No video

ඔබේ විකෘති වූ දත් සකසන නවීන ලස්සන ක්‍රමය | Invisalign Braces

  Рет қаралды 31,956

Doctor Shine

Doctor Shine

2 жыл бұрын

ඔබේ ගැටලුව WhatsApp හරහා කෙලින්ම වෛද්යතුමා වෙත යොමු කරන්න (077-2345295 WhatsApp)
නැත්නම් කතා කර සම්බන්ද වීම හෝ හමුවීම සදහා දිනයක්/වේලාවක් වෙන් කර ගන්න Hotline: 071-8938485
1.Dental implants
2.Orthodontic treatment
3.Digital Smile design (cosmetic dentistry)
4.Crown & bridges
5.Root canal treatments(Nerve Fillings)
6.Laser teeth whitening
7.Full mouth scaling and polishing
8.Dentures
9.Dental fillings
Dr. Asanka Senanayake
Dental Surgeon
Implantology's ( AAID/USA)
Cosmetic surgeon
BDS ( Peradeniya)
Reg No - 2748
1.Visiting doctor of Lanka Hospital Colombo
2.Mawanella Shine Dental Care - 0352247770
3.Rambukkna Shine Dental Care - 0352261410
Hotline 0718938485
Whatsapp 0772345295
Call 0718300485

