International Student Life in Australia | එන්නද ඉන්නෙ? | Student Visa Sinhala

  Рет қаралды 33,479

HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්

HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්

Күн бұрын

Пікірлер: 275
@Shamal_Rangana
@Shamal_Rangana Жыл бұрын
shanilka ayya කියන්නෙම පිස්සුවක් 👌😍.. තාම A/l කොහොම හරි ඔසී එනවම තමා..✌️👌😍🇦🇺
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Malli💖💪😊
@malsri8286
@malsri8286 9 ай бұрын
Matath... ❤ eyanam pissuwak... 😊❤
@niharamethmal1360
@niharamethmal1360 Жыл бұрын
හැමදාමවගේ සුපිරි වීඩියෝ එකක් ලංකාවේ ඉදන් හීන දකින අපිට දෙන sup එකට Thanks ☺️😌💪💕
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Bro💖💪😊
@recommended2
@recommended2 Жыл бұрын
@@hellosrilanka1 obasamata sthuthi kiuwa kotasa gaththe mona film ekenda sahena heuwa hoyaganna bari una
@WorldAround01
@WorldAround01 Жыл бұрын
එකනම් ඇත්ත, ලෙඩ වෙලා , ඇවිද ගන්න තියා, ඇදෙ කෙලින් වෙලා ඉඳගන්න බැරි වෙන තැනට ලෙඩ වුනාම ආයේ, තනිකර ජීවිතේම අවබෝධ වෙනවා, අපිට මෙ පොඩි වයසට එ දෙ තේරැන් ගන්න ලැබුන එක හොදයි, නැත්තන් ගොඩාක් වයසට ගිහින් ඉගෙනගෙන වැඩක් නෑ, අපි සමහර දේවල් පස්සේ දුවනවා හති වැටෙනවා, ජීවීතේ කෙනෙක්ගෙ දුක දැනෙන්න අපිත් එ තත්වයට වැටෙන්න ඕනේ, ඩොක්ටස්ලාට ඕනේ තරම් බෙහෙත් නියම කරලා ලෙඩ්ඩුන්ට බනින්න පුලුවන්, එත් එයාත් දවසක එ වගෙ ලෙඩ හැදීලා, බෙහෙත් බොන්න වුනාම තමයී එයාට තේරෙන්නේ ලෙඩාගේ දුක.
@dianaswarnapali4444
@dianaswarnapali4444 Жыл бұрын
පුතා ලෙඩ වුණා කියලා කිව්වාම දුකක් හිතුනා.ඒ ගැනත් කියන්න ටිකක්.කොහොමද ඒවා කරගන්නේ කියලා.මගේ පුතත් එන්න ඉන්නවා.දැනගන්න ටිකක් හිතුනා.🎉
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Aunty godak university wala medical center ekak tiyanawa, etanin doctor kenek hamba wenna puluwan, nattam walk-in centers kiyala tiyanawa, ewainuth doctor/nurse kenek hmba wenna puluwan free💖💪😊
@harshanidissabandara
@harshanidissabandara Жыл бұрын
ඔක්කොම බැළුවා... 😁 අලුතෙන් එන්න ඉන්න හැමෝටම හොද වටින උපදෙස් ටිකක් මේ වීඩියෝ එකේ තියෙනවා, අලුතෙන් එන්න ඉන්න අයට ගොඩක් වටින වීඩියෝ එකක් මල්ලා... 😌❤
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Thank you so much akka💖💪😊
@easily-know
@easily-know 10 ай бұрын
ඇත්තම කියන සුපිරි හදවතක්. හදවතේ පිරිසිදු බව වචන වලින් දැනෙනවා. සුපිරිම සුපිරි.
