My Life Story | ඕස්ට්‍රේලියාවේ ජීවිත කතාව💖 | HELLO SRI LANKA

  Рет қаралды 182,162

HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්

HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්

Күн бұрын

Welcome to HELLO SRI LANKA - The You Tube Magazine
Stay Safe Everyone - PROTECT our Nature+Planet💖
ස්වභාව ධර්මයාගේ දර්ශනයක් තියන, මනුස්සයෙක් වෙලා ඉපදිලා පැවැත්මට නැවැත්මක් දෙන්න පුලුවන්, කර්මය, හේතු ඵල දහම කියලා දෙන එක පුන්චි රටක 🇱🇰වෙච්ච දෙයක්.
අපි අවුරුදු 50 - 60 ජීවත් වෙනවනම්, දැනටත් ඉතුරු වෙලා තියෙන්නේ දවස් 10000 - 11000 විතරයි. අපි ෆේල් හින්දම තමයි මෙහෙම ඉපදිලා තියෙන්නේ.. මේකෙ ඇතුලෙ තියන අවුල ලේසියෙන් පේන්නේ නැති එකම තමයි තියන ලොකුම අවුල - එකයි අපි ෆේල් වෙලා මේ ඉන්නේ!
අවුරුදු ගාන ඔලුවට ගන්නේ නැතුව, දවස් වලින් බැලුවොත් පට්ට අඩු ගානක, ජීවිතේක අපි ජීවත් වෙන්නේ..oh noh😶
අපි වවා ගත්තොත් අපි කයි Concept එකට Set වෙයන්.
සියලූදේ අනියතන් - මරණන් නියතන් ‘ සියලු දේ හැරදා යා යුතුය ( සබ්බo පාහාය ගාමනීයo) Concept එකට සෙට් වෙයන්,
කාපන් බීපන් සතුටින් හොද Concept එකක Run වෙයන්💖🌏
හීන natuwa, kala/bila husma aran hari jiwath wenna puluwanne kiyala - හිත hada ganin💖
Mewa loke hama ratakatama kiyala denne nathi padam.
Jaya💪🇱🇰 Puluwan set eka, bari ayatath puluwan hama widiyakatama udawwak karamu💖
Jaya💪🇱🇰
එක දෙයක් කියන්නම්, මේ වැටෙන වැටිල්ලට අපිත්, අපේ වටේ ඉන්න කාටවත් වැටෙන්න දෙන්න එපා,
ටික කාලෙකට යථාර්තය කියලා දෙන ගමන්/හීන බොද වුනාට, හිතනවටත් වඩා වේගෙන් උඩට එන්න පුලුවන් රටක් තමයි අපි💖🇱🇰 හරි සිස්ටම් එකකට වැටුනම.
අතාරින්න එපා, නරක කාලේ වගේම තමයි හොද කාලේ එද්දිත් එන්නේ ඩබල් වෙලා.
ඩොලර් මිලියනේකටත් වඩා බිමට වැටිලා ගොඩ ආපු ඉන්දියන් සාගරයේ මුතු ඇටය කරමු.
Puluwan set eka, bari ayatath puluwan hama widiyakatama udawwak karamu💖
අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි.💖💪🇱🇰
---------------------------------------------------------------------------------------------------------------------------
කොරෝනා අඩු වෙනකන් පරිස්සමෙන් ජීවත් වෙමු - STAY SAFE!💖
Follow us on Face Book - / hello-sri-lanka-224192...
Follow us on Instagram too..😍
All Songs Credits must go to the original owners of the songs. Thanks for their effort and support.💖
Video eka බලලා අනිවාරෙන්ම අපිව Subscribe කරගෙනම, Like එකක් දාගෙන යන්න🤩💖
ඔයාලගේ Support එක අපිට ගොඩක් වටිනවා. ඒනම් ඊලග Video එකෙන් Set වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න.
Thanks for Watching - Stay Tuned with Hello Sri Lanka. ජය වේවා..DO NOT FORGET TO SUBSCRIBE HELLO SRI LANKA FOR MORE UPDATES. SUP එක දුන්න ඔක්කෝටම Thanks.. STAY SAFE! 💖

Пікірлер: 781
@anandawijesinghe217
@anandawijesinghe217 2 жыл бұрын
ඕස්ට්‍රේලියා යන්න ඉන්න කෙනෙකුට මේ තොරතුරු ටික මාර විදියට වටිනව.කිසිම කුහක කමක් බොරුවක් නැතුව හැම දේම කියනව.එල කිරි තමයි ඉතින්.පුලුවන් හැම කෙනෙක්ම මේ වගේ රටකට යන්න ඉන්නව නම් මේ වගේ උත්සාහවන්ත විය යුතුයි.වරදින්නෙන් නෑ.මොහු අවංකවම ඔසී යන්න ඉන්න කෙනෙකුට ඔක්කොම තොරතුරු දෙනව.
