Pegasus Spyware - Spy in Your Phone (Sinhala) : Smartphone එකෙහි සියලුම දත්ත පහසුවෙන්ම අනුන් අතට

  Рет қаралды 48,331

Vibernets Streaming

Vibernets Streaming

3 жыл бұрын

ඔබගේ ජංගම දුරකථනයේ ඔබ නොදැනුවත්ම Mic එක On වී ඔබ අවට වන සියලුම දේවල් වලට කෙනෙක් ඇහුන්කම් දෙනවනම්, Camera ක්‍රියාත්මක වී අවට දේවල් චායාරුපගත කරනවානම් ඔබට මොන වගේ ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදු වෙයිද? ප්‍රංශ, පකිස්තානු, දකුණු අප්‍රිකාව වැනි රටවල රාජ්‍ය නායකයින් පවා තැති ගැන්වූ, ලෝකයේ ජනමාධ්‍යවේදීන් සෑහෙන පිරිසක් විමතියට පත් කල mobile phone එකට ඇතුළු වී සියලුම දත්ත සොරා ගන්නා Pegasus Spyware එක ගැනත් එහි තාක්ෂණික පසුබිම ගැනත් අද අපි කතා කරමු.
#spyware #pegasus #mobilehack
අන්තර්ජාලයේ නොදන්නා පැතිකඩ ගැන ඉගෙන ගැනීමට,
Internet in Sri Lanka - Video Series
Episode 01 - ලෝකයටම IP's, Domains දෙන්නේ කවුද?
• Internet in SriLanka E...
Episode 02 - Fiber Optic Submarine Cables in Sri Lanka
• Internet in SriLanka E...
Episode 03 - Fiber Optic Cables
• Internet in SriLanka E...
Episode 04 - Microwave Links
• Internet in Sri Lanka ...
Episode 05 - ADSL Sri Lanka
• Internet in Sri Lanka ...
1. Study with Vibernets: / vibernets
2. Join Our Study Group: / ccnastudygroup
3. Vibernets Streaming Page: / vibernetsstreaming
Share & Subscribe!

Пікірлер: 208
@cwa7981
@cwa7981 3 жыл бұрын
මන් මේ ගැන වීඩියෝ එකක් හොය හොය හිටියේ 👍👍
@royalcreator2338
@royalcreator2338 3 жыл бұрын
අද තමයි මුලින්ම මේ පිළිබඳව දැන ගත්තේ.ඔබ අපිට දෙන මේ දැනුමට බෙහෙවින් ස්තුතියි ❤
@praneeth210
@praneeth210 3 жыл бұрын
ගොඩාක් වටිනවා දැනුවත් කිරීම 🙏🙏
@extremebp8891
@extremebp8891 2 жыл бұрын
නියම විස්තරාත්මක වීඩියෝවක්.!!! ❤️
@dishan.sanjaya24
@dishan.sanjaya24 3 жыл бұрын
Balan hitiya video ekak sir ,Thank you😍
@anjana3747
@anjana3747 3 жыл бұрын
නියමයි කොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ ගේනවට
@kasunmaduranga2541
@kasunmaduranga2541 2 жыл бұрын
හරිම වටිනවා. වැදගත් . බොහොම ස්තුතියි දැනුවත් කලාට. ❤️🙏
@worldwatch92
@worldwatch92 2 жыл бұрын
ඉතා වැදගත් තොරතුරු ගොඩක් දැනගත්ත. ස්තුතියි
@isurushehan5652
@isurushehan5652 3 жыл бұрын
Sir අතිවිශිශ්ටයි ඉස්සරහට යන්න සුභ පතමි
@yasithajayathissa9713
@yasithajayathissa9713 2 жыл бұрын
කියනවිදිහ හරිම පැහැදිලියි.සම්පූර්ණ දැනුවත් කිරීමක් කරනව👍
@kkdponline
@kkdponline 3 жыл бұрын
සුපිරියට තේරුණා... පැහැදිලි කිරීම නියමයි...👍👍👍
@UshanBro
@UshanBro 2 жыл бұрын
Wow superb video. I learned a lot. keep it up💛✔
@techlanka9566
@techlanka9566 3 жыл бұрын
Supiri thama ithin🤗
@virajsoysa9724
@virajsoysa9724 3 жыл бұрын
ගොඩක්ම වටිනවා,👍👍👍
@isurucumaranathunga
@isurucumaranathunga 2 жыл бұрын
නියම වීඩියො එකක් මාරම වටිනවා. බොහොම ස්තුතියි
@dumindacooray
@dumindacooray 2 жыл бұрын
ඉතාම වටිනා වීඩියෝවක් !