@madaraheshani9375
@madaraheshani9375 Жыл бұрын
අයියේ AL වලින් පස්සෙ කෙලින්ම university apply කරන්න පුළුවන් ද. මෙහෙ degree එකක් තියෙන්න ඕනද study visa apply කරන්න. මෙහෙ degree එකක් ඕනම නෑ නේද අයියේ
@milindalakshan6883
@milindalakshan6883 8 ай бұрын
අයියේ මේකට Reply එකක් ඕනිමයි.අපේ අයියා අවුරුදු 8ක් විතර ජලනල කාර්මික විදිහට කොළඹ ජාතික රෝහලේ වැඩ දැන් එයාට අවුරුදු 32ක් එයා මේ ළඟදි NVQ level 04 ගත්තා.එයාට ඕසී එන්න පුලුවන් ද.එන්න පුලුවන්නම් එන ලේසිම විදිහක් කියන්න plz ❤
@iamvihaga989
@iamvihaga989 Жыл бұрын
ආසම youtuber කෙනෙක්❤
@rakindadissanayaka2082
@rakindadissanayaka2082 7 ай бұрын
That's a very valuable video thanks a lot ayya . Next year I'm coming ❤
@thanurajadevin4964
@thanurajadevin4964 4 ай бұрын
අපෙ අයිය තම මට අයියගෙ විඩියෝ ගැන කිවුවෙ දැන් නම් වීඩියෝ එකක් දනකන් බලන් ඉන්නෙ.. මමත් ඔහෙට එන්න ඉන්නෙ අයියේ...අයියගෙන් අහගන්න දේවල් ටිකකුත් තියේ 😌❤
@OmeshaSandeepani-yx4zy
@OmeshaSandeepani-yx4zy 11 ай бұрын
මාත් ඔසි කිව්වොත් පිස්සුවක් වගේ වෙන තරමටම ආසයි අනිවා එනවා💖💖
@piyumiayesha
@piyumiayesha Жыл бұрын
ගොඩක් හොඳ වටිනා කරුණු ටිකක් දැන ගත්තා. මගේ ප්‍රශ්නේ කිවුවා. අනේ age care වලට එන්න වත්කම් පෙන්නන්න ඕනි ද 🙏🙏🙏 thank aiya🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤
@Johnyy1992
@Johnyy1992 Жыл бұрын
Accounting degree එකක් තියන කෙනෙක්ට Masters වලට ඇවිත් හරි, Charted Accountancy/CIMA , Charted Financial Analyst වගේ ෆලෝ කරලවත් PR ගන්න විදියක් නැද්ද 🤔
@Janidu_1
@Janidu_1 Жыл бұрын
ෂැගී! 🍃😁
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
💖😊
@RusiruAbilashX
@RusiruAbilashX Жыл бұрын
අය්යෙ එත්කොට student කෙනෙක්ට weekඑකකට 20 hours වැඩ කරන්න දීලා තියෙනවානම් නිවාඩු කාලෙට full time වැඩ කරහම ප්‍රශ්නයක් නැද්ද? සෙනසුරාදා ඉරිදා හැර university එකෙන් දෙන holidays කාල වලට
@isurudeshangajayarathna6954
@isurudeshangajayarathna6954 Жыл бұрын
Uni vacation wala unlimited works rights thiyanawa anith eka dan 20 hours nemei 24 hours
@RusiruAbilashX
@RusiruAbilashX Жыл бұрын
@@isurudeshangajayarathna6954 thank you bn
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
💖💪😊
@shamasenadeera8462
@shamasenadeera8462 Жыл бұрын
වීඩියෝ බලන්න ආසයි කතා කරන ඉදිරිපත් කරන විදියට❤ ඒත් එපා වෙන්නේ කොන්ඩේ දැක්කම 😂ඕක ලස්සනට කපා ගන්න අදහසක් නැද්ද 🤭🤭
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
💖😊
@memebrok
@memebrok 3 ай бұрын
TFN and ABN දෙකම එකතු කරාම පැය 20 ට වඩා uni කාලේ වැඩ කරන්න පුලුවන් ද?
@jayanthathenabadhu888
@jayanthathenabadhu888 Жыл бұрын
O/L වලින් පස්සේ australiane ඒන්න වෙනම විඩියෝ ඒකක් අවුරැදු. 16/17 න් ජෝබ් කරන්න පුලුවන්ද වේනම විඩියො ඒකක් Pleeeeeesssss🥺🥺🥺
@mensdiaryMD
@mensdiaryMD Жыл бұрын
Maath try kala bro math o/l liyala dan results enakam inne. yanna puluwan eth laksha 30 k wath thiyenna oni
@Anudiperera_19
@Anudiperera_19 Жыл бұрын
@@mensdiaryMD student visa yanna laksha 30k madi nedda bro
@mensdiaryMD
@mensdiaryMD Жыл бұрын
@@Anudiperera_19 puluwan eth ithin salli pennannath oni
@sherisheri278
@sherisheri278 Жыл бұрын
Aiye girl kenekt thaniyema awith part time job hoya gnna puluwanda study fees hoyagnna . PR ek gnna lesi city ek mokakda . ACBT college eken study krla Australia apu aiya danna aya innawada ??? please reply
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Ow nangi puluwan, apu aya innawa. Godak busy nathi states hondai, tarange adu nisa, ow acbt eken enawa karttiya💖💪😊
@sherisheri278
@sherisheri278 Жыл бұрын
@@hellosrilanka1 ok aiyya thank you ♥️
@somethingforsuccess4400
@somethingforsuccess4400 11 ай бұрын
අයියේ, After A/l කෙලින්ම Diploma එකකට එන්න පුලුවන් ද නැත්නම් Diploma + bachelor's ම එන්න ඕනද Diploma විතරක් දැම්මොත් reject වෙන්න පුලුවන් ද ?
