නවසීලන්තයේ / Invercargill rental properties බලමු. Rent එක කීයද ?

  Рет қаралды 980

New Zealand Sri Lankan Traveller

New Zealand Sri Lankan Traveller

Күн бұрын

Пікірлер: 16
@BHASHITHA_JB
@BHASHITHA_JB 4 ай бұрын
මුලින්ම Thanks ❤ ඉල්ලපු Video එක දුන්නට. දිගටම මේ වගේ Video දාන්න අපි ඉන්නව බලන්න. ඒ වගේ ම තව පොඩි දෙයක් ඔයා Videos කරද්දි Video එක කරන තැනට එනකන් ටිකත් පෙන්නමින් Video එක කරන්න. ඒ Background එකෙන් ඔයා කතා කරන්න, මොකද ඔයාගෙ Videos බලන්නෙ මෙහෙට එන්න ආසාවෙන් ඉන්න කට්ටියනෙ එත්කොට අපි කැමතියි New zealandවල පරිසරය හරි දකින්න. ඔයාගෙ කටහඩත් එක්ක වටේ පරිසරයත් දකින ගමන් විස්තර ටික අහන්න තියේ නම් මරු.😇 එකෙන් ඔයාටත් වෙන්නෙ හොදක්, මොකද එතකොට ඔයාගෙ Videosවලට Interesting & Attractive ගතියක් එනවා. මන් හිතනව මේ වැඩේ කරොත් හැමෝම තව තවත් ආසා වෙයි ඔයාගෙ Videos බලන්න. අයෙමත් Thanks a lot මේවගේ Videos කරනවට. අපිත් Invercargillවලට තව ටික කාලෙකින් එන්න ඉන්නෙ. ඔයාත් මන් කියන කතාව එක්ක එකග අති කියල හිතනවා. දිගටම Videos දාන්න Respect ❤️🥳🤜🤛
@ViralVibes_Wow
@ViralVibes_Wow 4 ай бұрын
Eek aththa ehema karanwa nm apith kamathiyi.🎉
@cod__adventure_j__t_brothe7404
@cod__adventure_j__t_brothe7404 4 ай бұрын
Ow brother oya cam ekta kathaa karanne nathuwa background eken katha karanwa nm mru
@kasundananjaya9316
@kasundananjaya9316 Ай бұрын
❤❤❤❤
@ayomaratnayake5615
@ayomaratnayake5615 4 ай бұрын
Good job 👏 👍 Auckland ගෙවල් වල rental ගැන vlog එකක් කරන්න කෝ..please
@NewZealandSriLankanTraveller
@NewZealandSriLankanTraveller 4 ай бұрын
Auckland prices gana video eke kiyala thiyanawa
@ayomaratnayake5615
@ayomaratnayake5615 4 ай бұрын
Ok මම කිව්වේ separate vlog එකක් කරන්න පුළුවන්ද කියල?
@NewZealandSriLankanTraveller
@NewZealandSriLankanTraveller 4 ай бұрын
@@ayomaratnayake5615 issarahata karannm. Eth Inne invercargill nisa Auckland properties pennanna amaru wei.
@shashikasandamali7192
@shashikasandamali7192 4 ай бұрын
Thank you very much. Godak watina video ekak, balagenamai hitiye, invercargill rent houses gena danaganna.
@pocketgear
@pocketgear 4 ай бұрын
Super 💙
@manojmendis6558
@manojmendis6558 4 ай бұрын
thanks for the informative video.
@Gayangarp
@Gayangarp 4 ай бұрын
Thanks for sharing this valuable video. Brother, How about the water, electricity, gas and internet charges in Invercargill?
@elfritton
@elfritton 4 ай бұрын
ඔයාගේ KZbin එකේ කිසිම දෙයක් තේරෙන්නෙ නැහැ...හරි ඉක්මන්.....🥵🥵🥵
@NewZealandSriLankanTraveller
@NewZealandSriLankanTraveller 4 ай бұрын
Terenne nathi ikman than wala pause karala terum ganna uthsaha karanna. Apabadili tanak tiynwa nam e thana minute ekat ekka comment ekak daanna. Aye explain karannm
@priyadarsaninirmala8439
@priyadarsaninirmala8439 4 ай бұрын
Level 7 vage program ekakata enakota famili eka genna puluvanda.lamaita education kohomada.privet school yavanna da venne.
@priyadarsaninirmala8439
@priyadarsaninirmala8439 4 ай бұрын
Level 7 vage program ekakata enakota famili eka genna puluvanda.lamaita education kohomada.privet school yavanna da venne.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 20 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,8 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН
Kishu Gomes කිව්ව විදියට රට ආවොත් අනාථයිද ?
40:44
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49