🍜🍗යන්නම ඕන international dinner buffet එකක්🍲 | NH Collection International Dinner Buffet | Buffet SL

  Рет қаралды 6,506

Day to day life

Day to day life

Күн бұрын

Пікірлер: 92
@anusharajangana4138
@anusharajangana4138 5 ай бұрын
හරිම ලස්සනට video එක කරල තියෙනවා.වෙනද වගේම. 🎉🎉🎉🎉🎉 ජය වේවා.5000 ගමනට.
@daytoday7519
@daytoday7519 5 ай бұрын
Thank you... 5000න් වැඩි කොටසක් ඔයා හොයලා දීපු sub ලා වෙයි වගේ
@anusharajangana4138
@anusharajangana4138 5 ай бұрын
5000න් නවතින්නෙ නැහැ .දිගටම ඉන්නවා .අපි ඔයත් එක්ක🙂🙂🙂🙂🙂
@sajeewikawanniarachchi5112
@sajeewikawanniarachchi5112 5 ай бұрын
Lassana video ekak harima pahadiwa genawa❤️💖❤️💖. Hodama buffet ekak. Yanna bari unath video eka baluwama athi.💖❤️💖❤️
@daytoday7519
@daytoday7519 5 ай бұрын
Thank you.. හැමදාමත් comment කරන ඔයා ❤❤
@Akoxt4k627
@Akoxt4k627 5 ай бұрын
Ade nm අසනීප hodai wage video eka niyamai review exellent ❤❤❤
@daytoday7519
@daytoday7519 5 ай бұрын
Thank you so much 🥰🥰
@IshaniHerman
@IshaniHerman 5 ай бұрын
Oyage video balala api ananthara giya kaluthara. Wooow eka nam niyamai. Oyata good luck.
@daytoday7519
@daytoday7519 5 ай бұрын
Anantara seafood එකටද? ඒක නම් හොඳයි තමයි.. මේකත් නියමයි.. අනික dinner buffet එකක් නේ.. මේකේ කෑම ගොඩක් රසයිත් එක්ක 🥰
@buddhikaj4011
@buddhikaj4011 5 ай бұрын
Good Quality Content.😎 Japanese buffet vage, loke eka eka pathi valata avenika una Theme based cuisine thiyena buffet thiyenavanam e vage eva try karamu 👍
@daytoday7519
@daytoday7519 5 ай бұрын
මේ වෙනකොට මම japanese buffet 3k review කරලා තියනවා.. බලන්නකෝ ඒවත් ඇති channel එකේ.. anyway thanks ඔයගේ comment එකට ❤❤❤
@adithyajeewandara4125
@adithyajeewandara4125 5 ай бұрын
Good review.keep it up❤
@daytoday7519
@daytoday7519 5 ай бұрын
Thank you so much adithya ❤❤
@amasri2214
@amasri2214 5 ай бұрын
මල්ලි ,අපේ පවුලේ හැමෝම ඔයාගෙ ෆෑන්ස්ලා,ඔයාට ඉක්මනට ,ඉක්මනට ,ඉක්මනින්ම 5000ට යන්න ලැබේවා ,ජය හා සතුට
@daytoday7519
@daytoday7519 5 ай бұрын
Thank you soooo much ❤❤❤❤ ඔයාලගේ කමෙන්ට් මාර motivation එකක් මට මේ වීඩියෝ කරන්න
@Dilharasewwandi-i4y
@Dilharasewwandi-i4y 5 ай бұрын
අදත් ලස්සනයි video එක සුපිරියි ❤❤❤
@daytoday7519
@daytoday7519 5 ай бұрын
Thank you 🙈🙈
@nilminikumaraperuma8737
@nilminikumaraperuma8737 5 ай бұрын
Nice commentary. ❤
@daytoday7519
@daytoday7519 5 ай бұрын
Thank you so much ❤❤
@siumimanjari7379
@siumimanjari7379 5 ай бұрын
Hamadama wage video eka superb quality . Aiya idiripath karana widiyat ahagena inna asai. Ammala ekka puluwan unoth me buffet ekata nam gihin balanna oona
@daytoday7519
@daytoday7519 5 ай бұрын
අනිවාර්ව්න්ම ගිහින් බලන්න.. ඒක මරු buffet එකක්.. recommend කරන්න පුලුවන් එකක් ❤❤
@Cryptokaviya444
@Cryptokaviya444 5 ай бұрын
❤❤❤ supiri brother ❤❤❤
@daytoday7519
@daytoday7519 5 ай бұрын
Thank you brother ❤❤❤
@සුදුඅලියා
@සුදුඅලියා 4 ай бұрын
අනේ sorry මල්ලි ඔයාගෙ මේ video එක බලන්න පරක්කු උනා ටිකක් අද තමයි බැලුවේ video එක නම් වෙනදා වගේම හොදටම තියෙනවා අපි බැලුවා සතුටුයි ඉක්මනින් ඔයාගෙ target එකට යන්න ලැබේව.බුදුසරණයි දෙවිපිහිටයි ඔයාට ජය වේවා මල්ලි ❤❤❤❤❤❤🎉🎉🎉🎉
@daytoday7519
@daytoday7519 4 ай бұрын
Thank you aiye. Target ekata giyama hamba wemu ehenam
@ChandanaWijesinhe
@ChandanaWijesinhe 5 ай бұрын
Man of the Buffet !
@daytoday7519
@daytoday7519 5 ай бұрын
ඔයා දාපු නම ❤
@ChandanaWijesinhe
@ChandanaWijesinhe 5 ай бұрын
​@@daytoday7519ඔයාගේ නිහතමානී බව මම ගොඩක් අගේ කරනවා, මේ නම ඔයාට තමයි හොඳටම ගැළපෙන්නේ .මම දැකලා නෑ දාන හැම එකකටම replie කරන වෙන කෙනෙක් ඔයා වගේ.
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya 5 ай бұрын
👌😊♥️
@daytoday7519
@daytoday7519 5 ай бұрын
❤❤
@pamidu_s99
@pamidu_s99 5 ай бұрын
මරූ❤
@daytoday7519
@daytoday7519 5 ай бұрын
ඔව් ඒ buffet ව්ක මරු ඇත්තටම
@ChemistryPackAL
@ChemistryPackAL 5 ай бұрын
Lamb තියනවා නම් අනිවාරෙන්ම ගිහින් බලන්නම ඕන තමයි.. අපිට lamb කන්න විදියක් නෑ නේ නැත්නම්..super market වලත් අඩුයිනේ lamb .😮😮😮
@daytoday7519
@daytoday7519 5 ай бұрын
ඔව් හැම buffet එකකම lamb නැති නිසා lamb කන්න ආස නම් සහ අනිත් meat වර්ගත් තියන නිසා මේක ගොඩක් හොඳයි
@ireshudayanga2254
@ireshudayanga2254 4 ай бұрын
Oya thaniyama video karaddi cam eka mount karamne kothanada brother ?
@daytoday7519
@daytoday7519 4 ай бұрын
ගොඩක් වෙලාවට පිඟානට
@Haheshika
@Haheshika 5 ай бұрын
Moven pick ekamada me name eka wenas wela thiyenne kiyala පොඩ්ඩක් කියන්නko
@daytoday7519
@daytoday7519 5 ай бұрын
ඔව් එකම එක තමයි
@aravindapatabandi1245
@aravindapatabandi1245 4 ай бұрын
Ai oya yannada ahanne Haheshika?
@sarasavisaviya1738
@sarasavisaviya1738 5 ай бұрын
😊😊
@daytoday7519
@daytoday7519 5 ай бұрын
🙈🙈
@anusharajangana4138
@anusharajangana4138 5 ай бұрын
❤❤❤❤
@daytoday7519
@daytoday7519 5 ай бұрын
❤❤❤❤
@Hasithaleo
@Hasithaleo 5 ай бұрын
Budget adu hoda dinner buffet ekak kiyannakoo?
@daytoday7519
@daytoday7519 5 ай бұрын
කීයක්වගේද budget එක ඔයාගේ?
@Hasithaleo
@Hasithaleo 5 ай бұрын
@@daytoday7519 5000 maximum
@nishawithfreemind
@nishawithfreemind 5 ай бұрын
Maka kiye idan kiya vnakamda time.
@daytoday7519
@daytoday7519 5 ай бұрын
7-11 වෙනකන් වගේ තියනවා
@roshanathulathmudali5952
@roshanathulathmudali5952 5 ай бұрын
Pa - nah - ko tuh British pronunciation Pa - nah - Kaa - tuh American pronunciation Pronunciation hari wedagath. Nethnam owata hina wena ayath innawa. Samaharek weradi nisa balannathuwa indiy. Oney welawska mata liyala ewanna man hari pronunciation dennam. Danne nethnam hoyala kiyannam.
@daytoday7519
@daytoday7519 5 ай бұрын
Thank you brother .. thank you so much ❤
@hansaniyapage8511
@hansaniyapage8511 5 ай бұрын
❤️‍🔥❤️‍🔥
@daytoday7519
@daytoday7519 5 ай бұрын
හංසනී.. ❤❤❤ මට ඔයාව මතකයි ඔයා sub 1000 ආපු කාලේ තරඟයට ආවා..🥰
@gigis867
@gigis867 5 ай бұрын
Lunch buffet eka hondaida
@daytoday7519
@daytoday7519 5 ай бұрын
මම ගිහිල්ලා නම් නෑ... හොඳ ඇති කියලා හිතනවා මම
@PARAKRAMARANATHUNGA
@PARAKRAMARANATHUNGA 5 ай бұрын
❤❤❤❤❤❤❤❤
@daytoday7519
@daytoday7519 5 ай бұрын