@hellosrilanka1
@hellosrilanka1 11 ай бұрын
Ow enna puluwan malli, dip witarak danawanm reject wenna puluwan kiyanawa💖😊
@hemlrama1910
@hemlrama1910 9 ай бұрын
අපි සංචාරායකට ඔසී එන්න හිතා ගෙන ඉන්නේ විසා ගන්න බැරි උනා මොකද කරන්න ඕන 🙏 කියලා දෙන්න
@AnurasithijaPerera
@AnurasithijaPerera 8 ай бұрын
Nice video bro ✌️❤️
@piyumiayesha
@piyumiayesha Жыл бұрын
Ane rata යනවා කියන de අහල විතරයි තියෙන්නේ . එන්නේ කොහොමද කියල කියලා දෙන්නකෝ please 🙏🙏 අම්මලා තාත්තා danne n කිසිම දෙයක් . අනික නෑදෑ කෙනෙක් වත් නෑ... 🙏🙏🙏🙏 please give me answer
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb good job malle budusaranai dawe phetai
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Hamuduruwaneh💖🙏🏼😊
@dakshinadilshan484
@dakshinadilshan484 10 ай бұрын
අයියා බ්‍රෝ ජය වේවා 😎❤️✌️
@hellosrilanka1
@hellosrilanka1 9 ай бұрын
💖💪😊
@chalani_kaushalya
@chalani_kaushalya Жыл бұрын
enna inna ayat oya loku udawwak kranne ayye..mata kiyann puluwand student visa ema kenekt thamange weda okkoma manage kragena..apit ithuruwak kara gann puluwanda kiyl.puluwan nm minimume kiyak wage puluwand kiyl
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Hello nangi, course fee ekai anith ewai manage kara ganna puluwan wei, eth lokuwata ituru karanna bari wei loku course fee ekak tiyanawanm💖💪😊
@chalani_kaushalya
@chalani_kaushalya Жыл бұрын
hri ayye thank you reply krata@@hellosrilanka1
@maneldissanayake5893
@maneldissanayake5893 11 ай бұрын
Very good explanation ❤❤❤
@Malshi-zr2vl
@Malshi-zr2vl 2 ай бұрын
Aiye mata accounting valin master eka karoth PR gann puluvnda.
@shehara.
@shehara. Жыл бұрын
Thanks for the video ❤️
@bekam96
@bekam96 9 ай бұрын
thadah thadah broh..
@hellosrilanka1
@hellosrilanka1 9 ай бұрын
Bro💖💪😊
@kavindigunawardhana7214
@kavindigunawardhana7214 Жыл бұрын
Supperb Aiya..❤👏
@ChemyVanfoff
@ChemyVanfoff 10 ай бұрын
Matath mara asai ausi ena. Mm ada thmai me vedio blne 😢 Mm accounts side ekn studies karala tynnee.. mam kohmad enne koi University d hoda application dna. Mt sallit ehm godak na . But kohmahri awth goda yanna kmthi
@thisaranajayasanka6027
@thisaranajayasanka6027 Жыл бұрын
ගොඩක් වටිනවා අයියෙ ඔයාගෙ පැහැදිලි කිරීම .නියමයි අයියෙ ❤😊 ජයවේවා ..බුදුසරණයි දෙවිපිහිටයි ☸️☸️🕉️🕉️✨️🌺🐚
@Anudiperera_19
@Anudiperera_19 Жыл бұрын
plzz reply broo..girl knk a/l walin passe medicine karanna aussie enawa nm thaniyama inna,part time job walin course fee cover karaganna puluwnda?? Hodama uni ek mokkd melbourne wala? Enna kiyak wge spend karanna weida? Agent knk haraha salli pennala 1st semester ekt gewala awith course fee hoyanna amaruda? Plzz reply aiyee😊💗
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Hello shehan, medicine danna widiyata loku course fee ekak, normally $15000 wage nm tikak shape, melbourne wala medicine walata hondama uni ekanm hariyatama danne na, agent gen agent ta karana unis wenas wenawa. Enna normally IT wage nm laksha 20-30 wage yai💖💪😊
@Anudiperera_19
@Anudiperera_19 Жыл бұрын
@@hellosrilanka1 thank u so much aiye reply karata.e kiyanne part time job ekk karana gamn medicine karanna ena eka boru wedak wge neda😐
@PubgshortsOffi
@PubgshortsOffi Жыл бұрын
19:17 loku course fee ekak kiyala mean kale normally kiyaka wage da aiye anually?
