කොටින්ට ආයුධ ගෙනා නෞකා දෙකක් හිටිහැටියේ අතුරුදන් | නැගෙනහිර ආඥාපතිවරයා රනිල්ගේ සමච්චලයට ලක්වේ

  Рет қаралды 17,938

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

Пікірлер: 172
@asankarathnayaka8695
@asankarathnayaka8695 4 ай бұрын
මගෙ නාවික හමුදා ජිවිතෙ වීරයා කරන්නාගොඩ සර් කොන්ද කෙලින් තියන් වැඩකරපු නිහතමානී හොද නායකයෙක්
@tharidhudiss3921
@tharidhudiss3921 Жыл бұрын
නණස 🇱🇰 ආදරෙයි ❤ අපේ තරුණ පරම්පරාවට මේවා ගොඩක් වටිනවා. නායකයන්ගේ සාකච්චා වල දෙබස් පවා කියන එක වටිනවා අයියේ. එවගෙන් ඇත්තම තත්වයන් හොදට පැහැදිලි වෙනවා. ජයවේවා ❤
@binukamihiran375
@binukamihiran375 Жыл бұрын
eka attha ♥
@e.a.t.anuradha6563
@e.a.t.anuradha6563 Жыл бұрын
@@binukamihiran375 👍
@mapkumara2121
@mapkumara2121 Жыл бұрын
අපි මේ වගේ දේවල් දැන ගන්නේ මේ වැඩසටහන් වලින් ස්තුතිය
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 Жыл бұрын
මේ කටහඬට කැමති මම විතරද
@Free2play-k3m
@Free2play-k3m Жыл бұрын
ඕව මතක් කරන එක හොඳයි කැරි බයියන්ට තේරෙන්නෙ. උන් හිතන් ඉන්නෙ රනිල් තමයි දැන් බුවා කියල ❤❤❤
@mensrea1891
@mensrea1891 Жыл бұрын
බයියෝ දැන් ඉන්නේ පින් ජනපති උන් පත්කරේ නැති ගානට
@Ukraine_827
@Ukraine_827 Жыл бұрын
😂😂bayyo rajapakshalatane Kade yanne
@Free2play-k3m
@Free2play-k3m Жыл бұрын
@@Ukraine_827 උඹ හෙන මෝඩයි නේද බං 😂
@Ukraine_827
@Ukraine_827 Жыл бұрын
@@Free2play-k3m ubanam modai🤣🤣bayyo kiynne pko pohottuvata kade Yana untane🤣 Mainth,rajapakshalth pohottuvene
@Free2play-k3m
@Free2play-k3m Жыл бұрын
@@Ukraine_827 ඊය බං මෝඩ හුත්තා. තොපි වගේ උන් ඉන්නකන් රටට හරියයිද බං ඉතින් 😂😂😂🖕
@roshanbuddika6441
@roshanbuddika6441 Жыл бұрын
රනිල් කියන්නෙ තනිකරම පරයෙක්😡😡😡😡
@slinsa
@slinsa Жыл бұрын
ඔබ තුමාගේ දැනුවත් කිරිම වලට ඉස්තුති. හමුදා නිලදාරින්ගෙ පොටො දාද්දි අලුත් එවා දාන හින්දා rank එක එවකට කීයල දාන්න පුලුවන්න්ම් හොදයි, එත් එක්කම නිලධාරියා ගෙ දැන් rank එකත් දාන්න . good work. BZ
@wapasela
@wapasela Жыл бұрын
ඔබතුමාගේ මේ විඩියෝ ටිකනම් පට්ට වටිනවා
@manjurajapaksha6368
@manjurajapaksha6368 Жыл бұрын
ඔබ නියම හෙලයෙක් ..❤🇱🇰💐🙏🙏🙏🙏
@gihanmadusanka2207
@gihanmadusanka2207 Жыл бұрын
ඔකට ලමෙක් වත් ඉන්නවැයැ. ඉතින් මෝකටද රටක්. සමනල්ලුන්ට ඔන නිදහසෙ පියාඹන්න
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 Жыл бұрын