@siriyawathihettiarachchi5979
@siriyawathihettiarachchi5979 Жыл бұрын
😮😮😮😮😮😮😮😮Io.😊😊😊😊😮
@anandawijesinghe217
@anandawijesinghe217 Жыл бұрын
@@siriyawathihettiarachchi5979 🤔🤔🤔🤔🤔
@awishkanawodini
@awishkanawodini 2 жыл бұрын
Aussie කතාව මුල ඉඳන්ම කීව එක ගොඩක්ම වටිනව.. හීනෙ තියන අයට හොඳ මෝටිවේශන් එකක්..😌💥
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
💖💪😊
@punniyabalagalla4595
@punniyabalagalla4595 2 жыл бұрын
බොහොම ස්තුතියි පුතා. හරිම වැදගත්. හංගන්නේ නැතිව යථාර්තය පෙන්නා දීම හොදයි. දැන් කාලේ ළමයි බබාලා වගේනේ හදන්නේ. ඔයාට සුබ අනාගතයක් වේවා!!!
@Wickaus
@Wickaus 2 жыл бұрын
It's not the reality. It's his experience.
@mptech4352
@mptech4352 Жыл бұрын
Then what is the reality
@sheharaishini3999
@sheharaishini3999 2 жыл бұрын
මාරම ආසවෙන් හිටපු වීඩියෝ එකක් .thank you ayye මේක මෙච්චර ඉක්මනට දැම්මට.ඔයානන් මාරම නියතමානියි.ආය කියන්න දෙයක් නෑ ඉතින්.👍
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Hello Shehara, thank you so much💖💪😊
@sithulnawodya2460
@sithulnawodya2460 2 жыл бұрын
අපේ රට second කරන්නෙ නැතුව කතා කරාට Respect bro.❤✌
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Sithul bro💖💪😊
@දනූ-ඳ3ඵ
@දනූ-ඳ3ඵ 2 жыл бұрын
නියමයි අයියෙ සුපිරි.. ඔයා නම් පට්ට හොඳ කොල්ලෙක්.. කිසි ලොකුකමක් නැතුව හැමදේම කියලා දෙන ඔයාලා වගේ අය හරි අඩුයි ❤
@flameboy9869
@flameboy9869 Жыл бұрын
මචන් උබ පට්ටම නිහතමානි කොල්ලෙක් බන් 🤍🤍 ලංකාවට ආවහම හම්බ වෙන්න පට්ටම ආසයි ❤️💛
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Bro💖💪😊
@lasithperi
@lasithperi 2 жыл бұрын
සෑහෙන වටින මචං aussie ඉන්න ගොඩක් අයගෙ ජීවිත ඔය වගේ තමා හැබැයි මහන්සි වුනොත් ගේමක් ගහගන්න බැරි නෑ ජයවේවා කොල්ලා !!
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much bro💖💪😊
@mounika1972
@mounika1972 2 жыл бұрын
ඔබ හරීම අව්‍යාජ චරිතයක් ..ආඩම්බරයි ඔබ ගැන..හුගාක් ආසාවෙන් බැලුවෙ පලවෙනි වතාවට මේ කතාබහ..බොහොමත්ම ස්තුතියි ඔබට.ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල පතනව..👌❤🙏
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Bohoma stuti💖💪😊
@mayuripeiris2345
@mayuripeiris2345 2 жыл бұрын
හරිම රසවත් පුතේ... ඒත් ඔය අත්දැකීම නම් රසවත් නෑ කියලා දන්නවා... අනාගතේ ජීවිතේ ඉහලින්ම ජයගන්න ලැබේවා... අහන් ඉන්න බලන්න ආසයි......
@sam_ausnsw8486
@sam_ausnsw8486 2 жыл бұрын
Stress එකට tablet වර්ග තියෙනව chemist wearhouse එකේ ඕනතරම්. මාර කට්ටක් කන්න ඕන, ඇවිත් අවුරුදු 2ක් විතර පට්ට අමාරුයි suicide කරගන්නත් හිතෙනව කියල සමහර අය මට කියල තියෙනව. එන අය කට්ට කන්න බලන් එන්න වැදගත්ම දේ කවදවත් family පිටින් එන්න එපා ගෙවල් දෙන්නෙ නෑ, කලින් ඇවිත් ඔක්කොම හදාගත්තට පස්සෙ family එක ගෙන්න ගන්න. මම මාසයක් විතර එක එක තැන් වල මාර කට්ටක් කෑව. දැන්නම් අවුලක් නෑ.එනවනම් හිත හදන් එන්න ඕන අවුරුදු 2ක් විතර කට්ට කන්න කොහොමත් ගොඩ යන්න පුලුවන් රටක්.
@nocomment1884
@nocomment1884 2 жыл бұрын
ඇත්ත තිත්තයි.... Agency වලින් සුන්දර ලෝක මවලා පෙන්නුවාට යතාර්ථය ඕක තමා brother... හැමෝම ඔහොම කියන්න නෑ.. ඔයා ඒ අතින් සුපිරි හොදේ... එළකිරි bro.... අනිවාර්යයෙන් war memorial එකටත් අපිව එක්කන් යන්න ඕන ❤️🤍.. Much Love... All The Best... ලංකාවට ආපු දවසක හම්බෙමු... අනිවාර්යයෙන් ❤️🤍
@dilaRJ
@dilaRJ 2 жыл бұрын
මෙයා කතාව කියද්දි මටත් ඒ feeling එක දැනෙනවා වගේ ...😅
@ruwindulakshitha703
@ruwindulakshitha703 2 жыл бұрын
අපෙත් පුංචියි බාප්පයි ඉන්නේ Sydney වල 2005 ඉදන් එහෙ Residents ලා. මොනව කරන්නද ඉතින් හැමෝටම උදව් කරන්න හිතෙන්නේ නෑනේ 😁.
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
💖
@malishamadhusith486
@malishamadhusith486 2 жыл бұрын
මාර ලස්සන කතාවක්....😎😎 2nd part එක කවදටද එන්නෙ...??? (මුලින්ම ගත්ත වාහනේ, පලවෙනි apartment එක, දැන් ඉන්න යාලුවො හම්බු වෙච්ච විදිය...,)
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Part 2 eke tiyanawa bro💖💪😊
@chami__yah
@chami__yah 2 жыл бұрын
අයියගෙ වීඩියෝ එකක් ඉස්සරලාම අද බැලුවෙ. බලපු ගමන් ඔක්කොම වීඩියෝ බලන්න ආස හිතුණා. මමත් කවදාහරි ඔස්ට්‍රේලියා යුනිවර්සිටි එකකට එන්න බලන් ඉන්නව. අයියගෙනුත් උපදෙස් , සපෝට් එකක් බලාපොරොත්තු වෙනවා. අයියට ගුඩ් ලක් 🥰😘❤️
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much malli💖💪😊
@sasenherath4288
@sasenherath4288 Жыл бұрын
4:20 ආදරේ බන්. මාරම ඩයල් එකක් මන් ඔයගෙ වීඩියෝ බලල තාමා හැදුනේ 😢😊😊
@thisaranajayasanka6027
@thisaranajayasanka6027 2 жыл бұрын
නියමයි අයියෙ මාරම ආස හිතෙනව ඔයාගෙ කතාව ☺️☺️මාර කට්ටක් කාල තියෙනව නේද. අපිට වටිනව ඒ කතාව .ඔයා අද ගොඩක් ලස්සනයි 😍😍😍ජයවේවා....
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Hello Thisarana, thank you so much bro💖💪😊
@HELAGEEKS
@HELAGEEKS 2 жыл бұрын
කවුරුත් කියන්නැති ගොඩක් දේවල් දැනගත්තා 😍😍
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
💖💪😊
@praveen_brother
@praveen_brother 2 жыл бұрын
අයිය description තියන එකනම් පට්ටම වැදගත් ඈ.. thq ayyaa...❤❤.අදමයි සෙට් උනේ channel එකට... thq video එකට... love u broo evrydy
@dananjayarajapaksha4453
@dananjayarajapaksha4453 2 жыл бұрын
සරල අවංක පට්ට ආතල් චරිතයක් ආදරෙයි බොසා ❤️
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Bro💖💪😊
@TricksLanka
@TricksLanka 2 жыл бұрын
ගොඩ යන්නම ඕන ජීවිත ❤️
@nimasharajap1734
@nimasharajap1734 2 жыл бұрын
මරු අනේ, ඇත්තටම ආසාවෙන් අහන් හිටියා. ඔව් දිගටම දාන්න මෙහෙම ඇත්ත ❤️✌️
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much💖💪😊
@sonalperera3521
@sonalperera3521 2 жыл бұрын
මට කියන්න වචන නෑ සුපිරිම කතාවක් ....මට කියපු හැමදේම හිතින් මැවුනා බ්‍රෝ.....මට දවසක ඔහේ එන්න හම්බුනොත් අනිවා මම එනවා ඔයාව බලන්න .......ඊලග කැල්ල ඉක්මනට දාන්න.බ්‍රෝ...❣️❣️❣️🌹👌👌😉🌹❣️
@mangalajayawardena8387
@mangalajayawardena8387 5 ай бұрын
අතේ ඇඟිලි වලට doctor කෙනෙක් ගෙන් cream wage දෙයක් ගන්න පුතා, ඇත්ත ඇති සැටියෙන් කියන ඔබ‍ට තුති පුතා 👍👌🙏🙏👍👍
@mewanthapprabhashvara6527
@mewanthapprabhashvara6527 2 жыл бұрын
පට්ට story එක bro 😍 ඉස්සරහට ausi එන්න ඉන්න අයට දැනෙන්න කරා Good luck bro ❣️💫
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much bro💖💪😊
@Randombitz
@Randombitz 2 жыл бұрын
සුපිරි වීඩියෝ එක මචන්....පට්ට personality එක....කිසිම ලොකු සීන් එකක් නැති නිහතමානී කොල්ලෙක් කියල තමයි පේන්නෙ
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much bro💖💪😊
@dinukadissanayaka6445
@dinukadissanayaka6445 2 жыл бұрын
අපි මෙහෙ මැරෙන මැරිල්ලට, ලංකාවෙ ඉතිහාසේ ගැන කිය කිය පුටු රත් කරන එවුනුත් වැඩ කලා නම් අපිටත් මෙහෙ ළමයින්ට වගේ නිදහසේ අම්මා තාත්තා යාලුවෝ එක්ක ඉන්න තිබ්බා. මෙහෙදී ඉගෙන ගත්ත දේවල් වලින් බිංදුවට වැටුනත් ආයි නැගිටින්න දන්නවා නේද මචං.
