Internet in SriLanka Ep 03 - Fiber Optic Cables

  Рет қаралды 24,188

Vibernets Streaming

Vibernets Streaming

3 жыл бұрын

මයික්‍රෝන් 9ක් වැනි ඉතාමත්ම සියුම් වීදුරු නළයකින් අප භාවිතා කරන Internet Data රැගෙන යන Optical Fiber Cables ගැන මෙම වීඩියෝවෙන් ඔබට සරලවම දැන ගන්නට පුළුවන්.ඒවගේම Single mode සහ Multi mode යන වර්ග දෙකෙහි වෙනස්කම් ගැනත් ඔබට දැනුවත් වීමට හැකි වේවි.
පෙර වීඩියෝස් තවම නැරඹුවේ නැතිනම්,
Episode 01 - ලෝකයටම IP's, Domains දෙන්නේ කවුද? IANA | ICANN | APNIC
• Internet in SriLanka E...
Episode 02 - Fiber Optic Submarine Cables in Sri Lanka
• Internet in SriLanka E...
#ccna #ccnp #fiber #internet
1. Study with Vibernets: / vibernets
2. Join Our Study Group: / ccnastudygroup
3. Vibernets Streaming Page: / vibernetsstreaming
Share & Subscribe!

Пікірлер: 115
@pasindulk
@pasindulk 3 жыл бұрын
දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා තෑන්ස්🥰🥰🥰
@praneeth210
@praneeth210 3 жыл бұрын
ගොඩාක් හොඳ මාතෘකාවක් බොහොම ස්තූතියි මේ ලබාදෙන දැනුමට
@Rivixpro
@Rivixpro 3 жыл бұрын
සර් මේ series එකේ අනිත් වීඩියෝ එකත් ඉක්මනට දාන්නකෝ. හරිම ආසයි මේ මාතෘකාව ගැන ගොඩක් ගැඹුරට දැන ගන්න. ගොඩක් කල් තිබ්බ ප්‍රශ්න වලට උත්තර ගොඩක් හම්බුනා. ❤️
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 3 жыл бұрын
😍 සෑහෙන්න වටිනවා 😌
@darshanamahela1673
@darshanamahela1673 3 жыл бұрын
නියමයි අයියේ වීඩියෝ එක 😀😀😀👍👍👍❤️❤️❤
@nilasamaradiwakara
@nilasamaradiwakara 2 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීම❤️👌
@isurusandaruwan1529
@isurusandaruwan1529 3 жыл бұрын
ගොඩක් පැහැදිලි ස්තූතියි සර්
@ganeshmanjitha6930
@ganeshmanjitha6930 3 жыл бұрын
Thank you sir ගොඩක් වටිනවා වීඩියෝ එක 🔥 .
@kalanasasankakh
@kalanasasankakh 3 жыл бұрын
ගොඩාක් වටිනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@isiraudakara5009
@isiraudakara5009 3 жыл бұрын
good headline .its important to our general knowledge .if any one who studying . great explanation
@upul1684
@upul1684 Жыл бұрын
ස්තුති හොය හොය හිටියේ ..මේක ගැන
@LifeofAdithya
@LifeofAdithya 3 жыл бұрын
Niyamai sir ❤️❤️❤️
@randilgayashan7605
@randilgayashan7605 3 жыл бұрын
වීඩියෝ එක සුපිරි . නියමෙට තේරුම් ගන්න පුළුවන් 🔥❤️
@NetworkKnowledgeSolution
@NetworkKnowledgeSolution 3 жыл бұрын
Good Job Sir. Keep it up. ❤
@krishanperera8063
@krishanperera8063 3 жыл бұрын
Good explanation sir.❤️
@RomeshRodrigo
@RomeshRodrigo 3 жыл бұрын
math Lead Fibre technician kenek. Godak hodata clearly kiyala dunna. Thanks.
@hirantha12345
@hirantha12345 3 жыл бұрын
lassana clear video eka karala thiyenawa ayye patta
@pasindub.dimantha6651
@pasindub.dimantha6651 3 жыл бұрын
Thank You Sir... Digatama me video series eka karagena yanna sir.....
@nethmisithara8227
@nethmisithara8227 3 жыл бұрын
Niyamai sir.Thanks
@randivbro4835
@randivbro4835 3 жыл бұрын
අනිත් විඩියො එකත් ඉක්මනටම ඔනෙ ❤️❤️❤️❤️❤️❤️❤️
@gamagejayantha1324
@gamagejayantha1324 2 жыл бұрын
අපි ලගදි මේ ගැන ඉගෙනගතා විතරයි, බොහොම ස්තූතියි මේ ලබා දුන්න දැනුමට....👍🙏❤
@engineeringtechnology-si
@engineeringtechnology-si 3 жыл бұрын
Thank You
@SameeraMadusanka-sm5vd
@SameeraMadusanka-sm5vd 10 ай бұрын
Thank you sir
@allinonehere1180
@allinonehere1180 3 жыл бұрын
Good job sir
@HubStream
@HubStream 3 жыл бұрын
😍 *WOW SUPERB* 😍
@pasindusandeepa3902
@pasindusandeepa3902 3 жыл бұрын
niyamai
@anjana.r.fernando821
@anjana.r.fernando821 3 жыл бұрын
good headline
@kkstskumarage2054
@kkstskumarage2054 3 жыл бұрын
thank you sir!
@SasiruNemitha
@SasiruNemitha 3 жыл бұрын
Niyamai bro
@ushanslife4580
@ushanslife4580 2 жыл бұрын
Thank You sir!
@shklasith
@shklasith 3 жыл бұрын
Thanks 😊
@malruwangallage3839
@malruwangallage3839 2 жыл бұрын
Super
@asithindipa8560
@asithindipa8560 3 жыл бұрын
Thank's ❣️🤙🤙🤙
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 жыл бұрын
ඉතාමත් හොද දැනුමක් ලබාදෙනවා කනගාටුවට කරුන නම් අපේ එවුන් බොරු චැනල් හදාගෙන රටේ ඉන්න වේසගෑනු පඩ නලුනිලියන් ගායක ගායිකාවන් ක්‍රිඩකයන් බෙරකායන් රුපලාවන්‍ය වගේ එවුන් ගේ ඕපාදූප කියන්නේ අනික වැඩක් නැති කුනුහර්ප විහිලු කරුමේ කියන්නේ උන්ට තමයි වැඩියෙන් views ගාන වැටෙන්නේ
@Respect_100.M
@Respect_100.M 3 жыл бұрын
බලාපොරොත්තු වුන මාතෘකාවක් thanks සර්
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 2 жыл бұрын
🔥🔥🔥
@lahiruanuradha4670
@lahiruanuradha4670 3 жыл бұрын
ආඩම්බරයි, ලංකාවෙන් බාගයක්ම fiber project එක කරන එක් පුද්ගලයෙක් මම වීම නිසා
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
අදුර ගන්න ලැබීමත් සතුටක් 👍
@Ejs2023Es
@Ejs2023Es 3 жыл бұрын
👍
@sayurusachira4201
@sayurusachira4201 2 жыл бұрын
❤️💯
@slpetscafe5620
@slpetscafe5620 3 жыл бұрын
@amilaiwensa2471
@amilaiwensa2471 3 жыл бұрын
👌👌
@topsl1832
@topsl1832 3 жыл бұрын
👍👌
@gayaniroopika6807
@gayaniroopika6807 14 күн бұрын
මම මේ වගේ දේවල් ගැන ගොඩාක් හොයනව..දැන ගන්න පුලුවන්ද මේ field එකේ තියන jobs සහ හොද ම jobs මොනවද කියල...ලොකු උදව්වක්!! ❤
@visitguidelk
@visitguidelk 3 жыл бұрын
😍👍
@chamarajeewantha3139
@chamarajeewantha3139 3 жыл бұрын
👌👌👌👌
@tharindadilshanamarakoon495
@tharindadilshanamarakoon495 3 жыл бұрын
❤❤❤❤
@lahirupramod2422
@lahirupramod2422 3 жыл бұрын
sir...wirless communication eka genath vedio ekk krnnko
@gssppabeysekara
@gssppabeysekara 3 жыл бұрын
Me video series eka ikamanin krnnako☺
@tiktoksrilanka6193
@tiktoksrilanka6193 3 жыл бұрын
Fiber gana sinhalen karapu palaweni video aka man dakapu. Puluwanm 3g 4g coverage ganath karanna 👍
@asankapriyamantha2425
@asankapriyamantha2425 3 жыл бұрын
සර් මේ දවස්වල පවතින සිග්නල් ප්‍රශ්නෙට අපිට කරන්න පුලුවන් දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@smjsoftwaresolution1999
@smjsoftwaresolution1999 3 жыл бұрын
Network Tower gana video ekak karanna
@madusankawithanage7648
@madusankawithanage7648 3 жыл бұрын
ADSL එන ෆයිබර් වලට යූස් කරන්නෙ සිංගල් පෙයා එකක්, ඒ මැකනිසම් එක ගැනත් කියන්න.
@tharuhimansa5647
@tharuhimansa5647 Жыл бұрын
Aththamata sathutui .mamath mehi ek ayathayaka wada karanawa nihathamani adambarayak mata danenawa me wenuwen api kochchara dayakathwayak denawada kiyala..
@tharangimadihage7593
@tharangimadihage7593 Жыл бұрын
Thank you sir. May I know the name of the fiber line port?
@jagpeek
@jagpeek 2 жыл бұрын
Internet connect wunahama 'your fiber protocol is not safe' kiyala Windows error message ekak enne ay kiyanne puluwanda?
@NatureLover-yf6gr
@NatureLover-yf6gr 3 жыл бұрын
1st comment
@binethsauranga5259
@binethsauranga5259 3 жыл бұрын
Network line දෙකක් use කරන හැටි කියල දෙන්නකො
@socialvlog1971
@socialvlog1971 3 жыл бұрын
අද මගේ fiber patch code එක මගේ අතින් bend වෙලා los වුණා bend වෙච්ච එක හැදුවට පස්සේ los එක නිවිලා ගියා ඒ bend වෙලා තිබුණ තැන නිසා speed එක drop වෙන්න පුළුවන්ද ? Cable එකට damage උනානම් දිගටම los වෙනවද ? Speed එක තිබ්බ ගානම තියෙනවා. Plz reply
@darshanakumara8604
@darshanakumara8604 3 жыл бұрын
👍👍😊😊😊✌✌✌
@pradox3703
@pradox3703 3 жыл бұрын
slt fibre kiyala wifi wala ahuwenawa. eh kiyanne laga gedaraka fibre thiyenwada?
@nanayakkarakarunarathna4274
@nanayakkarakarunarathna4274 3 жыл бұрын
අපිට ගෙදරට පයිබර් slt එකෙන් ගන්නේ නැතිව , AliExpressඑකෙන් Media converter එකක් මිලදී ගෙන ගෙදර ලයින් එකට යොදාගෙන පාවිච්චි කරන්න පුලුවන් ද ?
@danushkajanaranjana3927
@danushkajanaranjana3927 2 жыл бұрын
Sir pstn gena vdeo ekk krnnko
@wasanthapushpakumara992
@wasanthapushpakumara992 3 жыл бұрын
adi dakke 290 like weddi unlike 0 supiri sir
@mrborn2dead457
@mrborn2dead457 3 жыл бұрын
😯😯😯😯
@harshaweerasinghe6307
@harshaweerasinghe6307 3 жыл бұрын
Starline project eka ganath video 1k one
@BusinessGuruhttps
@BusinessGuruhttps 3 жыл бұрын
අපි බලන ගමන් ඉන්නේ
@nimalekanayake8717
@nimalekanayake8717 Ай бұрын
4
@sasirurandeni2398
@sasirurandeni2398 3 жыл бұрын
Sir මම kali lunux එක virtual box එක හරහා install කරද්දි failed to open the session කියල මේක fix කරන්න විදිහක් කියන්නකො සර් plz
@user-oe7cb6pq9q
@user-oe7cb6pq9q 2 жыл бұрын
Ape dihata fiber line na eka illala ganna bada
@mihiran5599
@mihiran5599 2 жыл бұрын
මගෙ පවර් කෙබල් එකයි නෙට්වක් කෙබල් එකයි දෙකම එකට ගිහින් තියෙන්නෙ එක අවුලක් වෙනවද ස්පිඩ් එක අඩු වෙන්න 🤔
@dasunkanilesh8283
@dasunkanilesh8283 3 жыл бұрын
Sir google ekt yanne komada
@pubudu860
@pubudu860 3 жыл бұрын
සිංගල් මොඩ් එක ආලොකය කෙලින් යනවා විතරයි නම් වයර් එක නවන්න බැරි වෙනවා නෙද. ආලොකය සරලප රේකියව විතරයි යන්නෙ. එකෙත් වෙන්නෙ පුර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් තමා.
@janakaashan6591
@janakaashan6591 3 жыл бұрын
Next video coming soon baby 😁😁😁
@ashennimsara1347
@ashennimsara1347 3 жыл бұрын
lankawe internet gaththoth gewana milata sadaranayak poddak hari karanne dialog witharay .
@titanalfa5640
@titanalfa5640 3 жыл бұрын
sir can you make vedio series of cyber sicurity
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
sure
@thaniduthennakoon6828
@thaniduthennakoon6828 3 жыл бұрын
සර් tower ඒකකින් tower එකකට data transfer වෙන්නේ Radio Waves වලින්ද? නැත්තම් Fiber Connection එකක්ද පාවිච්චි වෙන්නේ.. ? ඒ ගැන පැහැදිලි කරලා video ඒකක් කරන්නකෝ..
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
Microwave links සෑහෙන ප්‍රමාණයක් ලංකාවෙ භාවිතා වෙනවා.Fiber හැම තැනම නෑ.මම ඒ ගැන ඉදිරියේදී කතා කරනවා.
@thaniduthennakoon6828
@thaniduthennakoon6828 3 жыл бұрын
@@VibernetsStreaming Thank you sir..😍😍
@joshappasindu5824
@joshappasindu5824 3 жыл бұрын
Slt eken meter 500ta wada dura gewal walata fiber denne naththe ai ... dunnoth speed eka slow wenawada
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
Thawa karunu keepayak balapanawa ADSL fiber denna giyama.mama ADSL gana video ekak karanawa.ekedi mama me karunu gana kiyannam
@core2duo175
@core2duo175 3 жыл бұрын
Ict walata watinawa
@mrpubudubro1700
@mrpubudubro1700 2 жыл бұрын
Pin eka wadi wenne ai wifi waladi 100ms
@soniyaperera6337
@soniyaperera6337 2 жыл бұрын
copper cable ganne moktda ethakota
@mindysuzan8563
@mindysuzan8563 2 жыл бұрын
සින්ගල් මෝඩ් ෆයිබර් කේබල් එකක ‍රිපීටරයක් නොමැතිව යැවිය හැකි උපරිම දුර කීයද? මල්ටි මෝඩ් කේබලයක රිපීටර් නොමැතිව යැවිය හැකි උපරිම දුර කීයද?
@dilshansasanka8897
@dilshansasanka8897 3 жыл бұрын
Dialog data slow. Ai
@hotgirlsbeautifulgirls7338
@hotgirlsbeautifulgirls7338 3 жыл бұрын
👍👍👍👍💕💕අක්කිලා අයියලා මගේ විඩියෝත් බලන්න එන්න
@nalakau
@nalakau 3 жыл бұрын
මගේ data ඩේටා ඔක්කොම wendos අප්ඩේට් වලට ඉවර වෙනවා ඒකට solution එකක් දෙන්න 😔
@tharushadilshan3346
@tharushadilshan3346 3 жыл бұрын
Task manger walta ynna...ita passe service walata yanna.....ita passe background tranfer intelligence ekai, delivery optimzation ekai, windows update ekai desable krnna
@moneydream77
@moneydream77 3 жыл бұрын
router eke wifi use krna ekada, cable eka plug krla use krna ekada wadiyenma hoda? wadathma fast mona krameda?
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
Wireless වලට වඩා cable භාවිතයේදී ඔයාට හොද connection එකක් ලැබෙනවා.
@moneydream77
@moneydream77 3 жыл бұрын
@@VibernetsStreaming ok sir.. thanks. issrahatath me wage videos aran enna.
@Technoshots4170
@Technoshots4170 3 жыл бұрын
supirine mage channel eka patteth enna
@sanushdilshan3709
@sanushdilshan3709 3 жыл бұрын
Hodatama pehedili kara
@chiranthachandima8850
@chiranthachandima8850 3 жыл бұрын
සර් දත්ත සෙට් එකක් ආලෝක කදම්භයක් විදියට ෆයිබර් කේබල් එකකින් යවන්නකොට ඒ දත්ත සෙට් එක ආලෝකය බවට පරිවර්තනය කරනවද නැත්තං ඒ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ?
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
ඔව්. Data signal එකක් optical signal එකක් බවට පරිවර්ථනය කර ගන්න භාවිතා කරන්නේ transceivers.ඔයාට පුළුවන් Optical Transceivers කියල Google එකේ search කරලා තව වැඩි විස්තර සොයා ගන්න.මේක තේරුම් ගන්න පහසු තව ක්‍රමයක් තමා OSI Layers ගැන ඉගෙන ගැනීම.ඒ ගැන මම video එකක් කරන්නම්.
@chiranthachandima8850
@chiranthachandima8850 3 жыл бұрын
@@VibernetsStreaming Thank you sir😍😍
@yasirugimhan5841
@yasirugimhan5841 3 жыл бұрын
Sir, Bandwidth කියන්නෙ මොකක්ද?
@allinonehere1180
@allinonehere1180 3 жыл бұрын
කලාප පළල
@yasirugimhan5841
@yasirugimhan5841 3 жыл бұрын
@@allinonehere1180 thank you 🔥
@user-yh9sl2lq3m
@user-yh9sl2lq3m Жыл бұрын
ඔය දේවල් කතා කරනවා වගේම වර්තමානයේ මේ මිනිස්සුන්ට ඉන්ටෙර්නෙට් එපා කරන ස්පීඩ් අඩු කරපු එක ගැනත් කතා කරන්න මොකද අපි 2g වලිනුත් ඉන්ටෙර්නෙට් ගියපු මිනිස්සු නේ දැන් මේ අන්ලිමිට් ඩේටා දෙනවා කියලා ස්පීඩ් එක උපරිම අඩු කරන් දෙන්නේ අඩුම 3g ස්පීඩ් එකවත් දෙන්නේ නැ එක. මහා වදයක් පාරිබෝගිකයන්ට mp3එකක් ඩවුන්ලෝඩ් කරන්න විනාඩි 15 විතර යනෝ 4g වෙලත් ඉස්සර 3g වලින් ගන්න කළේවත් ඔච්චර ගියේ නැ වෙලා තප්පර දෙකක් තුනක් වගේ ගියේ ඕවා වගේම මේ කරන අසාදාරන ගැනත් කතා කරන්න
@sayulhegoda6585
@sayulhegoda6585 3 жыл бұрын
Ko balana fiber thiyana කට්ටිය
@nanayakkarakarunarathna4274
@nanayakkarakarunarathna4274 3 жыл бұрын
මගේ කොමෙන්ට් එක ට පිලිතුරක් බලාපොරොත්තු වෙනවා
@geekblogs
@geekblogs 3 жыл бұрын
Mage chenal ekath subscrib karala dennako
@madhujithasithruwan1065
@madhujithasithruwan1065 3 жыл бұрын
Good Job Sir. Keep it up. ❤
@sachinsudaraka6397
@sachinsudaraka6397 3 жыл бұрын
Thank you sir
@lakshan172
@lakshan172 3 жыл бұрын
❤️
@jayasingha7102
@jayasingha7102 2 жыл бұрын
👍
@geekblogs
@geekblogs 3 жыл бұрын
Mage chenal ekath subscrib karala dennako
@nuwanmataraarachchi1548
@nuwanmataraarachchi1548 3 жыл бұрын
Thank you sir
@threekal2
@threekal2 3 жыл бұрын
👍
Internet in SriLanka Ep 02 - Fiber Optic Submarine Cables in Sri Lanka
11:12
Vibernets Streaming
Рет қаралды 14 М.
Internet in Sri Lanka Ep 04 - Microwave Links
10:22
Vibernets Streaming
Рет қаралды 27 М.
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 27 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
Display connectors ගැන දැනගමු
9:01
pcguide lk
Рет қаралды 66 М.
Internet in Sri Lanka Ep 05 - ADSL Sri Lanka
8:26
Vibernets Streaming
Рет қаралды 14 М.
Fiber Optic Network Install
4:19
Leif_Maginnis
Рет қаралды 865 М.
How Does Sri Lanka Connect To The Internet
15:38
Chanux Bro
Рет қаралды 528 М.
2024 May 12 ALL MODELS  OF SMARTPHONES UNDER ONE ROOF
20:36
Style Mobile
Рет қаралды 7 М.
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 27 МЛН