@yasirusupun862
@yasirusupun862 3 жыл бұрын
1st comment 😍
@ArunaNamal
@ArunaNamal 3 жыл бұрын
හොඳ දැනුවත් කිරීමක්
@anurasenarathna1703
@anurasenarathna1703 2 жыл бұрын
Very good explanation. Thank you
@shan_tharaka_
@shan_tharaka_ 3 жыл бұрын
වටිනවා අයියෙ.
@ThusithaSSilva
@ThusithaSSilva 2 жыл бұрын
Godak watina video ekak.....spyware eka gana hamadeyakma danaganna labuna.....☺️☺️
@janudapeiris5751
@janudapeiris5751 2 жыл бұрын
නියමයි sir💙
@Bandaranayaka9
@Bandaranayaka9 Ай бұрын
මෙච්චර කාලේකට මම දැක්ක හොදම review එක❤❤❤
@koriyandream7111
@koriyandream7111 2 жыл бұрын
Sirge knowledge eknm supiri ❤️👏
@TechiQLk
@TechiQLk 3 жыл бұрын
supiri ayye
@shiksha4123
@shiksha4123 2 жыл бұрын
this like video very important to sri lanka. god job !
@amre2411
@amre2411 2 жыл бұрын
Ayye oyage video godak hodai, details godak podi welawakadi apita danagnna puluwn.
@user-hm6lx4xo4k
@user-hm6lx4xo4k 2 жыл бұрын
දැන් සබ් කරේ ඔයාව ගොඩක් වැදගත් මාතෘකාවක් තරාතිරමක් නැතිව ලෝකෙ හැමෝටම මේක වෙලා තියෙනවා මේවට දඩුවම් දෙන්න ඕන, ඊශ්‍රායල් කියන්නේ මාර ගුප්ත මිනිස්සු ඉන්න අඩවියක් ඒ වගේම ලෝකෙ නොබෙල් ත්‍යාගලාභීන් වැඩිම රට අපේ යුද විශ්ලේෂක මුනින්ද්‍රදාසව මරල දැම්ම තාම හොයාගන්නවත් බෑ උන්ට එරෙහිවෙන මිනිස්සු සාක්ශි නැතිව මැරෙන එක විතරයි උනෙ එදා ඉදන්ම
@worldofnissanka9222
@worldofnissanka9222 3 жыл бұрын
මම ඔබතුමාගේ දැක්ක මම කැමැතියි හොඳම වීඩියෝ එක..මොකද මම ඔයා මෘදුකාංග නිෂ්පාදනය කළ රටේ රස්සාව කරන නිසා..මේ රටේ වෙන බොහෝ දේ හරිම වෙනස් ..ගුප්තයි .. මිනිස්සු හිතන විදිහ සහ දකින විදිහ පවා වෙනස්.. ගෙදර බල්ලාගේ පවා හැසිරීම වෙනස්.. ඒ උනාට මේ රටේ වැඩකරන ලංකාවේ බහුතරයකට ඒ වෙනස තේරුම් ගන්න බැරි එක කරුමයක් ... මම මේ රට ගැන හොඳ කියන්නෙත් නැහැ නරක කියන්නෙත් නැහැ.. නමුත් මේක වෙනස්ම වෙනස් තැනක් ... ඒ වගේම ඉතිහාසය පුරාවටම ඉක්මන් කොටයි කියලා කියල කතාවක් මම අහලා තියෙනවා .. නමුත් ඒක අනාගතයට බාර දෙනවා
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
අන්තර්ජාලයෙන් දැකපු අහපු දේවල් අනුව විස්තර හොයන්න හොයන්න මම පුදුමයට පත් වෙන රටක් තමා ඊශ්‍රාලය කියන්නේ.ඒ තරම් interesting.එහෙම රටක ඔබ ඉන්නවා කියන්නේ මට හිතා ගන්න පුළුවන් ඔබේ අත්දැකීම්.ස්තුති රුවන්.
@RLmal-fy9lj
@RLmal-fy9lj 2 жыл бұрын
ikamau kotai kiiwe? therune ne
@pasindub.dimantha6651
@pasindub.dimantha6651 3 жыл бұрын
Thank you for sharing data 🙏
@shehanshanaka1348
@shehanshanaka1348 3 жыл бұрын
Thank you sir 😊😊
@viduva
@viduva 2 жыл бұрын
ඇත්තටම සර් අපිත් දවසකට ලින්ක් කොච්චර ක්ලික් කන්නවද තෑන්ක්ස් සර් අපිව දැනුවත් කලාට..මම සර්ගෙ වීඩියෝ ඔක්කොම වගේ බලනව මට ඕනෙ එතිකල් හැකර් කෙනෙක් වෙන්න .ඒත් මුදල් ප්‍රශ්න හරස් වෙනවා. මෙතැනින් පුලුවන් තරම් දැනුම අර ගන්නවා.සර් ඔබට ජය.
