Introducing! Seafood RICE KOTTU | First Time In Sri Lanka

  Рет қаралды 236,430

Travel Today

Travel Today

Күн бұрын

🍜 STREET FOODS: • Playlist
🍔 BEST RESTAURANTS: • Restaurants
✔️ OUR FACEBOOK GROUP: bit.ly/kanabona...
------------------------------------------------
FREE GIVEAWAY: 🎁
This giveaway officially closed 🚫
------------------------------------------------
Mr.Kottu is one of the most popular restaurants located in Colombo. new outlet now open at rajagiriya (near HSBC bank). Serving awesome kottu roti, fried rice, burgers & submarines.
Delivery Available on UberEats & PickMe Foods
Open Hours: 10am to 11pm
Google Map Location :
293, Thalapathpitiya Rd, Nawa Rohala, Sri Jayawarganapura.
Call : 0112 778 440
maps.app.goo.g...
467, Sri Jayawardenepura Mawatha, Rajagiriya.
Call: 0112 877 637
goo.gl/maps/A1...
#Foods #Restaurant #Kottu
------------------------------------------------
FOOD PRICE
Rice Kottu (Egg) S: Rs.300 / L: Rs.400
Rice Kottu (Fish) S: Rs.500 / L: Rs.500
Rice Kottu (Chicken) S: Rs.500 / L: Rs.600
Rice Kottu (Seafood) S: Rs.800 / L: Rs.900
Masla Cheese Kottu (Egg) S: Rs.500 / L: Rs.600
Masla Cheese Kottu (Chicken) S: Rs.600 / L: Rs.700
Masla Cheese Kottu (Fish) S: Rs.600 / L: Rs.700
Masla Cheese Kottu (Seafood) S: Rs.1000 / L: Rs.1100
------------------------------------------------
CONTACT US ✉️
lankatraveltoday@gmail.com
OUR SOCIAL MEDIA 👥
Facebook: / traveltodaysl
Instagram: / traveltodaysl
CAST
Executive Producer: Lasith Weerakoon
Presenter: Sandaru Bandara Weerasekara
Producer: Gagana Hirusha
Assistant Producer: Nisitha Nawanjana

Пікірлер: 632
@traveltodaysl
@traveltodaysl 3 жыл бұрын
දැනුම්දීමයි !! Mr.Kottu Grand Rajagiriya අවන්හල රාජගිරිය ගුවන් පාලම අසල නව ගොඩනැගිල්ලකට ගෙනගොස් ඇත.⚠️
@jaspertripp6086
@jaspertripp6086 3 жыл бұрын
i guess it's pretty randomly asking but does anybody know a good site to stream new movies online ?
@bradyjohn7799
@bradyjohn7799 3 жыл бұрын
@Jasper Tripp i watch on Flixzone. You can find it by googling :)
@camiloxander5028
@camiloxander5028 3 жыл бұрын
@Brady John yea, I have been using flixzone for since april myself :)
@jaspertripp6086
@jaspertripp6086 3 жыл бұрын
@Brady John Thanks, I went there and it seems to work :) I really appreciate it !
@bradyjohn7799
@bradyjohn7799 3 жыл бұрын
@Jasper Tripp No problem =)
@lifehunts4725
@lifehunts4725 3 жыл бұрын
කොත්තු වලට ඇබ්බැහි වෙච්ච උන් ඉන්නවද?? 🌝🌝😋😋🤡😍😍
@user-zn7kp4ej2k
@user-zn7kp4ej2k 3 жыл бұрын
ඉන්නවා
@vimukthikarunathilaka2045
@vimukthikarunathilaka2045 3 жыл бұрын
ඉන්නවෝ
@pabasaranayanathari9360
@pabasaranayanathari9360 3 жыл бұрын
මම
@user-zn7kp4ej2k
@user-zn7kp4ej2k 3 жыл бұрын
මම උදව් කර
@chiranravidu679
@chiranravidu679 3 жыл бұрын
Innawa
@NEST10SD
@NEST10SD 3 жыл бұрын
විරාජ් මහත්මයා බොහොම නිහතමානී චරිතයක් !!! කොත්තු නම් ඉතින් mr.kotthu 💯තමා ආයේ කතා 2 ක් නෑ ! ස්තූතියි බණ්ඩා 👍පරිස්සමින් ඉන්න මේ ටිකේ ❤
@AnthonyYoutube-ju9xh
@AnthonyYoutube-ju9xh 3 жыл бұрын
කොත්තු පෙරේතයො ලයික් එකක් දාන් යමු බලන්න
@CHAMATHVLOGS
@CHAMATHVLOGS 3 жыл бұрын
අම්මෝ එක 😋
@malshanwanniarachchi7817
@malshanwanniarachchi7817 3 жыл бұрын
First time නම් නෙමේ මහත්තයෝ ...2012,2013 කාලේ ගම්පහ AL Class ගිය උන්ගෙන් ඇහුවා නම් කියයි කඩ ටිකත් එක්කම..😂😂..