මේ දිනය මගේ ජිවිතයට වැදගත් දවසක්
@ridmawarakapitiya6931
@ridmawarakapitiya6931 Жыл бұрын
රටට සාමය උදාකරන්න උවමනාව තිබ්බේ හමුදාවන්ට මිසක්, දේශපාලකයන්ට නොවේ. දැන් ඉන්න ජනාධිපතිටත්, ඉස්සර හිටපු අයටත් රටේ අනාගතය විහිලුවක් මිසක් රාජකාරියක් නොවු බව නොරහසකි. (වික්‍රමසිංහ, රාජපක්ෂ, ප්‍රේමදාස හැමෝම අයිතියි)
@kavindujayaweera6293
@kavindujayaweera6293 Жыл бұрын
Sahathika aththa bn.👍
@starrynight43451
@starrynight43451 Жыл бұрын
කිසිසේත් රාජපක්ෂව ‍ඔය ගොඩට දාන්න බැ. රාජපක්ෂලා යුද්ධය දිනන්න අවශ්‍ය නායකත්වය හා කැපවීම මුල ඉඳන්ම පෙන්නුවා
@ridmawarakapitiya6931
@ridmawarakapitiya6931 Жыл бұрын
@@starrynight43451 ඔව් ඇත්ත. හැබැයි යුධ කාලයේ mig යානා ගනුදෙනුවත්, නැවත බලය ලබාගන්න කලායැයි සඳහන් පාස්කු ප්‍රහාරයත් බැලුවොත් ඔවුන් රටට ඇති ආදරය නිකන්ම පේනවා....
@IceAge-t5w
@IceAge-t5w Жыл бұрын
Boge redda samaya😹
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 Жыл бұрын
​@@starrynight43451eka kale namal saha paramparawata raja wenna misak minissu gana hithala nam.newei
@NishanthaMillawitiya
@NishanthaMillawitiya 5 ай бұрын
මේ තමා රටේ දූෂිත පාළකයින්ගේ සැබෑ තත්වය. 💯💯
@cnniro7827
@cnniro7827 Жыл бұрын
දැන් මහ එකාගේ ඒකාලෙ පොන්සි සමනල් වැඩ.
@suwanthi2010
@suwanthi2010 Жыл бұрын
We respect 🫡 you all ❤
@travelwithjith7746
@travelwithjith7746 Жыл бұрын
අපේ රටේ තරුණ ජීවිත නැතිවුන එකට මේ රජයවල් වගකියන්න ඔනේ.. යුද්දය ඉවර කරන්න නොදී ආදගෙන ගියේ හිටපු ආන්ඩු තමයි..
@mr.malalgoda5031
@mr.malalgoda5031 Жыл бұрын
Wow
@kasunkarunarathna878
@kasunkarunarathna878 Жыл бұрын
සටන් විරාම කමිටුවෙනුත් කොටින්ට නාවික හමුදා ක්‍රියාන්විත සම්බන්ධ තොරතුරු ගියා.
@kavindujayaweera6293
@kavindujayaweera6293 Жыл бұрын
Un thamai LTTE ekata Scucide Submarines hadala dunne.
@SarithSooriyarathna-dc6pz
@SarithSooriyarathna-dc6pz Жыл бұрын
Superb brother
@RamithD
@RamithD Жыл бұрын
Perfect 👍
@dilshanpramosh883
@dilshanpramosh883 Жыл бұрын
4වන ඊලාමි සටන ගැන පටන් ගන්න කෝ..
@ashansahabandu6279
@ashansahabandu6279 Жыл бұрын
P 490 මගෙ බෝට්ටුව ❤
@RasalSR
@RasalSR Жыл бұрын
👏👍🇱🇰
@prabhat20_D
@prabhat20_D 4 ай бұрын
සමනල් රනිල් තමා ලංකාව පාවලා දුන්නේ
@sameeraupulkumara3896
@sameeraupulkumara3896 Жыл бұрын
අුැත්තටම තිුවිධ හමුදාව පාවා ුදුන්නු බලු දේශපාලුවොත් හිටියා.