@apoorvipunara-q9m
@apoorvipunara-q9m Жыл бұрын
mama godak deval danagaththa ayiya thanks
@lahirumadushanlakshman2484
@lahirumadushanlakshman2484 Жыл бұрын
Thanq broo,, mage prashneta reply karata,,, ausi waladi hambummu enam,,ekakirii😍🥰
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Bro💖💪😊
@malithisudarshani573
@malithisudarshani573 6 ай бұрын
Aiye ECU sri lanka health science diploma eka karala bachelors ekakata perth ECU enna puluvanda?
@hihsai_hi
@hihsai_hi Жыл бұрын
Aiye mama tgama aluth hode...😊 oya monwd igena ganme 🎉❤
@pinkybubble3797
@pinkybubble3797 Жыл бұрын
Valuable vdo 😍 aiya mata kiyannako student part time wlta hourly salary eka keeyada?
@gokkasiya5555
@gokkasiya5555 Ай бұрын
Ayye mata 17 i mama bartender course eka kara mama australia enna inne student visa mata bartender part time job ekak hoyaganna puluvanda
@danasiriherath9700
@danasiriherath9700 2 ай бұрын
ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප හැදෙනකම් හෝන් ගහන්න වෙනවා .... මොකද වංගු වල යද්දි හැප්පෙන්න වෙනවා......
@bks6161
@bks6161 4 ай бұрын
man dn Al karala ivarai . mn Studies valata enna inne Australia ICT side eken . monavada ayiya ethakota balana education colifications .
@Hansani774
@Hansani774 11 ай бұрын
Thank you aiye❤
@gokkasiya5555
@gokkasiya5555 Ай бұрын
Ayye ol karala private campus yanna onada nathnam kelinma apply karanna puluvanda
@samadhichathurya728
@samadhichathurya728 Жыл бұрын
oya kohomada ohoma hinawela inne aiye...marama nihathamani hinawak.....e wagema thamai oya swabahadahamata harima adaraniya knk...eka mn oya eliyta yana hamawelawakama wachanekin hari dakala thiyenawa........apita ynna bari unath ape rate haduna ohoma nihathamani adaraniya charitha ape rata niyojanayen wena rataka innawa kiyla dakiddi hari adambarai aiye......mtath heena godai....ewata oyge videos walin wachanekin hari hamadama mata pannarayak labenawa.....oya prarthana krna oya nidahasa sathuta nirogibawaya e widiytma idiriyatath labenna ona.....😊
@umandasandeepani4750
@umandasandeepani4750 Жыл бұрын
Aiya,management degree ekak mehe government university ekaka krla ,anith awrudu deka australia wlta apply krnn puluwn neda
@gimhaniihalawanniarachchi8381
@gimhaniihalawanniarachchi8381 8 ай бұрын
Commercial cookary karala master ekata osi avot job ekk karana gaman fee eka cover karaganna puluvanda
@ThiliniNisansala-r5d
@ThiliniNisansala-r5d 3 ай бұрын
supirii🤩
@slhoundsfamilyproduction7420
@slhoundsfamilyproduction7420 10 ай бұрын
Bro what do you think about the William anglies institute in Australia because I have a plan to migrate for bachelor of Hospitality management and tourism. Is it a good idea or not ?
@nayanajithfernando5854
@nayanajithfernando5854 Жыл бұрын
Bro Job visa eken ena ayata video ekak krndako , oya vidiytama . Please . Accommodation , Car ekak gannna vidiya, low cost car ekak ganvanm kohomda kiylai , 482 / 491 visa eken ena ayata loku help ekak vei . please , genna puluvanda, New Update ekka. Thanks Bro Support eka , Loku uduvak Bro.
@A.u.A.u
@A.u.A.u Жыл бұрын
ඔයා ජිවිතේ තේරුමිි අරන් ඉන්න විදිය❤.බුදු සරණයි.
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
💖💪😊
@Sajin1111
@Sajin1111 4 ай бұрын
Adoooo..shagi wageemayi..❤
@hellosrilanka1
@hellosrilanka1 4 ай бұрын
💖😊
@ranjithlanders8695
@ranjithlanders8695 Жыл бұрын
Nursing diploma karala degree eka1auruddai palaveni semasta ekata gewala evith 2 semasta ekata salli soyaganna puluwan vevida putha
@taniyasudharshan
@taniyasudharshan 8 ай бұрын
Ayya Deakin eke july semester ekata yanawanam mulin sem eka pay karala giyama aye pay karana one kawadda?? 3 months walin pay karanonid
@hellosrilanka1
@hellosrilanka1 8 ай бұрын
Hello nangi, normally tiyenne godak university wala semesters 2, anith eka patan ganne february wage💖😊
@SiaraNawarathna-ht5cr
@SiaraNawarathna-ht5cr Жыл бұрын
Aiye…parentsla university fees vthrak gewala ,apita living cost eka vthrak hoyaganna easyda?living cost eka vthrak hoygnna part time job ekak krna gaman padam kranna time eka thyenwada.
@inushijayanga9697
@inushijayanga9697 Жыл бұрын
Ou puluwn...time manage krn kr gnn puluwn
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Ow puluwan, gedarin help eka hamba wenawanm oyata thawath lesi wei💖💪😊
@nimsaratec936
@nimsaratec936 9 ай бұрын
එක සැරයක් ඔසි student වීසා රිජෙක්ට් උනොත් ආයිමත් දාන්න බැරි ද?😢
@Gansterstreaming
@Gansterstreaming Жыл бұрын
අයියා aussie වල pr එක හරි citizenship එක හරි ගත්තොත් ,australian passport එකක් අපිට දෙනවද australian government එකෙන්....කියන්නකො
@akinduhansaja4259
@akinduhansaja4259 Жыл бұрын
Mama ECU Sri Lanka Uni eke Student kenek, Mea Uni eken Dip eka karala Transfer wenna puluwan next two years walata Perth ECU ekata. Nathnam Degree keepayak Lankawedima gannath puluwan ECU eke.. 🖤
@HellodreamersLK
@HellodreamersLK Жыл бұрын
He he mmt 🌚
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Bro💖💪😊
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
💖💪😊
@rph3956
@rph3956 Жыл бұрын
Lankawem gnnna puluwn degrees monwda nursing bh ned
@HellodreamersLK
@HellodreamersLK Жыл бұрын
@@rph3956 ecu srilanka eke puluwn wenn oni mn hriytm dnne nh
@niharamethmal1360
@niharamethmal1360 Жыл бұрын
ඕහෝ යාලුවනේ "First Comment .." එච්චරයි
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Bro💖💪😊
@nisansalaadhikari940
@nisansalaadhikari940 Жыл бұрын
" UTS campers " පුතා මට මේ campers එක ගැන පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද. ඔයාගෙ පැහැදිලි කිරීම් ,හරිම පැහැදිලියි. බුදු සරනයි ඔයාට .
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Hello aunty, University of Technology Sydney , eka honda university ekak💖💪😊
@nisansalaadhikari940
@nisansalaadhikari940 Жыл бұрын
Thanks putha.🥰👌👌
@ranjithlanders8695
@ranjithlanders8695 Жыл бұрын
Putha mama kamathi oyage vedata mata puthagen denagannata one Deakin university ekagena mage puthata 21 eya lankave iihs eke advance diploma in general nursing aurudu 3 karala diploma eka aran 4auruddata Deakin university ekata 2025 enna inne eka parh way akak komahari salli hoyage awoth palaweni masa 6 salli ethu veda kara ganna puluwanda putha
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
අයියා ❤❤❤ අයියා එක්ක.කයියකට සෙට් වෙන්න.මාර ආසයි ❤
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Malli💖💪😊
@SADIE_DEV
@SADIE_DEV 11 ай бұрын
Hi brother, I’m applied for student (bachelor) and I’m thinking of get engage after I got the visa, can I apply for dependent after 4 or 5 months. Me and my girl struggling with these please can you guys explain this ?