@praveen_brother
@praveen_brother 2 жыл бұрын
ඔයානම් kisima official එකක් නෑ අය්යෙ.. මං ආසම අන්න ඒ විදියට ඉන්නවට "broo හරිද" උපුටා ගැනීමකි.. කොහොම හරි ඔන්න අද ඉදන් මං ආස ක්‍රපු විදියෙ channel එකක් හම්බුනා...සුපිරියි ඈ...❤
@secretkindom2186
@secretkindom2186 2 жыл бұрын
ඔයාට වෙන අය නැති වුනාට මොකද? ඔයාට ඔයා ඉන්න්වානෙ..ඔයා ඔයාත් එක්කම එන්ජොයි කරන්වා .හරිම ශොයි..❤️
@erangasandaruwan7471
@erangasandaruwan7471 2 жыл бұрын
ඔබගේ සියලුම සිතුම් පැතුම් , හීන සර්වප්ප්‍රකාරයෙන්ම් සාර්ථක වේවා කියලා සුබ පතනවා ...
@nisansalaadhikari940
@nisansalaadhikari940 2 жыл бұрын
Thanks පුතා , හරිම වැදගත් පුතා ඔයා කරන මේ video's.හරි නිහතමානී විදියට ඇත්ත ඇති සැටියෙන් ම කියනවට.බුදු සරණයි ! ඔයාට.🌼🌼
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much aunty💖💪😊
@gayathrikaushalya4690
@gayathrikaushalya4690 2 жыл бұрын
Thawath kenekta oyage experience share karapu ekata aththatama Thanks .. issarahatath me wage videos genna..good luck..👌👏
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much💖💪😊
@shashiniyomali378
@shashiniyomali378 Жыл бұрын
Oyage video iwara wenakam balanawa echchara asai ❤️❤️
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
💖😊
@harshanidissabandara
@harshanidissabandara 2 жыл бұрын
එනකන් ආසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක් මල්ලා... 😍 ඇත්තටම ඉතින් ඔහේ එන හැමෝම මුලින් ඔය කට්ට කන්න ඕනි නේද? ඒත් දැන් ඉන්න විදිය දැක්කම ඒ කටු කාපු එකේ අපරාදයක් නෑ.... මෙහෙ ඉදලා ජීවිතේ අනාගන්නවට වඩා ඔය වගේ දියුණු රටකට ගිහින් කට්ටක් කාලා ගොඩ ගිහින් තමන් කැමති විදියට ජීවත් වෙන එක වටිනවා.... 🙂 ඒ වගේම කිසිම දෙයක් හන්ගන් නැතුව කියන එක වටිනවා මල්ලි මොකද එන කෙනෙක් එතකොට ඕනිම දේකට ලෑස්තී වෙලා නේ එන්නේ.... 😌
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much akka💖💪😊
@harshanidissabandara
@harshanidissabandara 2 жыл бұрын
@@බූමි-න7ඞ ඔව් නංගී
@mptech4352
@mptech4352 2 жыл бұрын
Ehemds
@naradaramanayaka3291
@naradaramanayaka3291 2 жыл бұрын
සතුටුයි කොල්ල උබ වගේ කොල්ලො ගැන ඉදිරි ගමනට සුබ පැතුමි
@geeganageariyawathe7956
@geeganageariyawathe7956 2 жыл бұрын
Good luck ,sweet boy you are so genuine and son with a baackbone.somuch excemplary.Thank u son.