@mensrea1891
@mensrea1891 Жыл бұрын
බයි ජනපතිගේ ඒ කාලේ වැඩ
@starrynight43451
@starrynight43451 Жыл бұрын
අරගල ජනාධිපති. බයියෝ තමයි සටන් විරාමයෙන් හදපු ප්‍රශ්න විසඳුවේ
@mensrea1891
@mensrea1891 Жыл бұрын
@@starrynight43451 😂🤣 අරගලේ උන් පාර්ලිමේන්තුවේ හිටියද
@maleeshagunasinghe3158
@maleeshagunasinghe3158 Жыл бұрын
1st one 🇱🇰❤sl army
@-gamana2115
@-gamana2115 Жыл бұрын
මුලු රටම කොටින්ට ලියලා දීපු පර රනිලා අදටත් ජනාධිපති 🤬🤬🤬 මහින්ද රට බේරගත්තාට බලය වෙනුවෙන් ඕන පරයෙක්ට රට පාවලා දෙන්න පුලුවන් කියලා ඔප්පු කරලා ඉවරයි.
@ridmawarakapitiya6931
@ridmawarakapitiya6931 Жыл бұрын
ඔව්. එක ඇත්ත. රාජපක්ෂලත් බල තන්හාවට පාස්කු ප්‍රහාරය කලා කියලා මුලු ලෝකෙම දැනගෙන ඉන්නෙ...
@starrynight43451
@starrynight43451 Жыл бұрын
@@ridmawarakapitiya6931 රාජපක්ෂලා පාස්කු ප්‍රහාරය කළා කියලා දැනගෙන ඉන්නේ කොහොම ද? මුළු ලෝකෙන්ම ඉස්ලාමී්‍ය ත්‍රස්ත ක්‍රියා වුනේ ලංකාවේ විතර ද? ලංකාවෙන් පිට ඉන්න මිනිස්සු දන්නවා ඕවා විහිළු කියලා. මේ වීඩියෝ එකේම කියනවා බුද්ධි තොරතුරු දැනුම් දුන්නාම රනිල්ලා හැසිරුණු විදිහ. හිතාගන්න බැරි ද පාස්කු ප්‍රහාරය වෙච්ච විදිහ?
@Ukraine_827
@Ukraine_827 Жыл бұрын
Ranil nattam tho Kanna natuva marila vesa rajapksha bayuo😂😂😂 Mehemavath rata thiyenne Ranil❤nisa
@hasanthaperera-sr9vm
@hasanthaperera-sr9vm Жыл бұрын
😢😢
@hasanthaperera-sr9vm
@hasanthaperera-sr9vm Жыл бұрын
😢😢😢
@epicfail6987
@epicfail6987 Жыл бұрын
මේපාර චන්දෙන් සාම සකච්චාවන්ගේ ප්‍රතිඵල ලාබාදෙමු
@starrynight43451
@starrynight43451 Жыл бұрын
සාම්පූර් වල කොටි කඳවුරු, ත්‍රිකුණාමල වරාය කොටි ඉලක්ක කිරීම වගේ ප්‍රශ්න වලදී රනිල් වික්‍රමසිංහ හැසිරුණු විදිහ දැක්කාම 2015-19 රනිල් වික්‍රමසිංහගේ අගමැති කාලයේ දී පාස්කු ප්‍රහාර එල්ල වීම පුදුමයක් ද? බුද්ධි අංශ වලින් රටේ ඉස්ලාමීය අන්තවාදයත් IS ක්‍රියාකාරිත්වයත් දකින්නට ලැබෙනවා කියලා රටේ ආණ්ඩුව දැනුවත් කරද්දි ඒවා ගණන් නොගෙන හිටිය එක පුදුමයක් ද? දැන් බොරුවට බුද්ධි අංශ අල්ලන් කුමන්ත්‍රණ කතා හදනවා...... ඉතිහාසය දන්න අය වුනේ මොනාද කියලා දන්නවා.
@ChathuRaaksha
@ChathuRaaksha Жыл бұрын
ඉක්මන්ට 4වන ඊලාම් සටන ගැන video series එකක් දාන ලෙස ඉල්ලමි.
@tharidhudiss3921
@tharidhudiss3921 Жыл бұрын
පිලිවෙලට කරන් යන්නේ ඒක තමා. දැන් ඉන්නේ 2003.