@githmivihanga1989
@githmivihanga1989 Жыл бұрын
Thank uu❤
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
💖💪😊
@mohamedhimaz01
@mohamedhimaz01 Жыл бұрын
Hello Brow, මම ලබන අවුරැද්දේ March intake එකකට Master කරන්න එන්න ඉන්නේ Ausi ,මං එනකොට first sem fee එක විතරයි ගෙවලා එන්නේ , මට දැනගන්න ඕනේ, මට Ausi ඇවිල්ලා part time කරලා මට දෙවනි sem එකේ fee එක ගෙවලා , මගේ වියදමත් කවර් කරලා මට ගේමක් ගහලා ඉන්න පුලුවන්ද? Mage Course Fee ekka Annual $28500
@කිබුලා
@කිබුලා Жыл бұрын
මොකක්ද Degree eka
@rishaninadeeka
@rishaninadeeka Жыл бұрын
17 years girl කෙනෙක් ආවොත් තනියම ඉන්න පුලුවන්ද?
@digitalwardrobecreations6170
@digitalwardrobecreations6170 Жыл бұрын
Ayya uber eats karanna weekly 20hrs gaana thiyenawada?❤
@wasanapathirana6761
@wasanapathirana6761 7 ай бұрын
Thankyou ❤
@hellosrilanka1
@hellosrilanka1 7 ай бұрын
💖💪😊
@sadil8853
@sadil8853 Жыл бұрын
Bro engineer wala hoda side eka mokkda? Mechanical,civil… ewa walin aussi wala
@piyumiayesha
@piyumiayesha Жыл бұрын
Please oustraliya nursing level 2 / 3 krgnne කොහොමද kiynnko
@tharushadinushan2797
@tharushadinushan2797 11 ай бұрын
Aiye course fee eka australia awith hamba karala pay karanna puluwnda.
@UpaliJ
@UpaliJ 9 ай бұрын
music වලට chance තියනවද
@praveendissanayake2509
@praveendissanayake2509 11 ай бұрын
Hey bro, i just came across your channel recently. Having learned that you studied at the University of Canberra, I've got a question i believe you might be able to help me with. This uni's got a 2 year program in network engineering and since I've earned my bachelor's in the same field and currently also working as a network engineer, i thought of applying for the program. My question however is whether I'd be able to obtain pr after geaduating with the said master's. Your input on this would be grately appreciated. Thanks in advance.
@hellosrilanka1
@hellosrilanka1 11 ай бұрын
Hello bro, as i know IT is a really great option, most probably you will be able to get it at the end of studies if you have enough points.💖💪😊
@praveendissanayake2509
@praveendissanayake2509 11 ай бұрын
@@hellosrilanka1 thanks for the prompt reply, bro. I'll definitely make sure to keep this among the Aussie study programs I've looked into.
@sachinfernando2626
@sachinfernando2626 Жыл бұрын
Lankwe Software engineering HND wenakan karala degree ekata ohe enna hithan inne international students ayata software engineer job thiyenavada ohe?
@dhanushamannapperuma
@dhanushamannapperuma Жыл бұрын
Nice video Aiya
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Thank you so much💖💪😊
@rajikaedirisingha4018
@rajikaedirisingha4018 10 ай бұрын
Aiye oya giya agency eka mokakda apita lankawen recommend karanna puluvan agency ekk kiyannako
@AnuhasAmayuru-u6v
@AnuhasAmayuru-u6v Жыл бұрын
Aiyye,care assistant enna puluwanda,PR danna puluwanda lankawe, australia wala thiyena courses monada
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Ow malli eka aluth visa ekak neda, ekata lankawe idan enawanm, course ekai experience nui balanawa💖💪😊
@AnuhasAmayuru-u6v
@AnuhasAmayuru-u6v Жыл бұрын
Thank aiyye. Eka gana video ekak karrnnako,mama eda idan oyage video alanawa
@Ayeshapriyadarshani3986
@Ayeshapriyadarshani3986 Жыл бұрын
ඉන්න හිතෙන රටක්. මම ආසම රටක්❤hello srilanka 👍
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
💖💪😊
@theexplorersl
@theexplorersl Жыл бұрын
Bro.❤️
@lasithperi
@lasithperi Жыл бұрын
supiri 🤩🤩🤩
@gokkasiya5555
@gokkasiya5555 Ай бұрын
Ayye ol karala ena ekada Hoda al karala ena ekada
@DewminaDissanayaka-h3v
@DewminaDissanayaka-h3v 11 ай бұрын
Aiyeeeee comz pthen A/l kral comz pthen degree ekk gthoth job eka gana පුළුවන් weid australia wen
@Deegayu_suwahas
@Deegayu_suwahas 8 ай бұрын
Aiye newcastle uni eka hodaid bachelor of cs walata.
@dasunithisara8275
@dasunithisara8275 Жыл бұрын
ayye lankawe private campus ekaka software engineer degree ekak aran kelinma australia wala job ekak karanna enna puluwanda
@sa-ut9hd
@sa-ut9hd 11 ай бұрын
මචං commerce stream master එකකට එන එක තේරුමක් තියෙයිද්
@KaveeshaKatipearachchi
@KaveeshaKatipearachchi Жыл бұрын
Ela bro
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Bro💖💪😊
@BUSKINGDOMoffacial
@BUSKINGDOMoffacial Жыл бұрын
shanilka ayye live ekk ennako
@pasindudilshan6943
@pasindudilshan6943 10 ай бұрын
හුටා ඇඩ් එකේ හිටපු පොඩි එකා දැන් ලොකුයිනෙ බන්.😂 ආදරෙයි ඇත්ත කියන උබට❤
@prasha_22
@prasha_22 Жыл бұрын
Shanilka aiya , where is the teddy boyyyaaa 😚☺️
@daisyediriweera
@daisyediriweera 11 ай бұрын
Dear son , u are open,good harted person .God bless.you.
@kmax2356
@kmax2356 Жыл бұрын
Ausi enna ona hndama krmaya mkdda kiyanna plwnda...mama lankawe software engineer degree ekk krla tynne...oheta awilla intern ekak hygena issrahata yanna plwnda...❤
@induwara2005
@induwara2005 Жыл бұрын
ayiye teddy boy koheda🤔🦮
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Yaluwage gedara malli💖💪😊
@induwara2005
@induwara2005 Жыл бұрын
@@hellosrilanka1 💪😊
@asimpleguy9667
@asimpleguy9667 Жыл бұрын
Oya western ratawala boru ne thanikara, expenses wadi ne bro, job ekak hariyata hamwawenna, doctors la lankawe giya aya thama podi jobs karanna
@Pasii11-y8e
@Pasii11-y8e Ай бұрын
A/l iwara wechcha gamn ausii enawamai😁✊
@ERAA404
@ERAA404 Жыл бұрын
Computer parts and Laptops prices wage video ekk krmud
@sithija5224
@sithija5224 Жыл бұрын
Nice bro
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Bro💖💪😊
@liyanagemaheshika6103
@liyanagemaheshika6103 Жыл бұрын
aiye master ekata australia avith passe ammawai thaththawaith australia walata ganna puluwanda ehe jeewath wenna
@lahirumanage6114
@lahirumanage6114 Жыл бұрын
brother qs karpu ayat enn krmyk nathi wei da. Job ekk set wei da Hnd
@vimethhhh3545
@vimethhhh3545 11 ай бұрын
Bro is it possible to get PR from doing diploma of nursing?
International Student Life in Australia |ගේමක් ගහන්න පුලුවන්ද? | Student Visa Sinhala
13:24
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 33 М.
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,2 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 86 МЛН
අහපු ප්‍රශ්නෙ | Australia Student Life Sinhala | International Student | Student Visa
16:03
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 17 М.
වැඩ ඇරිලා ගිය Shopping පාර😁 | Australia shopping sinhala
19:30
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 15 М.
ඕස්ට්‍රේලියාවේ කතාව💖 | My Life Story | HELLO SRI LANKA
41:29
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 72 М.
My Life Story | ඕස්ට්‍රේලියාවේ ජීවිත කතාව💖 | HELLO SRI LANKA
36:26
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 180 М.
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,2 МЛН