@niroshinisandamalee9094
@niroshinisandamalee9094 2 жыл бұрын
ඇත්තටම වෙන අය වගේ ලොකු සීන් නෑ ,මාරම ආසාවෙන් බැලුව මේ වීඩියෝ එක නම් ....කතුරක් වගේ .....පවු ...සුපිරි කොල්ලෙක් 👍👍👍👍
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much💖💪😊
@disnasenanayake9890
@disnasenanayake9890 8 ай бұрын
Putha it seems that you are very love to your motherland great thankyou 🇱🇰🙏
@hellosrilanka1
@hellosrilanka1 7 ай бұрын
Aunty💖💪😊
@lenanianasteshhiya4534
@lenanianasteshhiya4534 Жыл бұрын
Oya thamai malli pitarata giyama hemogema mul kaale aththa kathava kiyanava ahuve.. Good luck ❤math oya wagema kattak keva mul dawaswala..
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Akka💖💪😊
@Ayeshapriyadarshani3986
@Ayeshapriyadarshani3986 2 жыл бұрын
අම්මෝ. කතාව අහද්දි ගොඩක් දුක හිතෙනවා. එත් දැන් හොදට ඉන්න එක සතුටුයි. 👍👍හංගන්නේ නැතුව හැමදේම කියනවා. Thank you ඒකට.
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much💖💪😊
@Ayeshapriyadarshani3986
@Ayeshapriyadarshani3986 Жыл бұрын
කීවතාවක් මේ vedio එක බැලුවද මන්ද. ඔයාගේ vedio බලන කෙනෙක් විදියට අපට මේ තරම් දැනෙනවානම්. ඔයාගේ පවුලේ අයට කොඉතරම් දැනෙනවා ඇත්ද....
@Ayeshapriyadarshani3986
@Ayeshapriyadarshani3986 Жыл бұрын
Adath baluwA me vidio eka👍
@rohanhordagoda2217
@rohanhordagoda2217 2 жыл бұрын
Appreciate your truthfulness and humbleness ! Many Sri Lankans don’t tell the truth . Good luck to you !
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Hello Rohan, thank you so much💖💪😊
@piyumiayesha
@piyumiayesha Жыл бұрын
හිනාව හරි ම සතුටු හිතෙනවා ලස්සනයි 👍
@vihandudamdisa9442
@vihandudamdisa9442 2 жыл бұрын
You're the appreciable person in my life ayya 🥲🤩 So proud of you 💜💜
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much malli💖💪😊
@Jlklakmina
@Jlklakmina 2 жыл бұрын
Amme ahanna asawen hitapu video ekak💖💖niyamai bro 💖💖keep it up 😍
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much bro💖💪😊
@dinushaanupama3646
@dinushaanupama3646 2 жыл бұрын
මරු අයියෙ ඔයාගෙ කතාව ඒ share කරපු experience මාරම වටිනව.
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much malli💖💪😊
@kavidumadusanka6996
@kavidumadusanka6996 2 жыл бұрын
අඩු මේක එනකම් බලම් හිටියේ 😄😄❤
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Bro💖💪😊
@leo_ija0738
@leo_ija0738 2 жыл бұрын
අයියා තවත් දියුණු වෙන්න ඹේනේ ❤🌎
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Esema wewa malli💖💪😊
@LKVlog-pp5nb
@LKVlog-pp5nb 2 жыл бұрын
අදයි බලන්නත් සෙට්වුනේ. බැළුවා. සුපිරි....Story එකක් ..යථාර්ථය එයයි. ජයවේවා මල්ලා..දෙවි පිහිටයි උබට මල්ලා.ඉදිරිය ජය නියතයි..!!!🌷🌷❤️
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much aiia💖💪😊
@dibhashaanuranga5817
@dibhashaanuranga5817 2 жыл бұрын
පට්ට අවංක කොල්ලෙක් සුපිරි මල්ලියෝ... සුපිරි.....