🥰🥰🥰
@nirmaldesilva2135
@nirmaldesilva2135 5 ай бұрын
Price
@daytoday7519
@daytoday7519 5 ай бұрын
7200rs .. description box එකේ හැම විස්තරයක්ම තියනවා
@PrabathDammika-uf4pb
@PrabathDammika-uf4pb 5 ай бұрын
@daytoday7519
@daytoday7519 5 ай бұрын
❤❤
@buddhimalsaminda2491
@buddhimalsaminda2491 5 ай бұрын
Dinner Buffet එකකට යන්න හොදම hotel එක විදිහට මුලින්ම recommend කරන්නෙ මොන එකද ?😁
@daytoday7519
@daytoday7519 5 ай бұрын
Hilton 8500+ හැබැයි පැය 2යි.. කයියක් දාගෙන කන්න වෙලාව මදි Kingsbury ගොඩක් සෙනග වගේම 8000rs.. සෙනග වැසි උනාම පැය දෙක දෙක session දෙකකට කඩලා මිනිස්සු ඇතුලු කරන්නේ NH collection 7200rs සෙනග නෑ. කෑම රසයි. Spread එකත් හොඳයි. ගානත් චුට්ටක් අඩුයි.
@buddhimalsaminda2491
@buddhimalsaminda2491 5 ай бұрын
@@daytoday7519 thank you very much අයියෙ...
@nishawithfreemind
@nishawithfreemind 5 ай бұрын
Ada thmi vediyo dakke
@daytoday7519
@daytoday7519 5 ай бұрын
Ah thanks.. mama godak buffet review karala thiyanawa
@regilearn2138
@regilearn2138 5 ай бұрын
Aniwa mawa arn yann onee buffet ekata harida, 🤣
@daytoday7519
@daytoday7519 5 ай бұрын
නිතර කමෙන්ට් කරන කෙනෙක් නම් අරන් යනවා.. මේ ටිකේ මම කමෙන්ට් ගනන් කරනවා videos වල
@regilearn2138
@regilearn2138 5 ай бұрын
@@daytoday7519 aniwa aniwa, oya wade hariyata korna kota hodi kiwwa wagema, adu padu thibbama aniwa kiynwa, comment balanna machan
@daytoday7519
@daytoday7519 5 ай бұрын
@@regilearn2138 aniwarenma hama comment ekakatama balala reply ekak denawa
@KamalJayatunga
@KamalJayatunga 5 ай бұрын
පන්නා කොත්තා ....ඉතාලියෙන්.
@daytoday7519
@daytoday7519 5 ай бұрын
අහ් thank you so much.. දැන් තමා හරි නම දැනගත්තේ
@swarnakelum9525
@swarnakelum9525 5 ай бұрын
Lunch buffet nadda me hotel eke
@daytoday7519
@daytoday7519 5 ай бұрын
Thiyanawa.. 3000rs weekdays
@swarnakelum9525
@swarnakelum9525 5 ай бұрын
@@daytoday7519 thank you ayya 🥰❤
@haynesdemel2072
@haynesdemel2072 5 ай бұрын
❤❤❤
@daytoday7519
@daytoday7519 5 ай бұрын
❤❤❤❤
@nirmaldesilva2135
@nirmaldesilva2135 5 ай бұрын
Price
@daytoday7519
@daytoday7519 5 ай бұрын
7200rs ... credit card offers තියනවා පොඩ්ඩක් අහලා දැනගන්න
@DonaRonaliWijayagunawardana
@DonaRonaliWijayagunawardana 5 ай бұрын
❤❤❤❤
@daytoday7519
@daytoday7519 5 ай бұрын
Ronali ❤
@avishkakaushalya7585
@avishkakaushalya7585 5 ай бұрын
😍😍
@daytoday7519
@daytoday7519 5 ай бұрын
🥰🥰
@MuthuKv-cm5mb
@MuthuKv-cm5mb 5 ай бұрын
❤😊
@daytoday7519
@daytoday7519 5 ай бұрын
❤❤❤❤❤
@SLModi345
@SLModi345 5 ай бұрын
❤❤
@daytoday7519
@daytoday7519 5 ай бұрын
❤❤❤❤
@ShehaniKaushalya-z8l
@ShehaniKaushalya-z8l 5 ай бұрын
❤❤❤
@daytoday7519
@daytoday7519 5 ай бұрын
❤❤❤
@DenethiFernando
@DenethiFernando 5 ай бұрын
❤❤❤
@daytoday7519
@daytoday7519 5 ай бұрын
Denethi ❤
@ireshudayanga2254
@ireshudayanga2254 4 ай бұрын
❤❤❤
@daytoday7519
@daytoday7519 4 ай бұрын
❤❤❤
Marino Beach Hotel, International Lunch Buffet, Colombo, Sri Lanka, 2025
8:19
Easy English SL Academy
Рет қаралды 115