@hasith8647
@hasith8647 2 жыл бұрын
gemmak thaama digatama video genna
@p4thum
@p4thum 2 жыл бұрын
Thank YOU sir❤❤
@foxstorepro
@foxstorepro 3 жыл бұрын
Thanks video eka niyamai. VPN Tunneling gana video ekak dannako sir..
@ChandanaLiyanagamage
@ChandanaLiyanagamage 3 жыл бұрын
Supiri video eka thanks
@bimsara7766
@bimsara7766 2 жыл бұрын
Thank you ❤️❤️😊
@kavindushadeesha354
@kavindushadeesha354 2 жыл бұрын
Ekanam patta
@tharindukulathunga5274
@tharindukulathunga5274 3 жыл бұрын
Godak vatinv. 🤩
@PriyankaLiyanage
@PriyankaLiyanage 3 жыл бұрын
Thanks 👍
@malaka509
@malaka509 2 жыл бұрын
බොරු පඩ නෑ. සුපිරියට කරනවා. පලවෙනි video එකටම sub කරා. Thumbnail එක ටිකක් වෙනස් ⁣විදිහකට හදන්න අයියෙ. ඔයාගෙ video එකේ quality එකට , thumbnail එක ගැලපෙන්නෙ නෑ වගේ එකක් දැනෙනවා
@VibernetsStreaming
@VibernetsStreaming 2 жыл бұрын
ස්තුති අදහස්වලට
@slmusic2427
@slmusic2427 3 жыл бұрын
2nd comment
@poojashalani6342
@poojashalani6342 3 жыл бұрын
Thankyou so much sir
@parasoap9789
@parasoap9789 3 жыл бұрын
Hoya hoya hitiye
@pubudulasantha8968
@pubudulasantha8968 3 жыл бұрын
ස්තූතියි
@VimukthiKeashawakumarasiri
@VimukthiKeashawakumarasiri 2 жыл бұрын
thank you very much
@umalanuraga
@umalanuraga 2 жыл бұрын
ස්තූතී
@prabashravinath1651
@prabashravinath1651 2 жыл бұрын
Thank you
@master_jk6509
@master_jk6509 2 жыл бұрын
Thanks
@sureshabayagunawardana2735
@sureshabayagunawardana2735 3 жыл бұрын
Great.>>>>
@SunethChinthaka
@SunethChinthaka 3 жыл бұрын
Good video ✌️
@viloboy9450
@viloboy9450 2 жыл бұрын
Thank u ❤️
@arunarox842
@arunarox842 3 жыл бұрын
thank you sir
@kamalwettasingha5147
@kamalwettasingha5147 2 жыл бұрын
Thanks bro
@susanthakumara7281
@susanthakumara7281 3 жыл бұрын
Nice vedio 👍 👍
@tharidubro6033
@tharidubro6033 2 жыл бұрын
බොහොම ස්තුතියි කියන දෙ කෙනෙක්ට තෙරුම් ගන්න පුළුවන් වෙන්න කියලා දෙනවා
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 2 ай бұрын
ගොඩාක් හොද වැඩ සටහනක්, ඇත්තටම මම ඔඒ ගැන විස්තර දැන ගත්තේ 2014දී වගේ, සමහරක් වේලාවට ස්වයංක්‍රීය කැමරාව ඔන් වේලා තිඒනවා කියා පේන්නවා කියලා display ඒකේ කේලවරේන් කැමරාවේ සංකේතය දිස් වේනවා කියන්නේත් ඔඒ දෙම නේද?
@user-kk5pw5vq3r
@user-kk5pw5vq3r 2 жыл бұрын
Privesy dashboard use කරන්න.. ඒකෙන් පෙන්නව microphone ,camera, location use karaddi
@thereallover1191
@thereallover1191 2 жыл бұрын
Good video
@slpetscafe5620
@slpetscafe5620 3 жыл бұрын
@trailer_Azura
@trailer_Azura 2 жыл бұрын
Firewall eka bypass karana eka gena video ekak karanna puluwannam watinawa.