@sunethmihiranga-b6s
@sunethmihiranga-b6s Жыл бұрын
2000න් පස්සේ ඉපදිච්ච එවුන් මේව දන්නේ නැහැ . අරගලයේදී හමුදාවේ සහෝදරයන්ට අසික්කිත විදිහට කතාකරන්නේ නැහැ .
@bigharshabigfan3553
@bigharshabigfan3553 Жыл бұрын
ඉන්දියාව බටහිර සහා නැගෙනහිර පාකිස්තාන කියලා 1947 දි සුද්දෝ බෙදුවේ ඒ රටවල හිටිය ස්වදේශිකයන්මයි ඉස්ලාම් ආගමට හැරිලා හිටියේ.මැදපෙරදිග ඊෂාලය හැදුවේත් ⁣⁣⁣ ⁣⁣ෛඑතිහාසික වශයෙන් සාක්කි තිබුනා ඊෂාලය කියලා රටක් තිබුනා කියලා 1948 දි අපට නිදහස දෙනකොටත් සුද්දන්ට පුලුවන් කුම තිබුනා ඊලම කියලා අලුත් රටක් හදන්න.එත් කිසිම ⁣⁣⁣ෛඑතිහාසික සාදකයක් තිබුණෙ නැ ඊලම කියලා රටක් තිබුනා කියලා ඊලම් වාදින් ඒ මතය ගොඩනගන්නේ යාල්පාන්වෛල්ලමාලයේ කියන මිෂනාරි සමාගම් වල අනුගහයෙන් රචනා කරපු පොතක් මුලික කරගෙන එකත් රචනා කරලා තියෙන්නේ 1700 ගනන් වල ඒ හින්දා මෙ සිංහල රට රැකගනිල්ලා
@kavindujayaweera6293
@kavindujayaweera6293 Жыл бұрын
Mishanari kiyanneth British para suddongema ekakne. Mata hithenne widiyata UK suddo e kaledima tri kala Tamil Eelamak hadanna. Namuth Sinhala ape minissu wirudda wechcha nisa UK para suddo Demalunta kiwwa Sinhala jathiya innakan me wade karanna wenne na. E nisa Ubala Sinhalunta wiruddawa karali gahapan api Ubalata Tamil Eelamak hadanna udaw karannam kiyala. E nisa thamai Prabakaran Indiawath rawattala Western Suddonge paththe hitagathe.😕 Ane Sinhalune Desapaluwanta kade noya danwath ekamuthuweyaw. Me ape Sinhala rata.😢😢
@IceAge-t5w
@IceAge-t5w Жыл бұрын
Jaffna kingdom eka thibba porugueuse enakota😂😂king kenekuth hitiya😂
@PalestiniansArePoorBeggars
@PalestiniansArePoorBeggars Жыл бұрын
Elara hitiye koi kaleda?😂😂
@bigharshabigfan3553
@bigharshabigfan3553 Жыл бұрын
@@IceAge-t5w පුදේශිය රජවරැ හිටියා.යාපනේ විතරක් නෙවෙයි රට වටේම.යාපන විශ්ව විද්‍යලායේ මහාචාර්ය වරයෙක් තමන්ගෙ අචාර්ය උපාධියට සම්බන්ද නිබන්දනයේ පැහැදිලි ලෙසම සදහන් කරලා තියනවා 13 සියවස ඉදන් තමයි යාපනයේ පුාදේශිය රජවරැ ගැන සදහන් වෙන්නෙ කියලා.පැහැදිලි ලෙසම දෙමළ යනු අපේ රටේ වාර්ගික කන්ඩායම්ක් ඔවුන්ට මෙ රටේ නිජබිමක් නැ.
@bigharshabigfan3553
@bigharshabigfan3553 Жыл бұрын
@@PalestiniansArePoorBeggars එලාර කියන්නෙ සෝලි ආකුුමණිකයෙක්.රටක දේශපාලන අස්ථාවර වුනාම ආකුුමණ සිදුවෙනවා
@DewanandaDpk
@DewanandaDpk 5 ай бұрын
Bohoma wadagath thorathuru pramanayak ha pudgalainge ema kalaye pawathi manobhawayan ha yuddayede athiwa thiboo ha nayakathwayan kriya kala kisisethma nayakathwayata nosudusu kriyawan ha owunge maannadika ha kisidu wimasa baleemak nomathi anagathaya pilibadawa kisi dakmak nomathikam matha athi unawoo mahath wipathwala prathipala pawa obage wadasatahanen gatha haki boho de athara wei ,,kohoma uwath rataka naayakathwaya kisi sesthma thama hamudawanan baaldu karanne nam eya kedaneeya woo nodannakama thula woo manobhwayak ha niyatha maannadika menma thrasthayanhata gathikam karannawoo mano bhawayak menma owun idirye apa hamudawan baaldu kireemak menma mahath woo biyagulu mano bhawayakda ehi wiya,,,balaya laba ganeema menma ema balayen sidu kala yuththada nayakayan dana sitiya yuthumaya,,,eheth karumayaka mahath eya ese kisisethma noweemaya,,, Obage mema wadasatahana thulin bohoma wicharathmakawa balannata awasthawa sapaya thibeema behewinaganeya
@amithmihiranga9027
@amithmihiranga9027 Жыл бұрын
මේ පොනිලා රටට සාපයක්
@ksproduction8011
@ksproduction8011 Жыл бұрын
සිරාවටම රට විනාශ කරපු එකා
@virajfernando9146
@virajfernando9146 Жыл бұрын
@dahammahagama2383
@dahammahagama2383 Жыл бұрын
Mama අධිෂ්ඨානය potha kiyawanakota mama hitiye 9 panthiye.ekaledi mata hithata wadunama potha.eke thibba samahara una dewal walata aththatama duka hithuna❤❤❤
@saduniwathsala
@saduniwathsala Жыл бұрын
අන්න 9:43 මිනිස්සු
@ksproduction8011
@ksproduction8011 Жыл бұрын
ඔය ඔක්කොම සිද්ධ උන කාලේ රට පාලනය කරපු පොර තමයි දැන් ජනාධිපති රටේ😂😂😂😂
@mensrea1891
@mensrea1891 Жыл бұрын
බයියොන්ගේ වීරයා 😂
@starrynight43451
@starrynight43451 Жыл бұрын
@@mensrea1891 අරගලයේ වීරයා ... රනිල් කවදාවත් බයියන්ගේ වීරයෙක් වෙන්නේ නැ
@mensrea1891
@mensrea1891 Жыл бұрын
@@starrynight43451 බයියොනේ පත්කරේ 🤣
@mensrea1891
@mensrea1891 Жыл бұрын
@@starrynight43451 අරගලලේ කරපු උන්ද ජන්දේ දුන්නේ 🤣 බයියොන්ගේ ජන්ද වලින් ආව පොහොට්ටුවේ උන්නෙර් පත්කරගත්තේ
@Ukraine_827
@Ukraine_827 Жыл бұрын
Ranil nattam tho Marila Dan Kanna natuva😂😂😂
@mandivpathirana5470
@mandivpathirana5470 Жыл бұрын
රනිල් පරයා ..🤬🤬
@kavindujayaweera6293
@kavindujayaweera6293 Жыл бұрын
6:37 hodata balanna meka open karanne R. Sambandan (TNA leader) Open karapu board eke thiyenawa "Funded by America" kiyala. Americawai Europayai kochchara LTTE ekata support kalada kiyala meken penawa.😕 Ape rate inna 225 th kade yanne (Persident, Opposite leader and other presidential candidates) Americawata nisa sama sakachchawaladi anduwa thamungema Tri Forces walata wirudda wena eka pudumayak nemei.😔
@starrynight43451
@starrynight43451 Жыл бұрын
මනිරාසකුලම් කඳවුර සම්බන්ධ අර් බුදයත් දාන්න... තව සටන් විරාමය මුවාවෙන් කොටි යාපනයේ intifada සංවිධානය කරලා හමුදාව පන්නන්න හදපු හැටි.
@sahan_sankalpa446
@sahan_sankalpa446 Жыл бұрын
#darkworld
@sarathrajapaksha8237
@sarathrajapaksha8237 Жыл бұрын
Balanna apewada
@gihanmadusanka2207
@gihanmadusanka2207 Жыл бұрын
මම දන්න විදිහට සාම්පුර් කියන්නෙ උන්ගෙ මහවිරුවො කියාගන්න උන්ගෙ පවුල් පදිංචි කරවපු ගමක්. මහවිරු පවුලක් හැදෙන්නෙ එකම පවුලෙ 03ක් වත් මැරෙන්න ඕන කියලා තමා අහලා තියෙන්නෙ. කොහොම හරි එ පුතාලා සාම්පුර් එහා පැත්තෙ ඉදන් ගහපු පාර තිස්ස ඇතුලටත් ආට් වැටුනා.
@wapasela
@wapasela Жыл бұрын
දැන් ඒ ඔක්කොම කරපු එකා ජනපති
@hasanthaperera-sr9vm
@hasanthaperera-sr9vm Жыл бұрын
😢
@manojjayawardena1065
@manojjayawardena1065 Жыл бұрын
රනිල් පරයා තොට හෙන ගහපන්
@nardtv1528
@nardtv1528 Жыл бұрын
Hamas military attack 1 gena video 1k❤❤ oni
@hansanaAyash
@hansanaAyash Жыл бұрын
Issarath ehemai Danuth gnna theerana penawa ne apeth ape wayasaka udawiyage waradi mewa munta balaya dunna eka
@rohanchandana1619
@rohanchandana1619 Жыл бұрын
කොටි ඉවරවෙලා නෑ මේ තාමත්‍ ඉන්‍නෙ
@IceAge-t5w
@IceAge-t5w Жыл бұрын
Indian navy eka blockade ekak dammoth knna natuva marenna vrnne lankwe unta😢😢
@dexterff8743
@dexterff8743 Жыл бұрын
ඒ උනත් තමිල්නාඩුවේ උන්ගෙන් වහල්ලු වගේ නේ වැස ගන්නේ 🥲🤤
@Ukraine_827
@Ukraine_827 Жыл бұрын
​@@dexterff8743tamilnadu is developed than loan lanka😂😂😂
@CKD-ZOV
@CKD-ZOV Жыл бұрын
නොදන්න නිසා අහන්නේ 2002 සටන් විරාමෙන් ලංකාවේ හමුදාවට ආයුධ,සංවිධානාත්මක වීම් හෝ වෙනත් කිසිම දේකින් වාසියක් උනේ නැද්ද???
@starrynight43451
@starrynight43451 Жыл бұрын
විරාමයක් ලැබුණා. කොටි සංවිධානයට ලැබුණු අවස්ථා හා වාසි නිසා උන් උන් ගැන අධිතක්සේරුවකටත් හමුදාව ගැන අවතක්සේරුවකටත් ගියා. ඕක තමයි වාසිය. අනික් පැත්තෙන් අවාසි බොහොම වැඩියි වගෙම, දිගටම ක්‍රියාත්මක වුණා නම් රට බෙදෙන්න පවා තිබ්බා.
@sandaruwann100
@sandaruwann100 Жыл бұрын
රනිලා මහ කාලකන්නියෙක්...ඉක්මනට වීඩියෝ දාන්න
@ravindushehan7182
@ravindushehan7182 7 ай бұрын
Kotinta baye hamudawa adapana karapu ekaa ada janadhipathi😅
@SurangaGamage-xl9mj
@SurangaGamage-xl9mj Жыл бұрын
Ranila. Lankawen elawanna ona
@sumithweeratunga2201
@sumithweeratunga2201 Жыл бұрын
රනිල පොන්නයා..
@mmmchandre8036
@mmmchandre8036 Жыл бұрын
Ane Antan bayta giy udakk kotyi
@IceAge-t5w
@IceAge-t5w Жыл бұрын
Higan pake lankawata eka warship ekakvath na neda?😂😂
@kalinduranasinghe
@kalinduranasinghe Жыл бұрын
warship kiyala jathiyak dan loke kohewath na
@IceAge-t5w
@IceAge-t5w Жыл бұрын
@@kalinduranasinghe 😹😹😹 warship thiyata Mona reddakvath na😹😹Us valin ain karapu coast guard ships Tika thiyenne😹
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 Жыл бұрын
Tamil un okkoma army eka pattata awe..nandikadal wala..LTTE eka higanno nisane😂
@Ukraine_827
@Ukraine_827 Жыл бұрын
​@@yasasriwickramasinghe1024tamilanduv Loan ekak higakapan😂
@Black33369
@Black33369 Жыл бұрын
Warships nathuwata Hodama Long range patrol vessels , Hodama fleet strength ekak apita thiye. SBS wage Hodama Special force thiye A hodatama athi
@chamarauditha55
@chamarauditha55 Жыл бұрын
Issayel vedyos na
@kavindujayaweera6293
@kavindujayaweera6293 Жыл бұрын
20:58 kalakanni para Europian suddo. Munta oni une Sinhala Baudda rata winasa karala Kurusa Tamil Eelamak hadanna. Ethakota para Europian suddonta puluwan wenawa LTTE haraha Indiawe Tamilnaduwath yatath karaganna.😡
@Thigamabob
@Thigamabob Жыл бұрын
Hena gahapiya unta. Para suddho.
@Ukraine_827
@Ukraine_827 Жыл бұрын
😂😂😂pissu huttek
@IceAge-t5w
@IceAge-t5w Жыл бұрын
😹😹😹higana bankoloyh lankawa vinasa Vela ivarai
@doubletime8762
@doubletime8762 Жыл бұрын
රනිල් පොන්නයා
@isurulasantha1909
@isurulasantha1909 Жыл бұрын
Ranila tami kotiya
@MilindaTayashan1990
@MilindaTayashan1990 Жыл бұрын
Denuth itin ranil paraya karanneth oya tikama tama rate arthikayata
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 Жыл бұрын
Deshapaluwo nam sapayak..gawa ralak
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 Жыл бұрын
Satan wirama nirikshaka gobilo boat eken panala😅😅😅😅patta aathal😅😅😅😂😂
@lalherath1406
@lalherath1406 Жыл бұрын
වසන්ත කරන්නාගොඩ රනිල්ට කිව්වලු ත්‍රිකුණාමලය වරායට තියන කොටි තර්ජන ගැන දවසක් රෑ ත්‍රිකුණාමලය වරායට රනිල් ආව වෙලේ. රනිල් ඇහැව්වලු වසන්ත ඔයා ලග karaoke player එකක් තියනවද කියල. වසන්ත කරන්නාගොඩ නෑ සර් කිව්වම රනිල් කිව්වලු කරුන අම්මාන් ලග එකක් තියනව කියල. රනිල්ල යුද්ද කලේ මොලෙන් ඇගෙන් නෙවෙයි. ප්‍රතිඵල එන්න කාලයක් යනව. මොඩ සිංහල ජාතියට එව එදා තේරුනෙත් නෑ අද තේරෙන්නෙත් නෑ IOC එකට තෙල් ටැංකි දුන්නෙත් උපක්‍රමයක් විදිහට. ලංකාවට අයිති විශාලම නැව සමුදුර ලංකාවට ගත්තෙත් රනිල්ගෙ කාලෙ.එවගෙන් තමයි කොටි නැව් වලට ගැහැව්වෙ .. 30mm බුෂ් මාස්ටර් අවි චීනෙන් ගන්න යෝජනාව රනිල් කැබිනට් දාල සම්මත කලාම ඊශ්‍රායලය විරුද්ධ උනා උන්ගෙ ඩෝර වල චීන ආයුද දාන්න එපා කියල. ඒකෙන් වැඩේ කරගන්න බැරි උනා
@ssap3717
@ssap3717 Жыл бұрын
paka thamayi
@lalherath1406
@lalherath1406 Жыл бұрын
@@ssap3717 හා
NERF TIMBITS BLASTER
00:39
MacDannyGun
Рет қаралды 14 МЛН
Can You Draw a Square With 3 Lines?
00:54
Stokes Twins
Рет қаралды 53 МЛН
Кровавый лидер #сталин #китай #мао
00:55
Послезавтра
Рет қаралды 3,5 МЛН
LTTE 1-4 Base Mullaitivu 2024
2:13
Introverted Storyteller
Рет қаралды 23 М.
SINTO || EPISODE 89 || සින්ටෝ || 11th February 2025
18:58
Swarnavahini TV
Рет қаралды 40 М.
NERF TIMBITS BLASTER
00:39
MacDannyGun
Рет қаралды 14 МЛН