Пікірлер: 76
@sandudew4267
@sandudew4267 Жыл бұрын
ඩොක්ට මගේ දත් ඈත් වෙලා,,චුට්ටක් ඉස්සරහින්,, ප්ලීස් ඩොක්ට මට ඒක හදා ගන්න පුලුවන් නේද 🥺🙏🙏
@user-oy1sr4mu1u
@user-oy1sr4mu1u 3 ай бұрын
Ane ow oya monada kale ekata 😢
@sewwandibandara6800
@sewwandibandara6800 Жыл бұрын
Doctor,දත් වලට කොපු දානවා කියන්නේ මොකක්ද
@supundilshika4984
@supundilshika4984 11 ай бұрын
නියමිත වුදිහට දත් සකසා ගන්න කියක් විතර යයිද ,රජයේ එහෙම එකක් තියෙනවද
@piyumihansika7725
@piyumihansika7725 Жыл бұрын
Doctor කැඩුණු දතක් සකස් කරල තියේ ..නමුත් දැන් දත රිදෙන්න ,හිරිවැටෙන්න ගන්නවා .. දත නොගලවා කල හැකි ප්‍රතිකාරයක් තියෙනව ද ..ඉදිරියේ දී මේ දත කළු වෙයිද ? ඒකට විසදුමක් තියේදා?
@dhanadiniwasala9580
@dhanadiniwasala9580 Жыл бұрын
බද්ධ කරන දත් වල පාට සාමාන්‍ය දත් වල පැහැයට වඩා වෙනස් ද?නැත්තම් ඒ පාටමද
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 11 ай бұрын
ගනන් මිමිගැන කිසිම දිනක මෙවැනි ප්‍රෝග්‍රෑම් වලින් ආහාලා දැනගන්න බැහැ අහාලා වැඩක් නැහැ ඇවිත් මුණගැහෙන්න කියලා තමයි පිලිතුර හේතුව හිතාගන්න පුලුවන්නේ
@WmsPrasanna-co2ew
@WmsPrasanna-co2ew 8 ай бұрын
ඒකට හේතුව ගැටලුව දකින්නෙ නැතුව කියන්න බැරි එක. මොකද කඩේ බඩු තියෙනවා වගේ විකුණන්න තියලා නෑනෙ දත්
@madupolgahawela6915
@madupolgahawela6915 3 ай бұрын
Doctor mawa pahadili karanawata godak Thanks
@darshanakonara4047
@darshanakonara4047 Жыл бұрын
මේ ක්‍රමයෙන් උඩු හනුවෙ ඉස්සරහට නෙරා ආපු දත් සකස් කර ගැනීමට කොපමණ මුදලක් වැය වෙනවද...? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ 🙏🥺
@Gotabhaya-Rajapaksha
@Gotabhaya-Rajapaksha Жыл бұрын
මට ගියෙ 15000යි
@yasiruanjana1638
@yasiruanjana1638 Жыл бұрын
​@@Gotabhaya-Rajapaksha😂
@Gotabhaya-Rajapaksha
@Gotabhaya-Rajapaksha Жыл бұрын
@@yasiruanjana1638 ow
@SavinduHimsara
@SavinduHimsara 9 ай бұрын
​@@Gotabhaya-Rajapakshaclear aligners d dmme ??
@vidulaudev3693
@vidulaudev3693 9 ай бұрын
​@@Gotabhaya-Rajapaksha 15000 ක් ද නැත්තම් 150000 ක්ද ගියේ
@cinderella9826
@cinderella9826 10 ай бұрын
තල්ල නැතුව කම්බි දාන්න පුලුවන්ද invisible eka newei
@ajithpalitha1
@ajithpalitha1 Жыл бұрын
රජයේ hospital එකක කරන්නෙ නැද්ද
@sashinibhagya7614
@sashinibhagya7614 Жыл бұрын
Doctor mage issaraha dath deka godak lokui eka harima kathai eka hadanna bariweida
@maheshasapuarachchi5201
@maheshasapuarachchi5201 Жыл бұрын
doctor අවුරැදු 11 girl කෙනෙක්ට clear breces දාන්න කියක් යයිද
@pradeepkumara5326
@pradeepkumara5326 Жыл бұрын
Doctor me vidiyata dath lassanata hadaganna kochchara mudalak yanavada? Doctor mona hospital ekeda inne? Ane reply ekak dannako please
@steladevamalar2784
@steladevamalar2784 Жыл бұрын
Teeth is not strong Clip danna puluwanda
@samanthipriyangika1243
@samanthipriyangika1243 11 ай бұрын
Doctar nala dath dannaa puluwanda,,mama rata inna masayaka niwaduwakin karanna puluwanda doctar plz riplay doctar,,
@suwimalipramodya6702
@suwimalipramodya6702 6 ай бұрын
Doctor mage dath godak diranawa kedi kedi yanawa mn godak manasikawa wetila inne mta mekata prathukarayk krgnn oni kochchra mudalak yayida doctor dathak da ganna
@NethmeNethme2
@NethmeNethme2 8 ай бұрын
කියක් විතර යනවාද කොහොද තියනේ දත්ක් හද ගන්න😊
@ajithpalitha1
@ajithpalitha1 Жыл бұрын
මේකට කීයක් යනවද ගම්පහ doctorge channel නැද්ද
@rmlalitharathnayaka5744
@rmlalitharathnayaka5744 Жыл бұрын
Clear aligners wl price khmda doctor
@danushkakumara1361
@danushkakumara1361 4 ай бұрын
Dath wala swbawaya wenas karoth katahadata hani wenawada plzzzzz
@ImashaImasha-ui7dx
@ImashaImasha-ui7dx Жыл бұрын
Maga.duwata.wayasa10.yai.udu.anda.issarhata.avith.danma.hadanna.puluwanda.kiyak.yaida
@shamalidilrukshi4771
@shamalidilrukshi4771 Ай бұрын
Thank you so much🙏🏻
@lakshiemalsha479
@lakshiemalsha479 Жыл бұрын
Doctor මගේ උඩ තියෙන දත් එක උඩ එක පිහිටලා තියෙන්නේ අනේ ඒකට කරන්නෙ මොකක්ද 😞
@kveeshasathsarani8574
@kveeshasathsarani8574 Жыл бұрын
මේ ක්‍රමේට දත් වලට කම්බි දාන්න කීයක් ගන්නවද
@kaushalyasamarakoon7398
@kaushalyasamarakoon7398 Жыл бұрын
Doctor braces දැම්මහම මූනට හානි සිද්ද වෙන්න පුළුවන් ද කම්මුල් වලගැසීම , මූන කෙට්ටු වීම වගේ දේවල් වෙන්න පුලුවන් ද අනේ මට මේකට reply එකක් දෙන්නකෝ
@Gotabhaya-Rajapaksha
@Gotabhaya-Rajapaksha Жыл бұрын
Yes son.
@nadeeshapriyanthi6180
@nadeeshapriyanthi6180 Жыл бұрын
Mageth dath hada ganna one doctar meet wenne kohomada
@nilukapriyangani3594
@nilukapriyangani3594 Жыл бұрын
Aka dathakata kiyak yanawada doctor