@dinujaonline6312
@dinujaonline6312 2 жыл бұрын
Trojan horse ගැන ඕනිමයි🙂
@Mellownn
@Mellownn 3 жыл бұрын
oday attacks gana loku vistharayak onee tutorial ekakkuth oneee 🥺🥺🥺🥺
@smackfisachiya8476
@smackfisachiya8476 2 жыл бұрын
ගොඩක් ස්තූති 🙏 ❌⃟⚘ཻ͜͡❁͜͡⚘ཻ͜͡❁ཻ͜͡☞❤️••✦😌
@wizardingworld2919
@wizardingworld2919 3 жыл бұрын
Ethical hacking video series 1 nadd
@EshanAdithaya
@EshanAdithaya 3 жыл бұрын
need full explain video about printer nightmare
@lakshan1KGOAL
@lakshan1KGOAL 3 жыл бұрын
අද හම්බුනෙ ඔක්කොම බලන්න ඔනි ඔයාගෙ විඩියොස් ඔක්කොම බල්න්න ඔනී
@isurusandaruwan1529
@isurusandaruwan1529 3 жыл бұрын
❤️❤️❤️❤️
@Dinesh_Dananjaya_D
@Dinesh_Dananjaya_D 3 жыл бұрын
Api wage egenaganna ayata godk wadagath
@dhanushkarandheera9197
@dhanushkarandheera9197 2 жыл бұрын
Sir cyber security degree කරන විඳිය ගැන vedio කරනවද?
@sanjayadhanasundara5759
@sanjayadhanasundara5759 2 жыл бұрын
Ithamath pahadili ❤️
@P.amarasinghe
@P.amarasinghe 3 жыл бұрын
Thank you 🙏
@sonurasanjana7607
@sonurasanjana7607 2 жыл бұрын
❣️
@chanakabandara2358
@chanakabandara2358 3 жыл бұрын
More imporant video for me
@sahandivayanjana7613
@sahandivayanjana7613 2 жыл бұрын
Parissaman budusaranai jasu phitai
@dinidudhananjaya1449
@dinidudhananjaya1449 2 жыл бұрын
👍👍
@surajperera8680
@surajperera8680 2 жыл бұрын
Me video eka Ada ahamben dekke. Obathumata godak stuti. Mawa kawuru hari fallow karanawa kiyala terenawa. Mage phone, lap eka hack karala tiyenne kiyala terenawa. Namuth mata mekata visadumak Hoya ganna beriwa inne .
@kasuneranga6760
@kasuneranga6760 3 жыл бұрын
Anonymous ලා ගැන video එකක් කරන්න පුලුවන්ද
@MathsGEN
@MathsGEN 2 жыл бұрын
Link click කරන එකට අමතරව cracked patched apk files එක එක website වලින් ගන්න එකෙන් මේ Pegasus spyware එක එන්න හැකියාවක් තියෙනවද? ඒ කියන්නේ මොකක් හරි app එකක apk file එකට spyware එක ඇතුළත් කරලා එවන්න පුළුවන් ද?
@ClayDiver
@ClayDiver 3 жыл бұрын
ලින්ක් එකක් ඔබපු ගමන් හැක් වෙන තව මොනා හරි විදි තියනවද? ඒවා සාමන්‍ය ජනතාවට ගන්න පුලුවන්ද? ගැහැනු ලමයින් මෙහෙම ප්‍රශ්න අහලා තියන්වා. මේ පිලිබදව ඔවුන්ව දැනුවත් කරන්න අවශ්‍යද ? මේවට උත්තර දෙන්න ෆ්‍රී වෙලාවක සර්.
@darkknight-vlog1860
@darkknight-vlog1860 3 жыл бұрын
ada thamai dana gaththe
@VVTReDER1
@VVTReDER1 3 жыл бұрын
mewageewa kiya denawata godak sthuthi
@sahasbro7498
@sahasbro7498 2 жыл бұрын
hack vechcha device ekaka connection drop karana video ekak karannako
@UnknownPerson-xn5gp
@UnknownPerson-xn5gp 3 жыл бұрын
🙏
@palihawadanagenadeeshani1677
@palihawadanagenadeeshani1677 9 ай бұрын
Me wge deyak phone eke thiyanva kiyla denagnne kohmada.,mge phone eka wena kenekge athata giya.puluvnnm mt danna kenek kiyanna.