@zaidhahmed6870
@zaidhahmed6870 3 жыл бұрын
😂 cheese kottu 2008 mang kaala thiyanawa. Thihariyedhi
@lasindusamuditha6013
@lasindusamuditha6013 3 жыл бұрын
Sira kathawa bn
@sanathkumara2124
@sanathkumara2124 3 жыл бұрын
Marketing bn. Mulinma kana unta first time😝😝
@malshanwanniarachchi7817
@malshanwanniarachchi7817 3 жыл бұрын
@@sanathkumara2124 සිරා කතාව..😂😂 ඉස්සර වෙලාම කන කොට 1st time තමා..🤪😂😂
@malshanwanniarachchi7817
@malshanwanniarachchi7817 3 жыл бұрын
@@zaidhahmed6870 ඒකනේ..ඒකනේ...😂
@upalibandaraweerasekara2984
@upalibandaraweerasekara2984 3 жыл бұрын
මගේ මතකය නම් 1978 අනුරාධපුර පත්මිනී රෙස්ටොරන්ට් එක තමා කොත්තු ප්‍රචලිත කළේ.එහිදි මම තමයි මුළින්ම රයිස් කොත්තුවක් දාලා දෙන්න කියලා ඒක දාගත්තේ.කොත්තු සෝමේ හෙවත් අයිතිකරු දන්නව විස්තරේ.කිවද නහී නොකිවද නහි කියලා ඔන්න කියලා දැම්මා.
@ayeshyasiru2621
@ayeshyasiru2621 3 жыл бұрын
Oya thamai me kandulu thotupalai geethaye rachakaya
@extremebp8891
@extremebp8891 3 жыл бұрын
චීස් කොත්තුව මුලින්ම හොයාගත්තෙ මම මීට අවුරුදු පහළොවකට විතර කලින්. ගෙදරට ගෙනාපු රයිස් එකයි කොත්තු එකයි එකට මික්ස් කරල මුලින්ම කෑවෙ මම. පට්ට රහයි 😁❤️
@sandeepaweerasinghe6711
@sandeepaweerasinghe6711 3 жыл бұрын
Ane pla yanna
@pasanjayasinghe6327
@pasanjayasinghe6327 3 жыл бұрын
කොත්තුව රහයි , මෙනු එක අරං ආව එකා ගිය වෙලේ ඉදන් ඉල්ලන එක නොදී උට ඕන ආරිය කොත්තුද මොකද්ද එකක් දෙන්න හැදුවෙ , ඒක නම් අවුලක් නෑ. කාල ඉවර වෙලා වතුර ටිකක් ඉල්ලුවම බෝතල් දෙකක් ගෙනල්ල දුන්න. නිකං වතුර වීදුරු දෙකක් ඉල්ලුවම එහෙම දෙන්නෙ නෑ කිව්ව. Customer Service අවුල්, ගාන කඩාගන්න try කරේ ඌ. 2.5/5
@kaveeshaweliwaththa2499
@kaveeshaweliwaththa2499 3 жыл бұрын
True. Customer service patta awul... epaama una..
@sumedachanaka790
@sumedachanaka790 3 жыл бұрын
Mr කොත්තුවාගේ පම්පොරියනෙ බැරි.. බැලිත්නම් ඔක්කොම හොයන් තියෙන්නෙ උන්. උන්ට කලින් කඩ දාපු උන් හිස් පිගන් විකුනලා තියෙන්නෙ 🤣🤣🤣🤣
@anuradhapradeep3027
@anuradhapradeep3027 3 жыл бұрын
Ammapa ban bmw kawathkuth kiwwa😂😂😂😂😂
@slentertainment249
@slentertainment249 3 жыл бұрын
හරියට අපෙ අම්ම චැනල් එකේ ඇන්ටි වගේ.යූ ටියුබ් එකේ ගහගන්නෙ නැති එක විතරයි.සේරම කෑම එයා තමා හොයාගෙන තියෙන්නේ 🤣🤣
@buddhikapraneeth7591
@buddhikapraneeth7591 3 жыл бұрын
Mr.කොත්තුවා ටෝක් දුන්නට කොච්චි කිය කිය දාන්නෙ නයි මිරිස් 😅😅.මම හිතුවෙ බර්ගර් එකත් ඌ හදුන්වා දුන්නා කියයි කියලා🤣
@MotivationGuider
@MotivationGuider 3 жыл бұрын
සිරාම 😂
@Supunsudarsha
@Supunsudarsha 3 жыл бұрын
9:32 බලපන්😂
@Rahalbro
@Rahalbro 3 жыл бұрын
ඌත් දන්නව කොකාකෝලා හොද නෑ කියල. ඒත් සල්ලි වලට මිනිස්සුන්ට ලෙඩ ප්‍රමෝට් කරනවා. කොත්තුව මරු. රසකාරක නෑ
@harsha2976
@harsha2976 3 жыл бұрын
👌👌👌
@funkydirtjr7613
@funkydirtjr7613 3 жыл бұрын
🤣🤣🤣 උඹලත් අර රෙස්ලින් ඇත්ත කියල විශ්වාස කරන උන් නෙව
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
@@funkydirtjr7613 wrestling boru nemei bn scripted
@r.c.ksamaranayake1466
@r.c.ksamaranayake1466 3 жыл бұрын
Mr.Kottu Grand is the best place for all kind of Kottus, Rices and any kind of new tasted, healthy food. All the best Mr.Viraj. ❤️ *Chamith Samaranayake.
@Hasith640
@Hasith640 3 жыл бұрын
Ricekottu hoyan mr.kottu enna hituwa aya ko balamu 👍👍👍👍
@randika1287
@randika1287 3 жыл бұрын
රෑට ඉතිරි උන බත් වලින් උදේට බත් කොත්තු හදලා අපේ අම්මල අපිට දෙනකොට mr koththu ඇටෙත් නෑ
@BLUDYPHANTOM
@BLUDYPHANTOM 3 жыл бұрын
Ayeth ahala
@isurulakshan3347
@isurulakshan3347 3 жыл бұрын
Sira oi eka nm
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
😂😂😂😂👌
@neranjandesilva9110
@neranjandesilva9110 3 жыл бұрын
සිරාවටම
@s.h9807
@s.h9807 3 жыл бұрын
Video එක හැමදාම වගේ පට්ට.. ඒත් හැමවෙලේම හිතලම Coca cola පෙන්නන එකනම් එපා වෙනව..
@pasanharshana2121
@pasanharshana2121 3 жыл бұрын
බන්ඩො ඔහොම කන්න එපා අපි කෙල ගිලින ගිලිල්ල්ට බඩේ අමාරුවක් හැදෙයි ජීවිතේට කාල නැති කොත්තුවක් රයිස් කොත්තු maru👍ඈ
@lifehunts4725
@lifehunts4725 3 жыл бұрын
කොට්ටු කියන්නේ ආගමක්.. හිතුනු වෙලාවට ගිහින් කනවා අපිනම්.. “කොත්තූ” 😁😁🌝🌝🤡😋😋
@ravindusampath7366
@ravindusampath7366 3 жыл бұрын
Kottu🤣🤣🤣🤣
@slcreativemedia1979
@slcreativemedia1979 3 жыл бұрын
Thanks බන්ඩෝ හොද තැන් වලටම ගිහින් අපිට food review ගෙනවට, 🙏🙏
@wimalasooriyabandara3927
@wimalasooriyabandara3927 3 жыл бұрын
Kottu niyamai... bandath niyamai... ලස්සනට කරනවා.... cocacola thamai චාටර්...
@weero
@weero 3 жыл бұрын
ජය වේවා බණ්ඩා.... ආදරේයි Travel today...❤️🔥
@CharithCooray
@CharithCooray 3 жыл бұрын
මචං මම රයිස් කොත්තු කෑවේ 2006. නවම් මාවතේ තිබ්බා කඩයක් ඒකේ තිබ්බා. හැබැයි දැන් නම් නෑ. නවම්මාවතේ ඉස්සර හිට්පු අය ඒකේ රස දන්නවා
@rosanjananimesh1565
@rosanjananimesh1565 3 жыл бұрын
ow 2007 galle thibuna
@junelxxii7892
@junelxxii7892 3 жыл бұрын
aniwa mamath kala thiyanawa meeta kalin
@Dilankalakshan
@Dilankalakshan 3 жыл бұрын
Lol
@HarshaBL
@HarshaBL 3 жыл бұрын
මරදානේ සන්ගා එකේ තියෙනව රයිස් කොත්තු දැන් ගොඩක් කල් ඉදල.අපි කාල තියෙනවා. හොදට දෙනවා
@uvinduranahika322
@uvinduranahika322 3 жыл бұрын
පටන්ගද්දි විතරයි මීටරේ පරතරේ.....පස්සේ කරට අත දාගෙන....😂😂
@wimalasooriyabandara3927
@wimalasooriyabandara3927 3 жыл бұрын
😄🤫
@dtvacademy2120
@dtvacademy2120 3 жыл бұрын
හෙළ රැවුලගෙ කටගැස්මෙන් කාපු අය දන්නවා රයිස් කොත්තු ගැනයි ඒකෙ රස ගැනයි. හැබැයි මේක ඊට වඩා පොඩ්ඩක් වෙනස්
@sathishkumara5255
@sathishkumara5255 3 жыл бұрын
matara ewun dnnw eka gna ❤️💪
@cinematicdiaries9429
@cinematicdiaries9429 3 жыл бұрын
Matara
@trendingsongs1547
@trendingsongs1547 3 жыл бұрын
Aniwa bro. banda aiye oya yannama one thenak thama matara welewatte හෙළ රැවුලගේ කටගැස්ම. 😍😍 ikmanta yanna eheth..
@weeromagician.
@weeromagician. 3 жыл бұрын
Superb.. Travel today බණ්ඩා ❤️💪
@iTs_mE_pANcHi
@iTs_mE_pANcHi 3 жыл бұрын
කොත්තු කියන්නේ වෙනම ආගමක් මචං 😍😍
@madushanmallikarachchi203
@madushanmallikarachchi203 3 жыл бұрын
Nice work mr kottu , n mr Viraj all the best for ur endeavours. Will definitely visit your place this year when m back. Budusaranai 🙏🏼
@lakshikafernando4870
@lakshikafernando4870 3 жыл бұрын
woow best place ever.thank you for introduce new place🥳🥳 best wishes
@MotivationGuider
@MotivationGuider 3 жыл бұрын
ඒ වගේ කොත්තුවක් මේ වගේ වැස්ස දවසක තිබ්බනම් ❤❤
@chalanachalana2369
@chalanachalana2369 3 жыл бұрын
ඔහොම කෝක් බිව්වොත්නම් වකුගඩුවලට දෙයියන්ගෙම පිහිටයි.. කෑමනම් සුපිරි.. 👍👍👍
@nitashplusa3128
@nitashplusa3128 2 жыл бұрын
ow mewana bomna epa mala jarawa
@Piumal_landscape
@Piumal_landscape 3 жыл бұрын
ඇත්තටම Mr. කොත්තු රසවත් පුද්ගලයෙක් වගේම හොඳ presenter කෙනෙක් හැම දේම හිතට වදින්න කිව්වා. ❤️✌️
@r.i.pgamer7803
@r.i.pgamer7803 3 жыл бұрын
Anna ekai bn❤️😁
@yasiruviraj3467
@yasiruviraj3467 3 жыл бұрын
මේවගේ වෙලාවට ඕව දාන්න එපා යකෝ බඩගිනි අද රෑට කොත්තු තමා ඉතින්😍😍😍
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
Kawada itin?😏
@d.n.lvideos3783
@d.n.lvideos3783 3 жыл бұрын
සමහරු බන්ඩා Coca cola Sponsor එකට බනිනවා ❤️💪👍 කන එකා කනවා. නොකන එකා කන්නේ නෑ. බොන එකා බොනවා. නොබොන එකා බොන්නේ නෑ.
@chasithasanoj601
@chasithasanoj601 3 жыл бұрын
😍
@thulararanawaka3692
@thulararanawaka3692 2 жыл бұрын
Ithin
@shashiherath7724
@shashiherath7724 3 жыл бұрын
Banda giya kiyanne e Shop eka mokak unath Thibbata wada goda yanawamai. Kisima Food reviews krna kenekta eka krnna behe. 💪❤❤❤
@samithaeranda8793
@samithaeranda8793 3 жыл бұрын
කෝ යකො මුලින් කතා උන මීටරේ
@samiruathauda3495
@samiruathauda3495 3 жыл бұрын
Sirawata😂😂
@rusirubatuwatta8731
@rusirubatuwatta8731 3 жыл бұрын
මම මේ place එකට ටික කාලෙකට කලින් ගියා.. AC එකේ මැස්සොත් ටිකක් ඉන්නවා.. Chicken kottu එකනම් හිතුව තරම් සෙට් නෑ, ටිකක් කරවුන ගතියකුත් ආවා..
@ayanilakshi1005
@ayanilakshi1005 3 жыл бұрын
😁
@ishankaushalya6962
@ishankaushalya6962 3 жыл бұрын
Ane manda habai mama kapu para nm patta kama ❤️ nasigoorang eka nm raha naha echchara , roast chicken kottu eka nm loku rahak naha .habai cheese kottuwa nm best ❤️
@rusirubatuwatta8731
@rusirubatuwatta8731 3 жыл бұрын
@@ishankaushalya6962 mai yaluwai gatteth roast chicken kottu 2k..anika eke thana thana podi podi katu, ekath tikk awul.. cheese kottu ekanm kohomada dnne na..
@ishankaushalya6962
@ishankaushalya6962 3 жыл бұрын
@@rusirubatuwatta8731 ow bn roast chicken eka nm echchara set naha .habai cheese kottu eka nm patta bro. Mama kapuHodama cheese kottuwak thamai eka ❤️
@gamagegamage184
@gamagegamage184 3 жыл бұрын
😂
@gbro270
@gbro270 3 жыл бұрын
බන්ඩට විතරයි ඔහොම දෙන්නෙ අපිට නෑ
@ruwannanayakkara3416
@ruwannanayakkara3416 3 жыл бұрын
චිකන් කොත්තු එකේ චිකන් නෑ පාන්පිටි විතරයි බන් මෙලෝ රහක් නෑ
@hasithamadushan8566
@hasithamadushan8566 3 жыл бұрын
ඒක සිරා කතාව
@kithsaradilhanabeywardana1853
@kithsaradilhanabeywardana1853 3 жыл бұрын
@@ruwannanayakkara3416 yanna hithan hitiye balaporoththu sun una.apitath youtube channel hadanna wei ehenam ohoma kanna.
@sajithdulanjana3794
@sajithdulanjana3794 3 жыл бұрын
රයිස් කොත්තුව ඉස්සල්ලාම හඳුන්වලා දුන්නේ kothtu labs එකෙන්
@lifehunts4725
@lifehunts4725 3 жыл бұрын
mr.kottu එකේ මරු කොට්ටු...😍😍❤️😋😋🌝🌝
@Supunsudarsha
@Supunsudarsha 3 жыл бұрын
9:32 ඔව් අපිට තේරෙනව එන සුවද 😂👍
@anuruddaperera5496
@anuruddaperera5496 3 жыл бұрын
වීඩියෝ කරන උන්ගෙන් අහන්නෙ බං අපෙන් නෙමෙයි 😃😁
@ashi170
@ashi170 3 жыл бұрын
කිරි කළේට ගොම දැම්ම වගේ... කෝක් එකක් ඉල්ලුවා.. 😒 මැටි බණ්ඩයියා.
@wadithagamage
@wadithagamage 3 жыл бұрын
*බැටරි ඇසිඩ්වලට සමාන කාබනේටඩ් වතුර නොබී කෑම කන අය මේ පැත්තට....😀!*
@dayanchameeragunathilake9218
@dayanchameeragunathilake9218 3 жыл бұрын
No outlet in gampaha, banda can you please request mr.kottu...
@binodanjana1999
@binodanjana1999 3 жыл бұрын
ඒ මේ මෙයා එක්ක බෑ ඒ 😒😒😒😒😢😢💔💔💔
@pasindukemanka1199
@pasindukemanka1199 3 жыл бұрын
Kottu rice ekanm mr kottu walata kalin hoyagena thibbe 🤭
@adrianmack3757
@adrianmack3757 3 жыл бұрын
Mr kotthu Mr viraj great job bro keep it up
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
බණ්ඩෝ..! මේ වගේ කෑම, කෘතිම කෑම වගේම ගමේ ගොඩේ තියෙන පෝෂ්‍යදායී , වස විස නැති කෑමත් ප්‍රවර්ධනය කරන්න.මිනිස්සු සල්ලි දීලා ලෙඩ හදාගන්න එක අඩු කරන එකත් පිනක්.ඒක සමාජ සේවයක් වගකීමක් වගේම ඔයාලගේ චැනල් එක මීට වඩා උඩට එනවා අනිවාර්යයෙන්ම.ජය වේවා 💖🔥
@DZen02
@DZen02 3 жыл бұрын
රෙද්ද තමා ගිනිගත්හේනට අවොත් රුපියල් 100ට කන්න පුලුවන්. (කොත්තු රයිස්.)😁
@harithasanjeewa5734
@harithasanjeewa5734 3 жыл бұрын
Patta aiyeeee.mamath hadanna trai karala balanawa....
@sucheesalan4629
@sucheesalan4629 3 жыл бұрын
Niyama sinhala kollek. Baya nathuwa recipe eka kiyanawa. Adarei aiye.. ape kamata ❤️🙏🙏 obage wiyaparaya dinen dina diyunu wewa. Subapathanawa. Dan nm game inne aniwareyenma enawa corona nathi dawsaka kottuwak kanna. Budusranai ❤️🔥🔥
@chamindumc1815
@chamindumc1815 3 жыл бұрын
Yako lankawe jim pappada මන්ත්‍රීතුමාවත් gillada anthimata 😂🏃 .ela ela banda ❤️🔥
@sarada6462
@sarada6462 3 жыл бұрын
ලංකාවේ පලවෙනි Rice කොත්තුව මේක නෙවෙයි.. Rice කොත්තුවක් කෑවා මාස 7කට 8කට කලින් නුවර Midland එකෙන්...
@nimeshbro8951
@nimeshbro8951 3 жыл бұрын
අම්මෝ ඒ කොත්තුවෙ ඉස්සො පීනනව🤣🤣
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
Ai thalapath 😂😂😂
@duminduheshan2536
@duminduheshan2536 3 жыл бұрын
Niyamai aiye. 👌👌👌👌
@sandytharushika7629
@sandytharushika7629 3 жыл бұрын
Waiting for the giveaway winners ❤❤❤
@maheshpathirana3495
@maheshpathirana3495 2 жыл бұрын
සුපිරිම සුපිරි .ma rathththaran kadata jayan jaya labawa.aluth thayak.පට්ටම සුපිරිම සුපිරි thayak.thanks .bs
@gamingdanu2769
@gamingdanu2769 3 жыл бұрын
මොනවා හරි කනගමන් බලන්නෙ මන් විතරද 🤣🤣🤣
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
Ai mama 😁😁😁
@dinak.x7912
@dinak.x7912 3 жыл бұрын
Wasi aayyyahh.😍❤
@kasunnakandala
@kasunnakandala 3 жыл бұрын
Rice kottu නම් පුතේ එයාල නෙමෙයි හඳුන්වා දුන්නෙ😜🤣මගෙ රෙස්ටූරන්ට් එකක් තිබුනා ඒකෙ දැන් අවුරුදු තුනකට කලිනුත් රයිස් කොත්තු හදල තියෙනව.
@kaveenmadushkaisuru2832
@kaveenmadushkaisuru2832 3 жыл бұрын
Aka ඇත්ත mr නයි අරින්නේ
@hi_pasi
@hi_pasi 3 жыл бұрын
Ow bro. Apeth issara food truck eke haduwa
@amazingsports1531
@amazingsports1531 3 жыл бұрын
ow meheth tynwa
@funkydirtjr7613
@funkydirtjr7613 3 жыл бұрын
උඹල හැදුවට වැඩක් නෑ..මොකෙක් වත් දන්නෙ නෑනේ..🤣🤣 එනිසා නහයෙන් අඬන්න එපා තව එකෙක් ඉස්සරහට යනකොට
@notkittyyy
@notkittyyy 3 жыл бұрын
@@funkydirtjr7613 sira kathawa😂✌🏽 ekek issarahata yaddi minissunta mara kasilla ne
@kaikodi
@kaikodi 3 жыл бұрын
Hoda suwadk enawa kiyala katada therune?
@thirunistoy4958
@thirunistoy4958 3 жыл бұрын
COCA COLA
@shadowhirushow3818
@shadowhirushow3818 3 жыл бұрын
MEETEREn inne apith eda idan banda ge amuthuma gathiyak thiyennee neda api pure yana widiha kiyannaa
@dilan4918
@dilan4918 3 жыл бұрын
‌නයි මිරිස්(පෙට්ටි මිරිස්) වලට කොච්චි කොච්චි ගාන්න එපා බන්,කොච්ච් කියන්නෙ පොඩි මිරිස් ජාතියකයකට😐 😐 😐
@mhdulajchamalka7580
@mhdulajchamalka7580 3 жыл бұрын
@ruvitkon
@ruvitkon 3 жыл бұрын
සිරාවට බන්
@pramukaudara4624
@pramukaudara4624 3 жыл бұрын
pissu yakek u vitarai okkama danne wage inne 😂😂
@diliprohan6462
@diliprohan6462 3 жыл бұрын
රයිස් කොත්තු තියනවා කළුතර අවුරුදු හතරකට විතර කලින් මම කෑවේ ඒකත් පට්ට
@dishu9731
@dishu9731 3 жыл бұрын
කලුතර කොහෙද මොකද්ද රෙස්ටුරන්ට් එක
@diliprohan6462
@diliprohan6462 3 жыл бұрын
රෙස්ටුරන්ට් එකක් නෙවෙයි පොඩි කඩේකින් හරියටම තැන අහල කියන්නම් රෑ වැඩකරන වෙලවක යාලුවෙක් ගෙනාවෙ එයලගේ මාමාගේ කඩෙන්
@dishu9731
@dishu9731 3 жыл бұрын
@@diliprohan6462 hmm ha
@dilsnadithcreations4992
@dilsnadithcreations4992 3 жыл бұрын
ඊලග පාර අපි food review එකක් නැතුව soft drink review එකක් කරමු 😂😂 sponsored by coca-cola
@insightdesigns4907
@insightdesigns4907 3 жыл бұрын
halo Nadith Premarathne Uba mewwath balanawada bn
@yousufrasak3807
@yousufrasak3807 3 жыл бұрын
Super very good Banda brother Thanks.. from Saudi Arabia and SRILANKA 💞💞🙏
@dinashlucky5820
@dinashlucky5820 3 жыл бұрын
විඩියෝස් එල 🔥 යන ගමන් cholesterol චෙක් කරගෙනම ගෙදර යන්න 👍
@ruwansudarshana7112
@ruwansudarshana7112 3 жыл бұрын
kottu lovers ❤❤😘🔥
@cuttingedgesoftwareenginee7202
@cuttingedgesoftwareenginee7202 3 жыл бұрын
බණ්ඩා ඔයාගේ චැනල් එක මම ගොඩ කාලයක් බලනවා මේ තමා පළවන වතාවට ඔයාගේ චැනල් එකේ ඔයා Guest උනේ
@vihanga3685
@vihanga3685 2 жыл бұрын
අපිටත් දීල කන්නකෝ
@kakkiakki7936
@kakkiakki7936 3 жыл бұрын
Wow all the best Mr kothu
@kavindyanethmisenali7752
@kavindyanethmisenali7752 3 жыл бұрын
Is the Giveaway islandwide or only for residents in Colombo?🥺
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
Why are you crying?
@kavindyanethmisenali7752
@kavindyanethmisenali7752 3 жыл бұрын
@@Bruh-ys3sx it's not a cryin emoji 😂
@gihanshewantha4090
@gihanshewantha4090 3 жыл бұрын
බංඩා - දැන් මේකට මාලු දාගත්තා නේහ් Mr.kottu - ඔව් ෆිශ්😂🔨
@raviyagamingyt1732
@raviyagamingyt1732 2 жыл бұрын
බන්ඩෝ ඔයාගේ Video එක බලලා, රාජගිරියටම ගිහින් රයිස් කොත්තු එකක් අරන් ආවා, බයික් එකෙන් ගියේ දෙල්ගොඩ ඉදලා, රයිස් කොත්තුව පිලුන් වෙලා බන්ඩා, ගෙදර කට්ටියටම බඩේ අමාරුව, Chicken, Seafood හොදට Add කරලා තිබ්බා, කොත්තුව අතේ ඇලෙනවා, ඔයාගේ වීඩියෝස් නම් බලනවා ආසාවෙන් , ඒ Resturant වලට ගිහින් කෑමත් ගන්නවා, ඒත් කියන්න ඕනි දේ කියනවා, රයිස් කොත්තුව නම් ජරාවක් 🤮
@amiru6738
@amiru6738 3 жыл бұрын
MR. කොත්තුලගෙ කෑම වලට ගහන්න කෑම නෑ...... කොත්තු නම් 1 😍😍😍😍🤟🏻👌🏻
@amazingvideos8330
@amazingvideos8330 3 жыл бұрын
Wow ❤🔥🔥😍 that's looking so delicious 😍🔥❤😋😋
@manjularanaweera793
@manjularanaweera793 3 жыл бұрын
හබ්බෝ කෙලත් ඉනුව බණ්ඩො...සුපිරි ඈ...ඒක😋😋😋
@Travel_with_ishy
@Travel_with_ishy 3 жыл бұрын
Uber eken order karala kawa. Aththatama mr. Kottu eke kottu superb
@chamadithsandanayaka5263
@chamadithsandanayaka5263 3 жыл бұрын
මුට හැදෙන්නේ හොයා ගන්න බැරි ලෙඩ 😄
@sachin5275
@sachin5275 3 жыл бұрын
kottu addicted😋supiri aiya♥️
@MobileGeekAcademy
@MobileGeekAcademy 3 жыл бұрын
Hmm sarasaii wage😋😋🤤🤤🤤
@snproduction2290
@snproduction2290 3 жыл бұрын
ammooooo eka maru athe ne
@mithunperera4677
@mithunperera4677 3 жыл бұрын
Delivery tyenawda athurugiriya area ??
@himayabandara5466
@himayabandara5466 3 жыл бұрын
රයිස් කොත්තු කෑවේ මීට අවුරුදු 4කට විතර කලින් ඉදන් 😁මොනා උනත් හොඳ වැඩක් 😍
@sanathkumara3921
@sanathkumara3921 3 жыл бұрын
Siawata
@sanathkumara3921
@sanathkumara3921 3 жыл бұрын
අපේ පැත්තෙත් තියනව
@nilan2347
@nilan2347 3 жыл бұрын
wow
@janithmalshan4071
@janithmalshan4071 3 жыл бұрын
ගෙදර කොත්තු ගෙනත් මදි උනාම බතුත් දාගෙන් කාලා තියනවා..එතොකොට අපිද මුලින් ඒක හොයා ගත්තේ?😂😂
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 3 жыл бұрын
Oyata dena widiyatama apitat denawada. Plz reply
@gamingwithlion4130
@gamingwithlion4130 3 жыл бұрын
Travel today ට කැමති මම විතරද😬😬
@TheYohan123
@TheYohan123 3 жыл бұрын
මෙලෝ රහක් නැහැ මෙතන කොත්තු. ලොකු කතා විතරයි. ඉස්සර නම් පට්ට
@dil9402
@dil9402 3 жыл бұрын
woow .. I will surly try this ..
@melamalamelci
@melamalamelci 3 жыл бұрын
actually staff in this place so careless,I tried there twice but not satisfied with the service,and also oya kyba karapincha and rampe danne naha,im so disappoint.
@allanmillon4378
@allanmillon4378 3 жыл бұрын
Galle kottu creed eke man 2020 mula kawa Rice kottu meka palaweni eka wenne kohomada
@praneithwelangoda6014
@praneithwelangoda6014 3 жыл бұрын
friend koththu labs also have it!
@krush8416
@krush8416 3 жыл бұрын
Adarei bandoooo
@kavindals
@kavindals 3 жыл бұрын
Meyala kama hadana kota karana eka waraddak mama kiyannam. eka nisa thamai rasa natte. oil eka dala chicken, isso , malu ona ekak oil eknma fry wenna denna ona ita passe ekata thama sudu lunu , lunu ehema ekathu karanna ona. oil ekn thama kama ekata godak rasa ekathu wenne. meyala kalin fry karapu chicken , isso, dallo ekathu kalata eke rasa kama ekata mix wenne na. mama kiyanne boru nam poddak try karala balanna. methana kama rasa na kiyana customers la oyawa hoyan ei ;) Jaya weva
@ruvitkon
@ruvitkon 3 жыл бұрын
Burger එකනම් තනිකර ප්‍රෝඩාවක් 🤦🏼‍♂️😂
@bkhadoc9786
@bkhadoc9786 3 жыл бұрын
nee playan yanna.obbya
@chamodinawodya5967
@chamodinawodya5967 3 жыл бұрын
Kottu perethayo api thama ithin❤🙌
@saffa9980
@saffa9980 3 жыл бұрын
Rice kottu 🔥💕🤤
@shakilasamarasinghe1552
@shakilasamarasinghe1552 3 жыл бұрын
Our favorite resturant...
@chamikadew396
@chamikadew396 3 жыл бұрын
Rice kottu tibba ban,peradeniye handiye
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,4 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 48 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 45 МЛН
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 194 М.
Lankan Matchmaking - Gehan Blok & Dino Corera
21:06
Blok & Dino
Рет қаралды 1,4 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,4 МЛН