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much aiia💖💪😊
@shammikaamani9548
@shammikaamani9548 2 жыл бұрын
Ekata nan enduna. Duk windapu widiya hina wela kiyana kenek dekamai . All the best 😍😍
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Hello Shammika, thank you so much💖💪😊
@modaragamageprasanna6556
@modaragamageprasanna6556 2 жыл бұрын
හදවතින්ම කතා කරනවා ආසයි අහන් ඉන්න bro
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Bro💖💪😊
@malithnoob
@malithnoob 2 жыл бұрын
මල්ලිගේ චැනල් එක අද සෙට් උනේ. ඔයා කියපු හැම වචනයක් ම නෑර ඇත්ත අවුරුදු 7කට කලින් මාත් සිඩ්නි ආපු දවසේ ඉදන් ගත කරපු ජීවීතේ ඔය හා සමානයි .මොනා උනත් ගේමක් ගහන්න බ්‍රෝ ගුඩ් ලක් මල්ලී
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Hello Malith, thank you so much aiia💖💪😊
@maduwayt
@maduwayt 2 жыл бұрын
ඕයී බඩී උබ මීම් රිවීව් කරහන්..ගැම්මක් අල්ලන්න පුලුවන් එකෙන්ම ❤️💯
@hasheedigala
@hasheedigala 2 жыл бұрын
වටින කතාවක්.. 💖😍
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much💖💪😊
@KK_KING_official
@KK_KING_official 2 жыл бұрын
ඔයාගේ සිංහාවලෝකනය නියමයි.මාර ආඩම්බරයි
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Hello Hashin thank you so much💖💪😊
@indrageekasun3692
@indrageekasun3692 2 жыл бұрын
නියමයි වීඩියෝ එක සහෝදරයා.අනිත් එකත් ඉක්මනට දාන්න.♥️♥️
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much bro💖💪😊
@nilwalasilva8673
@nilwalasilva8673 Жыл бұрын
Thank for the all explanation 🤍🕊 . Good entertainer ❤️🔥
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Thank you so much💖💪😊
@saliyajayashankha9911
@saliyajayashankha9911 2 жыл бұрын
සුපිරිම , පට්ට වීඩියෝ එකක් අයියේ ❤️
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much malli💖💪😊
@shehanmalindu508
@shehanmalindu508 2 жыл бұрын
Delivery job video එකෙන් ඔයාගෙ channel එක set උනේ. දැන් ඉතින් බලාගෙන බලාගෙන බලාගෙන යන්නව. ඔන්න ඕකයි සීන් එක බ්‍රෝ. 😁 🤩 😍
@sithupahewapathirana4876
@sithupahewapathirana4876 2 жыл бұрын
Aiye marth thawa tika karlekin ohe anna onne. Man sllit ake chef cous aka karanawa. Aththatama Mata aiya kiwwa dawal walin hama daama wage wadagath unar godak dawal tharun gaththa. Thanks ❤🤗
@tharindunadeeshan2172
@tharindunadeeshan2172 2 жыл бұрын
Another useful chapter ayyahh!!! 🌍❤️ Good luck brother.
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much bro💖💪😊
@agasthiindeewara6986
@agasthiindeewara6986 2 жыл бұрын
අම්මෝ අය්යේ..... දවස් ගානක් සති ගානක් මාස ගානක් පුන පුණා කියපු video එක දැම්මට ගොඩාක් ස්තුතියි අය්යේ......😌🇦🇺🥳😍 ආසාවෙන් බලන් උන්නු video එකක් කොහොමද ජිවිතේ ගැට ගහ ගත්තේ.. සූපිරීයක් bro....😍🥳
@kavindumalsha4061
@kavindumalsha4061 2 жыл бұрын
ekanam pattetema watinawa brooo.......
@Shaggy-ug8it
@Shaggy-ug8it 2 жыл бұрын
Aluthen set une. Gedr porak wge danenne katha krn widiht. E tharam simple widiht kiyn dewl kiynw. Good luck ayya keep it up! ❤🔥
@k.dsriyani6154
@k.dsriyani6154 2 жыл бұрын
තැන්ක්ස් පුතේ ඇත්ත තත්ත්වය කියලා දෙන එකට saama කළු වලා wakama රිදී රේඛාවක් ඇත පුතා ට තෙරුවන් සරණයි
@onlikfashion9178
@onlikfashion9178 2 жыл бұрын
Mara kollek. Oya harima awankai. Malliyooooo. Thanks, Thanks
@cuttatv9057
@cuttatv9057 2 жыл бұрын
Ane ape ratin gihella inna ahensakainta hariyannama one bs ❤️🙏❤️🇱🇰
@Hdhdhdshss
@Hdhdhdshss 2 жыл бұрын
මරු ඕයි තමුසෙගෙ vlog style එක..i like that 🤣😊❤️
@unorthodoxco2196
@unorthodoxco2196 2 жыл бұрын
Kariya
@jithumsanketh
@jithumsanketh 2 жыл бұрын
super brother 💚💚 keep it up
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much bro💖💪😊
@tarushaneranjan4833
@tarushaneranjan4833 8 ай бұрын
Gammak tamiii bro😢❤❤❤❤
@hellosrilanka1
@hellosrilanka1 8 ай бұрын
💖💪😊
@Zenu4u
@Zenu4u 2 жыл бұрын
Sub 1k වගේදි සෙට් උනේ දැන් ඉන්න තැන ගැන පට්ට සතුටුයි ❤️‍🔥😌
@slvlogs7620
@slvlogs7620 2 жыл бұрын
මාරම ආසාවෙන් හිටපු video එකක්.need more videos aiya❤️
@thilinisewwandi9603
@thilinisewwandi9603 2 жыл бұрын
ජීවිතේ විදිනගමන් ඔයාගෙ experience අනිත් අයටත් කියනවා, කතා කරන style එක මරු 👌 ,
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Hello Thilini thank you so much💖💪😊
@dishithasihilal9365
@dishithasihilal9365 2 жыл бұрын
another great one ayya.... I like your style very much..
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Hello Dishitha, thank you so much malli💖💪😊
@dahaminavodya1977
@dahaminavodya1977 2 жыл бұрын
අද තමයි අයියාගේ channel එක dakke. නියමයි. අද දුක් විදින තරමට තමයි අනාගතය ලස්සන... දවසක හොඳ තැනක ඉන්නම oni කෙනෙක්.. 👍👍
@chenulalithmal799
@chenulalithmal799 2 жыл бұрын
Supiri athdakim tikak kewwe. 🤗♥️👍 Gammc.🤙
@matheeshanisal1267
@matheeshanisal1267 2 жыл бұрын
මේ video එක එනකන් බලන් හිටියෙ. අපි හැමෝටම මේ video එක සුපිරියටම වටිනවා. Thank you so much ❤
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much bro💖💪😊
@RevUpRides-u6h
@RevUpRides-u6h 2 жыл бұрын
මම බලන් හිටපු විඩියෝ එකක් නියමයි අයියේ ❤️❤️❤️
@Niranthara2004
@Niranthara2004 2 жыл бұрын
Supiri bro vedio eka🔥. Eka vedio ekakwath miss karan nathuwa mula idan balala tynwa hama ekkinma godaak dewl igena gatta. Mekenuth patta experience ekak labuna. Mechchara kalekata mata hambuna supirima channel eka❤️🔥
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much bro, watinawa a wachana tika💖💪😊
@ornamentalfishlanka5403
@ornamentalfishlanka5403 2 жыл бұрын
අයියා, I'm willing to come to Australia. ඔයා australia ආවේ වයස කියේදිද? Year eka? please 🙂🙂
@HaNa-gs7yk
@HaNa-gs7yk 2 жыл бұрын
Amboo broo pattama watina video ekak ❤️
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Bro💖💪😊
@wijesuriyapriyantha
@wijesuriyapriyantha 2 жыл бұрын
Australia වල හැම කෙනාම පිගන් හෝදන job එක කරන්නේ ! මෙ student ලා විදියට ආපු අයට tax වලට වැඩ කරන්න බැහැ! ඒ අය cash වලට වැඩ කරනවා rent එක bills වලට ඒ අය තමන්ගෙම සල්ලි ගෙවලා ආපු අය ! ඒ Skill migration එකෙන් Australia වලට permanent අයට තියෙන eligibilities නැහැ !! මෙ students ලාට!!! එහෙ රටවල් වල part time අයට තියෙන රස්සා ! Visa categories වාගයක් තියෙනවා! ඒ හැටියට තමයි eligible වෙන්නේ Student ලාව permanent හැටියට Compny වල job වලට ගන්නේ නැහැ ! වැඩ කරන්න නිතියෙන් ර්‍අවසර තියෙන්නේ පොඩි පැය ගානක් පමනයි ! Tax වලට නෙමෙ මං මෙයිට අවු 26 කට ප්‍රතම USA වලට නිතානුකුලව පවුල පිටින් සංක්‍රමනය වු පුරවැසි භාවය තියෙන අයෙකි ලොකේ රටවල් 74 වඩා සංචාරය කර ඇත ! මෙහෙ USA වලත් husband PhD එකකට හෝ ඉගෙන ගන්න ඇවිල්ලා wife ට වැඩ කරන්න පැය ගානත් අවසරය තියෙනවා. අපි මෙහෙ citizen නිසා හොද company වල වැඩ කැරන්න opportunity එක තියෙනවා ලොකු පඩි වලට ! Australia වලත් එහෙමයි!! මං Australia වලට 6 පාරකට වඩා පැම්න ඇත! මගේ යාලුවෝ ඉන්නවා හොද jobs කරන ! ඒ අය Ausi වල හොද පඩි ගන්නවා! හොද රටක් ! අපේ ලංකාවෙ අය මෝඩ comments දාලා තිබුනා ඒ අයට මෙ දියුනු රටවල ක්‍රම වෙද ගැන දැනුමක් නැහැ ! ඇවිල්ලා වැඩත් නැහැ නිකං Charter video එකක් post කරනවා’ Don’t post this kind of such a funny and useless videos to you tube Which makings a bad impression Lankan’s who live there! about Australia! Priyantha N. Wijesuriya - USA ( ඇමෙරිකා එක්සත් ජනපදය) 🇱🇰 🇺🇸 🇨🇦 🇨🇭 🇦🇺 Texas෴
@chanukaravishan1370
@chanukaravishan1370 2 жыл бұрын
Part 2 එකත් ඉක්මනටම ඕනේ
@KK_KING_official
@KK_KING_official 2 жыл бұрын
ඕස්ට්‍රේලියාවේ තියෙන ඓතිහාසික ස්ථානයි, භුගෝලීය ස්ථානයි ගැන වීඩියෝ එකක් ඕනෙ
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Hello Hashin, karamu bro💖💪😊
@KK_KING_official
@KK_KING_official 2 жыл бұрын
Okay bro l'm ready.
@Techmasters_Ashen
@Techmasters_Ashen 2 жыл бұрын
එළකිරි අයියා bro....මාර ලස්සන කතාවක්. පට්ට ආතල් චරිතයක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much malli💖💪😊
@vidurangasenadheera6783
@vidurangasenadheera6783 2 жыл бұрын
Supiri aiye ganna godak dewal thiynw . Supirima gemak
@DiasSilva-rf2jc
@DiasSilva-rf2jc 6 ай бұрын
Duka kiyanneth hina wela.ane adarei malli.oya hinawa maru.budu saranai.
@senurikavindya9041
@senurikavindya9041 Жыл бұрын
හේදුව හේදිල්ලක් පිගන්, ආයේ ඉතින්...😅ඒ ටික සුපිරි
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
💖😊
@annaarmenza5409
@annaarmenza5409 2 жыл бұрын
ජිවිතේ හරිම පුදුමයි..ඔයා වාසනාවන්තයි තමන් දන්න දේ අනිත් අයට අවංකව කියලා දෙන අය හරි අඩුයි..ඔබට ජය
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much💖💪😊
@HirunaKaushika
@HirunaKaushika 2 жыл бұрын
attha katha krna ela kollek... jaya wewa bro
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much bro💖💪😊
@dhanushamannapperuma
@dhanushamannapperuma 2 жыл бұрын
Niyamai Aiya Balan Hitapu Video Ekak😍😍
@nadunjayarathna
@nadunjayarathna 2 жыл бұрын
Supiri aiye episode 6 kata withara wisthara athuwa kiyanna 😁 Ea tharam details wadi wena tharamata watina apita ♥️♥️
@vishi1741
@vishi1741 2 жыл бұрын
හිත හොද cute කොල්ලෙක්😍♥✨
@devikaweragoda2672
@devikaweragoda2672 2 жыл бұрын
ඔයා කැන්බරාද ඉන්නේ.. ඔයා වගේම ඔතනට ගියාම අපිත් ලංකාවෙ කොඩිය ගාවට යනවා.. 💕
@chanukaravishan1370
@chanukaravishan1370 2 жыл бұрын
නියමයි bro 💪 ගැම්මක් තමයි ❤❤❤
@chandrikawickramasinghe8653
@chandrikawickramasinghe8653 Жыл бұрын
Niyamayi putha oya namiyi gret 👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@hellosrilanka1
@hellosrilanka1 Жыл бұрын
Thank you so much💖💪😊
@AathifAhamed456
@AathifAhamed456 2 жыл бұрын
Supiri kollek ❤️🇱🇰🥰
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Bro💖💪😊
@Sachini-pv2jt
@Sachini-pv2jt 2 жыл бұрын
Mara relax eken vdeos oya krnne. E nisa funny. Man ithin issara idanma okkoma asawen balanwa. Good job!
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much💖💪😊
@janith2489
@janith2489 2 жыл бұрын
Goda dawasak idan enakan balan idiya video eka ❤
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Bro💖💪😊
@lakshanmalavige
@lakshanmalavige 2 жыл бұрын
මරු බන් ..ගේමක් ගහපං❤️💯
@nenukadissanayaka7591
@nenukadissanayaka7591 2 жыл бұрын
illapu video Eka Dan thama awe. Supiriyak ayya bro🌟
@hellosrilanka1
@hellosrilanka1 2 жыл бұрын
Thank you so much malli💖💪😊
ඕස්ට්‍රේලියාවේ කතාව💖 | My Life Story | HELLO SRI LANKA
41:29
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 73 М.
වාහනේ උඩ ගැහුව ගෙදර😍 | Australia sinhala vlog
14:27
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 1,1 М.
New Colour Match Puzzle Challenge - Incredibox Sprunki
00:23
Music Playground
Рет қаралды 43 МЛН
БАЙГАЙСТАН | 3 СЕРИЯ | ДУБАЙ |bayGUYS
44:17
bayGUYS
Рет қаралды 1,8 МЛН
Can Australians Guess the Flag? | Challenge Vlog | HELLO SRI LANKA
13:32
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 108 М.
International Student Life in Australia |ගේමක් ගහන්න පුලුවන්ද? | Student Visa Sinhala
13:24
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 34 М.
New Colour Match Puzzle Challenge - Incredibox Sprunki
00:23
Music Playground
Рет қаралды 43 МЛН