@kavindushadeesha354
@kavindushadeesha354 2 жыл бұрын
Mage lap eketath me trogen horse kiyana virus eke awa
@mohamedfaslan9728
@mohamedfaslan9728 2 жыл бұрын
Backup karut spyware eken arksha vana puluwanda
@harshadevapriyankarabandar5456
@harshadevapriyankarabandar5456 2 жыл бұрын
Galleface eke tower eka gahuweth mekata wenna puluwanda?
@MovinduLochana
@MovinduLochana 3 жыл бұрын
💚💚💚
@therelaxsubnow
@therelaxsubnow 2 жыл бұрын
kalin ahala thiyenawa films akaka thibba
@kaveeshaamunugama3171
@kaveeshaamunugama3171 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@chinthakafernando3430
@chinthakafernando3430 2 жыл бұрын
මටනම් හිතෙන්නේ මේක spy ware එකක් නෙවෙයි, Google, Microsoft, Apple, Facebook එයාලගේ පරිශිලකයන්ගේ දත්ත එයාලට ගන්න පුලුවන් විදියට ක්‍රම හදලා තියෙනවා, pegasus එකෙන් කරන්නනේ එයාලා හදපු උමං මාර්ග දිගේම Device එක ඇතුලට එන එක, pegasus එලියට එන්න කලින් ඉදන්ම මාර්ක් අයියා එයාගේ ලැප් එකේ වෙබ් කැම් එකට ටේප් කැල්ලක් අලවලා වහලා තමයි පාවිච්චි කරන්නේ. ජමාල් මැරෙන්න කලින් එයාගේ තිබ්බ ඇපල් වොච් එකෙන් එතන තිබ්බ දේවල් පටිගත වෙලා තිබ්බා වගේම රටවල් කිහිපයක්ම එකට සවන් දිලාත් තිබුනා.
@n.ranaweera1809
@n.ranaweera1809 3 жыл бұрын
Ethical hacking videoes නැද්ද
@janindunimsara178
@janindunimsara178 3 жыл бұрын
අය්යෙ ethical hacking 2 වනි episode එක බලන්න බෑනෙ?
@Music-gb2vp
@Music-gb2vp 2 жыл бұрын
Ethical Hacking වීඩියෝ සීරියස් එක නැවැත්තුවාද?
@deshansumathipala
@deshansumathipala 3 жыл бұрын
Kohomada pc ekakata backup karala check karaganne? Mona wage file ekakda thiyenne
@tmjayalath3966
@tmjayalath3966 2 жыл бұрын
Pegasus කියපු ගමන් මතක් උනේ Mr. Bean ව 😂
@nirmithaprasad3000
@nirmithaprasad3000 3 жыл бұрын
මට ප්‍රශ්නේ 2016 නම් ඕක කැනඩා විශ්ව විද්‍යාලකින් ඕක මුලින්ම හොයාගත්තේ උන්ට ඔය malware එක previledge escalate කරලා permission ගන්න විදිය සරලව කිසියම් zero day attack එකක් මෙතන වෙන බව සොයාගන්න බැරි උනාද? උන් එවෙලෙම ඕක ගැන applle google වලට දැනුම් දුන්නා නම් උන් ඔය zero day attack එකක්ය කියන attack vector එක ගැන මීට වඩා සොයනවා නේද? Zero day attck එකකට ලඝු කරන්න බෑ ඕක 2016 ඉදන් තිබ්බ නම්..ඊට එහා දෙයක් මේක.
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
තව හිතා ගන්න අමාරු ගැටළුනම් ගොඩක් මේ සිදුවීම් වල තියෙනවා
@shan_tharaka_
@shan_tharaka_ 3 жыл бұрын
@source codes explained yep
@MudithaSandeepa
@MudithaSandeepa 2 жыл бұрын
mama me wage dewal karala thiyenawa aurudu dekakata withara kalin.
@bhoommusic6887
@bhoommusic6887 2 жыл бұрын
ලෙඩක් එනව නම් එකට බෙහෙතකුත් තියනව නෙ virus guard company එවට පිලියමක් දිල නැද්ද
Ethical Hacking Introduction   Sinhala
5:53
Malinda Sir
Рет қаралды 53 М.
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,7 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 5 МЛН
Facebook, WhatsApp සහ Instagram සියල්ල Down කරපු BGP
23:15
Avatar: The Way of Water finds The Way of Cloud - AWS
6:46
Vibernets Streaming
Рет қаралды 4,3 М.
Proxy Servers Explain in Sinhala | What is a Proxy Server
5:05
Tracker Minds
Рет қаралды 2,6 М.
Certified Ethical Hacker කෙනෙක් වෙමුද? (CEHv11)
8:46
Vibernets Streaming
Рет қаралды 35 М.
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН