මොකද නැත්තේ කියලා බැලින්නම් කුහකයෙක් හොරකම් කරලනේ අපේ චැනල් එක.ඒකනේ උබගෙ කටහඩ දැන් අපිට පුටුදුයි බන්.උබත් එක්කම තමා අපි ඉන්නේ.ජයවේවා මගේ එකාට.😘😘❤️
@erangasandunikumari1622
@erangasandunikumari1622 5 күн бұрын
මෙ වගෙ ලස්සන ෆිල්ම් ඉදිරියටත් ගෙන්න ❤ මොන ප්‍රශ්නෙ ආවත් ඉදිරියටම එන්න ජීවිතෙ කියන්නෙත් එක්තරා ෆිල්ම් එකක් තමයි 🎉 1M subscribe අනිවාර්යෙන්ම ලැබෙන්න චැනල් එකක් ❤ ආදරෙයී හැමදාම
@chathukasanu2375
@chathukasanu2375 5 күн бұрын
හිතන්න එපා, මිනිස්සු එහෙම තමා. විශේෂයෙන් ලoකාවේ. We all with uuu and akkaa ❤
@සොදුරුහැඩකාරි
@සොදුරුහැඩකාරි 20 сағат бұрын
ගැම්මක් අල්ලමූ බොසා ආයේ සැලෙන්න එපා ...ඔහොම තමයී...ඔයා හිතන වගෙ නෙමෙ ..අපි ඔන දෙකට ඉන්නවා....ගැම්මක් අල්ලමූ...❤❤❤❤❤..ගැම්මක් අල්ලමූ
@hiruni1232
@hiruni1232 3 күн бұрын
Dnt worry.. හරි දේ කරනවා නම් කවදාවත් වරදින් නැ. ඔයාගෙ voice එක තාම මන් බලපු Film වලින් හොඳටම gelapena voice එක ❤. E වගේම ඔය ෆිල්ම් එකටත් emotions වලටත් හානියක් නොවෙන widiyata කරනවා. Movie එක දිග වෙඩි උනත් අපිට e film එක දැනේන්න විඳියට කරනවා නම් එච්චර යි
@miyuridhanu5806
@miyuridhanu5806 4 күн бұрын
අපි ලංකාවේ නැති උනාට ...රූම් එකට ආව ගමන් බලන්නේ ඔයාලා විඩියෝ එකක් දාලද කියලා ...හිතේ තියෙන පාලුව තනිකම නැති වෙන්නේ ඔයාගෙ කටහඩ නිසා...thank you so much bro🎉🎉🎉
@dulajshanuka169
@dulajshanuka169 4 күн бұрын
හැමදාම ඔයාගෙන්මයි රිවිව් බලන්නේ.ඔයාට හොද ගමනක් තියෙනවා අයියේ සුබ පැතුම් ඔයාටයි ඔයාගෙ වයිෆ් ටයි ❤️
@hashanfernando8600
@hashanfernando8600 4 күн бұрын
කොහොමත් අවංක අයට කෙලවෙනවා වැඩි. හැබැයි වැටෙන්න්න දෙන්නෙ නෑ. ඔයාලගෙ ඔඩියන්ස් එක ඉන්නවා රොශාන් ❤️💪
@IshaniMadhumalivijerathna
@IshaniMadhumalivijerathna 4 күн бұрын
ඵල ඇති ගහටනේ අයියේ ගල් ගහන්නෙත්,ඕවාට සැලෙන්නෙ නැතුව ඉස්සරහටම යන්❤
@DushanLasanka
@DushanLasanka 4 күн бұрын
බුදුසරණයි. ජේසු පිහිටයි. මාෂා අල්ල. ඔයාලා දෙන්නට
@tharukatharuka7425
@tharukatharuka7425 4 күн бұрын
video එක දාපු ගමන්නන් බලන්න බැරිවුනා , youtube එකේ film review කරන චැනල් ඕන තරම් තියෙනවා එත් කතාව පැහැදිලිව තේරෙන විදිහට කියන අය ගොඩක් අඩුයි , කටහඩ පැත්තෙන් creative පැත්තෙන් බලනකොට මටනන් සුපිරිම චැනල් එක inside cinemax , මොන වැඩේ තිබ්බත් inside cinemax පැත්තේ ඇවිල්ලා යන්නේ ... පැණි වරකා ගහටත් හෙන ගහනොනේ ඉතිම් ... සම්පූර්ණ කතාව කිව්ව එක හොදයි කෝමත් .. anyway congratulations ඔයාලව වට්ටන්න බෑ.... we will meet again 💖
@Inokakumari-k8t
@Inokakumari-k8t 4 күн бұрын
තාත්තා කෙනෙක් සියා කෙනෙක් අම්මා කෙනෙක් තමන්ගේ පුතා බුනුබුරා නිසා විදව විදවා හැමදාම හිතින් හඩනගමන් ලෝකයට අැත්ත වසන් කරමින් හදවත තුළ මහා කන්දක් වගේ ගින්නක් දරාගෙන හදවතින් මැරේමින් ඉපදෙමින් ජිවිතකාලය පුරාම ජිවත් වෙනවා. 😢😢😢😢😢😢😢 සපිරි සුපිරි සන්වේදී ලස්සන චි්‍ත්‍රපටයක්.
@Lakshan.0105
@Lakshan.0105 5 күн бұрын
රූ එකත් අපේ ඉන්සයිඩ් සිනමස් එකයි කියන්නෙ හදවත වගේ කිසිම දෙකට සැලෙන්න එපා සහෝ..ඔනිම දෙකට මුනුන දෙන්න.හිත ශක්තිමත් කරගන්න.ඔයාට.ජය වෙව ❤❤
@sethnuliadithya
@sethnuliadithya 5 күн бұрын
ලංකාවේ ඉරිසියා කාරයෝ ඉන්නේ බං අයියේ....මොකක් උනත් වැටෙන්න එප ❤❤❤❤
@bashini3895
@bashini3895 5 күн бұрын
ඕවා ඔහොම තමයි අයියේ... අභියෝග එනවා... incide cinemaxers ලා අපි ඉන්නවා ඔයාලා එක්ක❤
@DinuKaushalya-xp2hw
@DinuKaushalya-xp2hw 5 күн бұрын
අපි කොහොමත් ඔයාලා එක්ක රොෂාන් අයියේ❤ ඔයලාගේ තැන කාටවත් ගන්න බෑ. ඉස්සරහටම යමු අපි ඉන්නවා ඔයලා එක්ක ❤
@Kushan__ツ
@Kushan__ツ 4 күн бұрын
අනිවාරෙන්ම අයියේ අපි ඔයත් එක්ක දිගටම එකතුවෙලා ඉන්නවා✊♥️
@PriyanganiHemachandra-e7p
@PriyanganiHemachandra-e7p 4 күн бұрын
මනුස්සයෝ නැගිටිද්දි අනිත් මනුස්සයොන්ගෙ ඊර්ෂ්‍යාව එකයි ඔය inside cinemaxලා කවදාවත් ඔයලව තනි කරයි කියලා හිතන්නෙ නැ අපි කවදාවත් inside cinemax අමතක කරන්නෙ නැ ඔයාට අපි ඉන්නවා අනෙද inside cinemaxලා ඔයාට තව චැනල් හැදුවොත් අපි ඔයලා එක්ක ඉන්නවා මනුස්සයෝ ඔහොම කරනවා තමා කවදාවත් චැනල් එකන්ම් නවත්තන එපා චැනල් සීයක් හැදුවත් අපි ඉන්නවා inside cinemax inside prime cinemax voice එකත් එක්ක අපි එකතු උනා බය නැතුව ඉන්න inside cinemaxලා අපි මෙයාවල අමතක කරන්නෙ නැනේ කමක් නැ ඔහොම්ම කරගෙන යන්න අපි ඔයලා එක්ක ඉන්නො ආදරෙයි inside cinemax කොච්චර ප්‍රශ්න තිබ්බත් අපිට හරියට නිවැරැදි කරලා හරියට තේරුම් කරලා දෙනවට වැරදියට හිතන් හිටපු අය තේරුම් ගනිනෙ congratulations inside cinemax ආදරෙයි 😌❤️🫂
@PrageethJayawardana-cz2uu
@PrageethJayawardana-cz2uu 5 күн бұрын
ඔයාගෙ චැනල් ඒකේන්ම මේ ෆිල්ම් එක බලන්න හිටියේ මම ..Finally let's continue ❤❤❤
@SharathaRanaweera-q4k
@SharathaRanaweera-q4k 3 күн бұрын
මොන දේ උනත් අතාරින්න එපා අයියන්ඩී..ඕනී එකෙක් ඕනි දෙයක් කරපුදෙන් අපි ඉන්නවා ඔයාලා එක්ක.මේ ෆිල්ම් රිවීව් දැන් බැලුවේ නැත්තම් හිතටත් අවුල් එක හින්දා කරන දේ අතාරින්න එපා වැටෙන්න එපා මොන දේ උනත් අතාරින්න එපා..good luck ඔයාලට ❤️❤️❤️😍
@kasunRukmal-x4d
@kasunRukmal-x4d 5 күн бұрын
ඩෝන්ට් වොරිහ් brother 🙋 ඔයාගේ පාහනක් උදුර ගත්තා 🙋 අවුල් වෙන්න ඕනි නෑ...❤ හැබැයි ඌ.. ද්‍රෝහීයෙක් 😤😤💪
@ameshaaradhana4221
@ameshaaradhana4221 4 күн бұрын
අපී සෑහෙන්න කාලයක් එකට හිටියේ. Yt එකට ඇවිත් වීඩියෝ එකක් දාලද කියල බලන තරන් අපි හැමෝම මේ චැනල් එකට හරිම ආදරෙයි. දියුනු වෙන කෙනෙක්ටම මේ වගෙ ප්‍රශ්නවෙනව. මොකද අපී 1 million ගැහුවම අපිට කියන්න කතාවක් තියෙන්නත් එපැයි. ඒක නිසා success වෙන්න යන ගමනේ මෙහෙම දේවල් වෙන්න පුලුවන්. අපි 1 million ගැහුවම මෙහෙම කියමු මේ වගෙ ප්‍රශ්න through තමා අපී මේ ගමන ආවේ කියලා. අපි හැමදාම එකට ඉන්නවා. ❤ ජය වේවා. හැමොටම පේන්න ලොකු ගේමක් ගහමු. ❤
@pumababy6311
@pumababy6311 5 күн бұрын
ඒ අත්දැකීම හැමෝම එක්ක බෙදාගත්ත එකට respect 🎉
@KaushiWathsala
@KaushiWathsala 5 күн бұрын
කොහොමත් අපි ඔයලට ආදරෙ හැමදාමත් අපි ඉන්නවා ඔයාලා එක්ක. ඒ ආදරෙ කොපි වලට සම කරන්න බෑ අයියේ . කොහොමත් දක්ෂයට සුදුසු තැන ලැබෙනවා❤❤
@PushpaPushpa-wj9lc
@PushpaPushpa-wj9lc 5 күн бұрын
Congratulations for the new channel. ❤
@sajiwanisajiwni2949
@sajiwanisajiwni2949 4 күн бұрын
ඇත්තටම කවුරු අවත් ඔයාලාගේ තැන ගන්න කාටවත් බැ ⁣විශෙසයේන් ඔයාගේ කටහඩ එක නිසා සැලේන්න එපා හැමදාමත් අපි ඔයාලත් එක්ක❤
@TYy-p7p
@TYy-p7p 5 күн бұрын
ඕවා ඉරිසියා කාරයන්ගේ වැඩ ඕවා ගනන් ගන්න එපා අපි හැමදාම ඔයාලා එක්ක ඉන්නවා
@sachinidilhara-xl6cf
@sachinidilhara-xl6cf 4 күн бұрын
inside cinemax කියන්නේ brand එකක්..❤❤ කොපි කලාට සම කරන්න බැහැ
@WenuOfficial
@WenuOfficial 4 күн бұрын
මමත් සැහෙන්න හෙවුවා ඒ චැනල් එක එත් මටත් හිතා ගන්න බැරි උනා මොකද්ද උනෙ කියලා දැනෙ නෙ තත්වෙ දැන ගත්තෙ ❤️🙂 මොනා කරන්නද අයියෙ සත්තු වගෙ මිනිස්සුත් මෙ ලොකෙ ඉන්නවානෙ 🙂❤️ ඒ ඔක්කොම එක්කයි අපි මෙ ගමන යන්නෙ මම නම් පට්ටම ආදරෙ චැනල්.එකක් මෙ ඔයා චැනල් සීයක් හැදුවත් මම නම් ඉන්නවා ඔයලා එක්ක ❤️🥰 ආදරෙයි incide cinemax ❤️🥰🌎 වැටි වැටී හරි අපි මෙ ගමන යමු
@ShehanSapsara-gx3gf
@ShehanSapsara-gx3gf 4 күн бұрын
එක පාරට වීඩියෝ නවත්තන්න එපා අයියේ පුදුම පාලුවක් දැනෙන්නෙ වෙනදා හවස 6ය වෙද්දි බලන් ඉන්නේ ආසම චැනල් එකෙ නොටිෆිකේෂන් එනකන්.😢මොන ප්‍රශ්නේ ආවත් වැටෙන්න එපා.❤ අනික ඔයලගේ රීවීව් වලට ගහන්න චැනල් එකක් නෑ😌❤️
@Lapi-R
@Lapi-R 5 күн бұрын
Aiya❤❤❤❤❤ godak dswasaki vidiyo ara ganna awa .balaganna hitiya godak thx aiya❤❤
@ChethanaParami88-jy8bp
@ChethanaParami88-jy8bp 4 күн бұрын
Review channel අතරින් superbම channel එක...❤️ ඵල ඇති රුකට තමයි ගල් ගහන්නෙ...සතුටු වෙන්න ඔයාලා දැන් brand එකක් 🤝❤
@AhmdiKwt-bw1ez
@AhmdiKwt-bw1ez 4 күн бұрын
ඔයාලා දෙන්නට වරදින්නෙ නෑ..වැටෙන්න එපා..ආදරෙයි cinemax ❤❤❤❤
@ishaniShanika-f3k
@ishaniShanika-f3k 5 күн бұрын
Ane huga dawasakin ❤🥺 kochchr paluwakind hitiye🥺❤adreyi cinemax ❤❤❤❤❤
@asirichamara8875
@asirichamara8875 5 күн бұрын
වැටෙන්න එපා බං ඔහොම.. චැනල් එක හොරකම් කලාට skill එක හොරකම් කරන්න බෑ. 👍❤️💪
@Thima-t7w
@Thima-t7w 5 күн бұрын
සල්ලි හම්බුනාත් මොකො වටිනවා ඒ තරම් අපිට මේක❤
@pradeepadamayanthi5012
@pradeepadamayanthi5012 4 күн бұрын
මොන දෙ සිද්ද උනත් අපි ඔයාලත් එක්ක හැමදාමත් ඉන්නවා.හිත හයිය කරගන්න.අයියටයි අක්කටයි දෙන්නටම ආදරෙයි ❤
@AshenMunasinghe-ez4lf
@AshenMunasinghe-ez4lf 5 күн бұрын
අලුත් channel එකක් Cinemax පවුලට එකතු උනා.දැන් තුනයි තියෙන්නේ. Inside Cinemax - Movie Cinemax Voice - Movie Cinemax Prime - Tv series ❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤ Cinemax Voice
@PrincessRuwi
@PrincessRuwi 5 күн бұрын
පට්ටම පාලුවකිම් හිටියෙ ෆිල්ම් එඅක් දාන්නෙ කවදද කියල බල බල 🥺❤
@ShashiniAmeesha-sn2vx
@ShashiniAmeesha-sn2vx 4 күн бұрын
අපි හැමදාමත් ඔයා එක්ක අයියේ❤❤❤.ඉදිරියට ඔයිට වඩා සාර්ථකව වැඩෙ කරගෙන යන්න පුලුවන්❤❤❤
@diliniperera-l1m
@diliniperera-l1m 5 күн бұрын
අනේ අම්මෝ මොන තරම් බැලුවද මොකද වුනේ කියලා. එක එක අය ඔය වගේ පහත් දේවල් කළාට ඕවා හරියන්නැ අයියේ කොයි වෙලාවක හරි ඕවා පලිසන් දෙනවා .දුක් වෙන්න එපා ❤අනික අයියේ ඔයලව කොපි කරනවා කියන්නේ ඔයාට brand එකක් වෙලා ඉවරයි 😎මොනා වුනත් මොන ප්‍රශ්නයක් වුනත් ඔයාලට අපි cinemax family එකක් ඉන්නවා❤දිගටම අපි ඔයාලා එක්ක ඉන්නවා .චැනල් 3ක් නෙමේ කියක් හැදුවත් අපි subscribe කරනවා .😁 ජය වේවා .ආදරෙයි අයියටයි අක්කටයි දෙන්නටම ❤ ඉක්මනට 1 M එනකන් බලන් ඉන්නවා 😍😍
@AkilaPiyadarshana
@AkilaPiyadarshana 5 күн бұрын
අැත්තටම මට මාරම හිතට අවුල් 😢❤❤
@AkilaPiyadarshana
@AkilaPiyadarshana 5 күн бұрын
❤💪🔥🔥
@MalithaPerera-g3c
@MalithaPerera-g3c 3 күн бұрын
😊
@samanbalangoda815
@samanbalangoda815 9 сағат бұрын
ඒ වගේ ප්‍රශ්නයක් ආපු එකේ හොඳකුත් තියනව හැබැඉ. කටහඬට ආදරේ කරපු fansලට ඔයාගෙ රූපය බලා ගන්නත් ලැබුනනෙ. කෞරු මොනව හොරකම් කරත් ඔයාගෙ නිර්මාණශීලී හැකියාව හොරකම් කරන්න බෑ. ජය වේවා. 😊😊
@SupunPriyankara-qi6qd
@SupunPriyankara-qi6qd 5 күн бұрын
මිනිස්සු කොචිචර දැගලුවත් ඔයාලා වාගේ වෙන්න බැ bro❤
@sashinirdasarathna
@sashinirdasarathna 3 күн бұрын
කොහෙං ගියත් ඔය වගේ සුනඛ චරිතය දෙක තුනක් ඉන්නවාමයි 😒😑... ඔයාලාව වටන්න බැහැ අපි වැටෙන්න දෙන්නෙත් නැහැ.. We are just a big family and it's a strong bond no one can damage it 😌❤️ Keep going brother and sister
@devikaniroshani1293
@devikaniroshani1293 2 күн бұрын
මාර හොරුනෙ යකෝ මුං බොරු කරල කවදාවත් හරි යන්නෙ නැ .අපි ඔයා එක්ක ඉන්නවා හැමදාම 😊බුදු සරණයි .🥰🥰
@Thew.3zy
@Thew.3zy 4 күн бұрын
මම මේ චැනල් එක පටන් ගත්ත කාලෙ ඉදන් ඉන්න කෙනෙක් ,අයියව අපිට විශ්වාසයි ❤ ,මොන ප්‍රශ්න ආවත් සැලෙන්නෙපා අපි ඉන්නවා 😊❤️
@nilushikarathnasiri2258
@nilushikarathnasiri2258 5 күн бұрын
Don't think too much about it. Keep it up bro.💪🏻💪🏻💪🏻You have the support of cinemaxes ❤️❤️❤️
@ManjuSri-c7g