@dasun419
@dasun419 Жыл бұрын
D.r niyamitha widiyata dath pihitala naththam mokada kranna one please.
@Life-kpop-
@Life-kpop- 4 ай бұрын
Mekedi dath galawada nadda
@kavindyawijetunga
@kavindyawijetunga 5 ай бұрын
How can I contact this doctor
@kavindugimhan6997
@kavindugimhan6997 Жыл бұрын
දත්වලට ප්ලේට් දාන්ඩ දත් ගලවන්ඩ ඕනෙද 👃plz reply doctor
@kelumnishanka9139
@kelumnishanka9139 Жыл бұрын
Na
@nshavinda2349
@nshavinda2349 Жыл бұрын
දත් වල ස්වාභාවය අනුව ඒක තීරණය කරන්නේ
@gayanirathnayake9314
@gayanirathnayake9314 Жыл бұрын
Wayasa prasnayak nhada Dr dat essarahata awama hadanna..
@Dr.AsankaSenanayake
@Dr.AsankaSenanayake Жыл бұрын
wayasa pashnayak na. for more details 0772345295 (whatsapp only)
@damithdushantha1772
@damithdushantha1772 Жыл бұрын
​@@Dr.AsankaSenanayake brace දානකොට දත් ගලනවා ගොඩක් දුරට,,ඔය ක්‍රමයෙන්..දත් ගැලවීමක් වෙන්නේ නැද්ද doctor..?😊
@dulanjalisandanika4038
@dulanjalisandanika4038 3 ай бұрын
​@@Dr.AsankaSenanayake doctor mekta gana keyda
@ireshasevwandi1613
@ireshasevwandi1613 26 күн бұрын
Dath clean kragnn kiyk ynwda ​@@Dr.AsankaSenanayake
@GaninduAwandhyaWeerasing-gv5eg
@GaninduAwandhyaWeerasing-gv5eg 9 ай бұрын
Invisalign braces danna kochchara ganank yanawada?
@maneljajanthi1128
@maneljajanthi1128 Жыл бұрын
Where is your medical cleanic..?
@harshikachathurangani2013
@harshikachathurangani2013 Жыл бұрын
Cost eka kiyak withara yaida?
@Life-kpop-
@Life-kpop- 4 ай бұрын
Ane doctor kiyannako please
@aravindikaushalya8375
@aravindikaushalya8375 Жыл бұрын
Mn denata breces dala inne.. mn hithpu vidihta hedila ne.. thama remove kre ne.. mokada krnna puluwn..
@kasu273
@kasu273 Жыл бұрын
කොච්චර කාලයක් වෙනවද දාලා
@shanikaprasadini9418
@shanikaprasadini9418 6 ай бұрын
Keeyak giyada viyadama
@dulanjalisandanika4038
@dulanjalisandanika4038 3 ай бұрын
Gana keyda
@prabhathsannasooriya
@prabhathsannasooriya Жыл бұрын
Underbite correct karanawada
@gangasumudini3920
@gangasumudini3920 5 ай бұрын
මේකට ගාන කීයද
@dasunbandara5161
@dasunbandara5161 Жыл бұрын
Dr mona hospital ekeda inne
@jayanichathurika222
@jayanichathurika222 9 ай бұрын
👏👏👏
@Lashanbro
@Lashanbro 3 ай бұрын
අනෙ බං කීයක් ගියාද කියන්නකෝ
@samanthiothilia1234
@samanthiothilia1234 Жыл бұрын
ස්තීර දත් දාන්න ලොකු ගානක් යනව නේද?
@Dr.AsankaSenanayake
@Dr.AsankaSenanayake Жыл бұрын
CALL FOR MORE DETAILS 0770125055
@amadiperera5380
@amadiperera5380 Жыл бұрын
@@Dr.AsankaSenanayake mata tama 18 ii Doctor kochara cost ekak yaida invisible braces danna .mage uda pathe dath issarahata awith tynne
@nimalimadampitiya5336
@nimalimadampitiya5336 2 жыл бұрын
Doctor sambanda karaganna bari unane.
@Dr.AsankaSenanayake
@Dr.AsankaSenanayake 2 жыл бұрын
please whatsapp 0772345295
@gayanirathnayake9314
@gayanirathnayake9314 Жыл бұрын
Wayasa prasnayak nhada..Dr
@Dr.AsankaSenanayake
@Dr.AsankaSenanayake Жыл бұрын
@@gayanirathnayake9314 na dear
@nilukagunathilaka7893
@nilukagunathilaka7893 Жыл бұрын
Dath sakasa ganna wayasa Bala panne nadda
@Dr.AsankaSenanayake
@Dr.AsankaSenanayake Жыл бұрын
Please call or whatsapp for more details 0770125055
@lahirufernando638
@lahirufernando638 4 ай бұрын
MAGE DATH KATHAI. ISSARAHATA AWILLA THIYENNE. PODI KAALE IDAN AMMATA KIWWA DATH HADNNA ONE KIYALA. EYA KIYANAWA MATA PISSU KIYALA😢. MATA SAMAJETA GIHIN HINAWENNA HARIMA APAHASU THAWETA PATHWENAWA. 37K MATA DAN. DAN KAMBI DAANNATH LAJJAI. MOKADA MAMA DAN WAYASAI😢. MAGE AMMA GIYE MUSIYAS COLLEGELU😂. MAMA DAN MAGE AMMAWA GANAM GNNE NAHA. ETH MATA PULUWAN UPARIMAYEN SALAKANAWA ETH BADEEMAK NAHA. DEWAL GODAK THIYENAWA😢. MAMA MINUSSUTH EKKA HINA WENNE NAHA LAJJAI. ME HETHUWA HANDAMA MATA NATHI WUNU DEWAL GODAI
@user-vt8eo4pl3q
@user-vt8eo4pl3q Жыл бұрын
ගිනි ගනන් නේ 😡
@yummykema2759
@yummykema2759 Жыл бұрын
කීයද කියන්නකෝ
@GaninduAwandhyaWeerasing-gv5eg
@GaninduAwandhyaWeerasing-gv5eg 9 ай бұрын
Keeyk ynwd
@dimashiudayanjalee7793
@dimashiudayanjalee7793 8 ай бұрын
Oo😮
@Sanonedrial
@Sanonedrial 7 ай бұрын
නැතුව ඉතින් ඔයාගෙ වත්තෙ කෝටු නෙවෙනෙ දත් වලට හයි කරන්නෙ ගාන දරාගන්න අමාරු නන් private හොයන්නෙ මොකටද රජයේ රෝහල් වලින් නිකන් brasec දාගතහැකි 🥲✋ Edit : braces
@user-vt8eo4pl3q
@user-vt8eo4pl3q 7 ай бұрын
@@Sanonedrial දාගතැහැකි යැයි යැයි තමා 😂
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 10 МЛН