@ManjuSri-c7g 4 күн бұрын
බුදුසරනයි අයියේ ❤වැටෙන්න එපා අපි හැමදාම ඔයාල එක්ක ඉන්නව
@beyondthelove...9438
@beyondthelove...9438 5 күн бұрын
Dark වලින් මම සෙට් උනේ..පට්ට ඔයාලා
@anuradhasewwandi682
@anuradhasewwandi682 7 сағат бұрын
බය වෙන්න එපා.අපි මොන දේ උනත් ඔයාලා එක්ක ඉන්නවා❤❤ ආදරෙයි ගොඩක් ඔයා දෙන්නටම
@chandrasirijayasundara8256
@chandrasirijayasundara8256 5 күн бұрын
Inside cinemax❤ එකට මොකද උනේ කියල බැලුවෙ..... හැමදාම ඇවිත් බලල ගියා වීඩියෝ එකක් නැද්ද කියල😢
@yennna
@yennna 4 күн бұрын
සුපිරියක් තමා වෙනදා වගේම 💖🌝🌻. ......ආදරෙයි හැමදාමත් 😽❤✨️.....
@Dinu2797
@Dinu2797 5 күн бұрын
Api Hamadama inside cinemax ekka inne mona de unath ❤❤❤❤❤
@manuwah.1
@manuwah.1 3 күн бұрын
මම මේ video එක download කරලා තිබ්බෙ බලන්න,ඇත්තටම උන සිද්ධියට කනගාටුයි,මමනම් හිතන්නෑ ඒ පුද්ගලයා ඒ කරපු වැඩෙන් ඒ channel එක දිගටම කරගෙන යන්න පුලුවන් වෙයි කියලා,overall comment එකක් දාන්න හිතුවේ Roshan අයියට support එකක් ඕනිම time එක තමා මේ කියලා හිතුන නිසා,cinemaxsersල ලක්ෂ හතකට අධික පිරිසක් ඔයා එක්ක ඉන්නව අයියා බය වෙන්ඩෙපා,keep it up,බල්ලො බිරුවට කඳු පහත් වෙන්නෑනේ....ඉදිරි වැඩ වලට සුබ පතනවා,මට මතක විදිහට මම ඔයාල එක්ක එකතු වෙද්දි Sub count එක තිබ්බෙ එක්ලක්ශ ගානක්,big fan brother......☺️🫶❤
@SamanKumara-bq9dj
@SamanKumara-bq9dj 5 күн бұрын
එනකන් බලාගෙන හිටියේ ❤❤❤
@hasindunimsara
@hasindunimsara 4 күн бұрын
ඔයලා දුක් වෙන්න එපා අයයේ ඔයලත් එක්ක හැමදම අපි ඉන්නවා. ඔයලා 2 විඩියෝ එකක් දනකම් අපි බලන් ඉන්නේ. ඔය දෙන්න හැමදම සතුටින් ඉන්න ❤🫶
@KaveeshTaruka
@KaveeshTaruka 5 күн бұрын
සුපිරියක් තමයි ඔයාල හැමදාම දෙන්නෙ
@divyanjaleedissanayake2513
@divyanjaleedissanayake2513 Күн бұрын
Me video eka balanne dan..eth ita kalimma aluth channel eka subscribe kla..keep going forward strongly aiya & akka..well done..best voice ❤🎉
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,1 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 22 МЛН
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,1 МЛН